Eps topik exam එකට ආපු පසුගිය සුපිරි ගැටලු 5 කරලා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • Thank you for watching this video.
    Please subscribe! ❤️
    / @lckorean ✅
    ⭕ කොරියන් නිවරදිව උගනිමු.🇰🇷
    ⭕ ඔබේ අදහසත් Comment කරන්න
    ⭕ Learn Korean language
    ⭕ Comment your opinion
    ______________________________________
    Dilshan Kulathungha.
    University of Kelaniya (BA) Korean Language/Linguistic/Mass communication
    Diploma in Korean Language
    Diploma in Mass Communication (SLBC)
    ______________________________________
    ⭕ FOLLOW ME ON SOCIAL
    TikTok: www.tiktok.com/@lckorean?_t=8...
    ______________________________________
    ⭕ Special Credits
    TH-cam Audio Library
    ______________________________________
    #lckorean
    #eps_topik_exam
    #South_Korea

ความคิดเห็น • 237

  • @user-fd1cv5sn5x
    @user-fd1cv5sn5x 3 หลายเดือนก่อน +4

    සර්ට බුදුසරනයි, සියලු දෙවී පිහිටයි. පන්තියන්න සල්ලී නැතිව තනියෙන් උත්සාහ කරන මට සර් ලොකු හයියක්. සර්ට ගොඩක් පින්. නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා

  • @tharufernando1147
    @tharufernando1147 3 หลายเดือนก่อน +8

    සර්ගෙන් මං හුගක් ගැටලු හදාගත්තා ,සර් කියලා දෙන විදියට ආසාවෙන් ඉගනගන්නවා සර්ට පිං කම්සාම්නිදා 🙏❤️

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +4

      ආසාව අපිව ඉක්මනින් හීනයට ඉලක්කයට ගෙනියනවා පුතා

    • @chamaradilshan4868
      @chamaradilshan4868 2 หลายเดือนก่อน

      Sir tawat me wage videos ikmaninma oni thanks sir❤​@@lckorean

    • @ravindumihikalum2599
      @ravindumihikalum2599 หลายเดือนก่อน

      감사합니다❤

    • @yashodhavisuddika6941
      @yashodhavisuddika6941 หลายเดือนก่อน

      ​@@lckorean❤

  • @hirushitharuka7320
    @hirushitharuka7320 12 วันที่ผ่านมา +2

    Thank you sir.harima lesi mewa.sir kiyla dena widiyath hodai ❤❤

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db หลายเดือนก่อน +1

    ඔක්කොම හරි සර්....කියලා දෙන දේවල් හොදටම තේරෙනවා සර්..මේ කරන දේටනම් සර්ට ගොඩාක් ස්තූතියි ❤🙏 ඒ වගේම ගොඩාක් පිං ❤❤❤❤

  • @GaminiBandara-e5c
    @GaminiBandara-e5c หลายเดือนก่อน

    සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා....බොහොම ස්තූති සර්

  • @shankadiwyanjana3038
    @shankadiwyanjana3038 3 หลายเดือนก่อน +2

    මරු සර් කියලා දෙන විදියට ඉගෙන ගන්න ආසයි අහම්බෙන් දැක්කේ බුදු සරනයි 🙏

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී මගෙ පුතේ

  • @MySLAC888
    @MySLAC888 3 หลายเดือนก่อน +4

    Thanks Sir 🙏❤😍👌

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හරි මගෙ කොල්ලෝ😊

  • @WijesooriyaWickrama
    @WijesooriyaWickrama 3 ชั่วโมงที่ผ่านมา

    Supiriiii ....❤

  • @chathurangaasela1890
    @chathurangaasela1890 23 วันที่ผ่านมา

    බුදුසරණයි සර් දිගටම කරන් යමුඉ❤

    • @lckorean
      @lckorean  23 วันที่ผ่านมา

      හරි මගෙ පුතා

  • @PrasannaKumara_
    @PrasannaKumara_ 3 หลายเดือนก่อน +7

    ජේද ප්‍රශ්ණ තමයි අමාරුම සර් කියලා දෙද්දී ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් හරිම ලේසියි කියලා හිතෙනවා, තව ප්‍රශ්ණ ටිකක් කරලා දෙන්න සර් 🙏 Tik Tok එකෙන් තමයි සර්ව අදුර ගත්තේ 감사합니다❤️

