Eps topik exam එකට ගොඩක් අයට ආවා කියපු ගැටලු 10 ය මෙන්න 😱🤞

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Thank you for watching this video.
    Please subscribe! ❤️
    / @lckorean ✅
    ⭕ කොරියන් නිවරදිව උගනිමු.🇰🇷
    ⭕ ඔබේ අදහසත් Comment කරන්න
    ⭕ Learn Korean language
    ⭕ Comment your opinion
    ______________________________________
    Dilshan Kulathungha.
    University of Kelaniya (BA) Korean Language/Linguistic/Mass communication
    Diploma in Korean Language
    Diploma in Mass Communication (SLBC)
    ______________________________________
    ⭕ FOLLOW ME ON SOCIAL
    TikTok: www.tiktok.com...
    ______________________________________
    ⭕ Special Credits
    TH-cam Audio Library
    ______________________________________
    #lckorean
    #eps_topik_exam
    #South_Korea

ความคิดเห็น • 280

  • @tharakasapumal1091
    @tharakasapumal1091 6 หลายเดือนก่อน +17

    සර්ගෙ කට හඬ අභීත දියණි කතාවෙ රජතුමාගෙ වගේ 😊, කියන දේවල් ගොඩක් හොඳට තේරෙනව මට හුරු පුරුදු කටහඬක් වගේ දැනෙන නිසාම වෙන්න ඇති , thankyou sir 🙏❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +3

      අම්මෝ...ස්තූති පුතේ

    • @ChamindaWeerasinghe-hu2zh
      @ChamindaWeerasinghe-hu2zh 6 หลายเดือนก่อน +1

      😍

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 หลายเดือนก่อน +32

    මට april 29 exam.,මන් බලන පේපර් පට්ට අමාරුයි.,වෙලාවකට මටත් හිතෙනවා එච්චර අමාරු වෙන්නේ නැතිව මේ වගේ ඒවා ඒවි කියලා😢.,මේවනම් මට පට්ට ලේසියි 😯

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +14

      නියමයි අමාරු ඒවත් එකක් දෙකක් එන්නෙ අමාරු ඒවා කරන තරමට ඔයාට ලේසි පුතා ඔය ඇතැම් ඒවා තරම් අමාරු ඒවා එන්නෙ නෑ ඔයා අමරු මෙන්ම සරල ඒවත් කරන්න පුතා

    • @Kavinda_neranjan.
      @Kavinda_neranjan. 6 หลายเดือนก่อน

      @@lckorean පුළුවන්නම් ව්‍යාකරණ ප්‍රශ්ණ ටිකක් දාන්නකෝ.,ඒක සෑහෙන්නම වටිනවා❤️

    • @tharakasapumal1091
      @tharakasapumal1091 6 หลายเดือนก่อน +4

      මටත් 29 හවස දෙකට , මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙමයි , 2000 පොතනම් ගේමක් නෑ , හැබැයි fb එකේ you tube එකේ කරන ඒව ගොඩක්ම අමාරුයි මට 😢

    • @SrimaliRanasinghe
      @SrimaliRanasinghe 6 หลายเดือนก่อน +1

      Akane balannako amaruy ne hitana taram

    • @SrimaliRanasinghe
      @SrimaliRanasinghe 6 หลายเดือนก่อน +3

      Good luck hodata exam karaganna

  • @ShanakaPathirana-hl9hz
    @ShanakaPathirana-hl9hz 2 หลายเดือนก่อน +2

    කියලා දෙන දේවල් පැහැදිලිව තේරේනවා සර් ❤, දිගටම වීඩියෝ දාන්න

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      නියමයි පුතේ ජයෙන් ජය වේවා

  • @nalinpriyantha2594
    @nalinpriyantha2594 6 หลายเดือนก่อน +2

    කට හඬ නම් සුපිරි සර්.බුදුසරණයි ❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතේ

    • @chamindaWeerasinghe-gg5ue
      @chamindaWeerasinghe-gg5ue 6 หลายเดือนก่อน

      😍😍👌👌

  • @Shahsi99
    @Shahsi99 6 หลายเดือนก่อน +4

    ගොඩාක් පිං සර්. පුළුවන් නම් චේද ප්‍රශ්න ටිකක් කරන්නකො සර්

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      කරන්නම් පුතා

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      කරන්නම් පුතා

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt หลายเดือนก่อน +1

    ගොඩක් හොඳට තේරෙනවා සර් 감사함니다❤❤❤❤❤

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      ජය වේවා පුතා

  • @dinushikarajapaksha
    @dinushikarajapaksha 6 หลายเดือนก่อน +4

    Full pepper ekak සාකච්ඡා karannako sir

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ඉක්මනින් ගේන්නම් මගෙ පුතේ

  • @Chathu7467
    @Chathu7467 2 หลายเดือนก่อน +1

    සර් නියමයි සර් මේ විඩියෝ බලන්න බලන්න ආස හිතිනෙවා සර් පට්ට කොරියන් දියකරලා පොවනවා වගේ 😁💗💗🇰🇷

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน +1

      අම්මො බොහොම ස්තූති පුතේ

  • @gamingwithmadawa1962
    @gamingwithmadawa1962 6 หลายเดือนก่อน +4

    Sir සේවක හැදුනුම්පත ගැන වීඩියො එකක් අරන් එන්නකො 🙂

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      දාන්නම් පුතේ

    • @manjulanishan9595
      @manjulanishan9595 6 หลายเดือนก่อน

      අනේ ඔව් මාත් කියන්න ආවේ❤🙋

  • @geezy123
    @geezy123 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් ❤ තවත් මේවගේ එවා දාන්න ❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      දාන්නම් මගෙ පුතේ

  • @shiranpiyumal5519
    @shiranpiyumal5519 6 หลายเดือนก่อน +4

    ❤❤❤oluwta ynw .kiynna wchana naa digtama ohoma yamuu..😊😊

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි මගෙ පුතේ

  • @SampathDimuthu-n5g
    @SampathDimuthu-n5g 2 หลายเดือนก่อน +1

    සර් ගොඩාක් හොදට කියල දෙනවා .බුදු සරණයි ...❤️❤️❤️

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතී පුතේ

  • @subashdananjaya1962
    @subashdananjaya1962 6 หลายเดือนก่อน +3

    Seul eps-topik guru ඔය youtube චැනල් එකේ තියන full පේපර් වගේද exm පේපරෙත්. නැත්තං ඊට වඩා ලේසියිද සර් .

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      යෙස් පුතා හිතන්වට වඩා සරල ගැටලුට් එනවා

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      @@lckorean ඒ චැනල් එකේනම් අමාරුයි ටිකක්

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      Lckorean kynne me chanal ekane. Eewa amarui kiyld kiynne

  • @lakmalg
    @lakmalg 4 หลายเดือนก่อน +2

    කල්නි මට මේ චැනල් එක හම්බුනානම් කියලා හිතුනා ❤❤❤. ලස්සනට තේරෙනවා❤

  • @Anushadilhani10
    @Anushadilhani10 6 หลายเดือนก่อน +1

    Sir godak durata me wage lesi prashnath eida 18/17/16 20n wage yanne sir lakunu 😢

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      බය වෙන්න එපා තව උනනදුවෙන් වැඩ කරන්න පුතේ

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 หลายเดือนก่อน +3

    Mewa lesy mehema exam ekata awoth hodai.thank you vedio ekata 🎉❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජයෙන් ජය වෙවා

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 6 หลายเดือนก่อน +2

    Idikirim valata nispadana valata ana perpar ekamada anna.

