Gandhi's Teachings (Unpopular) | ගාන්ධිගේ ඉගැන්වීම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Tiktok පැත්තටත් ආයෙ එන්න හිතුවා..! 👉👈
    Have a look on my tiktok account:
    www.tiktok.com...
    Catch me on Facebook,
    www.facebook.c...
    Peaceee❤️✌️
    #history #story #Gandhi #India #Independence #storytelling #fyp #trending #viral #education

ความคิดเห็น • 47

  • @ashenkodikara5031
    @ashenkodikara5031 ปีที่แล้ว +25

    සුදු චරිත අපි හිතන තරම් සුදුත් නෑ
    කලු චරිත අපි හිතන තරම් කලුත් නෑ 🖤

  • @chamodpravinda
    @chamodpravinda ปีที่แล้ว +11

    ඇත්ත කතාව, ගොඩක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මිනිසුන්ගේ තනතුරෙන් මිනිස්සු මනින්න. ගුරුවරයෙක්, දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කිව්වම අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ උන් හෙන වැදගත් මිනිස්සු කියල. ඔය තනතුරු තියෙන කි දෙනෙක් ඔය වගේ ජරා වැඩ කියක්නම් කරලා ඇත්ද? මම අය එහෙමයි කියල නෙමේ සමහර අය විතරක්... එක හින්ද අපි මිනිස්සු මනින්න ඕන කරන රස්සවෙන්වත් තියෙන උපදී ගනේන්වත් නෙමේ, කරන වැඩ වලින්😪.අපේ මිනිස්සු කෙනෙක් දෙයක් කිව්වම බලන්නේ කිව්වා දේ වැරදිද කියල නෙමේ උගේ රස්සාව, සමාජයේ තියෙන තනතුර මොකක්ද කියලා... එකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ....😥😥

  • @sandaruarchana145
    @sandaruarchana145 ปีที่แล้ว +16

    ජවරාලාල් නේරුගේ කලු චරිතය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @thusharagayan7335
    @thusharagayan7335 ปีที่แล้ว +7

    Comment එකක් දාන්න වටිනවා අද එක නම් පට්ට ❤

  • @Susa-mf2xu
    @Susa-mf2xu 10 หลายเดือนก่อน +1

    හිට්ලර් ගැන ඕනෙ 😊

  • @gayangamage7302
    @gayangamage7302 ปีที่แล้ว +2

    සහෝ, මම විහිළුවට කියපු කතාවක් තමයි. ගාන්ධි කියන්නේ කොන්දේ අමාරුවට සිද්ධාලේපන ගාගෙන බඩු ගහපු පොරක් කියලා. සුපිරි කොල්ලෝ එක ම විදිහේ චැනල් අතරේ උඹ වෙනසක්. අල්ලන් යන්න.. දිගටම

  • @ayeshhimantha7261
    @ayeshhimantha7261 ปีที่แล้ว +6

    ඒ වගේම ගාන්ධි බෝවර් යුද්ධයේදී බ්‍රිතාන්‍යන්ට ඉන්දියානුවන්ගේ සහය අරගෙන දීලා තියෙනවා කියලත් චෝදනා තියෙනවා

  • @prabuddhikarunarathna4152
    @prabuddhikarunarathna4152 ปีที่แล้ว

    ❤✌️

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +2

    100 % agree 👍 ❤

  • @kaveeshasithumini5342
    @kaveeshasithumini5342 ปีที่แล้ว +1

    Well said malli🖤

  • @shanekenath3929
    @shanekenath3929 ปีที่แล้ว +1

    Great work aiye ❤️

  • @anurathelikada5983
    @anurathelikada5983 ปีที่แล้ว

    Godak watinwa Gandi ge nodanna patha gena ahanna lebim Thank you Putha.❤

  • @VA22222
    @VA22222 ปีที่แล้ว +1

    Well said bro🤙

  • @jayanimadushani188
    @jayanimadushani188 ปีที่แล้ว

    Great work...keep it up malli❤

  • @andriya610
    @andriya610 ปีที่แล้ว

    well said!!

