DREAMZ TALK | Episode #04 | Sewwandi Ranathunge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @h.s8600
    @h.s8600 5 ปีที่แล้ว +33

    සෙව්වන්දි කියන්නෙ පාඩුවේ සිංදු ටික කියලා බැහැලා යන නිහතමානී චරිතයක්🤗❤️

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      එහෙම ගොබ්බ විදියට ඇවිල්ල ගල් ගෙඩිය කිව්වා වගේ සින්දු කියන හින්දා තමයි අපේ සංගීත කලාව ජාත්‍යන්තරයට යන්න හිතලවත් නැත්තේ කලාවේදී ඉදිරිපත් කිරීම තමයි වටින්නේ වේදිකාව තමන්ගෙ කරගන්න ඕන පොඩි දරුවෝ වුණත් polonnaruwara පොඩි ඈන්ගේ සංගීත කණ්ඩායම ඒක යම්තාක් දුරට කරනවා ඉදිරිපත් කිරීම තමයි වටින්නේ බටහිර රට වල මේ ගායක ගායිකාවෝ විශේෂයෙන් ඉන්දියාවේ ගායක ගායිකාවෝ තේ අතින් ඉදිරියෙන්ම ඉන්නවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +3

    සෙවිිවන්දි රංතුන්ග කියන්නේ හරිම චාම් නිහතමානී අහිංසක ගායිකාවක් වෙිිදිකාවට ඇවිල්ලා එයාගෙ පාඩුවෙි ලස්සනට සිංදු කියලා යනවා ජයවෙිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🙏🏵️💙💛🙏🌹🌹🏵️🙏🌹🌹🙏🙏💙💙💛 😍🤩💙❤💛💚💜️🖤💎

  • @dammikadammika3987
    @dammikadammika3987 3 ปีที่แล้ว +3

    පරන ගීත අපිට ඔන එවා හරිම ලස්සනයි ආශාවෙන් අහන්න පුළුවන් සිංදු සෙට් එකක් 👍👍👌👌💗💕🌈🌈🙏🙏

  • @warunapiyumal4290
    @warunapiyumal4290 5 ปีที่แล้ว +10

    අක්කා හරිම අහිංසකව කතා කරනවා..අදත් වැඩසටහන හරිම ලස්සනයි...අක්කත් ගොඩාක් ලස්සනයි...බුදු සරණයි....

  • @warunapiyumal4290
    @warunapiyumal4290 5 ปีที่แล้ว +8

    Flashback semi accosting show එකේ තමා මුලින්ම අක්කගෙ සිංදු අහන්න පටන් ගත්තෙ...එදා ඉදන් හැමදාම අක්කගෙ සිංදු බලනවා අහනවා...හැබැයි flashback show විතරයි...රෝස් අයියා,සුරන් අයියා,නාලක අයියා එක්ක ගයනා කරන යුග ගීත වලට හරිම ආසයි...

  • @dilansanjana97
    @dilansanjana97 5 ปีที่แล้ว +21

    සෙව්වන්දි අක්කට හොඳම බැකින් ෆ්ලෑෂ්බෑක් එක්ක තමා ඉතිං.. 😍ඔබේ ඇසිපිය ළඟ සින්දුවට බැකින් සුපිරි 😍😍 ඉස්සර සෑම් අයියගේ බේස් පාර නියමෙට ඇහෙනවා ඒ සින්දුවට😍😍😍

    • @charithmadushanka9468
      @charithmadushanka9468 5 ปีที่แล้ว +1

      fb suran aiyawa genna one lagata

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      මේ හැකි සින්දු මොනවත් නැහැ තියෙන්නෙ නිරංජලා ගේ සින්දු

  • @SDJA-hd6df
    @SDJA-hd6df 5 ปีที่แล้ว +13

    නිවෙදක මල්ලි පොඩ්ඩක් වෙනස් වෙලා, කලබල අඩුයි. හොඳයි , ජය 👍

  • @randikapasindu7893
    @randikapasindu7893 5 ปีที่แล้ว +7

    මං ආසම ගායිකාවක් 😍😍😍😍😍 ලස්සන කටහඩක් ආදරේයි නැන්දී❤❤

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว +1

    හරිම නිහතමානී කෙනෙක් ඔබ. පවුලේ හැමදෙනාටම තෙරුවන් සරණයි.

  • @minoshdineka7764
    @minoshdineka7764 5 ปีที่แล้ว +15

    Niroshan අයියෙ අපිට ඊලඟට චාමර අයියගෙත් interview එකක් ඉක්මනටම ගේන්න

  • @pathumdilhara9405
    @pathumdilhara9405 5 ปีที่แล้ว +9

    නිරොශන් අයියෙ..ඔයගෙ එකක් ඔනෙ😍😍😘

  • @renukarehanrohithgunathung7743
    @renukarehanrohithgunathung7743 5 ปีที่แล้ว +4

    නිහතමානිත්වයේ .. Number.1..super

  • @warunapiyumal4290
    @warunapiyumal4290 5 ปีที่แล้ว +4

    Dreamstalk ශශිකා නිසංසලා අක්කගෙ වැඩසටහනක් මේ වගේම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා... ජයෙන් ජයම වේවා dreamzone...

