වැරදුණු ප්‍රාර්ථනාවල අවුල් දිග හැරීම | Ven Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +1

    මගේ පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +35

    වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි පතනවා 🙏🙏

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්‌වාමීන්ද්‍රයන් වහන්ස🙏🙏 ඔබ වහන්සේ විසින් අපට ධර්ම දානය ලබාදී සිදු කලාවූ මේ කුසල කර්මය ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. 🙏🙏

  • @shenukavya6882
    @shenukavya6882 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා. 🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින්වහන්සේලා ඇතුළු පින්වත් දායක පිරිස හා අප සියලු දෙනාට සසරේ නුදුරු භවයක උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +26

    හරියටම හරි ඔබ වහන්සේ කියන දේ.... ඔය විදියටම තමයි සිද්ධ වෙන්නේ... දීර්ඝායුෂ වෙවා ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ...

    • @සිංදු-ඨ1ෂ
      @සිංදු-ඨ1ෂ 3 ปีที่แล้ว +3

      ඔයා ගේ නමත් හරිම පින් වන්තයි... බුදු සරණයි

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +8

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට බොහෝසේ ඉඩ ලැබෙන සෑම මොහොතක බලාසිටිනවා සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට උතුම් මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් බොහෝ දෙනා සිත් සුවපත් කරගන්නවා. සාදු !!! කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! ඒ ඇසුරේ උතුම් නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මයම සවන්පත් අග නිරන්තරයෙන් ඇසෙත්වා ! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! සියලු සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 **06**03

  • @sumithkumarasumith3421
    @sumithkumarasumith3421 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +4

    පින්වත් සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 3 ปีที่แล้ว +8

    🌷 දීර්ගායු වේවා පිංවත් කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏තෙරුවන් සරණයි !! නමෝ බුද්ධාය 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 3 ปีที่แล้ว

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන්
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් එතෙර වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @gayanifernando4523
    @gayanifernando4523 3 ปีที่แล้ว +3

    Pinwath swaminwahanseta boho pin raswewa..🙏🙏🙏🌼 me daham asime pin balyen ma sasra dukin nidhas wewa...🙏🙏🙏🌼🌼🌼

  • @arunasoysa
    @arunasoysa ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.උතුම් ශ්‍රී සද්ධර්මය අපට මිහිරට පහදාදෙන ඔබ වහන්සේට බොහෝ පින්සිදු වේවා 🙏🙏🙏 .අප සියලු දෙනාටම උතුම් තිසරණ සරණ ද සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරද ලැබේවා 🙏🙏🙏. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 .

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +20

    මටත් අවු 2ක් පුරාවටම අවංක හිතින් කල ප්‍රාර්ථනාවක් තියෙනවා ස්වාමින්වහන්ස.. ඒත් අද තෙරෙනවා මං ඒ කලේ වැරදි ප්‍රාර්ථනාවක් කියලා.. අපි කරන ප්‍රාර්ථනා වල බරපතළ කම කලින් ධර්ම දේශනාවේදී හොදින් වැටහුනා.. කරපු එවන් වැරදි ප්‍රාර්ථනා වලින් මිදී, මේ ගෙවෙන නිස්සාර සංසාරය කෙටිවී , සියළුම බැඳීම් වලින් මිදී, උතුම් නිවන් මග ලගා කර ගැනීමට මාර්ගය කියාදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..! නමෝ බුද්ධාය..!! 🙏🙏

    • @erandidesilvajd
      @erandidesilvajd 3 ปีที่แล้ว +1

      @@jasinthajayasekara1349 🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +13

    සාදු , සාදු , සාදු ................!!!
    හරිම ප්‍රණීතයි , ප්‍රියමනාපයි , අපට අනුකම්පාවෙන් අසිරිමත් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ........!!!
    පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .............!!!
    වාසනාවන් අපට කල්‍යාණ මිත්‍ර ඇසුර ,
    මමත් නිවනින් සැනසෙන තුරුම,
    මාගේ සිතේ වයිරය ඇතිනොවේවා ....!!!
    මගේ සිතේ ක්‍රෝධය ඇති නොවේවා ...!!!
    මගේ සිතේ ලෝභය ඇති නොවේවා ...!!!
    මගේ සිතේ තිසරණය හැර අන් කිසිවක් කෙරෙහි ස්නේහය ඇති නොවේවා ....!!!
    සියලු කෙලෙස් දුරු කරමින් අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .!!!
    නමෝ බුද්ධාය ..........!!!

  • @indikasusantha6681
    @indikasusantha6681 3 ปีที่แล้ว

    ධර්මය දේශනා කල ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පිං හේතු වේවා වාසනා වෙිවා !!!!!!!🙏🙏🙏
    ඒ උතුම් වු ග්‍රී සද්ධර්මය ට දායකත්වය ලබාදුන් සියලු දෙනාට මේ පිං චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනා වෙිවා තෙරුවන් සරණයි !!!!!!

  • @rajapakshasandarajapaksha3256
    @rajapakshasandarajapaksha3256 3 ปีที่แล้ว

    මාගෙ අමාමෑනි බුදුපියානන් වහන්සෙට නමස්කාර කරමි. කෙළෙසුන් සමඟ පොරබදින මේ සසරගමනින් නික්මෙන්නට මග පාදාදුන් අමාමෑනි බුදුපියාණන් වහන්සේගේ ධර්මය අපි වැනි අසරණ මිනිසුන්ට ධර්මය අවබෝධ පිණිස ඔබ වහන්සේලාගේ මෙහෙවර අගයකොට සලකමි. ඔබ වහන්සේලාට නිදුක් නීරොගි සුවය ලැබේවා යි පතන්නෙමි. මේ සසරගමන කෙලවර කොට අමාමහ නිවනට මග පල ලබන්නට වාසනාව ලැබේවා යි යන පැතුමින් ඔබවහන්සෙලාට නමස්කාර කරමි.

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว

    Oba වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ කරන දර්මය දේශාන හරියට මීපැණි වගේ කොච්චර වැරදි වෙලා තියනවාද අපිට ඔබ වහන්සේ ගෙ දෙමාපියන්ට මේ පිංම ඇති නිවන් දකින්න 🙏🙏🙏

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +6

    මහසඟරුවනට මාගේ නමස්කාරය වේවා !!!!!!

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +14

    නමෝ බුද්දාය
    පින්වත් අපේ සුවාමින්වාහාන්සේට
    පාද නමස්කාර වේවා

  • @kalpanimadhushani4135
    @kalpanimadhushani4135 3 ปีที่แล้ว +4

    බොරු නාඩගම්,කාමය ,රාගය පතුරවන අය අතර ඉන්න මේ වගේ යහපත් දෙයක් අනිත් අයත් ලබදෙන ඔබලාටත් ගොඩක් පිං
    වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේටත් පිං

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.tharuwana.saranai.ape.Hhamuduruwane

  • @indraniindrani5882
    @indraniindrani5882 3 ปีที่แล้ว

    පිංවත් ඔබ ස්වාමිනේ ඔබ වහන්සේගේ දේසනා අහන්න අහන්න ප්‍රියයි,ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා🌼🌼🌼 🙏සාදු🙏සාදූ🙏සාදූ

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @vinu2222-r3q
    @vinu2222-r3q 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!! උතුම් වු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!👏👏

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @oshinijayawardena2787
    @oshinijayawardena2787 3 ปีที่แล้ว

    කළ්‍යාන මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!! අප විසින් කරන්නා වූ සියලූම පින් නිර්වාණය පිණිසම හේතූ වේවා!! නිවන් දක්නා තුරුම සිත රාග, ද්වේශ, මෝහයෙන් පීඩා නොවිදිත්වා!! 🙏🙏🙏

  • @rangikas.5034
    @rangikas.5034 3 ปีที่แล้ว +2

    Obawahanse niweradi... bohoma sthuthi ape hamuduruwane

  • @sithumtharanga5109
    @sithumtharanga5109 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට..🙏❤

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය,නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ...බුදුසරණයි ස්වාමීන් වහන්ස 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +8

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය . නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @SONIC-s98
    @SONIC-s98 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වගන්සේට දීර්ගායු වේවා🌞❤️⃟✦⃝̮̮̮̯̯̯😌

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +6

    සාදු🙏සාදු🙏සාදු🙏
    🙏 නමෝ බුද්ධා ය🙏 🌼 සාදු 🙏 සාදු 🌼 සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 3 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනිය අප පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!!

  • @dananjibv4478
    @dananjibv4478 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🌹🌺🌹🌺🌺 🌹🌹🌹🌹🌹 පින්වත් ස්වාමීන්වහන්සට නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා

  • @malharipabasara8978
    @malharipabasara8978 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය 🙏🙏

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 ปีที่แล้ว +6

    ආශ්චර්යයි,,,, අපේ හාමුදුරුවනේ,,,,, සාදු 🙏සාදු 🙏සාදු 🙏.....

  • @catnarmo1234
    @catnarmo1234 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! 🙏🌻🙏💐🙏🌺🙏🏵️🙏🌷🙏🌼🙏💮🙏🌹🙏🌸

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🪔🪔🪔🪔

  • @nirmalmax2378
    @nirmalmax2378 3 ปีที่แล้ว

    ඔබ වහන්සෙගේ මේ උතුම් බණ පද ටිකට විමුක්ති මර්ගයයටම යන්න ලැබෙවා.... !!! 🙏🙏🙏🙏

  • @sutinmartin2656
    @sutinmartin2656 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි වේවා

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 3 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට සහ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට පින් සිදුවේවා!!!!

  • @t.s.n.ihalagedara751
    @t.s.n.ihalagedara751 3 ปีที่แล้ว

    Sadu sadu sadu. Theruwan saranai pinwath swameenwahansa

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu itha anukampawen apahata uthum sri saddarmaya kiya dena pinwath ape loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai ...

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 3 ปีที่แล้ว +6

    සාදු ! සාදු !! සාදු !! තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !!!

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏

  • @nandaninandani1258
    @nandaninandani1258 3 ปีที่แล้ว +4

    හිමිදිරියේ දර්ම දේශනය අසා මා සිත මනා සේ පැහැදි්මට පත් වූයෙමි ...සාදු ...සාදු ...සාදු..

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +6

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 7 หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හිමියනි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @manjulagunasingha1508
    @manjulagunasingha1508 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා අපේ හාමුදුරැවනේ. තවතවත් රසවත් අර්තවත් මෙවන් ධර්ම පුචාරයේ යෙදී මේආත්මයේ ඔබ වහන්සේගේ යම් පුාර්ථනයක් වේද එය සර්වප්පුකාරයෙන්ම පල ගැනේවා🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා..........සාදු...... සාදු ......සාදු .........🙏🙏🙏

  • @chalanikemanthika3691
    @chalanikemanthika3691 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!! දිර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏

  • @teena.1471
    @teena.1471 3 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏☸️☸️☸️🌺🌺🌺

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු .. සියලු දෙනාටම කෙලෙස් සිත් පහළ නොවේවා... සියලු දෙනාටම සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා .. තෙරුවන් සරණයි ....

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +2

    සාධු ...සාධු ...සාධු ..
    උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ...
    පින්වත් ස්වාමීන් වහන්සේට ..අප්‍රමාණ පින් ලැබේවා ..
    නිදුක් නීරෝගී වේවා ...
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.. ⁣🙏🙏 තෙරුවන් සරණයි.. 🙏🙏

  • @kbudayangani5816
    @kbudayangani5816 3 ปีที่แล้ว +1

    Oba wahanseta dirga ayusha labewa🙏🙏🙏 ikmaninma nirwana bodaya awa boda wewa!!!🙏🙏🙏

  • @anjanadilshan9167
    @anjanadilshan9167 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝද වී නිර්වානසම්පත් ලබන්නට මේ පින් හේතු වේව! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +1

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @asokapriyankapriyanka6495
    @asokapriyankapriyanka6495 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධර්යය වාසනාව ලැබේවා 🙏 🙏🙏☸️☸️☸️🌸🌸🌸

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +11

    සසර දුක

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @kumaremanju4118
    @kumaremanju4118 3 ปีที่แล้ว +5

    මටත්. ඉක්මනින්. ධර්මය අවබෝධ වේවි. නිවන් සුව ලැබෙවා

    • @terauae
      @terauae 3 ปีที่แล้ว

      Sadu sadu sadu🙏🙏🙏

  • @meghasulakshana6750
    @meghasulakshana6750 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu...

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏මේ ධර්ම ශ්‍රවණය මට සංසාර දුකින් මිදෙන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara2570 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු මහ සග රුවනට නමස්කාරය වේවා ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @manisharathnayaka1417
    @manisharathnayaka1417 3 ปีที่แล้ว +2

    Oba wahanse niduk nirogi wewa. Sadu sadu sadu 🙏🙏🙏

  • @buddhikaharshani3823
    @buddhikaharshani3823 3 ปีที่แล้ว

    සත්‍ය අපට වටහාදෙන ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    Sadu,sadu,,sadu,,,ethama watina daham desanawa ma ethama sathutin anumodan wemi pinwath swamen wahanseta boho pinsidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @manojsandaruwan8531
    @manojsandaruwan8531 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @jayalathperer4151
    @jayalathperer4151 3 ปีที่แล้ว +2

    Sadu sadu saaaaa

  • @tharindumadhusanka2026
    @tharindumadhusanka2026 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු...🙏❤️

  • @pubudulakshan1743
    @pubudulakshan1743 3 ปีที่แล้ว

    පින් වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි.. චිර ජිවනයා ලැබේව...

  • @dipthilatha1669
    @dipthilatha1669 3 ปีที่แล้ว +3

    Pinwath suwamin wahansa oba wahansetath Loku swamin wahansetath niduk nirogi deergaayusha lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @ahinsakavishashi9303
    @ahinsakavishashi9303 3 ปีที่แล้ว +4

    Sadu..sadu..sadu.🌷🌷🌷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ahinsakavishashi9303
      @ahinsakavishashi9303 3 ปีที่แล้ว

      @@apikoreangia 🌷🌷🌷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Issara mahamewnawa sewane ..hedune ...den koreawe ...minisunta udaw karanna.... ...api korean GIA....
      You tube channel eka heduwa ...idak lebunoth balanna ...namobuddaya

    • @kapilaroshan5251
      @kapilaroshan5251 3 ปีที่แล้ว

      Api sri lankan

  • @ruwyaniprasala264
    @ruwyaniprasala264 2 ปีที่แล้ว

    Namo buddaya!!! Jivitayata itama watina wadagat bana deshanawak ape sowamin wahansa. Mata ida hambena hama mohotakama oba wahansege dana hanne sowamin wanna. Oba wahanseta dirgayu wewa. Niwan dakithwa.

  • @chamathnilanga3028
    @chamathnilanga3028 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @snake9618
    @snake9618 3 ปีที่แล้ว

    🙏🙏🌷 sadu sadu..

  • @hashishenu4776
    @hashishenu4776 3 ปีที่แล้ว +3

    sadu sasduu saduu

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @indhulekha5934
    @indhulekha5934 3 ปีที่แล้ว +3

    Sadu sadu budu

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว

    🙏🙏🙏 සාධු` සාධු` සාධු`

  • @srimathii5146
    @srimathii5146 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @lalithakumarihami120
    @lalithakumarihami120 3 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว

    සියලු සත්වයින්ට බෞද්ධ දර්ශනය අවබෝධ වේවා 🙏
    සම්මා සම්බුදු සරණයි 🙏

  • @janakasandakelum774
    @janakasandakelum774 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @AshrafAshraf-mo2mv
    @AshrafAshraf-mo2mv 3 ปีที่แล้ว +2

    Theruwan saranai🙏🙏🙏🙏

  • @upamaliwijesingha4485
    @upamaliwijesingha4485 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.....තෙරුවන් සරණයි

  • @kumaremanju4118
    @kumaremanju4118 3 ปีที่แล้ว +3

    සිත.නිව්. ගියා ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු

  • @madushakavindi1825
    @madushakavindi1825 3 ปีที่แล้ว

    Oba wahansetada e uthum nirwanayama awabodawewa.... sadu sadu .🙏🙏🙏🙏

  • @kelumniroshan2671
    @kelumniroshan2671 3 ปีที่แล้ว +1

    Ama niwana labannata oba wahanseta me pinat upakara wewa