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      පේපර් එකයි ලකුනු මට්ටමයි වෙනස් වෙන්නෙ පුතේ

  • @chamabro4377
    @chamabro4377 6 หลายเดือนก่อน +1

    ඔක්කොම හරි සර්😍 තව ප්‍රශ්න වැඩි කරන්නකෝ සර්

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරන්නම් පුතේ

  • @NadeeraAshan-t4o
    @NadeeraAshan-t4o 6 หลายเดือนก่อน +5

    මටත් 빈칸 පඃශ්න ගොඩක් අමාරුයි ජුනි 22 exam මොනවා කරන්න ද? කියලා හිතාගන්න බෑ😢😪. වෙලාවකට හිතෙනවා exam එකට යන්නැතුව ඉන්න.😢😪😭

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      විභාගයට ඔබ මුහුන දිය යුතුමයි ..ඔයාට මේ පාර බැරි වෙන්න පුලුවන් නමුත් ඒ ශාලාවේ ගන්න අත්දැකීමත් ඊලග පාර හරි ජයග්‍රහනය කරන්න ඉතාම හොද අවස්තාවක් ඒ නිසා අනිවාරෙන් යන්න

    • @dilukarosha7297
      @dilukarosha7297 6 หลายเดือนก่อน +3

      පිස්සුද බ්‍රෝ හොඳටම කල් තියෙනව මැච් එක ගහමු

    • @dinukamadushan5896
      @dinukamadushan5896 6 หลายเดือนก่อน +2

      Ubata juni 22 Mata may 11 mama kohomahari me para pass venava ecchari

    • @dilukarosha7297
      @dilukarosha7297 6 หลายเดือนก่อน

      @@dinukamadushan5896 👍

    • @rimasabdullah1564
      @rimasabdullah1564 6 หลายเดือนก่อน +1

      Matath 6/22

  • @sanjaliniroshi
    @sanjaliniroshi 5 หลายเดือนก่อน +2

    Thank u sir, youtube eke sirge okkoma vedio tika baluwa.. ❤❤

  • @JismiVidurangi
    @JismiVidurangi 6 หลายเดือนก่อน +3

    සර් ප්‍රස්තාර ප්‍රශ්න ටිකකුත් දෙන්න .

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරන්නම් පුතා

    • @chamabro4377
      @chamabro4377 6 หลายเดือนก่อน

      අනේ ඔව් සර් ප්‍රස්තාර ප්‍රශ්න ටිකක් කරන්න 🙏

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 5 หลายเดือนก่อน +1

    සර්ගේ කටහඩ මාරයි.. ඉගෙන ගන්න ආසයි.. සුපිරි

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතී මගෙ පුතා

    • @darshanabandara5773
      @darshanabandara5773 3 หลายเดือนก่อน

      👍 sir niyamai

  • @HeshanPerera-yo9fm
    @HeshanPerera-yo9fm 3 หลายเดือนก่อน

    3k hari giye 🤧me wage prshna thawa danna sir danne nathi wachana godak thibba nisa mata godak watina video ekk una❤❤❤🙏 thx sir❤❤❤

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 6 หลายเดือนก่อน +3

    Thanks Sir 🙏😍

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

  • @amalbandara8053
    @amalbandara8053 5 หลายเดือนก่อน +1

    Sir..komada clz ekta join wenne

  • @AsithaSandaruwan-h4n
    @AsithaSandaruwan-h4n 6 หลายเดือนก่อน +2

    Ptta sir.thnx sir හොදට තේරුණා❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය වේවා

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 6 หลายเดือนก่อน +1

    Ane sir man me wenakan ahala thiyena lassanama voice eka.mathaka hitinawa hodatama❤❤❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතේ

  • @sl2sidegamers196
    @sl2sidegamers196 6 หลายเดือนก่อน +2

    අනේ සර් මට ජුනි මාසෙ මුල විබාගෙ සර්ට පුළුවන්නම් ජොම්පො කොටස් ටික දාන්නකො සර් කියන විදිහට ඉක්මනට මතක හිටිනව 😢

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ගොඩ දාමු පුතේ

  • @Anoma123Priyadar-hz2yy
    @Anoma123Priyadar-hz2yy 5 หลายเดือนก่อน +1

    ඔක්කොම හරි සර් 🙏🙏🙏🙏🙏 ❤ මට හොද ලකුනකට යන්න පුලුවන් වෙයි නේද සර් 🙏🙏🙏

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      අනිවා පුතේ පුලුවන්

  • @disanayakganayakga4675
    @disanayakganayakga4675 6 หลายเดือนก่อน +4

    ඔක්කොම හරි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      Wowo ,නියමයිනෙ..

