ගෙවල්වල ප්‍රශ්නවලදී දෙමව්පියෝ ද වැරදි? දරුවෝ ද වැරදි ? | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 ปีที่แล้ว +14

    ස්වාමීනි... හරිම අපූරු දහම් පරියායක් කියලා දුන්නේ... ඔබවහන්සේට උතුම් ධර්මය අවබෝධ වේවා... ගෞතම සසුන බබුළුවන්ට තවත් බොහෝ කල් වැඩ සිටිත්වා... 🙏🙏🙏

  • @sithumi_93
    @sithumi_93 3 ปีที่แล้ว +5

    මා සංසාරේ යම් පිනක් කර ඇත්ද..ඒ පින මගේ පවුලේ සියලු දෙනාටම අත් වේවා 🙏🙏

  • @nipusath572
    @nipusath572 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    තරුණ අපිව යහමගට ගන්න ඔබවහන්සේලා සිදුකරන මේ කැපවීම ම යම් දිනක ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීමට හේතු වේවා

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌻🌻🔆🔆🌻🌻 සාධු සාධු සාධු 🔆🔆🌻🌻
    🌻🌻🌻🌻🔆🔆🙏🙏🙏🔆🔆🌻🌻🌻🌻

  • @sithijasankalapana8599
    @sithijasankalapana8599 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏මන් හරි ආසයි ඔබ වහන්සේගේ බන අහන්න 🙏

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! මේ ගෞථම බුදු සසුනේදීම ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!!
    සාදු! සාදු!! සාදු!!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +3

    පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +15

    අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට උතුම් වූ නිර්වානය සාක්ශාත් වේවා..මේ පින් බලයෙන්..

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තේරැවන් සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝටම නිවන් මගකටම මේ පින් හේතු වාසනා වෙවා දර්ම දානය බෙදා දෙන පින්වත් ඔබටත් අසන මමත් අන් සෑමටත්.කුසල් රෑස් වෙවා හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි නමෝ බුද්දාය

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !බුදු බණ අනන්තය!

  • @scienceteacher689
    @scienceteacher689 3 ปีที่แล้ว +3

    අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සෙටත් මේ ගෞතම බුද්ධ සාසනයේදිම නිර්වාණය අවබෝධ වේවා......

  • @manjulatharangani3030
    @manjulatharangani3030 3 ปีที่แล้ว +5

    මගේ මවු පිය දෙදෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ...සසරේ ඉතාම කෙටි කාලයකදි බුදුන් දැක නිවන් දකිත්වා ...සාදු සාදු සාදු ....❤️❤️❤️

  • @asankamanoj894
    @asankamanoj894 2 ปีที่แล้ว

    ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ බණ පදයක් නෑසූ දෙසවන් කුමකටද යන්න දැන් මට සිතේ.. මාගේ දින චර්‍යාවේ එක අංගයක් වී හමාරයි ඔබ වහන්සේගේ සුමුදුර ධර්ම දේශණාවන්...ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි තවත් මෙවැනි ධර්ම දේශනාවන්ගෙන් මනුසතා මේ ඉපදීම නැමැති සසර කර්මයෙන් එතෙර කිරීමට හැකි සියලුම ශක්තිය ඔබ වහන්සේට ලැබේවා කියා..සාදු සාදු සාදු ..

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @geethapriyangani4914
    @geethapriyangani4914 3 ปีที่แล้ว +4

    අපගේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින්වහන්සේටත් ඔබ වහන්සේටත් නිවන් සුව අත් වේවා!

  • @SLbeautysrilankabus
    @SLbeautysrilankabus 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට theruwan සරණය් !!! Saadu saadu !!!

  • @pasidula9533
    @pasidula9533 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +2

    පින්වත් සිල්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!! සාදු සාදු සාදු !!!🙏 තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් සියලු ලෝක වාසීන් හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!🙏 corona උවදුර ඉක්මනින් තුරන් වේවා!!! 🙏 සාදු සාදු සාදු!!! 🙏

  • @erandierandi538
    @erandierandi538 3 ปีที่แล้ว +7

    තේරුවන් සරණයි සියලු සත්වයේ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා

  • @manjulatharangani3030
    @manjulatharangani3030 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි ......

