සිත මාව රවට්ටනවා… | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 9 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේ වගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ ටිකක් අහන්න තරම් මං සසර පින් කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 8 หลายเดือนก่อน +3

    Sadhu sadhu

  • @HasithaNuwan-hw2fy
    @HasithaNuwan-hw2fy 25 วันที่ผ่านมา +1

    මෙ ස්වාමින්වහන්සේ මුන ගැසෙන්න මටත් වාසනව ලැබෙවා..

  • @GeethaniSaroja-x7w
    @GeethaniSaroja-x7w 19 วันที่ผ่านมา

    මොනතරම් ධර්ම සාකච්ඡා ඇසුවත් මොකක්දෝ අඩුවක් නොසෑහෙන බවක් හැමදාම තිබුණා .මගේ ජීවිතයේ කරන ලද මහා පිනකට ඔබ වහන්සේගේ ධර්ම අසන්නට ලැබුණා.අද මට නොසෑහෙන බවක් නැහැ.අඩුවක් දැනෙන්නේ නැහැ.මම හෙමින් සකස් වෙනවා.ඔබ වහන්සේ දැනුවත් කිරීමෙන් සසර ගමන නිමාකරන පිනමට ලැබේවා !ඔබ වහසේට දහස් ගණන් මිනිසුන් සුවපත් කරන්නට හැකිවේවා!ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා!දීඝායු වේවා! 🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 หลายเดือนก่อน +3

    පුදුම තරම් සතුටක් දැනේනවා හොයපු දෙයක් ලැබුනා උන්වහන්සේටත් මෙ අමා දිය දන්දෙන ඔබටත් සදාතන නිවන ලැබේවා

  • @ChandraNandanie
    @ChandraNandanie 9 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාධු!🙏සාධු!🙏සාධු!🙏මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +3

    මෙවන් දේශනාවක් අහන්න තරම් මේ සිත කොච්චර නං පින් කර ඇද්ද..සාදු සාදු සාදු.උන්වහන්සේගෙන් ගැටලුවක් හෝ දහම් කරුණක් අසා දැනගන්නේ කෙසේදැයි දන්වන්නේ නම්.... උපකාරයක්. ඔබ වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා

    • @spr1692
      @spr1692 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ලොකු පිනක් තියෙන්න ඕනි.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ආර්යන් වහන්සේට නමස්කාර වේවා ......

  • @77smad57
    @77smad57 14 วันที่ผ่านมา +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන කියන්න පුලුවන්ද කාට හරි පින් 🙏🙏 මට හම්බෙන්න ඕනි 😢🙏

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා සාඨු සාඨු සාඨු 🙏🙏🙏

  • @thakshilaeshanthi8520
    @thakshilaeshanthi8520 7 หลายเดือนก่อน +2

    සසර කළ මහා පිනකට ඔබ වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබෙනවා.සිත නිවෙනවා..ඒ මග යාමට උත්සාහ කිරීමේ සිතුවිලි පහළ වෙනවා.මොහොතක් ගානේ ඇතිවන කුසල අකුසල සිතුවිලි වල අනිත්ත්‍ය බව දැනෙනවා .රාජකාරි ලෞකික ජීවිතය තුළ හැකි පමණින් යම් උත්සාහයක නිරත වෙනවා.මෙම ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට සලස්වන උතුම් කලණ මිතුරු සැමට ධර්මාවබෝධය ලැබේවා !!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @padminisilva7853
    @padminisilva7853 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු පියානනි 🙏

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 3 หลายเดือนก่อน +1

    SADU SADU SDUU

  • @anomasilva5651
    @anomasilva5651 9 หลายเดือนก่อน +1

    බුදුපියාණෙනි මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 9 หลายเดือนก่อน +1

    සාදු..සාදූ...සාදු.....

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @eshantv7810
    @eshantv7810 9 หลายเดือนก่อน +1

    Rahathan wahanse namak...sadhu sadhu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd 3 หลายเดือนก่อน

    Mee Uthum Darmayata Magee Namas Karaya we vaa

  • @disnafernando338
    @disnafernando338 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @IndraniPathirawasam-ig9lz
    @IndraniPathirawasam-ig9lz 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @nimmiherath899
    @nimmiherath899 9 หลายเดือนก่อน

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @arunasrilanka1987
    @arunasrilanka1987 9 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @sandayadesaram1688
    @sandayadesaram1688 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @WMJayasena-n8y
    @WMJayasena-n8y 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @myredmi501
    @myredmi501 9 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @anushkaperera2032
    @anushkaperera2032 5 หลายเดือนก่อน

    Me swamin wahanse laga sasun gatha wenna mata thiyana thanak inna thanak danwanna.. pin sidda wenawa

    • @niwan-dakimu
      @niwan-dakimu  5 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ email ලිපිනය සදහන් කරන්න. උන්වහන්සේව සම්බන්ධ කරගන්න තොරතුරක් ලබා දෙන්නම්. තෙරුවන් සරණයි!

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @evaranjanie5701
    @evaranjanie5701 9 หลายเดือนก่อน +1

    කවුරුන් හෝ පින්වත් කෙනෙක් ආනාපානසති භාවනා පිලිබඳව ඇති දේශනා අනුපිලිවෙල මට එවන්න කියලා ඉල්ලීමක් කරනවා,පින් සිදුවේවා !🙏

    • @niwan-dakimu
      @niwan-dakimu  9 หลายเดือนก่อน +1

      1. th-cam.com/video/IcT2AsPv94Y/w-d-xo.html
      2. th-cam.com/video/rrdqqXPaPkc/w-d-xo.html
      3. th-cam.com/video/lQ__fkdnC10/w-d-xo.html
      4. th-cam.com/video/GtjsiICmgqk/w-d-xo.html
      5. th-cam.com/video/lWgpoo5js3s/w-d-xo.html
      6. th-cam.com/video/ViGKZCbnjSM/w-d-xo.html
      7. th-cam.com/video/oBznj_Ps9fE/w-d-xo.html
      8. th-cam.com/video/T6kb4ReKEeI/w-d-xo.html
      9. th-cam.com/video/7cz8wcjMBH4/w-d-xo.html
      10. th-cam.com/video/XeoDuJXGN-s/w-d-xo.html
      11. th-cam.com/video/SREV-D_xl0s/w-d-xo.html
      12. th-cam.com/video/2CQj6olyhtg/w-d-xo.html
      13. th-cam.com/video/Hlz9OYjWi-g/w-d-xo.html
      තව දේශනා මේ සම්බන්ධව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා, නිවන් දකිමු චැනලයේ මුල්ම වීඩියෝ වලට ගිහින් බලන්න පොඩ්ඩක්. තෙරුවන් සරණයි!

    • @thirdumpire7350
      @thirdumpire7350 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 4 หลายเดือนก่อน

      නිවන් දකිමු app එකක් තියනවා

  • @sudathrohana2655
    @sudathrohana2655 9 หลายเดือนก่อน

    Namaskara wewa

  • @sriwanthiudenika
    @sriwanthiudenika 9 หลายเดือนก่อน

    Obawahanseta namaskaraya wewa

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go หลายเดือนก่อน +1

    Get woll

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @spr1692
    @spr1692 3 หลายเดือนก่อน +1

    මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.පුතෙක් වුණොත් මේ ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි කරනවා.අනේ ඒ දේ කරන්න මට හැකිවේවා....
    දරුවෙක්ට දෙන්න පුලුවන් ලොකුම සහ වටිනම දේ පැවිද්ද කියල හිතෙන්නෙ.තව තවත් ඉපදෙන්න ඕනි නෑ.අපි විඳපු දුක් දරුවො විඳින්න ඕනි නෑ.ගෞතම බුදුන් වහන්සේ වැඩ ඉන්නව.ඉතින් තවත් හිතන්න දෙයක් නැහැ.
    උදේ හවා ප්‍රාර්ථනා කරන්නෙ දරුවට ධර්මය අවබෝධ වෙලා මේ භවයෙම පිරිණිවන්පාන්න ලැබේවා කියලා.
    🙏🙏🙏🙏🙏

  • @sudathdissanayaka7389
    @sudathdissanayaka7389 7 หลายเดือนก่อน

    මාගෙ නමස්කාරය

  • @PETSWORLD-9985
    @PETSWORLD-9985 9 หลายเดือนก่อน +1

    උන්වහන්සේගේ ගෝලයෙක් වීමට පුලුවන්ද?

    • @ඍෂි-ඬ8ද
      @ඍෂි-ඬ8ද 9 หลายเดือนก่อน +1

      Puluwan

    • @Justam.sandar
      @Justam.sandar 2 หลายเดือนก่อน

      ​@@ඍෂි-ඬ8දKohomd

    • @123sudarshana
      @123sudarshana 16 วันที่ผ่านมา

      ​@@ඍෂි-ඬ8දkohomada

  • @nimmiherath899
    @nimmiherath899 9 หลายเดือนก่อน +2

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 8 หลายเดือนก่อน +1

    Sadhu sadhu

  • @maleeshalakshani8200
    @maleeshalakshani8200 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe8030 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