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ස්තූති පුතේ ජයෙන් ජය වේවා

  • @nethminirathnayaka640
    @nethminirathnayaka640 หลายเดือนก่อน

    Sir kyla denawa niyamaii ...hodtma theruna..❤

  • @sudeerasvs9055
    @sudeerasvs9055 3 หลายเดือนก่อน +2

    සර්ට Godak Pin Apita Udu karanawata Digatam Karagan Yan සර් බුදු සරණයි ජෙසු පිහිටයි ❤️❤️

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජයෙන් ජය වේවී ඉලක්කය සාර්තක වේවා මගෙ පුතේ ❤

  • @kavindyadarshani3833
    @kavindyadarshani3833 23 วันที่ผ่านมา +1

    Thank you so much sir🙏🙏

    • @lckorean
      @lckorean  22 วันที่ผ่านมา

      හරි පුතා

  • @user-ut8ue3vi2t
    @user-ut8ue3vi2t 3 หลายเดือนก่อน

    Thank you sir...❤🎉

  • @GeeshanBinusha
    @GeeshanBinusha 3 หลายเดือนก่อน

    හොඳට තේරෙන්න කියලා දෙනවා සර් 🙏❤️

  • @user-qp6sx2sc7q
    @user-qp6sx2sc7q 2 หลายเดือนก่อน +1

    Thnaks sir🎉❤

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      හරි පුතේ

  • @chamodhiru
    @chamodhiru 2 หลายเดือนก่อน

    gdk hodat therenwa sir,digtma papers sakachcha krnn,thank you❤️❤️

  • @chayaasandi3478
    @chayaasandi3478 หลายเดือนก่อน +1

    Godak thanks sir ❤🙏

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      හරි පුතා

  • @NimeshaBashini-kl3yh
    @NimeshaBashini-kl3yh 9 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @sagaraadolf6651
    @sagaraadolf6651 3 หลายเดือนก่อน +1

    Godak pin sir. Okkoma hari

  • @sajithawijethunga
    @sajithawijethunga 3 หลายเดือนก่อน

    sar kiyala dena vidihata hodata oluwata yanawa sar 🙏❤ theruwan saranai sar🙏

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී මගෙ පුතේ

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 หลายเดือนก่อน

    ගොඩාක් අසාවෙන් ඉගෙන ග්න්නවා. එකටම හරියන හඩක් වගෙම, කරුණාවන්ත කමක් දැනෙනවා. පිං සර්ට. මට එකයි වැරදුනෙ

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූති මගෙ පුතේ

  • @kasundilanka5150
    @kasundilanka5150 3 หลายเดือนก่อน +1

    5 sirt godak pin.sirgen godk dewal igena gtta❤️

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූති පුතා ජය වේවා

  • @kulathunghaghg8547
    @kulathunghaghg8547 3 หลายเดือนก่อน +1

    Niyamai sir😮

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @user-gw1cu9uj4y
    @user-gw1cu9uj4y 3 หลายเดือนก่อน

    හරිම ලස්සනට පැහැදිලිව සර් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර්❤❤️

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජයෙන් ජය වේවා පුතා ❤❤❤

  • @dineshamadhumali7184
    @dineshamadhumali7184 3 หลายเดือนก่อน +1

    සර් විශේෂ වචන ඔක්කොම එකට තියන,චුටි පැහැදිලි කිරීමකුත් එක්ක තියන වීඩියෝ එකක් කරන්නකෝ.. 는,ㄹ가오,입니다... මේ වගේ විශේෂිත ඒවා...

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      අහ් කරන්නම් පුතේ

  • @user-xo2cb6ps6z
    @user-xo2cb6ps6z หลายเดือนก่อน +1

    Okkoma hari🥰

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน +1

      නියමයි

  • @KaviduGanganath
    @KaviduGanganath หลายเดือนก่อน +1

    Thank you sir❤❤❤

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      හරි මගෙ කොල්ලො

  • @dineshwijesundara5929
    @dineshwijesundara5929 2 หลายเดือนก่อน +1

    සර් බුදුසරනයි❤❤

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      පුතාටත්

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 3 หลายเดือนก่อน +2

    정말 감사합니다 선생님 🙏🙏😍😍❤❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා පුතේ

  • @chamabro4377
    @chamabro4377 3 หลายเดือนก่อน

    සර් සුපිරියටම තේරුම් ගන්න පුලුවන් ගොඩක් පිං අපේ සර්ට 🙏❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @Isurubrother
    @Isurubrother 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හරි සර්❤