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +1

    අප ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝෘයු වෙවා ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා දිර්ඝෘයු වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏🤍🤍

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පින්වත්ත ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි....🙏🙏

  • @sanujpinsara505
    @sanujpinsara505 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @wathminiyashodha986
    @wathminiyashodha986 3 ปีที่แล้ว +3

    සාදු සාදූ සාදු 🙏🙏🙏

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 2 ปีที่แล้ว +1

    Mama. Digatama. banahawa. Obawahanseta. Nirogisuwayalebawa. Mama. Nodanna. Karunubohamayak. igangaththe. Mebanesimen. Obawahseta. Pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulatharangani3030
    @manjulatharangani3030 3 ปีที่แล้ว +3

    උතුම් සම්බුදු ගුන බලයෙන් ලෝකවාසි සියලු සත්වයෝ නිදුක් වේවා ,නීරෝගී වේවා.සුවපත් වෙත්වා ...සාදු සාදු සාදු

  • @nethmisanchalaweerarathne9880
    @nethmisanchalaweerarathne9880 2 ปีที่แล้ว +2

    සාදූ 🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.තෙරවන් සරණයි

  • @chamathkaisuri6950
    @chamathkaisuri6950 3 ปีที่แล้ว +5

    මෙලොවේ ලස්සන හිත නිවුන්නු පුද්ගලින් සිටියදීය

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว

    🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු🌹🙏🌹 සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.........
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
    අපගේ පින්වත් සද්දාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය .....

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🙏🙏🙏🌸🌸🌸

  • @slkingshark7418
    @slkingshark7418 2 ปีที่แล้ว +1

    සාදු සාදු සා.... 🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    Sadu,sadu,,sadu,,,uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi,pinwath swameen wahanseta boho pin sidu wewa deegaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @ishiniwijerathne2763
    @ishiniwijerathne2763 3 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🏼🌸

  • @nithin2946
    @nithin2946 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @minayarajakaruna418
    @minayarajakaruna418 3 ปีที่แล้ว +4

    බුදු සරනයි👏👏👏👏

  • @neeshakiki877
    @neeshakiki877 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nilishasaduni8214
    @nilishasaduni8214 3 ปีที่แล้ว +1

    Oba wahanseta pathana u uthum bodiyakin niwan maga awaboda wewaaa 🙏🙏

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා sagaruwanata 🙏🙏🙏

  • @niroshanigunathilaka9956
    @niroshanigunathilaka9956 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌹 🙏🌹 🙏🌹

  • @anugithamali634
    @anugithamali634 3 ปีที่แล้ว

    Sadu sadu sadu obawahanseta dergayuwewa තෙරුවන් සරණයි

  • @mathsiseasy.100
    @mathsiseasy.100 ปีที่แล้ว +1

    දෙමව්පියන්ට සැලකීම බණ වල අහල තිබ්බට ඇයි දරුවන්ට සැලකීම බණ පද වල මම අහලා නැත්තේ??? එහෙම තියනවනම් මට කියන්න ඒ ගැන අහන්න ආසයි... 😭

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu...

  • @r.s.madanayake6163
    @r.s.madanayake6163 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏💐

  • @charucharity647
    @charucharity647 3 ปีที่แล้ว +1

    Sadu sadu pinwath suwamin wahansa 💮💮💮💮💮!!!.

  • @sandunishara9945
    @sandunishara9945 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි

  • @inokakumari1093
    @inokakumari1093 3 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` නමෝ බුද්දාය

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 3 ปีที่แล้ว +2

    Godak watina deshanawak

  • @yasithbamunuarchchi3282
    @yasithbamunuarchchi3282 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @shenyakumari3930
    @shenyakumari3930 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ahinsakavishashi9303
    @ahinsakavishashi9303 3 ปีที่แล้ว +1

    Namo buddaya.🌷🌷🌷....

  • @renukapriyadarshani1553
    @renukapriyadarshani1553 3 ปีที่แล้ว +1

    Me ධර්ම දේශනාව හොඳයි eda ara duwek thathata le එන්න ගැහුවෙ anna එයාට ඉතින් දෙමව්පියන්ට මොන de වුණත් atha paya ussanne නැතුව ඉන්න eke papaya අපමණයි