  • @amilaviduranga5393
    @amilaviduranga5393 ปีที่แล้ว +1

    Oya hri malli...💯❤️

  • @KTGJ-g1o
    @KTGJ-g1o ปีที่แล้ว

    Malliiii video ekak enakam balan hitiyeeeee🥳🥳🥳🥳🥰🥰🥰😇😇😇😇😇😇😇🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว +1

    පට්ට 💫

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    අවිහිංසා වාදයෙ පියා..නමින් ..හදුන්වන්නෙ මෙතුමා නෙ...චෝදනා ...ඔව් ..අහලා තියෙනවා ..මැරැනත් දිටිටෙන් බෙිරෙනවා බොරැ

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 ปีที่แล้ว

    සුභාෂ් චන්ද්‍රබෝස් අධිරාජ්‍ය සහ ගාන්ධි හවුල නිසා කලකිරීමට පත් වීම ගැන බෙංගාලි ජනතාව තවමත් සැක කරති

  • @BuddiE98
    @BuddiE98 ปีที่แล้ว

    Respect ✌

  • @sanduninimanthi81
    @sanduninimanthi81 ปีที่แล้ว

    නියමයි ❤️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    🔥🔥🔥👌😎

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 ปีที่แล้ว +1

    😂😂😂 බුරුවෝ නිදාගත්තා කියන්නේ , වැඩේ කොරා තමයි

  • @nithilmunasinghe4932
    @nithilmunasinghe4932 ปีที่แล้ว +1

    💗

  • @vishwa5986
    @vishwa5986 ปีที่แล้ว

    Openheimer ගැන video එකක් ඔනි

  • @Punari_Thenuka
    @Punari_Thenuka ปีที่แล้ว +1

  • @roshikafernando5959
    @roshikafernando5959 ปีที่แล้ว

    Super ❤

  • @ShehanFdo-l9l
    @ShehanFdo-l9l ปีที่แล้ว +1

    ❤🎉❤

  • @sinethanuhas8502
    @sinethanuhas8502 ปีที่แล้ว

    Ade posidan ganai atlas ganai video 2k oni😢

  • @sanduninimanthi81
    @sanduninimanthi81 ปีที่แล้ว +1

    ❤️❤️🤗

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +4

    වෙඩි තියෙලා මැරැවා නේද?

    • @sandaruarchana145
      @sandaruarchana145 ปีที่แล้ว +3

      නතුරාම් ගෝඩ්සේ වෙඩි තියලා මැරුවේ

  • @saranijayawardhana9437
    @saranijayawardhana9437 ปีที่แล้ว

    එතකොට susheela nayar කියන්නෙ කවුද 😕

  • @srii4915
    @srii4915 ปีที่แล้ว +1

    ❤🔥

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    ❤❤❤

  • @The-choice-one
    @The-choice-one ปีที่แล้ว

    Greek puraawurtha ... Gana vagema .. Ape rathe raja waru gana videos karanawanam thawath hodai

