අපි අලුත් කෑමක් හදන්න ගිහින් සේරම උතුරල ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 110

  • @thaarithaari6877
    @thaarithaari6877 5 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි ශිහාරා.කියන්න ඕන ටික හරියටම කිවා. රිදුනත් ඔයා ඒවා හිතන්නවත් එපා.ඔයාගේ හිත රිදෙයි කියල ඒ අය හිතුවේ නෑනේ. මොනා.නමුත් මම නම් ඔයාට පට්ට කැමතියි.බුදු සරණයි

  • @pathiragepushpakumara8151
    @pathiragepushpakumara8151 3 ชั่วโมงที่ผ่านมา +17

    අන්තිමට කිවුව කතාවනම් සම්පූර්ණ ඇත්ත අක්කෙ...
    කැමකට වියදම් කරනවනම් ඇදුමකට වියදම් කරනවානම් සතෙකුට වියදම් කරන්න බැරි නැ...
    Respect ❤

    • @thiwankamadumal7913
      @thiwankamadumal7913 ชั่วโมงที่ผ่านมา +1

      දදදදදදඤඤඤ තුළ දදදදද😊දඳදදධදදධදදධදදදද තුළ තද තත් ඳඳ😊ඤඤ😊😊ඤ

    • @thiwankamadumal7913
      @thiwankamadumal7913 ชั่วโมงที่ผ่านมา

      දදදදදදඤඤඤ තුළ දදදදද😊දඳදදධදදධදදධදදදද තුළ තද තත් ඳඳ😊ඤඤ😊😊ඤ

    • @thiwankamadumal7913
      @thiwankamadumal7913 ชั่วโมงที่ผ่านมา +1

      දදදදදදඤඤඤ තුළ දදදදද😊දඳදදධදදධදදධදදදද තුළ තද තත් ඳඳ😊ඤඤ😊😊ඤ

  • @a.liyanage7340
    @a.liyanage7340 4 ชั่วโมงที่ผ่านมา +8

    අනේ චූටි පූස් පැටියට ඉක්මනින් සුව වේවා 🙏

  • @Janaki-j2s
    @Janaki-j2s ชั่วโมงที่ผ่านมา +5

    යාලුවනේ..
    මේ අක්කගෙ හොද දකින කට්ටියක් ඉන්නවා නේද?
    අදින් පස්සෙ ඔය කුල්ල කුජීත කුප්ප කුපාඩි කමේන්ට් දාන් එන උන්ව අපි එකකු වෙලා කපල ම දාමූ..
    එහෙම නොකරපු නිසයි සමහර ගෑනු පුංචි කුශීටත් අවලම් කතා කියන්නෙ.
    ඔයාලට පුලුවන් නම් ඒ වගෙ කමේන්ට් දැක්ක ම උන්ව චාටර් කරල ම දාන්න.
    එච්චරයි❤

  • @anya__0212
    @anya__0212 5 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාලට බුදු සරණයි❤️
    පූස් පැටියට ඉක්මනට සනීප වෙන්න ඕනි🙏

  • @dinithi1409
    @dinithi1409 5 ชั่วโมงที่ผ่านมา +10

    කොණ්ඩෙට බෑන්ඩ් ඵක දාලා සුදු ටීෂර්ට් ඵකට ඩෙනිමක් ඇන්ඳොතින් ඔයා ඇත්තටම පූජාබාත් වගේ ලස්සනයි

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 4 ชั่วโมงที่ผ่านมา +7

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව.අද හිතුන මොනවහරි ලියන්න.ඔයා හරිම උත්සාහවන්ත,කතාවට වගේම හැම දේටම දක්ශ හොඳදුවෙක්.චූටි දුවත් ඒවගේමයි.ඒපින්කම බලල මමත් අනුමෝදන් උනාසාදු,සාදු,සාදු,ඔයාල හැමෝටම තුණුරුවන් සරණයි.ඔයවයසට ඔයවගේ පින්කමක් කරන්නත් හැමෝටමබෑ.සසර පුරුද්ද තියෙන්න ඕන.

