සාක්ෂි සහිතයි…ලස්සන වීදුරු හීන සැබෑ වෙන්නෙ නැහැ…ඇඳිවතක් නැතුව…| ආධ්‍යාත්මික යුගය | Diyasen | දියසෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 60

  • @SriyaniMuthukumarana-t6k
    @SriyaniMuthukumarana-t6k 8 วันที่ผ่านมา +5

    ඔබ තුමාගේ දේශනාව ඇත්ත යතාර්තය අවබෝධ කරගන්න පුලුවන් දේශනාවක් මමත් ප්‍රායෝගිකව වඩන්න ඕන දර්මතාවය වීරිය කරන්නෙ ඒකටයි ඔබතුමාගෙ දේශනා මම අහනව තෙරුවන්සරනයි මමත් කැමතියි ඔබතුමාගෙන් ඉගෙනගන්න

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา +1

      වට්සැප් එකට පණිවුඩයක් දමා විස්තර ඉල්ලා ගන්න.ඔබට යහපතම සිද්ධ වේවා!

  • @4648ANEWVIEW
    @4648ANEWVIEW 8 วันที่ผ่านมา +4

    මේ වගේ කාලයක මේ වගේ දේශනා ඇහෙන එකත් ලොකු වාසනාවක් හැමදාම වගේ අදත් ඔබ තුමාට පිං..

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා මෙම වීඩියෝව තව මිනිසුන් අතරට යන්න උපකාර කලාට බොහොම පිං සිද්ධ වෙනවා!

  • @TharushiRathnayake-u8u
    @TharushiRathnayake-u8u 8 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි,යහපතක්ම වේවා ❤🙏🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබටත් යහපතම සිද්ධ වේවා!

  • @SusanthaLal-e7g
    @SusanthaLal-e7g 6 วันที่ผ่านมา +1

    මෙය තමයි ඇත්ත ධර්මය.සියලු දෙනාටම අවබෝධ වේවා..ඔබතුමා උතුම් කෙනක්...

    • @Theruma1
      @Theruma1  6 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 8 วันที่ผ่านมา +1

    හරිම වටිනා විස්තරාත්මක දේශනාවක්❤
    ඔබ තුමන් පවසන ඒ සුන්දර අධ්‍යාත්මික ලෝකය අපට ද අත්වේවා

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @uvidush123
    @uvidush123 8 วันที่ผ่านมา +4

    මට ජීවිතේ ලැබුණ වටිනාම ඉගැන්වීම සූර්ය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍රරය🙏❤

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +2

      ඔබට යහපතම සිද්ධ වේවා!

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 วันที่ผ่านมา

      @@uvidush123 eka igena gaththata passe mokada une. Dannathi nisa ahanne maath iegena kalin danaganna ona mokadda wenne kiyala

  • @LahiruDilushan
    @LahiruDilushan 8 วันที่ผ่านมา +2

    ගුරැතුමනි ඔබගේ.අායූ වැඩෙිවා.ධනය වැඩෙිවා.යසස වැඩෙිවා.බලය වැඩෙිවා.❤

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +2

      ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා මෙම වීඩියෝව තව මිනිසුන් අතරට යන්න උපකාර කලාට බොහොම පිං සිද්ධ වෙනවා!
      මා වෙනුවෙන් අධිෂ්ඨාන කලාට බොහොම පිං සිද්ධ වෙනවා ඔබට!

  • @sahanvidanage681
    @sahanvidanage681 8 วันที่ผ่านมา +2

    Obata namaskara karami.❤❤

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +2

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kasunperera3828
    @kasunperera3828 7 วันที่ผ่านมา

    ඉතාමත්ම සුපැහැදිලිව සියලු වැදගත් කරුණු ජන විඤ්ඤාණගත කරන ඔබතුමාට බොහෝ පින් සිදු වේවා ! 🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 3 วันที่ผ่านมา

    Sathyama දේශනාවක් ඔබතුමාට pin සිදු වේවා !!!

    • @Theruma1
      @Theruma1  3 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා! බොහොම පිං සිද්ධ වෙනව අදහසක් පල කරල යහපත පැතිරවීම පිණිස උදවු කරනවාට💙

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 8 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබට ❤❤❤🙏🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @karmaya8
    @karmaya8 8 วันที่ผ่านมา +2

    ගොඩක් පිං සිද්ධ වෙනවා සහෝදරයා🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 วันที่ผ่านมา +2

    Theruwan..Saranai..🌷🙏🏻🌷🙏🏻💕🌷🙏🏻

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @JananiKaviyanjali
    @JananiKaviyanjali 7 วันที่ผ่านมา +1

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 6 วันที่ผ่านมา

    ඔබ හරි දරුවා .පින්වත් දරුවා.මුදල,ආශාව පසුපස දුවන මිනිසා තුල සන්සුන් ශක්තියක් කෙසේ සකස් වේද.....දරුවා ඔබයන,ගමනට මේ හුස්ම රැල්ලත් ශක්තියක් වේවා....

