ජයසූරියගේ ඉල්ලීමට සංගාගේ අනුමැතියෙන් තවත් සුවිශේෂි ඉන්දීය පුහුණුකරුවෙක් ශ්‍රී ලංකාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සියල්ලන් මවිත කරමින් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරයට,මෙන්න අලුත්ම විස්තරේ
    • සියල්ලන් මවිත කරමින් ස...
    #SrilankaCricket #sanathjayasuriya #ZubinBharucha #cricketlookaya

ความคิดเห็น • 61

  • @jankasampath6230
    @jankasampath6230 3 หลายเดือนก่อน +6

    අපේ කාන්තා කණඩායමටත් ඔය පුහුණු අවස්ථාව දුන්නානම් ගොඩාක් වට්

  • @Manoj1994perera
    @Manoj1994perera 3 หลายเดือนก่อน +15

    මුන්ව ඉස්සරවෙලාම කොමාන්ඩෝ එකට භාරදෙන්න ඕන.. විනයයි, ශරීර යෝග්‍යතාවයි හදන්න.. එතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩයන්න බෑ..

    • @laka7943
      @laka7943 3 หลายเดือนก่อน +1

      Meka num supiri adahasak.

    • @k.w.rsameerachathuranga52
      @k.w.rsameerachathuranga52 3 หลายเดือนก่อน +1

      එහෙම හදන්න බෑ යකෝ..එහෙනම් ආමි එකේ වුන්ගෙන් ටීම් එක පුරවන්න පුලුවන්නෙ..

    • @Manoj1994perera
      @Manoj1994perera 3 หลายเดือนก่อน

      @@k.w.rsameerachathuranga52 නොදකින් විතරක් තෝ නම් හරකෙක්.. ඉස්සරවෙලාම comment එක කියවපන්කෝ හරියට...

    • @Manoj1994perera
      @Manoj1994perera 3 หลายเดือนก่อน

      @@laka7943 😁😁😁😁😁

    • @LankadheeraLiyanage
      @LankadheeraLiyanage 3 หลายเดือนก่อน +1

      ක්‍රිකට් මහත්තුරුන් කෙසේ දරාගන්නද ඒවා.

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +13

    සනත් ජයසූරිය අයියෙ බලූචා නෙවෙයි බැලස්ටික් මිසයිල ගහන එකෙක් හරි ගෙනල්ලා අපෙ එවූන් බිංදූවට යන එකයි ඩොට් බොල් වෙන එකයි අඩූ ඉස්කොර් එකක් ගහන එකයි නැති කරගන්න ලොකු දෙයක්😂😂😂😂😂

    • @widurasankalpana1043
      @widurasankalpana1043 3 หลายเดือนก่อน

      එයා 2015 දි කරපු ටික ශෝයි 😁

  • @CricketfanGood
    @CricketfanGood 3 หลายเดือนก่อน +6

    ශ්‍රී ලන්කාවට ජය , සිම්බාබ්වේ කොල්ලො ත් සුපිරි උන්ට පුළුවන් නම් ඉන්දියාවට ගහන්න අපේ කොල්ලොන්ටත් පුළුවන් 🇱🇰❤️🇿🇼💪

    • @_Lokumallipm
      @_Lokumallipm 3 หลายเดือนก่อน +3

      ලංකාවේ ඉන්නේ රස්තියාදුකාරයෝ නෙ බං..විනයක් නෑ හැකියාව තිබුනත් මොළයක් නෑ 😒👍

    • @MohamedDilshan-ju9hd
      @MohamedDilshan-ju9hd 3 หลายเดือนก่อน

      Eka eththa

    • @asankasudesh3929
      @asankasudesh3929 3 หลายเดือนก่อน

      Ape unta pulwan hanna

    • @pramodmunathungage4138
      @pramodmunathungage4138 3 หลายเดือนก่อน +3

      විනයක් හදාගෙන රටේ ජාතික කොඩියට ගරුත්වය රකිමින් රට වෙනුවෙන් අන්තිම දාඩිය බිංදුව දක්වා සටන් කරන රට දිනවන ගැම්ම අපේ උන්ගේ හැදුනදාටනම් ඉන්දියාව නෙවෙයි අඟහරු ලෝකෙන් ආවත් අපේ උන් දිනයි මේ ඉන්න තත්වයෙන්නම් ඉන්දියාවේ ෆැන්චයිස් ටීම් එකක් තියා ප්‍රාන්ත ටීම් එකකටවත් ගහන්න බෑ මේ ලොන්තයින්ට සිම්බාබ්වේ දින්නේ දිනන්න ඇම්ම තිබ්බ නිසා ඒකයි ඇත්ත

    • @everythingwillbeok363
      @everythingwillbeok363 3 หลายเดือนก่อน

      ලංකාවට ඒ ටීම් එක එවන්නෙ නැහ් බං😂😂

  • @hdchamil7593
    @hdchamil7593 3 หลายเดือนก่อน +7

    මුන්ගේ විනය හදන්න ඕනේ ඉස්සෙල්ලාම...

