ජපන් බෙරවලින් අනුර පිළිගනී. අනුරට අමුතුම තාලයේ පිළිගැනීමක් ජපානෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ජපන් බෙරවලින් අනුර පිළිගනී. අනුරට අමුතුමතාලය පිළිගැනීමක් ජපානෙන්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 220

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 2 หลายเดือนก่อน +75

    ❤❤❤ කියන්න වචන නැ මේ තමයි මාලිමාවෙ ගැම්ම ❤❤❤ ජපානයේ සිටින අපේම සහෝදරයන්ට ගොඩාක් ස්තුතිය

    • @sunilsemasinghe5563
      @sunilsemasinghe5563 2 หลายเดือนก่อน +1

      ඔබසැමට මාගේ ප්‍ර නාමය ❤❤❤❤❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 2 หลายเดือนก่อน +74

    පක්සය කුමක්වුවත් නිවැරදිව දියුනුව ලබනවානම් කුහක නොවි සතුටු වෙයල්ලා අපි ඔක්කොම මනුස්⁣සයොයි මාලිමාව නියමයි

  • @theonesl9063
    @theonesl9063 2 หลายเดือนก่อน +57

    ජපානයේ සිටින අපේ සියලුදෙනාටම හදපිරි උත්තමාචාරය! ඔබ සියලුදෙනාගේම ඉදිරි වැඩකටයුතු සාර්ථකවේවා !

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +60

    ජපානයේ වෙසෙන ශ්‍රිලාංකික සහෝදර ජනතාවට අපේ ආචාරය .❤❤❤❤❤❤❤❤❤

  • @sugathsuriya
    @sugathsuriya 2 หลายเดือนก่อน +30

    ශ්‍රී ලාංකික ජාතියට මග කියන නිකැළැල්, අවංක, බුද්ධිමත්, නායකත්වය.... ❤️
    ස්තුතියි ජපානයේ සහෝදරත්වය ට....

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +57

    අනුර ඇතුලු.සියලුම දෙනාට ජයවෙිිවා

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 หลายเดือนก่อน +15

    ජය වේවා,ජපානයේ වෙසෙන් අපේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාට ගොඩක් ස්තූතියි ,,,❤❤ මාලීමාවට ජය වේවා ❤😘🥰🇱🇰🇱🇰🇱🇰

  • @manelkannangara5147
    @manelkannangara5147 2 หลายเดือนก่อน +26

    ජයවේවා!! ජයවේවා !!! මාලිමාව සාදා දිනෙවා!!! ජපානයේ ශ්‍රීලාංකික ඔබ සැමට ස්තුතියි..❤❤❤🎉❤❤❤

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 2 หลายเดือนก่อน +34

    අනාගතය ගැන පේන සියලු මිනිසුන්ගේ එකම පැතුම මාලිමාවේ රජයක් පිහිටුවීමටයි

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน +2

    රදලකම ඉවර කරන්න ජපානය සියලු දෙනාම ටම ස්තූතියි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ප්‍රනාමය මාලිමාවට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර ජනතාව

  • @WijesundaraNanda
    @WijesundaraNanda 2 หลายเดือนก่อน +30

    අනුර පුතේ මට මේ තරම් සතුටක් දැනුනා නම් ඔයාගෙ අම්මට මොන තරම් සතුටක් ඇති ද ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ශාවයි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +15

    අපේ අනාගත ජනාදිපති අනුර කුමාර දිසානායක සහොදරය නිර්මලය්, අභීතය්, ශ්‍රේශ්ටය්, ජනහිතවාදි,බහුශෘතය්, පිදිය යුතු නායකයෙක් . ආසියාවේ කතිකත්වයේ රන් පලස හිමි ඔහුටය්. ජය වෙවා මාලිමාවට . ඔබ සැමට ජෙසු පිහිටය් ,බුදු සරනය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @PushpaRathna-fo6wu
    @PushpaRathna-fo6wu 2 หลายเดือนก่อน +1

    ඇත්ත මයි , පක්ෂ බෙදයකින් තොරව මෙවැනි දෙයක් දකින්න ලබිම සතුටක් !ජය වෙව

  • @roshannaweesha19481
    @roshannaweesha19481 2 หลายเดือนก่อน +23

    ඡයෙන් ඡය මාලිමාවට❤❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 2 หลายเดือนก่อน +26

