Chat & Music - (2023-01-20) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +5

    අම්ල සහ කීර්ති පැස්කුවෙල් මහත්මයා කවදත් දවසින් දවස වයසට නොයන තරුන යව්වන ස්වරූපයෙන් පසු වෙන දෙදෙනෙක්...ගොඩාක් සතුටුයි🙂❤️. ඊට හේතුව ඒ දෙදෙනාම බොහොම නිහතමානී, නිරහංකාර පිරිසිදු සිත් ඇත්තන් බව අමුතුවෙන් කිව යුතු නැහැ ..ඉදිරියේදීත් ඔබ දෙදෙනාට තව තවත් ලස්සන වෙලා, කලා කටයුතු හොදින් කරගෙන යාමට ශක්තිය ධයීරය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏❤️❤️❤️🌹🌹
    .

  • @Rekha-x5q5h
    @Rekha-x5q5h 2 หลายเดือนก่อน +2

    අමිල ඔබ නිසා තමා මෙවැනි වැඩසටහන් නරබන්නේ ආදරෙයි අමිල ❤❤❤❤❤❤❤

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +11

    අදනම් ගොඩාක් ආසවෙන් බැලුවේ අමිල නිසාමයි ඇවිත් ඉන්න අනිත් අයටත් ආදරෙයි .හොදේ බුදු සරනයි හැමෝටම

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +19

    සජිත නාම පොඩි කොල්ලෙක් වගේ හරිම දක්ශයි ,සංවර්ධන මිස් චාම් ලස්සනයි ස්භාවික පෙනුමක් ,සදුනිත් ලස්සනයි ,කීර්ති මහතා කවදාවත් වයසට යන්නෑ වගේ,අනිත් හැමෝමත් හොදයි

  • @sewjayathilaka9117
    @sewjayathilaka9117 ปีที่แล้ว +5

    ❤සජිත අයියා,අමිල අයියා මන් ආසම actorsla දෙන්නෙක්..❤අනිත් අයත් ඒ වගේමයි..( නිපුනි අක්කා,කීර්ති පැස්කුවෙල් මහතා,නදීශා අක්කා,සදනි අක්කා,වත්සලා අක්කා) ඔයාල හැමෝටම ජය වේවා 👍❤ වැඩසටහන ලස්සනයි 😍😍

  • @wathsalageethani9074
    @wathsalageethani9074 ปีที่แล้ว +13

    අමිල අයියයි ,සජිතයි නිසා ආසාවෙන් program එක බැලුවෙ .අමිල අයියගෙයි නදීශගෙයි සිංදුව ලස්සනයි .සරාගෙ සිංදුවට සංවර්ධන මිස්ගෙ නැටුමත් ලස්සනයි .අද වැඩසටහනට ආපු අමිල ,නදීශ ,වත්සලා,සජිත ,සදනි,කීර්ති පැස්කුවෙල් මහතා,නිපුනි හැමෝගෙම ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා .කොච්චි,බන්චි ලස්සනට program එක කරනව .♥️♥️♥️♥️♥️♥️♥️

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +8

    අද Chat & Music වැඩ සටහන හරිම සිත් ගන්න සුළුයි ⁣ මොකද මම ආසම කලා ශීල්පීන් වඩා සිත් ගත් කීර්ති පැස්කුවල් නදීශා හේමමාලී , අමිල අබෙිසේකර සජත ඇන්තනී හරිම ලස්සනයි අනෙක් අයත් ඒඅතරම අගය කරන ශිල්පීන් ඉතින් කොචිචියි බන්චියි ටත් ❤❤❤ වැඩ සටහන ලස්සනට දියත් කරනවා .හැබයි කොචිචි ඔයා ගෙ නම් ඇදුම හරිම ලස්සනයි කියන්න දෙයක් නැහ ඒවගේම සදනි ප්‍රනාන්දු හැරෙන්න අනෙක් Ladies ලස්සනට ඇදලා තියෙනවා මාධ්‍යයට එනකොට සංවරයක් ඇදුම් වල තියෙනවා නම් ITN ,එකට තමයි ගෞරවය ඒකත් මතක් කරනවා
    ඉතින් මෙි වැඩ සටහන තව තවත් ලස්සනට ඉදිරිපත් කිරිමට අපේ කොචිචි ටයි බන්චිටයි ශක්තිය ⁣ ⁣ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ස්තූතිය
    💐💐💐✍️✍️✍️✍️❤️❤️❤️❤️❤️

