ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Utthama Puja | උත්තම පූජා | Episode 24 | Tribute to Sri Lanka War Heroes | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2023
  • උත්තම පූජා - 30 වසරක කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අප ශ්‍රී ලංකා මව්බිම බේරාගත් සියලුම රණවිරුවන්ට ජාතික රූපවාහිනියෙන් පිදෙන උපහාරයයි..!
    Utthama Puja - Episode 24
    Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #UtthamaPuja #Rupavahini # උත්තමපූජා
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 101

  • @chethanakumarasiri6972
    @chethanakumarasiri6972 5 หลายเดือนก่อน +9

    මගේ අප්පච්ච් ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය 👮️🙏🙏

  • @user-yf5mk4mj9v
    @user-yf5mk4mj9v 6 หลายเดือนก่อน +5

    ස්තුතියි රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවණි.❤️😍 🙏 ජාතික රූපවාහිනීයටත් ස්තුතියි.❤️

  • @diltvjunior8629
    @diltvjunior8629 7 หลายเดือนก่อน +44

    Upload කරපු සේරම Episode ටික බලපු අය කෝ ❤❤❤❤❤

  • @lahirupramod1844
    @lahirupramod1844 7 หลายเดือนก่อน +12

    ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම ආසාඅවෙන් බැලුව එකක්.. අදටත් එහෙමය්.. ස්තුතියි ..❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 5 หลายเดือนก่อน +5

    අපි ඒ දවස් වල සිකුරාදා රෑ වෙන්නේ කීයටද කියලා බලන් ඉන්නවා . අනේ මගේ ලොකු අම්මගේ පූතා තොප්පිගල සටනින් නැති වුනා හරිම දුකයි . මගේ ලොකු අයියා Nevy එකේ. මගේ සුව විරුවනි මගේ හද පිරි ප්‍රනාමය. අපි බේරා ගත් සියලුම විරුවනි ඔබ නැවතත් අපට මේ ලබා දුන් මේ ශ්‍රි ලක් මෑනියන්ගේ අප අතර නැවතත් ඉපදේවා!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @Dmark-ci4qw
    @Dmark-ci4qw 7 หลายเดือนก่อน +35

    අදින් ඉවරයි..😢 මේක නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන්නම් මාර විදියට වටිනවා ❤

    • @ushanthiwanka6854
      @ushanthiwanka6854 7 หลายเดือนก่อน +2

      පිස්සුද.. සංහිඳියාව නැති වෙනවා කියලා මහ එඕවො වලලන්න හදයි😅

  • @sandunsathsara5752
    @sandunsathsara5752 7 หลายเดือนก่อน +7

    ඒකීය රටක් වෙනුවෙන් සටන් වැදුනු අභීත සෙබලුනී ! අප ඔබට ණයගැතිවෙමු ! ♥️🇱🇰

  • @Shanjeewantha
    @Shanjeewantha 2 หลายเดือนก่อน +1

    Ape aya kochara kapawim karala thiynwada me ayat godak pin apit inna ratak hadala dunnat ❤️‍🔥

  • @surangawejerathna5951
    @surangawejerathna5951 7 หลายเดือนก่อน +11

    SF ලා බිහිකරපු කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාගේ අවසන් මෙහෙයුම ගැන movie එකක් එනකන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඒ කාලේ ඉදන්ම..ඒත් අද වෙනකන් එහෙම ච්ත්‍රපටයක් ලන්කාවේ බිහි උනේ නැ .. පරණ රජවරුන් ච්ත්‍රපට් නිර්මාණය කරනවා වෙනුවට මේවගේ රණශූරත්වයෙන්ගේ මෙහෙයුම් අලලා හොද නිර්මාණය කලෝත් ලන්කාවේ ච්ත්‍රපට කලාවටත් හොදක් තියෙයි.. උදාහරණයක් ගත්තෝත් american military movie තියෙන value එක පට්ට ❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 7 หลายเดือนก่อน +4

    මාරම ආඩම්බරයි ගොඩක් ආදරෙයි අපේ හමුදාවට ❤❤❤❤❤❤❤.😢😢😢😢

  • @kumarilalitha9275
    @kumarilalitha9275 หลายเดือนก่อน +1

    යුගයක් thibuna kiyala mathak weanda mea weada සටහන් නිතරම දමන්න budusaranai jayaweawa jayawrawa

