හදිසියේ හාස්කම් මොහොතක් සමග දීගොඩ කුමාර කියන කථාව.. ┃ Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 241

  • @thanujaweerasoriya2623
    @thanujaweerasoriya2623 4 ปีที่แล้ว +23

    ඔබතුමාට ගොඩාක් පිං වටිනා අදහස් අපට කියා දෙනවාට,ඔබතුමා මිහිපිට දෙවියෙකි.දිර්ඝායු ඔබතුමාට.
    සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම බුදු සරණයි !

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +15

    පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි වටිනා ධර්ම කරුණු වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පින්

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මොන තරම් කාර්ය බහුල වුණත් ඔබ වහන්සේ අප වෙත මේ වටිනා දැනුම ලබා දෙනවට ගොඩක් පින් උතුමානනි
    සෑම වෙලාවකම සෑම දවසකම
    ඔබ වහන්සේ තවත් වටිනා දැනුම
    අරන් එනකං
    අපි බලා ගෙන සිටිනවා
    ඇත්තෙන්ම මෙවැනි වටිනා දැනුමෙන් අපට ලොකු සැනසීමක් දෙවි තුමනි
    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    හොදින් තේරැම් ගත්තා
    උත්සහ වන්තයා ජය ගනී
    අද පටන් උත්සහය තුලින් දිනනවා
    වටිනා දේශණය ..
    සියලුම දෙනාට සත්ය යහපත දකිවා
    ඔබතූමාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා
    මුලු විශ්වයේ සියලුම දෙනා නිදුක් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว +8

    ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @malkakalansooriya2666
    @malkakalansooriya2666 3 ปีที่แล้ว

    ඔබතුමාගේ ආශිර්වාදය අපට ශක්තියක් ඔබතුමාට බොහොම පින් ලැබේවා!

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 4 ปีที่แล้ว

    ඔබ තුමාටගේ දේශනාවන් අසමින් වැරදි නිවැරැදි කරගනිමින් . බුදුපියාණන් වහන්සේ දේශනාකල ධර්මයට අනුව යායුතුයැයි ,සිතමින් යන ගමනේ . ඔබතුමාගේ පැහැදිලි කිරීම් සරලවම අපිට ලබාදීම ගැන ,ඔබතුමාට බොහොමත්ම කුසල් අත්වේවා ..!! ධීර්ඝ ආයුශමවේවා . ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීමට මේ කුසල් හේතු වාසනාම වේවා ....🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    මටත් සතුටුයි බොහොම පිං අපේ මහත්මයා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @wasanthadassanayake9442
    @wasanthadassanayake9442 4 ปีที่แล้ว

    ස්තුතියි මැති තුමනි ඔබේ දේශනා සවන් දුන් මම දැන් නිර්මාණශී ව සිටිමි. සිතේ සතුට අපමණයි.

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +7

    ඔබතුමා පවුලෙ හැම දෙනාම නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලැබේවා සෑම දෙනාම ආරක්ෂා වෙත්වා

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว

    ඔබතුමා අපට මේ ලබා දෙන දහම් පනිව්ඩයත් ජ්ව්තේ ඉදිරියට ගමන් කරන අකාරය ගැන දෙන් දෙසනාවත් බොහොම වට්නවා...ඔබතමා නිසා මම නිර්මාස වුනා ...ඇත්තටම මට හරි සතුටුයි ..ඔබවගේ හොඳ ගුනයහපත් පියෙක් අපට ලැබුනට අපව යහපත් මර්ගයෙ ගමන් කරවන ..ඔබට බොහෝ කාලයක් නිරෝගී සම්පතිය සමග ජ්වත් වෙන්න වාසනාව ලැබේවා ...ඔබට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @lgliyangilg1140
    @lgliyangilg1140 4 ปีที่แล้ว +4

