ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආශ්චර්යමත් දේශනයක් , තෙරුවන් සරණයි.
🙏🙏🙏 ඹබ තුමාගේ දේශනා ප්‍රතිහාර්ය නිසාම පෙර නොඇසූ ධර්මයක් අසුවා මෙන්ම ධර්මය තමන්ගේ ජිවිතය කර ගන්න ආකාරය වැටහින.නිවනින්ම සැණසෙත්වා
නමස්කාර ය වේවා පින්වත් මැතිතුමනි තෙරැවන් සරනයි සාදු සාදු
උතුම් දේශනාවක් ..හරිම පැහැදිලියි ..තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි
සාදු.....සාදු.....තම.තමන්මෙයඅවබෝදවියයුතුබවක්සිතුනා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
අති ගාම්භීර දේශනයක්. ඔබ තුමන්ට මේ ධර්මය දානයේ කුසලය මේ අත්භවයේදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏අති විශිෂ්ට යි.. අපහැදිලි දේඉතා හොඳින් පැහැදිලි කරන දේශනය ක්..බොහෝ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
අද මට දේශනාව ඇහුණේ. ඔබතුමාට නිර්වාණය පිණිසම මේ දේශනාමය පින හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරු පැහැදිලි කිරීම් අඩංගු දේශනා වක්.නමස්කාර වේවා ඔබතුමා ට.තෙරුවන් සරණයි.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
තෙරැවන් සරනයි නමස්කාර වේවා නමස්කාර කරම් 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා කළ්‍යාණමිත්‍රයානන්වහන්සේට !
සාදු සාදු සාදු අනර්ගයි
Harima wadagath pehedili kirimak oba thumata Dirgayu wewa theruwan guna balen idiriyatath oba thumage desana apata asannata lebewa suwapath wewa
නමස්කාර වේවා පින්වත් මහත්මයාට 🌹🌹🌹
Sadu Sadu Sadu
🙏🙏🙏Ithama hodin pahadiliuna. Obathumata theruvan saranai!!!
සාදු..සාදු...
Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya.
තෙරුවන් සරණයි.. නමස්කාරය වේවා!!
හරිම පැහැදිලිව ධර්මය kiyala දෙනවා sadu .sadu .sadu
Sadu sadu obathuma niwana nowedena hèthuwa hariyatama pennuwa.
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏
🙏🙏🙏 ashcharyai.siyakuma gatalu visaduna. Kusala chiththayath nagagathu akarayath sathra irdipada nagena akarayath manava pahadili una. Obathuge pada namaskara Karami.
Sadu sadu sadu
සාදු! සාදු! සාදු! ඔබ තුමා මනාලෙස වටහා දෙනවා. මටත් සදහම් මණ්ඩපය ට සහභාගී විය හැකිද? එසේනම් එම දුරකතන අංකය ලබාදිය හැකිද? ඔබතුමාට තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏
Theruwan saranae saddaya anna sitha atula siddiya wennath. Sitha atulada?
Sadu...sadu...sadu...
පැහැදිලිyiගැඹුරුයි අනර්ඝයි
🙏🌸🌺🌏🌏🌺🌸🙏🙏
අනෙ.මට.කතා.කරන්න.අංකය.දන්නෙ.නෑ.එය.දෙනවද.පින්ත්වෙ.
ප්‍රායෝගිකව දකිමු.🙏🙏🙏සියුම් ගැටලු ලිහා ගැනීමට මෙම දේශනාව බොහෝ උපකාරී වෙනවා.තෙරුවන් සරණයි!🙏🏼🙏🏼🙏🏼
තේරුවන් සරණයි
Sadu sadu obathumage deshnawata mage sitha godak pahaduna obathumage number eka dannapuluwanda
Theruwan Saranai.Tajja mano winghana dhatuwa pilibada video ekak tiyanawada
ඔබ තුමාට නමස්කාරවේවා!!🙏🙏🙏 දුරකතන අංකය ලබාදෙන්න පුලුවනද
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
බාසාවක් නැතිව සිතිවිලි හටගන්නෙ කොහොමද
🙏🏼🙏🏼🙏🏼
ගෞරවණීය කළ්‍යණ මිත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සදහම් මණ්ඩපයේ දුරකතන අංකය මටත් දෙන්න සදහම් ගැටලු ලිහා ගන්න.......🙏🏼
මම ස්වාමින්වහන්සේ නමක් මට මේ මහත්මයාගේ නොම්මරේ දෙන්න පුලුවන්ද?
