Trading psychology- live session 1
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Join with telegram channel:- t.me/tradingsn...
🔰My other Social media platforms
💢Facebook - Charuka Weerakkody :- ( / charuka.weerakkody )
💢Trading View :- www.tradingvie...
💢Tweeter:- / charukaweerakk2
official website:- tradingsnipers...
Register Binance:- accounts.binan...
DISCLAIMER:- I AM NOT A FINANCIAL ADVISOR, I AM JUST SHARING MY IDEAS ONLY. PLEASE DO YOUR OWN RESEARCH BEFORE INVESTING IN CRYPTO.
CRYPTOCURRENCY TRADING මුල ඉඳන් නොමිලේ ඉගෙන ගැනීමට සහ SMC , WYCKOFF , ELLIOTT WAVE THEORY , HARMONIC PATERNS වැනි ADVANCED Techniques ඉගෙන ගැනීමට කැමතිනම් සියලු විස්තර දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න. :- th-cam.com/video/ZAB183bQXLE/w-d-xo.html
කිසිම ආකාරයකින් අප ආයෝජන (Investment) ව්‍යාපාර නොකරන අතර අප නම භාවිතා කරමින් පෙනීසිටින වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න.
Traders ලා උදේ හවස පිරිත් දාන්වා වගේ අහන්ඩ ඕනේ කථාවක්..❤
පෙර පිනකටද මංදා මෙච්චර කල් ගිහින් හරි මේ video එක දැක්කේ...thank you මිත්‍රයා ...❤
අඩේ අයියේ මේ video එකනම් මටම හදාපු එකක් වගේ පට්ටම වැදගත් salli ගෙවල වීඩියෝ එක බැලන්න තිබ්බත් පාඩු නෑ 😍😍 දැන් තමා තෙරෙන්නෙ ඇයි හොදටම ඉගෙන ගෙනත් තාම බැරි උනේ ඇයි කියල
දෙවනිපාරට බැලුවෙ.ඔලුවෙ තිබ්බ පස්න ඔක්කොම ඉවරයි වගෙ .තද සෙසන් එක ❤️❤️❤️
කියපු හැම දෙයක්ම සෑහෙනට වටිනවා සර්. ජනුක්ස් සර් නිසයි සර්ව හම්බ වුනේ. 🌹 ගොඩක් සතුටුයි මං තවම පොඩි ගානක් ලොස් වුණ වෙලේම මට මෙ වීඩියෝ එක බලන්න පුළුවන් උනාට
Charuka ඒ කියපු හැම වචනයක්ම හරි,මොකද ඒක උනාට පස්සෙ තමා ඒක තේරෙන්නෙ,ඔය කියපුවා ඒ විදිහටම මාත් කරා,කරාට පස්සෙ තමා තේරෙන්නෙ අවුල
හරියටම ටක්කෙටම පැහැදිලි කරලා දීලා තියෙනවා.. මමත් දැනට අවුරුදු 7ට කලින් forex trading පටන් ගත්තේ.. පලවෙනි සතියෙම දාපු ගාන ලොස්.. ආය ණය වෙලා පටන් ගත්තා ඒකත් ලොස්.. ඔහොම ලක්ස ගානක් ලොස් උනා.. ගෙදරට බොරු පවා කියන්න උනා. ඊටපස්සේ මට සල්ලි නෑ. මම ටික කාලයක් අතෑරලා දැම්මා ඒක බෑ කියලා මොකද මට සල්ලි තිබුනෙත් නෑ invest කරන්න. මං රට ආවා, අපහු ටික ටික ඉගෙන ගන්න ගමන් පටන් ගත්තා, දැනට මාස 4ට විතර කලින් 1600$ දාලා account එක ආය පටන් ගත්තා... හැබැයි දැන් කියන්න සතුටුයී මගේ capital එක මේ වෙනකොට 9000 ආසන්න ගනනක් කරගන්න මට පුලුවන් උනා.. දැන් මං account දෙකක් normally handle කරනවා. මම කරන්නේ forex මේ සර් කතා කරන්නේ crypto , හැබැයී මොන trading කරත් මේ කතාව පොදුයී.. මං දැකපු ලස්සනම පැහැදිලි කිරීම.. thanku boss 🙏 🙏 ❤️
1:19 මේ ලනුව කාලා නැත්නම් ඔයා trader kenek නෙමෙයි 💛
100% ක් ඇත්ත. ඔක්කොම දේවල් වුණා. වීඩියෝ එක බලද්දි පරක්කුයි ගොඩක්. හොඳට ලොස්ට් කරන් ඉන්නේ
මේ වගේ වටින අර්තවත් vedio පලකරනවාට ඔබතුමා ට ගොඩක් ස්තුතියි ...you tube කියන්නේ දැනුම් සාගරයක් ඒකට මේ වගේ වටින vedios කියන්නේ ඒකට හොදම උදාහරණ තමයි...❤❤මේ වගේ vedios තව තවත් අපට අහන්න ලැබෙනවා නම්...ඒක ගොඩක් වටිනවා ...ස්තුතියි සර්...