    අැත්තටම අවංක ගතිගුන ති ෙන ෙහාර ෙබාරැ නැතිව රටක් කරනඅනුරට තමයි පුලුවන් ජය ෙවිවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @hemalathamenike1960
    @hemalathamenike1960 2 หลายเดือนก่อน +11

    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!!❤ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    මාලිමාව ට ජය වේවා!!!
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hildachar
    @hildachar 2 หลายเดือนก่อน +5

    මාරම ලසසනයි ❤❤❤❤❤❤❤❤කියන්න වචන නැ❤ හදවතේ නායකයාට ජයෙන් ජය
    ජපානයේ සිටින සැමට ස්තුති❤❤❤

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 หลายเดือนก่อน +1

    Thanks for all participants and all organizers.

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +4

    සමස්ථ ඡපානයටම ස්තුතිය. අපගේ නායකත්වයේ පිලිගැනීමට!

  • @ajanthakumari119
    @ajanthakumari119 2 หลายเดือนก่อน +1

    සහෝදර සහෝදරියන් හැමෝටම ප්‍රණාමය.හැමෝම චන්දය දාන්න ලංකාවට එන්න හොඳේ.ජයවේවා.ආදරෙයි හැමෝටම.🧭👍♥️🧭👍♥️🧭👍♥️🧭👍♥️🧭👍♥️🧭

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 2 หลายเดือนก่อน +6

    මොනම පක්ශයක කෙනෙක් ට වත් නොතිබුණු අවස්ථාවක් මාලීමාවට ජයවේවා ❤❤❤❤

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 2 หลายเดือนก่อน +15

    ජයවේවා හැමෝටම

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 2 หลายเดือนก่อน +15

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 2 หลายเดือนก่อน +10

    ජපානයේ සිටින ලාංකීය මිතුරනේ ඔබේ දෑතේ තිබෙන ඇගිලි ගණනට ඔබේ මිතුරන් මාලිමාවට දිනාගමු. එයයි අපේ වගකීම. අප්පා සතුටුයි ජයවේවා මාලිමාවට!

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 2 หลายเดือนก่อน +4

    ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට කූරුනෑගල අපේ උණුසුම් ශුභපැතුම්.... ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා....❤❤❤❤❤❤

  • @nihalranjithhettiarachchi2838
    @nihalranjithhettiarachchi2838 2 หลายเดือนก่อน +5

    සහෝදරත්වයේ ජනතාවට ජයෙන් ජයම වේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

    ජපානයේ වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.💪🏾💪🏾💪🏾
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 2 หลายเดือนก่อน +13

    ජාතික ජනබල වේගයට ජයවේවා හැමෝටම ජයවේවා, ආදරෙයි....... ඊට වඩා කියන්න වචන නෑ , හැමෝටම දෝරෙ ගලන ආදරයක් පපුකැනැත්තෙන් ගලාගෙන එනවා. ...❤❤❤

  • @nishadiperera9160
    @nishadiperera9160 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා මාලීමාවට ජයවේවා ... මෙම සමුළුව සංවිධානය කරපු සහ සහභාගී වූ සියලු දෙනාටම 🙏🙏🙏. 💪💪💪🧭🧭🧭❤️❤️❤️

  • @Don.p.w
    @Don.p.w 2 หลายเดือนก่อน +1

    අපේ නායක දිසානායක සහෝදරයාට ජයග්‍රහණය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජපානයේ සිටින ශ්‍රී ලාංකික සැමට අපගේ උත්තමාචාර්්‍ය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🇱🇰 ජෙසුපිහිටයි අල්ලා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramisha3270
    @ramisha3270 2 หลายเดือนก่อน +12

    ජයවේවා 🎉🎉❤❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 2 หลายเดือนก่อน

      Gods bless you all ❤❤❤❤❤very beautiful lovely best wishes for everything many wish thanks🤝🤝🤝🤝🤝🤝🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🙏🙏🙏🙏🙏🙏🤝👭👭👭👭👬👬👬👬🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +8

    ජයවේවා ජයවේවා

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +6

    රටටජාතියට ශ්‍රිලාන්කික ජනතාවට ආදරයකරන අනුරවැනි පුතෙක් බිහිකල දෙමව්පියන්ට තෙරුවන්සරනයි.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน

    සියලුම දෙනාටම බුදු saranai .🙏🙏🙏🙏🙏

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර මහතා අැතුලු සියලුම පක්ෂයේ දෙනාට මගේ රටෙිි ශ්‍රී ලාංකික ජනතාවටත් මහා විශ්වයේ අාශිර්වාදය අාරක්ෂාව ලැබි දියුනු රටක් කරා යැමට හැකිවෙිිවා මාලිමාවට ජයෙන් ජයම වෙිිවා. ❌🧭❌🧭❌🧭🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 หลายเดือนก่อน +5

    කාගේත් ආසිර්වාදය මාලිමාවට ....❤❤❤
    විශ්වයේ ආශිර්වාදයත් අනුර පුතේ ඔබට තමා 💯💯💯👍👍👍
    ඔබට ජය ....👏👏👏🧭🧭🧭

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 หลายเดือนก่อน +1

    විසිස්ටයි.ජවිපෙ.කමිටුව.ජයවෙිවා

  • @AntonyAbeynayake
    @AntonyAbeynayake 2 หลายเดือนก่อน

    ජයම වේවා

  • @indikalasantha-z2b
    @indikalasantha-z2b 2 หลายเดือนก่อน

    Jaya niyatai සහෝදරයා

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +1

    මෙවන් පුතෙකු අපේ රටට දායාද කරපු දෙමව්පියන්ට විශ්වයේ අාශීර්වාදය ලැබේවා

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 หลายเดือนก่อน

    ගැමිම.ඉදිරියටම

  • @gayantech2179
    @gayantech2179 2 หลายเดือนก่อน +10

    සජියා එහෙම ගියානම් උත් ඔතෙන්ට පැනලා බෙර ගහනවා 🤣🤣

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 2 หลายเดือนก่อน

      😀😀😀

    • @thusitharathnayaka099
      @thusitharathnayaka099 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @LumbiniDharmadasa
      @LumbiniDharmadasa 2 หลายเดือนก่อน

      එයාට ජපන් පුලුවන්! 😅

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Dilshan1989
      @Dilshan1989 2 หลายเดือนก่อน

      සජිත් ගියානම් යන්නෙ අපේ රටේ විපක්ෂනායකයා විදිහට රාජ්‍ය ත්‍රාන්තිකව, රාජ්‍ය ගෞරවය ඇතිව එහෙනම් සජිත්ව පිලිගන්නේ ජපාන රජයෙන්..මේ පකඩයාට කොහෙන්ද රාජ්‍ය ත්‍රාන්තික පිලිගැනීමක් ලැබුනේ..😂🖕

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 2 หลายเดือนก่อน +2

    මේවා දකිද්දී බල්ලෝ උඩ බුරනවා ඇයි මේවගේ පිළිගන්නේ කව්ද අනාගගේ අපේ රජ තුමා ජයවේවා ජයවේවා සහෝදරයා

  • @nuwannelum1639
    @nuwannelum1639 2 หลายเดือนก่อน +7

    ජයවේවා රතුමකරා.

    • @chathuryasilva6865
      @chathuryasilva6865 2 หลายเดือนก่อน

      රතු මකර නෙවෙයි රතු තරුව

  • @amaldesilva6826
    @amaldesilva6826 2 หลายเดือนก่อน +8

    Ape Anura sahodarayata jaya vewa, Ape mawbimata jaya vewa, Budu saranai.

  • @Samanpradeep87
    @Samanpradeep87 2 หลายเดือนก่อน +1

    අනුර කියන්නේ ත්‍රේන්ඩ් එකක් හලෝ.....❤❤❤❤❤❤🧭🔥💯

  • @SunilShantha-s4g
    @SunilShantha-s4g 2 หลายเดือนก่อน

    ඇත්තම ආඩම්බරයි ඔබ ගැන

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน

    Jayen ජයග්‍රහණය ලැබේවා .🧭🧭🧭👍👍👍🤴🤴🤴

  • @maryfernando6685
    @maryfernando6685 2 หลายเดือนก่อน

    අපේ අනාගත ජනාධිපති තුමා ඇතුළු ජපානයේ වෙසෙන අපේ සිංහල ජනතාවට අපේ ස්තුතිය .ජය වේවා මාලිමාවට .ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ...

  • @kumarans-s7c
    @kumarans-s7c 2 หลายเดือนก่อน

    ලස්සනයි .. 🎉 ලස්සනයි .