  • @chamodhiru
    @chamodhiru 6 หลายเดือนก่อน +1

    gdk hdt therenwa sir,thank you❤️❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ස්තූති පුතේ

  • @Maneeshanavodya
    @Maneeshanavodya 6 หลายเดือนก่อน +2

    Full pepar ekak karamu sir

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      කරමු පුතේ

  • @HasindiPramodya-kc9ux
    @HasindiPramodya-kc9ux 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤😊 ගොඩක් පිං සර්

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ජය වේවා

  • @sanjeewakumara3262
    @sanjeewakumara3262 5 หลายเดือนก่อน +1

    Mewage enawanam dannamko lokka palenna ane mewagema pepar ekak enna kiyala mama prathtana karanawa mata ❤

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      අනිවා❤

  • @Foods-mvcw
    @Foods-mvcw 5 หลายเดือนก่อน

    Mata may 30 wibage service walin damme me tiken godak ewa karaganna puluwan una prasthara ehemath puluwan samanyen me wage prashne awoth lakunu 160kt yanna puluwan eth amaru unoth ita wada adu wei 😒 pass karaganna puluwan weida

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ඔයා බය නැතිව කරන්න පුතා එතනදි බය වෙන්න එප හොදද ඔයාට පුලුවන් පුතේ

  • @rukmakbandara6942
    @rukmakbandara6942 6 หลายเดือนก่อน +4

    Thanks sir❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති පුතේ

  • @HansiChanu
    @HansiChanu 4 หลายเดือนก่อน

    ගොඩක් හොදට තෙරෙනවා සර්.😍 🙏

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      ජය වේවා පුතා

  • @ThilinaHerath-q5i
    @ThilinaHerath-q5i 6 หลายเดือนก่อน

    man 2025 exam liynne.me wage prasana awothnm goda sir api.idiriyta me wge thawth dewl krgena ynna sir api balagena innwa.thenk you sir💙

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      අනිවා කරන්නම් පුතේ

  • @GayanSanpath-jl6zr
    @GayanSanpath-jl6zr 5 หลายเดือนก่อน +2

    ගොඩක් pin sar

  • @Pasinduumayanga-vm1ie
    @Pasinduumayanga-vm1ie 5 หลายเดือนก่อน +2

    okkoma hri sir ❤️

  • @rasithudara2500
    @rasithudara2500 6 หลายเดือนก่อน

    Sir .mata me okkogenma ekai werdune.sirge denumen sir anumana karala mata ganna puluwan samanyen dala lakunak kiyannako.sirta hithena widiyata nikamata kiyanna ❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ඒක ඒ වෙලාව අනුව තමා මගෙ පුතේ... ඔයාට 160 න් උඩ ගන්න පුලුවන් හොදටම වැඩ කලොත් පුතේ

    • @dilsarasilva535
      @dilsarasilva535 6 หลายเดือนก่อน

      Pissu bb ubta oya tika hari giya kiyala exam eke lakunu thirane karanna puluwanda 😅

    • @rasithudara2500
      @rasithudara2500 6 หลายเดือนก่อน

      @@dilsarasilva535 coment eka hriyata kiyawapab bn.eka theunnethnam reply nokara idaham.mn kiyala thiyenne sirta nikn sirta hitgena widiyat dala washayen nikn kiyanna kiyala.hari lakunu gana ahala ne mn 🤣.anika viedio eka withark baalaham bm.viedio eke thiyana coment aithi sirta 🤣ewq ai uba kiyawnne ...sir reply karai 🤣