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 15 นาทีที่ผ่านมา

    ඔය එක එක උන් කියන එවා ගනන් ගන්න එපා අනේ.ඔයා දයිර්‍යමත් දරුවෙක්.❤

  • @poojanvlogs5058
    @poojanvlogs5058 4 ชั่วโมงที่ผ่านมา +5

    කරන දේවල් හැමදේම ඇදේට පේන කට්ටියකුත් ඉන්නවා.. මොකක් හරි අඩුවක් හොයාගන්නවමයි.. අනේ මන්දා..හොදකුත් දකින්න ..හැමෝම සර්ව සම්පූර්න නෑනේ. අතපසුවීම් වැරදීම් වෙනවා.. ඒවා කියලා දෙන්න අනිත් කෙනාගේ හිතරිද්දන්නැතුව ❤

  • @Malee_Soysa
    @Malee_Soysa 59 นาทีที่ผ่านมา +1

    🥰🥺❤ කිටී පැටියාට ඉක්මනින්ම සනීප වෙන්න ! 🎀💗 ශිහාරා අක්කායි පවුලේ හැමෝමයි හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න ඕනී 🥺🥰 කුෂී බබාටත් සුබ අනාගතයක් වේවා ! 🐰💗🎀 මගේ favourite youtube channel එකක් 💜️🙈 හැමදාම ඔයාලා එක්ක ඉන්නවා ආදරෙයි 💗🎀

  • @Hasith640
    @Hasith640 4 ชั่วโมงที่ผ่านมา +8

    ඕවා ඔහොම තමයි ශිහාරා වැරැද්දක් තියේනම් ඒක පෙන්නලා දෙනවා වෙනුවට ඇද හොයන අය වැඩී. ඕවා ගනන් නොගෙන ඔයාගේ ගමන යන්න.

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 14 นาทีที่ผ่านมา

    Adare katahada shok ❤❤❤❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මන්ද නංගි ඔයාට මම නම් ගොඩක් ආදරෙයි මොකද මට හිතෙනවා ඔයා හරිම හොඳ නිහතමානී කෙනෙක් කියලා❤❤එක එක්කෙනා දකින විදිහ ඉතින් වෙනස් නේ.....ඒ මොනවා උනත් මම නම් ඔයාට හරිම ආසයි බොරු සෝබන ඔයා ළග නැහැ ලොකුම දේ තමයි ඔයා ඉන්නේ ඔයා ඉන්න විදිහට අනිත් අය වගේ මාවා පන්නේ නැහැ😊😊😊

  • @Nirashasjayalath
    @Nirashasjayalath 2 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏

  • @cACspar1125
    @cACspar1125 6 ชั่วโมงที่ผ่านมา +4

    Ane kushi cute anee

  • @Ruk3471
    @Ruk3471 4 ชั่วโมงที่ผ่านมา +2

    අක්කා දැන් හරි සරළයි ❤️😌

  • @sakuvlog-official
    @sakuvlog-official 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane theruwan srani akka❤