Ten years bana ahuwa.....Me wage පැහැදිලිව desanawak.....ahalath na....goda yanta මාර්ගය sewwa mata labuna darmmmya.......ehama වටිනa deya "saththaya darmayai"
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
theruwan saranai
🙏🙏🙏
🙏
@Sadaham mandapayata athuluweemata ada patanganna aluthkrama wedayata getalu nirakaranayata nisantha kalyananeahanda t,phone ankaya memohothema palakaranna/ki yanawanam pinak theruwan saranai
තෙරුවන් සරණයි.පින්වත් ඔබතුමාට. ඔබතුමා සමග සම්බන්ධ වන්නේ කෙසේද.ෆෝන් නම්බරේ දිය හැකිද.
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
අභ්‍යන්තර , බාහිර දෙකක් දැකීම මුලාවක බව පැහැදිලියි . එහෙත් ඇතුලෙන් හැදෙනවා,ඇතුලෙ න් දකිනවා,හිතට එළියට එන්න බැහැ කියල කියන විට, නිතැතින්ම ද්වයතාවය කිවිලා නේද . සැබවින්ම ඇතුලක ඇති හිතක් නැහැනේද. හිතක් පවතින්නේ මේ කලේබරය ඇසුරෙහි මිසක ඒක ඇතුලෙ නෙවෙයි නේද. පැහැදිලි කිරීමක් අවශ්‍ය යි හැගේ.
Understand reality
💐🙏🙏🙏
Understand the reality
මගෙන්මටමඇසෙනබවදනේ
🙏🙏🙏🇦🇺
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
1:15:32......1:58:28.....2:07:24...... 🌷🌷🌷🙏🙏🙏
අනේ සරලව පහදා දෙන තරමට හොදයි.
Suwapathwewa 🙏🙏Nishantha mahaththayage contact number eka denna puluwannam bohoma pin🙏🙏🙏🙏
බාධා කිරීම් වැඩ්යි..ගලාගෙන යාම කැඩෙනවා..
ඔබ තුමන්ගේ number එක දෙන්න පුලුවන්ද මන් තරුනයෙක්
🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷
If u give Rs10.00to 100people they all see the same item and identify it as Rs 10.00 isnt it
ඔබ තුමාගේ පෝන් න.එක මා වෙත ලැබෙන්න සලස්වන්න.බුදුසරණයි.
සාධු සාධු සාධු
(අවසර... 🙏තේරුම් අරන් ඉන්න විදිහට පොඩි පැහැදිලි කිරීමක්..වැරදිනම් සමාවෙන්න.. 🙏)වචන අමතක වේවා... 🙏අර්ථය වැටහේවා... 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼පොඩි කාලේ අම්මා... අම්මා කියලා කනට සද්දේ දීලා... ඇහැට රූපේ පෙන්නනවා... පුරුදු කරනවා...කියනකොට... දකිනකොට ඉබේම පුරුදු වෙනවා... එතන බලයක් වගේ ගොඩ නැගෙනවා...එකනේ අපේ සමාජේ තියෙන්නේ.... හොරා... හොරා කියලා කිව්වම නිකන්ම හොරා වෙනවා කියලා...තව...උදාහරණ නම්,අපි එක සැරයක් අහපු සින්දුව.. නැවත නැවත අහනකොට... නිකන් ඉන්න කොටත් කියවෙන්නේ...පුරුද්ද නිසා... ආඉ.. ආඉ.. හිත හේතු මත සකස් වෙනවා.තව... දැන් ඉස්කෝලේ යවලා අපි පොඩ් අයට කරන්නෙත් ඇහැට රූප දීල... කනට සද්දේ දීලා... පුරුදු කිරීමක්.ඒ තුල බලයක්.. ගණත්වයක් වගේ දෙයක් වෙනවා. හේතු ටික සකස් වෙනකොට අර පලය ඇදිල එනවා... එකත් විවිදාකාරඉ... කෙනාට... කෙනාට... සහ අපි ගත්ත ප්‍රමානේන්.සමහර ඒවා හොදට මතක... සමහර ඒවා ටිකක් මතක... සමහර ඒවා මතකම නෑ.."