Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2021-02-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu

ความคิดเห็น • 732

  • @dananisenanayake7724
    @dananisenanayake7724 3 ปีที่แล้ว +13

    පබා ♥️ ආමන්ත ආසම කපල් එකක්. පබා ආසම කතාවක්.. 2007.. අමිල අයියා උපේක්ෂා අක්කා ආයෙත් එකම ඩ්‍රාමා එකක බලන්න ගොඩක් ආසයි.. එදා ඉදල ආසම දෙන්නෙක්.. ♥️
    all the best

  • @ashinivihansa4408
    @ashinivihansa4408 3 ปีที่แล้ว +14

    මේක බලලා පබා මතක් වෙලා මන් දැම් යුටියුබ් එකෙන් බලනවා එක මාර ලස්සන කතාවක් හදවතට ලන් වුනු කතාවක් අමිල සර් උපේක්ෂා අක්කිටයි ගොඩක් ❤ ආදරෙයි

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว

      awasana kotas thyena u tube channel ekk tyed

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว

      Ow ane apith thama balanawa Eth awasana kotas tika nene Hoya ganna

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +65

    අමිල ඇවිල්ලා ලංකාවට ආයිත් අපිට ලස්සන ටෙලිනාට්‍යකින් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින්

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඉක්මනින් දකින්නට පුළුවන් අලුත් එකක් 😊

    • @danushkapushpakumara4154
      @danushkapushpakumara4154 3 ปีที่แล้ว +2

      අමිලට වඩා අපි කැමති ආමන්තට සහ පබාට රන්සිලුට කිව්වා පබා කොටස් දාන්න කියලා ඒක හරිම මන්ද ගාමියි

    • @suddisanda6706
      @suddisanda6706 2 ปีที่แล้ว

      @@amilaabeysekaravlogs7986 aiye apita oyawai paba akkawai aiy pemawathuna lesa balanna berida paba akkai amila aiyawai❤️❤️❤️❤️❤️

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +78

    අද නම් උපේක්ෂාගෙ ඇදුම පිලිවෙලයි ලස්සනයි....ඇග තදට ජින්ස් අදිනවට වැඩිය මෙහෙම සුන්දරයි

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +75

    සන්ජනා ඔයා හරිම ලස්සනයි නංගි මලක් වගේ ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @cricketlive3352
    @cricketlive3352 3 ปีที่แล้ว +55

    සංජානා මරු ආ..... 😍😍
    මේකේ live
    දෙරනේ record එකේ 😃😃😃

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +146

    අනේ සංජානාගෙ හිනාව හරිම ලස්සනයි ♥️

  • @බෝවීටියා
    @බෝවීටියා 3 ปีที่แล้ว +12

    අමිල අයියා මං පුංචි දවස්වල ඉඳලා අදටත් ආදරේ කරන මං ආසම Actor.. හුඟාක් ආදරේ කරන චරිතයක් හුඟ කාලේකට පස්සේ ඇවිදින් ඉන්නවා දැක්කම හුඟාක් සතුටු හිතුනා... Tv එකෙනුත් හිත ඉල්ලන තරු බලලා TH-cam එකෙනුත් මේ බලන්නේ අමිල අයියා ඉන්න හන්දමයි... මයේ තාත්තාගෙත් ආසම Actor අමිල අයියා.. තාත්තයි මමයි ඉස්සර එකට ඉඳගෙන තමයි අමිල අයියගේ Teledrama බලන්නේ.. Teledrama එක පටන්ගද්දීම ගෙදර අය කියනෝ ඔන්න අදත් දෙන්නත් එක්ක හෙලවෙන එකක් නෑ කියලා මට තාමත් මතකයි... අමිල අයියව දකිද්දි එදා තාත්තාවයි මාවයි මතක් උනා... හුඟාක් අය Bollywood වල ශාරුක්කාන්ට ආදරේ කරනවා වගේම තමයි මායි තාත්තයි අමිල අයියට ආදරේ කරන්නේ මේ මං Comment එකක් දාන 1st Time ඒකත් අමිල අයියා හන්දමයි ඇත්තමයි හුඟාක් සතුටුයි.... හුඟාක් නීහතමානී කෙනෙක් ආසයි ආයේම අලුත් Teledrama එකකින් දකින්න ඉස්සරහට වැඩසටහන් වලිනුත් අමිල අයියව අරගෙන එන්න.... අමිල අයියගේ එක Teledrama එකක්වත් මං තව වෙනකන් මග ඇරලා නෑ අමිල අයියා ඉන්න ඔක්කෝම Teledrama මං බලලා තියෙයි... සමහරක් Teledrama එකපාරක් නෙවෙයි දෙපාර තුන්පාර බලලා තියෙවී.. ඉතිං මං හුඟාක් කියන්නේ හුඟාක්ම ආස Actor අමිල අයියම තමයි.... හුඟාක් අය එදා ආස කරන Actorට නෙවෙයි අද වෙද්දී කැමති අද හුඟාක් අයගේ ඒ කැමැත්ත වෙනස් වෙලා තීනෝ... ඒත් මයේනම් එදා වගේම අදටත් මං හුඟාක් ආස කරන එකම Actor අමිල අයියා විතරමයි.... අමිල අයියගේ අහිංසක හිනාවට මං හුඟාක් කැමතියි... හදවතින්ම හිනාවෙනවා දකිනවා හැමදාමත් හදවතේ ඉන්න එකම Actor අමිල අයියා... ඉතිං ආයේම අලුතින් අලුත් Teledrama වලින් අමිල අයියව දකින්න හුඟාක් ආසයි....❤️🥰
    බෝවී...🖊️❤️