ඔබට බොහොම ස්තුතියි බොහොම පිං මේ වගේ දේවල් දානවට. ඇත්තටම ඔය කියන විදිහට මනස හදාගෙන සැහැල්ලුවෙන් සැනසීමෙන් කරන් යන්න පුළුවන් දෙයක් කියලා හිතෙනකොටත්, තවම අපි ඒ මට්ටමේ නැති වුණත් ඒ සැපය හිතට දැනෙනවා. 🙏🙏🙏
මේ කතාවේ කියපු කිසි දෙයක් කව්රු හරි වැරදි කියනවා නම්, ඇත්තටම එයාට මේක තාම අහු වෙලා නෑ. පෞද්ගලිකව 100% මම ගැනම කිව්වා වගේ මට හිතුනේ.වචනයක් ගානේ හිතට වැදුණ.පොඩි අවුලකට තියෙන්නේ මට මේක හම්බවෙන්න පරක්කු උනා.
Thanks putha. ලොකු දැනුමක් ලබා ගත්තා. ස්තූතියි !!!
බොහොම ස්තූතියි .ගොඩක් පින් වටිනා සමාජ සත්කාරයක් සර්❤️🔥🙏
කෝස් එක පටන් ගනිද්දි 2800 ක් දැම්මා දැන් ඒක 600ක් වෙලා මරුනෙ !
හරිම වටිනවා.. මුලින් මේ videos හම්බවුණා නම් අද ගොඩක් ඉදිරියෙන්.. කමක් නෑ පරක්කු වැඩි නෑ..ජයම වේවා ඔබට...❤
Supirima video ekak.. supiriyatam mindeka haduna.. ❤🕖
Trading ගැන මම බලපු හොදම වීඩියෝ එක
Mara charithayak oya meweddi kanne binneth treding nisa malli kollo kellange asdeka padanawata oyata mara pinak set wei❤❤❤❤❤❤❤❤❤❤adrei🙏👍
🙏❤️
niyama watina upades godak. mamath loss wela loss wela thamai me dewal hada gaththe. kiyala denna kenek hitiye nee athdekimen thamai hemadema igana gaththe. me kiyapu dewal walin 90% k vithara follow karana kenek mama. oya kiyana de eththa, hadissi wela kawadawath trade karala sucess wenna bee. nodanna dewal godak dena gaththa. oya karanne loku sewayak. good luck....
Kiyapu hemadema hari...patta watinwa
..trading igenagththu plaweni guruwaraya ...saha bestma guruwaraya
Oyage voice eka nm patta charuka ayye ...adarei....mamath lost kewa stop loss nethuwa ita passe oyage kalin lesson balala stop loss akata huru una den ...dump unth man safe...thanks godak
නියම වීඩියෝ එක සුපිරි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤❤❤තෙරුවන් සරණයි
Brother oya wachanee පරිසමාප්ත arthyenma supiri waddeak supiri guruwarayek❤❤thanks a lot for your advice...
Very valuable video Charuka aiye.profit gana withari bahuthare katha karanne loss gana saha physcology gana kauruth katha karanne na.Hope you will do such sessions ♥️🙏
Really great teaching
Thanks brother❤
...❤️❤️❤️
This is very valuable to anyone on Trading. Nicely done. Thank you so much!
Tank you very much brother.trader kenekuta wedagathma wena video ekak.jaya wewa brother. ❤❤❤
Loku confidence ekak awa meka baluwata passe. Thanks bro ❤️
Valuable video Great Explain 😍❤️🤘
හදවතින්ම කියන්නෙ වීඩියෝ එක වටිනවා ❤
53:14 Motivation 👊📌💚
Thank you very much for those words🥰🥰🥰❤❤❤
Thank you Charuka Sir ❣️
Dan thama hariyata egana gathth thank you sir
You are welcome .
මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
th-cam.com/video/CsLKYuTQV9s/w-d-xo.htmlsi=df0-QIj1Q3VGo0jb
Mae inne trading supereb man.. best of luck malli...niyamai.
චාරුක අයියා ❤️
Thanks for your valuable advice..waiting for 2nd video..thanks
Marama watina video ekak.. present karana widihata ahan inna asai... Hithata wadinawa
නියමයි. මේ වගේ mind එක ගැන වීඩීයෝ තව කරන්න ❤
@@xpeakcv ස්තූතියි ඔබට. මෙන්න video serious එකේ playlist එක :- th-cam.com/play/PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-.html&si=N4LToZefWrdUlIjP
ඔයා කොහෙද හැන්ගිලා හිටියෙ..course කාරයෝ අපිව kaala හිටියේ...
Thanks Mr. Charuka
Valuable video. Thank you ❤
ගොඩක් හොද දැනුමක් ලබා ගත්තා. බොහොම ස්තුතිය .❤️
P
සුපිරිම වටින කතාවක්.❤️
Reality❤
Thank You❤
ඇත්ත 😊 මං හෙන බෙයාරිෂ්
ගොඩක් වැදගත් දෙයක් ❤❤❤
Sirwatama niyama guruwarayek all the best
godak wadagath wuna..bohoma pin🥰🙏🙏
Trading mama asa Mata ilakkavalata yanna❤
Anyway we'll explained have a great talent.... in explaining.
Excellent program, Thank you very much!
Wow what a wonderful video.... love this
02 .වේගයෙන් සාර්ථක වෙන්න...!
Excellent stuff ❤
Thanks ❤
දිගටම karanna
patta watina video ekek
Than you aiye Banak ahuwa wage me tik ahenn dala trade analyse krnnn hithenwa
Patta aththa kathawa😮
Good video thanks 👍👍👍👍👍👍👍👍👍👍
aiya kiyala katha karanna epa niyama sir kenek thama me
Niyamai ,thanks 🙏🏼🙏🏼🙏🏼
learn and earn.. good lesson sir. thank you
Thank you very much sir ..🙏
Great Video
Love you bro ❤️❤️
Excellent explanation. Common human weekness made me loss.
Excellent ......thank you very much 👍
God bless you 🙏
Super
Good video
Thank you ❤
Switch of the News and Focus On the Chart.....😊
Thank you sir 🙏🏻
දින සති මාස ගණනකට පසු කනගාටුදායක ලෙස සමහර විට කිහිප දෙනෙකු බොහෝ දුර ගොස් ඇතත් මම එකම තැන😢😢😢
ekama tana kiyala aduna ganima tamai diyunuwe mularambaya. yahaluwa dn patan ganna ayet. you are on the track. keep moving . waradi adunaganna . knowledge eka update krgna . aye try krnna .
Charuka sir🔥❤
Hay charuka aiya
Thanks, brother
Voice eka patta
Aiye mata podi prashnayk thiyenawa.Aththatama me market wada karanne supply demand and whales/institutions matha witharada? Artificial intelligence wage dewl balapanne nadda me market move wenna.Hariyata 2010 edi stock market eke natural gas wala price eka drop weema wage.Ethanadi stock market eke thibba software ekk ne e de kare. E wage crypto walath hamoma ekama strategy eka, ekama indicator eka use karaddi market eka ewata wada karanne nathuwa yanne komada? Market eka therum ganne komada e de? Me de pahadili karanna puluwn da? Market eka move wenna artificial intelligence balapanawada kyana eka gana video ekakin or telegram channel eken?
malli mama meka gana explain krnm next viodeos wlt.
saralawa mn mehema kiynm.
api inne thirayen eliye malli. thire piti passe attma mokda wene kila danne pitipasse ina aya witri. oya godk aya eka eka kata kiyanne thirayen eliye idagena. itin eyala kiyai supply demand, whales, ehema natnm AI walin tama wene kiyala. attma ktawa e okoma tawa kagen hri ahala hdgtu dewal. apita oya mukutma kiyna ba. api danne na.
habai api ekak dannawa. e tamai meka up or doqwn wenwa saha apita profit or loss wena puluwn. itin profit krna puluwn stratergy ekk hdgtama apita meken earn krna puluwn. tamanta daragna puluwn risk ekk aragena eka krma meken deyk krna puluwn. mama isrhta meka gna kta krnm.
@@Charuka thank you aiye. Meke thiyena technology eka gana dana ganna igena ganna asi profit karanna wagema😍❤️
Such a valuable, informative video. Thank you.
මෙලෝ දෙයක් තේරුනේ නැති උනාට වීඩියෝ එක දිගටම අහුවා. යාලුවෙක් mtfe ගැන කිව්වට ඒකෙ ඉන්වෙස්ට් කරේ නෑ , මං රට ඉන්නෙ, ප්ලීස් කියනවද මම ට්‍රේඩිං වලට එන්ටර් වෙන්නෙ කොහොමද කියල, මං මේ දවස් වල යූටුබ් වීඩියෝ වලින් ස්ටඩී කරනව.
ඔයාට කැමතිනම් මගෙ trading මුල ඉදන් උගන්වන පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන්. කැමතිනම් කියන්න මම call කරන්නම් විස්තර දෙන්න. මට මේ mail එකට ඔයාගෙ phone number eka දාන්න :- charukaweerakkody5@gmail.com
Thank you.
@@Charuka හරි මං මේල් එකක් දාන්නම් 👍
@@Kimchi_Vlogs ok bro. You can call to our hotline too :- 076 97 97 997
Website :- zigmaverse.com
❤❤❤ super super brother ❤❤❤❤
01.දැනට,2 තැන...
Ade patta katha tika nam
මාරම කතාවක් ...❤
supiri sir
Thanks
Supiri .....❤❤❤❤❤
Thank you bro ❤
We explained thank brother...
Aiye FTX Crash una wage Binance eke prashnayak weida? Private wallet Ekak (Metamask Wage ) use kara eka hodaida? Private wallet wala risk ekk nadda?
WALLET wala exchange wla tina risk eka na malli. wallet use krna private key hriyta secure kragena. mn me gana video ekk krnm
video එක බලන 2නි පාර❤❤💯
ඉක්මනින්ම 2 වන lesson එක ගමු 🥰🙏.ස්තූතියි
Super explain
Supiri thamai
Me lanu tika okkoma kewa mama ayiye❤
ahannama ona kathawak🥰🥰
well explained thanks.
Thank you so much
mekanam ithama watina video ekak malli. math 850usdt loss wela hitiye. meka ahuwama mage manasa trading walata ona vidihata haduna. me wage video thawa danna. thank you.
Thanks aiye. Menna playlist ekakma :- th-cam.com/play/PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-.html&si=n7Ckz4oZGPJb2_rP