  • @SanathMahanama-ch3lk
    @SanathMahanama-ch3lk 2 หลายเดือนก่อน +2

    Api dina iwarai ජයවේවා

  • @nishadifranando2529
    @nishadifranando2529 2 หลายเดือนก่อน

    හරිම satutui ජයවේවා අනුර සහෝදරයා ❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 หลายเดือนก่อน +3

    අද විජෙවීර ගමනායක හිටියා නම් මොනතරම් සතුටු වෙයිද ඒ අයට මෙ තාක්ෂණය තිබුන නං තව අපි එක්ක

  • @linabas9007
    @linabas9007 2 หลายเดือนก่อน +1

    Arigato Arigato lovely Japanese friends ❤
    Jayawewaa Malimawata 🙏❤️

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 2 หลายเดือนก่อน

    අනෙ හරිම සතටුයි.අපෙ අනුර කුමාරයට.❤❤❤❤❤❤

  • @gaminiranasingha6256
    @gaminiranasingha6256 2 หลายเดือนก่อน

    විදෙස් ගත අපි සියලු දෙනාම මාලිමාවට ❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 หลายเดือนก่อน

    නියමයි ❤

  • @NgSarath
    @NgSarath 2 หลายเดือนก่อน +5

    අපේ රටේ දේශපාලන පක්ෂයේ නායකයෙකුට මෙවැනි පිලිගැනිමක් ලැබිමත්රටට ගෞරවයක් අපේ පන්තියේ එකෙකු මෙහෙම ලැබිමට විරැද්ධ වෙන්නේ අමනයෙක් විතරයි

    • @SriyaniD
      @SriyaniD 2 หลายเดือนก่อน

      ❤🎉

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 หลายเดือนก่อน

    නව පුනුරුද යුගය අරමිභ කරමු
    ජයවෙිවා මාලිමාවට

  • @b.l.g.swarnasiri6214
    @b.l.g.swarnasiri6214 2 หลายเดือนก่อน

    ඇත්තටම සතුටීයි මාලිමාවට ජයෙන් ජයම වෙවා

  • @amkchandrika987
    @amkchandrika987 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉nnpයටජයවේවා🎉ජපානේ අපේ සියලු දේනාට දිර්ග ආයුස ලැබේවා අපි greece🎉🎉🎉😊

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน +2

    අනුර කුමාර අපේ රජ කුමරුවනි ඔබට මාගේ සීර්ශ ප්‍රනාමය හද පිරි බැතින් පුද කර සිටිමි . ඔබේත් මගේත් ලක් මව ඔබ දෙස නිහතමානීව ඒත් ආඩම්බරයෙන් බලා සිටී

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน

    ජයවේවා AKD !ජයවේවා මාලිමාවට !❤❤❤❤❤

  • @DonGamini-f8s
    @DonGamini-f8s 2 หลายเดือนก่อน +3

    මාතෘ භූමියේ වාසනාවට බිහිවු එකම නායක AKD.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @sarathkumara4475
    @sarathkumara4475 2 หลายเดือนก่อน

    සහරාන්ට, ජයවේවා මාලිමාව ජයවේවා.

  • @gunasenagunasinghe7577
    @gunasenagunasinghe7577 2 หลายเดือนก่อน

    අපේ ආදරනිය නායකයා ට ජයවෙිවා .මාලිමාවට ජයවෙිවා .

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +2

    පදුමආදරයක්❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 2 หลายเดือนก่อน

    අනාගත ස්‍රීලන්කාවෙ ජනාධිපති අනුර කුමාර සහෝදරයාට තෙරුවන් සරනයි .සිහිනෙන්වත් කිසිදු කරදරයක් නොවේවා .මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ජපානයේ සිට්න සියලුම ස්‍රීලාන්කික ජනතාවට ජයවේවා තෙරුවන් සරනයි

  • @kapila1110
    @kapila1110 2 หลายเดือนก่อน +3

    සහෝදර ජනතාවට අපේ ප්‍රනාමය ,ජපානෙ සැමට

  • @RamyalathaLKG
    @RamyalathaLKG 2 หลายเดือนก่อน

    මේ පිළිගැනීම ප්‍රසංසනීයය යි ජයවේවා

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර ජනතාව

  • @pothuwilagepradeep1472
    @pothuwilagepradeep1472 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 2 หลายเดือนก่อน +1

    Apita thiyena sathuta kiya ganna baha . Harima lassanai.
    Srilanka Japan friendship ekata ape pranamaya ❤❤❤

  • @deepaniranasinghe1689
    @deepaniranasinghe1689 2 หลายเดือนก่อน +1

    ජාතික ජනබලවේගයට ජයවේවා ⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน

    රට බාරයි නූඹට පූතේ.
    💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
    අනාගතේ ඔබයි අපේ.

  • @muditharanawaka6257
    @muditharanawaka6257 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤
    AKD ජනාධිපති කරමු
    👑️👑️👑️👑️👑️👑️👑️👑️
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ireshalakmini4327
    @ireshalakmini4327 2 หลายเดือนก่อน +3

    කුහක වෙන්න එපා බුද්දියෙන් බලපල්ලා

  • @bandulavejeratna
    @bandulavejeratna 2 หลายเดือนก่อน

    ජපානය වගේ ලංකාව දියුනු කිරිමට nppයට සක්තිය දිරිය ලැබෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gamingපඹයා-s9f
    @gamingපඹයා-s9f 2 หลายเดือนก่อน

    මෙහෙම පීලිගැනීමක් ලංකාවේ කාටවත් නෑ මාලිමාවට ජය ❤

  • @sajeevaniepriyanka4553
    @sajeevaniepriyanka4553 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .bera වාදන ya..❤💐🧭

  • @sunildewa5046
    @sunildewa5046 2 หลายเดือนก่อน +2

    අපි මෙි පාර මාලිමාවට .

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน

    අපේ මවුබ්මට ආදරේ කරන්න ජපානයේ සුන්දර.ලාංකිකයන්.රටට ජයක් මාලිමාව ජයම ජය වේවා ❤❤❤❤❤

  • @MadukaPeiris-fy4dv
    @MadukaPeiris-fy4dv 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @fukuoka9695
    @fukuoka9695 2 หลายเดือนก่อน

    ❤❤

  • @AnandaWanniarachchie
    @AnandaWanniarachchie 2 หลายเดือนก่อน

    ජාතික ජනබලවෙගයට ජයවෙවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน

    NPP❤❤❤ ජයවේවා !! AKD❤❤❤❤❤ 💐💐💐

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 2 หลายเดือนก่อน

    අනුර සහෝදරයා මෙලොවට දායාද කල දෙමාපියන් දෙපලට කොතරම් සතුටක් ඇතිද...අනේ ඒ සියළු දෙනාටම විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා

  • @Hemanthabandanage
    @Hemanthabandanage 2 หลายเดือนก่อน +1

    ලෝකයම එක මිටට ,මාලිමාවට ජයවේවා ,ජාතික ජනබලවේගෙට ජයවේවා .

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +1

    Woou 💔 💔 💔 💔 💔 💔 malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @prabhathwittachchi
    @prabhathwittachchi 2 หลายเดือนก่อน +1

    කුහක නොවී දැන්වත් ඇත්ත ඇතිසැටියෙන් පිලිගමු..මෙවර ජාති ආගම් පාට පක්ෂ බේද ඉවතලා මාලිමාවට අනුර කුමාර දිසානායක සහෝදරයාට රටේ අනාගතය වසර 5 කට හෝ අවම වශයෙන් බාරදෙමු…❤❤❤❤❤❤

  • @NokiaKumari
    @NokiaKumari 2 หลายเดือนก่อน

    Akd jaya wewa

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 2 หลายเดือนก่อน

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +1

    තඹුත්තේගම රතු තරැව, ජය වේවා මාලිමාවට ❤❤

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @priyanidhammika7862
    @priyanidhammika7862 2 หลายเดือนก่อน +2

    Ape rate ape tharuna nayakayata 🎉🎉❤❤malimawata 🎉🎉🎉❤❤❤jayaweewa ❤️ jayaweewa 🎉❤jayaweewa ❤❤❤❤❤

  • @KalaheSusantha
    @KalaheSusantha 2 หลายเดือนก่อน +3

    Malimawata jayawewa ❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 2 หลายเดือนก่อน

    Amazing organising by our Sri Lankans we proud of all sri Lankans who living in Japan.❤❤❤❤

  • @Hemanthabandanage
    @Hemanthabandanage 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා