Do employees need to pay Tax now?(Sinhala) -Taxadvisor.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @MrMutantlast
    @MrMutantlast ปีที่แล้ว +3

    fd income walata tax wenama gewanna onada kiyala video ekak karanna puluwan nam godak useful wei. mokada bank eken tax ekak adu wela thamai poliya lebenne danata.

  • @jesminsanjeewa9477
    @jesminsanjeewa9477 9 หลายเดือนก่อน

    Thank you for the information. Please mata kiyanna puluvanda varipanam lekanaye himikamata adala nama athulath karanne kohomda kiyala.

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    Thanks..😊

  • @kamanijulia5557
    @kamanijulia5557 11 หลายเดือนก่อน

    Fd interest 5% charge eka reimbursement karanna puluwanda senior citizens ta??
    Procedure eka and details kiyala denna puluwanda please

  • @nv8972
    @nv8972 5 วันที่ผ่านมา

    Apart from monthly reduction, if you earn annually above 1.2 MN do we have to pay SET?

  • @sasithdissanayake1737
    @sasithdissanayake1737 ปีที่แล้ว

    Tax kapenne nathi ayath return form danda oneda

  • @KRPW
    @KRPW ปีที่แล้ว +1

    Mama weda aranne CEB. Namut ape wetupen APIT table eke thiyana ganata wada adu karanawa. Tax calculater eke pennana ganatat wada kapanawa. Eaka komada wenne.

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว +1

      Bonus වගේ දේවල් එකතු වෙනවනම් මේ ගාන වෙනස් වෙනවා

  • @kasunrandika1992
    @kasunrandika1992 ปีที่แล้ว +3

    Job salary eka saha fd income ekath ekka awoth kohomada tax aya wenne?

    • @MrMutantlast
      @MrMutantlast ปีที่แล้ว

      fd walata tax ekak bank eken kepenawa. mama hariyatama danne nehe. fd income walata tax wenama gewanna onada kiyala video ekak karanna puluwan nam godak useful wei.

  • @lasanthabandara8568
    @lasanthabandara8568 ปีที่แล้ว +1

    Company walata tax hadena vidiha video ekak genna

  • @ranjanmallawaarachchi5571
    @ranjanmallawaarachchi5571 ปีที่แล้ว

    when i try to get TIN its showed applicant registered in IRD ,then what can i do? i havent got a TIN

  • @gangadesilva8732
    @gangadesilva8732 ปีที่แล้ว

    Pahu giya yugayata yanna wei wage.
    Salli bank ekata noda ada yata kotte yata metre yata salli thyaganna ,ganudenu bank eken nathuwa athyn ganudenu karanna, dabu walata badu huwamaru kara ganna kale A with wage.
    Lankawa dan jiwath wenna sudusu ratak newei wage

  • @roshanwadasinghe7294
    @roshanwadasinghe7294 11 หลายเดือนก่อน

    Tax gewna eka kmk
    Na habai ewta wena wdk na neee
    Ekai prashnya

  • @gayanasanka8323
    @gayanasanka8323 6 หลายเดือนก่อน

    Salary එක අතට ගද්දි මේ tax eka employer ට කපන්න පුලුවන්ද

  • @bipadmini3809
    @bipadmini3809 ปีที่แล้ว +1

    Kidenekgen ehewada mama den eth kaurth kiyenna rata idala awaddi tex eka wadinawa da ??

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว +1

      මේ විඩියෝව බලන්න th-cam.com/video/uv097J96LN0/w-d-xo.html

    • @bipadmini3809
      @bipadmini3809 ปีที่แล้ว

      @@TaxAdvisor thanks

  • @sameeraweerasooriya3156
    @sameeraweerasooriya3156 11 หลายเดือนก่อน

    Im in romania i send money to my family and its over tax eligible amount. So do they have to pay tax for my money i earn in another country 😮

  • @mohomadsamras5814
    @mohomadsamras5814 ปีที่แล้ว +3

    මම මැද පෙරදිග සේවය කරන්නේ එමගින් උපයන මුදල් වලටත් ටැක්ස් ගහනවද?...උදාහරණයකට මාසෙට ලක්ෂ දෙක බැගින් ගිණුමට මම මුදල් එව්වොත් කුමක් වෙයිද

    • @avesendvrs
      @avesendvrs ปีที่แล้ว

      Bank එකට එන්නේ remittance විදිහට නම් අවුලක් නෑ. TAX Free

    • @sanjayajayalath5673
      @sanjayajayalath5673 ปีที่แล้ว

      TAX wadin na oyata

    • @mohomadsamras5814
      @mohomadsamras5814 ปีที่แล้ว

      @@avesendvrs ඔව් ඒ ආකාරයට තමයි එන්නේ..මම මැද පෙරදිග සේවය කරන්නේ.මගේ සේරම වැටුප් ලංකාවේ මගේ බැංකු ගිණුමට දානවා......ඊට පසු ඉගෙන ගන්න දරුවෙකුට සහ රෝගී පුද්ගලයෙකුට සහ නිවසේ වියදමට මම ඔන්ලයින් හරහා සල්ලි ඵ් ඵ් ගිණුමට මා මුදල් danawa. මැද පෙරදිගින් මම උපයන ලක්ෂ 15 ක් පමණ (දල වශයෙන්)මුදලක් මගේ ගිණුමට බැර වෙනවා. *ඒකටත් ටැක්ස් ගෙවන්න ඕනෙද යන්නයි මගේ ප්‍රශ්නය*
      *මගේ ගිණුම හරහම මගේ බිරිඳටත් ලක්ෂයක් විතර මම ටාන්සර් කරනවා. එතකොට බිරිඳටත් ටැක්ස් ගෙවන්න වෙනවාද?*

