බෙහෙත් තුණ්ඩුව ප්‍රශ්නය සරලව ඉගන ගනිමු.☺️✨️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • ✔✨️ සංස්කෘතිය කොටස් හා ජේද ප්‍රශ්න සාකච්ඡාව • 문화 | සංස්කෘතිය කොටස් අ...
    ✨️✔ අනුමාන විරුද්ධ පද සාකච්ඡාව- 반대말 • Video
    ✨️✔ අනුමාන සමාන පද සාකච්ඡාව
    • විභාගයට අනුමාන සමාන පද...
    ✨️✔ 빈칸 문제 - හිස්තැන් ප්‍රශ්න
    • Video

ความคิดเห็น • 336

  • @learnkoreanslepstopik
    @learnkoreanslepstopik  ปีที่แล้ว +5

    facebook.com/profile.php?id=61551951209897
    Facebook page එක සදහා සම්බන්ධ වෙන්න 👍♥️☺️

  • @aneeshamadushani3627
    @aneeshamadushani3627 ปีที่แล้ว +23

    මිස්ගේ කටහඩත් එක්ක මට ගොඩාක් වචන පාඩම් කරන්න කලින්ම මතක හිටිනවා ❤️ thank you miss 🙏

  • @SandeepaniJayarathna-r5o
    @SandeepaniJayarathna-r5o 10 วันที่ผ่านมา

    කටහඬත් එක්ක මාරම ආසයි අහන් ඉන්නත්...හොදට මතක හිටිනවත් එකපාරින්ම.....❤

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +30

    මම දැක්ක you tube ake හොදම ගුරැවරියාක් 💖💖💖💖💖 ප්‍රස්තර එකකුත් දන්න 💖💖💖💖💖

  • @sameerarajarathna9965
    @sameerarajarathna9965 11 หลายเดือนก่อน +2

    මිස්ගේ කට හඩක් ekka හොදට තේරෙනවා බුදුසරණයි

  • @Gamenanda1992
    @Gamenanda1992 ปีที่แล้ว +5

    මිස්ගෙ කටහඩේ මිහිරිය නිසාම මතක හිටිනව.. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. වචන හොදට මතක හිටිනව.. ❤❤ ගොඩාක් පින් මිස්.. 🙏🙏

  • @UpullWithanaralalage
    @UpullWithanaralalage 17 วันที่ผ่านมา

    හොදට කරනවා ගොඩාක් පින් මිස්.කොරියන් පොවනවා කියන්නේ මේවට තමයි

  • @buddika.DHK082-qk8kh
    @buddika.DHK082-qk8kh ปีที่แล้ว +2

    ලමයෙක්ට ගොඩ එන්න මේවගෙ වැඩක් කරන එකට ගොඩක් පින් මේක බලලා කෙනෙක්ට හොද දැනුමක් ගන්න පුලුවන් ❤❤❤❤❤මොකද ලග exam තියන අයට ගොඩක් වටිනවා මේවගෙ විඩියො බලලා දැනුමක් ගන්න එක ඇත්තටම හොදයි තෙරුවන් සරනයි මිස් ❤❤❤❤❤

  • @prasannaweerasiri9387
    @prasannaweerasiri9387 ปีที่แล้ว +1

    ❤❤❤❤ nidimatha yanwa missge kathada ahandi.ආසාවෙන් ahagena inna puluwan. Hodin පැහැදිලි කරනවා ....❤ 2023 Thanks 🎉❤❤🌸🌸🌸🙏

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 ปีที่แล้ว +4

    අපේ මිස් ..මගේ ආදණීය ගුරැවරිය .ගොඩක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @Vlog-ll3xj
    @Vlog-ll3xj ปีที่แล้ว +3

    හරිම ආකර්ශනීය ඉගන් වීමක් මිස්. ලස්සනට පහවනව ආස හිතෙනව ඉගනගන්න....❤️🎉

  • @Mastar383
    @Mastar383 ปีที่แล้ว +2

    ඉතා හොදට පහැදිලිව කියලා දෙනවට thank you මිස් අහන් ඉන්නත් පුලුවන් ආසවෙන් ඉගන ගන්න පුලුවන් විදිහට උගන්නවා ❤️❤️😃