    ඔබතුමාට හා පවුලේ සියලුම දෙනාට සහ දෙවිසුව සෙවයේ සැමට . බුදු සරණයි දෙවි පිහිටයි මා සෙෘදි සිට

  • @amanethu5243
    @amanethu5243 4 ปีที่แล้ว +2

    සියලු ලෝ වැසියාට නිවැරැදි මාර්ගය පෙන්වා දෙනවාට ඔබතුමා ට බොහෝම පිං . මෙම උතුම් ක්‍රියාව සිදුකිරීමට ඔබතුමා ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .ඔබතුමා ට තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @kutkur2518
    @kutkur2518 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත්ම පිං දෙව් සුව සේවයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @salal9516
    @salal9516 4 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයට ආසිරි තෙරුවන් සරණයි ඔබ.සියලු දෙනාටම

  • @suwarnaloku1365
    @suwarnaloku1365 4 ปีที่แล้ว

    ඉතාම හොද දේසනාවක් ඔබ තුමට බුදුසරණයි

  • @indikaranjan582
    @indikaranjan582 4 ปีที่แล้ว

    තවත් බොහොමයක් කරුණු ගෙන හැර පාන්නට ඔබ තුමන්ට දිරිය ශක්තිය ලැබේවායි පතමි .මේ සදහා යොමු වන සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว

    මම ඔබතුමාගේ වැඩසටහන් බලන්න ගත්තේ ලගදි.. බලන්න පටන් ගත් දිනයේ සිට මේ මොහොත වෙද්දි මගේ ජීවිතය අලුත් උනා..සිතට පුදුමාකාර සැනසුමක් දැනෙන්නේ. මම මස්මාලු ගොඩක්ම කාපු කෙනෙක්.. නමුත් දැන් ඒදේවල් කෑම හරිම අප්‍රියයි. කෑම නැවැත්තුවා ඔබතුමාට බොහොමපින් ඉදිරියටත් ඔබතුමාගේ වැඩසටහන් බලල ඒතුලින් ගතහැකි දේ උපරිමයෙන්ම ගැනීමට වාසනාව ලබාදුන් ඔබතුමාට නිර්වානය සම්පත්තිය ලැබේවා !. මම ඉතාලියේ සිට බුදු සරණයි ඔබතුමා ඇතුලු සැමට 🙏🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว

    ඔබට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +7

    කුමාර මහත්මයා ඔබතුමා අැතුලු ලෝකවාසි. සියලුම දෙනා නිදුක්වෙත්වා. නිරෝගිවෙත්වා. සුවපත්වෙත්වා

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ සරල බව...හරිම සුන්දරයි....කෙදිනක හෝ ඔබ තුමා මුනගැසීමට හැකීවේවා........🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    සියළුම ලෝවැසියන්ට මෙය අවබෝධ වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhajayakodi744
    @nirodhajayakodi744 4 ปีที่แล้ว

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...ආයු වර්න සැප බල නුවන ලැබේවා ....ප්‍රාර්තනීය බෝධිය කින් උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි....

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි ගෞරවනීය ගුරු පියාණනි ,,,,,,,🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว

    මේ දේවල් පැහැදිලි කර දුන්නට ඔබතුමාට බොහෝම පින් 🙏

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිටයි දෙවිසුපලේ සැමට බුදුසරනයි🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි දීගොඩ කුමාර පින්වත් මැතිතුමනි,ඔබතුමා සැර කතා නොකර සාමාන්‍ය දේශන පවා තහනම් හොඳයි කියා මා හිතනවා,බොහෝ දෙනා ඔබතුමා ගෙන් බලාපොරොත්තු වන්නේ එවැන්නක් !

  • @SamanKumara-hu3xn
    @SamanKumara-hu3xn ปีที่แล้ว

    කුමාර ගුරු පියාණෙනි ඔබ තුමා අපි වෙනුවෙන් කියලා දෙන ධර්ම මාර්ගය ඇත්තටම පැහැදිලි වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ලැබුණා.ඔබ තුමා තමයි අපේ ගුරු පියාණන්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි පියාණෙනි.. ඔබ තුමා මටනමි බුදු කෙනෙක් තමයි.

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว

    සාධු` සාධු` 🙏🙏🙏 මට ඔබ වහන්සේ ගැන ලොකු විශ්වාසයක් හිත ඇතිව ඉන්නේ
    මම ලංකාවට ආ වහාම ඔබ වහන්සේ
    හමු වෙන්න අවස්ථාවක් ලබාදෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි
    මම මානසික මනෝ වෛද්‍ය ප්‍රතිකාර කර අතහැර දමා
    වහන්සේගෙන් සුවය බලාපොරොත්තු ව සිටිමි
    ඔබ වහන්සේට ගොඩක් පින්
    තෙරුවන් සරණයි

  • @dasanayakamudiyanselagesen7469
    @dasanayakamudiyanselagesen7469 4 ปีที่แล้ว

    ගොඩාත් ස්තූතියි... ඔබ තුමාට..
    හැමදාම උනත් මෙවැනි වැඩ සටහන් තියනවනම් කොච්චර හොදද. ඔබ තුමාට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු සැමට තෙරැවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි.

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว

    පින්වත් කුමාර මැතිදුනි ඔබතුමාට නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏සාදූ..සාදූ..සාදූ ..🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +1

    මම නිර්මාංශ una ඔබ තුමා ට පින්

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට

  • @padmiabenayake1524
    @padmiabenayake1524 4 ปีที่แล้ว +3

    I have experienced this healing power myself through the long-distance healing program (from Melbourne). I had a tissue injury in my right wrist and was told I need surgery by my doctors. Rather than having surgery, I followed the long-distance healing program and now my wrist is completely healed. I can work, complete housework do gardening and even lift heavy objects without any pain. I am eternally grateful for this. I wish you all the best and hope you are able to overcome the many challenges you are facing whilst you do this valuable, life-changing work.

  • @madurangahk8727
    @madurangahk8727 4 ปีที่แล้ว +5

    ගුරුතුමනි ඔබට දිර්ඝායු වේව

  • @lakshikananayakkara2028
    @lakshikananayakkara2028 4 ปีที่แล้ว

    ඔබතුමා මේ සිදු කරන සත් ක්‍රියාවන් උදෙසා වහ වහා නිවන් අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    විශ්වයටම අාදරය කිරිමේ පුරුද්ද අභිමානයෙන් උගතිමි.අපේ කාලයේ නිදුකානණි!!!

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +1

    ඔබ තුමා ට පින් සියලු බාධා නසා ජය වෙවා බුදු සරන ය් !

  • @inokanilmini8600
    @inokanilmini8600 3 ปีที่แล้ว

    සමිමා සම්බුදු සරණින් ඔබවහන්සේ පැතු ලෝකය උදා කිරීමට වරම් ලැබෙනතුරු අප ඔබතුමන් සමගමයි!!!

  • @kavinduyasas2533
    @kavinduyasas2533 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරුතුමනි. අපි ඔබතුමාට ආදරෙයි.

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝ පින්

  • @daraaslk3870
    @daraaslk3870 3 ปีที่แล้ว

    පින්වත් මහ යතිවරයාණන්ට දීගොඩ මැතිදුන්‍ට නිදුක් නීරොගි චිර ජීවනය.තෙරුවන් සරණයි

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +6

    මම ඔබ තුමාගේ වැඩපිලිවෙලට ඉතා කැමති කෙනෙක් වෙමි. දුරාචාරය වැඩි රටක් වන ලංකාවේ කෝවිඩ්19 මරණ අඩු වුණේ ඇයි ?

  • @KanchanaDarmakanthi
    @KanchanaDarmakanthi ปีที่แล้ว +1

    කාංචනා 🙏🙏🙏🧘😘

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දීගොඩ කුමාර මැතිතුමනි!

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว +8

    කූමාර මහත්මයානනී....ඔබට තෙරැවන් සරණයි...

  • @anushalux429
    @anushalux429 4 ปีที่แล้ว +7

    තපස යනු තමා තුළ ඇති තමා නොවන හැම ක්ලේශයක්ම සෘණාත්මක ආකල්පයක්ම දැවී යාමට සැලැස්වීමයි එවිට ඔබ තුළ ප්‍රාණ ශක්තිය ඇති බලවත් බව ප්‍රභාස්වර ආලෝකයේ ශක්තියක් ලෙස ඔබටත් අන් අයටත් ආශිර්වාදයක් වෙනවා ඇත....

  • @dorinperera8591
    @dorinperera8591 4 ปีที่แล้ว +1

    oba thumata bohoma pin .dirgausha prarthana karannawa.

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว

    ගැඹුරු දහම සරලව කියාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺💐🌺🌷💐💐🌺🌷🌺💐🌺🌷🌺💐🌺🌷🌺💐💐🌺🌷🌺💐🌺🌷🌺💐🌺🌷🌺🌺🌺💐💐

  • @desanayka9065
    @desanayka9065 4 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว

    තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි කුමාර මහත්තයාට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @herathbandara2143
    @herathbandara2143 4 ปีที่แล้ว

    ඔබට පින් අයිති වෙිවා.

  • @yallarawagegeethani5618
    @yallarawagegeethani5618 4 ปีที่แล้ว +1

    Theruwan sarani!obathumata dirgausha labewa🙏🙏🙏

  • @kusumliyanage6162
    @kusumliyanage6162 4 ปีที่แล้ว

    Oba thumata godak pin bohoma hoda අදහසක්

  • @xtrasrilanka405
    @xtrasrilanka405 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු. තෙරුවන් සරණයි ඔබට.

  • @chandrikasenarathna683
    @chandrikasenarathna683 4 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණයි දෙවියන් වහන්සේ ආරක්ෂා කරත්වා

  • @hasithathennakoon4200
    @hasithathennakoon4200 4 ปีที่แล้ว

    ඔබ පියෙක් වැනිය අපට...තෙරුවන් සරණයි මහත්මයා ඔබට

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว

    සම්බුදු සරණයි ඔබතුමාට

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว

    ඔබතුමා ට පවුලේ සැමටත් කාර්ය මංඩලයට තෙරුවන් සරණයි

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว

    Danuwath una godakma oba wahanseta theruwan sarani.niduk neerogi suwapath jeewithayak pathanawa...!

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි...දෙව්..පිහිටයි

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว

    ඹබතුමාට තෙරුවන් සරණයි

  • @subaceni3660
    @subaceni3660 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว

    ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว

    සෙත්වේවා ඔබට

  • @SanjuSanju-pu3eg
    @SanjuSanju-pu3eg 4 ปีที่แล้ว

    ඔබ තුමා කෙදින හෝ බුදු වෙනවා මේ කරන පින් වැඩ වලට

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    This explanation is very essential from a person of your achiements in the Wishwa Shakthiya .Saadhu!Saadhu!!!Saadhu!!!

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි උතුමාණනිි.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් pin bs dp

  • @thamaraamarawardena2708
    @thamaraamarawardena2708 4 ปีที่แล้ว

    Pin sidu wewa. Oba thumata niwan maga nopamawama awabodha wewa. Theruwan saranai.

  • @nadeeshaniperera5687
    @nadeeshaniperera5687 4 ปีที่แล้ว

    Obathumatath sudu ammatath siyalu dewsuwa karyaya. Madullatath theruwan saranai. jeewamana deviyan obai , obathumawa dekkath gatha sitha niroogi wenawa, ajith. Rosy. Panadura

  • @kusumawathiedelameda3936
    @kusumawathiedelameda3936 4 ปีที่แล้ว

    Obathumata.godakpin.budusaranayi

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata godak pin api.suwapatkirima.wenuwen.budusaranay

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️ you are the one who best teacher in this world, may God blessed you

  • @nmaindarani1574
    @nmaindarani1574 3 ปีที่แล้ว

    තවතවත් ධර්ම කරුණු ඹබතුමාගෙන් අසන්නට ලැබේවා

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 ปีที่แล้ว

    Theruwan saranai..obathumata godak pin.sthuthi

  • @Demuni73
    @Demuni73 3 ปีที่แล้ว

    දීර්ඝායුවේවා දීගොඩ කුමාර මහත්මයා.. ඔබ තුමාට ස්තුති කරල පිංසිද්ධවේවා කියල වචනවලින් කියා නිමකරන්න බෑ. මම ඔබ තාග වැඩසටහන් දිපතා නරඹනව.
    ඔබ තුමා යරි වටින දෙයක් අද මේ වැඩසටහනෙද මුලදි කිව්ව. මමත් කැමතියි මට පුලුවන් විදිහකට මේ සත්‍යක්‍රියාවන්ට මාගේ සහාය දෙන්න. ඔබ තුමාට මම සුදුපාටිනුත් අවශ්‍යම් කහතැඹලි පාටින් මයික් කීපයක් එවන්න කැමතයි. ඔබ තුමාත් ඔබතුමගේ කන්ඩායමත් කරනමේ මහාපුන්‍යය කර්මයට යම් හෙයකින් සහභාගිවීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඉතාම කෘතඥ වෙමි. දෙව් සුව සේවා කන්ඩායම කරැනැකාරල මාව සම්බන්ධ කරගන්න මට මේ පිංකම කරන්න. ඔබ සැමට නිරෝගී දීඝායු වේවා.🙏🏾.
    මගේ email ලිපිනය .,. Thilandd@gmail.Com.

  • @jinasenaa2716
    @jinasenaa2716 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කුමාර මහතාණෙනි!

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 4 ปีที่แล้ว +2

    කූමාර මහත්මයානනි ආතරයිටිස් රෝගයෙන් පෙලෙන මාහට ඔබ තූමා හමුවන්න පුලුවන් ක්‍රමයක් පහදා දෙන්න....මා ඉතාලියෙ මිලානෝ නගරයේ රැකියාවක් කරමි...

    • @shaimapriya4610
      @shaimapriya4610 4 ปีที่แล้ว

      ඔබතුමාට තෙරුවන් සරණින් දීර්ඝායු වේවා ... 🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 ปีที่แล้ว

    ඕබ.තුමාට.බුදුබව.ලැබෙවා.ලෝකෙම.මිනුසුන්.සුව.කරනවට

  • @suneethadesilva5088
    @suneethadesilva5088 4 ปีที่แล้ว

    Oba thumage suwa kireeme hakiyawa deerga kalayak kireemata oba thumata hakiyawa labewa. Theruwan saranai !

  • @nishi1022
    @nishi1022 4 ปีที่แล้ว +8

    අදහගන්න බැහැ මේ හාස්කම්..මගේ තාත්තාගේ නහර 6ක් බ්ලොක් වෙලා..95%ක් අවදානම් කියුවා..බයිපාස් සැත්කම කරන්න ඕනි කියුවා ඒත් මගේ තාත්තා ඒකට කැමති නැහැ ...මන් ඔබ තුමාගේ හැම වීඩියෝ එකම බලනවා..ඔබතුමා දෙව් මෙහෙයක් කරනකම් බලන් හිටියේ මගේ තාත්තා එක්කන් එන්න..ඒත් මේ රටේ පවතින තත්වේ එක්ක කවද කරාවිද කියලා මන් දන්නේ නැහැ ..අනේ මට පිහිට වෙන්න මගේ තාත්තා බේර ගන්න..ඔබතුමා ඉන්න තැනට හරි හොයාගෙන එන්නම්..සම්බන්ධ කරගන්න විදියක් කියන්න..😔

    • @උපේකා
      @උපේකා 4 ปีที่แล้ว +1

      අපේ පුතාටත් හදවත් රෝගයක් තියෙනවා.අපි දීගොඩ කුමාර මහතත්මයා ගැන දැනගත්තේ 05/30වෙනිදා.ඔබගේ තාත්තට ඉක්මනින් සුව වේවා!

    • @indikaranjan582
      @indikaranjan582 4 ปีที่แล้ว +1

      ඔබට මේ නාලිකාවේ දුරස්ථ සුව මෙහෙයට සම්භන්ද වෙන්න පුලුවන් .

    • @thusharilanka886
      @thusharilanka886 4 ปีที่แล้ว +1

      Oya kumara mahattayata call ekak aragana visthara danaganna.samahara vita oyata eyage gedarata enna kiyai.අනිවාර්යෙන්ම ඔයාගේ තාත්තා සුවපත් වෙනවා mai.mage ගාව telipon number eka තියනවා eyage video wala තියනවා .oya කතා කරන්න

    • @nishi1022
      @nishi1022 4 ปีที่แล้ว

      Telephone num eka wd nene...ane danna kenek innawanm kiyanna kumara mahaththaya sambanda kraganna widiyak 😔

  • @laralitalaralita7169
    @laralitalaralita7169 4 ปีที่แล้ว

    ඕබතුමාට.බූදුසරනයි

  • @888de
    @888de 4 ปีที่แล้ว +1

    U tube on karanne mamaoba thumage deshanayak balannamai obathumatath suduammatath. theruwan saranai deergayu labewa

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 ปีที่แล้ว

    Deegoda mahathmanani obage shakthiya balata dinen Dina wadiwewa,apitata Pena deviyan obai, Dan aayemath Sama Natalya ridenna ganivi .API oba samagai,daragamu ema harakge garahum awaman, thunuruwan saranai Sama Devi pihitai me haskam Kara Golan uuwan sanasana oba athulu Samara deergau labewa! Mathu dinayaka niwanin sanasewa sadu sadu sadu!

    • @chandrarajapaksha9438
      @chandrarajapaksha9438 4 ปีที่แล้ว

      කුමාර මහත්මයා කරුණාවෙන්.මාගැන,අසන්න.මට.කොපමන උත්සාහ.කලත්භාවනාකරන්න බැහැ.ඒවෙලාවට මගෙ දකුණුකකුලෙදනහිසෙන්පහල දිගටම ඉවසන්න බැරි අමාරුවක් එනවා.මම මෙයට මොකක්ද කරන්නෙ කියා පහදා දෙන්න,මම හොදට භාවනාකලකෙනෙක් .මට උපකාරයක් කරන්න,0719470427

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 3 ปีที่แล้ว

    Obathumata godak pin sidda wewa.......!!

  • @manelgomes3016
    @manelgomes3016 4 ปีที่แล้ว

    Theruwansaranai.....oba thuma janathawata dena me shakthiya labaganimata kamathi pin athi aya eya laba deemata godak pin.obath sudu ammath ithama ikmanin hamuweemata wasanawa labewa...

  • @badraa6698
    @badraa6698 4 ปีที่แล้ว

    Tharuwan sarani oba thumata 🙏🙏🙏

  • @rohinidammalage4404
    @rohinidammalage4404 4 ปีที่แล้ว +1

    Obathumata suduamma hata theruwan saranai dewi pihitai',...

  • @camilasupali9749
    @camilasupali9749 4 ปีที่แล้ว

    Theruwan saranai obatumata.

  • @sarah-lsara3996
    @sarah-lsara3996 4 ปีที่แล้ว

    ♥️ඔයාට තෙරුවන් සරණයි