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      මේ විඩියෝව බලන්න th-cam.com/video/uv097J96LN0/w-d-xo.html

  • @nilukathushari7955
    @nilukathushari7955 11 หลายเดือนก่อน

    මේ කවුරු හරි කියනවාද පිටරටින් බස් එකක් ගෙන්නද්දි ලංකාවේ ගහන tax එක කීයක් වෙයිද (ආසන 50)

  • @OpPo-pz8mb
    @OpPo-pz8mb ปีที่แล้ว +2

    Rata inna arpita mokada wennae

    • @mohomadsamras5814
      @mohomadsamras5814 ปีที่แล้ว +1

      අපිට අවුලක් නෑලු බං.. නීත්‍යානුකූලව මුදල් එවනවා නම්...tax free lu

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      මේ කොටස බලන්න th-cam.com/video/uv097J96LN0/w-d-xo.html

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 ปีที่แล้ว

    මම freelancing job එකක් කරන්නේ (Photography & Media). මම Tax pay කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ? මම company එක්ක involve වෙලා orders ගන්නේ නැහැ

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      අවුරුද්දකට ලක්ෂ 12ට වැඩි නම් පමණයි බදු ගෙවන්න අවශ්‍ය වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වෙන්න 0117525555

  • @kumarrohana393
    @kumarrohana393 ปีที่แล้ว +1

    NRFC ගිණුම් වලින් ලැබෙන පොලිය ලක්ෂයකට වැඩි උනොත් Tax ගෙවන්න වෙනවද ඒ සමිබන්ධ විඩියෝවක් කරොත් හොඳයි විදේශීය රැකියාව කරන අයගේ දැන ගැනිම සදහා

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      අපි ඉදිරියේදි ඒ පිළිබද වීඩියෝවක් ගෙන එන්නම්❤

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      මේ විඩියෝ එකෙන් ඔබට අවබෝධයක් ලබා ගන්න පුලුවන් වේවී th-cam.com/video/uv097J96LN0/w-d-xo.htmlsi=sa8gGp6V07yth6Ug

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 ปีที่แล้ว +1

    පිට රට වැඩ කරන අයට කොහොමද බලපාන්නේ

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      මේ විඩියෝව නරඹරන්න th-cam.com/video/uv097J96LN0/w-d-xo.htmlsi=sa8gGp6V07yth6Ug

  • @nalindafernando5917
    @nalindafernando5917 11 หลายเดือนก่อน

    Australian Company එකක remort වැඩ කරලා (ලංකාවේ සිට) AUD වලින් Salary හම්බෙන අයට කොහොමද බලපාන්නේ?

    • @ytsho
      @ytsho 11 หลายเดือนก่อน

      😊 ඔයිට වඩා පොඩ්ඩක් මොලේ කල්පමා කරපම් 😢 මොලෙන් ගෙමක් ගහලා ලක්ශ 3 බදු ගෙවන්න කැමතිද 😂

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain 11 หลายเดือนก่อน

    Paytax අඩුවෙලා එනකෙනෙක්ගෙ නමුත් අවුරුද්ද අදායම ලක්ශ 12 ට වැඩිනම්.. නැවත බදු ගෙවන්න ඔනෙද.. ජොබ් එන අදායම විතරක් නම් තියෙන්නෙ..

  • @sooriyabandara3724
    @sooriyabandara3724 ปีที่แล้ว +2

    ස්ථිර රැකියාවක් නැති අයත් මේ බදු ක්‍රමයට අහුවෙනවාද .විදෙස් රටවල නැවු වල වැඩකරන අයත් බදු ගෙවන්න ඔනේද

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකෙන් ඔබට අදහසක් ගන්න පුලුවන් වේවී th-cam.com/video/uv097J96LN0/w-d-xo.html

  • @sumedaillangakoon196
    @sumedaillangakoon196 ปีที่แล้ว +2

    පිටරට සිට එවන මුදල් සදහා බදු ගෙවිය යුතුද .

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    මම අහපු සුලු ප්‍රශ්නයකට ඔයාට උත්තර දී ගන්න බෑනේ 😁 පරණ Tin අංකය තවමත් වලංගුද යනවග සහ විස්තරය එහි සඳහන් කලා 🤔

    • @TaxAdvisor
      @TaxAdvisor  ปีที่แล้ว

      මේ විඩියෝවෙන් ඔබට අදහසක් ගත හැකියි නැතිනම් අප හා සම්බන්ධ වන්න 0117525555 th-cam.com/video/WOphy94ONsA/w-d-xo.htmlsi=wpGOkSrwblJN8Y7V

  • @kamal92606
    @kamal92606 11 หลายเดือนก่อน

    mona huyannakda yako padiyen kapala dsena ekata aye 'ka denna epayi