ඔබේ දෑස පිංවන්තයිද ? | Deegoda Kumara Healing Miracle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 179

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be วันที่ผ่านมา +9

    නමස්කාර වෙිවා ගුරු පියාණනි .ශ්‍රී මහා විස්නු දෙවියන් හට ත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ටත් ශ්‍රී මහා කාලි මෑණියන් ටත් ස්තුති වේවා පින් සිදු වෙිවා .අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ස්තුති වේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .මගෙ මහත්තයා ට ත් ඔබ තුමාගේ ආශිර්වාද ය ලබා ගැනීමට හැකි වෙිවා .විශ්ව මාතාව ට ස්තුති වේවා

  • @tuanalith3636
    @tuanalith3636 23 ชั่วโมงที่ผ่านมา

    ඔබතූමා ජීවමානව මාහට දැකගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 วันที่ผ่านมา +1

    Guru dewiyanta siyalu suwa pahasuwa selaseewa........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Heta dinayen pasu obathumage diwyamaya gamanee nawa parichchedayak sanituhan wewa.....🙏🙏🙏🙏🙏
    Athi sarthaka ayurin dew suwa deshaya dineewa.... Guru dewiyan seradeewa......💐💐💐💐💐💐

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p วันที่ผ่านมา

    සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලුම දෙනාට ස්තූතිය ගුරුපියාණනී 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani วันที่ผ่านมา +3

    ස්තුතියි ගුරැ දෙවිි කුමාර පියානනි සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 วันที่ผ่านมา +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    ඉතාම සුන්දර ලස්සන වැඩ සටහන
    සිත් සුවය සත්සංගය ඒ වටිනා අලංකාර සත් ධර්ම දේශනාව අසන්නට දකින්නට සලස්වන සෑම දෙනාටම බොහෝම ස්තූතියි බොහෝ පින්
    අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි මෑණියනි නමස්කාර වේවා
    විශ්වයේ ආශිර්වාදය ලැබේවා
    තව ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගෙන යන්න ශක්තිය ධෛර්ය වීර්ය කාලය වාසනාව ලැබේවා ලොව සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව වාසනාව ලැබේවා
    උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @pubudiniper5301
    @pubudiniper5301 20 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා!!! ඔබතුමා ඉක්මනින්ම සුවපත් වේවා ..!!!
    🙏🪷🙏❄️🌏❄️🙏🪷🙏

  • @Lila-l1t
    @Lila-l1t วันที่ผ่านมา +2

    ගුරු පියාණනි ඔබ‍ට තෙරුවන් සරණයි

  • @lalithakwt6082
    @lalithakwt6082 วันที่ผ่านมา +2

    ඔබතුමාට තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරු දේවෝත්තමයාණෙනි

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 22 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ගුරු පියනන් ටත් සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයටත් අනුග්‍රහය දක්වපු ඒ සියලු දෙනාටත් පැමිණි සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ගුරුපියාණන්ගේ ආශිර්වාදයෙන් සියලුම දෙනා සුවපත් වේවා නිදුක් වෙවා නීරෝගී වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dumindabandara757
    @dumindabandara757 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !

  • @NandaJayawardana-r3g
    @NandaJayawardana-r3g วันที่ผ่านมา +2

    ගුරැපියානනි.දෙව් සුව.දේශයට.තවතවත්.සුවපත්.කරන්න.දහිරිය.ශක්තිය.ලැබේවා.තෙරුවන්.සරනයි❤❤❤

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.,. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.....

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp วันที่ผ่านมา +2

    බුදු සරණමයි ❤❤ගුරු පියාණනි❤❤

  • @ishansanjeewa9514
    @ishansanjeewa9514 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි අපේ dew piyaananta 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 วันที่ผ่านมา +2

    ස්තූතිය ගුරු පියානෙනි 🙏🌹 උතුම් පියානෙනි හරිම සතුටුයි ආසයි අගෙය්.අසරණ අප.සුවපත් කරන්නට ඔබ තුමා ගන්නා මහන්සි යට ඔබ තුමාට ස්තූතිය වේවා !!🙏🌹🙏❤️ ආදර සුදු අම්මාටත් ආදර දෙව්පියානන්ටත් .ලොව සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🌹❤️🙏🌹❤️🙏🌹

