BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 27 - ii කොටස (2024-11-17) | 🔴 LIVE @ BMICH Sith Suwaya 27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 139

  • @sumithrasilva3795
    @sumithrasilva3795 2 วันที่ผ่านมา

    අපේ දිව්‍යමය පියානන්ට මේ කරන උතුම් කර්තව්‍යයයන්ට,බොහොම පින් .ස්තුති ,ස්තුති ,ස්තුති .🙏🙏🙏පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පියාණනි ඔබටත් මෙ අත්භවයෙදිම නිරෝගි භාවය ලැබෙවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @piyumiliyanage549
      @piyumiliyanage549 2 วันที่ผ่านมา

      පාරමිතා පිරීමට කුසල් වේවා 🎉🎉🎉🎉🙏

  • @chayanilanthi8679
    @chayanilanthi8679 2 วันที่ผ่านมา

    කට හඩ දුන්නා කිව්වම හිතාගන්න බැහැ.අපේ sir ඔහොමයි .sir ගේ කටහඩ ය්තා තත්ත්වයට පත් වේවා .🙏🙏🙏🙏🙏🙏❤️

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 วันที่ผ่านมา

    සියලු දෙනාට යහපතක්ම වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🪷🪷🪷🌸🌸🌸🌼🌼🌼🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @malkiudara4393
    @malkiudara4393 วันที่ผ่านมา

    ගුරු පියානන්ට දීර්ගායු වේවා...🙏🙏🙏

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 3 วันที่ผ่านมา

    ගුරුපියානන්ට ඉක්මන් සුව පතමි තෙරුවන් සරනින් දෙවිරැකවරනින්

  • @renuka243
    @renuka243 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @HemaSamaraweera-kh4ff
    @HemaSamaraweera-kh4ff 4 วันที่ผ่านมา

    ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 4 วันที่ผ่านมา

    Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 ekman sewayata pahat wewa 🙏🙏🙏 neduk neroge suwapaht wewa 🙏🙏🙏 stute utum sudu ammata oba dedenata dergausa lebewa 🙏🙏🙏🪷🙏🪷🪷🪷❤️❤️ seyalu denama neduk neroge suwapaht wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 วันที่ผ่านมา

    දෙවි සුව දේශයේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 2 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ත් හරිම සතුටුයි හිනා හරිම සතුටුයි මෙ කියන එවට 🙏🙏🙏🌹🌹🌹

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 3 วันที่ผ่านมา

    තෙරුවන් සරනින් දෙවිරැකවරනින් ඔබතුමා සුවපත්වේවා ආයුබෝවේවා

  • @AsitaUdurawana
    @AsitaUdurawana 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🪷🪷🪷🪷🪷🙏🪷🙏

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.හරිම සතුටුයි ඒ අම්මා වගේ සියලුම දෙනා සුවපත් වේවා.මගේ මහත්තයා අද රෑ අටට විතර පාරේ එනවිට අනතුරකට ලක් වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කලා ඔබතුමාගේ ආශීර්වාද ලැබී ඉක්මනින් සුවපත් වේවා සැනසීම ලැබේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chamilalakmal155
    @chamilalakmal155 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණ වේවා💖💖💖💖💖 දෙව් පිහිටයි💖💖💖💖💖💖❤️

  • @aruwani7813
    @aruwani7813 3 วันที่ผ่านมา

    අනෙ ඒ අහිංසක අච්චි අම්මාට අපෙ ගුරුතුමා ආදරයයෙන් කරුණාවෙන් කතා කරන ලස්සන අපිටත් හදවතෙ කරුණාව උපදිනවා......ඒ ආච්චි අම්මා හරිම බුද්ධිමත් ." ඉන්නවා කුමාර මහත්තයෙක් අලුතින් පත් වෙලා ඉන්න.." බුදු සරණයි සර් ඇතුළු සියලූම දෙනාට... සාදු සාදු සාදු...🙏💐

  • @liyangeleena2354
    @liyangeleena2354 3 วันที่ผ่านมา

    Me Ammawa dutuwama Mage Asata kadulak Awa..
    Sinahawa Atharin kadulak upanna ..Eththatama harima .Aascharyamath Siduwemak...kumara mathidunta dergausha Labewa...Theruwen Saranai..
    🙏🙏🙏🙏🙏❤🙏❤🙏❤❤

  • @WHCHemamala
    @WHCHemamala 4 วันที่ผ่านมา

    උතුම් පියතුමාට නමස්කාර කර ම්🙏අප.ට හරියම සතුටුයි .ලස්සනයි ඉදිරිපත් කරනවා ❤❤❤🙏🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 4 วันที่ผ่านมา +1

    ගරු ජනාධිපති තුනී අපේ උතුම් දෙව්පියානන් ට ඔබතුමාගේ රජයෙන් අවස්ථාවක් ලබාදෙන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිට්මි අපේ උතුම් දෙව්පියානන්ගේ අසීමිත දිව්‍යමය ශක්තිය නෙත ගැටේවා

  • @nilminiperera6869
    @nilminiperera6869 3 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
    කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය හදවත් බඳ්දවි ඔබ සුවපත් වෙිවා අදිශ්ටාන කරනවා
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @NadeeshaMadushani-c7n
    @NadeeshaMadushani-c7n 3 วันที่ผ่านมา

    Gurupiyaneni man obathumage siyalu වැඩසටහන් balanawa .obathuma uthum sathpurushayek mage siyalu roga obathumange ashirwadayen suwa wewa siyaluma sathwayo suwa wewa adyathmikathwayen ihalatama peminewa

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 3 วันที่ผ่านมา

    මේ සුවපත් කිරීම් සියල්ල එලෙසින්ම සිදු කරන අයුරු මම ඇස් දෙකින්ම දැක්කා.ඒව අදහන්නටත් පුදුමයි .පින්වත් පියාණනි ඔබතුමාට සුදුඅම්මා ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .නිදුක් නිරෝගී වේවා .❤❤🎉🎉💐💐🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 4 วันที่ผ่านมา

    දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදයෙන් ගුරුතුමානන් සුව පත් වේවා ♥️💐♥️💐♥️💐🙏🙏🙏

  • @ranjani9588
    @ranjani9588 2 วันที่ผ่านมา

    සියළු සත්වයෝ සුවපත් වේවා

  • @bandiniadikari3844
    @bandiniadikari3844 4 วันที่ผ่านมา

    උතුමී වීශ්වයෙ ආශිර්වාදය ලැබෙවා

  • @MaliSamarajeewa
    @MaliSamarajeewa 4 วันที่ผ่านมา

    විශ්වමය ප්‍රේමයෙන් පිරි දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 . දෙවි පියාණන් ගේ දිව්‍යමය ප්‍රාතිහාර්යන් දුටුවා .හරිම සතුටුයි . පියාණනේ ඔබට ඉතා ඉක්මනට සුවපත් භාවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 วันที่ผ่านมา

    දෙව්සුව පවුලේ සියළුම දෙනාගේ ආශීර්වාදයෙන් දෙව් පියාණන්ට පූර්ණ සුවය ලැබේවා. නිදුක්වේවා.නීරෝගි⁣ වේවා. සුවපත්වේවා. දෙව් පියාණන්ට . සුදු අම්මට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @KwMallika
    @KwMallika 3 วันที่ผ่านมา

    උතුම් කුමාර මැතිදුන් හට සුවයය පතමි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 4 วันที่ผ่านมา

    දීර්ගායු ලැබේවා 🙏🙏ගුරු පියාණනී 🙏🙏නිදුක් නීරෝ ගී බාවය ලැබේවා 🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SheelaPeiris
    @SheelaPeiris 4 วันที่ผ่านมา

    ඔබතුමාට නිදුක් නිරෝග සුව ලැබේවා

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 วันที่ผ่านมา

    මගේ දෙව් පියාණන්ට ඉක්මන් සුවය ලැබී දෙව් සුව අපසැමට සත් දහම මන්වින් උගනවා නිර්වාණය ලබාදෙන්න එයාම ඇති ඔබ‍ට බුදුබව ලබා ගන්න මතු බුදු බව සුදු හමිනේ ඇතුළු අප සැම නිවන ට යනවා තුරු ඔබ පසූ පස එනවා සත් දහමේ ආනූබාවයෙන් සාදු සාදු සදු

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 2 วันที่ผ่านมา

    Piyanani, suduamme oba sema suwapath wewa, dirgayusa lebewa. Budu saranai, devi pihitai.

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 วันที่ผ่านมา

    Theruwansaranai deviphitai..!🌹

  • @ariylathanishanthi6642
    @ariylathanishanthi6642 4 วันที่ผ่านมา

    කුමාර මහතානණට තව තවත් ශක්ති ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 3 วันที่ผ่านมา

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 3 วันที่ผ่านมา

    පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි මාගෙ නමස්කාරය වෙවා ඔබතුමාට තව තවත් දිව්‍ය සක්තිය ලැබේ වා

  • @NiramalaMatarage
    @NiramalaMatarage 3 วันที่ผ่านมา

    ඔබතුමාගේ ශක්තිය මමත් දෑ හින්දු ටුව මමත් අසනීපයි. ඒත් ලෙඩ්ඩු සුව වෙන විදිය දැක්කහම හරිම සතුටුයි හදවතට මොකක්ද වෙනවා. ඔබතුමාට තව මෙම කාර්යය කරගෙන යන්නත් ශක්තිය ධෛර්යවරය ලැබේවා බුදු සරණයි

  • @adecare1623
    @adecare1623 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී දීර්ඝයුශ ලැබේවා

  • @vinothsadamal2321
    @vinothsadamal2321 3 วันที่ผ่านมา

    Sthuthi dewpiyanani oba thumata niduk nirogi suwaya labewa

  • @karunabolin8566
    @karunabolin8566 4 วันที่ผ่านมา

    Sadu sadu sadu pinvat grotomneni ape leddu sovakra denava mage mamas kare vevaa...❤❤🎉❤🎉😊❤🎉

  • @renuka243
    @renuka243 2 วันที่ผ่านมา

    හැමදාම ලබාදෙන ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා ..තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි

  • @e7engineering550
    @e7engineering550 วันที่ผ่านมา +1

    🙏🏽🙏🏽🙏🏽

  • @nandanan9357
    @nandanan9357 4 วันที่ผ่านมา

    Truvansaranai,,,devi pihitai samatama...deegoda kumara mathidunta ikman suvaya patami..

  • @padminiratnayake962
    @padminiratnayake962 3 วันที่ผ่านมา

    Mulu.wadasatana.beluwa.sith suwaya wadasatahan.pahakata.sambanda wuwa.sathuta kiya nimakarannabaha
    Obathumata.Theruwan saranai
    Siyalu dewe pihitai
    Dergausha lebewa

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 วันที่ผ่านมา

    ❤❤❤ නමෝ ඛූද්ධාය ඒ අම්මා සුවපත් වේවා 🙏🙏🙏ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා ❤❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 4 วันที่ผ่านมา

    ගුරු පියාණනි ඔබ තුමාට නමස්කාර වේවා 🙏🙏🙏මිහිපිට දෙවියෝ ඔබයි සුදු අම්මා ත් සියලු දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 วันที่ผ่านมา

    ❤❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනා සුව පත් වේවා සිත වේදනා සංසිදෙවා සැනසීම සතුට සාමය ආදරය කරුණාව ලැබෙවා

  • @sudarmamalkanthi7891
    @sudarmamalkanthi7891 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @komalravat404
    @komalravat404 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට,,, භද්‍රකාලි මෑණියන්ට, මාගේ නමස්කාරය වේවා,,,❤❤❤❤ සාදු, සාදු, සාදු,,,❤❤ තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,, බොහෝම ස්තූතියි, ආදරණීය දෙවි ගුරු පියාණන්ට,❤❤❤❤ මම කුවේට් සිට

  • @888de
    @888de 4 วันที่ผ่านมา

    Deegoda Kumarayanani obathuma a kanthawage katahada ලබාදුන් පිනෙන් obathuma suwawewa deergayusha labewa theruwan sarani dewiphitai
    Yahapathakma wewa

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 4 วันที่ผ่านมา

    Thunuruwen Gema saranai 💐 🙏🏻 obathumata godak pin 💐 🙏🏻 niduk wethwe nirogi wethwe suwepath wethwe obathumata Ekman suweya labenawemai athumata rest akak laba denna dewemaniyani ikmanata suwe kana sekwe ❤❤❤❤wish we maniyanata sthoothi sthoothi sthoothi

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 4 วันที่ผ่านมา

    අද වැඩසටහනට සහභාගි වූ අය සුවපත් කිරීමෙන් මුලු දේශයක් සතුටට පත්කල ගුරුපියානන්ට,ගුරුපියානන්ට,සුදුඅම්මාට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුශ ලැබේවා!!! සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @queenal427
    @queenal427 4 วันที่ผ่านมา

    Obatumata❤budusarani❤neduknerogesuwayapathame❤👑 piyatumane❤❤mamamallikakuwaityatipathulwetheni😅piyatumani

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 4 วันที่ผ่านมา

    අප ගුරුපියාණනි ඔබතුමන්ට හා මෑණියන්ට දීර්ගායු වේවා.. ඔබ තුමන්ගේ ආශීර්වාදයෙන් ලෝ සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. 🌹🌹

  • @dorinperera6124
    @dorinperera6124 4 วันที่ผ่านมา

    Theruwan saranai mehenin ikmanin suwapath vewa budu saranai devi pihitai

  • @kkumuduni405
    @kkumuduni405 4 วันที่ผ่านมา +2

    Obathumage.wishea.aaseerwadaya.mage.pawle.siyalu.denatama.lebeewai.kiya.mama.parthsna.karami.sudu.amma.athulu.dewsuwa.pawle.siyalu.denatama.theruwan.saranay

  • @KalarikkalGokul
    @KalarikkalGokul 2 วันที่ผ่านมา

    Theruwan saranai devipihtai guru piyanani ❤🎉🙏niduk wewa nirogi wewa suwapath wewa sadu sadu

  • @padmaberg645
    @padmaberg645 วันที่ผ่านมา

    Mihi pita inna oba thuma deviyek ikman suwaya labewa kumara maha thata

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 3 วันที่ผ่านมา

    ආදරණීය පින් වත් පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමාගේ අසනීපය ද පසෙක ලා මේ කරන සත්කාරයට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට මෙවන් වටිනා වැඩසටහන් ලෝකය පුරා පතුරුවා හරින්නට ශක්තිය ධෛර්ය ලැබේවා යි පතමි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @Kusumawathie-r4t
    @Kusumawathie-r4t 4 วันที่ผ่านมา

    Obathumata. Lassana. Suduammatath. Theruwansaranayi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pkshapksha9638
    @pkshapksha9638 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 วันที่ผ่านมา

    ❤❤❤ඩොක්ට ලස්සනයි ගොඩක් ස්තූතියි ❤❤

  • @aminapianta9666
    @aminapianta9666 4 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g 2 ชั่วโมงที่ผ่านมา

    Guru piyananta diga siri labewa suwa path wewa❤️💐🙏🏽

  • @Samali-b7q
    @Samali-b7q 4 วันที่ผ่านมา

    Harima satutui kumara wedamahattayage atdekin me wedeye wish karma balanna oman rate sita ho me dewal daka ganimata matath wasanawa tibuna obatumata bohoma pin dergausha labewa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @appkwt64
    @appkwt64 4 วันที่ผ่านมา

    Dew piyananta dirgausa labewa siyaluma denata theruwan saranai.❤

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p 4 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තූතිය ස්තූතිය අපිට දියමන්තියක් වන් ගුරුපියාණන් ලබා දී මේ බියකරු සසරින් මිදෙන්න මග පෙන්වනවාට මගේ ගුරුපියාණන්ට නිදුක් නීරෝගි සුවය අත්වේවා. සියලුම දෙනා සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏🙏😄💐💐💐💐💐💐

  • @Mchanel-dr6xb
    @Mchanel-dr6xb 4 วันที่ผ่านมา

    තේරැවන් සරනයි 🎉🎉❤❤❤❤❤❤❤❤😅

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z 2 วันที่ผ่านมา

    ගුරුතුමා මගේ කල්‍යාණ මිත්‍රයා ඔබ දැන් සුවෙන්ද? මම හැමදාම ඔබ වෙනුවෙන් සුවය පතනවා ඔබ තුමා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @himamalni525
    @himamalni525 2 วันที่ผ่านมา