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +6

      බොහොමත්ම ස්තුතියි ඔයාගේ comment එකට
      ඔයාලා වගේ අය නිසා තමයි අපි තවමත් මෙහෙම ඉන්නෙ ගොඩක් ස්තුතියි ඔබට
      ඉතා ඉක්මනින් අලුත් ටෙලිනාට්‍යක් දකින්නට පුළුවන් වේවි
      බුදුසරණයි 🙏🙏🙏😊😊

  • @vipstar1727
    @vipstar1727 3 ปีที่แล้ว +114

    උපේක්ෂා ,අමිල දෙන්න dakinakota pabaa telidraama එක මතක් වුනා

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 3 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම හරිම ලස්සනයි වෙඩසටහන. මේවගේ නොගෙනපු අයව ගෙන්නන්න. අමිල අයිය උපෙක්ෂා අක්ක ඔයාලට හරිම අදරෙයි. එ වගේම සන්ජානා සුරේශ් අයියා රූනි අයිය හිමාලි අක්ක ඔයලටත් ආදරෙයි. විශේෂයෙන් රන්ගන අයිය ඔයටත් එදා වගෙම අදත් හරිම ආදරෙයි

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +72

    මගේ හදවතේ ම නළුවා අමිල අයියේ ඔයා යි අපි සැමදාමත් ඔය අහිංසක සිනාවට ආදරෙයි අයියේ ඔබට ජය අද වැඩ සටහන ලස්සනයි ඒ අමිල් අයියා නිසා

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 😊

    • @nimanthidilunika7363
      @nimanthidilunika7363 3 ปีที่แล้ว +3

      මගේ ත් ඔයා තමයි කැමති ම නළුවා අමිල අයියා ♥️♥️♥️♥️

    • @anettasriyanifernando3819
      @anettasriyanifernando3819 3 ปีที่แล้ว

      Adarei hamotama ape
      Paluwa mohothakata
      Amathaka una mn thanks
      Mn.italiy

  • @hellocute173
    @hellocute173 3 ปีที่แล้ว +14

    පබා ටෙලි ඩාමා ඒකේ පෙම් යුවළ දැකිම ලොකු සතුටක් ... ❤️❤️..... 🌹🌹🌹.... කුව්යිට්... නයනා.. 👍

  • @nishanichathurika8977
    @nishanichathurika8977 2 ปีที่แล้ว +4

    ආමන්ත + පබා
    අපේ කාලෙ ලස්සනම තාමත් ඒ වගේම ආදරේ කරන කපල් එක..කොච්චර නලුවො හිටියත් තමන් හදාගත්ත නම එදා වගේම හොදට ආරක්ෂා කරගෙන ඉන්න දක්ශ නලුවෙක් අමිල අයියෙ ඔයා. අමිල අබේසේකර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..සුබ පතනවා ඔයාගෙ අනාගතයට❤
    @Amila Abeysekara Vlogs

  • @shiranfernando7049
    @shiranfernando7049 3 ปีที่แล้ว +66

    සන්ජනා සුරන්ගනවික් වගේ 😱🌹❤️

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +43

    අද ඔක්කොමලා ලස්සනයි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @chrisperu5036
    @chrisperu5036 3 ปีที่แล้ว +7

    කලාකරුවන් ගේ හැකියාවන් වලින් වැඩසටහන්වලදී උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නේ රංගන විතරයි . Keep it up Rangana 👌

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 3 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අද ගොඩාක් ආදරෙයි අමිල අයියෙ පබා කතාව මතක් කරනවා❤❤

  • @nakishabrunal6797
    @nakishabrunal6797 3 ปีที่แล้ว +16

    පබා ආමන්ත 🥰 ඒ තරන් ලස්සන ආදර කතාවක් අදටත් නැ ඉතින් .දැැන් තියෙන කතා වගෙම මෙ අලුත් නිලියො මොනවද කියල හිතෙනවා..