  • @MySLAC888
    @MySLAC888 5 หลายเดือนก่อน

    Voice eka supre 👌👌❤❤😍😍🙏🙏

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ස්තූතී පුතා

  • @Avyyyy-q7
    @Avyyyy-q7 5 หลายเดือนก่อน

    Me channel eka mt mita klin hmbune nane heta exam thiyeddi thmy mt meka hmbune 😓

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      කමක් නෑ පුතේ ඔයා අනිවා දිනන්න සුබ පතනවා

  • @tharu6051
    @tharu6051 3 หลายเดือนก่อน

    Sirge class ekak nedda..?

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ඉක්මනින්ම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා පුතේ

  • @nethuchanna
    @nethuchanna 6 หลายเดือนก่อน

    අනේ සර් මේ මාසේ 29ට කලින් සම්පූර්ණ පේපර් එකක් කරන්නකෝ 🙏

  • @Sararodriguez-o5x
    @Sararodriguez-o5x 17 วันที่ผ่านมา +1

    Thank you sir

    • @lckorean
      @lckorean  17 วันที่ผ่านมา

      හරි පුතේ

  • @කොරියන්මාස්ටර්
    @කොරියන්මාස්ටර් 6 หลายเดือนก่อน

    sir 3 weni eke wayasa kiyanawa waradine eka correct karanna 🥰 50 ta sir 60 kiyala kiyanawa 40 ta 30 kiyala kiyanawa

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ඔව් පුතා එතන වැරදී තමා ඒක ඔන්න ඔයා කීවා හරි පුතේ

  • @michaelderinson2643
    @michaelderinson2643 6 หลายเดือนก่อน +1

    Sir oyage paper class thiynwada

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      නෑ පුතේ තවම

    • @michaelderinson2643
      @michaelderinson2643 6 หลายเดือนก่อน

      😢

  • @DisnaKumarasinghe-d1l
    @DisnaKumarasinghe-d1l 6 หลายเดือนก่อน +1

    සර් ඒ ප්‍රශ්න ටික නම් මාරම වටිනවා සර්.මට එකෙන් 8න් 6ක් හරි .

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      නියමයිනෙ

    • @DisnaKumarasinghe-d1l
      @DisnaKumarasinghe-d1l 6 หลายเดือนก่อน

      @@lckorean තැන්ක් යූ සර්

    • @dilsarasilva535
      @dilsarasilva535 6 หลายเดือนก่อน

      Kawdda exam

    • @DisnaKumarasinghe-d1l
      @DisnaKumarasinghe-d1l 6 หลายเดือนก่อน

      @@dilsarasilva535 ජුනි 11

    • @dilsarasilva535
      @dilsarasilva535 6 หลายเดือนก่อน

      @@DisnaKumarasinghe-d1l aiyo machn me wage parshna wath kara ganna be kiyanne awl uba hodata mahansi weyan

  • @kaushalyadil2384
    @kaushalyadil2384 6 หลายเดือนก่อน

    Sir beheth thundu prashna ewage tikk dannko e wachana th ekka

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි එක දිගට එහෙම ටිකක් දාන්නම් පුතා

  • @sanujasandaruwan1660
    @sanujasandaruwan1660 4 หลายเดือนก่อน +1

    수고하셨습니다 선배님

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      🌎🌎🌎🌎🇰🇷

  • @Anushadilhani10
    @Anushadilhani10 6 หลายเดือนก่อน

    7/8 hari sir 😊 sir mewage prashna kiyak wahe samanyen enawada 🇰🇷❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @sithuminikaushalya8763
    @sithuminikaushalya8763 6 หลายเดือนก่อน

    Sir mata me mase 25 exam. Nishpadana anshayen exam damme.

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      බය වෙන්න එපා පුතේ පේපර් ටිකක් කරන්න හොදේ

    • @sithuminikaushalya8763
      @sithuminikaushalya8763 6 หลายเดือนก่อน

      @@lckorean Ha sir..👍❤️

  • @WijesooriyaWickrama
    @WijesooriyaWickrama 2 หลายเดือนก่อน +1

    Niyamai sir

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ස්තූති පුතේ

    • @WijesooriyaWickrama
      @WijesooriyaWickrama 2 หลายเดือนก่อน

      @@lckorean mn exam kala sir 2023 -140 i lakunu me awrudde danna beri una 2025 try karanna hadanne..😥

  • @erandalakmal5529
    @erandalakmal5529 4 หลายเดือนก่อน

    Sir...me okkm 2000 poth thiyen ewa neda..

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      ඔය ගැටලු ඔය විදිහටම ආවා පුතේ

  • @senuriediriweera490
    @senuriediriweera490 5 หลายเดือนก่อน +1

    Godk pin sir mt exam මැයි 29❤️❤️❤️

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน +1

      ලගයි නේ පුතේ

    • @senuriediriweera490
      @senuriediriweera490 4 หลายเดือนก่อน

      @@lckorean ඔව්ව් සර්.🙂

    • @ishandhilshara8924
      @ishandhilshara8924 3 หลายเดือนก่อน

      Exam karada

  • @nadublog
    @nadublog 3 หลายเดือนก่อน

    Sri ge clz thiyenawada? Koheda thiyenne?

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      තවම නෑ පුතේ

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 4 หลายเดือนก่อน

    a tika nam mata you tube aka hambuna suirima wedak ❤

  • @pawanella9066
    @pawanella9066 6 หลายเดือนก่อน

    Okkoma hari.. eth mata thawama pothawath iwaralaraganna beri una.. june wla exam.. mata kohen patangannada kiyala hithagannabe

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      පොත පාඩන් කරන ගමන .. හොද youtube පේපර් කරන්න පුතා ඒ ඇති

    • @pawanella9066
      @pawanella9066 6 หลายเดือนก่อน

      @@lckorean sthuuthi sir

  • @TharushaNilupul-y2n
    @TharushaNilupul-y2n 2 หลายเดือนก่อน

    Sar කොරියන් කියවන්න පුලුවන් උනාම ඇත්ද නැත්නමි ලියන්නත් පුරැදු වෙන්න ඔනද

    • @TharushaNilupul-y2n
      @TharushaNilupul-y2n 2 หลายเดือนก่อน

      මට වචන ටිකක් පුලුවන් sarge vedio බලලා

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ලියන්න අවශ්‍ය නෑ පුතේ විභාගයට

  • @NeshaAnjali-t6e
    @NeshaAnjali-t6e 5 หลายเดือนก่อน

    Sir mewa aththatam exam awada pttm lesine

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน +1

      ඔයිටත් වඩා සරල ඒවා තියේ පුතා

    • @NeshaAnjali-t6e
      @NeshaAnjali-t6e 5 หลายเดือนก่อน

      Thank you sir.

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 6 หลายเดือนก่อน +1

    Godak pehadili. ❤❤❤❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතේ

  • @damayanthijayasingha-r7w
    @damayanthijayasingha-r7w 5 หลายเดือนก่อน

    Thank you sir

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      හරී පුතා

  • @LakshanVidu
    @LakshanVidu 6 หลายเดือนก่อน

    Thank you sir 🙏❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි පුතේ

  • @madushaviduranga9076
    @madushaviduranga9076 27 วันที่ผ่านมา

    10/9 sir❤ 30 exam 🎉

  • @notysens7756
    @notysens7756 6 หลายเดือนก่อน +4

    ඉක්මණට 5K ගහමු 😌🌚😻❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      ස්තූතී පුතා

