සිරුර පෘෂ්ටිමත් වීමට පමණක් නොව ශ්වසන ආබාධ සදහා ද ගුණ දෙන කුෂ්මාණ්ඩ ‍රසායන බෙහෙත | Kushmaand Rasayan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2023
  • About Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD & Amarna Medserve TH-cam Channel.
    එදිනෙදා ජිවිතයට අදාල වන සියලු වෛද්‍ය උපදෙස් නිසි අයුරින් සවිස්තරාත්මකව,
    බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම අපට ආවේනික වූ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන වෛද්‍ය ක්‍රම සියල්ලෙන්ම සංකලනය තුලින්
    ඔබවෙත නොමිලේ වෛද්‍ය දැනුම හා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දීම මෙහි අරමුණ වේ.
    බටහිර වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කර වෙදකම් කරන වෛද්‍ය ජයන්ත අමරසිංහ.
    Dr. Jayantha Amerasinghe
    M. B. B. S (Colombo) S. L. M. C. Reg No. 13512,
    Ayurveda - General - (Traditional),
    Ayur. M. C Reg No. 14393
    Facebook Page:- search/top/?....
    For Inquiries: 071 805 9815
    Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
    #kushmanda #ayurvedicmedicine #ayurvedictreatment

ความคิดเห็น • 94

  • @sankamadhusanka5864
    @sankamadhusanka5864 26 วันที่ผ่านมา +1

    Doctar me osadaya kettu ayata mahath wenna puluwanda

  • @tbnavaratne4633
    @tbnavaratne4633 3 หลายเดือนก่อน +3

    වෛද්‍ය තුමා ඔබ ඉදිරිපත් කරන දෙවන විලාශය අතිශය.ප්‍රසාදජනකයි...වෛද්‍ය වරයෙකු...මෙන්ම ගුරුවරයෙකු වෙන්ට.. පැහැදිලිව උගන්වනවා

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @viroshakavishan144
    @viroshakavishan144 8 หลายเดือนก่อน

    Thank you doctor..

    • @amarnamedserve
      @amarnamedserve  8 หลายเดือนก่อน

      You're Most welcome❤

  • @madushankpathama8381
    @madushankpathama8381 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ටර් ❤❤❤❤

    • @amarnamedserve
      @amarnamedserve  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.❤

  • @KSDAcadamy
    @KSDAcadamy 11 หลายเดือนก่อน +1

    කොහොමද කොයි වෙලාවට ද මෙම කුශ්මාන්ඩ රසායනය ගන්න ඔනේ, උදේ වරැවකද සවස් වරැවකද

  • @nawanjanadilshani
    @nawanjanadilshani 7 หลายเดือนก่อน

    Kohenda ganne doctor

  • @KasthuriYapa
    @KasthuriYapa 2 หลายเดือนก่อน

    රත්නෙටොල් විෂ මරලා ගත්තට නමක් නැත්ද වෛද්‍ය තූමනි. ස්තුතියි ඔබට පැහැදිලි කිරීම සාවද්‍ය යි නිරවද්‍ය යි දීර්ඝායු වෙවා

  • @user-cx1os2bu6n
    @user-cx1os2bu6n 5 หลายเดือนก่อน

    Doctor obata godak pin man asawen inne mahath wenna monawa kalath mahath wenne ne mata 27 bara 39 godak kettui

  • @piyumadhusha291
    @piyumadhusha291 4 หลายเดือนก่อน

    mahath wenna bonawanam mekath ekka thawa mokk hari behethak bonna ona kiyalada kiynne

  • @vishakamadhu6078
    @vishakamadhu6078 2 หลายเดือนก่อน

    Thank you doctor ❤️

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @dulikasamanmali5078
    @dulikasamanmali5078 7 หลายเดือนก่อน +1

    Thanyou doctor

  • @pamudikawya2479
    @pamudikawya2479 5 หลายเดือนก่อน +4

    Dr dibitic තියෙනවා මට ගත්තා ට කමක නැද්ද

  • @user-bx8wt8ui8d
    @user-bx8wt8ui8d 7 หลายเดือนก่อน

    Thanks doctor..Honda pahadili kireemak...Doctor gastritise thiyena ayata kamak nathida..

  • @somalatharathnayake241
    @somalatharathnayake241 10 หลายเดือนก่อน

    Godak hodata pahadili karanawa.oba thumata godak sthuthi.

    • @amarnamedserve
      @amarnamedserve  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.❤

    • @somalatharathnayake241
      @somalatharathnayake241 10 หลายเดือนก่อน

      @@amarnamedserve 🙏

  • @umayanganatharu8732
    @umayanganatharu8732 4 หลายเดือนก่อน +1

    Cholesterol tina ayata oe kushmanda use karata kamk nedd ?

  • @buddhiravimal7404
    @buddhiravimal7404 6 หลายเดือนก่อน

    Thank Doctor❤❤❤❤❤

    • @amarnamedserve
      @amarnamedserve  6 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @dilinitharaka4986
    @dilinitharaka4986 หลายเดือนก่อน

    Kiridena ammalata bonna hodada

  • @user-oj4om6xp9t
    @user-oj4om6xp9t 10 หลายเดือนก่อน +1

    Anee maath godaaak kettuiii...rasaayanaya kanakota elakiriii onamadaa

  • @pasanbinance5604
    @pasanbinance5604 4 หลายเดือนก่อน

    Meka අවුරුදු 15 wage ayata hodada

  • @kasunsenevirathne1343
    @kasunsenevirathne1343 2 หลายเดือนก่อน

    Dear Doctor, what is the scale for Age 7 and below children?

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Podi ayata denna epa. Eyalata honda diet ekak denna. Cheese butter ala bathala kos wage dewal denna.hondata dahadiya danna sellam karanna denna. Ethakota eyala hondata kanna bonna patan gani. Biscuits ehema wadiya denna epa.

  • @shehanifernando5161
    @shehanifernando5161 3 หลายเดือนก่อน

    වයිද්‍යවරයෙක්ගෙ අනුමැතියපිටද අනිවාර්යෙන් ගන්න ඕනෙ

  • @user-bf7pw3qd6z
    @user-bf7pw3qd6z 19 วันที่ผ่านมา

    ඩොක්ට මං ගත්තා කොහොමද පාවිච්චි කරන්නෙ

  • @user-yv8zn5xc8p
    @user-yv8zn5xc8p 3 หลายเดือนก่อน

    Doctor medical center ekaka beheth denawanam mta tena kiyanna doctor hamba welama beheth ganna puluwanda.mama clenik ekakin beheth bonawa.e nisa

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      Puluwan,
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @user-tz1nk9ow1u
    @user-tz1nk9ow1u 11 หลายเดือนก่อน +1

    Babalata kiri dena ammalata hodai da . Kohomada ganne.

  • @dharmadasawickramarathne7019
    @dharmadasawickramarathne7019 8 หลายเดือนก่อน

  • @dharmadasawickramarathne7019
    @dharmadasawickramarathne7019 8 หลายเดือนก่อน

    ඔබතුමා සමිබන්ධ කරගැනීමට දුරකථන අංකය සදහන් කරන්න

    • @amarnamedserve
      @amarnamedserve  8 หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      WhatsApp :- wa.me/+94718366332
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @prabhash2650
    @prabhash2650 ปีที่แล้ว +2

    ඔබ තුමාට ඇත්තටම හොදක්ම වෙන්න ඕනෙ. ඔබ තුමාගෙන් වෛද්‍ය උපදෙස් ලබන්න බො⁣හොම ඕනෑකමින් ඉන්නවා. හැකි ඉක්මනින් එනවා. ඔබ තුනාට නිරෝගිමත් නිදහස් අනාගතයක්ම වේවා

    • @amarnamedserve
      @amarnamedserve  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +3

    ඔබ තුමාට පිං සිද්ද වෙනවා මේ කරන නිර්ලෝභී සද්ක්‍රියාවට..