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +1

    අද තමයි බලලා ඉවර උනේ ගොඩාක් ස්තුතියි ගොඩාක් ලස්සනයි නම් වලින් කියන්න බැහැ .ආසම කරන අය ඇවිත් හිටියා .හැමෝගෙම ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා .බෙහෙවින්ම ස්තුතියි රංගන මහත්තයා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම ❤❤❤😘😘😘

  • @ashinivihansa4408
    @ashinivihansa4408 3 ปีที่แล้ว +10

    අනේ ආයිමත් ලස්සන කතාවක පබා ආමන්ත සර් දකින්න ආසයි ❤

  • @proktg9885
    @proktg9885 3 ปีที่แล้ว +6

    ගොඩක් satutui අමිල ඔයා දකින්න ලැබිම ගැන හැමෝටම ආදරෙයි ❤
    ලස්සනට වැඩ සටහන කරනව රංගන thank you .. teruvan සරණයි ඔයාල හැමෝටම ❤️❤️❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +9

    අමිල සහ උපේක්ෂා දැක්කම පබා teledrama එක මතක් උනා..හරිම ලස්සනයි දෙන්නම..ඒවගේම සංජාන නවක නිලියන්ගෙන් දැක්ක බොරු මවාපෑම් නැති ලස්සන නිහතමානී නිලියක් හැමෝටම ජයවේවා .!💕💕💕💕💕💕

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว

      Ane eka nan eththa .paba teledrama eka nan jivitheta amathaka wenne ne .Amila aiyata upeksha akkita hemadama adarei

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +110

    අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි අමිල උපේක්ෂා දැක්කාම පබා මතකෙට එනවා....

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි සිතාරා 😊

    • @renukadamayanthi269
      @renukadamayanthi269 3 ปีที่แล้ว +5

      Paba lassanama kathawak .galapenama denna amila aiya උපේක්ෂා .adarei godak

    • @sitharasithara2648
      @sitharasithara2648 3 ปีที่แล้ว +2

      @@amilaabeysekaravlogs7986 අමිල මහත්මයා ආයෙත් රංගනයෙන් දැක ගන්න ආසයි....නාට්‍ය වලට සම්බන්ධ වෙන්නෙ නැතිද ඔබ....බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත්....❤️

    • @ravikelum2192
      @ravikelum2192 3 ปีที่แล้ว +6

      අපි පබා කතාවට ගොඩක් ඇලුම් කලා. තවටත් බලන්න ආසයි..

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว +3

      Aniwa.. 2008 ඒකාලේ පබා.. එතකොට මම 11 වසරේ...

  • @Ahinsa777
    @Ahinsa777 3 ปีที่แล้ว +69

    අමිල අබේසේකර සහ උපක්ෂා ස්වර්ණමාලි සමඟ ටෙලි නාට්‍යයක් කරන්න. අපි ඔවුන්ව නැවත පෙම්වතුන් ලෙස තිරය මත දැකීමට කැමතියි.
    Paba + Amantha = childhood memories ♥️

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +6

      බොහොමත්ම ස්තුතියි මිනෝලි බලමුකෝ ඉදිරියට අවස්ථාවක් එයිද කියලා 😊😊

    • @prabapraba3178
      @prabapraba3178 3 ปีที่แล้ว

      අනේ ඒක නම් ඇත්ත මම ආසම දෙන්නෙක්

    • @sithumieimasha1557
      @sithumieimasha1557 3 ปีที่แล้ว

      Matha ari hasai danama haye raga panawam

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว

      Mama aqareyi mama cyprus 😃😃😃😃😃😃😀😀😀😀😀😁😁😆😆😆😄😄😄😄😅😅😅😅💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @madushagunawardana7970
      @madushagunawardana7970 3 ปีที่แล้ว +1

      ඔව් අපි ඉස්කෝලෙ යනකාලේ අම්මලා බලනකොට හොරෙන් බැලුවේ ඒ කාලෙට යනවා ආයිමත්

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +9

    සියලු දෙනමට නිදුක් නිරොගි දිර්ඝායුෂ ගෙනෙන 💞 ..
    සුබම සුබ අනාගතයක් උදාවෙන්න 💞 කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නම් මා .

  • @sudathsirimudalige978
    @sudathsirimudalige978 3 ปีที่แล้ว +9

    Good රංගන ඔයාගේ programs eka හිත ඉල්ලන වැඩ සටහන තෙරුවන් සරණයි

  • @nilupiyanayake6315
    @nilupiyanayake6315 3 ปีที่แล้ว +88

    ඇත්තටම අමිල කියන්නේ ගොඩාක් හොඳ නලුවෙක්.මේ අයව තමයි විශේෂ කරන්න ඕනෙ

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි නිලූ 🙏😊

    • @රාජාංගනයසිංහයෝ
      @රාජාංගනයසිංහයෝ 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.. අමිල අයියා ඔයා නිසයි බලනෙනේ.. 🖤🖤

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว

      Eththatama Amila aiya thamai math asama naluwa . Aiyage hema drama ekakma balanawa .

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว

      amila aiye ara oyai,shalani tharikai ragapau film eke nama mokkda.awrudu 12kata vithra kalin giye.aththatam mn hrima kemthy naluwek oya(nimnavi)

  • @2007shehan
    @2007shehan 3 ปีที่แล้ว +26

    සංජානාගෙ හිනාව💕💕💕💕

  • @rekasureka1816
    @rekasureka1816 3 ปีที่แล้ว +15

    amitha abayඅමිල අබේසේකර අපේ නලුවා හරිම නිහතමානී හරිම ලස්සනයි හැමදාම එක වගේ දැක්ක දවසෙ ඉඳන් වෙනසක් නෑ

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සුරේකා 🙏🙏😊

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +4

    රංගන ඔබ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු උත්සාහයන් කරන අතර හාස්‍යය, විහිළු, ඕපාදූප සහ විනෝදාස්වාදය ! Rooni, Himali, Suresh & Amila බොහෝම ස්තූතියි!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +5

    ලස්සනයි ,,බලන්න පරක්කු උනා 😍,,,සංජානා හරිම ලස්සනයි හිනා වෙලාමයි ඉන්නෙ හැමෝටම තෙරුවන් සරණයි 😍❤🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +1

    ඉස්සර මම ආසම චානල් එක ස්වර්ණවාහිනී , කාලයක් යද්දී අලුත් නාලිකා එද්දී එක ටික ටික ස්වර්ණවාහිනීවෙන් අපි ඇත් වුනා, අන්තිමෙිදි ස්වර්ණවාහිනී බලන්ටනම නැති තැනටම පත් වුනා , ගොඩාක් කාලෙකට පස්සේ මම සහ අප පවුලේ සියළුම දෙනා ස්වර්ණවාහිනී වටා රොක් වෙලා ඉන්නවා, ආදරේයි ස්වර්ණවාහිනී , රංගන සුදේව සහ සියළුම ස්වර්ණවාහිනී කාර්ය මන්ඩලයට ගොඩාක් ස්තුතියි , ජයවෙිවා ස්වර්ණවාහිනී ,❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Mobilegamer2896
    @Mobilegamer2896 3 ปีที่แล้ว +25

    සංජානා හිනාවෙනකොට ලස්සනයි ගොඩාරියක්❤️

  • @AHMEDahmed-hk4lv
    @AHMEDahmed-hk4lv 3 ปีที่แล้ว +23

    අමිල මම කැමතිම නිහතමාණී චරිතයක් 😍😍

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +1

    රංගන අයියා නිසා තමයි ගොඩාක් නළු නිලියො අද අහන්න ඉන්න පුළුවන් විදිහට සිංදුවක් හරි කියන්නේ ,සමහර අය ඒකෙන් ගොඩාක් දියුණු වෙලා සල්ලිත් හොයනවා, ජයවෙිවා රංගන අයියා , බුදුසරණයි දෙවිපිහිටයි ,ජයවෙිවා ස්වර්ණවාහිනී

  • @sheelasheela3598
    @sheelasheela3598 3 ปีที่แล้ว +11

    මම ගොඩක් ආස කරන කට්ටියක් ඇව්ල්ල ඉන්න රංගන ගොඩක් ලස්සනයි ඔයා වැඩ සටහන කරනවා බුදු සරණයි හැමොටම

  • @samanthiatla7084
    @samanthiatla7084 3 ปีที่แล้ว +31

    අදත් ලස්සනයි ගොඩක් සුරේෂ් අයියා ගේ කොන්ඩේඅද ලස්සනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදුසරනයි

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      Harema ලස්සනයි ආදරෙයි හැමදාම හැමෝටම ❤❤❤❤

    • @vasanthananayakkara5232
      @vasanthananayakkara5232 3 ปีที่แล้ว

      Qq

    • @malmilakshini44
      @malmilakshini44 3 ปีที่แล้ว

      Sanjana nisa baluve.himidiri❤️❤️❤️❤️❤️❤️❤️❤️😉😉

  • @srilankareno63
    @srilankareno63 3 ปีที่แล้ว +20

    අදනමි රන්ගන අයියා හිනාවෙලා පන ගියා රන්ගන අයියා ඔයාට ගොඩක් පින් අපෙ මාහන්සිය මොහනකට නනිවෙනවා මම කුවෙට්

  • @shenya3563
    @shenya3563 3 ปีที่แล้ว +59

    අමිල උපේක්ෂා අපිට ආයෙ පබාව මතක් කරනව ❤️

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว

      Akane 💞💞💞💞💞💕💕💕💕💕 ගොඩක් සතුටුයි 👍👍👍👍👍👍😄😄😄😄😄😄😄😄😄😄😄😀😀😀😀😀

    • @amasugandhi8243
      @amasugandhi8243 3 ปีที่แล้ว +3

      අපේ යොවුන් වියේ ආදරනීයම ආදරේ ආමන්ත-පබා... අදත් හරිම ආදරෙන් බලන් හිටියේ..❤️❤️❤️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว +1

      Eka eththa ♥️ paba nan jivithe thiyana Kan amathaka wena ekak ne .