  • @ivonsandhya8314
    @ivonsandhya8314 ปีที่แล้ว +5

    අද නම් හරිම ලස්සනයි මා ආස කරන නළු නිලියන් ඇවිත්හිටපු නිසා සියළුම දෙනාට බුදු සරණයි

  • @harshaliyanage5270
    @harshaliyanage5270 ปีที่แล้ว +4

    Sajita Antani kiyanne Brand ekak❤️❤️ e wagema Amila Abesekara Supiri🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦❤️❤️❤️❤️

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +1

    සදනි ඔයාට ගොඩක් ආදරෙයි💖💖ලස්සනයි වැඩසටහන. සුන්දරයි ❣️❣️

  • @damindakithsiri7042
    @damindakithsiri7042 ปีที่แล้ว +2

    සදුනි ගේ රැප් ඒක නම් පට්ට

  • @chandikachathurani3365
    @chandikachathurani3365 ปีที่แล้ว

    Harima lassana wadasatahana. Suba pathanawa siyalu danatama. I t n ekan illim karanawa nawatha warak amila ayyawa upaksha akka inna teledrama ekak apata balanna salassanna kiyala.paba waga.

  • @r.tharushidhananjana1692
    @r.tharushidhananjana1692 ปีที่แล้ว +4

    sajitha ayya , kirthi sir ,amila ayya🥰🥰🥰

  • @KawshiNehara2009
    @KawshiNehara2009 ปีที่แล้ว +2

    Amila ayya sajitha ayya sindu lassanai my favarit actras love you mama dilrukshi 💚💚💚💚

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 ปีที่แล้ว +11

    සජිත ඉන්නේ හරිම දුකෙන්, වෙනදා ට වාගේ නෙමෙයි ඇත්තටම

  • @vasanthaherath9589
    @vasanthaherath9589 ปีที่แล้ว +2

    First time dakke sing karanawa,
    Godak lassanai,
    Pitath magee asama gayakeyek,
    Good luck.

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +1

    Excellent your program good luck

  • @suddisanda6706
    @suddisanda6706 ปีที่แล้ว +4

    Amila aiya inna nisa upeksha akkawa gena tibuna

  • @isharaprabath3249
    @isharaprabath3249 ปีที่แล้ว +5

    සදනි බබා අපහසුතාවෙට පත් වෙන දේවල් කරොත් බලාගමු හරිත 🙄😌😌

  • @Speedcubyboy8390
    @Speedcubyboy8390 ปีที่แล้ว +1

    Wathsala akki lassani❤❤

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว +2

    කීර්ති පැස්කුවෙල් මහතා❤

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +9

    සදනි ප්‍රනාන්දු ලංකාවෙ ඉන්න ජාත්‍යන්තරය දිනාගන්න පුලුවන් හොදම සුරූපිනිය....
    ශලනිතාරකා සමනලී ෆොන්සේකා පරදන රූපය සදනි ප්‍රනාන්දු

  • @neethawalimini520
    @neethawalimini520 ปีที่แล้ว +1

    Ane sajetha malle godak hada ahensaka lamayek oyage appachchita ekman suwaya labewa dalada hamuduwange paheta arakshawa labewa

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว

    Hamoma mn aasama actesla.all the best.❤❤

  • @Kumari-yz1ys
    @Kumari-yz1ys ปีที่แล้ว

    Manuj aiyaa maruuu

  • @shyamachandhani9707
    @shyamachandhani9707 ปีที่แล้ว +1

    Sajithaaaa. Adareyy sarooo oya nisamay baluwe.

  • @shagikolla822
    @shagikolla822 ปีที่แล้ว +2

    Sadani thawa lassana wela

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว

    ලස්සනයි programe ekagngbuallwayesmiw.k.k.w.n.gma.pariseminna hamadamama.paaluimi.😍❤

  • @rajeewadilhani2461
    @rajeewadilhani2461 ปีที่แล้ว +10

    නිවේදිකාවගෙනම් කිසිම වැදගත්කමක් නැහැ.හැමවෙලාවෙම හිනාවෙනවා හැමදේටම.ජෝකර් කෙනෙක් වගේ.

