True it's really true me sing Matath thiyenawa weida noweida wage I have plan mama krapu hama Akkama athariya akata ath mata HITHENAWA it'a Wada deyak Wei KIYALA math miduma atharin yanawa wage thamai ath Dewal wenawa monahari aka theren na oba thumi Hari Hari giyoth nawatha comment karannam anith ayatath visvasha karanna wadagathma de iwaseema mata mage siyalu de nathi una but aya a dewal labenawa wage dan nam man hamadama hithuwe ibba ge. Gamanai hawa ge gamanai dekama akak KIYALA thanks 🙏🙏🙏🙏🙏 universe and you meka dakinna hambuneth aka nisammai KIYALA hithenne Motivation video balala athi athi wenakam ath ada thamai hariyatama dakke thank you so much
Duwa mage duwatath me kiyapu dewal okkoma una eth eyata mama godak hitha hadala eyawa idiriyat genichcha eyath hodin gataluwalta face kala goal eka jaya gaththa mata hari. Sathutui dan eya hoda job ekak karanawa❤❤ duwata thanks❤❤
I am so happy looking at the comments section of this channel! Such a beautiful community! Cheers to all you beautiful souls! May the Universe grant you with all that you truly deserve and desire
Thank you so much. Madam you gave me some more courage to to look forward with positive mind. Now im in huge presure so stressful ...it is so difficult to tolerate but now I know this is my last moment Thank you soooo much for giving me possitive mindset.
ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට❤❤❤❤ මිස් ඔබ තුමිය කිවුව සේරටම මම මේ දිනවල මුහුණ දෙනවා.මම මේ හැම දේම කරනවා.ඒත් අභියෝග නම් මට ඉවරයක් නෑ.ඒත් මම ඒවා දරාගන්නවා ඔබ තුමියගේ විඩියෝ බලලා.ගොඩක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මිස් ඔබ තුමියට❤❤❤❤❤❤
Miss මම job එකක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ. Miss කිව හැමදේම මේ දවස්වල වෙනවා. මං බලාපොරොත්තු අත් හරින්න හැදුවේ. ගොඩක් පින් miss. මට දැන් තෙරනේවා මේ හැමදේම වෙන්නේ මගේම හොදට කියලා. Thanks miss
විශ්වාසයෙන් කරගෙන යන වැඩටික නොනවත්වා කරගෙන යන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා .💪🙂
මේවාගේ vedio ඉදිරිපත් කරනවාට , ඍණාත්මක සිතිවිළිවල ගිලිලා ඉන්න මිනිස්සුන්ව දිරිගන්වනවාට ඔබතුමියට ගොඩාක් ස්තූතියි. ඔබතුමියගේ ජීවිතය දිනෙන් දිනම තවතවත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා...!
විශ්වයටත් ඔබතුමියටත් ස්තූති වේවා ස්තුතියි.අපේ විශ්වය මට දුන්නු දේවල් බොහෝයි. . විශ්වයට ස්තුති කරනවා
ඔයාට කෝටියක් පින් මිස්.මම බින්දුවටත් පහල වැටිලා ඉන්නෙ.ඒත් ඔයා කිව්ව වගේම හරි උත්සාහවන්තයි.මට මේ සියලු signs සහ සියලුම අභියෝග තියෙනවා..ඇයි දෙවියනේ මේ තරමටම කියලා හිතෙනවා.කරපු පින් කොහෙද ගියේ කියලා හිතෙනවා.ඒත් මං දන්නවා මිස් මට හරියනවා කියලා..තව ටිකයි තියෙන්නේ.ඉවසගෙන ඉන්නම්.අද ඔයා මට පුදුම ශක්තියක් උනා හිත හදා ගන්න...🎉🎉🎉🎉🎉
මේ හැම දෙයක් ම මගේ ජීවිතේ සිදුවෙමින් පවතිනවා ඔබ කියූ අනුපිලිවෙලටම.විශ්වාසයෙන් ඉන්නවා ජයග්‍රහණය අත ළඟ බව.ස්තුතියි ඔබටත් විශ්ව මතාවටත්..🙏
ඇත්තමයි කිව්වේ මිස් .
හදවතින්ම ස්තුතිවන්ත වෙමි
ඔබතුමියටත් අපි සියලු දෙනාට
විශ්වය විශ්ව ආශිර්වාදය ලැබුනා ❤️💐
ස්තුතියි මිස්...ඒකට නම් ගොඩාක් ඇඩුනා මට...ගොඩාක් හයිය ට හිටියා..එක පාරටම ආපු ප්‍රශ්න ඔලුව හිරිවැටිලා ඉන්නේ..ඒත් මෙ වචන මාර් හයියක් ..අනිවාර්යයෙන් සාර්ථකත්වය ලගයි මහෙත්...අවසාන ටික ගෙවෙන්නේ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව ශක්තිය ලැබේවා ව්ශ්ව ශක්තියට ස්තුතියි ..🤩😍😔🌷🌷🌷😘😘😘
අපිට වැදගත් කරුනු කියලාදුන්නට
ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුති.
මට මේ Video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති
හරියට හරි මම පහුගිය අවුරැදු මස දින හැම අතින්ම වැටිලා ඉන්නෙ එත් මම වැටෙන්නෙ නැ විශ්වයේ පිහිට මට ලැබේවා නියතය විශ්වයට විශ්වයේ මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ තුමියටත් ස්තුතිය දැනුවත් කලට ❤🙏🌼🌹
මෙය දකින නොදකින සියලු සත්වයො සුවපය්හ් වෙනවා .සුවපත් වෙවා 🤍🙏☸️
ඔබ තුමිය ගේ වැදගත් කරුණු 5 දැනටත් එලෙස ම මට සිද්ධ වෙනවා .ඔබ තුමිය ගේ වැදගත් කරුණු හා ක්‍රියාත්මක කරමි.ඔබට ස්තූතියි! ස්තූතියි!! ස්තුතියි!!!
ඔබ තුමිය අපි වෙනුවෙන් අපේ ජීවිත වලට වටිනාකමක් එකතු කරන්න දරන මේ උත්සාහයට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ හැම සිග්න් එකක්ම මගේ ජීවිතයේ මේ දවස්වල වෙනවා.
මන් විදෙශ ගතව ඉන්නෙ ඔයා මට දැන් දැනෙන ඒව කිව්වා වගෙ මට හිතෙන්නේ ඒත් මන් ජිවිතේ ජය ගන්නවා විශ්වයට ස්තුති
. මගේ බලාපොරොත්තු අනිවාර්යෙන් ඉෂ්ට වෙනවාමයිමේ කියපු හැම දෙයක්ම මට සිද්ධ වුණා Thank you universar thank you❤❤❤
ඔබතුමිය කියලා දුන්නු කරුණු ඉතා වැදගත් ඒවා වටහා දුන්නාට අනේක වාරයක් ස්තුතිඑම වීඩිය එක නැරඹීමට ලැබුනාටදය
ස්තුතියි ස්තූතියිමේ හැම දෙයක්ම ජීවිතයේ සිදුවෙමින් පවතිනවා පවතිනවා විශ්වාසයි ජයග්‍රහණය අත ළඟම බව,ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි🙏🙏🙏
True it's really true me sing Matath thiyenawa weida noweida wage I have plan mama krapu hama Akkama athariya akata ath mata HITHENAWA it'a Wada deyak Wei KIYALA math miduma atharin yanawa wage thamai ath Dewal wenawa monahari aka theren na oba thumi Hari Hari giyoth nawatha comment karannam anith ayatath visvasha karanna wadagathma de iwaseema mata mage siyalu de nathi una but aya a dewal labenawa wage dan nam man hamadama hithuwe ibba ge. Gamanai hawa ge gamanai dekama akak KIYALA thanks 🙏🙏🙏🙏🙏 universe and you meka dakinna hambuneth aka nisammai KIYALA hithenne Motivation video balala athi athi wenakam ath ada thamai hariyatama dakke thank you so much
මිස් ඔබ තුමියට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට කියා දෙනවට❤❤❤විස්ව මාතාවට ගොඩක් ස්තුතියි 💟💟මේ දේවල් හරියට සිද්දවෙනවා
හොඳ දැනුවත් .කිරීම සුපිරි ඔබට ස්තුතියි ස්තුතියි ගොඩක් විශ්ව ටද මගේ ස්තුතියි ස්තුතියි
මෙි වචන ටික සැහෙන ශක්තියක්...දුවෙ..ඹයාට බුදුසරනයි
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියගේ දැනුවත් කිරීමට .
ඔයා කිව්වා හරියටම හරි
ඔබට ස්තුතිය
මගේ ස්භාවධර්මයට ස්තුතියි
ව්ශ්ව ශක්තියට ස්තුතියි
මගේ ඉශ්ට දෙව්යන්ටත් ස්තුතියි
මට පිහිට වන සියලු දෙව්යන්ටත් ස්තුතියි .
අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තතූතියි!!!🌎🙏ඔබතුමියට ගොඩක් ස්තූතියි!.💐🙏
ස්තුතියි miss හදවතින්ම ඔබට අනේකවාරයක්. ඔබේ හැම වචනයකටම වගේම ඔබටත් ගොඩක් ගරු කරනවා. බුදුසරණයි miss🙏❤️🌹
ස්තුතියි ස්තුතියි ස්තුතියි.. මටත් වයසට දැරිය නොහැකි ලෙස බර, වගකීම් එනවා. අමාරුවෙන් මුහුණ දෙමින් ඉන්නේ. සාර්ථක වෙනවා නම් අමාරුවෙන් උනත් මුණ දෙන්න සුදානම්. විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
ස්තුතියි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👑️👑️
මිස්ගේ මම බලපු පලවෙනි video එක මේක.මමත් මේ sign පහේම ඉන්න කෙනෙක් කියලා මට තේරුනා මේ video එක බලද්දී .ඉතින් මගේ ආත්මශක්තිය තවත් වැඩි උනා මිස්ට ගොඩක් ස්තූතී වන්ත වේවා ❤🥰
අපි දන්නවා බලාගෙන ඉන්න කොට දැනෙන දුක . පසුබට වෙන්න එපා යාලුවේ උත්සාහය උනන්දුව අත අරින්න එපා ඔබේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවාමයී 🙏 ❤ 🌹 විශ්වයට ස්තුතියී 🙏 විශ්වයට විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මන් අවුරුද්දක් දුක් වින්දා ඊට පස්සේ තමයී අපේ පෝසත් පොඩි මාම හරහා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනේ. මේ කියපු දේවල් සත්‍යයක් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවාමයී 🙏 ❤ මගේ අත්දැකීමක් විශ්ව ආකර්ශන නීතීය සැබැවක් ස්තුතියී 🙏 ❤ 🌹
ඔයාගේ වටිනා අත්දැකීම් share කලට ස්තුතියි.🙂
@@LifeByNilu 🙏❤🌹🧚👼
ස්තුතියි මගේ විශ්ව මාතාව ටත් ඔබ තුමියටත්.හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා.ලස්සන ජිවිතයක් හැමොටම ලැබිලා.
Yes i'm also passing a very hard time but im 💪 face to it by ur great methods teaching us Thank U so much Dear 🙏👌👍💪🤩
Isthuthi isthuthi isthuthi ❤️❤️
හරීම අහම්බෙන් මට මේ විඩියෝ එක දකින්න ලැබුනේ අද.. ඇත්තමයී මිස් කියුවා වගේම මේ දේවල් මෙහෙමම මටත් දැනේනවා.. ලොකු සහනයක් සතුටක් දැනුනා... ගොඩාක් ස්තුතීයි ඔබතුමියට❤🙏
මේ මොහොතෙ මට ඕනිම වීඩියො එක..ගොඩක් ස්තූතියි..💐🌹
විශ්ව මාතාවනි ස්තුතියි🙏🙏🙏🙏 මිස් ඔබටත් 🙏🙏🙏🙏❤❤❤❤හැමදෙයක්ම සාර්ථක වූවාට 🙏🙏🙏ස්තුතිය❤️❤️❤️❤️🦋 🦋
මාගේ විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ❤❤❤
ස්තුතියි මිස් මේ කියන හැම දෙයක්ම ඇත්ත මමත් මගේ පුතාගේ ජීවිතයේ මේ විදියට ගොඩක් කරදර බාධක මැද ගෙවන්න වෙලා තියෙන්නෙ ඒත් අපි දෙන්නම දන්නවා ළගදීම අපගේ සියලු බලාපොරොත්තු ඉටුවෙනව කියලා ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️
ඔයාලගේ සිහින සැබෑ කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග(action ) ටික ගන්න අමතක කරන්න එපා. ඔබට ජය.🙂
මටත් ඔබතුමිය කියපු හැම දෙයක්ම උනා
Bohoma Sthuthiy ❤
ගොඩක් ස්තුති මිස්...අත්හැරෙන වෙලාවක හොඳ ව්ස්වාසයක් ඇති කලාට.....❤🙏
විශ්වයට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමියට ගොඩාක් පින්. ඔබේ සියලු බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.🙏🙏🙏
හරියටම මගේ ජීවිතය කිව්වා වගේ...
ඔබට බොහොමත්ම ස්තුතියි ...
Duwa mage duwatath me kiyapu dewal okkoma una eth eyata mama godak hitha hadala eyawa idiriyat genichcha eyath hodin gataluwalta face kala goal eka jaya gaththa mata hari. Sathutui dan eya hoda job ekak karanawa❤❤ duwata thanks❤❤
Wishwa mathawatath sthuthi ❤❤
Thank you so much mother universe ✨️
ඉතාම වටිනා විඩියෝවක් ! නොහිතපු වෙලාවක වටිනාම විඩියෝවක් ! බොහොම ස්තුතියි මිස් ! 🙏🏼💎
ස්තුතියි විස්ව මාතාවනි ! 🙏🏼🌎🌍🌏🌈💎🤍
I am so happy looking at the comments section of this channel! Such a beautiful community! Cheers to all you beautiful souls! May the Universe grant you with all that you truly deserve and desire
Atthatama hoda pahadili kirimak obata sthuthi wewa,wishwayata anekawarayak sthuthiwantha wewa!!!!!!!
ස්තුතියි ඔබ තුමියට
Antima eka dan ma gawa oya kiwa dewal atta thanka oyage positive energi ekata
මම මේ කාලයෙ ලොකු අභියෝග වලට මුහුන දෙමින් යන්නෙ මම විශ්වස කරනවා මගේ අරමුණ ඉලක්ක මට ජය ගන්න පුලුවන් බව ඉක්මනින්ම ඉටුවන බව
ඇත්තටම හරියට හරි .ස්තූතියි ඔබ තුමියට.❤❤❤❤🙏🌹🌹
සහතික ඇත්ත මිස් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉
Thank you for showing me this video. Thank you universe. Thank you Dear. Thank you so much.❤❤❤
හදවතින්ම ස්තුති ඔබට ❤❤❤❤❤ විස්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 👍 හදවතටම වදින කතාව akka ❤
100000000000000000% true thanks...
jiviteta watina dewal dena oyatath viswa saktiyatath thanks
I know what I need to do and I am ready to let go... Thank you for making this video I needed to see this
Godak sthuthi miss. Mn inne me mohothe❤💪
Definitely true...❤🙏🙏
thancks miss oba thumiyata godak pin adarei wishwa mathawata❤❤❤
Your content always makes my day ...i am grateful..❤🙏🙏
I experience all these signs now.thank you for the guidance.❤
100% agree
Thank you..
Thank you universe..
ස්තුතියි ❤❤❤
Obathumiyata..sathya..washayenma..sthuthi
ඔබතුම්යට ස්තූතියි !!!❤️🙏❤️
ස්තුතියි 🙏
Very positive and insightful words. A mindset that I am working at all times. Thank you
Oba hari vishvaye pihiten man anthimata vatila iddi vishvaye pihiten man jeevite dinuva
Thank you 🙏❤
Gdkm sthuuthiy....man hmdm udeta meka ahnna blaporoththuwenw...me video ek mt blnn lebun ekt man waasanawanthai
Thank you universe ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
What a beautiful message. I’m thankful I clicked on it! Thank you 🙏 ❤
ඔයානම්මාරයිස්තූතියි❤❤❤❤❤❤
Thank you, Universe❤❤❤
Thank you for this beautiful message, it showed up at the perfect time.
Thank you universe 🙏🏻
Thank you miss 🙏🏻
ස්තූතියි 🙏
Mis kiyapu hama dema dan welatiyenne. Eeth mama athaharinne naha. Mama kohomahari mage aramunu walata yanava. ❤❤❤ vishwa mathawatath bohoma stuthi 🙏🙏🙏
karana dewal wishwasayen nonawathwa karagena yanna. aniwaryayenma dinanawa.🙂
ඔයන 1:31 1:52 1:53 ලථ😊
Thanks
Ths universe phedili sakac❤hchawak
Thank you so much 🙏🧡
Thanks a lot .God bless you .
Thank you
Thankiu mis
Thank you miss ❤
💐🙏 thank you miss
Wiswaye me hama deyakma karanna wayasa pasnyk nadda miss.40.45 wayasedith me dewal karanna puluwanda.
Thank You for sharing such a inspiring message Wish You all Sucess 🎉
Thank you so much. Madam you gave me some more courage to to look forward with positive mind.
Now im in huge presure so stressful ...it is so difficult to tolerate but now I know this is my last moment
Thank you soooo much for giving me possitive mindset.
Trust yourself and do it anyway🙂
ස්තුතියි....❤❤
Godak sthuti oba tumiyata.mama jivite epa vela hitiye.prartana karapu deval nolebunu hinda.oba tumiyatah visva matavatahtah stuti stuti stuti
ස්තූතිය ❤
thank you so much miss😍
Thanks miss nilu❤thankyou universe ❤💜️🧚♂️
me kiyana dewal matath wenawa miss balaporoththuwen innawa hamadema suba vidihata wei kiyala
වාසනාවට වගේ ම්ස්ගෙ chanel aka hambune❤❤
Mewa matama kiwa wage oyata sthuthi
Maram Sahana Yak labuna ma'am mama diha balagenna kiuwa wage boham pinn