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +21

    රංගන අයියේ හරිම ලස්සනයි ඔයාට ආදරෙයි ආදරෙයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +30

    ගොඩක්ම දවසකින් අමිල අයියා දැක්කේ .💞 .
    ආදරේයි 💗 සියලු දෙනමට .

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 😊😊

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 3 ปีที่แล้ว

      @@amilaabeysekaravlogs7986 අමිල අයියේ අපිට අලුත් ටෙලිනාට්‍යයක් දෙන්න ..
      ඉක්මට හොදේ .
      ඔයාගෙ රංගයන් අතිවිශ්ස්ටයි .
      හරිම අසාවෙන් නරබන්නවා .

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s หลายเดือนก่อน +1

    අමිල උපෙක්ස ඉන්නවා නම❤❤ බලන්න හිතෙනවා ❤❤❤

  • @sumithkumara264
    @sumithkumara264 3 ปีที่แล้ว +35

    රංගන අග්නි පියාපත් එකේ ගංගුවත් ගේන්න.. ඊලග වතාවේ .. මම කුවේට් සිට ..

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 3 ปีที่แล้ว +3

    It is so good to see Amila back on programmes. God bless you.See you in Teledrama

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා කුවේට් සිට.ඇත්තටම ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි අමිල අයියා සුරේෂ් අයියා රුවනි අයියා ආදරේ කරන චරිත තුනක් සම්මා සම්බුදු සරණයි රoගන අයියා ඇතුලු හැමෝටම

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +8

    ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් ...ගෙන්න ඕනේතරන්න් අය ඉන්නවා ඒත් ගෙන්නන්නෙ හැමදාම වගේ ගෙන්නන්න අයමයි....අනේ මන්දා

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +12

    අනේ අමිල ඔයා දැක්කේ ගොඩක් කාලෙකින් ....අම්මේ හරිම සතුටක් දැනුණේ ඔයා දැක්කාම .කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ ..❤❤❤❤

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සිතුම් ඔන්න මම ආවනේ 😊😊

    • @sithumgamage3643
      @sithumgamage3643 3 ปีที่แล้ว

      @@amilaabeysekaravlogs7986ආයෙත් drama වල ඔයාව දකින්නට අපිට පුලුවන් නේද ..බුදු සරණයි ..

    • @nutrifitchampi855
      @nutrifitchampi855 3 ปีที่แล้ว

      @@amilaabeysekaravlogs7986 අපිත් හරි ආසයි ඔයාට. දැන් ඉන්න නලුවෝ බැලුවාම ඔයාලා කොයිතරම් වටින නිහතමානී අයද

  • @ashinivihansa4408
    @ashinivihansa4408 3 ปีที่แล้ว +6

    පබා එකේ හිටිය කට්ටිය ගෙන්නනකෝ 🙂

  • @geethakurera785
    @geethakurera785 3 ปีที่แล้ว +4

    So nice to see you Amila after a very long time. One of my favourites. 🥰🥰

  • @Kumari-br8nv
    @Kumari-br8nv 3 ปีที่แล้ว +3

    අදත් ඇවිත් ගොඩක් ලස්සනයි අමිල ෂුරෙෂ් ගොඩක් කාලෙකින් රංගන ඔයා ගැන නම් කියලා වැඩක් නැහැ එ තරම්ම ලස්සනට මෙ වැඩසටහන කරනවා රට ඉන්න අපිට ගොඩක් වටිනවා මෙ වැඩසටහන. රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම නිදුක් නිරෝගි සුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 3 ปีที่แล้ว +5

    හිමාලියි, සුරේෂ් ගෙයි නැටුම හරිම ලස්සනයි. ගීතය ටිකක් පැරණි වුනාට නැටුම හොඳට ගැලපෙනවා ගීතයට.

  • @hshdhdhshhd7968
    @hshdhdhshhd7968 3 ปีที่แล้ว +6

    සන්ජනා.ඔයා හරිම ලස්සනයි ...ආදරෙයි ..