  • @wijesekara2738
    @wijesekara2738 ปีที่แล้ว +1

    Kochchi akkiiii ane nadeemal pererawa gennannako next week program ekata

  • @nimnimalshani3276
    @nimnimalshani3276 ปีที่แล้ว +1

    Adanm maru

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว

    මේක මහ කාලය කාදමන විගඩමක් මෙලෝ රහක් නෑ.පටන්ගෙන දැන් අවුරුදු 18ක් වෙනවා මීට අවුරුදු 18කට කලින් 2005 අවුරුද්දේ ජනවාරි මාසයේ අන්තිමේදී විතර පටන් ගත්ත දවසේ මේ වැඩසටහනට RODNI WARNAKULA ,අනර්කලී ආකර්ෂා ආවා මතකයි මට මේ අද වගේ.VENDOL අනුග්‍රහයෙන් මුලින්ම පටන් ගත්තේ.ඒ පටන් ගත්ත අලුත හොඳයි .දැන් down. මේක බැලීම නවත්වලා දැන් බොහොම කල්

  • @tamarahewathanthri3289
    @tamarahewathanthri3289 ปีที่แล้ว +4

    Sajitha ge hair cut 1 best

  • @shenulihimansa1252
    @shenulihimansa1252 ปีที่แล้ว +1

    Sadali sooi ane mama asai eyta

  • @sanjayaliyanage3922
    @sanjayaliyanage3922 ปีที่แล้ว

    Ada Band ekata..Wadi wanna della na..pow.😃😃.Manoj..Aiyata ..Ada wada wadi...

  • @shashikaladancingacademy
    @shashikaladancingacademy ปีที่แล้ว +2

    Sajitha 😍best❤️

  • @nethmirasanjali1062
    @nethmirasanjali1062 ปีที่แล้ว +1

    Isuru lokuhettiyarachchi vath gennnko

  • @roshan7483
    @roshan7483 ปีที่แล้ว +3

    Oya Nadeesha Ragapana drama monavada? Mama eyawa dakala thiye oya Chat programs vala Vitarai.

  • @shanushafeek
    @shanushafeek ปีที่แล้ว +2

    Sajitha ayya best

  • @ciciliyaperera
    @ciciliyaperera ปีที่แล้ว

    Kalakanni drive unta one තරගයක් paw ara ahinkasa පවුලේ සියලු දෙනා okata අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුය

  • @moonwalker2683
    @moonwalker2683 ปีที่แล้ว +1

    sandani Fernando 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว +1

    Kirimuhudu,werale,nalawi,taranga, e,sinduea,lasdanata,kiwa,nuwangunawardana,mahata,matak,una,oya,e,wagema,kiwa,hodai,pute,budusaranai

  • @roshan7483
    @roshan7483 ปีที่แล้ว

    Me set eka daka dakala epa wela. Para kattiya tikak genna ko.
    Epa venawa

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 ปีที่แล้ว

    Putuwa wenas karanna one saduta nemei. Niweedikawatai. Passa kotasai thiyanna puluwan 🤣🤣🤣🤣🤣

  • @jkskdharmapriya4834
    @jkskdharmapriya4834 ปีที่แล้ว +3

    Sajitha

  • @zeusproductions8382
    @zeusproductions8382 ปีที่แล้ว

    Sandanita english Rap ekak kiyanna thibbe ..

  • @MegaApophys
    @MegaApophys ปีที่แล้ว

    720p WTF?

    • @nilunilu2497
      @nilunilu2497 ปีที่แล้ว +1

      Sajitha very best actor

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Amila,puta,giya,aurudde,chatmusic,walata,hitiyata,pasu,alut,aurudde,ada,innawa,satutui,amila,puta,oya,suduwela,lassanawela,rata,nona,laga,idala,ne,awe,ada,progarm,eka,hodaioya,innawa,ne,budusaranai

  • @rasikakumara8217
    @rasikakumara8217 ปีที่แล้ว

    මිනිස්සුන්ට අඩු ඔච්චර්යි