    Pinwath dew piyanani tearuwan saranai Dirgau lebewa,nage paule sitaluma dennama niduk nirogi wewa

  • @thamarawong1825
    @thamarawong1825 3 วันที่ผ่านมา

    Ape Adaraniya Guru piyananta Ikman Suwayma Labewa Esema wewa Ape piyanan Asnipayen Sitinawa Dakinakota Harima Wedanawi piyanani Ape. Piyanange Uthum Mehewarata Watina Agaimak Ape Rajayen Labewa Garu janadipathi Thumata Mema Uthum Mehewara Dakinna Labewa Esema wewa Ape piyanange Uthum Dathing Suwapath Wenwa Dakinakota Harima Satutak Ape Uthum ikman Suwaya Labewa Sakthiya Dahiriya Labewa Dirgausama Labewa Esema wewa Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Uthum Diwaya Mathawage pihita Uthum Maha visnu Deviyange pihita Araksawa Labewa Esema wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman Bawayakadi Uthum Nirwana Suwayma Labewa Esema wewa Ape Adaraniya Karraya Mandalaye Daruwanta Esema Wewa Ape piyanange Uthum Asiri Wadayen Ape Dew Suwa Paule Siyaluma Denage Gatha Sitha Suwa path Wewa Esema wewa Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @liyangeleena2354
    @liyangeleena2354 3 วันที่ผ่านมา

    Suwahasak Rogin suwapath karana daw piyananta Ape garu janapathi thumange Awadanayath youmu wewa kiya prarthana karanawa... ❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @e7engineering550
    @e7engineering550 วันที่ผ่านมา

    Thank you very much ☀️🙏🏽🌹🪷👦🌷

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w 2 วันที่ผ่านมา

    🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 วันที่ผ่านมา +1

    පින්වත් ගුරු පියාණන්ට දිගායසිරිවේවා! විශ්ව මාතාවගේම පිහිටයි විශ්ව මාතාවට ස්තුති වේවා විස්මිත සුව කිරීම් ලෝකයට කරමින් කරන්නාවූ කර්තව්‍යයට ගුරු පියාණන්ට දුම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා ගුරුපියාණන් අපහට දෙන උතුම් ආශිර්වාද ප්‍රඥාවට කෙලෙසක නම් පින් දෙන්නද අප සමගම චිරාත් කාලයක් වැජඹෙන්න වාසනාව ලැබේවා පින්වත් දෙව් සුව දේශයටත් පින්වත් සුදු අම්මාටත් ආදරණීය ගුරුපියානන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @chandraskg5927
    @chandraskg5927 2 วันที่ผ่านมา

    17 වැනි වැඩ සටහන බලද්දී. සතුට වගේම. කල කිරුන අවස්ථා වැලුත් ඇති උනා. ගුරු පියාණන් අමාරුවෙන් හරි ඔබලා සුව කරද්දී. කරදර කරද්දී. මට දුක හිතුනා. එහෙම කරදර කරන්න එපා 😭🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @padminiedirisooriya9288
    @padminiedirisooriya9288 3 วันที่ผ่านมา

    අනේ මේ වැඩ සටහනට සහභාගී. වෙන්න දැන් බොහෝකලක් තිස්සේ බලන් ඉන්නෙ අනේ පිං සිදුවෙයි මට මේ වැඩ සටහන තියෙන තැනක් හා සම්බන්ධ වෙන විදිය දැනුම් දෙන්න ඔබ සියළුම දෙනා සුවපත් වෙනවා,සුවපත් වෙත්වා,කුමාර මහත්මයාට අමා මහ නිවන් අවබෝධ වේවා,,❤❤❤

  • @deepmark6842
    @deepmark6842 4 วันที่ผ่านมา

    Ape gurupiyananta harima mahansi patai neda viwekaya one neda harima adaraneeyai amarywen idagenath ashirwada karanawa budusaranai gurupiyanani xxx

  • @Sandhyamapalagama
    @Sandhyamapalagama 4 วันที่ผ่านมา

    hamuda sebalu 400 k pamana dena una rogayak walandee saneepa bawa danaganna labuna e ayata ikman suwaya labewa oba thumage ashirwadaya labewa.......

