A.S.Balasooriya on Being Mindful of Reality යථාර්ථය දකින සිහිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • A Talk given at the Postgraduate Institute of Management on 28th of November 2016.
    Life does not allow you to live in delusion.At times it shakes you up to awaken through problems. Surrender to what is.
    Contact no. 0094714269316

ความคิดเห็น • 63

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +3

    ගුරුපියානනි ඔබතුමා පෙන්නු දහම් මග යන මට විශ්වයයෙන් සියලුම යහපත් දේ ලැබුනා .සියලු ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට විශ්ව ආකර්ෂණ නීතියට . කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් පොදු අරමුණු ජය ගන්න හැකිය . අපි සියලුම දෙනා ජාති ආගම් කුල බේද නැති මිනිස්සුන් ය මාව මෙලොවට එවු කාරණය සියලුම ජාතින්ගේ සමගි ඇතිකිරීම වෙනුවෙන් ය මා එ දේ කර නැවත විශ්වයට එකතුවෙන්නෙමි. මට නැවත ඉපදීමක් නැත. ගුරුතුමනි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน

    ඔබතුමන් අති විශිෂ්ඨ යි ගුරු පියාණනි.ස්තුතියි . දීර්ගායු වෙවා.

  • @chandanakumara9055
    @chandanakumara9055 4 ปีที่แล้ว +4

    ඔබතුමාගේ දේශනා ගොඩක් අහල තිබුනත් මෙවන් දේශනයක් ජීවිතයේ ඇහුනේ පලවෙනි වතාවට. පුදුමාකාර සුවයක් දැනෙන්නේ. ඔබතුමාට පින්. තෙරුවන් සරණයි !

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 ปีที่แล้ว +1

      ඔබ. තුමා ගේපොත් හා දේශනා අසා ජීවිතය සතුටින් ගෙවමි. මම ගණිත ගුරුවරියක් ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා නිදහස් ජීවිතය ක් ගතකරමි. මම විශ්ව ඤාණයට විවෘත වී ඇතැයි මට දැනේ.ඔබ තුමා ගේ පොත් හා දේශනා ද ඉවහල් වූ බව සඳහන් කරමි. ඔබ තුමා ට දීර්ඝායුෂ පතමින් ස්තුති පූර්වකව දීර්ඝායුෂ පතමින් නමස්කාර කරමි

    • @ajiradesilva6756
      @ajiradesilva6756 2 ปีที่แล้ว +2

      @@kanthimanchanayaka9537 මෙතුමාගේ පොත් වල නම් ටිකක් කියන්න පුළුවන්ද ඔබතුමියට. මටත් අරගන්න ඇහුවේ. ඔබතුමියට බොහෝම පින්

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ වේවා ඔබට බුදු සරණයි

  • @alwissanthi5233
    @alwissanthi5233 5 ปีที่แล้ว +1

    මම israel වල ඔබ තුමාට දීර්ඝායුෂ වෙිවා💐💐💐💐 තෙරුවන් සරනයි 💐💐💐

  • @sanathnishan8505
    @sanathnishan8505 3 ปีที่แล้ว +2

    සර්ට කොහොම ස්තුති කරන්නද කියල මට තෙරෙන්නේ නැ ගොඩාක් පිං

  • @luckminipeiris498
    @luckminipeiris498 4 ปีที่แล้ว +1

    මෙ දෙශනාව අහලා මම විසින් දුක් විදින ප්‍රශ්නයට පිලිතුර ලැබුනා දැන් මම කල යුතු දෙ කර ගෙන ජිවිතය අර්තවත් කර ගනිමින් සිටිනවා

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 5 ปีที่แล้ว +4

    Wonderful Sir...
    really appreciated your advices
    Theruwan saranai !

  • @champicasiriwardhana69
    @champicasiriwardhana69 5 ปีที่แล้ว

    පිංසිදුවෙිවා ...මම ශ්‍රවනය කරේ 2016 අතුරැගිරියේ සමාධි භවනා මධ්‍යස්ථානය දි කල වැඩසටහනකට..කලයුතු යමක් ඇති බවදැනේ..සිත තවත් දියුණු තත්වය කට පත් කල යුතු බවයි හැඟෙන්නේ..ස්තුතියි .ඉදිරියේ යමි වැඩසටහනක් පවතින්නේ නමි..හැකි නමි දන්වන මෙන් කාරැණිකව ඉල්ලමි...ස්තුතියි .

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว +3

    I am very pleased to see a person like you in Sri Lanka to educate our young people. I feel you took my burden away from me! Thank you again.

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว

    ඔබ තුමන්ට ගොඩක් පින්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 2 ปีที่แล้ว

    Api mey tharam kalayak darmaya kiyala ahala thiyenne monawada kiyala hithenawa.aparafayak.guruthumani depa namandimi.deergayusha wewa.

  • @smgm1125
    @smgm1125 6 หลายเดือนก่อน

    කාටත් පොදු ලෝක ස්වභාව ය නිවැරැදි ව වැටහුනේ අදයි

  • @pintasara7052
    @pintasara7052 4 ปีที่แล้ว

    ඔබ තුමාට.පින්

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 ปีที่แล้ว

    dirgau wewa oba thumata

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏💐❤️🇮🇹 Oba thumata

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayasinhashamala2250
    @jayasinhashamala2250 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!!

  • @Nfdo9106
    @Nfdo9106 3 ปีที่แล้ว

    Awesome teaching,

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 4 ปีที่แล้ว

    පින්සිද වෙවා 🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @vijithamallika8973
    @vijithamallika8973 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @ritashamali5257
    @ritashamali5257 3 ปีที่แล้ว

    Budu saranai sir obata pin

  • @muthubandara8702
    @muthubandara8702 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว

    Budu saranai oba tumata

  • @jeromeunfried3028
    @jeromeunfried3028 2 ปีที่แล้ว

    Obata Theruwan Saranai

  • @pradeepsenanayake1202
    @pradeepsenanayake1202 4 ปีที่แล้ว +1

    OBA THUMAATA ISTHUTHI KARANNA MONA BAASAWENWATH WACHANA NETHA. (Budu bawa lebenaawamai)

  • @pothakamahima8826
    @pothakamahima8826 2 หลายเดือนก่อน

    ජීවිතයේ භෞතික පක්ෂය අමතක කොට මේ දේශනා අතර සිටීමට හැකි නම් එය කොතරම් භාග්‍යයක් ද?

  • @nelumsamarakoon8084
    @nelumsamarakoon8084 4 ปีที่แล้ว

    Hello uncle,I am watching all of your Dharma talks and I send those to appachihe he also enjoy them and try to practice.My father is S.M.Jayathilake .He still live in Badulla .We live in Australia.I am Nelum.You may not remember me.I am trying to practice these Dhamma.Thank you and we all try to come to the right path.

    • @balasooriyaas
      @balasooriyaas  4 ปีที่แล้ว

      I am glad to her from you. Give my best wishes to your father. My telephone no. +94714269316

  • @tiroobeywans1061
    @tiroobeywans1061 5 ปีที่แล้ว

    Awurudu 26kata pasu ma awadi wemin sitinawa se daneii.. Obathumata sthuthiy..

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    Thanks

  • @shey_p
    @shey_p 4 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏

  • @italy442
    @italy442 5 ปีที่แล้ว

    Mama godak kamathi obata amathumak denna mama italy walin

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว +1

    It appears this lecture is based on Satipathana Sutta.www.accesstoinsight.org/tipitaka/mn/mn.010.than.html

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 3 ปีที่แล้ว

    🌸🌸🌸🙏

  • @premarathnagalkanda5175
    @premarathnagalkanda5175 2 ปีที่แล้ว

    2022-05-18

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @dammikakodikara2054
    @dammikakodikara2054 2 ปีที่แล้ว

    Gurupiyanani Mata obatumawa hamuwenna Awasyi . karunakarala mata Durakatana Anka ya. Labadenna me Dm kodikara.

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @drops1298
    @drops1298 4 ปีที่แล้ว

    Let it go.!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 ปีที่แล้ว

    Piyathuma waage obathuma Dena avawaada. .hisa namaa piligannemi..

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 4 ปีที่แล้ว

    Sihinayak novi manasa pirisidu wana mohothe mata mage daruwage A/l result eka sambandawa kara athi kriyawa mage hithata danenawa thadinma eka mata loku wedanawak me result eke yatharthaya mata danenawa eath eya me penena lokaye eka naha namuth athulatha thiyenawa danenawa a mokakda oba thumagen danagannai onedan aurudu 4,5k vthara vena gataluwak me

  • @sachenthapareyodapanm9543
    @sachenthapareyodapanm9543 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @asilajayasingha3102
    @asilajayasingha3102 4 ปีที่แล้ว

    Hi good afternoon oba thumage durakathana ankaya denna matath vesasa deyak kiyana theyanawa my Email addressee is Asilajayasingha @gmail.com. Theruwansarani!!!

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว

    aththa...athisatiyen..ethamath..saralawa..kiya..dun...guruwarun..atharin..ehalama..thana..darana.guru.piyanani..pinwath..mahoththamayaneni.ape..hadawath..walata..ebela..balala..siyalla..pahadili..karala..dennak.men.apiwa.me..dukitha..sasarin..ethera.karanna..wera.darana.guru..piyananata..maga.hada..bathi..namaskaraya..puda..karami

  • @mahendraamarasinghe4071
    @mahendraamarasinghe4071 5 ปีที่แล้ว +1

    Ko kalin kotas tika pl send me link

    • @chandrananayakkara1498
      @chandrananayakkara1498 3 ปีที่แล้ว

      Reality and truth is rvealed .After listening we come to the correct point. We really feel that we could.see the difference between the mirage and reality. Correct understanding opens to the truth of universe.There u find the eternal life.Everlasting security is there .Thank u sir for the valuable views.

  • @shey_p
    @shey_p 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilinigunawardana947
    @thilinigunawardana947 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @janakakumara1875
    @janakakumara1875 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @ajanthadias7485
    @ajanthadias7485 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @padmiabenayake1524
    @padmiabenayake1524 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 5 ปีที่แล้ว +1

    🙏🙏🙏