How to make Money by Creating Mobile Apps | How to make FREE Android Apps | Dialog Ideamart Appmaker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 554

  • @JUSTFROFUN247
    @JUSTFROFUN247 2 ปีที่แล้ว +186

    ඔයා කියපු නිසා මම photoshop course එක කරා එක නියමයි. English course එකටත් මම අනිවාර්යයෙන් යනවා අය්යෙ 🙏

    • @slchinthaka6465
      @slchinthaka6465 2 ปีที่แล้ว +4

      Mokadda photoshop course eke link eka?

    • @MysteryMan-b1q
      @MysteryMan-b1q 2 ปีที่แล้ว +4

      සහතික ය හම්බුනා ද

    • @Gamingsenuka
      @Gamingsenuka ปีที่แล้ว

      Kohomada course eka karanne

    • @priyantharohana2910
      @priyantharohana2910 ปีที่แล้ว

      Mokad english course eck

    • @Shyamasanjeewani-o6y
      @Shyamasanjeewani-o6y ปีที่แล้ว

      Mama inne malediya mata fiver karanna puluwanda bsrida kiyannako

  • @slelakirikandy9538
    @slelakirikandy9538 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක් lassanta kiyanwa supiri piri malliyo.

  • @teamayale7382
    @teamayale7382 2 ปีที่แล้ว +24

    හොය හොයා හිටපු එකක් thank you අයියා❤️

  • @luckybro1750
    @luckybro1750 2 ปีที่แล้ว +10

    ඔයාගේ video මරු අයියේ... නියමයි.

  • @teamayale7382
    @teamayale7382 2 ปีที่แล้ว +29

    ගොඩක් වටින vedio එකක් අයියා❤️

  • @lahirulahirudonsariyawansh909
    @lahirulahirudonsariyawansh909 2 ปีที่แล้ว +10

    සුපිරි අයියේ.. ❤

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +57

    හොද එකක් මහන්සියෙන් එලියට දමු😍

  • @madukaruvani2
    @madukaruvani2 2 ปีที่แล้ว +30

    අයියේ වෙනද වගේම අද video එකත් නියමයි.😊
    සුභපැතුම් අයියේ. 🙂🤗

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +4

      ❤️😍

    • @madukaruvani2
      @madukaruvani2 2 ปีที่แล้ว +5

      අයිය video editing වැඩ කරන්නෙ Pr වලින්ද ?

    • @saniduacademy3472
      @saniduacademy3472 2 ปีที่แล้ว +4

      @@madukaruvani2 ou aiya karanne eken thama bokka

    • @madukaruvani2
      @madukaruvani2 2 ปีที่แล้ว +5

      තව දෙයක් අහන්න තියෙනො අයියා phone එකේ cam එකෙන්ද video කරන්නෙ. 😊

    • @madukaruvani2
      @madukaruvani2 2 ปีที่แล้ว +3

      @@saniduacademy3472 thanks

  • @dulminiperera6198
    @dulminiperera6198 ปีที่แล้ว

    Ayya tamil actor kenek vge😊 මේ වීඩියෝ එක ගොඩක් වටිනවා..Thank you ..digatama hodata veda karagena yanna..

  • @TheekshanaAbiman
    @TheekshanaAbiman 2 ปีที่แล้ว +2

    මමත් දැන් Fiverr එකවුන්ට් එකක් හදලා ඔඩර් එනකන් බලන් ඉන්නනවා😍

  • @jayanichathurika4536
    @jayanichathurika4536 2 ปีที่แล้ว +4

    thank you very much.hodata pehadiliwa wisthara kara😍

  • @vasanasewwandi695
    @vasanasewwandi695 2 ปีที่แล้ว +10

    මරු අයියේ....👍👍 හැමොටම ගොඩක් වටින විඩියො එකක් .........🤗💖🤗

  • @akilalochana2202
    @akilalochana2202 2 ปีที่แล้ว +13

    මාත් ගියා අයියේ පොටෝ ශොප් කෝස් එකට ඒක නියමයි

    • @ke-37-charukaharindiathuko32
      @ke-37-charukaharindiathuko32 2 ปีที่แล้ว +2

      Puluwannm kiynnko mokadda photoshop course eka.me channel eke mona video ekeda e course eka gana details kiyanne