    • @Theruma1
      @Theruma1  6 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @RandunuKumari
    @RandunuKumari 6 วันที่ผ่านมา

    නමෝ.බුද්ධාය.බොහොම
    කුසල්.රැස්වෙිවා

    • @Theruma1
      @Theruma1  6 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

    • @Theruma1
      @Theruma1  6 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @kasungunasekara6441
    @kasungunasekara6441 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @priyanthawithanarachchi7166
    @priyanthawithanarachchi7166 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 6 วันที่ผ่านมา

    🙏🙏🙏💫

    • @Theruma1
      @Theruma1  6 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @Dewmina-2007
    @Dewmina-2007 7 วันที่ผ่านมา

    🙏🙏🙏❤️❤️❤️

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @sajanaperera8845
    @sajanaperera8845 7 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @KaveeshaDewmina-y6g
    @KaveeshaDewmina-y6g 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @thanujaliyanage2391
    @thanujaliyanage2391 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  8 วันที่ผ่านมา +1

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 7 วันที่ผ่านมา

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @batman-js4zl
    @batman-js4zl 7 วันที่ผ่านมา

    කයේ පාලනය නැති වෙන්නෙ අරමුණ කරා යන්න හිත පවත්තන්න බැරි නිසාද😊යම් දෙයක් කරන විට කයේ චලනය කෙරෙහි හිත පවත්වන්න ඕන නේද🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      කයේ චලනයක් කෙරෙහි හිත පවත්වන්න තරම් දක්ෂයෙක් ඉන්නවානම් ඔහු මෙලොව මැවූ අයෙක් වන්න අවශ්‍යයි. ලෝකයේ පැවැත්මට බාධාවක් වන කයේ චලනයන් ප්‍රමාණය අඩු කරගැනීමට සිහිය පවත්වන්න. ඒ සඳහා ඉගෙනගන්න ඔබ කැමතිනම් සූර්ය කාණ්ඩයේ ශිල්ප ශාස්ත්‍ර වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙන්නත් පුලුවනි!
      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @ravindrasudantha6148
    @ravindrasudantha6148 7 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      ඔබට යහපතම සිද්ධ වේවා!

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 7 วันที่ผ่านมา

    Obathuma wadu bawanawaen obathuma labagath maha shaktiyen 500kg kalugalak ussala penna puluwanda?

    • @Thegenuineman-f7e
      @Thegenuineman-f7e 7 วันที่ผ่านมา +1

      දුලීක අක්කෙ ඔයා මේ දේශනාව ඇහුවද? ඊර්ෂ්‍යාව පැත්තක දාල මෙතුමා කියන කාරණාව අවබෝධ කරගෙන ඔයා දිහා බලන්න. නැතිනම් මෙතුමා කියනව වගෙ ඔබ නාකි වෙනතුරු ඔහොම ඊර්ෂ්‍යාවෙන් ඉඳල නාකි වෙලා මියැදෙන්න වෙයි. ආයුබෝවන්🙏

    • @Theruma1
      @Theruma1  7 วันที่ผ่านมา

      බුද්ධිය පහල වේවා!

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 วันที่ผ่านมา

      @@Theruma1 buddiya thawa kenekuge prarthanawakin pahala karaganna puluwanda? Dannathi nisai ahanne

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 วันที่ผ่านมา

      @@Thegenuineman-f7e machan duleekaa nemei duleek a iam a boy.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 7 วันที่ผ่านมา

      @@Thegenuineman-f7e irshiyawak mage hithe athi bawa obe hite athuwak bawa abawaboda karaganna. Eya obe wishwashayak pamanai. Prathyakshaya aththe ma lagai. Eya irshiwakda nadda yanabawa danne ma pamanai. Obata ma thula irshiyawak athi bawa wishawasha ho awishwasa pamai kala hakke. Kenek deyak kiyupamanin piliganna epa prathyaksha kara danaganna. Eki man kiwwe apita bawanawa wadawanna ethumata tiyana unannduwa nisa eya prathyaksha kara penweemen pasu api api a margaye yamu.