එයාව මගේ bike එකට අහු උනා - මන් ගොඩක් ඇඩුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 142

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 20 วันที่ผ่านมา +8

    වැස්සෙ අක්කගෙ විඩියො එකක් බලනවා කියන්නේ මරේ මරු ඇ ❤❤❤❤ අක්කේ අර gift එක යැව්වේ ප්‍රෙට්නට් කෙනෙක්ටද 😊අනේ ඉක්මනින් පුස් පැටියා සනිප් වෙන්න ඔනී 🥺🥺🙏

  • @Rose-xo8mx
    @Rose-xo8mx 20 วันที่ผ่านมา +19

    අපරාදේ ඔය පුසා පුස් අම්මයි එයගේ සහෝදරයෝයි එක්ක සතුටින් ඉන්ඩ ඉඩ තියෙද්දී කාලකන්නි කමට උස්සන් ආව දැන් හරිනේ.මට එදාම හිතුනා මොන හිතකින් ඒ පැටිය උස්සන් ආවද කියලා.

    • @ChanchalaWeerasinghe-v3l
      @ChanchalaWeerasinghe-v3l 20 วันที่ผ่านมา +9

      ඒකනං ඇත්ත...මේ ගෑනිනං මහාම මහා එපා කරපු ගති තියෙන් ගෑනියෙක් වගේ මටනං පේන්නේ...මහා උද්දච්ච ඇට්ටර ගෑනියෙක් ඔය කවුරු හොදයි හොදයි කිව්වත්..මොකද උත්සහා වන්ත කම වෙනයි ඒ හා සමානව හොද ගතිගුනයි කියන්නේ දෙකක්...අර සත්තුන්ට ආදරේ අය coment කරලා තියෙනවා පූසට කොහොමද කියලා...අඩු ගානේ ඒ මිනිසුන්ට සැනසීමට මොකම හරි reply එකක් දාපං..ඒකත් නෑ....මේ ගෑනිට අක්කි බක්කී ශෝයි බායි කියන එවුන්ට ඕවා තේරෙන්නේ නැද්ද මංදා...

    • @anjaleesilva3620
      @anjaleesilva3620 20 วันที่ผ่านมา +1

      ​@@ChanchalaWeerasinghe-v3l sahathika aththa hirikithma ganiyek.mokak hari mental aulakth thiynwa kiywana kiyawillen therenwa

    • @nimashagamage1415
      @nimashagamage1415 19 วันที่ผ่านมา +2

      @@ChanchalaWeerasinghe-v3l මටත් මාරම දුකයි..මම මෙයාගේ video බලලා නැ.ඒත් පුස් පැටියෙක් බයික් එකට අහු වෙලා කිවුවම බැලුවෙි...මෙයාම වෙන්න ඕනෑ පුසන්ගේ group එකක දාලා තිබුනා අසනීපයි මොකක්ද කරන්න ඕනෑ කියලා අහලා... හැමෝම බැනලා කමෙන්ටි දානවනේ ඒක නිසා ඔහොම කලාද මන්දා.ඒත් එයා සෙල්ලම් කරන්නේ පොඩි බබෙක්ගේ පන ඩිංග එක්ක නේද කියලා දැනෙද්දි අනේ ම⁣ට මාරම කලකිරීමයි.... පවු... 😞

    • @ChanchalaWeerasinghe-v3l
      @ChanchalaWeerasinghe-v3l 19 วันที่ผ่านมา

      ​@@nimashagamage1415මේ ගෑනු කෙනාත් එක්තරා විදියක මානසික ලෙඩෙක් මට පේන විදියට....ඒක පේනවා එයාගේ හැසිරීමෙන්..එයා මේච්චල් නෑ එයාගේ ස්වාමියාටවත් අම්මාටවත්...නැත්නං ඒ අය මෙයාට මේවා බලලා වැරදි අඩුපාඩු නොකියා ඉන්නේ නෑනේ...මෙයාට තියෙන්නේ ඇත්තටම ළදරු මනසක්...

