eps topik කොරියන් exam එකේ ප්‍රස්තාර ටික ගොඩ දාන්න අවශ්‍ය වැදගත්ම වචන සෙට් එක🤞✍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Thank you for watching this video.
    Please subscribe! ❤️
    / @lckorean ✅
    ⭕ කොරියන් නිවරදිව උගනිමු.🇰🇷
    ⭕ ඔබේ අදහසත් Comment කරන්න
    ⭕ Learn Korean language
    ⭕ Comment your opinion
    ______________________________________
    Dilshan Kulathungha.
    University of Kelaniya (BA) Korean Language/Linguistic/Mass communication
    Diploma in Korean Language
    Diploma in Mass Communication (SLBC)
    ______________________________________
    ⭕ FOLLOW ME ON SOCIAL
    TikTok: www.tiktok.com...
    ______________________________________
    ⭕ Special Credits
    TH-cam Audio Library
    ______________________________________
    #lckorean
    #eps_topik_exam
    #South_Korea

ความคิดเห็น • 124

  • @dineshamadhumali7184
    @dineshamadhumali7184 6 หลายเดือนก่อน +23

    අනේ 선생님 ඔයාට 너무 고맙습니다 .. මම මේ දාන වීඩියෝ වලින් ගොඩක් ඉගෙනගන්නවා.මට 5.29 විභාගෙ, මේ දේවලින් මට සර් නිසාම තව ලකුණු 5ක් හරි ගන්න ලැබේවා... සමත් වෙන්නයි ඕන.ඒ හීනෙට යන්න මෙහෙම උදව් කරනවට සර්ට ගොඩක් පිං...

    • @tharushiperera3412
      @tharushiperera3412 6 หลายเดือนก่อน +3

      Good luck 😍👌

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +4

      ජයෙන් ජයම වේවා පුතාටත් සියලුම දෙනාටත්..

    • @Irushadush
      @Irushadush 6 หลายเดือนก่อน +1

      මටත් 5.29 එක්සෑම්

    • @dineshamadhumali7184
      @dineshamadhumali7184 2 หลายเดือนก่อน

      @@Irushadush විභාගෙ ලිව්ව ද,ලකුණු කීයද,මම 115යි.

  • @PANCHI2513
    @PANCHI2513 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර් 🥺❤ ඉල්ලපු විඩියෝ එක දුන්නට ❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      ජය වේවා මගෙ පුතේ

  • @lckorean
    @lckorean  6 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම ජය වේවා

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt หลายเดือนก่อน +1

    Thank you sar❤❤❤

  • @kawminisewwandi1831
    @kawminisewwandi1831 6 หลายเดือนก่อน +1

    Godak vatina vidiyo ekak ❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී මගෙ පුතේ

  • @Madukadilrukshi-j9c
    @Madukadilrukshi-j9c 6 หลายเดือนก่อน +1

    සර්ට ගොඩාක් පිං .. 🙏🙏

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි පුතේ

  • @AmeeraMadushanka-r6w
    @AmeeraMadushanka-r6w 21 วันที่ผ่านมา

    Back ground music aka nathuwa karanna sir.atakota gdk pahadili

  • @nishicover1419
    @nishicover1419 6 หลายเดือนก่อน +2

    ane sir anek prasna waladith enna puluwan pothe nethi wachana gena video ekak gennakooo ❤😢😢.prasna 40ma cover wena widiyata.exam lagai😢

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි පුතේ ගේන්නම් ඉක්මනින්න

  • @DisnaKumarasinghe-d1l
    @DisnaKumarasinghe-d1l 6 หลายเดือนก่อน

    නියමයි සර් .සර් විඩියො එකක් දානකම් බලන් ඉදියෙ ඇත්තටම වටිනවා.ගොඩාක් ස්තූතියි සර්❤😊 ප්‍රස්තාර ප්‍රශ්නෙට ලකුනු 5ම් ශුවර්😊❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      අනිවාරෙන් ගන්න

  • @udayangaudayanga8757
    @udayangaudayanga8757 2 หลายเดือนก่อน +1

    සර් මට දෙවනි වටේ එක්සෑම් ඒ කියන්නෙ හෙට ඩේට් දාන්නෙ ක්ලාස් එකේ තාම පාඩම් ටික වත් කවර් කරලා නෑ මම තනියම තමා දැන් කරන්නෙ සර් අර ඇප් එකේ තියෙන පේපර් හා ප්‍රශ්න ටික මම කරනවා ඊට අමතරව පාඩම් හැටේ ම වචන පාඩම් කරනවා සර්ගේ වීඩියෝ බලලත් කරනවා......ගොඩක් පිං සර් ❤❤❤ මං කරන විදිය සාර්ථක ද? සර්

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ඔව් පුතා නියමයි ඔයා මගෙ tik tok එකෙන් පනිවිඩයක් එවන්නකො පුතා මට

  • @VikumPrabhath
    @VikumPrabhath 6 หลายเดือนก่อน

    සර් නියමයි අපි බලනවා විඩියො තව දාන්න තව දෙල් ටිකක් එකතු කරලා දාන්න ඔය චොමිබු කොටස් වගෙ දෙවල් .❤❤❤❤ .