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 วันที่ผ่านมา +2

    තෙරැවන්සරනයිදෙවිපිහිටයිසැමට

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je วันที่ผ่านมา +4

    දෙව් පියාණනී 26 වෙනි සිත් සුවයේදීත් දුටු ඔබ වහන්සේගේ සජීවි දිව්‍යය බලයට ස්තුතිවෙිවා
    නමස්කාරකරමි . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 23 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් අපේ උතුම් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @dorinperera6124
    @dorinperera6124 วันที่ผ่านมา +2

    Ape desa pinwanththai dewpiyananwa dakinna lebima gena.sthuthi theruwan saranai dewpiyaneni 🙏🏻 ♥️

  • @Chamindika-z2s
    @Chamindika-z2s วันที่ผ่านมา +2

    අනුග්‍රහය දක්වන සියලුම දෙනාට ස්තුති වේවාඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා..සමුර්දිමත් වේවා.කුමාර මැතිතුමා.ඇතුලු කාර්‍ය මන්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි.❤❤❤❤🙏🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම

  • @nadeewalisundara
    @nadeewalisundara วันที่ผ่านมา +4

    නමස්කර වෙවා ගුරු පියනනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි සුදු අම්මාටත් කර්‍යමන්ඩලයට අනුග්‍රහ සමටත් නිඩුක් නිරොගි සුවපත් බවයම ලෙබෙවා ❤❤❤❤❤

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 2 ชั่วโมงที่ผ่านมา

    මමත් එනවාමයි ඔබ තුමාගෙ මේ වැඩසටහනට සිත සුවපත් කරගන්න

  • @sujathamary6364
    @sujathamary6364 21 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @jharin5174
    @jharin5174 7 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan Saranai Davipihitai 🎉🎉🎉🎉

  • @srinikajayasingha451
    @srinikajayasingha451 วันที่ผ่านมา +4

    සුව හසක් ජනයාට සිත් සුව සාදන අපේ පිංවත් ගුරු පියාණන් ට සුළු හෝ සිත් රිදවිමක් වත් කිසිදු කෙනෙකු ගෙන් නොවෙිවා.....!

  • @DGIndrani-x7z
    @DGIndrani-x7z วันที่ผ่านมา +4

    ඔබ තුමන්ගේ වැඩ සටහන් ඉතා ආසාවෙන් බලනවා නමුත් එකම දවසකවත් සජිව්ව දැක ගන්න පිනක් නැ ඒ අවස්ථාව බොහෝ දුර නොවේවා,

  • @lalithakwt6082
    @lalithakwt6082 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි ආදරණීය ගුරු පියාණෙනි

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx วันที่ผ่านมา

    ආශීර්වාද වේවා ගුරුපියානනි....තව තවත් රෝගීන්..දහස්ගනනින් සුවපත් වේවා...ඔබතුමාට ...සුදු අම්මාට දෙව්සුව දේශයටදීර්ගායු වේවා ...තෙරුවන් සරනයි ....දෙවි පිහිටයි....

  • @pubududhananjaya536
    @pubududhananjaya536 วันที่ผ่านมา +2

    සියලු දෙන හට මෙත් සිත, කරුණාව පහළ වේවා ! 🙏🌟🌻

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 วันที่ผ่านมา +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් deu සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janitha365
    @janitha365 23 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏 අනුග්‍රහය දක්වන සියලු මහත්ම මහත්මීන්ට ස්තුතියි සියලු දෙනාගේම කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 วันที่ผ่านมา +2

    පළමුව මගේ නමස්කාරය ගුරු පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏 obathumata therwan saranai 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 22 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණෙනි නමස්කාර වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RamanieSilva
    @RamanieSilva 17 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා සිත් සුව සැමට 🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🙏🙏🌺සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama วันที่ผ่านมา +2

    Dew piyaneni maniyani obalata deergau wewa theruwan saranai siyalu deviyange pihitai 🙏 ❤❤

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 วันที่ผ่านมา

    උතුම් දෙවි පියාණන්ට මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා .දීර්ඝායුශ ලැබේවා . මේ දසුන් දකින විට හරිම සතුටුයි .ස්තූතියි පියාණනේ . දෙවි පියාණන් දේශනා කරන සත් දහම සියලු දෙනාට අවබෝධ වේවා . අනුග්‍රහය දැක්වූ සියලු දෙනාට බොහෝ ස්තූතියි . බොහෝ පින් . සියලු දෙනාටම තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 วันที่ผ่านมา +2

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට

  • @renukaperera2460
    @renukaperera2460 20 ชั่วโมงที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . බොහෝම ස්තුතියි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 51 นาทีที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 23 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉සිත සහ ගත සුව වේවා! සියලු දෙනාගේම සත්‍ය පැහැදි විශ්ව ගත වේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 22 ชั่วโมงที่ผ่านมา

    මාගේ ගුරු පියාණන් වහන්සේ ට නිරෝගි සුවය ලැබේවා..පුංචි හෝ සෙම්ප්‍රතිශ්‍යාව ක්වත් හැදුනත් ක්ෂණිකව සුවවේවා.ශ්‍රී විෂ්ණු දෙවියන් ගේ ආශිර්වාද ත් ශ්‍රී භද්‍රකාලි මෑණියන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා ..තෙරුවන් සරනයි දෙවිපිහිටයි..

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara วันที่ผ่านมา

    නමස්කාර වෙිවා ගුරු පියානනි සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාටම නිදුක් නිරේගි වෙිවා

  • @Kamal-o4h
    @Kamal-o4h 21 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමා අතුලු සියලු දෙනාට ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය දිනෙන් දින දියුණු වේවා හැකි සෑම විටම මම මෙම වැඩසටහන් බලනවා ඔබතුමාට පින් ගුරුපියානනි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 วันที่ผ่านมา +2

    ❤❤❤ සියලුම දෙවිසුව පවුලේ අයටද දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සිටින සියලුම දෙනාටද යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 19 ชั่วโมงที่ผ่านมา

    පළමුව මගේ නමස්කාර වේවා ගුරු පියාණනි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 วันที่ผ่านมา +3

    ❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට යහපතක්ම වේවා සුදු අම්මාටත් ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද ගෙන එන සියලුම දෙනාට යහපතක්ම වේවා ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගොඩක් ආදරේයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 23 ชั่วโมงที่ผ่านมา

    සියළු දෙනාම නිදුක්වේවා නිරෝගි වේවා සුවපත් වේවා දිර්ඝායු වෙිවා ♥️🙏🙏🙏🙏🙏🙏♥️

  • @champikadeepangani1785
    @champikadeepangani1785 22 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණ යි දෙවි පිහිටයි දෙව්සුව දේශයේ සැමට

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 14 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබ‍ට දීර්ගායු

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 21 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට නිදුක් නීරෝගී භාවය ලැබේවා ❤ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt วันที่ผ่านมา +2

    Namskara wewa guru piyaneni idak lada senin me wedasatahan balanawa karya bahula jiwete man oba tumawa sihi kala e namen suwapat wana wara anantai 🎉🎉🎉🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 23 ชั่วโมงที่ผ่านมา

    Apge dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 21 ชั่วโมงที่ผ่านมา

    පියාණන්ට සහ සුදුඅම්මාටත් ,කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් අනුග්‍රහකත්වය ලබාදෙන සියළුම දෙනාටත් තෙරුවන් සරණයි ශ්‍රීමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🌻🙏🌻🙏🌻🙏

  • @nmaindrani
    @nmaindrani วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 23 ชั่วโมงที่ผ่านมา

    පියාණනි සුදු මැණියනේ ඔබ ලාට මාගේ නමස්කාරය වේවා

  • @ClarisseBrohier
    @ClarisseBrohier วันที่ผ่านมา +1

    🙏 Dew 🙏 peyanani 🙏 Oba 🙏 Tumata 🙏 Dergausa 🙏 labewa 🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි මෑනියනි දෙවි සුව කාර්‍ය මන්ඩලය සියලු දෙනාට 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️මම මේ බලන හැම වීඩියෝ එකක් ගානේ මට ඇස්වලින් කදුලු යනවා අපේ ආදරනිය ගුරු පියානන්ට බුදු බව අත් වේවා උදව් උපකාර කරපු හැමොටම ගොඩාක් පින් ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 23 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉

  • @champikakumudumali3674
    @champikakumudumali3674 วันที่ผ่านมา +2

    💐🌺🏵️🌻🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි ව්ස්වයේ සිටින සියලු දෙනාගේ සියලුම රෝග සුවපත් වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @praneethsilva
    @praneethsilva 14 ชั่วโมงที่ผ่านมา

    ඉතාම අගනා සිත් සුවයක්මය මෙය..
    ප්‍රාතිහාර්‍ය්යකි මනුලොව සිදුවන..
    දෙවියන් මිහිපිට පහලව ඇතිබැව් නිසැකය..
    දෙව්පිය පා නමදිමු හදපිරි බැතියෙන..
    🪷🪷🪷
    🌸🌸🌸🌸
    🌼🌼🌼🌼🌼
    🪻🪻🪻🪻🪻🪻
    🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 21 ชั่วโมงที่ผ่านมา

    ඉතාලියේ..සිට෴බුදුසරනයි...දෙවි පිහිටයි෴දෙවි සුව ..සියලුම..දෙනාට..

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 18 ชั่วโมงที่ผ่านมา

    දෙවිපියාණන්ට.❤❤ස්තුතියිතෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @sljanidubro4762
    @sljanidubro4762 20 ชั่วโมงที่ผ่านมา

    සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 วันที่ผ่านมา +2

    මමත් යුටුප්එකෙන්එකතුවුනා ටිකක්බලන්නබැරිවුනා

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 11 ชั่วโมงที่ผ่านมา

    Deegoda kumara mahathma dewsuwa family siyaludenatama deergayuwewa.Teruwansaranai siyalu devipihitai.

  • @NandiSamarathunga
    @NandiSamarathunga 23 ชั่วโมงที่ผ่านมา

    මාගෙ නමස්කාරය වේවා දෙව් පියානනි🙏🙏🙏❤️❤️❤️

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 22 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණනි මම ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මම සුවපත් උනා මම සිත් සුවයටත් සම්බන්ධ උනා එකොළොස් වැනි වැඩසටහනේදි මම දන්නවා හැමෝටම ගුරු පියාණන් ගේ විඩීයෝ බලලා ආශිර්වාදයෙන් මම විතරක් නෙවෙයි අපේ ගෙවල් ළඟ අයත් සුවපත් වෙලා තිබෙනවා ඒත් මම කියන්න ගියේ නැ ඔබ තුමා හිසට අත තියන්න කියනකොට මම ප්‍රාර්ථනා කරා මට හරි සතුටුයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @singha6372
    @singha6372 23 ชั่วโมงที่ผ่านมา

    කවදාහරි දවසක අපේ ගම් පලාතේ හෝ ඒ ආසන්න නගරයක මේ වගේ වැඩසටහනක් තියෙනතුරු බලන් ඉන්නවා ඔබතුමාව දෑසින් දැක බලා ගන්නට. ඔබතුමාටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 . ඔබතුමාව මුන ගැස්සූ විශ්වීය මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks 8 ชั่วโมงที่ผ่านมา +1

    Obatumata maaga hadapere namaskaraya vava a da poya denayai mata hamuvemata avastava. Laba danna.

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs วันที่ผ่านมา +1

    Obathumata theruwan saranai devi phtai sadu sadu sadu

  • @niroshawitharana
    @niroshawitharana 23 ชั่วโมงที่ผ่านมา

    පළමු වතාවට මටත් වාසනාව ලැබුනා අපේ දෙවි පියාණන් සියැසින් දැක බලා ගෙන ආශිර්වාද ලබාගැනීමට.එතුමාගේ සුවකිරීමේ බලයත් සජීවීව දැකගන්න ලැබුණා.හැමෝටම ගොඩක් ම ස්තුතියි.

  • @swarnajenat
    @swarnajenat วันที่ผ่านมา +1

    Obathumata saha sudu amma athulu dewsuwa pawle siyalu dena niduk nirogi wewa

  • @ranjanie6437
    @ranjanie6437 22 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුවේවා!!!!!!!

  • @gihanhemanada3332
    @gihanhemanada3332 23 ชั่วโมงที่ผ่านมา

    දහසකුත් දේ කියන්නට සිතට ආවත් ..මට සුව වුණත් නොවුනත් සුව වෙන අන් අය දිහා බලා මා ගොඩක් සතුටු වෙමි... මගේ හදවතින්ම කරන්න පුලුවන් උපරිම ගෞරවයයි මේ ... 🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏 ගුරු පියාණනි.