  • @Janaki-j2s
    @Janaki-j2s ชั่วโมงที่ผ่านมา +2

    😊 අවසානෙට හොද පණිවිඩයක් දුන්නා හැමෝට ම.
    මීට අවුරැදු දහයකට විතර කලින් අපේ ගෙදර හිටියා තැබිලි පාට තඩි ම තඩි පූසෙක්.එතකොට මම පොඩී.ඒ පූසාගෙ කාලෙකට කන ලගින් තුවාල එනවා.අපේ ගමේ පශු වෛද්‍ය ඒකකයක් ඒ කාලෙ නෑ.ඉතිම් මට මතකයි අපෙ අක්කලා තුවාල හැදිච්ච මුල් කාලෙ එක එක ජාති ගෙනත් ගෑවා.හැබැයි හොද උනේ ම නෑ.පූසාඔලුව ඇල කරන් නොකා නොබී ජරා ජීර්ණ වෙලා හිටියෙ.ඉතිම් ඒ වෙලාවෙ අපෙ අම්මා කලේ ලුණු වතුරට මිරිස් කුඩු එකතූ කරලා ඒ තුවාලෙට දැම්ම එක.එදා අපි අම්මා එක්ක කරහත් උනා.හැබැයි අක්කෙ පුදුමේ කියන්නෙ දවස් දෙකකින් ඒ තුවාලෙ. වේලිලා පූසා හොදට ඇවිදල කාලා බීලා හිටියා.එදා තමයි අපිට තේරැනේ අම්මා සතාට කලේ බෙහෙතක් කියලා.සමහර විට මේ කතාවට කවුරැ හරි සාප කරන්නත් පුලුවන් මොකද මේ චැනල් එකට කමේන්ට් කරන්නෙ අමුතු උද්දච්ච අදහස් තියෙන මිනිස්සුනේ.හැබැයි මම ඒ අත්දැකීම එක්ක දැන ගත්තා ලුණු වතුරට දාපු මිරිස් කියන්නෙ ඒ සත්තුන්ට හොද බෙහෙතක් කියලා.දැන් අවුරැදු ගානක් ගියා.ඒ පූසා වයසට ගිහින් මැරැනා.ආයි පූසො ගෙනාවෙ නෑ.ඒත් පස්සෙ කවුරැ හරි ගෙදරට ගෙනත් දාලා කලු පූස් පැටියෙක් ව.ඒ සතාගෙ යටි තොල කුණු වෙලා තිබ්බෙ.ගදත් ආවා.මම එදා අම්මා කරපු දේම කරා.ඒ වෙලාවෙ ටිකක් කෑ ගැහුවත් ඒ සතාගෙ දවස් තුනකින් තුවාල වේලුනා.හැබැයි තොලෙන් භාගයක් තිබ්බෙ නම් නෑ.එදා ඉදන් මැරෙනකම් ම ඒ සතා මම එක්ක පුදුම ආදරෙන් හිටියෙ.හැබැයි හරි බයානක සතෙක් එයා නම්.කොහෙන් හරි සර්ප පැටියෙක් හොයා ගෙන අරන් එනවා.ඒ කරලා කනවා ගොඩක් ම කරවල්ලු.ඉතිම් ඒ කාලා ආපහු කට කුණු කර ගන්නවා.එතකොට මම කරෙ අර ප්‍රතිකාරෙමයි.දානකම් එයත් ඉන්නවා.ඒක වේදනාවක් උනා නම් කවදාවත් ඒ සතා එහෙම ඉන්නෑ.
    ඔයා මේක කියනව කෙනෙක් නම් ඔයාගෙ බල්ලගෙ,පූසගෙ තුවාලයක් තියෙ නම් ප්‍රතිකාර කරන්න සල්ලි නැත්තම් මේක කරන්න.වේදනාවක් දෙන අරමුණෙන් නෙවෙයි ඉක්මනින් සනීප වෙන්න හිතන්.හැබැයි අනතුරක් වෙලා අත පය බිදුන අයට එපා.මොකද මේක තුවාල වලට විතරයි

    • @Janaki-j2s
      @Janaki-j2s ชั่วโมงที่ผ่านมา

      ටිපර් පාක් කරන්න එන අයට මේක කියන්නෙ.අද මිනිස්සු කාර් එකක් අරන් දෙහි ගෙඩියයි මිරිස් කරලයි ඒක ඉස්සරහින් එල්ලුවට ඉස්සර කරත්ත වල ඒ විදිහට දෙහි මිරිස් එක්ක පොඩි කහ කෑල්ලක් එල්ලුවේ ගමන් වලදි හරකගෙ කකුල් තුවාල උන වෙලාවවට දෙහි ඇබුලෙන් මිරිස් අබරලා ගාන්න.ඉතිම් ඒක නොදැන අද කාලෙත් ඕක එල්ලන් වාහන වල යන මිනිස්සු ඉන්නවා😊ඒ වගේ ම අපෙ දකුණතේ ඇගිලි කැපුනම ඉක්මනට සනීප වෙන්නෙත් අපි කෑම ගද්දී ලුණු මිරිස් තුවෑලෙට එකතු වෙන නිසා