  • @shalikapriyadharshani8325
    @shalikapriyadharshani8325 3 ปีที่แล้ว +33

    අමිල අයියා ගොඩක් ආදරේ ආයෙත් රගපාන්නකෝ අයියේ රංගන අයියේ ශිහාන්ව ගෙන්නකෝ 🌹

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ශාලිකා ඉක්මනින් අලුත් ටෙලිනාට්‍යක් බලන්න පුළුවන් වෙයි 😊

  • @nethminawoddya6653
    @nethminawoddya6653 3 ปีที่แล้ว +24

    සන්ජානා අක්කී ❤❤❤

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +9

    උපේක්ෂා අක්කිගෙ හඩනම් මරේ මරු ඒ වගේම අමිල අය්යාගේ ආදරේ

  • @VTubeProductions
    @VTubeProductions 3 ปีที่แล้ว +6

    Amila is back 😎✌
    Thanks for your brilliant acting that you did for everyone.
    You are one of my BEST actors 🙏💐
    "Paba" teledrama eka kiyanne ape jeewithe kotasak wage..
    Good luck Amila..✌

    • @Ahinsa777
      @Ahinsa777 3 ปีที่แล้ว +1

      Eka aththa Paba teledrama eka kiyanne ape lamakaalaye eka kotasak. Amathaka karanna bari sundara mathakayak.♥️

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +2

      Thank you very much 🙏😊😊

  • @manudayangani8936
    @manudayangani8936 3 ปีที่แล้ว +1

    Upeksha amila oya dennata api godak adarei .suba pathanawa siyalu denatama

  • @prabapraba3178
    @prabapraba3178 3 ปีที่แล้ว +38

    අමිල and පබා එකට ඉන්නවා දැක්කේ හුග කාලකින් ...

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +3

      ස්තුතියි 😊😊

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว

      Akne kiya gnnbe sathuta mama cyprus 😃😃😃😃😃😃😀😀😀😀😀😁😁😆😆😆😄😄😄😄😅😅😅😅💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว

      Eka eththa Amila aiya upeksha akkata hemadama adarei . Paba mathak una.man kemathima naluwai niliyai

  • @positivethinkandletsbuildo5011
    @positivethinkandletsbuildo5011 3 ปีที่แล้ว +1

    Maru program එක රංගන අයියේ ඔයාලා හැමෝටම budusaranai

  • @chandrikageetha9412
    @chandrikageetha9412 11 หลายเดือนก่อน

    ඔයාට හොද ඝිංදු කියන්නත් පුලුවන්නේද හරිම ලඝ්ඝන ඝිංදු ටිකක් මම අඝම එවා හරිම ලඝ්ඝනයි අද වැඩ ඝටහන

  • @prabhasiriwardana8748
    @prabhasiriwardana8748 3 ปีที่แล้ว

    Lassana wadasatahanak.. adarei hamotama ... ane Rangana Sir Sanath Gunathilaka Sirwath gennannako dawasaka .. බුදු සරණයි !.. Good Bless You All...❤️❤️❤️❤️

  • @gracieperera7633
    @gracieperera7633 3 ปีที่แล้ว +2

    We are wachingfrom canada thankyou god bless💥💥💥💥💥💃💃💃🕺🕺🕺

  • @rashithara5743
    @rashithara5743 3 ปีที่แล้ว +19

    දුමාල් ,සන්ජය මුරමුදලි ,චානක ප්‍රබුද්ධ, වගෙ ගෙනත් නැති අයවත් ගෙන්නකො.

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +51

    අමිල කවදද ලංකාවට ආවෙ,කෝ තනූජ,වාසනාවන් දැකීම ගැන...

    • @trishianya9084
      @trishianya9084 3 ปีที่แล้ว

      Tanuja newe hala තේජා

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว +2

      ගිය මාසෙ ආවෙ ☺️

    • @poojaharshani8985
      @poojaharshani8985 3 ปีที่แล้ว +1

      Lankawe balapu teledramas wala hitapu lassanama galapenama dennek tamai amila saha upeksha. Oyala dennawama apahu teledrama ekaka dakinna asai.

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      @@poojaharshani8985 බොහොමත්ම ස්තුතියි 🙏🙏

    • @poojaharshani8985
      @poojaharshani8985 3 ปีที่แล้ว

      Paba teledrama eka youtube eke newatha wikashnaya una ransilu haraha.namuth dan sathi 2ka idala eka denne na eyala. Api hari duken inne aiye.kotas 279k witarai dunne.😢😢

  • @nethmisathsarani4816
    @nethmisathsarani4816 3 ปีที่แล้ว +9

    Sanjana akki inna nisamai venadata balanavata vada baluve uvamanaven❤️❤️‍❤️😍

  • @nikenameanswer9937
    @nikenameanswer9937 3 ปีที่แล้ว +3

    සන්ජානා මරු.... ලස්සනයි

  • @lakherath9330
    @lakherath9330 3 ปีที่แล้ว +9

    ආමන්ත ,පබා 💗

  • @binkaaa1472
    @binkaaa1472 3 ปีที่แล้ว +3

    හැමදාම ආදරේ අමිල මල්ලිට ❤️ගොඩක් ලස්සනයි රංගන මල්ලි ❤️වැඩ සටහන

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +7

    අමිල ඇවිත් ඉන්නවා දැක්ක නිසා ආසාවෙන් බැලුවා. සොදුරු කලාකරුවෙක්...

  • @renukadamayanthi269
    @renukadamayanthi269 3 ปีที่แล้ว +2

    Amila aiya hadawathe raduna naluwa.godak adarei aiye .godak ahinsakai .lassanai ada.upeksha ekka lassana telinattiyak karannako aiye .jayen jayama wewa.suba patum aiye anagatheta

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රේනුකා 🙏🙏😊😊

  • @madhikawshi1280
    @madhikawshi1280 3 ปีที่แล้ว +1

    Ane amila aiya awilla... niyamai.... harima daksha naluwek.... a wagema harima nihathamani kalakaruwek amila aiya... budu saranai....

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 ปีที่แล้ว +4

    සංජනා ගොඩක් ලස්සනයි 💓💓

  • @snmwanninayaka252
    @snmwanninayaka252 3 ปีที่แล้ว +2

    සංජානා බුදු සරනයි හැමෝටම ආදරෙයි අමිල ඩුබායි සිට කරපු කැම හදපුව ඔක්කොම බැලුවා කුවෙටි සිට

  • @kanthikarunarathna8836
    @kanthikarunarathna8836 3 ปีที่แล้ว +9

    අමිල ගොඩක් හොද මා ආසම රංගන ශිල්පයෙක් ජය වෙිවා අමිල

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි කාන්ති 😊🙏🙏

  • @nelum3763
    @nelum3763 3 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් අමිල අය්යා දැක්කෙ හරිම නිහතමානී චරිතයක් ... 👍👍👍

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 ปีที่แล้ว +1

    අමිල aiya dakka ගොඩක් දවසකින්.....godak satuti පරිස්සමෙන් ඉන්න jp

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි සිංදුව ගොඩක් ලස්සනයි හැමෝටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rashithara5743
    @rashithara5743 3 ปีที่แล้ว +6

    අද ඔක්කොම සින්දු විතරයි skip කර කර බැලුවම ඉවරත් වෙලා

  • @persysriyalatha5212
    @persysriyalatha5212 3 ปีที่แล้ว +2

    With wish you all best good luck bless all of them and Rangan bharain ❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 3 ปีที่แล้ว +3

    ලස්සනයි ..අද ඇවිල්ලා ..ඉන්න..හැමෝටම ..ආදරෙයි....❤❤❤❤❤❤

  • @niluudaya5200
    @niluudaya5200 3 ปีที่แล้ว

    රන්ගන අයියා නම්.කියන්නම.දෙයක් නෑ වැඩසටහන ලස්සනටම කරගෙන යනවා.සාර්තක සුභ අනාගතයක් පතනවා ඔයාට..ඒ වගේම ආව හැමොටම හැමදාම ආදරෙයි ගොඩාක්ම..ඒ වගේම අපේ අලුත් චූටිකෙල්ල අග්නිපියාපත් නියමෙටම කරනවා..ඒ වගේම වෙනත් චැනල් එකක උනත් කියන්නම ඕනේ,බ්‍රෝ කතාවත් සුපිරියටම කරනවා ආදරෙයි පරිස්සමෙන් ඉන්න.හැමෝටම තෙරුවන් සරනයි

  • @anurasenarathna6338
    @anurasenarathna6338 3 ปีที่แล้ว +3

    විරාජ් පෙරේරාවයි,බාචි සුසාන්වයි ,flashback රෝස් අලගියවන්න වයි ගේන්න කෝ 😍♥️

  • @sisirasenarath2695
    @sisirasenarath2695 3 ปีที่แล้ว

    Hita illallana tharu newei,, hitha illana badu kiwanam hari okun kohomada tharu wenne??