  • @Imeshsadaru251
    @Imeshsadaru251 26 วันที่ผ่านมา +1

  • @chandanabandara7852
    @chandanabandara7852 2 หลายเดือนก่อน

    👍👍👍

  • @user-pc5ds4zt1t
    @user-pc5ds4zt1t หลายเดือนก่อน

    Niymai sir ❤️

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน

      පුතේ

  • @buddikaniwansuwalabewasand1869
    @buddikaniwansuwalabewasand1869 2 หลายเดือนก่อน

    Attatma hodai sar..pahadili.godak

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @dinukamadushan5896
    @dinukamadushan5896 3 หลายเดือนก่อน +1

    Sir okkoma hari ❤❤❤

  • @user-cm4dg4ke6z
    @user-cm4dg4ke6z 2 หลายเดือนก่อน

    ගොඩක් හොදට තෙරෙනවා සර් තැන්කියු...🙏🌸

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      හරි මගෙ පුතා

  • @samadichethiuser-er1im5og4s
    @samadichethiuser-er1im5og4s 3 หลายเดือนก่อน

    අහන් ඉන්න හරි ආසයි සර්.හරිම පැහැදිලි යි.ස්තූතියි සර්❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතී පුතේ ජය වේවා පුතා

  • @nisal9711
    @nisal9711 2 หลายเดือนก่อน

    Sir සුපිරි sir pinsidda වේවා ❤🎉 vadi vadiyen ලැබේවා ❤!

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      ස්තූතී මගෙ පුතේ ඔබට ජය වේවා...🇰🇷🇰🇷

  • @user-xw6kv5sg9f
    @user-xw6kv5sg9f 3 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුණා සර්.ගොඩක් ස්තූතියි🖤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      හරි පුතේ ජය වේවා

  • @user-di8qj3jw5u
    @user-di8qj3jw5u 3 หลายเดือนก่อน

    supiriyak sir🥰❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූති පුතේ

  • @LakshanVidu
    @LakshanVidu 3 หลายเดือนก่อน

    හොදට තේරුනා සර් ❤️🙏

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා පුතස්

  • @prasadwijebandara2563
    @prasadwijebandara2563 3 หลายเดือนก่อน

    5 හරි සර්.ඔයා ගොඩක් වටඅන වීඩියෝ දාන නිසා අපට ගොඩක් වටිනවා.ඒ වගේ හරිම අපුරැවට කියල දෙන නිසා ගොඩක් පින්❤🎉😊

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා මගෙ පුතේ

  • @kalumchathuranga1459
    @kalumchathuranga1459 หลายเดือนก่อน +1

    සර්ට පින් සර් එක්සැම් එක ජුනි 8 සර් තව දවස් 4යි සර්❤🙏

    • @lckorean
      @lckorean  หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

  • @himanshigamage624
    @himanshigamage624 3 หลายเดือนก่อน

    화이팅❤

  • @pavithradarani-vh1sj
    @pavithradarani-vh1sj 2 หลายเดือนก่อน

    ❤️👍

  • @rukmakbandara6942
    @rukmakbandara6942 3 หลายเดือนก่อน

    Sir godk pin sir ❤ මෙහෙම kiyala denawata 😊Exam ekata tawam date nehe sir..

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හොදටම කාලය පුතාට ඇති ඒ නිසා බය නැතිව පාඩන් කරන්න පුතේ

  • @user-tn1sw3vs4x
    @user-tn1sw3vs4x 3 หลายเดือนก่อน

    නියමයි සර් ❤🎉🎉🎉🎉 ගිඩක් තැන්ක්ස්

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @narm_mala
    @narm_mala 3 หลายเดือนก่อน

    Thank you sri🙏🙏😍😍❤❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී පුතා

  • @NethmiSanjula-ii1xx
    @NethmiSanjula-ii1xx 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @DinushaJayasingha
    @DinushaJayasingha 3 หลายเดือนก่อน

