මේක නම් පට්ට රසයි වියදම් අඩු අමුද්‍රව්‍ය තුනේ වටලප්පම - Watalappam recipe in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මේක නම් පට්ට රසයි වියදම් අඩු අමුද්‍රව්‍ය දෙකේ වටලප්පම - Watalappam recipe in sinhala

ความคิดเห็น • 66

  • @cookwithchathu
    @cookwithchathu  2 ปีที่แล้ว +2

    ඉගුරු හකුරු වටලප්පම් හදන විදිය 👉 th-cam.com/video/0W1aTazvfZQ/w-d-xo.html

  • @subagunawardana709
    @subagunawardana709 2 ปีที่แล้ว +1

    Harima rasai mama hedhuwa..thanks

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +2

    අනේ නියමයි හරිම ලේසියි බුදු සරණයි ඔයාට

  • @namalsanjeew6448
    @namalsanjeew6448 2 ปีที่แล้ว

    හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි

  • @kelumwijesinha832
    @kelumwijesinha832 2 ปีที่แล้ว

    Thanks .budu saranai

  • @indranidahanayake4935
    @indranidahanayake4935 2 ปีที่แล้ว +2

    මේක නම් හදන්න ඕනි

  • @harshikamadushani4223
    @harshikamadushani4223 2 ปีที่แล้ว +2

    යුරෝපයේ ස්වභාවික සෞන්දර්ය රස විදීමට කැමති නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ 😘

  • @Buddhika-c4s
    @Buddhika-c4s 11 หลายเดือนก่อน

    Hakuru wenuwata sini ganna barida

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +2

    Me kaleta godak watinawa👍👍👍

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว +3

    ෂා.... නියමයි 👍

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 ปีที่แล้ว +1

    අදයි දැක්කෙ පහසු ක්‍රමයක් බොහොම ස්තුතියි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    👍👍👍🌹🌹🌹🌹 නියමයිනේ 😗

  • @shani9740
    @shani9740 2 ปีที่แล้ว +3

    Very nice,God bless

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 2 ปีที่แล้ว +1

    හකුරු වෙනුවට කිතුල් පැණි දාලා හදන්න පුළුවන්ද...

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Stutiy lassanai ❤

  • @saumyanilukshi704
    @saumyanilukshi704 ปีที่แล้ว

    හකුරු නැතුව සීනී දන්න බැරිද

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 ปีที่แล้ว +4

    පුළුවන් nam oyage lipa gana video ekak karanna .. hari watinawa ane. 🥺🙏🙏🙏

    • @cookwithchathu
      @cookwithchathu  2 ปีที่แล้ว +2

      hari manike gennam

    • @cookwithchathu
      @cookwithchathu  2 ปีที่แล้ว +2

      me lipa gana mama mage anith channel eken damma ekak

  • @SasiKumar-bw6yk
    @SasiKumar-bw6yk 2 ปีที่แล้ว

    Gomatha. Thambane

  • @anomaanoma1500
    @anomaanoma1500 2 ปีที่แล้ว +1

    Oya pahaddiliwa kiyana Nisa hodai thank you nangi

  • @ugindikaprbath6064
    @ugindikaprbath6064 2 ปีที่แล้ว

    Maru maru 👌👌

  • @harshanie5349
    @harshanie5349 2 ปีที่แล้ว +2

    thanks akkii

  • @samasenadeera120
    @samasenadeera120 2 ปีที่แล้ว +1

    Tami yami

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Weeeduru bajanayak unata kamak nadda sis

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 2 ปีที่แล้ว

    එනසාල් කරාබුනැටි කජු දැම්මොත් ⁣ හොදයිද

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 8 หลายเดือนก่อน

    Rasa athi hadala balannam

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว

    👍👍👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +3

    නිියමයි ...❤️👌

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම කරාබු නැටි සාදික්කා බින්දු කීපයක් සහ එනසාල් මුස්ලිම් ක්‍රමයට කරන වට්ලප්පන් වල වරදින්නේ නැහෑ
      පැණි කිරි ගොඩක් දියාරු නොවි තිබීම අවශ්‍යයි හේතුව වට්ලප්පන් කපලා ගන්නකොට දිය නොවී තිබීමට නම්
      මටත් රසට හදන්න පුළුවන් වට්ලප්පන් 😋

    • @chamikarathnayaka8056
      @chamikarathnayaka8056 2 ปีที่แล้ว +1

      @@Hlk_rafd හකුරු වෙනුවට කිතුල් පැණි යොදන්න පුලුවන් ද

  • @harshanie5349
    @harshanie5349 2 ปีที่แล้ว +2

    super

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +1

    සොයුරිය දාන ප්‍රමාණය දෙන්න පුළුවන් ද?

    • @cookwithchathu
      @cookwithchathu  2 ปีที่แล้ว +3

      හකුරු 150g
      සීනි මේස හැදි 2
      උකු පොල් කිරි 100ml
      ලොකු බිත්තර 3

    • @sasadajayasinghe8968
      @sasadajayasinghe8968 2 ปีที่แล้ว +1

      @@cookwithchathu ස්තුතියි සොයුරිය ඔබට.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @thusithawijewardhana3146
    @thusithawijewardhana3146 2 ปีที่แล้ว +1

    බිත්තර නොදා හදන්න බැරිද

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sakuanthony
    @sakuanthony 2 ปีที่แล้ว +2

    😋

  • @rashmikasemini5424
    @rashmikasemini5424 2 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ දාලා ස්ටීම් කරගන්න පුළුවන් නේද

  • @shani9740
    @shani9740 2 ปีที่แล้ว +2

    😛

  • @maduwanthisilva996
    @maduwanthisilva996 2 ปีที่แล้ว

    Ganna oni prmanaya kiyannako

  • @achinianuththara6975
    @achinianuththara6975 2 ปีที่แล้ว +1

    Apith ohoma thama hadanne oke aluth deyak naneee

  • @Malidu-b5q
    @Malidu-b5q 2 ปีที่แล้ว +2

    ටොප් එකක් දන්න. දේවල් ගැන විස්තර කියන්න

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍♥️♥️♥️♥️

  • @jayanthabandara3423
    @jayanthabandara3423 2 ปีที่แล้ว

    Tm

  • @cathuchanel156
    @cathuchanel156 2 ปีที่แล้ว

    Api oya widiyatama haduwa. Ae unata hai une na. Api ae welawema anith paththa harewwa. Payak thambalath hai wela wage thibunata harewwata passe kudu una. Ae ai.

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +6

    අඩු වියදම් එවා දෙන්න අපිට

  • @rmwarnakulasooriarmwarnaku4019
    @rmwarnakulasooriarmwarnaku4019 2 ปีที่แล้ว

    පොල් කිරි වෙනුවට ප්‍රෙශ් මිල්ක් හොදයිද

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Like 😀

  • @harshikamadushani4223
    @harshikamadushani4223 2 ปีที่แล้ว

    මගේ අලුතින් පටන් ගත්ත youtube channel එක පුලුවන් නම් විතරක් subscribe කරලා මට සහයෝගයක් දෙන්න යාලුවනේ 😘

  • @chandnicand1465
    @chandnicand1465 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