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +2

    උම්ම😍💋😘 කැටේ

  • @aselamadushanka1017
    @aselamadushanka1017 4 ปีที่แล้ว +2

    Mara,ලස්සනයි pada show ne katahada ලස්සනයි sindu ලස්සනයි

  • @hashankumara8540
    @hashankumara8540 5 ปีที่แล้ว +2

    Oyage katahada godaakk lassanai sewwandi akke..oyata issarahatama yanna wish karanawa..aiye chamika sirimanna aiyage intarviw ekak gennako..gena artistlage sindu deka thunakuth thibba nam hodai aiya..wish karanawa oyalage program ekata..jaya wewa dreamztalkl..budusaranai jesu pihitai oyalata jaya wewa..

  • @priyanthagamini3507
    @priyanthagamini3507 5 ปีที่แล้ว +3

    එකෙන්ම ලස්සනට ඔබට ජය,🎶🎼🎹❤️💖💚

  • @호민김민
    @호민김민 5 ปีที่แล้ว +6

    Me wagema ape parani ayath genna e aya konwela hangila inne indarani perera. Tm jayarathna.. janaka wikramasinghe.. sanath- malkanthi .. jagath wikramasinghe.. indarajith dolamulla.. rohan shantha bulegoda.. gration jayamaha.. rohan.. thawa godak aya innawa flashback me ayath ekka show 1 karanna aniwaryenma aye me wilapa music rella nathiwela me ayata show enawa.. my favorite only flashback .. fb eke okkoma interview karamu asai balanna jayawewa

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +2

    Godak lassanai katha kerana eka hodai. Obata theruvan saranai.

  • @warunapiyumal4290
    @warunapiyumal4290 5 ปีที่แล้ว +2

    රෝස් අයියත් එක්ක යුග ගීත ගායනා කරද්දි අක්කෙ හිනාව ගොඩාක් ලස්සනයි...කමෙන්ට් කරාට තාම බැලුවෙ නැනෙ program එක...ඒක බලල ඉතුරු කමෙන්ට්

  • @kumudusandamali6805
    @kumudusandamali6805 5 ปีที่แล้ว +4

    Harima lassanai suba pathum

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว

    බුදුසරනයි ඔබට මේ ජීවිත යෙදීම නිවීම මට පේනවා

  • @jagathrohan7811
    @jagathrohan7811 5 ปีที่แล้ว +6

    මෙ ලස්සන කටහඩ ෆ්ලැෂ්බැක් එක්ක විතරයි ගැලපෙන්නෙ.

  • @Gihanmadush-gm
    @Gihanmadush-gm 5 ปีที่แล้ว +4

    ආදරෙයි සෙව් අක්කේ 😘

  • @ranilwasantha298
    @ranilwasantha298 5 ปีที่แล้ว +2

    harima nihatha mani kala kariyak niyamai nirosan.🎸🎼

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +3

    Good

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +2

    Dreamz talk fatta Episode eka. Obatath theruvan saranai.

  • @raviduviswajith8791
    @raviduviswajith8791 2 ปีที่แล้ว +2

    Damith asanka ayiyath gennanna

  • @rithushilove3787
    @rithushilove3787 4 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰ආසයි ගොඩක්. ආදරෙයි ගොඩක්. ලස්සනයි ගොඩක්. හදවතින්ම සුබ පැතුම්. ඔබ‍ට. ජේසු පිහිටයි.

  • @ChaththaVlogs
    @ChaththaVlogs 5 ปีที่แล้ว +3

    patta niyamai athatama godaka asawena baluwe

  • @esharapc5118
    @esharapc5118 5 ปีที่แล้ว +3

    Lassana episode ekak ❤️👌

  • @nimeshmadu6678
    @nimeshmadu6678 5 ปีที่แล้ว +6

    Suran jayasingha gemuda????😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @musicktm9035
    @musicktm9035 3 ปีที่แล้ว +1

    Lassanai akke. ❤️❤️

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +1

    නිවිච්ච මිනිස්සු කියන්නෙ මේ වගේ අයට.. බලද්දි අපිත් නිවෙනවා..🙏❤️

  • @chamindajayawardena110
    @chamindajayawardena110 5 ปีที่แล้ว +2

    Very good programme

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +6

    කෝ නිරෝෂන් අයියා

    • @merilfernando7242
      @merilfernando7242 4 ปีที่แล้ว

      Roshan gana katha une naha mokada a mama asha karana niwedaka warayek suba pathanawa hamotama

  • @chalilthamevan8600
    @chalilthamevan8600 5 ปีที่แล้ว +1

    සුරං අයියා ඕනේ එයාට අපි ආදරෙයි

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 5 ปีที่แล้ว +3

    Man hari asahma kalakaraniyak 😘💖

  • @sajithasajitha4040
    @sajithasajitha4040 5 ปีที่แล้ว +2

    godak nihathamani, thanpath charithayak. godak adarei akkiii...

  • @sachithdilanka8405
    @sachithdilanka8405 5 ปีที่แล้ว +2

    Niyamai😍 asama kenek😍

  • @shanukaroselive
    @shanukaroselive 5 ปีที่แล้ว +2

    එලමා 🤘🤘 අය්යේ ✌️✌️

  • @omeshsankalpa1542
    @omeshsankalpa1542 5 ปีที่แล้ว +2

    Ane apit niroshan aiyage ekakuth oni plzzz 🎼❤️👍

  • @sumaderanjan5120
    @sumaderanjan5120 4 ปีที่แล้ว +1

    very lovely අක්කි

  • @deepikaperera7586
    @deepikaperera7586 10 หลายเดือนก่อน

    ❤mama hemadamath adaraya karanna diyaniyak obata jaya.

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +2

    Oyata යුග ගීත ගායනා කරන්න galapenne Rose Alagiyawannama තමයි .

  • @dumindasanjeewa6370
    @dumindasanjeewa6370 4 ปีที่แล้ว +1

    Obathumiya nhathmani kenek. Suba pathanawa....

  • @dilansampath4817
    @dilansampath4817 5 ปีที่แล้ว +2

    Jayawewa ❤️

  • @sltiktok4507
    @sltiktok4507 5 ปีที่แล้ว +8

    Flashback band aken hit una charithayak 👍👍

  • @chinthakamadurasigha5521
    @chinthakamadurasigha5521 3 ปีที่แล้ว +2

    වයස කියද

  • @hshyperera5601
    @hshyperera5601 5 ปีที่แล้ว +2

    Ane cute ane chooty babek wagee

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Thanks sewva

  • @devikaroshani3359
    @devikaroshani3359 5 ปีที่แล้ว +2

    Sewwandige loku duwata aurudu 20 k.mama hithuwa sewwandita thama 20 k kiyala.athtgatama hadawatha pirisidu kenek

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว +1

    love you...Love your aunt ...

  • @minoshdineka7764
    @minoshdineka7764 5 ปีที่แล้ว +2

    Apita chamara aiyageth ekak onee

  • @nilansandamali670
    @nilansandamali670 5 หลายเดือนก่อน

    Ft ❤

  • @krishanthanamal8348
    @krishanthanamal8348 5 ปีที่แล้ว +3

    Mamanam dekke gaikavakta vada nihatamani, manussakam athi manussayek vidiyata akke suba gaman.....

  • @olusurvival3362
    @olusurvival3362 5 ปีที่แล้ว +3

    Elaaa

  • @lahiruprabath6142
    @lahiruprabath6142 5 ปีที่แล้ว +2

    Niyami

  • @ruwanchamara191
    @ruwanchamara191 5 ปีที่แล้ว +2

    niyamai

  • @colambage3612
    @colambage3612 3 ปีที่แล้ว +1

    Godak nihathamani kenek...

  • @sltiktok4507
    @sltiktok4507 5 ปีที่แล้ว +2

    Honda dkashthwayak hari akarayata meheyaweemak

  • @neeelneel4413
    @neeelneel4413 3 ปีที่แล้ว +1

    ඔය⁣ගේ තත්ත්වය හෙද නැහැ අපි ඔයගේ සින්දුවලට අසයි

  • @maheshmanjula-kz3ol
    @maheshmanjula-kz3ol ปีที่แล้ว

    Wowwwwwww

  • @mudithagihan2014
    @mudithagihan2014 3 ปีที่แล้ว +1

    ❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว

    සෙව්වන්දි රණතුංගගෙ කඳ නම් සුපිරි

    • @sajithlaksanpadukka6657
      @sajithlaksanpadukka6657 2 ปีที่แล้ว +1

      🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@sajithlaksanpadukka6657 ඇයි මේ කේන්තියෙන්

  • @nimeshichapi4039
    @nimeshichapi4039 3 ปีที่แล้ว

    Maheshi madusanka wage

  • @slgaming4117
    @slgaming4117 6 หลายเดือนก่อน

    mekata gahanna nam asai

  • @sandunwijesinghe2217
    @sandunwijesinghe2217 5 ปีที่แล้ว +1

    Lassani akka

  • @dharmasenaelpitiya2690
    @dharmasenaelpitiya2690 ปีที่แล้ว

    O

  • @msankalpana5838
    @msankalpana5838 5 ปีที่แล้ว

    Mara sexy

  • @ireshadilaninanayakkara1167
    @ireshadilaninanayakkara1167 ปีที่แล้ว

    ❤️