  • @SahanSandeepaJayarathna-od4yj
    @SahanSandeepaJayarathna-od4yj ปีที่แล้ว +1

    බෝහොම ස්තූතියි මැඩම්.175 මැඩම්ගේ පැහැදිලි කිරීම මාරම තේරෙනවා

  • @wirajmax9177
    @wirajmax9177 ปีที่แล้ว +2

    මේක බැලුවට පස්සේ මට ගොඩක් තේරුම් ගියා මට මේ ප්‍රශ්න ගොඩක් අමාරුවට තිබ්බේ මිස් කියල දෙන විදිහට ගොඩක් මතකත් හිටිනවා ඉගෙන ගන්න උනත් ගොඩක් ආස හිතෙනවා 😍🥰 tnx මිස්ස් ගොඩක් පින් 🙏🙏

  • @lahirulakmal7244
    @lahirulakmal7244 6 หลายเดือนก่อน

    අපේ මිස්ගෙන් පස්සේ ලංකාවේ ඉන්න හොදම ගුරුතුමිය ❤❤🙏🙏

  • @gihanmadushnaka4062
    @gihanmadushnaka4062 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ... 🙏🙏🙏

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 ปีที่แล้ว +2

    Ane mnd misnam❤️❤️.panthiye igenagaththa oluwata awema...dan hari beheth thunduwa ok dan❤️❤️🙏 hamadama.wage adath kiyanne marilath payak adarei ithin❤️❤️❤️

  • @nishanchathuranga8002
    @nishanchathuranga8002 ปีที่แล้ว +2

    Godak pin mis. godak isthuthi .adarei

  • @idinuwaam4861
    @idinuwaam4861 ปีที่แล้ว +5

    මේ වගෙම අනිත් දැන්වීම, බස් ටිකට් වගෙ ,, අනිත් ටිකක් දාන්න ලොකු උදවුවක් වෙයි අපි හැමොටම 🧡🧡🧡🧡🇰🇷

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka8669 ปีที่แล้ว +1

    Supiri pahadili kireema miss. ඇත්තටම සුපිරි ❤️❤️❤️

  • @darshana2174
    @darshana2174 ปีที่แล้ว +2

    හැමදේම හොඩට තේරෙනවා මිස් ගොඩක් පිං ❤️❤️❤️🙏🙏🙏

  • @ishakorea8926
    @ishakorea8926 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මිස් බොහොම ස්තුතියි පිං සිද්ධ වෙනවා මිස් ට ..🌹🧡🧡🧡❤️❤️❤️💛

  • @UmeshaPathirana-r8w
    @UmeshaPathirana-r8w ปีที่แล้ว +1

    හොදටම පැහැදිලිව කියලා දෙනවා ගොඩාක්‌ ස්තුතියි 🙏🙏🙏

  • @DinethJAYASINIHA
    @DinethJAYASINIHA 5 หลายเดือนก่อน

    mis supiri. kisima panthiyakata nogiyath misge vidiyo tika balapu kenek goda thama. mata 180. ❤adarei godakkkk. godak pin api wage ayata pihita unata. man online panthi okkotama awa. ❤❤❤❤supiri haiyak.

  • @BuwanekaMahesh-dl3xo
    @BuwanekaMahesh-dl3xo 6 หลายเดือนก่อน +1

    Hodata therenwa mis...kelinma kana haraha molayatama ynwa...❤🇰🇷✊

  • @dinumapalagama7491
    @dinumapalagama7491 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ...හොදින් පැහැදිලි කරනවා

  • @aheshjanaka-ps5cn
    @aheshjanaka-ps5cn ปีที่แล้ว +1

    මිස් ඉක්මනින් තව පෙපර් එකක් කරන්න.. මිස්ට ගොඩක් පින්... මිස් කියලා දෙනවා හොදට තේරෙනවා..🙏🙏👍👍

  • @supuntharanga6103
    @supuntharanga6103 ปีที่แล้ว +1

    අනෙ ගෝඩාරියක් තැන්කුයි මිස්..❤ හොදට තේරුම් ගත්ත . ඒක බුදු සරණයි ❤️🇰🇷

  • @Londonchingu
    @Londonchingu ปีที่แล้ว +2

    ලොකූ දේවල් කියනන් නෑ.. මිස් කියල දෙන විදියට මාර විදිහට මතක හිටිනවා. Actually I really appreciate your work❤❤❤

  • @susilpriyashantha8508
    @susilpriyashantha8508 ปีที่แล้ว

    බෙහෙත් තුන්ඩු ප්‍රශ්නය ගැන අදහසක් තිබුනෙම නෑ.ඒත් දැන්නම් හිතෙනව ගොඩදාගන්න පුලුවන් කියල.ස්තූතියි මිස්.❤

  • @udeshikailangakoon9421
    @udeshikailangakoon9421 ปีที่แล้ว +1

    Oya harima pahadiliwa karanawa.digatama mewage prasna pinkane, cheda prasna ,viyakarana mewa thami amaru.ewa danawanm hodai.

  • @asankakelum684
    @asankakelum684 ปีที่แล้ว +1

    Godak hodatama kiyala denawa mis
    godak pin beheth padama meken thamai igena gaththe godak pin mista b.s

  • @Geethi8884
    @Geethi8884 11 หลายเดือนก่อน +1

    හැමෝටම කියන්නේ මේ ප්‍රශ්නය, මේ මිස් කියන හැම දෙයක්ම මතක තියාගන්න ..මන් අද exam කරේ මේ Video එකේ මේ වචන ඔක්කොම පාඩම් කරා මට ප්‍රශ්න 3 ක් අවා, අනිවාරෙන් හොදට මතක තියාගන්න . මේ වචන නිසා අද මට ලකුනු 15 ක් එකතු කරගන්න පුලුවන් උනා😁 බොහොම ස්තූතියි මිස් බුදුසරණයි 🙏

    • @user-ww5rt5kj4q
      @user-ww5rt5kj4q 11 หลายเดือนก่อน

      අදද ලිව්වෙ අනේ තව මොනවද ආවේ කියන්නකෝ මටත් ළඟදි exam😢

    • @Geethi8884
      @Geethi8884 11 หลายเดือนก่อน

      ​@@user-ww5rt5kj4q ප්‍රස්තාර 3 ක් , ආයතනය ඇතුලේ කතා කරන විදිය ගැන ,ගෙට ගෙවදීම ගැන,වැඩිහිටියන්ට ආචාර කරන විදිය ගැන

  • @FairySayurima
    @FairySayurima 8 หลายเดือนก่อน

    වෙන වෙන වචන නැතුව අවශ්‍යම ටික කියල දෙන එක ගොඩක් වටිනව thank you miss

  • @nadiradilshan2677
    @nadiradilshan2677 ปีที่แล้ว +1

    හොදම විදිහට කියලා දෙනවා . තවත් ප්‍රශ්න කියලා දෙන්න මිස්❤

  • @playcocwithsachi7028
    @playcocwithsachi7028 ปีที่แล้ว +4

    thank you miss👏👏pinkan prashna thawa krmuko miss🙏🙏🙏

  • @nipunikamalshani4277
    @nipunikamalshani4277 3 หลายเดือนก่อน

    Hodin therum gnn puluwan una mis godak pin budusaranai ...

  • @indikajayasanka6782
    @indikajayasanka6782 ปีที่แล้ว +2

    Hodatama pahadili karala denawa...tnx miss...❤️❤️

  • @PalliyaguruShanaka-ux3sv
    @PalliyaguruShanaka-ux3sv ปีที่แล้ว

    Aththatama giyapu class ekata wada deyak igenagaththa. Thank you.... 🙏

  • @ChathuraLakshan225
    @ChathuraLakshan225 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් හරිම හොදට තේරෙනව කියල දෙන දේවල් පැහැදිලියි 😍

  • @RushithPerera
    @RushithPerera ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. ගොඩක් කරුණු ඉගෙන්ගත්ත....❤ කෝච්චි ටිකට් පතත් කරන්න මිස්..감사합니다❤

  • @dhushanchinthaka
    @dhushanchinthaka ปีที่แล้ว +29

    මන් මිස්ගේ වීඩියෝ ඔක්කොම බැලුවා එක්සෑම් එකට යන්න කලින් ගොඩක් උදව් වුනා මිස් ලකුනු 170 තිබ්බා..බොහොම ස්තූතියි මිස්