  • @kethakieharini4427
    @kethakieharini4427 ปีที่แล้ว

    🥰

  • @ravindumadushanka2489
    @ravindumadushanka2489 ปีที่แล้ว

    attak 💪

  • @rashminimesha0507
    @rashminimesha0507 ปีที่แล้ว

    Meka enakan idiye😊

  • @akalankavishwa2323
    @akalankavishwa2323 ปีที่แล้ว +3

    පොඩි නිවැරදි කිරීමක්, ගාන්ධිද අරයද මෙයාද 😁 නෙවෙයි , නොදන්නා රහසකින් අම්මෝ ඔයාලා හිතන් හිටපු සංස්කරණය කරගත්තු කෙනාද නෙවේ මෙන්න සංස්කරණ නියම චරිතය ගාන්ධි ටීක්%@&@& කෙනෙක් අන්තවාදී පරම කෙනා සුදු නොවෙන කළු කෙනෙක් , මම හිතන්නෙ දන්නො දනිති ගාන්ධි චරිතයේ ඔය කළු සුදු තැන සාපේක්ෂව කළු සුදු කම සෙවීමද නෙවෙයි මට පොඩි දෙයක් කියන්ට හිතුණා,
    ගාන්ධි කියන්නෙ අන්තවාදියෙක් පෙනීමට හෝ ලක්ෂණය ඔහු අල්පේච්ච ජිවිතයක් ගත කරේද නැත පේන්ට හෝ ඇත්තටම ඔහු වෘත සමාදන් උන පරම අන්තයක් ඊට විරුද්ධ අන්තයට ප්‍රති විරුද්ධව ගිය කෙනෙක් ,
    අපේ සියල්ලෙ මූලය නොදැනුවත්කම හින්දා ඇති කරගන්න අපිට එක්කො x දෙයියා අර බලවේග හින්දා හෝ මට පක්ෂ මතය හින්දා ඒ නොදැනුවත් හේතුව හින්දා සංස්කරණය කරගත්තු ගාන්ධි මෙන්ම ඔබ අර්ථ නගන " අල්පේච්චයද " හිස් පුස්සක් ,, හේතුවක් නිසා ඔබ ජිවත්වෙන සමාජයේ යැයි සංස්කෘතියෙන් දීපු සංස්කරණ මත පදනම් වෙලා මනසින් අල්පේච්චය පිලිබද අන්තයක් හදාගත්තද,
    සහෝදරයා අල්පේච්ච කියන්නෙ අවම සම්පත් එක්ක නොඇලී බඩු භාණ්ඩ වලට තම අවශ්‍යතා සම්පුර්ණ කරගන්ට වෘතයක් අනුගමනය කිරීම නෙවෙයි 😂
    ඔබට කාරයක් යම් ඔබේ කාර්‍යකට අවශ්‍යනං ඔබ ඔබේ අවශ්‍යතාව ඉක්මවා සුඛෝපභෝගී අන්තයේ කාර් රථයක් ගැනීමෙන් ඔබේ අවශ්‍යතාව ඉටුවීම සාර්ථක වීම පසෙකලා තව තව අර්බුදයන්ට මුහුණ දීමට සිදු වීම එනම්, ධන හීනයෙක් ලෙස අමතර වියදමක් දරා අවශ්‍යතාව ඉක්මවා පරිභෝජනය කිරීමෙන් වියදම් පියවීමේ හැකියාව මන්දගාමී වෙලා අනවශ්‍යයි ආර්ථික පරිහානියකින් තව තව මනස අවුල් කරගත්තු ජිවිතයකට ඇද වැටීම සහ ඒ ආසාව හින්දා අර අර්බුදයෙන් දුක් විදීම සහ එයින් ගැලවීමට කාලයක් වෙහෙසීම සමහරවිට චක්‍රයක් වගේ ණය උගුලක ජිවත් වෙයි, 😂 එහෙම නැතුව මැදිහත්ව බුද්ධියෙන් තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන කාර් රථය මිලදී ගෙන අවශ්‍යතාවයට භාණ්ඩ භාවිතා කර (භාණ්ඩයට ඇලෙන්නෙ නැතුව 😂 ) තමන්ගේ එදිනෙදා ප්‍රායෝගික අවශ්‍යතා සම්පූර්ණ කර මැදිහත්ව ඒ සතුට ලබා ගන්න එක 😁 ...
    අනෙකාද කළු සුදුය , අනෙකාද සුදු කළුය, අනෙකාද සුදුද කළුද වන්නේය,අනෙකාද සුදුද කළුද නොවන්නේය 😁 අපි අපෙන් හරි වචන සම්මුති භාවිතා කරද්දි වචනයට අදාල විඤ්ඤාණය ඇත නැත අන්තයෙන් බැහැරව හරියට දාගමු නැත්තං අනෙකාට සාපේක්ෂව ඔබේ එහෙම වචන සම්මුති අඩු උනාට දැන දැන දන්නාබව සනාථ කිරීමට අවිද්‍යාවක තමන්ද ඉන්නවනං ඒකත් ගැටළුවක් නෙ, මොකද කළු චරිතයේ බරපතලකමට වඩා සරල වචනයක් අනෙකාට රැඩිකල් අවබෝධයකට පත්කරන්ට යන කෙනෙක් කරනවනං ඒක 😢🤦 ඊට වඩා තමන්ගේ ප්‍රේක්ෂකයන් අන්තයකට නොදකින වක්‍රව බලපාන අන්තවාදීන් ටිකක් හදන්ට දායක වෙනවනෙ 👌
    - කැලේ ඉන්න මිනිසුන් තරුණ අවධියේදි අප 😁 රැඩිකල් අපේ අපිට වටිනාම අවබෝධය පත්‍ය වුනාක් මෙන්, ඔවුන්ගේ විශ්වාස මතයට ප්‍රති විරුද්ධව සාපේක්ෂ නිදහස වැපිරීම අගනේය නමුත් ඔවුන් සමග සම්මුඛ වෙලා වලෙන් එලියට අපු අපි වගකීමෙන් වැඩ කරමු නැත්තං ඔරංමොටං කෙනෙක්ට භෞතික විද්‍යාව දේශපාලන දර්ශන උගන්වා ඌ එය අවමයෙන් හෝ අවබෝධ නොකර ගැනීම මගින් අපි උපහසින් හෝ අපහසින් දෘෂ්ඨියක් මත බුද්ධිමත් අන්තයක් හදාගත්තද 🤦😁 සතෙක් ( පොඩි හරි අවබෝධයක් වෙයි යන ඔරංමොටං ) යන බව අනවබෝධ මා ඔහු දැනුම උකහා නොගනීම පිලිබද අපහස වීම මටම පත්‍යකි නමුත් 😂 ඔහු සතා බව නොදැන එවැන්නක් බලාපොරොත්තු වූ මා අවබෝධය නොමැති බුද්ධිමත් යැයි විශ්වාස මෝඩ ක්‍රියාවක යෙදිලනෙ 🤔🤔🤔 කවුද මෝඩ ඔරංමොටං ද ? මමද ?
    එවැනි, කැලේ සිටිනා මිනිසුන්ගේ විශ්වාස වගකීමෙන් අවබෝධයෙන් දැක සමාජයට හානියක් නොවෙන ලෙස ඔවුන්ගේ ඒ මත පවත්වාගෙන යා, කෙමෙන් කෙමෙන් ඔවුන් ඉන්නා අනවබෝධය තේරුම් කිරීමට නිදහස්ව ඉවසා අප ක්‍රියා කිරීම හැර ඔවුන්ද කැලයෙක් තව කැලයකට මාරු කර මානසික රුක්ෂ වන්දනාවන් යෙදෙනා ඔවුන්ගේ ගස් කපනවා වගෙ වැඩක් නොකරත් ඉමු මොකද රුක්ෂ කපලා විශ්වාස බින්දම අන්තවාදියෙක් විදියට පරිසරයට තව විනාශක් කරලා අපි 🤦
    ගස් රැක මානසික වන්දනා ඔවුන්ට අවබෝධ කර දෙමු එහි නිෂ්ඵල බව.
    මැදිහත්ව යමක් කිරීමම තමයි අන්ත ප්‍රතික්ෂේප කර වඩා ප්‍රතිඵලදායක නැතුව වයසට මට පක්ෂ ලාංකේය ( ආනයන දැනුමම ) සහ වෙනත් පරිබාහිර නූතනත්වයේ අපිට වටිනවා යැයි විශ්වාස අපි පුද්ගලයින් අරුන් මුන් ඔක්කොම දෙවල් අන්තයකින් නොගෙන මැදිහත්ව බලමු..
    පද ගැලපීම් වචන අඩු පාඩු සම්මුති මත නොඇලී මම හිතන්නෙ ඔබට අනියමින් කියපු දෙව් තේරෙන්ට ඇති ඒ අන්තයේ හිටපු කෙනෙක් විදියට .... 👌👌👌👌

  • @rashmipeiris3804
    @rashmipeiris3804 ปีที่แล้ว +10

    ඔය පත්තරේ කතාව බොරුවක් ඔහොම දෙයක් වෙලා නෑ. ඒ ලමයා හොරකන් කරලා අහු වෙලා ඒ නිසා පියතුමා පල්ලියෙන් අයින් කරලා ඒ තරහට තමයි ඔහොම කරල තියෙන්නේ පියතුමා අතේ වැරැද්දක් නෑ කියලා දැන් නීතිය ඉදිරියෙ ඔප්පු වෙලා තියෙන්නේ හොයන්නේ බලන්නේ නැතුව දාන්න එපා

    • @yasi_001
      @yasi_001 ปีที่แล้ว +7

      ඒ වගේ දේවල් පත්තර වල නොගියට පන්සල් වල, පල්ලිවල, කෝවිල් වල, සමාජයෙ ඕන තරම් දවසකට වෙනවා
      හාමුදුරුවන්, ෆාදස්ල, පූජකයො කියන්නෙත් මිනිස්සුම තමයි අපිට දැනෙන හැඟීම් තමයි ඒ අයට දැනෙන්නේ,

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 ปีที่แล้ว +1

      මගුල තමයි ඕකට පැමිනිල්ලක් දාල තියෙනව. එක පත්තරේක නෙමෙයි පත්තර කීපයකම ගියා. නොදන්න මගුල් කියන්න එපා. එහෙම හොරකම් කරා කියල පැමිනිල්ලක් දාල තියෙනවද පල්ලියෙන්? අනික ඕක අනිත් පැත්තට ගන්නත් පුළුවන්නෙ. ඒ ලමය දූශන කරල ඒක වහන්න ඕන නිසා හොරකම් කරා කිව්ව කියන්නත් පුළුවන්නෙ.

  • @ransiperera695
    @ransiperera695 ปีที่แล้ว +1

  • @chamodyajayarathne5999
    @chamodyajayarathne5999 ปีที่แล้ว

    ❤❤