  • @shanikamadu7727
    @shanikamadu7727 ชั่วโมงที่ผ่านมา

    Man kamathima kenk oya hamadama vedio balanawa ane baba hambenna iddi oyage Vedio baluwe oyage hospital eke vlog athatama mata mara wadagath una hamadama adrei shihara dawasak dinanma oni charithayak oya dawasaka hambemu me punchi lankawe kohe hari api budu saranai oyata❤❤❤❤❤

  • @Madu-p9h
    @Madu-p9h 30 นาทีที่ผ่านมา

    Harima lassanai bs

  • @hirukadenuwan9531
    @hirukadenuwan9531 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා ගොඩක් අවන්ක නිහතමානී කෙනෙක් .ඔයාට සුබ පතනවා....❤❤❤❤❤

  • @Rajja_TV
    @Rajja_TV ชั่วโมงที่ผ่านมา

    Nangi hithe shraddawa wagema kiripidu haddaddi aniwaryen mukawaadam daanna suda waradawaa hithanna epa hode. Oyata kamathi nisai kiyanne❤❤❤❤❤

  • @Rashani_nav
    @Rashani_nav ชั่วโมงที่ผ่านมา

    අක්කා පන්සල් ඇදන් ගිහින් තිබුන විදිහ හරි චාම් ලස්සනයි එහෙම❤..කට්ටිය හිත රිදෙන්න comment දානවා නම් ඔයා ඔය ටික කිව්වට මොකද අනේ වෙන්නේ😊

  • @tmm3709
    @tmm3709 4 ชั่วโมงที่ผ่านมา

    Math oyalage pin anumodan wenawa🙏🙏🙏 e wagema happyt ikmanin hoda wenna kyl prathtana karanawa🥰

  • @oursteps8148
    @oursteps8148 4 ชั่วโมงที่ผ่านมา +2

    Pansalata adapu widiya lassnai dr ada ❤❤❤

  • @craftsforall4337
    @craftsforall4337 3 ชั่วโมงที่ผ่านมา +1

    hamadama oyage videos balanawa akke. samaharu innawa hama deekama adupadu hoyana aya. hariyata ee minissu sarwa sampuurnayi wage anik ayage ada hoyanna balan inne. samaharu video eka balannema adayak hoyannada koheda. eewa mukuth satheekata ganan ganne nathuwa oya me yana gamana apitath aadarshayak. 🤩

  • @dilaniudari1460
    @dilaniudari1460 5 ชั่วโมงที่ผ่านมา +2

    Nice keep it ❤❤😊

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu math anumodam wenawa sathutin siyathin kala pinak see. Obatada yahapathakma wewa nangooo

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @asiriperera5328
    @asiriperera5328 5 ชั่วโมงที่ผ่านมา +1

    👍neyamai,kewuwa tekanam nango,oyata Budusaranai.❤

  • @shanudipiysha9869
    @shanudipiysha9869 3 ชั่วโมงที่ผ่านมา +1

    🍃🍃🍃🍃🍃

  • @nimmiii99
    @nimmiii99 6 ชั่วโมงที่ผ่านมา +7

    හරිම ලස්සනයි කොණ්ඩෙට බෑන්ඩ් එක දැම්මා ම ❤

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 5 ชั่วโมงที่ผ่านมา +5

    Sadu sadu sadu
    Oyala me karaganna pine mahimayen niduk nirogi wewa.karana kiyana raki raksha diunuwen diunuwata pathe wewa.sathuta ithirewa.
    Adarei❤❤❤❤

  • @jagathwelikala4309
    @jagathwelikala4309 2 ชั่วโมงที่ผ่านมา

    Oya kauda kiyala denila thiyenne naga..aththatama oya diriya kellwk.akeka Aya sithana pathana vidi wenas, a Nisa owa ganan Ganna apa...oyage gamana oya yahapath chethanawenoya kemathi vidiyata yanna.oya dinanawa dawasaka loweth nethi wenna..Meka man kiwwa kiyala hodata mathaka thiyagannako..jayen jayama wewa oyata..bs

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 ชั่วโมงที่ผ่านมา +1

    Mewa karanakota udu viyan badala.kata awaranaya karala.danaya pisenna ona.