    • @learnkoreanslepstopik
      @learnkoreanslepstopik  ปีที่แล้ว +7

      සුභ පැතුම්. අනාගතය සාර්තක වේවා.✈❤✨

    • @apenona514
      @apenona514 ปีที่แล้ว

      රෑප සටහන් මොනවද ආවෙ මොන මොන පාඩම් වලින් ද ප්‍රස්න ආවෙ

    • @apenona514
      @apenona514 ปีที่แล้ว

      රෑප සටහන් මොනවද ආවෙ මොන මොන පාඩම් වලින් ද ප්‍රස්න ආවෙ

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali5098 ปีที่แล้ว +1

    Godak wedagath akkiyo...hodatama therenawa...oyata godak pin❤❤

  • @thilinaprabathsandaruwan5966
    @thilinaprabathsandaruwan5966 ปีที่แล้ว +1

    Godak watinwa.. Godak pin....🙏🙏

  • @chanodnimsara3122
    @chanodnimsara3122 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුම් කරලා දෙනවා ❤❤❤❤😊

  • @RANGANAWIDANAPATHIRANAGE
    @RANGANAWIDANAPATHIRANAGE ปีที่แล้ว +1

    Thank you teacher..
    cutu voice ikmanata mathaka hitinawa😋

  • @shamendra97
    @shamendra97 ปีที่แล้ว

    Godak pehediliwa kiyala dunna miss..thank you..prasthara prashnath tikak karannako..❤

  • @lakshanmalinga6233
    @lakshanmalinga6233 ปีที่แล้ว +1

    Thank you
    감사합니다 선샌님 ❤

  • @lahirugayan5789
    @lahirugayan5789 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා ❤️❤️
    ප්‍රස්තාරයකුත් දාන්න ....ඔය වගේම

  • @pasindusanjana6178
    @pasindusanjana6178 ปีที่แล้ว +3

    හොය හොය හිටපු පාඩමක්..👍💓thanx sir.

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc ปีที่แล้ว +1

    Niyamai mirs හොඳටම therenawa..

  • @dilshandil8596
    @dilshandil8596 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම super , කිසිම අඩුපාඩුවක් ne ඔක්කොම පාඩම් superi

  • @sajinimadhuchani6768
    @sajinimadhuchani6768 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤

  • @cggems8215
    @cggems8215 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම සුපිරි ❤❤️‍🔥💖

  • @prasaduditha5119
    @prasaduditha5119 ปีที่แล้ว +5

    පැහදිලි කිරීම කරනව සුපිරි ❤❤❤

  • @e.k.kasela6062
    @e.k.kasela6062 ปีที่แล้ว +2

    අපේ මිස් කියන්නේ... ඇත්තක් 💛💛🙏

  • @kavindalakshan7002
    @kavindalakshan7002 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි කියල දෙන දේවල් හොදට මතක හිටිනවා ❤

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว +1

    Hodatma pahadili miss aththatma❤️🙏

  • @sameerarajarathna9965
    @sameerarajarathna9965 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මිස් හොදට තේරෙනවා කියන්න තේරෙන්නේ නෑ මිස් ගොඩක් pin

  • @asankachinthaka1087
    @asankachinthaka1087 ปีที่แล้ว

    harima pehediliyi godak sthuthiyi miss💙🌸 anith tikath karala dannako missi😍💙

  • @nishanthapushpakumara4498
    @nishanthapushpakumara4498 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව බොහොමත්ම ස්තූතී මිස් 🤘😘

  • @chathurikanishanthi3348
    @chathurikanishanthi3348 ปีที่แล้ว +2

    thanks mis.godak watinawa me vidio eka.puluwannm thawa cheda prashnath tikak karannako.

  • @kdreamwith
    @kdreamwith ปีที่แล้ว +4

    Thank you mis ❤️🙏, Ticket prashna tikakuth kiyala denna puluwannam

  • @imesharachchi2578
    @imesharachchi2578 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏❤️‍🔥

  • @prabodhasandipa6992
    @prabodhasandipa6992 ปีที่แล้ว +1

    Thank you miss.hondata therenawa❤

  • @333sssdssqweqw
    @333sssdssqweqw ปีที่แล้ว +1

    godak hodata kiyala denawa miss thenky

  • @isuruudara7157
    @isuruudara7157 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි!මිස්🙏❤️