  • @dilshani.weerawansa9643
    @dilshani.weerawansa9643 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @krishanthasanjeewa3299
    @krishanthasanjeewa3299 8 ชั่วโมงที่ผ่านมา

    Gurupiyananta dewiphitai

  • @LuckJay-li2ce
    @LuckJay-li2ce 3 วันที่ผ่านมา

    May the triple gem bless you sir may you get well soon 🎉🎉🎉🎉🎉🎉🎉

  • @KumariLanga
    @KumariLanga 4 วันที่ผ่านมา

    මමසුවමෙහෙමෙහෙයබලනහැදාම අපටතැනක්දන්නෙනැහැනෙනම්බයක්දාන්න ඔබදෙවිකෙනෙක්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 วันที่ผ่านมา

    දෙව්සුව දේශයේ ආශිර්වාදය අප සැමට නිරන්‍රතරයෙන්ම ලැබේවා.....

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 4 วันที่ผ่านมา

    ❤❤ බුදු සරණයි❤❤ සියලුම දෙනා❤❤සුවපත් වෙනවා❤❤ ගුරු පියා සුවපත් වේවා❤❤

  • @sasssenarath
    @sasssenarath 4 วันที่ผ่านมา

    Theruwa saranai dewi pihitai guru piyayanani ❤❤❤

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 4 วันที่ผ่านมา +2

    ඒ අම්මගේ කතාව අහද්දි සිනාව අතරින් කදුකල් උපන්නා ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ඒ අම්මා සුවය ලැබුන කොච්චර සතුටෙන්ද කතා කරන්නේ ඒ අම්මට දීර්ඝායු වේවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @erandikothalawala6120
      @erandikothalawala6120 4 วันที่ผ่านมา +1

      ගුරු පියාණනි ඔබ තුමාට ගොඩාක් පින් ඔය වගේ කොපමණ සුව කර තිබෙනවා ඔබ තුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @mammyson6919
    @mammyson6919 4 วันที่ผ่านมา

    මං මුලින්ම අප්පච්චිට ඉක්මන් සුවය පතනවා. මට මේ වැඩසටහන බලනකොට ඇස් වලට කදුලු ආවා .මේ ලෝකෙ මිනිසුන් කොච්චර දුකින්ද ඉන්නෙ ඒ දුක නැති කරන්න මේ ලෝකෙට ආව මගේ අප්පච්චි නෑ නෑ මේ අපේ අප්පච්චි මොන තරම් උතුම් වස්තුවක් ද මේ වස්තුව අපි ආරක්ෂා කර ගන්න ඕනි අපි හැමෝම අපේ අප්පච්චිව ආරක්ෂා කර ගන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ මග යන්න ඕනා දැනගෙන නොදැන ගියොත් අතරමන් මේ දේ තේරුම් අරන් අපේ අප්පච්චිගේ මග යමු . අපේ අප්පච්චිට උතුම් වූ තෙරුවන් සරණයි !!!ලෝකවාසී සියලු දෙනාටත් උතුම් වූ තෙරුවන් සරණයි!!!! හැමෝටම ආදරෙයි .

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @malanijayalathmenike6307
    @malanijayalathmenike6307 4 วันที่ผ่านมา

    Teruwan saranai ape deegoda kumara piya tumani

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 4 วันที่ผ่านมา

    හරිම සතුටුයි පියානනි තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @chandanichandani7518
    @chandanichandani7518 4 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu saduusaduuu Kumara mahathmanani ❤❤

  • @cwickramarathne3555
    @cwickramarathne3555 4 วันที่ผ่านมา

    Dewpiyananta deergau wewa budu saranai dewi phitai❤❤❤❤❤❤❤a

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 4 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉❤❤

  • @chandranijayatilake6240
    @chandranijayatilake6240 4 วันที่ผ่านมา

    Thank you for the vedio

  • @pubudiniper5301
    @pubudiniper5301 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..වේවා !!! ඔබතුමගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා !! තුමියටත් දෙව්‍ සුව සoව්ධානයටත් වේවා !
    🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️

  • @kumaridant5748
    @kumaridant5748 4 วันที่ผ่านมา

    Kumara mahtata suba uapan denak wawa .neduk nerogei suwaya labawa ..❤❤❤❤❤❤❤❤❤❤