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @NethumsaSenudi-os6fc
    @NethumsaSenudi-os6fc ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස මා දූවරු දෙදෙනෙකුගේ මවක් ඔවුන් උපන්දා සිට තනිව සියලු කටයුතු කලේ මා විසින්.පියා මසකට වරක් ගෙදර එන්නේ.ඒත් දරුවන්ට මා ගැන කිසිම තැකීමක් ආදරයක් නෑ.කුඩා කල සිට ඔවුන් ලෙඩ වූ විට නොකා නොබී ඔවුන් බලාගත්තා.ඒත් මට අසනීපයක් වූ විට මා අන්ත අසරණ වෙනවා.බෙහෙත් පෙත්ත්ක් ඉල්ලුවත් දරුවො ගෙනත් දෙන්නෑ.කෑම බීමක් නැතුව ගෙදර වැඩ පල කරගත් නොහැකිව මා දුක් විදිනවා.මා හට යන්තම් ඔලුව උස්සන්න පුළුවන් වූ විට පරන් වැඩ සියල්ල මට ගොඩ ගසා තිබෙනවා.මා ඉතා වේදනාවෙන් පසු වෙන්නේ මේ ගැන.මෙය මා පෙර කල පවක් විය හැකියි.මාගේ දරුවන් ගුනවත් දරුවන් කිරීමට මා කුමක් කල යුතුද ? මට ඔබ වහන්සේ හෝ මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේ නමක් මුන ගැසී අනුසාසනාවක් ලබා ගත හැකිද?

  • @renukahidellarchchi5962
    @renukahidellarchchi5962 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imayakaushi4995
    @imayakaushi4995 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️

  • @bhanud9258
    @bhanud9258 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    🙏🙏🌸🌸🌹🌹☸️☸️

  • @sanduniegodauyana8526
    @sanduniegodauyana8526 3 ปีที่แล้ว +1

    NAMO BUDDAYA!

  • @naduntharusha5926
    @naduntharusha5926 3 ปีที่แล้ว +1

    Mata venas krata demaupiea mage hite kisima vairaeak ne. Meloke duk vidina aeagen mam

  • @aishcool22
    @aishcool22 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @aishcool22
    @aishcool22 3 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @eshanibhagya5069
    @eshanibhagya5069 3 ปีที่แล้ว +2

    2

  • @menakachaturanga7497
    @menakachaturanga7497 3 ปีที่แล้ว +1

    Gdk watinwa

  • @yohanidilrukshi1950
    @yohanidilrukshi1950 3 ปีที่แล้ว +1

    Teruwan saranaee

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👏👏👏👏👏👏🍁🍁🍁🍁🍁

  • @hasalinipiyumika2403
    @hasalinipiyumika2403 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +1

    වැරදි මෙව්පියන්
    අපිව හැදුවෙ නීති රීති එක්ක හොදට ගහලා
    අද දෙමව්පියන් තමන්ගෙ දූවරැ බිල්ලට දෙනවා ඇද අදින ඇදුම් වලින්ම කියන්න පුලුවන් ඒක
    🙏🙏🙏

  • @manoripriyadarshani2895
    @manoripriyadarshani2895 3 ปีที่แล้ว +2

    Meththakawinda preethiyan 32k ekka kaamayen hasireema kaamamithcharayata ganenne nomathida swaminwahansa? ( namo buddaya)

  • @chamathkaisuri6950
    @chamathkaisuri6950 3 ปีที่แล้ว +1

    Darmaye sitinna darmayenma rakinu labai

  • @tmktennakoon3818
    @tmktennakoon3818 ปีที่แล้ว

    Ape hamuduruwane matamage putha athe pahath wedeyata parusa wachana keyala kathakaranawa.penak dhamak karaganna malak pahanak theyanna banak ahanna edha dennema ne.aya gramaneladhareyek.nekaweratiye.tho, belle keyala keyanne .mata senaselle enn edha salasaa denna ape hamuduruwane.mata wena mokawath apaa. Mata rate neetheya pamanai etherewela theyenne.

  • @sammaninidushara6289
    @sammaninidushara6289 2 ปีที่แล้ว

    Ape hamudurwnge contact number ekk tiynwda .prshnyk tiynwa visadumk dena gnna.loku pinak number ekk tiynwm denna

  • @sanujpinsara505
    @sanujpinsara505 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @aishcool22
    @aishcool22 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shashinieranga290
    @shashinieranga290 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @isharajayawickrama9163
    @isharajayawickrama9163 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @gaminghasi1777
    @gaminghasi1777 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

    • @naliknalika5552
      @naliknalika5552 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

    • @gaminghasi1777
      @gaminghasi1777 2 ปีที่แล้ว +1

      @@naliknalika5552 🙏🙏

  • @sumedasampath4868
    @sumedasampath4868 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @liyanagenethmi8956
    @liyanagenethmi8956 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @madharathalagala903
    @madharathalagala903 3 ปีที่แล้ว +1

    🙏

  • @sanduniprarthana7251
    @sanduniprarthana7251 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilandanushka2501
    @dilandanushka2501 3 ปีที่แล้ว +1

    🙏

  • @daminda2007
    @daminda2007 3 ปีที่แล้ว +1

    🙏

  • @ECT---IsuruChanaka
    @ECT---IsuruChanaka 3 ปีที่แล้ว

    🙏🙏🙏