  • @madu..s
    @madu..s 5 หลายเดือนก่อน

    Ekai waradune sar.. may 9 exam😢

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน +1

      ජය වේවා පුතා

  • @VikumPrabhath
    @VikumPrabhath 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤නියමයි

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී

  • @SacheeraGunathilaka
    @SacheeraGunathilaka 4 หลายเดือนก่อน +1

    sar ful peper ekek karamuko

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      කරන්නම්

  • @manjulanishan9595
    @manjulanishan9595 6 หลายเดือนก่อน

    සර් සේවක හැදුනුම් පතක් ඔනි❤😢

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි පුතේ ගේන්නම්

  • @supunlakshan494
    @supunlakshan494 5 หลายเดือนก่อน +1

    විභගෙ මැයි11 ලෙඩ වෙලා ඉන්නෙ ඇදේ ,දැන්නම් අඩුයි මෙ වගේ එවා එනවාන්ම් ගොඩ වේවා ඔක්කොම සර් කියලා දෙන්න කලින් කලා ඔක්කොම හරි

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน +1

      නියමයි පුතා

    • @nethunnethun9942
      @nethunnethun9942 2 หลายเดือนก่อน

      දැන් පාස් ඇති ❤️‍🔥

  • @Achinirathnayake0
    @Achinirathnayake0 6 หลายเดือนก่อน

    8/8 .thnz sir❤ ..22 exam...😊

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ඔයා දිනුවට පස්සෙ මටත් කියන්න පුතා

    • @Achinirathnayake0
      @Achinirathnayake0 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කියන්නම් සර්...❤මන් tiktok එකෙන් සර්ගෙ video වලට ඇබ්බැහි උනේ....voice එක නිසා උගන්න දේවල් අමතක වෙන් නෑ...ගොඩක් පින් සර්..❤❤

  • @Isurubrother
    @Isurubrother 6 หลายเดือนก่อน

    ඔක්කොම හරි සර්🥰

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      නියමයි පුතේ

  • @Sampath99953
    @Sampath99953 6 หลายเดือนก่อน

    online cls krranawada sr

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      නෑ පුතේ තාම

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 4 หลายเดือนก่อน

    thava mewage prasna tikak karala ikmanata dannako labana mase exam

  • @PasinduSandesh-xv4hb
    @PasinduSandesh-xv4hb 5 หลายเดือนก่อน

    선생님의게 매우 감사합니다..❤

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน +1

      හරී මගෙ පුතා

  • @sagaraadolf6651
    @sagaraadolf6651 6 หลายเดือนก่อน

    8 න් 7 ක්‌ හරි සර්.ගොඩක් පිං

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt หลายเดือนก่อน +1

    Okkoma harii❤❤

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      නියමයිනෙ

  • @hansib298
    @hansib298 4 หลายเดือนก่อน +1

    ❤❤thnks❤❤

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      හරි පුතා

  • @sampathpremarathna8206
    @sampathpremarathna8206 4 หลายเดือนก่อน

    Mewage ewDa enne sir

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      Ou කොල්ලො

  • @round2hellbackup901
    @round2hellbackup901 6 หลายเดือนก่อน

    පට්ට 🌻✍️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතේ

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 หลายเดือนก่อน +1

    සර් ස්වින් කියන්නේ වයස පනහ නේද 😢යේසුන් කියන්නේ හැට නේද

    • @lckorean
      @lckorean  4 หลายเดือนก่อน

      ඔව් පුතේ ඒක වැරදීමක් මම

  • @babithamadu8770
    @babithamadu8770 5 หลายเดือนก่อน

    පොඩි සර්❤️❤️❤️

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      ලොකු පුතා❤❤❤

  • @chinthakaasanka3849
    @chinthakaasanka3849 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🇰🇷🇰🇷❤️❤️