    • @akilalochana2202
      @akilalochana2202 2 ปีที่แล้ว +3

      @@ke-37-charukaharindiathuko32 fiverr gane dala thiyene set eke mul tike thiyenewa

    • @JUSTFROFUN247
      @JUSTFROFUN247 2 ปีที่แล้ว +3

      English course eke mmth innawa ekedi hambemu

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

  • @ShaveenPriyanjana
    @ShaveenPriyanjana 2 ปีที่แล้ว +8

    සූපිරිය් අයියේ සුපිරියටම තෙරෙන ව්ද්යට කියලා දෙනවා

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +79

    කිව්වා වගේම O/L වලින් පස්සෙ අපිව අතෑරලා නෑ නේහ් .....
    🤗🤗😍🥰😘

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +13

      😍❤️

  • @mrscook7403
    @mrscook7403 2 ปีที่แล้ว +6

    මගේ ගාව ලොකු අයිඩියා එකක් තියෙනව මන් හිතනවා එක ගොඩක් සාර්ථක වෙයි කියල එක ටිකක් ලොකු ඇප් එකක් වෙයි කියලත් හිතෙනවා ඉතින් මන් එක සල්ලි දීල දාන එකද හොද මෙයාලට ඊමේල් එකක් දාල දාන එකද හොද ?ඊට පස්සේ ඒ ඇප් එකේ අයිතය තියෙන්නේ කාටද

  • @nidukashehan3585
    @nidukashehan3585 2 ปีที่แล้ว +5

    Thanks ayya godak watinawa❤️

  • @rocky5807
    @rocky5807 2 ปีที่แล้ว +10

    එලම❤️

  • @sankaharshana1211
    @sankaharshana1211 2 ปีที่แล้ว +8

    Mobile application eka hadana eka mechcha saralawa karanna bane bro
    Mobile application ekak hadanna bachelor's degree eka diyana kenekutath hadanna sahenna mahansi wenna onene
    Mobile applications eka hadann
    Object orientated programme
    Database MANAGEMENT
    SQL
    Android/iOS
    Java/kotlin/objective c language
    System analysis
    Logic
    Kiyana ewawath aduma tharama danumak one machan.

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +5

      naha mchn. meke thiyana speciality eka thamai drag and drop walin app hadanna eka. ekai dialog eken 40% revenue ekak ganne. coding walin hadanna kal yanawa. meken echchra wela yanne nha.

  • @pabodamihindi8802
    @pabodamihindi8802 ปีที่แล้ว +12

    O/l කොමස් හැමදාම ඉස්කොලේ දි ෆේල් වෙලා 😢 ඔයාගෙ වීඩියෝ බලලා ගොඩ දාගත්තා අයියෙ😊 මේකත් කරනවා මම ..........ඔයාට හැමදාම හරියන්න ඕනෙ ......බුදු සරණයි💗😊 අයියෙ පෝන් එකෙන්ම කරන්න පුළුවන් නේද.....?

  • @ftDead999
    @ftDead999 ปีที่แล้ว +3

    Komla ja ela😗❤️

  • @someone_ck
    @someone_ck 2 ปีที่แล้ว +9

    අයියා Fiverr සල්ලි withdraw කරන debit card එකක් හදාගන්න විදිහ video එකක් කරන්න පුලුවන්ද ?

  • @udkroxboy2635
    @udkroxboy2635 2 ปีที่แล้ว +2

    Godakma වටින විඩියෝ එකක්

  • @dinelkasachini4403
    @dinelkasachini4403 ปีที่แล้ว +1

    Hoyapu video ekak ela

  • @thushankalana4940
    @thushankalana4940 2 ปีที่แล้ว +6

    Thank you aiya❤️🔥🔥

  • @dushantech856
    @dushantech856 2 ปีที่แล้ว +36

    අයියේ එතකොට අපේ App එක use කරන්න පුළුවන් ලංකාවේ Users ලට විතරද ?

