විශ්වය පාලනය කරන්නෙ කවුද? | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @ShyamaleeBasnayaka
    @ShyamaleeBasnayaka 4 วันที่ผ่านมา

    උන් වහන්සේට පළමුවද, දෙවනුවද, තෙවනුවද මාගේ නමස්කාරය වේවා. අපි වගේ අයට දර්මය දේශනා කිරීමට උන් වහන්සේට චිරාත් කාලයක් හැකි වේවා....කවදා හරි දවසක උන් වහන්සේව මනසින් නොව දෑසින් දැක නමස්කාර කිරීමට හා දානයක් දීමට මට හැකි වේවා.......
    සාදු........සාදු.......සාදු.........

  • @nuwanchandana735
    @nuwanchandana735 หลายเดือนก่อน

    මේ දර්මය ඉක්මනින්ම වැට හී නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 5 หลายเดือนก่อน +4

    උන්වහන්සේ දවසක මට මුණ ගැසේවා 🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 2 หลายเดือนก่อน

    උන් වහන්සේ හමුවී ම අහම්බයක් නොවේ .මෙපින් බලෙන් ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සුව ලැබේවා

  • @janakanilantha1034
    @janakanilantha1034 5 หลายเดือนก่อน +2

    උන් වහන්සේ ගේ දේශනාවන් භාහිර ශබ්ද වලින් තොරව ශ්‍රවණය කරන්න දෙන්න පුළුවන් ද, හිත විසිරෙනවා මගේ.. තෙරුවන් සරනයි හැමෝටම ...

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 5 หลายเดือนก่อน +4

    සම්බුද්ධ ශාසනය තුළ පහළ වූ නියම රහතන් වහන්සේ ඔබ වහන්සේයි.

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 5 หลายเดือนก่อน +3

    නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධ ස්ස🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා දර්ම සාකච්ඡාව ක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏සවාමින වහන්ස ....ඔබවහන්සේ බොහෝ කල් නිදුක් නිරොගි සුවයෙන් සුවසේ වැ වාසය කරත්වා .....🙏🙏🙏🙏🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 หลายเดือนก่อน

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 5 หลายเดือนก่อน +3

    මම 2024/04/13 දින කිරිවෙහෙරට ගියා ගියපු වෙලාවේ කිරිවෙහෙර වන්දනා කර උන්වහන්සේ මෙනෙහි කර අශිර්වාද ප්‍රර්තනා කරා!!!

    • @maheshnavodya2505
      @maheshnavodya2505 5 หลายเดือนก่อน

      Swamin wahanse wada idine koheda kiyanwada

    • @g.g.lakshanranjana5386
      @g.g.lakshanranjana5386 4 หลายเดือนก่อน

      මම දන්නෙත් නැ .නමුත් උන්වහන්සේ සිහිකර බුදු පියානන් වහන්සේ වන්දනා කරන්නන අශිර්වද ලැබෙයි. මම උන්වහන්සෙගෙ බන අහන්නෙ මිට අවුරුදු 7වැඩි මම හිතන්නෙ

    • @desilvachandrika2271
      @desilvachandrika2271 3 หลายเดือนก่อน

      ​@@maheshnavodya2505කුරුණෑගල පැත්තේ

  • @janakanilantha1034
    @janakanilantha1034 5 หลายเดือนก่อน

    උන්වහන්සේ ගේ ආනුභාවයෙන් පරම සත්‍යයේ අවබෝධය වෙතෙට ක්‍රමක් ක්‍රමයෙන් ලංවේවා...

  • @gunendrakannangara8990
    @gunendrakannangara8990 4 หลายเดือนก่อน

    අපිට වීර්ය අඩු ළුකයි ප්‍රශ්නෙ.උන්වහන්සෙට නිදුක් නිරෝගී චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබෙනවා!🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 5 หลายเดือนก่อน +1

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏⚘️⚘️⚘️⚘️❤️

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 3 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @samadikari5806
    @samadikari5806 5 หลายเดือนก่อน

    Uthum sangharathnayata maage namaskaaraya wewa🙏🙏🙏

  • @UmaUma-l5b
    @UmaUma-l5b หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    🙏❤🙏

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 หลายเดือนก่อน +1

    මට කොහොමද උන්වහන්සේ ව බැහැ දකින්න පුලුවන් ? Please 🙏

  • @kumarikeerthisingha6310
    @kumarikeerthisingha6310 5 หลายเดือนก่อน

    සාදු සාදු

  • @sudathrohana2655
    @sudathrohana2655 5 หลายเดือนก่อน

    Unwansewa dakinna lebewa

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    ❤❤

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 5 หลายเดือนก่อน

    Sadu sadu sadu.oba wahansegen mage jeewethe newa ගන්නට dawasak uda wewa.උතුම් maha sa radun laga mn prarthana karanawa.mage akama aramuna wana mage පවුලේ ayata me උතුම් bududahama තුළට aran mage jewethe ath harennata eda ලැබේවා .oba wahsnse aka etuwannata mata asherwadaya karana sekkwa.nirwanaya අවබෝධ wewa.

  • @sandayadesaram1688
    @sandayadesaram1688 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madufernando1559
    @madufernando1559 5 หลายเดือนก่อน

    මම ත් ඒ අතර ඉන්නවා හදවතින්ම

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx 5 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 หลายเดือนก่อน +1

    ඉතින් බලන්න කෝ ඔය කාන්තාවන් උන්වහන්සේ එක්ක දර්ම සාකච්ඡා කරන්නේ ,,ඇයි මෙහෙනින් වහන්සේ නමකට අවස්ථාව ක් දෙන්න කාරැණික නොවන්නේ .....

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 5 หลายเดือนก่อน

    Sadu.Sadu.Sadu.

  • @thanujathewarapperuma7827
    @thanujathewarapperuma7827 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 5 หลายเดือนก่อน

    🙏🙏🙏