  • @KosalaMaduwanthi-dt7wf
    @KosalaMaduwanthi-dt7wf ชั่วโมงที่ผ่านมา

    🙏🙏sadu sadu sadu

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 41 นาทีที่ผ่านมา

    Akka oya owa pahadili karanna one na api dannawa oya saththunta godak adarei kiyala podi puso bike asse nitharama ringanawa ape gedarath ohoma siddiyak wela pusage konda kaduna nitharama yaddi balanna akka oyalage bike eka ge athule thiyana nisa ayeth ringanna puluwan

  • @AsithaRoshan-t2t
    @AsithaRoshan-t2t 2 ชั่วโมงที่ผ่านมา

    Lassana video ekak man skip nokara okkoma beluva harima sathutui

  • @Hithuwakkarayaoficial
    @Hithuwakkarayaoficial 5 ชั่วโมงที่ผ่านมา +2

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane...harima sathutui eka ahuwama

  • @nishanishdhi7185
    @nishanishdhi7185 4 ชั่วโมงที่ผ่านมา +1

    🌼🌼 🙏🙏🙏

  • @Blackygirl-y6y
    @Blackygirl-y6y 6 ชั่วโมงที่ผ่านมา +2

    First වීඋස්❤😂

  • @sandunifernando3874
    @sandunifernando3874 51 นาทีที่ผ่านมา

    අනේ....පුස් පැටියා තාම පොඩි නිසා මාසෙකට පාරක් වත් doctor ගාවට ගෙනියන්න...පොඩි නිසා ලෙඩ වලට ඔරොත්තු දෙනවා අඩුයි නේ....පනු බෙහෙත් අනිවා දෙන්න ඕනේ doctor ගෙන් අහලා....තුවාලය හොඳ උනාම නාවන්න...normal shampoo, සබන් වලින් නාවන්න එපා.....pet shampoo එකක් ගන්න.....chemical නැති natural shampoo එකක් නම් ගොඩක් හොදයි....එක පාරක් නැව්වට පස්සේ ආයි නාවන්නේ මාස 3 , 4 පස්සේ....නිතරම නෑව්වොත් එයාලගේ skin එකේ තියන natural oil එක ගිහිල්ලා skin problems එනවා....අනික පූසන්ට dry food එච්චර හොඳ නෑ...wet food තමා ගොඩක් හොඳ.....මාත් පුස් බබෙක් හදනවා.... TH-cam , internet එකෙන් මාත් හොයලා දැන ගත්ත විස්තර ටිකක් කිව්වේ.....තව ගොඩක් දේවල් තියනවා...ඔයත් පොඩ්ඩක් හොයලා බලන්න....මොකද ගෙදර සතෙක් හදනවා නම් ගෙදර අයට දෙන සැලකිල්ල ඒ සත්තුන් දෙන්න ඕනේ නේ....මගේ පුස් බබත් හරියට රස්නේ හොයනවා....පොඩි පැටව් කොහොමත් අම්මාගේ රස්නෙට ගුලි වෙලා නේ නිදියහනේ .... පුස් බබා ඇදේ නිදියන් නේ....ඔයා පැටියට තුවායක් ,රෙදි දෙක තුනක් දාලා රස්නෙට හදලා දෙන්න......😊

  • @HasiniSashikala
    @HasiniSashikala ชั่วโมงที่ผ่านมา +1

    මන් ඔයාගෙ වීඩීයොත් බලනව ඔයාලගේ ගෙවල් ලගම ඉදලත් මට තාම ඔයා එක්ක කතා කරන්න හම්බුන්නෑනේ කුශී බබයි අම්මයි එක්ක නම් කතා කරනව හම්බුනාම ඔයාවත් හම්බෙයිනේ මට❤

  • @Eranda.
    @Eranda. 6 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 5 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @DEWMINIRUBASHI
    @DEWMINIRUBASHI 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 ชั่วโมงที่ผ่านมา