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 23 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියාණන්ට සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා මම ඉන්නේ අනුරාධපුරයේ මම ප්‍රාර්ථනා කරන්නේ අටමස්ථානේදි ගුරු පියාණන් සහ සුදු අම්මත් දැක බලා ගැනීමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 22 ชั่วโมงที่ผ่านมา

    දැක්කම හිරිම සතුටුයි මම ඉන්නෙ ජොර්දන්වල අපු දවසක සිත් සිවයට ඉක්මනින් එන්න ලැබේවා කියා මා ප්‍රරෝහණ කරනව කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @Gunasilka
    @Gunasilka 23 ชั่วโมงที่ผ่านมา

    Dew suwa deshayata jaya wewa! Priithiyen samayen imu api. Guru dev thumatath pinbara meniyantath wedi wediyen divya shakthiya labewa! Sathsangayata again siyalu dena niirogi wewa! Theruwan saranai! Devi pihitai!
    Kapila jayarathna

  • @chathurangasampath6523
    @chathurangasampath6523 วันที่ผ่านมา +7

    මාත් අවුරුදු 4 ඉදන්, දුරස්ත සුව මෙහෙයන්, වැඩසටහන් නිතරම බලනවා, 26 වෙනි සත් සංගයට මාත් සහබාගි විය,, එය මා ලැබූ සුවිශේශී අවස්තාවක්,, සියලු දෙනාටම යහපතක්ම වේවා,, 🙏🙏🙏🙏

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg วันที่ผ่านมา +1

      ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 23 ชั่วโมงที่ผ่านมา

    Thunuruwen Gema saranai siyaluma obathumata godak pin 💐 🙏🏻 ❤❤❤❤uthum niwenin nivi sanasima labewa 💐

  • @mobilepluslhchandrawathie6285
    @mobilepluslhchandrawathie6285 วันที่ผ่านมา +1

    Taruwan saranai davi pihitai

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm วันที่ผ่านมา +2

    ගුරු පියානනි මමත් 😂දුරස්ත සත්සන්ග වලට සහබාගි වෙනවා මට වකුගඩු රෝගය තියන කෙනෙක් මගෙහිත ගොඩක් සුවපත් වෙනවා ඔබට දීර්ගයුස ලැබේවා

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 23 ชั่วโมงที่ผ่านมา

    Piyanani,oba wenuwen kepawunu sudu amme,asarana minisun wenuwen dawasa gewana oba depalata dirgayusa leba suwapath wewa.budu saranai,devi pihitai.

  • @anushadenagama5350
    @anushadenagama5350 22 ชั่วโมงที่ผ่านมา

    Tharuwan sarani 🙏🏼🙏🏼🙏🏼dewipihitai oba thumata sudu ammta deusuwa paule semata 🌷🌷🌷💜💜💜

  • @juliyabaduge8231
    @juliyabaduge8231 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @thamarawong1825
    @thamarawong1825 วันที่ผ่านมา +2

    Ape Gawrawaniya Adaraniya Guru piyananta Gawrawaniya Adaraniya Sudu Ammata Uthum Dalada Samidu pihiten Dirgausa Labewa Hamadama Sathuta Labewa Esema wewa Ape Adaraniya pinwath Karraya Mandalaye Daruwanta Esema wewa Suwa path Wenwa Dakinakota Harima Satutak Ape Uthum piyanani Ape Adaraniya piyanange Uthum Sath kriyawata Rajayen Watina Agaimak Labewa Esema wewa Ape Dew Suwa Paule Siyaluma Dena Godakm pinwanthi Ape piyanange Uthum Asiri Wadayen Siyaluma Denage Gatha Sitha Suwa path Wewa Esema wewa Ape piyanange Maniyange Uthum Demapiya Depalata ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @saralam.a4695
    @saralam.a4695 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @renukadamayanthi8679
    @renukadamayanthi8679 22 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 mage namaskaraya wewa dew piyanata

  • @karunabolin8566
    @karunabolin8566 18 ชั่วโมงที่ผ่านมา

    Matat enna labeva sadu sadu pinvat obatomta ❤🎉

  • @Lila-l1t
    @Lila-l1t วันที่ผ่านมา +3

    මන් කෙසේහෝ ලබන අවුරුද්දේ මේ සිත් සුවයට එනවා සත්තයි

    • @champikadeepangani1785
      @champikadeepangani1785 23 ชั่วโมงที่ผ่านมา

      ඔබට සිත්සුවය් වැඩසටහන ට එන්න ලැබේවා

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks 8 ชั่วโมงที่ผ่านมา

    Sadu . .sadu .sadu.