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 2 หลายเดือนก่อน

    වැඩේ නම් ඉතාම විශිෂ්ඨයි .

  • @neilratnayake4873
    @neilratnayake4873 2 หลายเดือนก่อน +1

    සනත් යනු මැච් වෙලෙන්දෙකි. සන්ගාද හිතන තරම් සුදු චරිතයක් නොවේ. ඕස්ට්‍රේලියාව සමග world cup final එක සන්ගා වික්කා.

    • @roshananthony4610
      @roshananthony4610 2 หลายเดือนก่อน

      ඔය කියන එකදෙයක්වත් මම දන්නේ නැ.
      හැබැයි සංගලා තමන්ගේ හරිය විතරක් කරගන්න අය මිසක් රටක් ගැන හිතනවටවඩා ෂේප්වෙන අය

  • @sampathniroshan6417
    @sampathniroshan6417 2 หลายเดือนก่อน +1

    Winaya..quality එක හදන්න behe

  • @roshananthony4610
    @roshananthony4610 2 หลายเดือนก่อน

    .අම්මෝ ඇති යන්තන්.දැන් ටීම්එක හොදවෙයි ඊලග ඔක්කොම කුසලාන එකදිගටම ගෙනෙයි.
    ැන්තිමට අඩුවට තිබුන පිස්සු විතරයි .
    ඒකත් හදපල්ලා ක්‍රිඩකයන්ට
    ඕවා අස්සෙ වීදරැ කැබිනට් හදාගන්නත් අමතකවේවි කුසලාන දාන්න .ඔන්න මම මතන්කරා හොදේ.
    😅😅

  • @Interstellar1982
    @Interstellar1982 2 หลายเดือนก่อน

    අපි බලාපොරොත්තු වෙමි වෙන්නෙ කොහොමද ??

  • @thalindaprabath7645
    @thalindaprabath7645 3 หลายเดือนก่อน +3

    මොකා ගෙනාවත් මුංට බෑ ඕයි බෑ බෑ මයි පඩරංගව එහෙම ගහල එලවපන් ගහල 🤛

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 3 หลายเดือนก่อน +4

    ඉන්දියන් කාරයො පුරුදු කරයි 😄😄

  • @kumaraprasath9009
    @kumaraprasath9009 3 หลายเดือนก่อน +1

    wadak nh bn

  • @lensmagic-127
    @lensmagic-127 3 หลายเดือนก่อน +7

    Ape lonthayanta mona puhunuwa dunnath wedak ne. Unta rata gena hageemak ne. Selllam karain passe match payment eka witharai one. 😂🥱

  • @කාක්කා3436
    @කාක්කා3436 3 หลายเดือนก่อน

    මොකා ආවත් මුන්ට කියලා දීලා මුන්ව ගොඩ ගන්න බෑ

  • @denvernonis4127
    @denvernonis4127 2 หลายเดือนก่อน

    Nice thank you ❤
    as to one comment he feels players lack discipline n fitness
    yes looks a bit true. may be for a later date ....
    plenty of good sleep before the following day play .
    during of tours to reach hotel by
    10 _ 11 pm ....

  • @IsharaBuddika-d6e
    @IsharaBuddika-d6e 3 หลายเดือนก่อน +2

    Balu Cha nemai mun okkoma cha

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 2 หลายเดือนก่อน

    Since cricket is highly commercialised, foreign coaches may not give even 50% of what they coach to their own countries.
    Local coaches are much better

  • @madusankagomas3546
    @madusankagomas3546 2 หลายเดือนก่อน

    සනත් ජයසුරිය අවුලක් නැති උනාට මේ team එක නිසා සනත් ට 🇱🇰 වේ ජිවත්වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඔලුව උස්සගෙන හරිද

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 3 หลายเดือนก่อน

    Indian Mahela and Sangakkara

  • @moratuwa9983
    @moratuwa9983 2 หลายเดือนก่อน

    ඔච්ච්ර නටන්න ඕනද ඔය ලොන්තයො ටික අමරුවෙන් තියාගන්න..
    ජයසූරිය අයියේ චිම්පන්සි ටිකක් අරං පුහුණු කරපන් බං.. 2026 සුපර් 8 එනවා ෂුවර්...