    Mokadda danaya.🙏🌺

  • @Ni_17ae
    @Ni_17ae 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaSampath-t6y
    @DanushkaSampath-t6y 5 ชั่วโมงที่ผ่านมา +2

    Akki husband nedda oyage 🫶🌎 oyata godaak pin sidda wenawa siyalu dee hariyanna 🫶🌎🫶🌎🫶🌎budusaranai

  • @DimalshaPipun
    @DimalshaPipun 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj ชั่วโมงที่ผ่านมา

    පූසො තුවාල උනහම කොහොඹ තෙල් ගානව දුව.මගේ පූසන්ට මම ගාලතියෙනව.තව ටිකක් හොයල බලන්න.

  • @dewja2063
    @dewja2063 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-NawoNawo
    @user-NawoNawo 2 ชั่วโมงที่ผ่านมา

    ඉක්මණින් හොද වෙයි අක්කෙ පූ මැණිකට මං ගාවත් ඉන්නෝ ඔය වගෙ මැණිකෙලා තුනක්

  • @himashishd1796
    @himashishd1796 6 ชั่วโมงที่ผ่านมา +32

    පූස් පැටියගෙ තුවාල වල පරාක්‍රම කියල බාම් එකක් තියෙනව ඒක ගාන්න

    • @SachiniDinushikamunasinhage
      @SachiniDinushikamunasinhage 5 ชั่วโมงที่ผ่านมา

      Ou eka godak hodayi ikmanin thuwale velenawa akke

    • @nikini-g8x
      @nikini-g8x 4 ชั่วโมงที่ผ่านมา

      Prarakkramabahu gamm

    • @tharuamarasiri287
      @tharuamarasiri287 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් මේක ගොඩාක් හොදයි අපේ පූස් පැටියත් ටකරමකට කපාගෙන ඇවිල්ලා ලොකු තුවාලයක් තිබ්බා.ඒක හොද වෙනකම්ම උදේ හවස පරාක්‍රම තමයි ගෑවෙ ඉක්මනට හොද වෙනවා ඒකට

    • @tharusilva2460
      @tharusilva2460 3 ชั่วโมงที่ผ่านมา

      බව්වන්ට හොඳයි ද?

    • @tharuamarasiri287
      @tharuamarasiri287 2 ชั่วโมงที่ผ่านมา

      @@tharusilva2460 මං නම් හිතන්නෑ ඒක අවුලක් වෙයි කියලා.ආයුර්වේද නිශ්පාදනයක්නෙ.තුවාල එහෙම සත්තුන්ගෙ විතරක් නෙවෙයු අපේ වුනත් හරි ඉක්මනට වේල්නවා.

  • @KauminiAnuththara
    @KauminiAnuththara 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @JayaminAchini
    @JayaminAchini ชั่วโมงที่ผ่านมา

    𝘔𝘈𝘔𝘈𝘛𝘏 𝘱𝘢𝘵𝘵𝘢 𝘢𝘴𝘢 𝘤𝘩𝘢𝘳𝘪𝘵𝘩𝘢𝘺𝘢𝘬 𝘰𝘺𝘢 𝘣𝘴 𝘢𝘬𝘬𝘦

  • @WasanaDineshika
    @WasanaDineshika 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane akkiyo pusata beheth karanda gaga walaluna ayata penda onna ohe pusata beheth karana krnda ekka yna video ekkuth karanda .nattan ninda yna ekak na.upasaka set ekata...😅

  • @Blackygirl-y6y
    @Blackygirl-y6y 6 ชั่วโมงที่ผ่านมา +1

    Akka reply oni❤

  • @PrasannaVitharana-e2z
    @PrasannaVitharana-e2z ชั่วโมงที่ผ่านมา

    Ane eyata ikmanata sanipa wanna ona ........