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ලස්සනයි ගොඩාක් ❤️❤️

  • @sewandipissumegenitasandam9674
    @sewandipissumegenitasandam9674 3 ปีที่แล้ว +6

    සන්ජානා හරිම අහින්සකයි ලස්සනයි

  • @nashagerban2287
    @nashagerban2287 3 ปีที่แล้ว +2

    අද ඇවිල්ලා ඉන්න හැමදෙනාටම ආදරේයි ගෙඩක් ජයවේවා 😘😘😘😘😘😘😘 බුදුසරණයි

  • @sandeepajayathunga7610
    @sandeepajayathunga7610 3 ปีที่แล้ว +72

    විනීලව ගෙන්නනවනම් කැමති සෙට් එක කෝ❤️😊

  • @kumarikumar7530
    @kumarikumar7530 3 ปีที่แล้ว +6

    Sures lassana velane godak සුබපැතුම් budusaranai hemadama lassanta inna

  • @dineshsadeepa8476
    @dineshsadeepa8476 3 ปีที่แล้ว +2

    අමිල අබෙසේකර එදා වගේම නිහතමානියි තාමත්❤❤

  • @malimapa2006
    @malimapa2006 3 ปีที่แล้ว +9

    සුරේෂ් දැක්කෙ ගොඩක් කාලෙකින් . ගොඩක් ලස්සන වෙලා ❤️

  • @tehushanidurage5202
    @tehushanidurage5202 3 ปีที่แล้ว +7

    Mage best couple amila and upeksha..... Love both 💕💕🙏🙏🙏🙏🙏

  • @lakshmiperera2908
    @lakshmiperera2908 3 ปีที่แล้ว +3

    රංගන ඔයා අද නම් ලස්සනයි. ඇවිල්ල ඉන්න කට්ටියත් ලස්සනයි.

  • @ajithkumara8254
    @ajithkumara8254 3 ปีที่แล้ว +6

    සන්ජානා අවන්ක හිනාව ලස්සනයි

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +2

    සංජනාගේ ලස්සන හිනාව program එක අවසන් වෙනතුරු දැක්කා ,තමන්ගේ වාහනය හැප්පිලා කෑලි වෙලා,එහෙම ප්‍රශ්නයක් තියන් කොච්චර ලස්සනට හිනා වෙලා ඉන්නවද,,ලස්සනයි ඔයා දිගුගමනකට ආසිරි💐💐💐💐

  • @kavindyaramasinghe4946
    @kavindyaramasinghe4946 3 ปีที่แล้ว +1

    මම මේ ලගදි පබා ආයෙත් බැලුවා youtube එකේ. පුංචි කාලෙට ගියා ආයෙත්. Program එකේ ආමන්තයි පබාවයි දැක්කම ලොකු සතුටක් දැනුනා දැන්. 💖 අමිල අයියව ගොඩාක් කාලෙකින් දැක්කේ. 🤩

  • @Seeha-ng2oo
    @Seeha-ng2oo 3 ปีที่แล้ว

    අමිල අබේසේකර මම ගොඩක් කැමති නලුවෙක් ජෝතිපාල ගෙ ලස්සන සිංදු ටිකක් කිව්වා හරිම ලස්සනයි රංගන ඔයා ගොඩක් ලස්සනට වැඩ සටහන් කරනවා හැමෝටම බුදු සරණයි

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 3 ปีที่แล้ว +2

    Amila aiya ragapana hama kathawakma hari lassani.asawen balanna puluwan.bs aiye

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි සන්චනා 🙏😊

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💘💘💘💘💘💘💘😄😄😄😄😄😀😀😀😀😀👍👍👍👍👍👍👍 සතුටුයි .mama cyprus 😃😃😃😃😃😃😀😀😀😀😀😁😁😆😆😆😄😄😄😄😅😅😅😅💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nilmisagari8933
    @nilmisagari8933 3 ปีที่แล้ว +8

    සංජනා ලස්සනයි .. ඒත් හැමදාම බඩ එලියේ දාගෙන රගපාන නිලියක්. මම හිතුවෙ සැබෑ ජීවිතේ සංකර නැ කිය්ලා.. ඒත් ඒ ජීවිතෙත් ඒ වගේමයි.. ලස්සන විදියට අදින්න.. ඔයා ලස්සනයි ..❤❤

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 3 ปีที่แล้ว +5

      @@anudhanajali6964 sanjana ge redi gala une na Eya awankai atta kiwe boruwata wena un wage boru na. Onima kellek kamati lassanata jeewat wenna.eya eka kiwa echarai

    • @nilmisagari8933
      @nilmisagari8933 3 ปีที่แล้ว +4

      @@nusharaaluwihare6053 ඔව් ඒක තමා..

    • @janithdeshan6513
      @janithdeshan6513 3 ปีที่แล้ว +3

      Aniwa

  • @ramylaperera6578
    @ramylaperera6578 3 ปีที่แล้ว +2

    amila goda kalakin .sathutui dakkama ape punchi tirae pemvata .thnuja sanipenda .oya dennata suba pathanava siyalu bala porothtu ituvela geevite tavath lassanawewaka .rangana malli athulu anith samatath .jesu pihitai.

    • @amilaabeysekaravlogs7986
      @amilaabeysekaravlogs7986 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි පෙරේරා ඔබේ comment එකට 🙏🙏🙏😊