  • @thisaralanka5057
    @thisaralanka5057 ปีที่แล้ว

    Number 01 teaching❤❤❤❤

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว +1

    ජයවේවා මිස් 👍👍

  • @epstopickorea410
    @epstopickorea410 ปีที่แล้ว +1

    Thank you mis❤❤❤😊

  • @shanthakumara8435
    @shanthakumara8435 ปีที่แล้ว +1

    Jayawewa miss

  • @shammiuththara6845
    @shammiuththara6845 ปีที่แล้ว +3

    මන් දැකපු හොදම ගුරුවරයා❤

  • @Kasundilshan636
    @Kasundilshan636 ปีที่แล้ว +1

    아주 감사합니다 선생님.☸️❤️🇰🇷

  • @samandewaka457
    @samandewaka457 ปีที่แล้ว

    Very clear your teaching style .❤🎉

  • @thilinarodrigo1564
    @thilinarodrigo1564 ปีที่แล้ว +1

    Supiriytm teruna......❤❤❤❤❤❤

  • @ashendanushka4520
    @ashendanushka4520 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මිස්.. 🙏

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 ปีที่แล้ว +3

    ගොඩක් pin.mis .bus ටිකට් .aka th.කරලා .danna

  • @ChamindaBandara-m8h
    @ChamindaBandara-m8h ปีที่แล้ว

    god bless teacher 🎉thx

  • @rajashthann2112
    @rajashthann2112 11 หลายเดือนก่อน

    supiriyatama kiyala denawa marama pehedilii

  • @lifewitharadhya4309
    @lifewitharadhya4309 ปีที่แล้ว +3

    Good morning miss❤ thank you ❤

  • @prasadsamaraweera9953
    @prasadsamaraweera9953 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි ❤️

  • @danushaudayangani9389
    @danushaudayangani9389 ปีที่แล้ว +1

    Godak pin. Hodata pehediliva kyl denava

  • @sandayasurangani719
    @sandayasurangani719 ปีที่แล้ว +4

    Mekanan godak watinawa mis..❤️

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 ปีที่แล้ว +1

    Thank you miss....!

  • @nishanthasanjeewa3135
    @nishanthasanjeewa3135 ปีที่แล้ว

    Excellent ❤

  • @upulshantha12
    @upulshantha12 ปีที่แล้ว +2

    ආකර්ෂණීය හඬක් හොඳ පැහැදිලි කිරීමක්

  • @BuuuBuuu-py9zf
    @BuuuBuuu-py9zf 6 หลายเดือนก่อน

    Godak sthuthi misss❤

  • @GayanjanUdayanga-bt6hw
    @GayanjanUdayanga-bt6hw ปีที่แล้ว +1

    ❤ස්තුති

  • @nilanpresanga7279
    @nilanpresanga7279 ปีที่แล้ว +1

    ❤❤❤ ස්තුති !!!

  • @sathyaviraj5752
    @sathyaviraj5752 ปีที่แล้ว +1

    Miss oyage pahadili kirima Supiri

  • @thamudigimhani6035
    @thamudigimhani6035 ปีที่แล้ว +2

    Thank you miss❤❤❤

  • @shanmobile8038
    @shanmobile8038 ปีที่แล้ว +1

    Hodat teruna godak pin aya waradenne na okanam

  • @priyaananda1935
    @priyaananda1935 ปีที่แล้ว +2

    Thank you miss

  • @ChinthikaNuwanthi
    @ChinthikaNuwanthi 9 หลายเดือนก่อน

    Theruwan saranai miss❤❤❤

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 ปีที่แล้ว +1

    මං දැකපු හොදම ගුරුවරයෙක්

  • @viduralakshan2978
    @viduralakshan2978 ปีที่แล้ว

    Miss kiyana vidiyt pdm krnn on ne mathaka hitinwa💯❤️

  • @krishanchathuranga8838
    @krishanchathuranga8838 ปีที่แล้ว +1

    Ft

  • @pradeepmadhusanka3714
    @pradeepmadhusanka3714 ปีที่แล้ว +1

    thank you 🥰🙏

  • @HiranDananjaya-us3vb
    @HiranDananjaya-us3vb ปีที่แล้ว +1

    සුපිරි❤️

  • @harshaudayangakumara324
    @harshaudayangakumara324 ปีที่แล้ว

    බෙහෙත් තුන්ඩුව කියලා දුන්නා හොඳට තේරුනා මිස්... ප්‍රස්තාර එකකුත් දාන්න...❤️🥰🙏