  • @ravidudilshan4522
    @ravidudilshan4522 7 หลายเดือนก่อน +9

    ආපහු මේ වගේ කතාවක් හදන්න බැරිද ? ලංකාවට මේක ඕනි ❤

  • @Isurueshan-bh3pt
    @Isurueshan-bh3pt 26 วันที่ผ่านมา +1

    යුද්ද හමුදා විශේෂ බලකායෙ සිටි මගෙ තාත්තටත් ත්‍රිවිද හමුදාවටත් පොලිසියටත් මගේ උත්තමාචාර❤

  • @theartshop9077
    @theartshop9077 7 หลายเดือนก่อน +3

    Ane ape gaya sir..niwan suwa labewa sir. oba nathath ratata kala nirmana thawamath minissu rasa wedinawa.😢😢

  • @KavindiVijewardhana
    @KavindiVijewardhana 7 หลายเดือนก่อน +34

    ඉවරයි නේද.රට වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කරපු සියලු රණවිරු දෙවිදේවතාවුන්ට උත්තමාචාරය.ස්තූති ජාතික රූපවාහිනී❤

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 7 หลายเดือนก่อน +3

    May all great sinhala Buddhist soliders who died at war attain nibbhana.
    Glory to the great race of Sinhalese!

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 7 หลายเดือนก่อน +4

    අලුතින් හදලා දාමු තව මේවා ඕනෙ ❤

  • @shakya_6473
    @shakya_6473 2 หลายเดือนก่อน +2

    යුද්දෙ කාලෙ උත්තම පූජා ගියේ සෙනසුරාදා උදේ 10/11 වෙලාවෙ.මම ටියුෂන් ගිහින් ඇවිත් අනිවාර්යයෙන්ම බැලුවා.එතකොට මම 7 වසරෙ. අපි වව්නියාව නිසා හොඳට යුද්දෙ දැනුනා

  • @shaanvlogs4217
    @shaanvlogs4217 7 หลายเดือนก่อน +9

    කොටස් 24ක් මොනවා කරන්නද.අලුතින් හදන්න පුලුවන්නම් මාරම වටිනවා❤

  • @hima...
    @hima... 7 หลายเดือนก่อน +7

    මාරම ගැම්මක් එන්නේ මේක බලද්දි👀🖤 දෙවනි කොටසකුත් හදලා දාන්නකෝ

  • @Cuteboochy
    @Cuteboochy 7 หลายเดือนก่อน +6

    මේක නම් පට්ට❤❤

  • @isuruodevice5250
    @isuruodevice5250 7 หลายเดือนก่อน +1

    දිගටම තිබ්බොත් හොඳයි මේක.

  • @dinushabandara1157
    @dinushabandara1157 7 หลายเดือนก่อน +11

    සේරම කොටස් 26ක් තිබුණානේ... කෝ ඉතුරු කොටස් 2...??? 💔

  • @kumarilalitha9275
    @kumarilalitha9275 หลายเดือนก่อน

    Me maha eaun රටට pearetha kamea meareanda හදන්නෙ eaun neame යුද්ධය kearuwe . Ranaviruwo ජීවිත පූජා karala rata bearagaththe marata අයිතිවාසිකම් තියෙන්නෙ විරෝධාර viruwanta ❤ viruwani ඔබලාට budusaranai jayaweawa meawage weada සටහන් නිතරම tv eake දමන්න trivida hamudawa e අයට උපහාර weanda

  • @chamindakumara3822
    @chamindakumara3822 2 หลายเดือนก่อน

    Thanks

  • @isuruelectronics6878
    @isuruelectronics6878 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-fb2fn9ch8x
    @user-fb2fn9ch8x 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @maheshkumaraherath5781
    @maheshkumaraherath5781 7 หลายเดือนก่อน +2

    අනේ මේ වැඩසටහන දිගටම ඕනේ

  • @dhdilan8085
    @dhdilan8085 7 หลายเดือนก่อน

    Aadarei godak wadagath watina kathawak,❤❤

  • @TharinduDilshan-fb7jr
    @TharinduDilshan-fb7jr 2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏❤❤❤