  • @saniduacademy3472
    @saniduacademy3472 2 ปีที่แล้ว +1

    Niyamai aiye thanks aiye

  • @minushadananjaya5710
    @minushadananjaya5710 2 ปีที่แล้ว +5

    වෙන අය කියන ඒවානම් පැහැදිලි නෑ . තව වීඩියෝ එකක් දෙන්න මේ සම්බන්ධයෙන් 🤝

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️❤️

    • @nethmikavindya5446
      @nethmikavindya5446 ปีที่แล้ว

      @@comzgura phn eken veda karanna puluvan da? Pls reply

  • @kandekollo
    @kandekollo 2 ปีที่แล้ว +3

    Good Luck Machan

  • @hiroshana552
    @hiroshana552 2 ปีที่แล้ว +6

    ගෙවල් ලග නේ අනේ ඔයාගේ ❤️👌. මමත් ඔයි පැත්තේ 〽️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +2

      koheda 🤔

  • @jayanthaperera345
    @jayanthaperera345 ปีที่แล้ว +2

    අයියා මොබිටෙල් සිම් එකක් වෙනුවට හච් සිම් එක්කින් රෙජිස්ටර් වෙන්න බැරි ද?,හච් එකයි ඩයලොග් එකෙනුයි රෙජිස්ටර් වෙන්න බැරිද??

  • @maliyaking-qp2uq
    @maliyaking-qp2uq ปีที่แล้ว +1

    අයියේ ඔයා මොකෙන්ද app එක පබ්ලිෂ් කරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😒

  • @mmdfernando3974
    @mmdfernando3974 2 ปีที่แล้ว +1

    හොදට කියල දෙනව aiya

  • @SUDDAYT563
    @SUDDAYT563 ปีที่แล้ว +1

    ayyye ethakota me app eka download karaganne kohomada heduwata passe vena aya ❤❤

  • @sasankasankalpa5255
    @sasankasankalpa5255 2 ปีที่แล้ว +4

    Ayye oya A/l commerce nuth karanne patan gannako .API 2024 batch eke.loku uduwwak😊🙏

  • @rashminawodya6572
    @rashminawodya6572 2 ปีที่แล้ว +6

    අයියෙ මට ID , bank account එකකුයි තියෙනවා ඒත් dialog sim එක මගේ නමට නෙවෙයි තියෙන්නේ ඒක දාන්න බැරි ද එහෙම.

  • @rrgproduction00
    @rrgproduction00 2 ปีที่แล้ว +3

    1st comment super vedio

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @isuruthiwanka955
    @isuruthiwanka955 ปีที่แล้ว +1

    නියමයි මචන්

  • @savinumethsilu
    @savinumethsilu 2 ปีที่แล้ว

    niyamai aiye.superb

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +1

    දෙවනි ක්‍රමයට ඇප් එක පබ්ලිෂ් කරද්දි ඇප් එක ප්ලේ ස්ටෝර් දානවනෙ එ අය එතකොට මුදල් උපයද්දි එ අයට මුදලක් යනවද

  • @srlinkhub5326
    @srlinkhub5326 2 ปีที่แล้ว +5

    App aka approvals kara na video aka ona ikmanata ❤️❤️

  • @JaniduShehan607
    @JaniduShehan607 16 วันที่ผ่านมา +2

    Oyage app aka play store app ake nane

  • @hotestsl8842
    @hotestsl8842 2 ปีที่แล้ว +3

    Aiye Fiverr ගැන වීඩියෝ ගේන්නකො

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +1

    Ayye oya ja elada 🤓

  • @KrishnaKrishna-sj4uw
    @KrishnaKrishna-sj4uw 2 ปีที่แล้ว +5

    Useful video brother

  • @pandaofficial6598
    @pandaofficial6598 2 ปีที่แล้ว +5

    අයියේ app එකට pdf upload කරන්නේ කොහොමද කියල කියලා දෙන්නකො

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. 2 ปีที่แล้ว +3

    අයියෙ ඕකට මගෙ නමින්ම ගත්ත සිම් එකක number ekak වෙන්නම ඕනිද අයියෙ register wenna

  • @mohamedanaz5404
    @mohamedanaz5404 ปีที่แล้ว +1

    Appmaker pay us for downloads or for using this application ??