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතෙව්

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 หลายเดือนก่อน +4

    Said #මම_හිතනවා_ඔයා_ලකුණු_200/200_#ගනියි_කියලා. (I feel it 🙂😍)

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +3

      ඔයා දිනාවි පුතේ ජයෙන් ජය වේවා

    • @KasunRocx
      @KasunRocx 6 หลายเดือนก่อน

  • @nethuchanna
    @nethuchanna 6 หลายเดือนก่อน +2

    ඉල්ලපූ විඩියෝ එක ආවා. ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      පුතාට ජය වේවා

  • @SadinaPrabodani
    @SadinaPrabodani 6 หลายเดือนก่อน +2

    Mara watina vidio ekak sir ❤ tnx sir

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      අනිවාරෙන් පාඩන් කරගන්න පුතේ

  • @Omesh-nl8ys7ee8l
    @Omesh-nl8ys7ee8l 4 หลายเดือนก่อน +1

    Watina video ekak❤

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      ඔබට ජය වේවා

  • @user-123Thakshi
    @user-123Thakshi 5 หลายเดือนก่อน

    Ape sir... godaaak pin.. katahada kochcra ahuwath epa wenme ne. Hodata mathaka hitinawa.. godaak pin sir.❤❤❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 3 หลายเดือนก่อน

    සර් නම් ඇත්තටම සුපිරි ❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      පුතා ස්තූතී

  • @HansaniMadushika-fp5ve
    @HansaniMadushika-fp5ve 6 หลายเดือนก่อน

    exame ekama focuse krla sralwama me pahdili kirim kranawta thnk u sir..❤❤❤thwa godaaak vedio genna

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී පුතා

  • @chamabro4377
    @chamabro4377 6 หลายเดือนก่อน

    නියමයි සර් ප්‍රස්ථාර ප්‍රශ්නත් කරමු 😍🙏

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරමු පුතේ ..

  • @ChalatMalani
    @ChalatMalani 5 หลายเดือนก่อน

    මට මැයි 4 exam සර් ස්තූතියි මේවා කියලා දෙනවාට

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ජය වේවා මග්ව් පුතේ

  • @s.l415
    @s.l415 6 หลายเดือนก่อน

    Sir ප්‍රස්තාර ප්‍රශ්න ටිකක් දාන්න ඒව කියල දෙන්න , ඒ වගේ වීඩියෝ දාල තියනවන්ම් සර්ගේ ඒවගෙ ලින්ක් එක දාන්න පුලුවන් ද

  • @KAMALHearth
    @KAMALHearth 6 หลายเดือนก่อน +3

    සර් අනිවාර්යයෙන්ම ප්‍රස්තාර ප්‍ර්ශන කීයක් එනවද??

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      පුතා 4 ක් හෝ 5 ක්

  • @surendra.jayalath
    @surendra.jayalath 6 หลายเดือนก่อน +1

    Sir amaru ප්‍රස්තාර tikak karannako ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      කරන්නම් පුතේ

    • @surendra.jayalath
      @surendra.jayalath 6 หลายเดือนก่อน

      Sir exam eka මැයි mulama tiyenne puluwnnm lagadima dennako

  • @kaushalyadil2384
    @kaushalyadil2384 6 หลายเดือนก่อน

    Beheth thundu prashneth mea wage pahadili krnna sir

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරන්නම් පුතේ

  • @gayanyasawardana177
    @gayanyasawardana177 3 หลายเดือนก่อน

    Sir online cls karnwd..

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ඉක්මනින් පටන් ගන්නවා පුතා

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 หลายเดือนก่อน +4

    April 29 exam මට 😒🙂

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      කමක් නෑ පුතේ පාඩන් කරමු අපි

    • @lakmalsuranga8253
      @lakmalsuranga8253 6 หลายเดือนก่อน +1

      Matath 😞

    • @dinukadilhara
      @dinukadilhara 6 หลายเดือนก่อน

      Kiytd

    • @KrishanthadineshBandara
      @KrishanthadineshBandara 6 หลายเดือนก่อน

      Matath

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 6 หลายเดือนก่อน

    Sir diwara exam එක ගැන මොකද හිතන්නෙ මේ පාර කොහොම වෙයිද සර් හිතන්නෙ

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      ලේසි වෙයි අනිවාරෙන්

  • @tharushasathsara907
    @tharushasathsara907 6 หลายเดือนก่อน

    සර් සම්පූර්ණ paper එකක් කරමුද එතකොට ලස්සනට තේරෙනවා❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරන්නම් පුතා

  • @dumaleranda829
    @dumaleranda829 4 หลายเดือนก่อน +1

  • @ayeshasandeepani3395
    @ayeshasandeepani3395 6 หลายเดือนก่อน

    sir clz karannadda.

