ලොවට යහපත සදන සත්පුරුෂයින් වෙමු (2024-09-10) - Ven. Nawalapitiye Ariyawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් මිනිසුන්ට ලැබෙන උසස් වාසනාව සත්පුරුෂ භාවයට පත්වීම යි. සත්පුරුෂයා තම දෙමාපියන්, අඹුදරුවන්, සේවකයින්, මිතුරන්, මිය ගිය ඥාතීන්, රජු, දෙවියන් සහ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇතුළු සැමට අර්ථය, හිත සහ සැප පිණිස කටයුතු කරනවා. රාග, ද්වේෂ, මෝහ දුරු කිරීමෙන්, යථාර්ථය අවබෝධ කරගැනීමෙන් ලොවට බිහිවන, ලොවට සෙත සදන සත්පුරුෂ බව ගැන ඉගෙනගන්න අං.නි. 5 - අට්ඨක නිපාතයට අයත් සප්පුරිස සූත්‍රය ඇසුරින් සිදුකළ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න...!
    Download MP3 (56 MB) → www.mediafire....
    ලොවට යහපත සදන සත්පුරුෂයින් වෙමු
    - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-09-10)
    "සත්පුරුෂයෙක් වන්නට නම්" දේශනා → damsayura.lk/s...
    Dhamma sermons by
    Ven. Nawalapitiye Ariyawansha Thero
    Other TH-cam Channel -
    @VenNawalapitiyeAriyawanshaThero
    Other Dhamma services -
    damsayura.lk
    / damsayura
    / ven.nawalapitiyeariyaw...
    / damsayura
    / damsayura
    / damsayura

ความคิดเห็น • 5

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා අවසන උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sljayasinghe4637
    @sljayasinghe4637 หลายเดือนก่อน +1

    බුදුන් දෙසූ මහා කරුණා වූ පෙන් වූ දෙන ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @ashok0abandara687
    @ashok0abandara687 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌷🌷🌷

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero หลายเดือนก่อน

    අපට ඉතාමත් වටිනා දෙශනාවක් ස්වාමීන්වහන්සේ නමස්කාර වේවා දිර්ඝායුෂ වේවා 🙏👏🌼

  • @sljayasinghe4637
    @sljayasinghe4637 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 😊😊😊