  • @jargonlab4226
    @jargonlab4226 2 ปีที่แล้ว +5

    Nice brother 👍

  • @shashikalaweerathunga5629
    @shashikalaweerathunga5629 ปีที่แล้ว

    මේක දැන් හදන්න බැරිද? මං හදන්න බැලුවට බෑනේ🥺 අනික මේ කියලා තියන විදිහට නෙවෙයි ෆෝම් එක ෆිල් කරන්න තියෙන්නේ

  • @ashleyyo1197
    @ashleyyo1197 2 ปีที่แล้ว +1

    Anhh ayya mate danagnna puluwnda page ekak open kraddi google drive file ekak open wena wdihta set krnnh kohomda kyla plzz🥺🙏🙏🙏

  • @-magicianLK
    @-magicianLK 2 ปีที่แล้ว +11

    Good job 👊✊💖

  • @Sasindu077
    @Sasindu077 2 ปีที่แล้ว +1

    Aiye patta aaaa...aiye apta barida hadanna wallpaper tiyana app ekak please kiyannokooo...

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ehema baha brother

  • @YasithDilshan-s8r
    @YasithDilshan-s8r 10 หลายเดือนก่อน +1

    Ane aiye api meke Register වෙනකොට api ape bank account number ek add krnna epai. ekat numbers 12 haka account number ekak thmi ඉල්ලන්නේ. Mn gawa thiyn peoples bank account number eke අංක 15 wak tiynw mge BOC bank account number ek අංක 7i tyenne mt me bank account deken ekak wath දීලා register වෙන්ඩ daruwa inne mn mokd krna oni aiye 😢😢

  • @proxymax7176
    @proxymax7176 ปีที่แล้ว +1

    අය්ය මේකට polls එහෙම ඇඩ් කරන්න බැය්ද??

  • @surangialwis7725
    @surangialwis7725 2 ปีที่แล้ว +3

    Frankly speaking ur super

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @SirenVision1
    @SirenVision1 8 หลายเดือนก่อน +2

    ane ayye plz ios app hadana widiyath kiyala dennako PLZ 🥺🥺🥺

  • @chanakad.madushan653
    @chanakad.madushan653 2 ปีที่แล้ว +6

    මගේ dashboard එකේ pages කියන option එක නෑනේ.. ඒක Bug එකක්ද

  • @Tharush_lak
    @Tharush_lak 2 ปีที่แล้ว +2

    Aiye fiverr walata aluthen sing une palaweni oder aka ganna kochchara kal yaida

  • @supunmadusanka4311
    @supunmadusanka4311 ปีที่แล้ว +2

    අයියේ අපේ ඇප් එක Use කරන්න පුලුවන් ලංකාවේ අයට විතරද...

  • @rishee677
    @rishee677 2 ปีที่แล้ว +1

    Photoshop course aka dan iwrad? Aye aluthin patn ganne nadda?

  • @herotv8656
    @herotv8656 4 หลายเดือนก่อน +2

    Wining path eke number eka weda Nene ayye mokada karanne

  • @ravinduwijenayake4473
    @ravinduwijenayake4473 2 ปีที่แล้ว +6

    මේකෙන් ලංකාවෙ audience එකට විතරද app එකක් හදන්න පුළුවන්?

    • @SuccessBook0
      @SuccessBook0 2 ปีที่แล้ว

      I Have the same Question?

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa 2 ปีที่แล้ว +4

    Please aiye APP eka PUBLISH karana eka gena wenama video ekak geennako.🌸

  • @JaniduShehan607
    @JaniduShehan607 19 วันที่ผ่านมา +1

    Phone aken puluwanda 😊

  • @TechEduYT
    @TechEduYT ปีที่แล้ว +2

    app maker app ek playstore ekata dhanna widiya video ek karannako

  • @GraphicWithPV
    @GraphicWithPV 9 หลายเดือนก่อน

    Thank you aiye❤

  • @expetmoviesctoonsfull8678
    @expetmoviesctoonsfull8678 2 ปีที่แล้ว +1

    aiye dan wadiya informations illanna nane 😍😍😍😍😍😍

  • @2wenty258
    @2wenty258 2 ปีที่แล้ว +2

    Aiye oke hadana app usa audience ekt engage wenn bane aiye

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      bha. lankawe

  • @srilankakoreanvideo
    @srilankakoreanvideo 2 ปีที่แล้ว +2

    ayiya api app heduwata passe app eka publish kara ganna emai eka ta kohomada danna one.e mali eka hoya ganne kohomada eka site eke thiyenawada

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +1

      ow contact us wala balanna. videos wala ehemath pennanawa

    • @srilankakoreanvideo
      @srilankakoreanvideo 2 ปีที่แล้ว +1

      @@comzgura thank you brother 🥰

  • @riviruguruge9840
    @riviruguruge9840 2 ปีที่แล้ว +1

    Aiye ara metadata gana karanawa kiwa video ek ikmnata karannako...😊

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 หลายเดือนก่อน

    අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා..
    අපි Idea එකක් එක්ක App එකක් හැදුවම ඒක Approve නොකර එයාලා විසින් ඒ App එක ආයේ හදලා Playstore එකට එයාලා විසින් දානවා වගේ කපටි වැඩ මෙතනදි වෙන්නේ නැද්ද..
    අනිත් දේ තමයි මේ Features තියෙනවද..
    Location Tracking
    GPS Facility

  • @THEENGLISHGRAMMARMASTER
    @THEENGLISHGRAMMARMASTER 2 ปีที่แล้ว +5

    අපි හදන ඇප් එකක එක category එකකට අවම pages කීයක් තියෙන්නෙ ඕනද approval යවනකොට

  • @tlhouse1996
    @tlhouse1996 2 ปีที่แล้ว +2

    බැංකු විෂ්තර දුන්නම. අවුලක් වෙන්නේ නැද්ද

  • @gaming8028
    @gaming8028 3 หลายเดือนก่อน

    අයියෙ app eka අපිට free හරි අපිට රු3,4 කැපෙන විදිහට හදන්න පුලුවන් නෙ. එත කොට ඕක free දීල play store එකේ add වලින් සල්ලි හොයන්න බැරිද. අර සල්ලි කපාගන්න එඅ නැතුව add හරහා හොයන්න පුලුවන්ද? ( අර tick එකක් දාන්න තියෙන්නෙ මේක free දෙනවද.මුදල් ඉපඊමටද කියල )

  • @chamodirashmini9242
    @chamodirashmini9242 ปีที่แล้ว +3

    මේකට lap එකක් ඕනමද

  • @DS_Academy_dinu
    @DS_Academy_dinu ปีที่แล้ว +1

    අයියෙ මෙක තව ඇප් එක හදන විදිහ තව පාරක් අලුත් විදිහට කරන්නකො😊

  • @maliyaking-qp2uq
    @maliyaking-qp2uq ปีที่แล้ว

    අයියේ ඔයා මොකෙන්ද පබ්ලිෂ් කරේ 😥😘😘😘😘😘😘😘

  • @PasinduGayashan1234
    @PasinduGayashan1234 2 ปีที่แล้ว +3

    අයියේ කොහොමද app එකෙ FAV Icon එක හදා ගන්නෙ 🥺

  • @ShashikaDilshan-h5y
    @ShashikaDilshan-h5y 5 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤

  • @tharushika123
    @tharushika123 2 ปีที่แล้ว +2

    Ayya dnn hoda japan course ekak ema ndda 😊

  • @madhushapankaja5983
    @madhushapankaja5983 2 ปีที่แล้ว +1

    අයියේ Mr.Dammika Perera ගේ DP EDUCATION ඇප් එකත් ඔය වගේ හදපු එකක් නේද

  • @anuradhianuradhi1832
    @anuradhianuradhi1832 2 ปีที่แล้ว +2

    අපි හදන app එක download කරන්න පුලුවන් ලංකාවෙ usersලට විතරයිද

  • @Sa_Na_Ju6729
    @Sa_Na_Ju6729 2 ปีที่แล้ว +1

    Aiye...උදව්වක් ඔනි...❤️🥺

  • @tharindudana4615
    @tharindudana4615 2 ปีที่แล้ว +2

    niyamai ayye👍👍👍🤘💪

  • @arunaupendra5003
    @arunaupendra5003 2 ปีที่แล้ว +1

    ayye api athin adina chithra wge eww fiverr eke sell krnn bayida

  • @gaminganu7094
    @gaminganu7094 2 ปีที่แล้ว

    app publishe karana gana ada hetama vedio ekak one plzzz loku udauwak aiye

  • @danethanjana3529
    @danethanjana3529 2 ปีที่แล้ว +1

    Aiye cryptocurrency ganath video ekak dannako

  • @NandanaNuwan-qt7hs
    @NandanaNuwan-qt7hs ปีที่แล้ว

    මල්ලී...මගේ බිස්නස් එකට ඇප් එකක් හදල ඕනී...ඇප් හදන ආයතනයක් තියේද?...❤❤❤

  • @CraftVerse-o2n
    @CraftVerse-o2n 2 ปีที่แล้ว +2

    අයියෙ Lap Top එකේ කොහොමද You tube chanal එකට Copyright කීයක් තියෙනව ද කියලා බලන්නෙ