    • @moratuwa9983
      @moratuwa9983 2 หลายเดือนก่อน

      ඒ ගේනකොට ලොක්කො දෙන්නට ගෑනු චිම්පන්සි 2ක් ඕඩර් කරපන්. Wc බලන්න අරං යන්න..

  • @روشناا
    @روشناا 3 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰✋👌✋👌✋👌✋🤲🤲🤲🤲👍

  • @jayanthakariyawasam2654
    @jayanthakariyawasam2654 3 หลายเดือนก่อน

    ජයසූරියට ඕව තේරෙයිද මන්ද

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 หลายเดือนก่อน +1

    India කෝච් ලනම් කොහොමත් හරියන්නැහ් ලංකාවට...

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 3 หลายเดือนก่อน +1

    Sanga mahelage devio. India

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 2 หลายเดือนก่อน

    අපි බලාපොරොත්තු වෙමි. වැරදිනෙ. සිංහල තව ටිකක් ඉගෙන ගන්න මේ වගෙ ියවගෙන යන වැඩ කරනවනම්. තරහට නෙවෙයි කිව්වෙ අඩු පාඩු හදාගන්න .

  • @windilk
    @windilk 3 หลายเดือนก่อน

    Kavuda ban meeeka.google translate eken kohe hari thiyana video ekak dala.oyita vada hodai original link eka dammanam

  • @asankakumara5251
    @asankakumara5251 2 หลายเดือนก่อน

    ඔය පරිණත කියන බැට්මන්ලට ඇට දෙකට යගුලියක් එල්ලා හරි කෙලින් කරලා හැඳි ගන්නැතුව ගහන්න කියලා දුන්නනම් හරි.

  • @bro6275
    @bro6275 2 หลายเดือนก่อน +1

    බඩු චා 😂

  • @روشناا
    @روشناا 3 หลายเดือนก่อน

    සනත්ජයසූරියනියමයිසූපිරිජයයි❤❤❤❤❤❤❤

  • @pushparangananayakkara9487
    @pushparangananayakkara9487 3 หลายเดือนก่อน

    munwa puhunu karanna apaye yamarajjuruwo genawath ba. Okunge pluwa hadanna ba

  • @bguindika9766
    @bguindika9766 3 หลายเดือนก่อน +1

    😂

  • @amilanuwan5300
    @amilanuwan5300 3 หลายเดือนก่อน +1

    ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කිව්වලු.....

  • @arunanissanka8580
    @arunanissanka8580 2 หลายเดือนก่อน

    Sangata respect 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    But sanath kiyanne keriyek👇👇👇
    KJP Bhanuka Chamikata mokada kale keriya👇👇👇👇👇👇👇
    Apiva ravatanna oyavage deval valata beha👇👇👇👇👇👇
    Match balanna epaaaa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Indian tour eka balanna epaaas🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Keriyonta padamak uganvanna para legendla elavapalla 🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Sanga great but sanath thirisanek🐃🐃🐃

  • @kavindisarangi5576
    @kavindisarangi5576 2 หลายเดือนก่อน

    oya kavuru avath me gon petavu hadanna bee mun okkoma hambakaranna balagena ena kalakanni

  • @SugathBodhipala
    @SugathBodhipala 3 หลายเดือนก่อน

    Mun okkoma Indian buki kaarayangen kaarange salli walatai wada karanne...cricket board eka ain karanne nathuwa monawa kalath wadak naha

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 หลายเดือนก่อน

    😄😄😂

  • @suhailawn1621
    @suhailawn1621 2 หลายเดือนก่อน

    Gong athal. Honda gaanak kadaagannava me boru vada valing.

  • @asifarif9014
    @asifarif9014 3 หลายเดือนก่อน

    Boru weda .

  • @everythingwillbeok363
    @everythingwillbeok363 3 หลายเดือนก่อน +2

    ජයසූරියටයි සංඟටයි 10%ක් දෙකට බෙදිල හම්ඹෙයි වගේ බරුචගෙ පඩියෙන්..😂😂😂