ඔයාට ඉන්නේ දුප්පත් යාලුවෝද?..අනිවාර්‍යෙන් අවසානය තෙක්.... බලන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024

ความคิดเห็น • 17

  • @elenawickrama2281
    @elenawickrama2281 23 วันที่ผ่านมา +1

    එක නම් සහාතික ඇත්ත තමයි ..ඔයා හරි සහෝදරයා .මටත් හිටියා ඔය වගෙ දවස පුරාවටම නැති බනේම කිය කියා නාහෙන්ම අඩන යාලුවො ටිකක් ..මගේ දේවල් වලට හරිම ඉර්සියයි..මම මල් පැලයක් හිටෙවිවත් එකටත් මොකක් හරිම ඇදයක් ඇනුමි පදයක් කියලා මාගේ මානසික සුවය නැති කරපු ..මම හරිම තිරනයක් අරන් එ හැමෝම අතහැර දැම්මා ..මිට වසර ගානකට කලින් ..දැන් මමත් ගොඩක් හොඳින් සතුටින් ජීවත් වෙනවා ..මට ඔිනේ විදිහට කාටවත් කරදරයක් නොවීම ..ඔබ තුමාගේ අදහස් හරි..ස්තුති ජෙසු පිහිටයි .🙏🙏🙏❤❤❤🥰🥰🥰

    • @user-sb6mz5eb1i
      @user-sb6mz5eb1i 23 วันที่ผ่านมา +1

      😂😂අසල් වෑසියට ප්‍රෙම කරන්න

    • @RanganaRajapaks
      @RanganaRajapaks  22 วันที่ผ่านมา

      සතුටුයි ඔබේ ජයග්‍රහනයට...

    • @elenawickrama2281
      @elenawickrama2281 22 วันที่ผ่านมา

      ​@@user-sb6mz5eb1iඅනිවාර්යයෙන් එහෙම තමයි .නමුත් කුහක දුස්ට මිනිස්සුන්ට බොරුවට පේුම නොකර .අතහැර දැම්මාම හරිම නිදහස් නේද ..🙏❤

  • @hamaabMere
    @hamaabMere 22 วันที่ผ่านมา +1

    Good iye mn Chanel eka subscribe kara digatama hoda video genna

    • @RanganaRajapaks
      @RanganaRajapaks  22 วันที่ผ่านมา

      OK..Thank you malliii..❤️❤️

  • @asokakarunaratne969
    @asokakarunaratne969 24 วันที่ผ่านมา +1

    well said

    • @RanganaRajapaks
      @RanganaRajapaks  23 วันที่ผ่านมา

      Thank you sir...❤️❤️

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 27 วันที่ผ่านมา +1

    first comment, 2nd like

  • @CcookCeylonCook
    @CcookCeylonCook 27 วันที่ผ่านมา +1

    This is the true story.

  • @amithaperera7802
    @amithaperera7802 23 วันที่ผ่านมา

    Oya hari, NEGATIVE MIND, PEOPLE, apita kavada avath hodak VENNE NE

  • @lalivith508
    @lalivith508 24 วันที่ผ่านมา +1

    කෝ ඔයා reply කරේ නැහැනේ මගේ ප්‍රශ්න 2 කටම

    • @RanganaRajapaks
      @RanganaRajapaks  22 วันที่ผ่านมา

      අනේ මට ප්‍රශ්න 2 පෙන්නන් නෑ,ආයෙත් දාන්න පුලුවනිද?

    • @lalivith508
      @lalivith508 22 วันที่ผ่านมา +1

      @@RanganaRajapaks
      පිටරට ඉන්න කෙනෙකුගේ ATM එකේ දිනේ expire උනහම එයාට ඒක අළුත් කර ගන්නකම්‍ ආපහු පාවිච්‍චි කරන්න බැහැනේ, එතකොට එයාට ලක්ෂ ගානක් වියදම්‍ කරගෙන card එක අළුත් කර ගන්න එනව කියන එක ලෙහේසි දෙයක් නෙවෙයි විශේෂයෙන්ම දුර රටක ඉන්න කොට
      විසදුම මොකක්ද
      අසනිපනම්‍ එන්න අපහසුනම්‍ විකල්පයක් ඔනේ නේද
      මගේ දෙවන ? ය උනේ card එකේ තියන ඔබ කියු දිගු අංකයට අමතරව තවත් අංක 3 ක් තියනවනේ ඊටත් අමතරව card එකේ දිනයත් අවශ්‍යයයි නේද online payment වලට එතකොට දිර්ඝ අංකයම පමනක් වෙනකෙනෙකු දැනගැනිම ප්‍රමානවත් නැහැ නේද හොරට payment කරන්න.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  20 วันที่ผ่านมา

      සමාවෙන්න ප්‍රමාද වුනාට,පිලිතුරට...
      1. ATM card expire වුනාම ,ඔයාගෙ බෑන්ක් එකට කතා කරල(agent kenek innawa nam eya haraha) card eka courier karala genna gannath puluwani.