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      video eka issaraha pennanawa

    • @CraftVerse-o2n
      @CraftVerse-o2n 2 ปีที่แล้ว +1

      @@comzgura ඒ වීඩියෝ එක Dlelet කරලනෙ කොපිරයිට් Strikes කීයක් තියෙනවද? බලන්නෙ කොහොමද?

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      ekanam dan nham eth TH-cam eke videos thiyanawa. mn dan baluwa

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      th-cam.com/video/A7tkALOJheY/w-d-xo.html

    • @CraftVerse-o2n
      @CraftVerse-o2n 2 ปีที่แล้ว +1

      @@comzgura ඔය Copyright කියල එකක් තියෙන්නෙ ඒ කෙ පෙන්නනවා?

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 ปีที่แล้ว +1

    Ayye photoshop couse akk ay patan ganne නැද්ද ?mta kalin yanna bari una.

  • @ecogreen756
    @ecogreen756 2 ปีที่แล้ว +3

    අයියෙ sim දෙකම අරන් තියෙන්න ඕනි එක ID එකටද ? එහෙමත් නැත්තන් ඕනම dialog / mobitel / hutch sim දෙකක්ද ඕන ☹️

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว +2

      hutch one nha. dialog and mobitel dekama eka sin ekakata register wela thiyenna one

  • @chandanaprasad7014
    @chandanaprasad7014 2 ปีที่แล้ว +2

    Aiye mata wayasa 13 i mama kohomada oka karanne

  • @PasanChamika-p7i
    @PasanChamika-p7i 6 หลายเดือนก่อน +1

    කොහොමද අයියෙ අපි හොයන සල්ලි ගන්නෙ කොහොමද

  • @dulakshahirushan8491
    @dulakshahirushan8491 2 ปีที่แล้ว +2

    Bank account number එක ගහන තැන ඉලක්කන් 12ක් තියෙන්න ඕනලුනෙ ,bank account number එකේ ඉලක්කන් 10යි නෙ තියෙන්නේ ,මොකද්ද කරන්න ඕන කියලා කියන්නකො 🙁

    • @comzgura
      @comzgura  2 ปีที่แล้ว

      issarahata bindu danna

  • @Insidedata_
    @Insidedata_ 2 ปีที่แล้ว +3

    Sketchwere th හොදයි advance app එකක් හදන්න coding ඕන නැ ඒකටත්

    • @Gulubwayo
      @Gulubwayo 2 ปีที่แล้ว

      Salli kapenwd bto

    • @Insidedata_
      @Insidedata_ 2 ปีที่แล้ว

      @@Gulubwayo නැ

  • @krisew7674
    @krisew7674 2 ปีที่แล้ว +3

    Ayye.app eka promote karana widiha kiyala dennako.☺

  • @MonkeyGrafics
    @MonkeyGrafics 2 ปีที่แล้ว +3

    Registration එක කරන්න බෑ අයියේ දැන් error එනවා අර upload කරන්න තියෙන 4to රෙද්දේ තමා මොකක්ද මන්ද error eka

    • @MonkeyGrafics
      @MonkeyGrafics 2 ปีที่แล้ว

      @MATRIX FF ඒක නෙමෙයි error ek

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +2

    එල එල සුපිරි 🤟🤟💕💕💕 කට්ටියම අපිටත් සහයෝගයක් දෙන්න යාලුවනේ

  • @madukasubashani3275
    @madukasubashani3275 ปีที่แล้ว +3

    අයියෙ මට මෙකෙ රෙජිස්ටර් වෙද්දි bank account පුරවන්න අවෙ නැහැ නෙ ඇයි එ