    • @amarnamedserve
      @amarnamedserve  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว +5

    Mamath bawitha krla tiynwa. Hodai

    • @prabhash2650
      @prabhash2650 ปีที่แล้ว

      Kohomada ganne

    • @sahanjayakodi6699
      @sahanjayakodi6699 ปีที่แล้ว +1

      මහත් උනාද

    • @thisaralakshan9040
      @thisaralakshan9040 ปีที่แล้ว +3

      @@sahanjayakodi6699 ow mhth una

    • @thisaralakshan9040
      @thisaralakshan9040 ปีที่แล้ว +1

      @@prabhash2650 නෙල්ලි ගෙඩියක් තරම් අරන් කාල. කිරි එකක් බොන්න.

    • @user-mf5ti8jc4y
      @user-mf5ti8jc4y 11 หลายเดือนก่อน

      නිකන්ම කන්නද තියෙන්නෙ? මොන වගේ රසක්ද තියෙන්නෙ?

  • @eshanisandali8726
    @eshanisandali8726 4 หลายเดือนก่อน +1

    මට තයිරොක්සින් තියෙනවා.මන් ඒකට බෙහෙත් ගන්නවා.දැන් normal හොදයි කිව්වා.ඉතින් මේක ගත්තට කමක් නැද්ද?.

    • @dewindisanduni
      @dewindisanduni 3 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඕනෙ ප්‍රශ්නයක් මේක... පිළිතුරක් ලැබුනද ඔයාට?

    • @eshanisandali8726
      @eshanisandali8726 2 หลายเดือนก่อน

      @@dewindisanduni nh ane.

  • @MiurangaGeethanjana-qn9cm
    @MiurangaGeethanjana-qn9cm 10 หลายเดือนก่อน +3

    දරුවෙක් බලාපොරොත්තු wen inna amma kenekta sudusuda

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Mama doctor kenek newei. Eth epa pregnant kale ganne

  • @snawarathne4393
    @snawarathne4393 11 หลายเดือนก่อน +1

    Dr මේක උෂ්නයිද

    • @user-sw3vs7nq3p
      @user-sw3vs7nq3p 4 หลายเดือนก่อน

      පිස්සුද ne

  • @dharmadasawickramarathne7019
    @dharmadasawickramarathne7019 8 หลายเดือนก่อน

    සමිබන්දවීමට දුරකතන අංකයක් දෙන්න.

    • @amarnamedserve
      @amarnamedserve  8 หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      WhatsApp :- wa.me/+94718366332
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @VidukshiHimasha
    @VidukshiHimasha 10 วันที่ผ่านมา

    මේකෙන් මූන කැතට මහත් වෙනවද😓

  • @methmihansika6520
    @methmihansika6520 2 หลายเดือนก่อน +1

    මං මේක බීලා සතියක් වගේ ගිය, හොදටම සෙම හැදිලා මට දවස් දෙක තුනක් හුස්ම ගන්නත් අමාරුවෙන් මාර දුකක් වින්දෙ
    ඒකට හේතුව මොකද්ද?

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 หลายเดือนก่อน

      Oyata sema gathiyak samanyayen athi. Anika ela kiri ekka biwwama sema thiyena ayata sema wadiwenna puluwan neda.

    • @sandunikaushalya1992
      @sandunikaushalya1992 12 วันที่ผ่านมา

      උණුවතුර එක්ක බොන්න

  • @gayanikanchana592
    @gayanikanchana592 2 หลายเดือนก่อน

    Doctorge no denna puluwanda...

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @user-xk6rq6ge6i
    @user-xk6rq6ge6i 6 วันที่ผ่านมา

    එල කිරි නෑ

  • @user-bf7pw3qd6z
    @user-bf7pw3qd6z หลายเดือนก่อน

    අනෙ ඩොක්ට මට ගන්න පුලුවන් ද ඔබ තුමා සම්බන්ධ කර ගන්න පුලුවන් ද

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @user-ro2uc8of9y
    @user-ro2uc8of9y 10 หลายเดือนก่อน +2

    මේක ඇත්තටම හොදයිද රසායනයක් නිසා කියන්නකො කවුරු හරි අතුරු ආබාධ නැද්ද 😢

    • @user-ro2uc8of9y
      @user-ro2uc8of9y 9 หลายเดือนก่อน

      @designingworld6011 Result එකක් හම්බවෙන්න මාස කීයක් යනවද😢

    • @viroshakavishan144
      @viroshakavishan144 8 หลายเดือนก่อน

      @designingworld6011 කොච්චර කල් ගියාද මහත් වෙන්න

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 10 หลายเดือนก่อน +3

    මුහුන කෙට්ටුවෙන්ඩ හේතුව මොකක්ද ඩොක්ට

    • @bhagyaudayanga5
      @bhagyaudayanga5 9 หลายเดือนก่อน

      ඔව් මගෙත් එහෙමයි හකු දෙකත් බැහැලා ඒ ඇයි කියලා හොයාගන්න බෑ

    • @MyCrush-to1xj
      @MyCrush-to1xj 6 หลายเดือนก่อน

      Vikalaanga doctor kenek hambawenna

    • @bhagyaudayanga5
      @bhagyaudayanga5 6 หลายเดือนก่อน

      @@MyCrush-to1xj එයාලා ගාව ප්‍රතිකාර තියෙනවද ඒකට

    • @damithaparakrama7885
      @damithaparakrama7885 2 หลายเดือนก่อน

      m kiuwe muhuna kettuwenwata oya doc kenek hmbunada mtth kiynnko

  • @sahanchamara3880
    @sahanchamara3880 3 หลายเดือนก่อน +1

    මේකට කංසා ඇතුලත් වෙනවද

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      ඔව් ඇතුලත් වෙනව

  • @prabhash2650
    @prabhash2650 ปีที่แล้ว +2

    කුෂ්මාන්ඩ රසායනිකය ආයුර්වේදයෙන් ගන්න පුලුවන්ද

    • @prasannamadusanka509
      @prasannamadusanka509 6 หลายเดือนก่อน

      පුලුවන් බෙහෙත් කඩවල තියෙනවා

  • @gaming8028
    @gaming8028 11 หลายเดือนก่อน +6

    ඕක උදේට කන්න කලින්ද ගන්න ඕනෙ.
    මම එලකිරිඑකෙ රසායනය තේ හැන්දක තරම් කලවම් කරල අඩුකෝප්පබාගයක් බොන්නෙ.එහෙම නැත්තම් රසායනය කාල හෝ ඒක කන ගමන්ද එලකිරි බොන්න ඕනෙ.තව දෙයක් දවසට දෙපාරක් ගන්න ඕනෙද හවසටත්
    ( ඩොක්ටර් මට පිලිතුරක් දෙන්නකො මම දන් මේක අරන් දවස් දෙකයි පාව්ච්චි කරේ )

    • @sachinthasandakelum2167
      @sachinthasandakelum2167 9 หลายเดือนก่อน

      Kohenda gaththe

    • @gaming8028
      @gaming8028 9 หลายเดือนก่อน

      @@sachinthasandakelum2167 Ayurveda shop ekakin ,famaci walath athi man hithanne

    • @surangapradeep1661
      @surangapradeep1661 7 หลายเดือนก่อน +1

      Aka hodaida...

    • @user-sw3vs7nq3p
      @user-sw3vs7nq3p 4 หลายเดือนก่อน

      Maru

  • @myvilla2266
    @myvilla2266 8 หลายเดือนก่อน

    😂