  • @ushmikafernando
    @ushmikafernando 6 ชั่วโมงที่ผ่านมา

    First comment ❤

  • @SamadiDinushika
    @SamadiDinushika 6 ชั่วโมงที่ผ่านมา +1

    Nangi pus patiyata khomada? Doctorta pennuwada🐈

  • @ishani2335
    @ishani2335 5 ชั่วโมงที่ผ่านมา +1

    Kawa batar walin d dmme

  • @HansiGaming22
    @HansiGaming22 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤🙏

  • @dula3889
    @dula3889 5 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි අක්කේ ඇපල් දාන්නේ 🤔

  • @ShalikaSubodani-l5h
    @ShalikaSubodani-l5h 5 ชั่วโมงที่ผ่านมา +1

    ,🙏🙏🙏🙏🙏🙏

  • @Shiranfernando1
    @Shiranfernando1 5 ชั่วโมงที่ผ่านมา +2

    👁️ 👃🏻 👁️ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Esh96
    @Esh96 2 ชั่วโมงที่ผ่านมา +1

    ටොයිලට් එකට යන එක විතරයි නැත්තෙ😂

    • @Chathumitharushika
      @Chathumitharushika ชั่วโมงที่ผ่านมา

      Anith kttiya krn vlogs wala athii ned ?

    • @Janaki-j2s
      @Janaki-j2s ชั่วโมงที่ผ่านมา +1

      මේකනෙ බොට අසහනේ කියල අක්කා මොනා කරන්නද?
      උබ ගෑනියෙක් නම් රෙන වලාවට කණ්ණාඩියක් අරන් පල.
      පිරිමියෙක් නම් බොගෙ මෝ හරි නි හරි රෙන්න යන වෙලාවක දොර ඇරල බලපිය😊හොද වෙයි අසහනෙ

    • @Chathumitharushika
      @Chathumitharushika ชั่วโมงที่ผ่านมา +1

      @@Janaki-j2s ow ...respect dear oyt♥️

  • @Rose-xo8mx
    @Rose-xo8mx 4 ชั่วโมงที่ผ่านมา +5

    බොරුවට පන්සල් ගිහින් දාන මාන දුන්නට වැඩක් නෑ ලෝකෙට පේන්ඩ ඔය පුසට බේත් ටිකක් අරන් දෙන්න

    • @nimeshasandamini7028
      @nimeshasandamini7028 4 ชั่วโมงที่ผ่านมา +4

      video eka iwra wenkm blala comment krnna 😐

    • @hiruDiwan
      @hiruDiwan 3 ชั่วโมงที่ผ่านมา

      Ane ane tho puka denne nathuw ipdn😂

    • @nirosh1234u
      @nirosh1234u 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂video eka hariyata balala inna comment karanna kalin.manussayekta agillak dik karanna kalin hodata hoyala balala inna

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 3 ชั่วโมงที่ผ่านมา

      පලයන් යන්න තොගේ අමාරුවට කොහිළ අලයක් බස්සගනිං

    • @DisnaLiyanage-h1q
      @DisnaLiyanage-h1q 3 ชั่วโมงที่ผ่านมา +4

      දාන මාන වලට නිග්‍රහ කරන්න හිතෙන්නෙත් පවට...පිනට නිග්‍රහ කරන්න එපා..ඒක අකුසලයක්.

  • @PabodaSathsarani-f7j
    @PabodaSathsarani-f7j ชั่วโมงที่ผ่านมา

    ❤🙏

  • @Spsrvdrna
    @Spsrvdrna ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @DeepaniPerera-v4x
    @DeepaniPerera-v4x 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️

  • @LakmaliPerera-w2k
    @LakmaliPerera-w2k 4 ชั่วโมงที่ผ่านมา

  • @DewminiSenarathne
    @DewminiSenarathne 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @HasiniBulathsinhala
    @HasiniBulathsinhala ชั่วโมงที่ผ่านมา

    ❤😊

  • @readwellenglish1
    @readwellenglish1 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 13 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @DewminiSenarathne
    @DewminiSenarathne 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @NimaniKawshlya-ic2qr
    @NimaniKawshlya-ic2qr 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @SankalpnaEhalepola
    @SankalpnaEhalepola 59 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @Miyu27-f2z
    @Miyu27-f2z 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