    • @SL_Dexy
      @SL_Dexy 18 วันที่ผ่านมา +1

      අපේ ගමේ bbc ඇන්ටිලා ටික yt ඇවිල්ලා වගේ

  • @isharasewwandi-kx7or
    @isharasewwandi-kx7or 20 วันที่ผ่านมา +10

    පව් ඕයි ඒ පැටියා බෙහෙත් අරන් දීපන් කියවන්නැතුව

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw 20 วันที่ผ่านมา +8

    අක්කෙ අනේ කියන්නකෝ පූසව වෙට් කෙනෙක් ගාවට ගෙනිච්චද.අනේ ඉක්මන්ට ගෙනියන්න please .එයාව බේරගන්නකෝ 😥😥😥

  • @Chathu_SulO
    @Chathu_SulO 20 วันที่ผ่านมา +6

    අනේ අක්කෙ පූස් පැටියට බෙහෙත් අරන් දෙන්න. අනේ පව් අක්කෙ එයාට අම්මත් නෑනෙ එයා ලග එයාට අමාරු ඇති අනේ😢

  • @tinajayamanne6551
    @tinajayamanne6551 19 วันที่ผ่านมา +5

    අනේ පූසාට බේත් දාන්න.ඉක්මනට vet කෙනෙක් ලගට ගෙනියන්න.දෙයියනේ වේදනාව ඉවසන්න බැරුව ඇත්තෙ.😢😢හරිම දුකයි ඒක නම් ඇත්තටම.ඇග ත් හිරි වැටුනා.මාර පව්

  • @nimashagamage1415
    @nimashagamage1415 20 วันที่ผ่านมา +30

    පුසව වෙටි කෙනෙක්ට පෙන්නන්න.එයා තාම චුටියි.සමහර වෙලාවට ඔහොම උනාම එයාල විදවනවා කියන්න තේරෙන් නැහැනේ.ඩොක්ටර් කෙනෙක්ට මහා ලොකු ගනන් ගන් නැ.රජයේ තැන් තියෙනවා.පවු එයාත් දරැවෙක් වගේ.මගේ ගාව තුනක් ඉන්නවා.චුටි අමාරැවක් ආවත් ඩොක්ටර් ගාවට එක්ක යනවා.එයාලට නොතේරෙන නිසා.එයා ⁣තුවාල වෙිලෙන්න බෙහෙත් විදිනවා.අපිට වගේම එයාලටත් වෙිදනාව දැනෙනවා.බැරිම නමි පේජ් එකකට දාලා එයාව කාට හරි දෙන්න...පවු 😞

    • @SashiniHimansha-h3b
      @SashiniHimansha-h3b 20 วันที่ผ่านมา +2

      ඔයා කියන එක හරි එත් හැම වෙලාවෙම වෙට් කෙනෙක් ගවට ගෙනියන්න අවශ්‍ය නෑ එයගේ හැසිරිමේ වෙනසක් නැත්තම් ගෙදරදිම බෙහෙත් කරන්න . වෙට්ලත් කලත් මැරෙනවනම් මැරෙනෝ අත්දැකිමෙන් කියන්නේ .

    • @thaarithaari6877
      @thaarithaari6877 20 วันที่ผ่านมา +1

      ​@@SashiniHimansha-h3bඒක නම් ඇත්ත. අපේ බලු පැටියට බෙහෙත් විදින්න ක⁣ියල අරන් ගියෙ.අනේ දැන් එයාට කකුල් පන නැ.

    • @nimashagamage1415
      @nimashagamage1415 20 วันที่ผ่านมา +1

      @SashiniHimansha-h3b සාමාන්‍ය ලෙඩ නෙමෙයි , ඒත් එයාගේ ඇගට අපහසුයි කියලා දැනුනොත් අනිවාර්යයෙන් අරගෙන යනවා...මම එයාගේ ජීවිතේ ගැන පොඩිවත් රිස්ක් එකක් ගන්නේ නැ.අපිට වගේම ජිවත් වෙන අයිතිය එයාට තියෙනවනේ.ඒ වගේම අපි එයාලව හදන්නේ අපිට නඩත්තු කරන්න පුලුවන් නිසානේ.අනික මම ගෙදරදි ප්‍රතිකාර කරන්න දන්නේ නැහැ.... එහෙම අසනීප වෙලා 99% මැරිලම ඉදලා ආයේ ගොඩ ආපු සත්තුත් මම ගාව ඉන්නවා , පොඩි ලෙඩ හැදිලා මැරැන අයත් හිටියා.. අත්දැකීමි ගොඩායි... ඉතින් මම එයාලට සලකන්නේ මගේම දරැවන්ට වගේ.... එයාලත් චුටි දරැවෝ.. මෙි මගේ මතේ ... ස්තුතියි ❤️

    • @vital2375
      @vital2375 20 วันที่ผ่านมา

      @@thaarithaari6877 බෙහෙත් විදිම වෙනයි...මේ පැටියාට තුවල වේලා ඉන්නෙ ..

  • @nawodyadissanayake5954
    @nawodyadissanayake5954 20 วันที่ผ่านมา +11

    කාලකණ්නි ගෑනි shampoo ekata 3000 වියදම් කරන්න puluwan සතාට වේච්ච දේ හොද කරගන්න ba pau ahinsakaya ekko hitapu tanatama gihin dapan bn

    • @Janaki-j2s
      @Janaki-j2s 20 วันที่ผ่านมา +4

      Ochchara kiyawanna epa.maha paare saththu happala pana adiddi dala yana. Rataka ledak dukak haduna ma maha paarata saththu wisik karana rataka,
      Oya kathawa sadarana na...
      Mee akka e sathawa wisik nokara adaren bala gannawane.eka ma watinnadda

    • @SL_Dexy
      @SL_Dexy 18 วันที่ผ่านมา +2

      අම්බෝ අම්බෝ උපාසක අම්මෙ😂😂😂

    • @Sadadewdu08
      @Sadadewdu08 16 วันที่ผ่านมา +1

      ​@@SL_Dexy සිරාවටම..උපාසක අම්මගෙ සංවේදීකම වැඩි උන පාරට කාලකණ්නි ගෑණි කියලා comment එක පටන් ගෙන තියෙන්නෙ.😂😂

  • @user-Nirmala123
    @user-Nirmala123 20 วันที่ผ่านมา +9

    කියවන්නේ නැතිව අහින්සක සතාව vet කෙනෙක් ලගට ගෙනියන්න එයත් ඔයාගෙ ලමය වගේම පුන්චි බබෙක් 😢😢

  • @vital2375
    @vital2375 20 วันที่ผ่านมา +6

    මේ ගෑනි හැමදම මොනවා හරි බැනුම් අහන දෙයක්මයි කරන්නේ...😫next video එකේ මොනවා හරි බොරු බයිලා ගහයි පුසා ගැන

  • @Dilkilakshani-s9t
    @Dilkilakshani-s9t 20 วันที่ผ่านมา +12

    දන්නේ නැතුව හරි ඒ අහින්සක සතාට දෙයක් උනා නම් බෙහෙත් අරන් දෙනවා මනුස්සයො හුච හුච ගගා කියවන්නේ නැතුව අනිවාර්යයෙන් බෙහෙත් අරන් දීලා නෑ හැම බෙට්ටක්ම මේකේ කියවන මෙයා අරන් දුන්න නම් ඒකත් කියනවා නේ. සතාට ඉන්න තැන ඉන්න නොදි අරන් ආව දැන් ඒ සතාට දෙයක් උනාම කතා කරලා කියන්නද. මේ ගෑනු නම් මහා අනෙ මන්දා පව් අහින්සක සත්තු.. ඕවා මහ පව් වැඩ හලෝ

  • @AnnPerera-o8u
    @AnnPerera-o8u 19 วันที่ผ่านมา +5

    ගොන් ඇක්ශන් දාණ්නැතුව පූසට බෙහෙත් කරා නම් හරි නේද. එයා කොච්චර වේදනාවෙන් ද ඉන්නෙ. ඇගේ හම පේන්න තරම් පිච්චිලා කියන්නෙ කොච්චර රිදෙන්වා ඇතිද. ඉක්මන්ට එයාට බෙහෙත් අරන් දෙන්න. ෆාමසි වල තියෙනවා ඕවට ක්‍රීම්. නැත්තම් වෙට් කෙනෙක්ට පෙන්නන්න්න

  • @Janaki-j2s
    @Janaki-j2s 20 วันที่ผ่านมา +19

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්වත් මහා ලොකු බිග් ෆෑන් කෙනෙක්වත් නෙවෙයි අක්කෙ.හැබැයි වීඩියෝ එකක් දැක්කොත් බලනවා.අදත් අහම්බෙන් බැලුවා.ඒ බලපු හැම වීඩියෝ එකක ම ඔයාට දහයක් හොද කිව්ව නම් විස්සක් ම පිස්සු ගෑනියෙක් විකාරයක් හෝන්තුවක් කියලා තිබ්බා.සමහර විට ඒවා දකිනකොට ඔයා ඒවගෙන් දුක් වෙනවත් ඇති.සමහර විට බලල හිනාවකින් ඒ කමේන්ට් අමතක කරනවා ඇති.ගොඩක් මිනිස්සු යතාර්තයට හරියට වෛර කරනවා.තමන්ට නැති සරල නිදහස් ජීවිතයක ජීවත් වෙන මිනිස්සුන්ගෙ වැරදි හොය හොයා ම යනවා.ඒ වගේ මිනිස්සු ජීවත් වෙන්නෙ තමන් සර්ව සම්පූර්ණයි කියන මහා ලෝභ මායාවක.ඒ මායාවෙන් මිදෙන්න ඒ මිනිස්සුන්ට ඕනි කමකුත් නෑ.ඒ මිනිස්සුන්ව ඒ මායාවෙන් මුදවන්න ලග ඉන්න මිනිස්සුන්ට ඕනි කමකුත් නෑ.ඉතිම් ඒ වගේ අය තමන්ගෙ යතාර්තයත් එක්ක ජීවත් වෙන එක මගහැරලා ශෝෂල් මීඩීයා වලට කැමරාව ඉස්සරහ රගපාන හරි හුරතල් හරි කියුට් මාරයි කියන ලේබල් ඇලවෙච්ච මිනිස්සුන්ගෙ විදිහට ජීවත් වෙනවා.ඒක නිසා ඔයාගෙ අතිශයෙන් තියෙන ඔය සාමාන්‍ය කම උන්ට මාර මදි පුංචිකමක් අක්කෙ.පාරෙ හැප්පිලා පන අදින බල්ලො පූසො නොදැක්ක ගානට පහු කරන් යන හැප්පිලා සති ගණන් කුණු ගද ගහන මල කුණු ලග නාහෙ ඇගිලි වලින් වහන් යන උන්ට ම අද රිදිලා.හැබැයි ඒ සමහර උන්ට පොඩි දරැවෙකුටත් කියන්න කතාවක් තිබිලා.ඒවා හරි සාදාරණ වෙන්න තිබ්බා ,වෙල්වල ඇලවල් වල මාලු පැටව් අල්ලපු නැති කූබියෙක් කූරෙක්ට අතක්වත් තිබ්බෙ නැති බල්ලෙකුට පූසෙකුට ගලකින් දමල ගැහුවෙ නැති ජීවිතේට මදුරැවෙක් මරපු නැති කෙනෙක් නම්.දරැවට මූසලයි එපා කරපු එකෙක් කිය කියා කියන උන්ටගෙ සත්ව කරැණාව තියා මනුස්සකමක් කොයිද තියෙන්නෙ..
    මිනිස්සු එහෙමයි අක්කෙ.
    උන්ට හොදක් දකින්න බෑ.දවසක හොද තැනකට එන්න.ඔයාගෙ සමහර අඩුපාඩු ඇති ඒවා හදාගන්න.ඒ ඇති.

    • @oursteps8148
      @oursteps8148 19 วันที่ผ่านมา

      ❤❤❤

    • @nilukadamayanthi1516
      @nilukadamayanthi1516 19 วันที่ผ่านมา

      ❤❤❤

    • @senkadeepal8817
      @senkadeepal8817 19 วันที่ผ่านมา

      👍

    • @RushaniImanthika
      @RushaniImanthika 19 วันที่ผ่านมา +2

      Ou ekanam eththa kathawa ..meya karana kiyana dewal harima samanyai ...ewa asamanya widihata penne asamanya minissuntama thamai ...

    • @vibinalone-
      @vibinalone- 13 วันที่ผ่านมา

      janaki kakka dmmada😂

  • @TharushiDevindi-p4m
    @TharushiDevindi-p4m 20 วันที่ผ่านมา +5

    පුස් පැටියා ගැන ඊළඟ විඩියෝ එකෙනේ කියන්න නැත්තම් ඔයාට බැනුම් තාමා .... ඔයා පුසා vet කෙනෙක් ගාවට ගෙනියන්න ..😢😢😢

    • @Chathux_Official
      @Chathux_Official 15 วันที่ผ่านมา

      @TharushiDevindi-p4m පුසා වෙට් කීවෙ

  • @Malumafanikwa
    @Malumafanikwa 20 วันที่ผ่านมา +3

    Akki ane oyage videos walata mama hari asai ❤❤❤ ape kushi patiya hari shok ane ❤❤

  • @MohomadMujee
    @MohomadMujee 20 วันที่ผ่านมา +5

    මල විකාර මුන්ට . ගිහින් ඕකව හදන්න පුළුවන් පවුලක් බලලා දෙන්න. ඒ සතා විද වනවා

  • @Feelings20042
    @Feelings20042 20 วันที่ผ่านมา +4

    Comment section eke inne mara perfect minissu gedara gihin beluwanm penewi

  • @sandunifernando3874
    @sandunifernando3874 20 วันที่ผ่านมา +10

    පොඩි පුසාව pet doctor කෙනෙක් ගාවට අරන් ගියාද ?? බෙහෙත් කරා ද....මොකද උනේ කියලා කියන්න....සතා මාර වේදනාවකින් ඇත්තේ......

  • @yashminethsara
    @yashminethsara 20 วันที่ผ่านมา

    Olaboduwa raja maha vihiyaraya neh ❤ vlog eka lassanai 🎉❤

  • @Rajja_TV
    @Rajja_TV 19 วันที่ผ่านมา +1

    Ane paw oya pus patiya genath haduwa wagema danuwathwa ho nodanuwathwa una waradda nisa dr kenekta pennanna thaama patiyek wenas nopennuwath e hame dewal gateddi uta ridei plz hoda dr kemekta pennala beth aran denna nangi. Uta monawa hari unoth gewala nima karanna bari pawak wei😢😢😢😢😢

  • @sajaniinoka8965
    @sajaniinoka8965 20 วันที่ผ่านมา +8

    ඒ සතාට බෙහෙත් කරන්න අනේ.විකාර කියවන්න එපා

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 20 วันที่ผ่านมา +2

    Duwe pusa wadunanum bick eke.pirith pan tikakwath ihinna pusage tuwala walata jensan vioelt kiyala dam pata behetak tiyanawa .eka genath danna.paw eya.😢

  • @sandunipamodak2720
    @sandunipamodak2720 20 วันที่ผ่านมา +8

    අනේ චුටි පුස් Patiyo සනීප වෙන්න ඉක්මනට ❤😢

  • @chethnasathsarani129
    @chethnasathsarani129 20 วันที่ผ่านมา +2

    😢🥺 අනෙ පූසා හොදින්නම් reply ekk danna

  • @DanushkaSampath-t6y
    @DanushkaSampath-t6y 20 วันที่ผ่านมา +1

    Akka ods pakat aka prais kohomada akka

  • @PrasannaVitharana-e2z
    @PrasannaVitharana-e2z 20 วันที่ผ่านมา +3

    Man meyage video balanne ne eth meka beluwa .......pusek gena kiyala thibunu nisa ........minissu mechchara e sathata adare nisane akke kiyanne beheth tikak aran denna kiyala oya adare nedda oyata duka nedda e petiya gena pau ........mamath saththunta godak adarei ........man ethi karana sathek nam beheth aragena evillath iwarai ........beheth aragaththa nam video ekak danna akke ........balanna oyage video balana ayane kiyanne e aya nethi kara ganna epa ........

    • @Chathux_Official
      @Chathux_Official 15 วันที่ผ่านมา

      @@PrasannaVitharana-e2z මේ ගෑනි මල පෙරේතයි..පේන්නෙ නැද්ද දැක්කමත්..මෙ ගෑනි ලෙඩ උනත් බෙහෙත් ගන්නැතුව ඇති සල්ලි වලට

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 20 วันที่ผ่านมา +2

    ❤❤❤තෙරුවන් සරණයි ජය වේවා සහෝ ❤❤🎉🎉🎉

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 20 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @sandunifernando3874
    @sandunifernando3874 20 วันที่ผ่านมา +23

    එදා පූසා ව අරන් එනකොටම මට හිතුනා මොකක් හරි කර ගනී කියලා....ලොකු පුසටත් ළමයා වෙලාවකට පුදුම වදයක් දෙන්නේ....

    • @SashiniHimansha-h3b
      @SashiniHimansha-h3b 20 วันที่ผ่านมา +3

      පුංචි දරුවෝ සත්තුන්ට හරිම ආදරෙයි එකයි එයලා සත්තුන්ව අල්ලන්නේ සමහර සත්තු කැමති එකට ඔයාට වදයක් වගේ උනාට එක ඒයාට වදයක් නෙවේ. පාරේ කන්න නැතුව ඉන්නකොට ගෙදර ගෙනල්ලා කන්න දිලා බලාගන්න එක කොච්චර දෙයක්ද. පුසට වෙච්චි දේ අහම්බයක් ඒකට එයා පලි නෑ . හැම දේකම හොදක් දකින්න . ඒයාට වෙච්චි දේ හෙට අපිට නොවෙන්න අපි එකෙන් දෙයක් ඉගෙන ගන්න ඔනී .

    • @sandunifernando3874
      @sandunifernando3874 20 วันที่ผ่านมา +8

      @SashiniHimansha-h3b දැම්ම video එකකම තිබ්බා ලොකු පුසව අත් දෙකෙන් ඇදගෙන යනවා...සෙල්ලමට වෙන්න ඇති.... මෙයා එක video කර කර ඉන්නවා.....ඒ සතා අකමැති නම්..සතාට එපා කියන්න කතා කරන්න බෑනේ....මිනිස්සු වෙච්ච අපි දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්න..පැටව් කොහොමත් අම්මාගේ උනුසුම හොයනවා... මාත් ගෙනාවා පංසලක දාලා ගියා පුස් බබෙක්...ගෙනකොට ලොකු තුවාලයක් ...සති දෙකෙන් බෙහෙත් කරලා හොඳ කර ගත්තා...නිදා ගන්නේ ඇදේ...අපි ලගින් යන්නේ නෑ...එයාව රස්නෙට පිරිසිදුව තියනවා... එයාව නාවන්න හොඳ pet shampoo එකක් ගෙනාවා....තාම එළියට වත් දැම්මෙ නෑ . සත්තු හදනවනම් හරියට හදන්න ඕනේ.....පූසන් ගැන නොදන්න දේවල් ගොඩක් හොයලා දැන ගත්තා....
      කුෂි ට හොඳ නෑ කියලා ලොකු පූසා ව රෑට එළියට දානවා කිව්වා මතකයි...පොඩි පූසාව නාවලා වත් නෑ කියලා පේනවා.....සත්තුන් ට හරියට සලකන්න බැරි නම් හදන්න එපා.....

    • @vital2375
      @vital2375 20 วันที่ผ่านมา +1

      ⁠@@sandunifernando3874ඔව් ගොඩක් දවස් වලට මේ ගැනිත් ලමයත් පුසට වද දෙනවා...එක video එකක මේ ගෑනි පුසාගේ නැටට කටේ දගෙන Trumpet 🎺ගනවා වගේ video එක්ක් කරනවා..ගොඩක් කට්ටිය එකට දොස් කියලා තිබ්බා

    • @Personvhilh
      @Personvhilh 20 วันที่ผ่านมา +3

      ආපෝ ගමේ ඇන්ටිලා ටික online ඇවිත්

    • @sandunifernando3874
      @sandunifernando3874 20 วันที่ผ่านมา

      @@Personvhilh 😂😂😂 ei key bord weeraya ....nodanna DeWal Katha nokara hitiya nam hodai

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 20 วันที่ผ่านมา +6

    Ithin ane kiyava kiyava inna apa hari nam a sathava a velama ekka yanna thibbe .oya ekka tharahak na ath oya ochchara viyadam karana eka ohoma ahinsaka patiyekta karanna apa .athvaradimak venna athi ath u vidavanavane oya thuvala valata vishabija giyoth u marei

  • @Hnjawjnz
    @Hnjawjnz 20 วันที่ผ่านมา +1

    හරි උත්සහතයි ඔයා ❤

  • @vineshpeiris9377
    @vineshpeiris9377 20 วันที่ผ่านมา +2

    Pusata beheth aran denna. Paw u widawanawa

  • @Dinuwithlife
    @Dinuwithlife 11 วันที่ผ่านมา

    💛💕💕

  • @shanikaanuradi3192
    @shanikaanuradi3192 19 วันที่ผ่านมา +3

    Pregnant kenekta neda gift pack eka

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 20 วันที่ผ่านมา +1

    Konde temala .danna lamayo shampoo.

  • @Nirashasjayalath
    @Nirashasjayalath 20 วันที่ผ่านมา +2

    Oya Hari swabawikai nngi😊asanipa wela Inna yaluwekda

  • @KauminiAnuththara
    @KauminiAnuththara 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @nilukasadamali2176
    @nilukasadamali2176 20 วันที่ผ่านมา +7

    මලපෙරේතගැහැනියක්

    • @Janaki-j2s
      @Janaki-j2s 18 วันที่ผ่านมา +2

      ඇත්ත තමුන් වගේ තව ගැහැණියක්ට අපහාස කරන උන් මලල පෙරේත ගෑනු තමයි😊බලන්න බැරි නම් ආච්චිට චැනල් එක තිත් තුන මත ක්ලික් කරලා ඩෝන්ට් රෙකමන්ට් දිස් චැනල් දාගන්නකො.හරී ම ලේසී

    • @SL_Dexy
      @SL_Dexy 18 วันที่ผ่านมา +2

      අනේ ආච්චියේ සිල් ඒම ගන්නවද😂

    • @Himaya-e9x
      @Himaya-e9x 7 วันที่ผ่านมา

      අනේ පල හුත්ති යන්න.තොගෙ ඉරිසියාව. තොගෙ තන පුඩුව මිරිකල කඩනව. දැන ගන් පට්ට පදුරු වේසි

  • @RusanduChandul-si3dw
    @RusanduChandul-si3dw 20 วันที่ผ่านมา

    Yapane awa akki.hari kammali.dan thama video eka dakke.whinw ep wel hitye.nallur walata awata eliyata yanna ba.dan wahane.🙂😁

    • @hiruDiwan
      @hiruDiwan 20 วันที่ผ่านมา

      Ahuwe na😂

  • @dinithi1409
    @dinithi1409 20 วันที่ผ่านมา

    ඵ්ක දුන්නේ බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ට🎉

  • @madhus525
    @madhus525 20 วันที่ผ่านมา +1

    pregnant or deit karana yaluwekta gift pack ekak

  • @wasanasandamali6208
    @wasanasandamali6208 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 20 วันที่ผ่านมา +1

    Pregnant friend kenekta neda dunne akke ❤

  • @SumuduKushalya
    @SumuduKushalya 19 วันที่ผ่านมา +1

    Akke hishori walata mokada kale matath awa belos nisa

  • @amalshahashani2788
    @amalshahashani2788 20 วันที่ผ่านมา

  • @chamudipabodya4319
    @chamudipabodya4319 18 วันที่ผ่านมา +3

    Maha mongal geeniyek ane ara pua petiyawa pet doc.kenek lagata ekkan yannw nethun thian innawa😢

    • @Janaki-j2s
      @Janaki-j2s 15 วันที่ผ่านมา +1

      යෝදියෙ දවස් හතරකට කලින් දාපු වීඩියෝ එක බලල උඩු බුරන් නැතුව නරක ද අලුත් වීඩියෝ බැලුවොත්

    • @chamudipabodya4319
      @chamudipabodya4319 15 วันที่ผ่านมา

      @Janaki-j2s 😄😄

    • @vibinalone-
      @vibinalone- 14 วันที่ผ่านมา +1

      @@Janaki-j2smenna puka dena janaki😂😂

  • @sapna-g1j
    @sapna-g1j 20 วันที่ผ่านมา +3

    Chuty pusata amaruda akke 🥺❤️

  • @A.D.Gamage
    @A.D.Gamage 20 วันที่ผ่านมา

    ❤❤

  • @erandinadeesha-l6v
    @erandinadeesha-l6v 20 วันที่ผ่านมา

    Ane nangi pusawa vet kenek lagata ekkagena gihin beheth aran denna

  • @ChamaraNuwan-o2q
    @ChamaraNuwan-o2q 20 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 20 วันที่ผ่านมา +1

    Bheth gaththe nadda.ara thuwala walta bhth danna epi.aga ridenwa athi.penadool ehma denna epa aga ridenwa athi kiuwata.ape hama gyama koitharam ridenwada.e wage thmi e patiyatath.

  • @kyliewini8995
    @kyliewini8995 19 วันที่ผ่านมา +1

    Yogurt දාලා ගිෆ්ට් පැක් එක පෝස්ට් කරාද😮

  • @nimashalunuwila5396
    @nimashalunuwila5396 20 วันที่ผ่านมา +1

    ara gift pack eka dunne pregnant lady knkta

  • @aonemobiles8759
    @aonemobiles8759 5 วันที่ผ่านมา

    පෙග්නෙට් කෙනෙක්ට

  • @shadow23546
    @shadow23546 20 วันที่ผ่านมา

    Akke vlogs diga unata kaman ne. Vege wedi karanna epa😊

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 20 วันที่ผ่านมา +5

    ටිකක් පිලිවලට වීඩියෝ කරන්න ,දුවේ ,,ඔයා අනවශ්‍ය දේ ත් කියනවා

    • @vital2375
      @vital2375 20 วันที่ผ่านมา +4

      දොනිට "පිලිවල "කියන්නේ මොකද්ද කියලා ඉස්සලම අපිට උගන්නන්න වෙයි😩

    • @Himaya-e9x
      @Himaya-e9x 7 วันที่ผ่านมา +1

      අනේ පල නාකි හුත්ති.තොගෙ තන පුඩුව හපල කඩනව
      දැන ගන්.පට්ට වේසි

  • @sakuvlog-official
    @sakuvlog-official 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @WasanaDineshika
    @WasanaDineshika 20 วันที่ผ่านมา +4

    Asanipa ledekuta neda.gift eka yauwe

  • @piyumikathusini-zi2yc
    @piyumikathusini-zi2yc 19 วันที่ผ่านมา +1

    Patiyata beheth aran dila Hoda karaganna beri nam man salli dennam.ilaga video eke patiya gena kiyanna.pau puroganna epa sathata beheth nokara.kushi pitin yai ita passe😢

    • @Janaki-j2s
      @Janaki-j2s 18 วันที่ผ่านมา +4

      ඇත්ත ද නෝනා..
      ඔය මහ පාරෙ දවසට විස්ස තිහ සත්තු හප්පලා පන අදිද්දි දාලා පැනල යන උන්ගෙ ලමයින්ටයි ඒ සක්තු දැක දැක අහක බලන් යන ඔයා වගේ අති උත්තම ගෑනු ප්‍රාණියන්ගෙ ලමයින්ගෙ පිටිනුත් එහෙනම් හෙට අනිත්දම ඒ පව් හේදිලා මකබෑවිල ම යන්න පුලුවන්නෙ.බලාගෙන පරිස්සමට ඉන්න.මොකද මේ අක්කට සල්ලි දෙන්නම් කියන ඔයා නම් ජීවිතේකට ඒ වගේ පාරක ඉන්න සතෙක්ට ජීවිතේ දෙන්න හිතන්නෑ.බොරැ කයිවාරැ😢 නොදැනුවත් කමින් වෙච්ච දේ කියලා ඒ අක්කට උනත් තිබ්බා හම ගැලවිලා මූ කැත සතා සමහර විට මැරෙයි කියල හිමින් සීරැවේ මහා පාරට ඇදල පට්ට පල් ටොම්පච ටිකක් හලල දාන්න.එහෙම කරාද නෑනෙ..අන්න පූස් පැටියා කුලප්පුව හැදිච්ච අලි පැටියා වගෙ අරහෙ මෙහෙ දුව දුව හොද සනීපෙන් ඉන්නවා.දිවට හොරා පොඩි දරැවෙකුට සාප කොරන ඔහේලා වගේ අය දෙයි මේ.............න් කියලා සල්ලි😂බොරැ අනුකම්පාවයි දඩ සාපයි..
      තුච්චයි කුජීතයි😂

    • @Esh96
      @Esh96 5 วันที่ผ่านมา

      @@Janaki-j2sme puka dena janaki siharage ammada😂

  • @vidumini648
    @vidumini648 19 วันที่ผ่านมา +2

    අක්කෙ බෙහෙත් අරම් දුන්නා නේද පුසාට රිප්ලයි එකක් දෙන්නාකා

  • @melanitharushika7565
    @melanitharushika7565 20 วันที่ผ่านมา

    Beheth danna e daruwata maruna nm gaga in nathuwa 🥺

  • @ranasinhearachchi819
    @ranasinhearachchi819 10 วันที่ผ่านมา +1

    Gon ganiya ubata ohoma wunanam kochchara redaida.oya sathata kiyanna bari vedanawakin inne. geniyapan pet doctor kenek gawata.moda kame sankethe

  • @hirukadenuwan9531
    @hirukadenuwan9531 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @chulakshikanchana
    @chulakshikanchana 20 วันที่ผ่านมา

    Yogate eka mokada nopitata damme. E yogate kiyala amathaka unad.

  • @wasantha-br3cb
    @wasantha-br3cb 19 วันที่ผ่านมา +2

    කච කච ගමගේ

  • @someone4351
    @someone4351 20 วันที่ผ่านมา

    YAluwa leda wela naththm yaluwata babek hambannea

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 20 วันที่ผ่านมา

    😢

  • @nathashaweerakoon99
    @nathashaweerakoon99 18 วันที่ผ่านมา +3

    maha moda ganu kenek

    • @Janaki-j2s
      @Janaki-j2s 15 วันที่ผ่านมา

      ඇත්ත😊ඔයාගෙ මූණ දැක්ක ම තේරෙනවාආ මෝඩයි කුහකයි දුශ්ඨයි කියලා.ඒත් ගෑනු කමක් නම් පේන්නෙම නෑ

    • @vibinalone-
      @vibinalone- 14 วันที่ผ่านมา

      @@Janaki-j2sjanaki ubata wena wadak nadda me horikada ganita puka denne😂😂😂 ubath me wagema mala perethayek wennathi😂

  • @prarthananethukalum
    @prarthananethukalum 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DewminiSenarathne
    @DewminiSenarathne 20 วันที่ผ่านมา +1

    😢😢😢

  • @PiyumiNisansala-m4w
    @PiyumiNisansala-m4w 20 วันที่ผ่านมา

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