Loveena's story | ලොවීනාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Tiktok පැත්තටත් ආයෙ එන්න හිතුවා..! 👉👈
    www.tiktok.com...
    Catch me on Facebook,
    www.facebook.c...
    Peaceee❤️✌️
    #fyp #history #love #story #storytelling #loveena #maitland
    #mountlavinia #education #viral #trending

ความคิดเห็น • 36

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +8

    අන්තිමටම කියපු ටිකටනම් පනයන්න හිනා ගියාහ්හ්😂😂😂

  • @Lithumiya_Pieris
    @Lithumiya_Pieris ปีที่แล้ว +11

    කතාව දන්නව වුණාට මෙච්චර විස්තර දන්නෙ අදනේ🥲 මේ වගේ වටිනා videos මගින් අපේ දැනුම වර්ධනය කරනවට thanks bro❤😊

  • @nagato7th-pain147
    @nagato7th-pain147 ปีที่แล้ว +8

    ඔය ආණ්ඩුකාරවරයා එන්නෙ නෝර්ට් ට පස්සෙ ඊට කලින් නෝර්ට් එක්කයි උඩරට රජු අතර තිබ්බ ප්‍රශ්න මෙ කාලෙදි තරමක් යට යනවා. දෙපැත්තේම ( ඉංග්‍රීසි ලේඛන / උඩරට ලේඛන ) සදහන් වෙනවා මෙයා අනිත් ආණ්ඩුකාරවරුන්ට සාපෙක්ශව හොද කෙනෙක් කියලා.
    අනික මම අහල තියෙන්නෙ විදියට රොදිලට උඩුකය වහන එකට විරුද්ධ වෙලා තියෙන්නෙ සිංහල රදල කුමාරිහාමි ලා ඒ එයාටලට(කුමාරිහාමිලා ඇතුලු සාමාන්‍ය කාන්තාවන්ට) කරන අගෞරවයක් කියල. මෙක ඉංග්‍රීසි ක්‍රමයට බැලුවම විකාරයක් උන හින්දා ඉංග්‍රීසින් මේ නීතිය අයින් කලා.
    මේක වැරදි නම් කියන්න. මෙ මම දන්න තොරතුරු.

  • @sunaliwellalage9092
    @sunaliwellalage9092 ปีที่แล้ว +6

    අපි ඔයාව සිරස The debater competition එකේ දැක්කා අයියා❤❤ඔයාගෙ video ලස්සනයි ❤❤ආදරෙයි අයියා

  • @shamilafernando483
    @shamilafernando483 ปีที่แล้ว +16

    ආදරේ කියන්නෙ ආදරේම තමයි මල්ලි. ඒකට කුල මල, ජාති භේද ආගම් භේද වයස් පරතර දුප්පත් පෝසත්කම් ඒ මොනාවත් වලංගු වෙන්නෙ නෑ මගේ පෞද්ගලික මතයට අනුව නම්.. මොනා උනත් ඔයාගෙ වැඩ ටික සුපිරියක්. ජය වේවා.. 🎉

  • @pasinduharshika9946
    @pasinduharshika9946 ปีที่แล้ว +12

    Greek ගැන තව ඕනේ මල්ලී

  • @kumarifernando1758
    @kumarifernando1758 6 หลายเดือนก่อน +2

    අනාවැකියක් කියන්නන් දවසක Hit ම වෙන Channel එකක් මේක
    Good luck
    👍👍👍😉

  • @themiyaamarasingha1404
    @themiyaamarasingha1404 ปีที่แล้ว +7

    ඇමරිකානු සිවිල් යුද්ධය ගැනයි, ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ගැනයි ගේන්න මල්ලි 👍👍

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 2 หลายเดือนก่อน +2

    ඒත් පොතේ තියෙන්නේ ලොවීනා ඇත්තටම ආදරේ කරේ උතියා කියන රොඩී තරුනයාට කියලානේ.....😕

  • @WasanaDeshani-d6x
    @WasanaDeshani-d6x 9 หลายเดือนก่อน

    Nice presenting and it's very interesting. Thank u .

  • @DAbeysinghe
    @DAbeysinghe 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤❤

  • @dewagepriyarathne413
    @dewagepriyarathne413 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සුපිරියි...

  • @thirasara86siwrangi
    @thirasara86siwrangi ปีที่แล้ว

    no words bradh your amazing

  • @Nish2_7
    @Nish2_7 7 หลายเดือนก่อน

    මොහාන් රාජ් මඩවලගෙ ලොවීනා කෘතිය මතක් උනා❤.

  • @Zenya-q5h
    @Zenya-q5h ปีที่แล้ว +2

    Thank you ❤️

  • @sajaninavodya3407
    @sajaninavodya3407 ปีที่แล้ว +2

    Cutie ❤

  • @dilhima4536
    @dilhima4536 ปีที่แล้ว +3

  • @btsarmyforever1260
    @btsarmyforever1260 7 หลายเดือนก่อน

    You will know if love is love when you meet someone you really love... 🤭

  • @andriya610
    @andriya610 ปีที่แล้ว +2

    Greek Mythologies උත් ගේන්නකෝ...

  • @roshikafernando5959
    @roshikafernando5959 ปีที่แล้ว +1

    😍😍

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 ปีที่แล้ว +1

  • @mihiranganilnuwan
    @mihiranganilnuwan ปีที่แล้ว +1

  • @prabuddhikarunarathna4152
    @prabuddhikarunarathna4152 ปีที่แล้ว

    ❤✌️

  • @dulshanjayanidu7447
    @dulshanjayanidu7447 ปีที่แล้ว +1

    Brother mopogos lions la gana ekk ona😁

  • @cpperera7412
    @cpperera7412 ปีที่แล้ว +1

    ❤️

  • @resandusamadith4157
    @resandusamadith4157 ปีที่แล้ว +2

    ❤❤

  • @upuljayasinghe9388
    @upuljayasinghe9388 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 4 หลายเดือนก่อน

    සමාජ තත්වය මොකක් වුනත් ළමයෝ කර්මානුරූපව වෙන්න තියෙන දේවල් වෙනවාමයි. කොහොමද ඒ දෙන්නට අසම්මත වුනත් දරුවෙක් හිටියනම්.

  • @sathsarajayawardana9519
    @sathsarajayawardana9519 ปีที่แล้ว +1

    # Mohan raj madawala sir ge ලොවීනා th mathak kalanam hondai neda....🥰

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว +2

    ❤❤❤

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 ปีที่แล้ว +2

    185 weni view ek😁

  • @sachinthafernando4292
    @sachinthafernando4292 ปีที่แล้ว +1

    1st

  • @greentechjet
    @greentechjet ปีที่แล้ว +1

  • @niroshdulangadodamgoda9262
    @niroshdulangadodamgoda9262 ปีที่แล้ว +1

  • @kasunchathuranga6572
    @kasunchathuranga6572 ปีที่แล้ว +1

    ❤❤❤