    Super

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී පුතා

  • @cookchamz
    @cookchamz 3 หลายเดือนก่อน

    මේ සත්කාරය අගය කරනවා ❤🎉

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී පුතේ

  • @Pasinduumayanga-vm1ie
    @Pasinduumayanga-vm1ie 2 หลายเดือนก่อน

    okkoma hri sir ❤

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน +1

      නියමයිනෙ

    • @Pasinduumayanga-vm1ie
      @Pasinduumayanga-vm1ie 2 หลายเดือนก่อน

      @@lckorean 10 venida sir vibhage

  • @shanbaba7006
    @shanbaba7006 3 หลายเดือนก่อน +1

    Mama kalin mewa kalala thiyana Nisa lesi😊❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හී හී ඒකනේ පුතා

  • @HasindiPramodya-kc9ux
    @HasindiPramodya-kc9ux 3 หลายเดือนก่อน

    ❤😊

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ජය වේවා මගෙ පුතා

  • @user-ec5vm2cb8m
    @user-ec5vm2cb8m 3 หลายเดือนก่อน +1

    5 ❤

  • @comaryhedo9921
    @comaryhedo9921 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sl2sidegamers196
    @sl2sidegamers196 3 หลายเดือนก่อน

    ඔක්කොම හරි ❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      නියමයි ඔයා දිනනවා ශුවර් පුතා🎉❤

  • @user-dh1by7ew2n
    @user-dh1by7ew2n 3 หลายเดือนก่อน

    🧡🧡

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @UduwalladurageSamanthika
    @UduwalladurageSamanthika 3 หลายเดือนก่อน +1

    3

  • @sameeradinuwan1220
    @sameeradinuwan1220 3 หลายเดือนก่อน

    6 ma hari sar ❤

  • @sumudusubodi5208
    @sumudusubodi5208 3 หลายเดือนก่อน

    Sir exam eke lisning pepar ekedi track eka ewara wenna kalin uttare mark karanna onada..nattm thappara ganak thinawda uttare mark kranna

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      තත්පර කීපයක් දෙනවා පුතේ

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 3 หลายเดือนก่อน +1

    සර් class එකක් පටන් ගන්නකෝ😒🥰

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      පටන් ගමු පුතේ හෙමීට

  • @nalinpriyantha2594
    @nalinpriyantha2594 3 หลายเดือนก่อน

    isthuthi sir godak pin

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හරි පුතේ

  • @nisansalajeewani6623
    @nisansalajeewani6623 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ස්තූතී පුතා

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya 12 วันที่ผ่านมา +1

    Sir mekats reply ekak anivren denna mta me mase aga exam eka plz reply😢sir kiwane chede mula hari aga hri utthare tiyenawa kiyala. Utthare nathi ewath enawada sir hithala gahanna apita 😢😢

    • @DivyanjaliNavodya
      @DivyanjaliNavodya 12 วันที่ผ่านมา

      @@lckorean na na sir ඒ කීවේ උත්තරේ අපි හිතන්න ඕනෙද චෙදේ උත්තරේ නැති උනොත් මොකක්ද කරන්නේ 🥺

    • @lckorean
      @lckorean  12 วันที่ผ่านมา

      උත්තරේ අනිවාරෙන් තියෙනවා එක එක කෙනා කියන ඒවා අහන්න එපා පුතේ උත්තරය චේදේ අනිවාරෙන් තියේ

  • @surendra.jayalath
    @surendra.jayalath 3 หลายเดือนก่อน

    Mewage sir kenekgen igena gnna tibbanam❤😢

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      පුතා

  • @imeshasanka0948
    @imeshasanka0948 3 หลายเดือนก่อน

    clz karanam ki denak goda yaida sir kiyala dena vidiya hodatama oluwata yanawa...ikmanin clz patan ganna lenna oni sirta❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      අනේ වචනය අගය කරමි පුතා අනිවා ඔයටත් ජය ලැබේවි බුදුසරනයි

  • @Senol_Clip
    @Senol_Clip 3 หลายเดือนก่อน

    내 모든 질문에 대한 답변이 이루어졌습니다. 선생님 감사합니다
    🤎🧲

  • @Anoma123Priyadar-hz2yy
    @Anoma123Priyadar-hz2yy 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shankamalithytchannel3723
    @shankamalithytchannel3723 3 หลายเดือนก่อน

    Okkoma hari sir

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      නියමයි

  • @AnushkaMadushan-mg6sx
    @AnushkaMadushan-mg6sx 2 หลายเดือนก่อน

    Me tharamnm pehadili kirimak athwidalama ne sir gdk pin api wage duppath kollo goda danawata

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      මගෙ පුතේ ජය වේවි

  • @nethuchanna
    @nethuchanna 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ🎉

  • @kaushalyadil2384
    @kaushalyadil2384 3 หลายเดือนก่อน

    සර් class එකක් කරමුකෝ අනේ

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ඉක්මනින් කරන්නම් පුතේ

  • @user-zh2jn7ty3k
    @user-zh2jn7ty3k 3 หลายเดือนก่อน

    Mata sir goodak vatinawa..sorta deergayush..!

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      පුතාටත් ජය වේවි පුතේ හොදට පාඩන් කරන්න අනිවාරෙන් සිහිනය සැබෑ වේවි

  • @DT.production-97
    @DT.production-97 2 หลายเดือนก่อน

    🇰🇷❤️❤️❤️🇰🇷

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      පුතා

  • @sudeshkumara8792
    @sudeshkumara8792 17 วันที่ผ่านมา

    සර්..🙏🤍

    • @lckorean
      @lckorean  17 วันที่ผ่านมา

      පුතේ ජය වේවා

  • @nethminiKaushalya-oo9uw
    @nethminiKaushalya-oo9uw 8 วันที่ผ่านมา

    සර් පේපර් clz online පටන් ගමුකෝ 😢

    • @lckorean
      @lckorean  7 วันที่ผ่านมา

      ඉක්මනින් ලගදිම පටන් ගන්නවා පුතේ

  • @dinubash1079
    @dinubash1079 3 หลายเดือนก่อน

    Godak pin sir
    Mita wada amaru ගැටලු ජේද කරමුකෝ සර්

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      කරන්නම් පුතේ

    • @dinubash1079
      @dinubash1079 3 หลายเดือนก่อน

      @@lckorean ජේද ප්‍රශ්න වලදි ඉක්මනින් පිලිතුරක් හොයාගන්නත් ක්‍රමයක් කියලා ඕනී සර්

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 3 หลายเดือนก่อน

    සඳුඳා exam., මේක ගහන්නම ඕනි #match එකක්

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      දිනලා මටත් කියන්න පුතා

    • @Kavinda_neranjan.
      @Kavinda_neranjan. 3 หลายเดือนก่อน

      @@lckorean අනිවාර්‍යෙන්ම සර් 😍

    • @Kavinda_neranjan.
      @Kavinda_neranjan. 3 หลายเดือนก่อน

      @@lckorean දැන් exam ලියලා එළියට ආවේ සර්.,165 ලකුනු.මගෙ target එකත් එතන තිබුනේ ඒ ලකුනම ලැබුනා❤️🙏

  • @HansaniMadushika-fp5ve
    @HansaniMadushika-fp5ve 3 หลายเดือนก่อน

    Thwa godk ooni sir..cheda ,pincane...okkoma hri.bs sir

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      දෙන්නම් පුතේ අනිවා

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayaka 3 หลายเดือนก่อน +1

    Sir anthima prshne 4 weni uttre 저음 kiynne newatha kiyalda mul wathawata kiyldada..sir kiuwe newatha kiyala .mul wathawata hamu wenawaya kiyl neweida kiynne

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      එම අවස්තාවට ගලපලා අරන් තියෙන්නෙ පුතේ සින්හලටම ගන්න යන්න එපා පුතා

  • @kaushallyavergini543
    @kaushallyavergini543 3 หลายเดือนก่อน +1

    මේ වගේ ප්‍රශ්න අරන් එන්න සර් ...ලබන මාසේ 18 exam සර්

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හරි පුතේ ගේන්නම්

    • @sadakelumyapa
      @sadakelumyapa 3 หลายเดือนก่อน

      කියටද තියෙන්නේ

    • @kaushallyavergini543
      @kaushallyavergini543 3 หลายเดือนก่อน

      @@sadakelumyapa 12.00

  • @KAMALHearth
    @KAMALHearth 3 หลายเดือนก่อน

    සර් 2025 lisnin pepers වලට lisnin ප්‍ර්ශන එන්නේ පොත් 2 කේ තියන තේහා වලින් විතරද

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      සමහර වෙලාවට ඊට වඩා සරලයි පුතා

