ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නාරංගල යනවනම් අනිවාරෙන් වැස්ස බලලා යන්න.වැස්සෙනම් යන්න බැහැ කොහොමත්.අපි ගියාමත් වැස්ස හින්දා සිතල වැඩි වෙලා කොල්ලො දෙන්නෙක්ට අමාරු වෙලා පාන්දර 12.30 යි පල්ලෙහාට එද්දින්.යන්න ඕන සුපිරිම place එකක් නාරංගල කියන්නේ.කීණකැලේ බස් එකෙන් ගිහින් බැහැල නාරංගල කන්දට නගින්න පටන් ගද්දිම වගේ ගෙදරක් තියෙනවා.පද්මසිරි ඒ මාමගේ නම.අපි tent එහම අරන් ගියා රත්නායක කියල අයිය කෙනෙක්ගෙන්.දවල් කෑම ටික කන්න තමයි පද්මසිරි මාමලගෙ ගෙදර set වුණේ.කෑම ටිකත් අඩුවක් කියන්න නැහැ හොදට රසට තිබුණා.ඕනෙ තරම් කන්න වුණත් දෙනවා.රු.300 යි කෑම එකට.කෝකටත් උඩට යද්දින් ඒ මාමගෙ number එක අරන් ගියේ.උඩට ගිහින් සීතල වැඩි හින්දා පල්ලෙහාට එන්න අපි tent ගත්ත රත්නායක කියන කෙනාට call එක්ක් දුන්නම මුලින්ම සල්ලි ඉල්ලුව එක කළේ.එක්කෙනෙක් එනවනම් 1500 ක් ඉල්ලුවා.එහෙන් ගත්ත tent එහම වැඩක් නැහැ.ඔක්කොම තෙමෙනවා.පද්මසිරි මාමට call එක ගත්ත ගමන්ම මොකුත් කීවේ නෑ පැය භාගයක් යද්දින් උඩට ආවා.වෙලාව 11.30 ට විතර ඇති.අපේ tent එහම ඔක්කොම bag වලට දාල.ලාම්පු තෙල් ගෙනත් සීතල නැති වෙන්න ගිණි මැලයක් පත්තු කරල දීලා.අපිට jacket,jersy එහමත් දීලා අපිව පල්ලෙහාට එක්කගෙන ඇවිත් බොන්න කෝපි හදලා දීලා ඒ ගෙදර කොල්ලො 12 දෙනාටම නිදාගන්න දීල අපිව පහුවදා උදේ එව්වා.අපි එන්න ලෑස්ති වෙනකනුත් අපෙන් රුපියලක් ඉල්ලුවෙ නැහැ.එහම මනුස්සකම් තියෙන මිනිස්සුත් තවම ඉන්නවා.ඒ මාම නැති වෙන්න අපේ කොල්ලොන්ගෙන් අඩුම දෙන්නෙක්ට හරු මොනවහරි වෙන්න තිබුණා.අනිවාරෙන් යන්න කලින් ඒ මාමට කෝල් එකක් දීල යන්න.රත්තරං මනුස්සයෙක්.078 181 6766 👈 මෙන්න number එක.මෙයාගෙන් ඕන වෙන කෑම , tent ,gas ලිපවල්,ගෑස් සිලින්ඩර් ඔක්කොම අඩුවට ගන්න පුළුවන්.අනිවාරෙන් යන්න කලින් කෝල් එකක් දීල යන්න.නාරංගල කියන්නේ අනිවාරෙන්ම ඔක්කොම යන්න ඕන තැනැක්.
Thank you..vadagath vistharayak..❤️🥰
Lassanai😁👍 දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න 👍
Thank you..❤️🥰
හැම දෙයක්ම සරලව තේරැම් ගන්න පුලුවන් විදිහට කියනවා. Well done keep it up👍😎
ලස්සනයි අයියා.නවත්තන්න එපා චැනල් එක අපි ඉන්නවා දිගටම ඔයා එක්ක ❤️😊
ගොඩක් ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න සුබ පතනවා🤗
Godaaak lassani ayye maruu nadun ayye ❤adarei e😊❤
Thank you...❤️🥰
ලස්සනයි අයියා.නවත්තන්න එපා චැනල් එක අපි ඉන්නවා දිගයම ඔයා එක්ක ❤️😊
Supiri teval ekakk ayye ❤️❤️
brooo supiri machoooo❤
Thank you Bro..❤️🥰
Aneee hrima lassnaine nadun.....🧚😍
Great time with you brother❤️
Thank you Brother..❤️🥰
❤❤
❤️🥰
Thanks for taking us to a breathtaking place. Not easy at all, but you guys carefully climbed it. Thank you so much Nadun. God bless you all. 🙏
Thank you for your lovely Comment..❤️🥰
😍❤️
Supiri machn ❤️🔥
Lassanai...😍Ayeth Cinematic Travel Vedio ekak karamu neda..🌎❤️🍃
Anivarayen ekak karannam..❤️🥰
@@travelwithnadun 😍❤️👌
නියමයි malli...❣️👌💪
Maru❤️
❤🔥
Brother 🖤
Bro..❤️🥰
❤️
Campus eke vidio ekk krnnkoo ayyee🥺♥️
Anivarayen lagadima ekak karala dannam..❤️🥰
1st comment
Oyala travel karanakota api giya uwu blanna ada 💖
Ehemada..aparade danne nane ithin..❤️🥰
@@travelwithnadun ekani aparade dn kohed inne oya
ආදරෙයි ❤️
Our little island is more beautiful than the heaven I think.Felt like in heaven for 26mins.💙❄️21:08 කවුද අර #ZD8 සිංදුව කිව්වෙ?😄
Sinduva kivve Hansaka..❤️🥰
@@travelwithnadun 😂nice nice. One of my favourite songs.
Me dws wala camp krnne puluvnd
Ow puluvan..❤️🥰
බදුල්ලේ ඉදන් බස් එකට කීයක් ගන්නවද broo
Rs300 adu ganak dan yanne..❤️🥰
නරංගල කන්ද කෑම්ප් කරන්න තහනම් නේද 🥺
Api kalin giyapu ekak..❤️🥰
තහනම්ද😢
අයියෙ plzz reply. නාරංගල camping තහනම් කියල කියන්නෙ බොරු නේද? 👀
Oyala ඌව කැම්පස් එකේ නිසා ආරංචි වෙනව ඇතිනෙ ✋
Me tikenam kattiya yanava..❤️🥰
@@travelwithnadun ah hari thanks 👍💪
Tent kohend gththe
Uva Wellassa ape campus eke Aiya kenekgen..eya rent karanava..number ekak mama dala thiyenne video eke..❤️🥰
Kohed location ek tent thyen narangala awatin nwed aiye
(0759022477,076 666 5292)me number valata call aran balanna..Badulla Town eka hariyema thama thiyenne tents..
Baya nethuva merhaba comp karana ahekida
Puluvan❤️🥰
Kdh එකක වගෙ අවොත්, වහනෙ දන්න තැනක් තියද
Kanda pahala geval thiyenava brother..❤️🥰
අපෙ ගම නාරන්ගට මෙගා කන්දෙගෙදර
Ehemada...aye apu davasaka hambemu..❤️🥰
@@travelwithnadun එන දවසක් රිප්ලයි එකක් ඔනි
Mata fb eken message ekak dannako.fb account name eka Nadun Tennakoon..
@@travelwithnadun හ්ම්ම් එල❤️❤️❤️
@@travelwithnadun ඔයලා බදුල්ලෙද
මේ දවස් වල යන්න පුලුවන් නේද
Yanna puluvan..vassa vadi habai..❤️🥰
@@travelwithnadun me mase agata wage
mona dukakda ban oya
udata giyahama podi athal ekaka thiyanava, barida eka paratama udatama ekka gena yanna
Ubava mathak kara kara giye Kattiyama..❤️🥰😅
ලස්සන වැඩක් පුලුවන්නම් mage chanal ekatath sub එකක් දෙන්න 😶😮❓❓❓

Lassanai...😍
Ayeth Cinematic Travel Vedio ekak karamu neda..🌎❤️🍃
Anivarayen ekak karannam..❤️🥰
@@travelwithnadun 😍❤️👌
නියමයි malli...❣️👌💪
Thank you..❤️🥰
Maru❤️
Thank you...❤️🥰
❤🔥
❤️🥰
Brother 🖤
Bro..❤️🥰
❤️
❤️🥰
Campus eke vidio ekk krnnkoo ayyee🥺♥️
Anivarayen lagadima ekak karala dannam..❤️🥰
1st comment
Thank you..❤️🥰
Oyala travel karanakota api giya uwu blanna ada 💖
Ehemada..aparade danne nane ithin..❤️🥰
@@travelwithnadun ekani aparade dn kohed inne oya
ආදරෙයි ❤️
Thank you..❤️🥰
Our little island is more beautiful than the heaven I think.Felt like in heaven for 26mins.💙❄️
21:08 කවුද අර #ZD8 සිංදුව කිව්වෙ?😄