අනුරගේ කතාව මැද තරුණයින් හූ තියයි - ආණ්ඩුවට අවසන් නිවේදනය දෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    අනුරගේ කතාව මැද තරුණයින් හූ තියයි - ආණ්ඩුවට අවසන් නිවේදනය දෙයි!
    #anura_kumara_dissanayake #anurakumaradissanayake #akd #jvpsrilanka #nppsrilanka #hambantota #election2024 #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 224

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 25 วันที่ผ่านมา +45

    100%විස්වාසයි මෙදා සැරේ දිනන්නේ ජනතා ආණ්ඩුව මාලිමාව

    • @lahirudiyamantha
      @lahirudiyamantha 24 วันที่ผ่านมา

      ඒ උනත් තාමත් ගවයෝ ඉන්නවා සෑහෙන්න. මේ පරවත් හරි ගියේ නැත්නම් මේ දූපතෙන් කොහොම හරි යන්න වෙන්නේ

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 25 วันที่ผ่านมา +27

    ජනතාවනේ මේ පාර අපි හැමෝම මාලිමාව වෙමු අනාගත දරුවන් වෙනුවෙන්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 25 วันที่ผ่านมา +55

    මේක මට මදි පුංචිකමක් නෙවේ අනේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ම වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටින්නේ හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු මේ රට ලෝකෙ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපුවා මේ පාදට දේශපාලනය අපි වෙනස් කරමු අපි සියලු දෙනාම මාලි මාව වටා රොක් වී මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරමු අපේ රට බේරා ගමු මාලිමාවට ජය ජයවේවා❤❤❤❤❤❤❤❤

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u 25 วันที่ผ่านมา +42

    මොනවා කිවිවත් මහත්තයෝ තවම මුන්ගේ ගු කන එවුන් ඉන්නවා අපිට හරිම දුකයි එදා වෙිලකන්න නැතුව දුක් විදිනවා ඒත් මම රනිල්ට මම සජිත්ට හැබැයි එච්චරයි සියට එකයි එහෙමවත් කියන්නේ පොහොටිටු නමවත් කියවෙන්නේ නැහැ
    අනුර මහත්තයෝ ඔබ දිනනවා අනිවාර්යයෙන්ම
    හැබැයි ඔිය කතා කරන විදියටම වැඩ කරන්න අපි බලාඉන්නවා නාකි උනට
    තරැනයින්ට වගේම හිතේ මයිය ෂක්තිය සිරිසේන කියලා වැඩක් නැහැ දයානන්ද කියලා වැඩක් නැහැ බලු කලකන්නි එකෙක් අපට එපා
    මම අකුරැස්සේ මම බයත් නැහැ මැරෙන්නේ එක සැරයයි අනුර මහත්තයෝ අපි ඔබ සමගයි අකුරැස්සේ ජනතාව මුලුරටම පෙරටඑන්නඔින මෙිවෙලාවෙි මලිමාව වටා මුලුරටම එකතුවෙලා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

    • @user-xx6pl9fp1x
      @user-xx6pl9fp1x 5 วันที่ผ่านมา

      Are you sure that you can do what you think we need to do that

    • @user-xx6pl9fp1x
      @user-xx6pl9fp1x 5 วันที่ผ่านมา

      Now we are elderly lot please do something before we die

    • @user-xx6pl9fp1x
      @user-xx6pl9fp1x 5 วันที่ผ่านมา

      Please shorten your speech too long to hear but what you say is correct we are waiting to see that future no doubt we will support you

    • @user-xx6pl9fp1x
      @user-xx6pl9fp1x 5 วันที่ผ่านมา

      Be careful your killer is around😊

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 25 วันที่ผ่านมา +19

    Npp නායක සහෝදරයා පක්ෂ විපක්ෂ හැමෝම ඇහි පිල්ලන් නොගා බලන්න අහනකැමති එකම කථා මාලිමාවේ කථා

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi8688 25 วันที่ผ่านมา +47

    උන් දාපු කැටයම් වලට රැවටුනු එකත් මෝඩකමට නිවට කමට අහුවුනු එකත් මේ පාර නතර කරමු. බුද්ධිමත් වෙමු. අපේ දරුවන් ගැන සිතමු...ජා තික ජනබල වේගය දිනවමු...

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 25 วันที่ผ่านมา +19

    අනුර ඇතුළු මාලිමාවේ අනිකුත් නායකයා නායිකාවන්ට අපගේ උත්තමා චාරයි දුෂ්ටයන්ගෙන් රට බේරා අනාගත පරපුරට බාර දෙන්න

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 25 วันที่ผ่านมา +29

    රට කාපු රාජපක්ෂ පවුලට හෙන ගහපන්

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 25 วันที่ผ่านมา +9

    අනාගත පරපුරටවත් නිවැරදි, අදූෂිත, යහපත් රටක් නිර්මාණය කරමු. මාළිමාව ජයග්‍රහණය කරවමු.

  • @anuras118
    @anuras118 25 วันที่ผ่านมา +23

    නිමල් සිරිපාල ඔක්කොමල්ලාගේම නිදා ගන්න ඇමැති.

  • @anujadeepthi3698
    @anujadeepthi3698 25 วันที่ผ่านมา +17

    AKD❤. අපි ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් . අපේ කියන, දන්න කියන , හැමෝමත් එකතු කර ගෙන. මාලිමාවට ජය වේවා !

  • @upalijayalath9720
    @upalijayalath9720 25 วันที่ผ่านมา +22

    අපි මෙහම දුක් විදින්න රටක් නෙමෙයි මෙි රට අවුරුදු 76 කාලා මෙිර⁣ට බංකොලොත් කලා තවත් මෝඩ වෙන්න එපා අ⁣පේ දරැවන් වෙනුවෙන් මෙිරට හදන්න ජාතික ජනබලවෙිගය වටා රොද බදින්න අපි මෙික හරි විදියට වෙනස් කරමු

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 25 วันที่ผ่านมา +11

    අනුරගේ කතාවා මොනතරම් උනන්දුවෙන් අහවුනකන් දෙනවද අපේ තරුණ තරුණියන් මේක තමයි වෙනස

  • @manjulajayasinghe5333
    @manjulajayasinghe5333 25 วันที่ผ่านมา +12

    ජය වේවා ...

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 25 วันที่ผ่านมา +24

    අපි මෙවර කලහකි යු තුකම කරමු හිත හිත ඉන්නඑපා❤

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 25 วันที่ผ่านมา +10

    අනුරට ජයග්‍රහණය නියතය

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 25 วันที่ผ่านมา +9

    රටේ බලය වෙනස් කිරීමට උරදෙන ආදරණිය දරුවන්ට අපේ ආදරය. මෙවර වෙනසක් නොකලොත් දුකින් මියදෙන්නයි වෙන්නේ.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 25 วันที่ผ่านมา +6

    ඉන්න හොර දෙටුවන් නැවත නොඑන්නට ඔබේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න🙏🙏🙏🙏❤️❤️❤️

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 25 วันที่ผ่านมา +10

    අපි දැන් මේක හරි විදියට වෙනස් කරල හමාරයි.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත

  • @rohanyatanwala677
    @rohanyatanwala677 25 วันที่ผ่านมา +11

    Nice speech Anura.NPP jayawewa.🙏🙏🙏🌷🌷🌷

  • @paulmihindu3431
    @paulmihindu3431 25 วันที่ผ่านมา +11

    ඔබ සැබෑම ලාන්කීක ජනතාවගේ දක්ශතම නායකයායි.ඔබට මාගේ ආචාරය❤

  • @kelummanjula1625
    @kelummanjula1625 25 วันที่ผ่านมา +4

    ජයවේවා

  • @user-io3bm3ex9j
    @user-io3bm3ex9j 25 วันที่ผ่านมา +8

    අපේ රටේ තාරුණ්‍යයට ජය වේවා. මාළිගාවට ජය වේවා,

    • @RajaAlwis-cf5ry
      @RajaAlwis-cf5ry 21 วันที่ผ่านมา

      ජය නියතයි

  • @ghianwijesingha8713
    @ghianwijesingha8713 25 วันที่ผ่านมา +4

    ජයම වෙිවා

  • @delthalawejayathilaka6043
    @delthalawejayathilaka6043 24 วันที่ผ่านมา +5

    අනේ තරැණ රත්තරන් දූ පුතුනේ ගෙදර අම්මා තාත්තා වැඩිහිටියන් සෑම දෙනාම එකතු කරගෙන මාලිමාවට ඡන්දෙ දෙන්න ආදරණීයව ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන්. මාලිමාවට ජයවේවා!පුතේ ඔබලාට ජයවේවා!ජයවේවා!ජයවේවා!

  • @SisiraKumara-oo6xf
    @SisiraKumara-oo6xf 25 วันที่ผ่านมา +14

    ඔබ සැබැව්න්ම අති ව්සිශ්ටෛ

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 24 วันที่ผ่านมา +4

    කවුරැ මොන දේ කිව්වත් අපි පවුල පිටින් ඔබ සමග. මාලිමාවට ජයවේවා .ජා .ජ .බ ජයවේවා .

  • @richadsamarasinghe255
    @richadsamarasinghe255 25 วันที่ผ่านมา +9

    ජාතික ජන බලවේගයට ජයවේවා .මාලිමාවට ජයවේවා .

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k 25 วันที่ผ่านมา +7

    මේ සිතිවිලි පවා කොච්චර උතුම්ද..

  • @dasunsanjewa
    @dasunsanjewa 25 วันที่ผ่านมา +4

    ❤ ජයවේවා !!

  • @GunarathnaRassagala
    @GunarathnaRassagala 25 วันที่ผ่านมา +5

    Jayawewa malimawa!

  • @user-dh8xv7zz1y
    @user-dh8xv7zz1y 25 วันที่ผ่านมา +6

    Malimawata ජයවේවා ❤

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 25 วันที่ผ่านมา +6

    ජාතික janabalawegayata ජය wewa ❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 25 วันที่ผ่านมา +8

    Malimawata jayawewA❤

  • @user-mq5gp8nj2o
    @user-mq5gp8nj2o 25 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම බාගෙට බෑ දීපල්ල මෙදා හෝදල යන්න මෙදා පොහොට්ටු
    පෝඩා නාමල් වානා

  • @nihalbandara6208
    @nihalbandara6208 25 วันที่ผ่านมา +11

    අනුරගෙ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 25 วันที่ผ่านมา +3

    👍👍 හම්බන්තොට ජනතාවට ස්තුතියි

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 24 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා ඔබ අපට රටක් වටිනවා ඔබ ආරක්ෂා විය යුතුයි. දැන් දේශපාලකයන්ට සුදූ කොඩි,ජම්පර් පේනවා .කවටික දවසයි තියෙන්නෙ ඔබතුමා ආරක්ෂා වෙන්න .තෙරුවන් සරණයි ජය වේවා

  • @peterperera3297
    @peterperera3297 24 วันที่ผ่านมา +4

    අනුරව ජනාදිපති කරලයි අපි පස්ස බලන්නෙ. මාලිමාවට ජයවේවා.

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 24 วันที่ผ่านมา +3

    අපි බලමු ජන්දෙ තිබූනාම බුද්දිමත් ජනතාව කිදෙනෙක් ඉන්නවද කියලා නෙද?

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 25 วันที่ผ่านมา +7

    💕💕💕💕💕💕💪💪🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👍👍👍 Jayawewa malemawata ♥️🌹🌹

  • @nihalbandara6208
    @nihalbandara6208 25 วันที่ผ่านมา +6

    බුදු අම්මො... සෙනග

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 24 วันที่ผ่านมา +3

    නාකි මැන්ටල් මොංගල් පාලකයෝ දැන් යන්න කාලය ඇවිදින්

  • @user-hc8qg7kl9l
    @user-hc8qg7kl9l 24 วันที่ผ่านมา +2

    ජය වේවා මාලිමාවට මව්බිම වෙනුවෙන් ජීවිතය පුදන්නට වුණත් අපි ලෑස්ති සහෝදරයා

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l 24 วันที่ผ่านมา +1

    හමිිබන්තොට බුද්ධිමත් තරැණ ජනසමුලුවට ජයවෙිවා!!මෙහෙම රටෙ ඇත්ත තත්වය අවබෝධකරගත් බුද්ධිමත් තරැණ ජනගහනක් කවදාවත් දැකලනැහ.ඔබලාටසෞභාග්‍යමත් රටක් සෞභාග්‍යමත් අනාගතයක් දියුණුඅනාගතයක් බිහිවෙිවායි පුාර්ථනය කරමි ඔබලාට ජයෙන්ජයම ලැබෙිවා.රටෙ හොරකම දුෂනය රටෙ අස්සක්මුල්ලක් හොයා නොබලන මැතිඇමතිවරැ මොකටද රටෙ කැලැටික කපනනව රිසිවෙිසන් ඉඩමිිටික අයාලයෙයනව ගංවතුරටික ගලනව හොයාබලන්නැහමෙික පොඩිරටක් උන්ac කාමරවලටවෙලා කාලෙගෙවනව .මුන්ට දෙන්න ඔන ඇමරිකාරැසියාව ඉන්දියාවවගෙ රටක් පාලනය කරන්න.එහෙනමිිරෙවෙයි.කොහොම වෙතත් රටම හොරකමිි කරයි.මැතිඇමති වුනාම රටෙි මොනාද වෙන්නෙ රටෙ මොනාද කරන්න ඔිනි විමසිල්ලෙන් ඉන්න එපැයි ඒවනැහ.පුටුවෙ තමයි මැතිඇමතිකම.කොරන්නෙත් අහටපැනපැන⁣ මෙහෙටපැනපැන කොරන්නෙත් ඔයරස්සාවමයි.රටකොතනද තියෙන්නෙ 1980 ගනන්වල මැතිඇමතිරැ පුදෙශවලට ගිහිල්ලා ගුරැවරැ රැස්කරල අධ්‍යාපන සමුලුතියනව ඒවමොකවත් දැන්නැහැ.හැමඅංශයක්මගත්තම ඔක්කොම පිරිහිල.වැදගත්නිෂ්පාදන කර්මාන්ත කියන්නලැජ්ජයි එකක්වත්අදතියෙනවද .ඉස්සර ලමයි ඒවා ලංකාවෙ සිතියමඇදල ලකුනුකරනව.දැන්ලකුනුකරන්න දෙයක් තිබෙන්න එපැයි.දැන් තිබිචිිචතැන් හොයල ලකුනුකරන්න තමයිවෙන්නෙ.දැන්.ලමයි දක්ෂ හොරකමිිකරපුවයි විනාශකරපුවයි කියනන කිවොත් දිගටම කියයි.කමක්නැහ අපිමාලිමා තරැනආන්ඩුවක් හදල හෙරාකනඑවුමුයි නාකිිටිකයි යවල අනාගතපරපුරට නුතන ලෝකෙට ගැලපෙන රටක් හදමු.මෙිසදහා තරැනජනනතාවගෙ සහායලැබෙිවායි පුාර්ථනය කරමු.මාලිමාවට ජයවෙිවා!! උන් බලයට කැගැහැවිිවට මෝඩකමට කැගැහැවිිවට කැපිපෙනෙන්න කැගැහැවිිවට වැඩනැහ.හරක්වගේ. විමසිල්ලක් සොයාබැලිල්ලක්.නවිකරනයක්නැහ.❤❤❤❤❤❤❤

  • @ldsamarasinghe9741
    @ldsamarasinghe9741 25 วันที่ผ่านมา +10

    ජයවෙවා ජයවෙවා

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 24 วันที่ผ่านมา +3

    මේගමන අපි ජනතාවගේ ආන්ඩුවක් හදනවා. අනුර කුමාර දිසානායක සහොදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා වෙනවාමයි. මාලිමාවට ජයවේවා ලංකාවට ජයවේවා

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 24 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා දැනුයි ඇගට ලේ ඉනුවේ ඔබතුමා ට ජයෙන් ජය

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 24 วันที่ผ่านมา

    ජයවේවා....

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 25 วันที่ผ่านมา +3

    Marvellous orations cannot be missed Legend in srilankan politics Anura an eye opener to all the people in the world

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 24 วันที่ผ่านมา +2

    තරුණ තරුණියන් මාලිමාව දිනවමු මේ අපේ රට දාලා යන අම්ම්ස්ල තාත්තලාගේ සවුදියේ දුක් විදින අපේ අම්මලා ගැන මොහොතක් හිතන්න දරුවන් දාලා ගිහින් අපා දුක් විදිනවා අපේ දේශය බේරා ගෑනීමට එකා මෙන් වෙහෙස මහන්සි වෙමු මාලිමාව දිනවමු.

  • @ranjithmadarasingha8243
    @ranjithmadarasingha8243 24 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම ජයවේවා....

  • @DevikaNalani
    @DevikaNalani 25 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa malimaweta jayawewa AKD

  • @bandulapremium
    @bandulapremium 25 วันที่ผ่านมา +4

    ❤❤❤NPP ❤❤❤

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l 25 วันที่ผ่านมา +3

    Jaya.wewa.🧭❌🧭❌🧭❌💯👍

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 25 วันที่ผ่านมา +5

    NPP ekata vote karala bankoloth wechcha rata goda ganna kam iwasala inna one.

  • @susanthakumara2307
    @susanthakumara2307 24 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා පරිස්සන් කරගන්න තෙරුන් සරනයි

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 25 วันที่ผ่านมา +12

    එකෙන්ම අනුරට

  • @tharindunethmina6763
    @tharindunethmina6763 25 วันที่ผ่านมา +7

    ජයවේවා 🌹🌹🌹

  • @samudramendis6459
    @samudramendis6459 24 วันที่ผ่านมา +1

    නියම කථාව..හරියට හරි..එික තමයි අපේ රටට විය යුත්තේ..

  • @user-pv2iu2xv7m
    @user-pv2iu2xv7m 25 วันที่ผ่านมา +3

    Jaya wewa AKD shoodaraya🎉🎉🎉🎉😢

  • @ritaadikarama2464
    @ritaadikarama2464 25 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!

  • @sarathgotabaya690
    @sarathgotabaya690 24 วันที่ผ่านมา +1

    ANURA. Obamai ape JANAPATHI Obata Budusaranai. Deergau Labewa Jayawewa. 🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthakumara2307
    @susanthakumara2307 24 วันที่ผ่านมา +1

    මාගේ විනිශ්චය අනුව දක්ශතම කතිකත්වයක් සහ බුද්දිමත් දේශපාලන නායකයා අනුර කුමාර දිසානායක මහතා ...මාලිමාවට ජයවේවා

  • @user-xf6du2ud3o
    @user-xf6du2ud3o 24 วันที่ผ่านมา +1

    අනුරට ජන අත්පොලසන් නාද පිට නාද විසිල් හඩ වරුෂාවයි❤️❤️

  • @Sehasna
    @Sehasna 25 วันที่ผ่านมา +4

    අඩේ මාත් ඉන්නෝ 😐❤️

  • @chandradediyagala379
    @chandradediyagala379 24 วันที่ผ่านมา

    Jayawewa❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 24 วันที่ผ่านมา +1

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @janakafranando497
    @janakafranando497 3 วันที่ผ่านมา

    හොදින් සවන්දෙන්න තරුණ තරුණියනි බුද්ධිමත් වෙන්න ඔබලාට අනාගතයක් තියෙන මාවතක් තෝරගන්න දැංවත් හිතන්න තෝරාගන්න ජාතික ජනබලවේග රජයක් නිර්මාණය කරගෙන අමාරුවෙන් හෝ රට ලෝකයේ දියුණුවට ගෙනයන්න අදිටන් කරගමු ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම තලයට ගෙනගිය යුත්තේ තරුණ තරුණියන් වබ ඔබලාටයි එහෙනම් අපි අධිෂ්ඨාන කරගමු ජයගමු අවුරුදු 76 රට විබාශ කල කුණුගොඩවල් සුද්ද කරල පිරිසිදු කරල තරුණ තරුණියන් රට භාරගමු ජයවේවා මාලිනාවට ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා අපේ ශ්‍රී ලංකා ට්ගරුඹ තරුණියන්ගේ ජවයට ජයෙන් ජයම වේවා ඉස්සරවෙලාන බලය රැගෙන රට සුද්ද කරලා දියුණු කරන්න ආරම්භ කරමු තෙරුවන් සරණයි ඔබ සියලුම ඩ්ගෙනාට අපේ මාතෘභූමියට ජයෙන් ජයම වේවා

  • @nihalperera2755
    @nihalperera2755 24 วันที่ผ่านมา +1

    Thank you mr anura, Anaee magae rataee. Brothers, sisters lagaee daruwan gaee sihina etu kara danawata obata blessing,,, api unp, pohuttu party numuth oba la aiyala gana rata gana sithana nisa api family more than 3000 family members jvp, Npp ,, blessing you all 🙏 💖 🙏🙏🙏🇱🇰

  • @manojpathirana5831
    @manojpathirana5831 25 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤ NPP

  • @sumindarasith2943
    @sumindarasith2943 25 วันที่ผ่านมา +2

    ජයවේවා මාලිමාවට

  • @pryanimanel9263
    @pryanimanel9263 24 วันที่ผ่านมา +2

    අපේ දරුවො වෙනුවෙන් මාලිමාව ට ජයවේවා .

  • @upulerathnage481
    @upulerathnage481 23 วันที่ผ่านมา +1

    මාලිමාව දිනේවා මාතෘභූමියට ජයවේවා හොරුන් වංචාකාරයන් දූෂිතයන් වංක දේශපාලුවන් බංගවේවා බංගවේවා බංගවේවා බංගවේවා බංගවේවා බංගවේවා

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 25 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanakabandarc.b9035
    @chanakabandarc.b9035 25 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 15 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා

  • @nihalperera2755
    @nihalperera2755 24 วันที่ผ่านมา

    Amazing thank you, yes 100% jvp, npp.( Yes 85 lakes malimawa. Jaya jaya 🎉🎉🎉👍🇱🇰 🙏🙏🙏🙏

  • @vineethairanganie7680
    @vineethairanganie7680 19 วันที่ผ่านมา

    good luck 👍🏻 💓

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d 23 วันที่ผ่านมา +1

    අමිබරැවා ඩෙල්ෆ් යන්න ගිහින් කියන කතාව බලපු අය ලයික් එකක් දාන්න..පොර අහනවා මෙහෙ නැද්ද R ප්‍රේමදාස ක්‍රීඩාංගනයක් කියලා..ඊට පස්සෙ ටික් ටොක් එකක් දාලා ඩෙල්ෆ් යන්න වෙන්නෙ නෑ කියලා...පවු බං.

  • @kdsanjeewa
    @kdsanjeewa 25 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 20 วันที่ผ่านมา +1

    බෝතලේ වලව්ව, ගල් බෝතලේද? පොල් බෝතලේද?

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 วันที่ผ่านมา

    මොන බාදක ආවත් ඉදිරියට යන්න සහෝදරයා අපි ඔබ සමගයි හූ කීවත් ඉදිරියට යන්න බුද්දි මත් ජනතාව යථාර්ථය තේරුම් ගන ඉවරයි

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 25 วันที่ผ่านมา +2

    Estates were nationalised in 1970s...What was the result?

  • @beveryholiday8427
    @beveryholiday8427 24 วันที่ผ่านมา +1

    අපි පුළුවන් තරම් උත්සාහ කරමු පර හැත්ත එලවලා රටට වැඩක් කළ හැකි මාලිමාව බලයට ගෙන එමු

  • @MohandasAnangalalWeerasekera
    @MohandasAnangalalWeerasekera 24 วันที่ผ่านมา

    You are the only one snd only hope for our future dear!

  • @nihalsanjana724
    @nihalsanjana724 24 วันที่ผ่านมา +1

    රට හදන කිසිම වැඩ පිලිවෙලක් කියන්නේ නැහැ. අනිත් අයගෙ වැරදි ගැන කියවල හුරේ දා ගන්නවා. රටට සත පහක වැඩක් ඇතිදෙයක් කියන්නේ නැහැ.

  • @sirwardanawic4491
    @sirwardanawic4491 25 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය වෙිවා

  • @sarathgotabaya690
    @sarathgotabaya690 24 วันที่ผ่านมา +1

    Malimawata. Jayawewa. 🎉🎉🎉🎉🎉🎉🎉

  • @IndikaNuwan-dq5ub
    @IndikaNuwan-dq5ub 21 วันที่ผ่านมา

    Jayawewa malimawa

  • @chandanirupika5349
    @chandanirupika5349 24 วันที่ผ่านมา +2

    මම සජිත් හොදයි කියලා හිතාගෙන හිටිය 😂අප්පෝ ජීවිතේට ආයෙත් එපා මාලිමාව ට ජයවේවා

  • @champarajapakshayapa
    @champarajapakshayapa 24 วันที่ผ่านมา +1

    ත0ගල්ල මාලිමාවේ තාරුණ්‍යයට උණුසුම් සුබ පැතුම් !!!ජාතික ජනබලවේගයට ජය වේවා !!!මාලිමාවට ජය වේවා !!! .

  • @wasanakumari4363
    @wasanakumari4363 23 วันที่ผ่านมา +1

    ලංකාවේ ගැහැණු රට පටවල හම්බ කරන් කාපු aun පාර්ලිමේන්තු ඉන්නවා 😮😮😮😮😢😢

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @indranipathirage
    @indranipathirage 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-gg9ff5ut9z
    @user-gg9ff5ut9z 25 วันที่ผ่านมา +1

    ❤ආදරය අනුර

  • @shriyaniherman8345
    @shriyaniherman8345 25 วันที่ผ่านมา +2

    තරුණ අවංක නායකයින්නම් ඉතින් මාලිමාවෙන්ම පමණයි

  • @user-iq2fc6dx5h
    @user-iq2fc6dx5h 20 วันที่ผ่านมา

    ❤❤

  • @RamaniKumari-nq5bt
    @RamaniKumari-nq5bt 24 วันที่ผ่านมา

    Malimawe ta ජයවේවා

  • @tharindunethmina6763
    @tharindunethmina6763 25 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