  • @mdchandana2233
    @mdchandana2233 7 หลายเดือนก่อน +4

    අවුරුදු තිස්ගානක් කරපු යුද්දෙ කොටස් 24 කින් ඉවරද

  • @achinthanethsara4088
    @achinthanethsara4088 7 หลายเดือนก่อน +1

    තව මේවගේ කතා ඕනේ❤

  • @abcd19898
    @abcd19898 3 หลายเดือนก่อน

    ආයි හදන්න

  • @gamingortech2333
    @gamingortech2333 7 หลายเดือนก่อน +1

    ප්‍රබාකරන් මරන video එක ඕනේ ❤️

  • @NimsaraKariyawasam
    @NimsaraKariyawasam 3 หลายเดือนก่อน

    💝💝💝💝💝

  • @swarnafernando483
    @swarnafernando483 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🇱🇰❤❤❤❤

  • @supundanuska5765
    @supundanuska5765 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @yasintharamesh3419
    @yasintharamesh3419 7 หลายเดือนก่อน

    වීරයෝ ❤

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz 7 หลายเดือนก่อน +2

    Meka maru aluth episode tikak karannako pizzzzzz pizzzzzz

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 7 หลายเดือนก่อน +3

    කොටස් ගන අඩුයී සමහර විට අනික් කොටස් ලොස්ට් එකක් වෙන්න ඇතී

  • @sohanjayasinghe
    @sohanjayasinghe 7 หลายเดือนก่อน +2

    28ක් තිබ්බා රනිල්ලා එපා කිව්වා නේද සුලු ජාතික චන්ද

  • @DeathBELIEVE
    @DeathBELIEVE 7 หลายเดือนก่อน +1

    Athi maka damma 😂❤

  • @chavithash43
    @chavithash43 7 หลายเดือนก่อน +2

    ඉස්සර තව කොටස් තිබ්බානේ

  • @dinukaperera6875
    @dinukaperera6875 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @isuruodevice5250
    @isuruodevice5250 7 หลายเดือนก่อน

  • @dinushasandamali8761
    @dinushasandamali8761 5 หลายเดือนก่อน

    ඒ දවස් වල මීට වඩා Episold තිබුනා .ඒවා දෙනවද .අපේ දරුවන්ටයි අපිටයි ඒවා විතරයි ඉතිරි .

  • @user-yx9ki9ex1d
    @user-yx9ki9ex1d 7 หลายเดือนก่อน

    තව මෙ වගෙ එවා දාන්නකො ❤

  • @dayanandabasnayaka8480
    @dayanandabasnayaka8480 4 หลายเดือนก่อน

    කොටසක් නොහැර kotas 24 බැලුවා mama witharada එහෙම බැලුවේ

  • @InfinitycreatedBythisharastyle
    @InfinitycreatedBythisharastyle 7 หลายเดือนก่อน +2

    කොටස් 24 කින් ඉවර වෙන්නනම් බෑ මෙක 😢😢 දේශපාලන මැදිහත් විමක් නිසාද? ;🤔

  • @shiranthawelikala7983
    @shiranthawelikala7983 7 หลายเดือนก่อน

    Hats off all heros❤

  • @ishandevinda915
    @ishandevinda915 7 หลายเดือนก่อน +1

    ඉවරයි 😢

  • @mdchandana2233
    @mdchandana2233 7 หลายเดือนก่อน +3

    අනේ තවත් නිර්මාන කරන්න දැන් නැතුවම බැරි කතාවක් අපේ විරුවන්ගෙ

  • @user-cv9pt8nq8n
    @user-cv9pt8nq8n 7 หลายเดือนก่อน +1

    Ivarai 😢😊

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 7 หลายเดือนก่อน +4

    හොදටම පරක්කුයි ඈ 😁

  • @krishansuresh583
    @krishansuresh583 7 หลายเดือนก่อน +1

    😢😢😢😢❤

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน +1

    parakkaui hondatama

  • @k-lovers434
    @k-lovers434 6 หลายเดือนก่อน

    😢end

  • @samankumarasiri9905
    @samankumarasiri9905 7 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ ඉවරද මේ වැඩසටහන 😢😢

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz 7 หลายเดือนก่อน +1

    Aluth episode tikak dannako

  • @sameeradanuska903
    @sameeradanuska903 7 หลายเดือนก่อน

    Thawa kotas thiyenna ona

  • @apsaramendis9154
    @apsaramendis9154 7 หลายเดือนก่อน +1

    Thava episode 2k vithara adama dannako

  • @sampathwijerathna390
    @sampathwijerathna390 7 หลายเดือนก่อน

    Ranaviruwani obata ape pranamaya.namuth Rajapakksha la ranawiruwonwa wikunan kanawa ratath kawa pahara deshapaluwo dan chande enakota thama ranawiruwo mathak wenne. Pahara deshapaluwo set ekata rawatenna epa minisune. Oluwa pawichchikarala chande denna.

  • @Anushkasilva1991
    @Anushkasilva1991 4 หลายเดือนก่อน

    අඩුයි තව තිබ්බා

  • @renukagamage6138
    @renukagamage6138 7 หลายเดือนก่อน +1

    Ikmnta episode dannako

  • @keshanabinod8189
    @keshanabinod8189 7 หลายเดือนก่อน

    Thaw kotas thibba

  • @user-xc8js7xk8p
    @user-xc8js7xk8p 7 หลายเดือนก่อน

    25weni episode Eka Damme nadda

  • @user-xc8js7xk8p
    @user-xc8js7xk8p 7 หลายเดือนก่อน

    25 episode Eka Damme nadda

  • @amilamadushan5060
    @amilamadushan5060 7 หลายเดือนก่อน

    😢

  • @isuruodevice5250
    @isuruodevice5250 7 หลายเดือนก่อน

    Episodes අඩුයි.

  • @user-gm9pc1zq7d
    @user-gm9pc1zq7d 7 หลายเดือนก่อน

    Api podi kale baladdi meka thawa kotas thibba hodata mathakai me vedio ekema thiyenawa anith episode wala kotas ithuru anith episode tikath danda

  • @pubudusameera2702
    @pubudusameera2702 7 หลายเดือนก่อน

    Paramapara gaaankat me wge nirmana oniii,eka me wge maddya nalikawla wgakimak,,,me wdht nidhase jiwath wenneth,anagatha param parawa jiwath wenneth me wge viira sebalu jiwitha parithygen rata beragtthu nisa....nathuwa rate palkyo ghin satan kle nane,...issrhtath aniwryen me wge nirman oni...

  • @getin6877
    @getin6877 7 หลายเดือนก่อน +2

    ඉවරයි නේද 😢

  • @Nature-yv3jg
    @Nature-yv3jg 7 หลายเดือนก่อน +1

    Thawa episode 2k adui.. e dekath daalama iwara karanna.. me episode eke yana samahara ewa daala thibbeth na.. e episode tikath daanna.. naththan ithin kalin wagema channel eka unsubscribe karanna thamai wenne kattiya polimata.. 🤨

  • @user-nu8hc3pq2v
    @user-nu8hc3pq2v 7 หลายเดือนก่อน

    Eturu lots tekt DNA. Supire wdsthnk

  • @dharmasenawmld4969
    @dharmasenawmld4969 7 หลายเดือนก่อน +2

    Ithuru 2kth dnna ntnm ithin channel eka unsubscribe krnwa

  • @srilalirantha89
    @srilalirantha89 5 วันที่ผ่านมา

    Mata pahadili karanna meka ragapana ekak neda attama gemeka nemeine

  • @user-pk2lo9rj6k
    @user-pk2lo9rj6k 7 หลายเดือนก่อน

    meke sadde ahenne nthe mt vithrda

  • @user-pm6jf3fc3y
    @user-pm6jf3fc3y 6 หลายเดือนก่อน

    .meka baladdi egat maaara gemmak es walt kadulu enawa

  • @user-wd4lc6hv6q
    @user-wd4lc6hv6q 7 หลายเดือนก่อน

    Meka iwara karanda epa podi kale idan asa karapu program ekak

  • @sriyanthavirajith7493
    @sriyanthavirajith7493 7 หลายเดือนก่อน

    Parakku ne

  • @ravinduprasanna7491
    @ravinduprasanna7491 7 หลายเดือนก่อน

    dapu ewa danna epa apiwa rawattanna

  • @UdayaKalpage-vj1xl
    @UdayaKalpage-vj1xl 7 หลายเดือนก่อน

    Meke admin ta pissuda halo.... Dapu video s apahu danna

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 7 หลายเดือนก่อน

    Ai video parakku 😏

  • @chanakamadushan4625
    @chanakamadushan4625 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samithadushmantha9617
    @samithadushmantha9617 7 หลายเดือนก่อน

  • @Thevillagetimess
    @Thevillagetimess 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama

  • @sahanWijesena
    @sahanWijesena 7 หลายเดือนก่อน

    parakkaui hondatama