හේතු පළ" කියලා තථාගතයන් වහන්සේ දෙසනා කලෙම ඒක..🙏පේර අහපු... කරපු... කියපු.. හිතපු දේවල් මත ඇසුරමඉ... ඒ හේතුව.. මත මඉ මේ මොහොතේ පළ....හරියට ෆෑන් එක දාල තියලා ඔෆ් කලත්... තව ටිකක් වෙලා කැරකි කැරකි තිබිල තමයි හිමින් නවතින්නේ.. ඒ අර මොටරෙත්... කරන්ට් එකත් කලින් දීපු බලය නිසා...මේක වෙන හැටි අවබෝධ කරගන්න තාක් කල් වළල්ලක් වගේ... රෝදයක් වගේ රව්ම් ගගහ අපි සංසාරේ යනවා.. ඇහැට පෙන්නේ නෑ... ඒකදකින්න ඕනේ නුව+නැසින්..ධම්මචක්කුවෙන්.. 🙏දැක්ක මහා පුරුෂයා... ලොඋතුරා තථාගත සම්මා සම්බුදු පියාණන්මඉ...🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏අවසර සමාව... වැරදි ඇතොත්... මේ... මේ හිතේ අවබෝධයයි...සියලු ලෝක සියලු සත්වයෝ නිවනින්ම නිවේවා...!!!අනෙක වාරයක් පින්... 🙏තේරුවන්සරණයි...!!!🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
පහනේ උපමාව හරිම මනරම්... තේරුම් ගන්නවා නම් නැවතීල්ලේ... 🙏🙏🙏
Can anybody tell me the contact number of nishantha mahata I really have some questions to sort out
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මනටදහිතටදපෙරඇතුලුවුසද්දවලටහුරැවුදෙයමමටමපනගසනබවක්දැනෙනවා
ආශ්චර්යමත් දේශනයක් , තෙරුවන් සරණයි.
🙏🙏🙏 ඹබ තුමාගේ දේශනා ප්‍රතිහාර්ය නිසාම පෙර නොඇසූ ධර්මයක් අසුවා මෙන්ම ධර්මය තමන්ගේ ජිවිතය කර ගන්න ආකාරය වැටහින.
නිවනින්ම සැණසෙත්වා
නමස්කාර ය වේවා පින්වත් මැතිතුමනි තෙරැවන් සරනයි සාදු සාදු
උතුම් දේශනාවක් ..හරිම පැහැදිලියි ..තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි
සාදු.....සාදු.....තම.තමන්මෙයඅවබෝදවියයුතුබවක්සිතුනා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
අති ගාම්භීර දේශනයක්. ඔබ තුමන්ට මේ ධර්මය දානයේ කුසලය මේ අත්භවයේදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏අති විශිෂ්ට යි.. අපහැදිලි දේඉතා හොඳින් පැහැදිලි කරන දේශනය ක්..බොහෝ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
අද මට දේශනාව ඇහුණේ. ඔබතුමාට නිර්වාණය පිණිසම මේ දේශනාමය පින හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏
හරිම අපූරු පැහැදිලි කිරීම් අඩංගු දේශනා වක්.නමස්කාර වේවා ඔබතුමා ට.තෙරුවන් සරණයි.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
තෙරැවන් සරනයි නමස්කාර වේවා නමස්කාර කරම් 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා කළ්‍යාණමිත්‍රයානන්වහන්සේට !
සාදු සාදු සාදු අනර්ගයි
Harima wadagath pehedili kirimak oba thumata Dirgayu wewa theruwan guna balen idiriyatath oba thumage desana apata asannata lebewa suwapath wewa
නමස්කාර වේවා පින්වත් මහත්මයාට 🌹🌹🌹
Sadu Sadu Sadu
🙏🙏🙏Ithama hodin pahadiliuna. Obathumata theruvan saranai!!!
සාදු..සාදු...
Sadu sadu sadu Theruwansaranai Nishanta mahatmaya.
තෙරුවන් සරණයි.. නමස්කාරය වේවා!!
හරිම පැහැදිලිව ධර්මය kiyala දෙනවා sadu .sadu .sadu
Sadu sadu obathuma niwana nowedena hèthuwa hariyatama pennuwa.
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏
🙏🙏🙏 ashcharyai.siyakuma gatalu visaduna. Kusala chiththayath nagagathu akarayath sathra irdipada nagena akarayath manava pahadili una. Obathuge pada namaskara Karami.
Sadu sadu sadu
සාදු! සාදු! සාදු! ඔබ තුමා මනාලෙස වටහා දෙනවා. මටත් සදහම් මණ්ඩපය ට සහභාගී විය හැකිද? එසේනම් එම දුරකතන අංකය ලබාදිය හැකිද? ඔබතුමාට තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏
Theruwan saranae saddaya anna sitha atula siddiya wennath. Sitha atulada?
Sadu...sadu...sadu...
පැහැදිලිyiගැඹුරුයි අනර්ඝයි
🙏🌸🌺🌏🌏🌺🌸🙏🙏
අනෙ.මට.කතා.කරන්න.අංකය.දන්නෙ.නෑ.එය.දෙනවද.පින්ත්වෙ.
ප්‍රායෝගිකව දකිමු.🙏🙏🙏සියුම් ගැටලු ලිහා ගැනීමට මෙම දේශනාව බොහෝ උපකාරී වෙනවා.තෙරුවන් සරණයි!🙏🏼🙏🏼🙏🏼
තේරුවන් සරණයි
Sadu sadu obathumage deshnawata mage sitha godak pahaduna obathumage number eka dannapuluwanda
Theruwan Saranai.
Tajja mano winghana dhatuwa pilibada video ekak tiyanawada
ඔබ තුමාට නමස්කාරවේවා!!🙏🙏🙏 දුරකතන අංකය ලබාදෙන්න පුලුවනද
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
බාසාවක් නැතිව සිතිවිලි හටගන්නෙ කොහොමද
🙏🏼🙏🏼🙏🏼
ගෞරවණීය කළ්‍යණ මිත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සදහම් මණ්ඩපයේ දුරකතන අංකය මටත් දෙන්න සදහම් ගැටලු ලිහා ගන්න.......🙏🏼
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
මම ස්වාමින්වහන්සේ නමක් මට මේ මහත්මයාගේ නොම්මරේ දෙන්න පුලුවන්ද?
Ten years bana ahuwa.....
Me wage පැහැදිලිව desanawak.....ahalath na....goda yanta මාර්ගය sewwa mata labuna darmmmya.......ehama වටිනa deya "saththaya darmayai"
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
theruwan saranai
🙏🙏🙏
🙏
@Sadaham mandapayata athuluweemata ada patanganna aluthkrama wedayata getalu nirakaranayata nisantha kalyananeahanda t,phone ankaya memohothema palakaranna/ki yanawanam pinak theruwan saranai
තෙරුවන් සරණයි.පින්වත් ඔබතුමාට. ඔබතුමා සමග සම්බන්ධ වන්නේ කෙසේද.ෆෝන් නම්බරේ දිය හැකිද.
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
අභ්‍යන්තර , බාහිර දෙකක් දැකීම මුලාවක බව පැහැදිලියි . එහෙත් ඇතුලෙන් හැදෙනවා,ඇතුලෙ න් දකිනවා,හිතට එළියට එන්න බැහැ කියල කියන විට, නිතැතින්ම ද්වයතාවය කිවිලා නේද . සැබවින්ම ඇතුලක ඇති හිතක් නැහැනේද. හිතක් පවතින්නේ මේ කලේබරය ඇසුරෙහි මිසක ඒක ඇතුලෙ නෙවෙයි නේද. පැහැදිලි කිරීමක් අවශ්‍ය යි හැගේ.
Understand reality
💐🙏🙏🙏
Understand the reality
මගෙන්මටමඇසෙනබවදනේ
🙏🙏🙏🇦🇺
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
1:15:32......1:58:28.....2:07:24...... 🌷🌷🌷🙏🙏🙏
අනේ සරලව පහදා දෙන තරමට හොදයි.
Suwapathwewa 🙏🙏
Nishantha mahaththayage contact number eka denna puluwannam bohoma pin🙏🙏🙏🙏
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
බාධා කිරීම් වැඩ්යි..ගලාගෙන යාම කැඩෙනවා..
ඔබ තුමන්ගේ number එක දෙන්න පුලුවන්ද මන් තරුනයෙක්
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷
If u give Rs10.00to 100people they all see the same item and identify it as Rs 10.00 isnt it
ඔබ තුමාගේ පෝන් න.එක මා වෙත ලැබෙන්න සලස්වන්න.බුදු
සරණයි.
සාධු සාධු සාධු
(අවසර... 🙏තේරුම් අරන් ඉන්න විදිහට පොඩි පැහැදිලි කිරීමක්..වැරදිනම් සමාවෙන්න.. 🙏)
වචන අමතක වේවා... 🙏
අර්ථය වැටහේවා... 🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
පොඩි කාලේ අම්මා... අම්මා කියලා කනට සද්දේ දීලා... ඇහැට රූපේ පෙන්නනවා... පුරුදු කරනවා...කියනකොට... දකිනකොට ඉබේම පුරුදු වෙනවා... එතන බලයක් වගේ ගොඩ නැගෙනවා...
එකනේ අපේ සමාජේ තියෙන්නේ.... හොරා... හොරා කියලා කිව්වම නිකන්ම හොරා වෙනවා කියලා...
තව...උදාහරණ නම්,
අපි එක සැරයක් අහපු සින්දුව.. නැවත නැවත අහනකොට... නිකන් ඉන්න කොටත් කියවෙන්නේ...
පුරුද්ද නිසා... ආඉ.. ආඉ.. හිත හේතු මත සකස් වෙනවා.
තව... දැන් ඉස්කෝලේ යවලා අපි පොඩ් අයට කරන්නෙත් ඇහැට රූප දීල... කනට සද්දේ දීලා... පුරුදු කිරීමක්.
ඒ තුල බලයක්.. ගණත්වයක් වගේ දෙයක් වෙනවා. හේතු ටික සකස් වෙනකොට අර පලය ඇදිල එනවා... එකත් විවිදාකාරඉ... කෙනාට... කෙනාට... සහ අපි ගත්ත ප්‍රමානේන්.
සමහර ඒවා හොදට මතක... සමහර ඒවා ටිකක් මතක... සමහර ඒවා මතකම නෑ..
"හේතු පළ" කියලා තථාගතයන් වහන්සේ දෙසනා කලෙම ඒක..🙏
පේර අහපු... කරපු... කියපු.. හිතපු දේවල් මත ඇසුරමඉ... ඒ හේතුව.. මත මඉ මේ මොහොතේ පළ....
හරියට ෆෑන් එක දාල තියලා ඔෆ් කලත්... තව ටිකක් වෙලා කැරකි කැරකි තිබිල තමයි හිමින් නවතින්නේ.. ඒ අර මොටරෙත්... කරන්ට් එකත් කලින් දීපු බලය නිසා...
මේක වෙන හැටි අවබෝධ කරගන්න තාක් කල් වළල්ලක් වගේ... රෝදයක් වගේ රව්ම් ගගහ අපි සංසාරේ යනවා..
ඇහැට පෙන්නේ නෑ... ඒක
දකින්න ඕනේ නුව+නැසින්..
ධම්මචක්කුවෙන්.. 🙏
දැක්ක මහා පුරුෂයා... ලොඋතුරා තථාගත සම්මා සම්බුදු පියාණන්මඉ...
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
අවසර සමාව... වැරදි ඇතොත්... මේ... මේ හිතේ අවබෝධයයි...
සියලු ලෝක සියලු සත්වයෝ නිවනින්ම නිවේවා...!!!
අනෙක වාරයක් පින්... 🙏
තේරුවන්සරණයි...!!!
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