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූති මගෙ පුතේ

  • @m_rezy24
    @m_rezy24 6 หลายเดือนก่อน

    Thank you sir❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි පුතේ

  • @KanishkaPrasan-w8z
    @KanishkaPrasan-w8z 2 หลายเดือนก่อน +1

    ❤️

  • @DilipNuwan-wi9xb
    @DilipNuwan-wi9xb หลายเดือนก่อน +1

    Sir❤❤

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @rusiruabeyrathna
    @rusiruabeyrathna 5 หลายเดือนก่อน

    이런게 도와 주시에서 감사합니다❤

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน

      හරී මගෙ පුතා

  • @VikumPrabhath
    @VikumPrabhath 6 หลายเดือนก่อน +2

    වොයිස්එක කෙලින්ම කන හරහා මොලෙට

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ජය නියත වෙවා පුතේ

    • @tiktok-vz5og
      @tiktok-vz5og 4 หลายเดือนก่อน

      Sira katawa ❤❤❤

  • @dilukarosha7297
    @dilukarosha7297 6 หลายเดือนก่อน +3

    වීඩියෝ මිස් කරන්නෙ නෑ චාසික් මුන්හා වීඩියෝ එක ගොඩක් කලින් හබ්බවුනේ ආය සෙට් වුනේ නෑ හෙව්වට

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ජය නියත වේවා පුතේ

    • @dilukarosha7297
      @dilukarosha7297 6 หลายเดือนก่อน +2

      @@lckorean thanks sir video මිස් කරන්නෙම නෑ බ්‍රෝරින් නෑ කරන විදිහ දවසෙම වුනත් අහගෙන ඉන්න පුළුවන්

    • @manjulanishan9595
      @manjulanishan9595 6 หลายเดือนก่อน

      ​@@dilukarosha7297ඔව්ව්❤

  • @nadiradilshan2677
    @nadiradilshan2677 2 หลายเดือนก่อน +1

    ❤heta exsem sir 😢

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน +1

      ජය වේවා මගෙ පුතා සුබ දවසක්

    • @nadiradilshan2677
      @nadiradilshan2677 2 หลายเดือนก่อน

      @@lckorean ♥️

  • @kaushallyavergini543
    @kaushallyavergini543 6 หลายเดือนก่อน +2

    සර් ස්වින් සරි කියන්නේ වයස 50 කියන එක නොවේද සර්...

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      ඔව් පුතේ ඔබ නිවැරදී මම එතන 60 කියුවට 50 තමා 60 ට කියන්නෙ යෙසුන් කියලා පුතා ඔබට ජය වේවා මගෙ පුතේ

  • @kavindhyadilshan2519
    @kavindhyadilshan2519 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @PasinduWiraj-m8e
    @PasinduWiraj-m8e 6 หลายเดือนก่อน +1

    ❤ සොන්සෙන්නිම්

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @Nppppp-k7g
    @Nppppp-k7g 4 หลายเดือนก่อน +1

    ❤😍

  • @PasinduKirindigA
    @PasinduKirindigA 6 หลายเดือนก่อน +2

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      පුතා

  • @alabadagebuddhini4558
    @alabadagebuddhini4558 4 หลายเดือนก่อน +1

    👍👍

  • @shehanabewikkrama4531
    @shehanabewikkrama4531 6 หลายเดือนก่อน

    Thanks you sir❤❤

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน

      හරි මගෙ පුතේ

  • @NikiniUththara
    @NikiniUththara 6 หลายเดือนก่อน +1

    Mata dinayak na appa thama

    • @lckorean
      @lckorean  6 หลายเดือนก่อน +1

      බය වෙන්න එපා ඉක්මනිම් ඒවි

  • @maheshikaharshani4840
    @maheshikaharshani4840 5 หลายเดือนก่อน

    10/10 i man 🥰🥰

    • @lckorean
      @lckorean  5 หลายเดือนก่อน +1

      ගැම්මක් තමා පුතා

    • @maheshikaharshani4840
      @maheshikaharshani4840 5 หลายเดือนก่อน

      @@lckorean exam may 8 sir mata 😇