Handbag එක පිලිවෙලට තියා ගන්න හරිම ලේසි ක්‍රම ටිකක් | Hand bag organization tips | Sinhala | Eng sub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hello friends,
    I will be showing you some easy methods that you can follow to keep your handbag organized and clean. Having an organized bag will boost your confidence as you can go out without any fear of facing any issues.
    Hope you will find this video useful.
    You can follow me on
    Instagram / madus_home_...​
    Facebook / madus-home-a...​
    for more organization ideas and lifestyle video updates.
    Thank you for joining my journey.
    Much love,
    Madu

ความคิดเห็น • 141

  • @dilushasworld2279
    @dilushasworld2279 2 ปีที่แล้ว

    Harima prasannai.sith adaganna sulu hinawa kathawa.perfect.

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 2 ปีที่แล้ว

    E hand bag ekanm godk watinawa ida tiyenawa poket tiyenawa❤️🤗

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    Thank you very much

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Harima watinawa dunna upadeswalata obata godark sthuthi budusarani adarei

  • @prabhashikaranasingha8986
    @prabhashikaranasingha8986 3 ปีที่แล้ว

    Godak pin akki, vedios okkoma godaak wedagat

  • @roshinithilini2131
    @roshinithilini2131 2 ปีที่แล้ว

    Thankx a lot

  • @manelmangalika4627
    @manelmangalika4627 3 ปีที่แล้ว

    Thanks nangihamotam etham wadagath

  • @dilushasworld2279
    @dilushasworld2279 2 ปีที่แล้ว

    Thanks dr.

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว

    Mat oya vidhata tama tiyan inne oyage video eka dakiddi mata man gana godak satutui 🥰 nodanna dewal kiyala denwata thank You akkiyo ❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි දුවේ දූට එන comments දැක්කම..හැමෝම හරි ආදරෙයි...හැමදාමත් වගේ අදත් මම කියනවා ඉදිරිපත් කිරීම , දුවගේ චාම් කම,හරිම සිත්ගන්නා සුළුයි දුවේ..මේ වීඩියෝ එකටත් දුවට ගොඩාක් ස්තූතිය...තෙරුවන් සරණයි දුවේ.😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඇන්ටී. හැමෝගෙම ආදරය දැක්කම වීඩියෝ එක හදන්න කරපු කැපකිරීම් ඔක්කොම අමතක වෙනවා..😊

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +2

    විඩියෝ එක එනකල් බලාගෙන හිටියට බලන්න වුනේ දැන් . මෙහෙට හොදටම වහිනවා ඉන්ටර්නෙට් ස්ලෝ, ඒකයි .. ලස්සනයි ඔයාගෙ handbags , හරිම පිලිවෙලයි ❤️❤️❤️

  • @thilinirathnayake3567
    @thilinirathnayake3567 2 ปีที่แล้ว

    අක්කා මේ pouches මම හැම තැනකම වගේ බැලුවා... black color transparent pouches . කොහෙවත්ම දැක්කෙ නෑ.... මට ඇත්තටම ආස හිතුනා... ඒ pouches වලට.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      මම නම් මෙහෙ ගත්තේ kmart එකෙන් හැබැයි දැන් ඒවා හොයාගන්න නෑ මෙහෙත් නංගී

  • @shamalidamayanthithilakara3154
    @shamalidamayanthithilakara3154 3 ปีที่แล้ว +1

    Thanks mata harima watinawa oyage adahas budusaranai

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    හැමදාම අපිට ගොඩක් වටිනා video ඔයාගෙන් ලැබෙනවා ඔයා නම් හරිම පිලිවලට තියාගන්න පුළුවන් කෙනෙක් හා හා අපිත් ඉගෙන ගන්න කෝ

  • @SachiniRashmika
    @SachiniRashmika 10 หลายเดือนก่อน

    Ane miss kiyanna puluwanda miss gaththu pouch kohenda gaththe kiyala

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  10 หลายเดือนก่อน

      මම ගත්තේ මෙහේ kmart කියන shop එකෙන්

    • @SachiniRashmika
      @SachiniRashmika 10 หลายเดือนก่อน

      Thank you miss

  • @thakshifdo5298
    @thakshifdo5298 11 หลายเดือนก่อน

    New vlog ekak kalekein dakke na anee..😢

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  10 หลายเดือนก่อน +1

      ගොඩක් busy මේ දවස් වල. ඒකයි 🙏

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    ඔයා පාවිච්චි කරනබෑග් වල බැන්ඩ් මොනවද.ලුවී විටොන් වගේ එ්වද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      Ane na, mata ehema bags ekak wath na. mama ganne normal shops wala thiyena bags.

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว

    පිළිවෙළ ජීවිතය සුන්දර කරනවා. පහසු කරනවා . ඔයාගෙ අදහස්වලට ගොඩාක් ස්තූතියි .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාටත් 😊

  • @dinusharasangi6076
    @dinusharasangi6076 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි. මට ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි.

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +1

    මධූ,ඔයාගෙ වීඩියෝ හරිම ප්‍රායෝගිකයි.

  • @devikawitharana9072
    @devikawitharana9072 3 ปีที่แล้ว +2

    Hand bags මාරු කර කර පාවිච්චි කරද්දී වෙත ලොකුම අකරතැබ්බයක් තමා සමහර දේවල්, හදිස්සියට මාරු කරපු bag එකට දාගන්න අමතක වීම . මේ ක්‍රමය නම් ඒකට හොඳම විසඳුමක් . කරලා බලන්න ඕනෙ. බොහොම ස්තුති ❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත , කරලා බලන්නකො 😊

  • @lakshikasubasinghe6657
    @lakshikasubasinghe6657 3 ปีที่แล้ว +1

    harima watina vedio ekak akka. piliwelata hamdema kiyala denawa.bohoma isthuthi ❤️❤️❤️❤️❤️

  • @damithaniroshani452
    @damithaniroshani452 3 ปีที่แล้ว +1

    වටින විඩීයෝ එකක්, බොහොම ස්තුතියි ♥️♥️

  • @g.s.lgamesandtech1463
    @g.s.lgamesandtech1463 3 ปีที่แล้ว

    හරිම වටිනවා ඔයාගේ මේ vidio එක.thanks......

  • @nimalpremalatha7212
    @nimalpremalatha7212 3 ปีที่แล้ว +1

    Very very useful.duwa.your viedo is important all of us

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว +1

    Very interesting vedio thank you very much

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว +1

    Anii godak vatinava ni video eka nande ammata mama nandava pennuva amma kivva nanda harima නිහතමානී kenek kiyala godak ස්තුති nanda

  • @anojaperera9088
    @anojaperera9088 3 ปีที่แล้ว +1

    Wanda wagam අද vidiyo aka හරිම වැදගත් god bless nagiya 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว

    Godak watina vidio ekak harima piliwelai budusaranai oyata 💜️💜️💜️💜️

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කෙ.හරිම වැදගත් අදහස් ඔයා කිව්වෙ. ❤️

  • @klasanthi7016
    @klasanthi7016 3 ปีที่แล้ว +1

    Video eka danakan asawen hitiye 💖💖💖💖💖

  • @rumeshperera5579
    @rumeshperera5579 3 ปีที่แล้ว +2

    Good one Maduti..this is really helpful 😍

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Thank you so much madu! Oyage hand bags tikanam lassanai.

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 ปีที่แล้ว

    Thankyou very much very important presentation .

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    Hi අක්කි ගොඩාක් දවස ට පස්සේ මම vedio බලන්නෙ අක්කි සනිපෙන් ඉන්නවා ද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔව් අපි හොඳින් ඉන්නවා..ඔයත් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා 😊

    • @asmafaraj3771
      @asmafaraj3771 3 ปีที่แล้ว

      මගෙ fn කැඩුන නිසා බලන්න බැරි වුණා ඇත්තටම ගොඩාක් වටිනා vedio එකක් අක්කි ට allah දෙවි පිහිටයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @indikairoshanee2946
    @indikairoshanee2946 3 ปีที่แล้ว

    Bohoma watinawa ..bohoma sthuthi ..jesu pihitayi !!🙏

  • @pickme2470
    @pickme2470 3 ปีที่แล้ว +1

    Lassani akkiyo..godak vatiawa video 1 mona de pavichi karath piwalak tiyenna oni kiyla oyagen igena gatha akkiyo 😘😘😘😘

  • @studywithdinu4555
    @studywithdinu4555 3 ปีที่แล้ว

    හරිම වටිනවා .thank you

  • @tharuprabuddhi878
    @tharuprabuddhi878 3 ปีที่แล้ว

    Thank you so much

  • @nilukanilu3380
    @nilukanilu3380 3 ปีที่แล้ว +2

    Video 1 danakan balan hitiye......😍

  • @randimaprasangika6614
    @randimaprasangika6614 3 ปีที่แล้ว

    Kal thiya ganda puluwan sambol recipe aka karannako akki

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    As usual a very useful vedio. Thank u Madu .

  • @harshikumari904
    @harshikumari904 3 ปีที่แล้ว

    Ane super akki thank you soo much

  • @dulajhimasha8205
    @dulajhimasha8205 3 ปีที่แล้ว +1

    Onna ada mm oyage palaweni prekshakaya

  • @PUSHPAdesilva-mo7yd
    @PUSHPAdesilva-mo7yd 3 ปีที่แล้ว

    Thank you dear! Good one !

  • @sanjanakumari549
    @sanjanakumari549 3 ปีที่แล้ว +1

    Godak hoda vidio ekak asawen beluwa Andrei harmsworth bu siyalu deviyange pihitai mama saudi Arabia sita

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සතුටුයි sanjana..ස්තුතියි ඔයාට 😊

  • @nirmalaperera6307
    @nirmalaperera6307 3 ปีที่แล้ว

    Madu හරිම වටිනවා ...ada video eka..ඇත්තටම e Japanese consultant ge විස්තර කියන්න පුළුවන් නේද ..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔව් එයාගේ නම Marie Kondo.ඔයා එහෙම කියලා youtube එකේ type කරලා බලන්න..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් එයාගෙන්

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 ปีที่แล้ว +2

    This video is so Gorgeas ...... Your works are so Good .....
    Keep The Good work up .....
    💐💐💐💐💐
    From :- dearest loku nanda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Thank you so much loku nanda for the lovely comment 😍😍😍

  • @dewmitharindi9337
    @dewmitharindi9337 3 ปีที่แล้ว +1

    වෙනද වගෙ අදත් ඔයාගෙ ව්ඩ්‍ යො එක වට්නව බුදුසරණ 💗💗 ඔයාට 💗💗💗❤️

  • @shiromichitra9446
    @shiromichitra9446 3 ปีที่แล้ว

    Thanks you👍❤

  • @SithsHappyLife
    @SithsHappyLife 3 ปีที่แล้ว

    Very useful

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 3 ปีที่แล้ว

    Thanks 🙂🙂❤❤💐💐

  • @akilaanthony8734
    @akilaanthony8734 3 ปีที่แล้ว

    Harima piliwelai bag eka ❤❤❤❤❤

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

    මුලින්ම pouches hand bag එකට පහසුවෙන් දාන්න පුළුවන් ද බැලුවොත් හොදයි නේද ? ගානටම තිබ්බොත් pouches වලට බඩු arrange කලාට පස්සේ පිරුණු ගතිය නිසාත් බැරිවෙන්න පුළුවන් නේද ? එහෙම උනොත් arrange කලාට පස්සේ දාන්න බැරුව demotivate වෙන්න පුළුවන් නේද ? Practically වෙන්න පුළුවන් කියලා මට හිතුන දෙයක් මම කිව්වේ ...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔව් දුල්මිණි ඒ නිසා තමයි මම කීප තැනකම කියන්නේ තමන්ගේ handbag එකේ හැඩයට සහ ප්‍රමාණය ට ගැලපෙන sizes වල pouches ගන්න කියලා..මගේ බෑග් එකේ ඉඩ තිබුන නිසයි මම ලොකු pouches ගත්තේ..තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගලපගන්න කියලා මම වීඩියෝ එක පුරාවටම කියන්නේ ඒකයි

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 eth lesiyenma waradinna puluwan de thamai eka.. mokada mulin bag ekata dala beluwama hari kiyala hithala ethulata dana badu demmata passe eka hand bag ekata danna beri unoth demotivate wenawa...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත..හැබැයි ඉතින් හැමදේම trial and error method එකෙන් ගිහින් තමයි ගැලපෙනම ක්‍රමය හොයාගන්න වෙන්නේ.. 😊

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 e unata godak aya podi deyak unath lesiyenma atha erala dannai balanne.tika denai kochchara weradim adupadu unath success wenakalma atha arinne neththe.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඇත්ත නම් ඒක තමයි. ඔයා ලඟ මොනවාහරි suggestion එකක් තියෙනවද මට කරන්න පුලුවන් දෙයක්?

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว +1

    Love this akka 🌹🌹🌹🌹🌹🌹

  • @ruwanthiamalka6100
    @ruwanthiamalka6100 3 ปีที่แล้ว

    Akkiyoo skin care routine ek pennnkoo

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 3 ปีที่แล้ว

    Great.....💕💕💕

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +1

    Thank you somuch..mage bag ekey ali කොටි වලස්සු විතරයි නැත්තේ ..😂😂😂

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      මගෙත් එහෙම තිබ්බා A/L class යන කාලේ.. ඊට පස්සේ චුට්ටක් විතර පිලිවෙල වුනා..

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 3 ปีที่แล้ว

    ගොඩක් හොද වටිනා video එකක් නංගි..
    පොඩි දෙයක් කියන්නම්.ගෙදර යතුර සහ vehicle key එකට තියන එක ගැන පොඩ්ඩක් හිතන්න ..❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත අක්කි. එක පාරක් ලොක්කා හම්බවෙන්න ඉන්නකොට ගෙදර යතුර අමතක වෙලා හෙන අමාරුවක වැටුනා. ඒ නිසයි දැන් එකට තියන් ඉන්නේ..එව්ක එච්චර හොඳ නෑ කියලා දන්නවා, නැති උනොත් දෙකම එකටනේ 😥

  • @hasinimenikdiwela3575
    @hasinimenikdiwela3575 3 ปีที่แล้ว

    Thank you akka ❤️🥰

  • @achalapriyadarshani923
    @achalapriyadarshani923 3 ปีที่แล้ว

    Meka nam godaaak hodai....watinawa .....eththamai......

  • @nayominiwarthana8369
    @nayominiwarthana8369 3 ปีที่แล้ว

    Akkige room tour ekak karannako

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ape room ekema thamayi babath inne nangi. ithin nursery room tour eka kiyala thiyenne dan ape room eka thamai.. ekata wardrobe ekath ekathu unama tour eka hari..

  • @deshapriyaenderaarachchi1468
    @deshapriyaenderaarachchi1468 2 ปีที่แล้ว

    and we shone akki. me husband account

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว

    Love you akka......

  • @achalapriyadarshani923
    @achalapriyadarshani923 3 ปีที่แล้ว +1

    Hand bag hemoma paawichchi karana nisa hemotama prayojanawath ada video eka

    • @achalapriyadarshani923
      @achalapriyadarshani923 3 ปีที่แล้ว

      Madu oyawa serin sere mata penwanawane..a aei

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බලන්න අකමැති ද? 🤔

    • @achalapriyadarshani923
      @achalapriyadarshani923 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ane ne maduuu.....ath oyawa ehema penne aei kiyala hoyaaganna be

    • @achalapriyadarshani923
      @achalapriyadarshani923 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 oyage balapu video unath mama aaye aye balanawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔයා බලන නිසා..එතකොට ආයෙ ආයේ youtube එකෙන් recommend කරනවා..😊 එහෙම තමයි youtube algorithms වැඩ කරන්නේ. ඔයා බලන විදියේ වීඩියෝ තමයි එයාලා recommend කරන්නේ.
      ඉන්නකෝ ඉක්මනටම අලුත් එකක් දාන්නම් 😅

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว +1

    Ahhh api kiwwa hariii 🤣🤣👍

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 3 ปีที่แล้ว

    👍👍👍

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    Very good ❤❤❤❤

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @nilminisudarshi9053
    @nilminisudarshi9053 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

    Well done Madhu... ❤ vey useful video. Let me share on my FB page.. 🤗

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    Very nice viedio . I really love it. Subscribe your channel .. Your presentation is very good.. Me too try to keep my hand bag like this.. I have some tips from you now.. Very helpful and an important .. All the best.. Continue all your good work.. Theruwan saranai..😊😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you ao much for the lovely response. 😊 theruwan saranai 🙏

  • @rangikaishani1165
    @rangikaishani1165 3 ปีที่แล้ว

    👍👍👍💓💓

  • @nalika7778
    @nalika7778 3 ปีที่แล้ว

    ❤❤❤❤❤😍

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    👍🙏💖👍👍👍💗🙏