  • @dilshanmadusanka887
    @dilshanmadusanka887 3 หลายเดือนก่อน

    5❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ජය වේවා

  • @chamaradilshan4868
    @chamaradilshan4868 2 หลายเดือนก่อน +1

    Sir tawa video danna dakapu hodama paper sakachchawa

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน +1

      ස්තූතී පුතේ ඒකට

  • @Shathish1994
    @Shathish1994 3 หลายเดือนก่อน

    සර් අපිට සම්පූර්ණ පේපර් කරන්න පුළුවන් නම් සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා..pdf හරි පුළුවන් නම් දාන්න සර්..❤️🙏🙏සර්ගේ එක වීඩියෝ එකයි බැලුවේ tik tok එකෙන් සර් කියලා දෙන වීඩියෝ හොය හොය බලන්නේ සර් දැන් ගොඩක් ස්තූතියී..🙏🙏🙏

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      දාන්නම් පුතේ ස්තූතී ගොඩාක් පුතේ

  • @lahirumadusanka7998
    @lahirumadusanka7998 3 หลายเดือนก่อน

    감사합나다❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      හරි මගෙ පුතා

  • @track_out.
    @track_out. 3 หลายเดือนก่อน

    labana mase 7 exam.😊

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ගේමක් ගහමු පුතා

  • @notysens7756
    @notysens7756 3 หลายเดือนก่อน

    සර් gramma ටික කරමුකො 2 පොතෙ 😇

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ඉක්මනින් කරන්නම් පුතේ

  • @tharindubandara8606
    @tharindubandara8606 หลายเดือนก่อน

    5ma hari

  • @user-st1st5jg7n
    @user-st1st5jg7n 3 หลายเดือนก่อน +1

    asawen balan hitiye sir padamk karankn

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ස්තූතී පුතේ හොදට ඉගෙනගන්න

  • @MaduAma-qf8qh
    @MaduAma-qf8qh 2 หลายเดือนก่อน

    මට cheda prashna karanna theren nane sir cheda prashna karanna aniwaren wachana padam karanna onida nattn pepar karala e amaru wachana therum aran padam karann onida 😢

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      පේපර් ගොඩාක් කරොත් අල්ලගන්න පුලුවන් එහෙම නැතිනම් .. පොත එකපාරින් බලල පාඩන් කරගන්න එකත් ලේසි

    • @MaduAma-qf8qh
      @MaduAma-qf8qh 2 หลายเดือนก่อน

      @@lckorean hari sir thank you

  • @DuminduAkashBandara-pl1yb
    @DuminduAkashBandara-pl1yb 2 หลายเดือนก่อน

    සර් සාමාන්‍යයෙන් කොරියන් විභාගයට සාර්ථකව ඉදිරිපත් වෙන්න නම් සාමාන්‍යයෙන් කොරියන් වචන කීයක් වගේ පාඩම් කරන්න ඕනෙද ? සර්

    • @lckorean
      @lckorean  2 หลายเดือนก่อน

      පුතා පොතම පාඩන් කරන්න පුතේ ඒක තමා දෙන්න තියෙන එකම විසදුම පුතේ

  • @sensoff100k
    @sensoff100k 3 หลายเดือนก่อน

    Sir ilaga mase 15 vibahage padam kara ganna widiyak kiyanna ❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      පුතා පොත බලල ඉවරද

  • @Rukmal_Ravidu
    @Rukmal_Ravidu 3 หลายเดือนก่อน +1

    ❤🫡

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน +1

      ජය වේවා පුතේ

  • @indiyanamusicproduction9114
    @indiyanamusicproduction9114 2 หลายเดือนก่อน

    3500

  • @user-qe9yo4ys1i
    @user-qe9yo4ys1i 3 หลายเดือนก่อน

    mage 6 hari❤

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      නියමයි...ඒ කියන්නෙ ඔකොමා හරි

    • @user-qe9yo4ys1i
      @user-qe9yo4ys1i 3 หลายเดือนก่อน

      Okkoma hari 😍😍😊

  • @dulaksha9280
    @dulaksha9280 3 หลายเดือนก่อน

    මැයි 27 එක්සැම් 🥺

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ලගයි නේද පුතා

    • @lckorean
      @lckorean  3 หลายเดือนก่อน

      ලගයි නේද පුතා

    • @dulaksha9280
      @dulaksha9280 3 หลายเดือนก่อน

      @@lckorean ඔව් සර් ගොඩාක් බයයි
      මේ පාර බැරිඋනොත් ඊලග පාර ට්‍රයි කරන්න එපාද මං 🥺