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      නැ පුතා තවම

  • @Maneeshanavodya
    @Maneeshanavodya 6 หลายเดือนก่อน

    සර් මෙ පස්‍තාර ප්‍රශ්න වලදි ""දෙවනියට වැඩි මොනවාද "තුන් වෙනියට වැඩි මොනවාද "කියලා අහන්නේ කොහොමද

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      එහෙම්ත් අහනවා පුතා තව විදි තිබේ

    • @SandaruwanNilupul-l5p
      @SandaruwanNilupul-l5p 3 หลายเดือนก่อน

      세번 째로 තුන් වෙනියට වැඩී =මේක හරිද සර්

  • @channelDDH
    @channelDDH 6 หลายเดือนก่อน

    Thank you so much sir....

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ස්තූතී පුතේ

  • @sasinthikahansika2350
    @sasinthikahansika2350 2 หลายเดือนก่อน

    sir,class karanawada???

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ඉක්මනින්ම පටන් ගන්නවා පුතා

  • @krdil2365
    @krdil2365 6 หลายเดือนก่อน

    sir full papers tkak karnnako

  • @neranjanaekanayake5973
    @neranjanaekanayake5973 6 หลายเดือนก่อน

    thank you sir❤❤🙏🏻🙏🏻

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

  • @DilaniSubasinha
    @DilaniSubasinha 6 หลายเดือนก่อน

    Thanks sir godak watinawa

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @LiveMusicTvSamith444
    @LiveMusicTvSamith444 6 หลายเดือนก่อน

    ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

  • @rukmakbandara6942
    @rukmakbandara6942 6 หลายเดือนก่อน

    ❤ godk pin sir❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති පුතේ

  • @Funclub-e7t
    @Funclub-e7t 5 หลายเดือนก่อน

    ❤❤❤

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ජය වේවා පුතා

  • @NawangaRasadul
    @NawangaRasadul 2 หลายเดือนก่อน

    7.17 wibahage

  • @supunchamara1470
    @supunchamara1470 6 หลายเดือนก่อน

    සර් මට චොම්බො හිස්තැන් අමාරැයි මට විබාගෙ තියෙන්නෙ 5/20 මම මොකක්ද කරන්නෙ එකට

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      හා පුතා ජොම්බො ටික ගේන්නම්

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 6 หลายเดือนก่อน +1

    🙏❤🇰🇷

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

  • @ArunaSudarshana-o5m
    @ArunaSudarshana-o5m 5 หลายเดือนก่อน

    🙏🏻

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      පුතා

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 6 หลายเดือนก่อน +1

    සර් 😍🙏

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා පුතා❤

  • @Shyaranga
    @Shyaranga 6 หลายเดือนก่อน +1

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali 6 หลายเดือนก่อน

    구맙삽니다 선생님... ❤💐

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      අකුරු හරිද බලන්න පුතේ ජය ඔබට

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o 6 หลายเดือนก่อน

    7/5 exam 😢❤

  • @lahirumadusanka7998
    @lahirumadusanka7998 6 หลายเดือนก่อน

    sir class karanawada

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      තාම නෑ පුතේ

  • @babithamadu8770
    @babithamadu8770 6 หลายเดือนก่อน

    Podi sar 감사합니다❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      පුතා

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 6 หลายเดือนก่อน

    😍❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා මගෙ පුතේ

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 6 หลายเดือนก่อน

    Voice ek moletm wadinwa dirgausha obathumata

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @VikumPrabhath
    @VikumPrabhath 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉❤❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 6 หลายเดือนก่อน

    Lakunu 5 hari wedi wenawa sir hinda

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      බොහෝම ස්තූති පුතේ

  • @sha_mal_
    @sha_mal_ 6 หลายเดือนก่อน

    ✊💗

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @BanukaCharith
    @BanukaCharith 6 หลายเดือนก่อน

    💕🙏

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      ජය වේවා පුතේ

  • @ChamaraKumara-t9x
    @ChamaraKumara-t9x 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      ජය වේවා

  • @chathukarunarathna5645
    @chathukarunarathna5645 4 หลายเดือนก่อน

    😍

  • @surangapradeep7550
    @surangapradeep7550 6 หลายเดือนก่อน

    ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @Nppppp-k7g
    @Nppppp-k7g 4 หลายเดือนก่อน

  • @lakeeshaheshani9266
    @lakeeshaheshani9266 6 หลายเดือนก่อน

    ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      Jaya wewa

  • @nishicover1419
    @nishicover1419 6 หลายเดือนก่อน

    ❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

    • @nishicover1419
      @nishicover1419 6 หลายเดือนก่อน

      @@lckorean adarei sir😍 godak isthuthi... godak aya kiynawa exam ekata poth deken nethi wachana enawalu.poth deke wachana tiyenawa.eth anek ewa monada kiyala hoyaganna ba clz yanne nethi nisa hiyaganna apahasui... godak pin sir

  • @nimeshvimukthi6263
    @nimeshvimukthi6263 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා