Anna Balan Idikada Laga (අන්න බලන් ඉදිකඩ ලග) - Deepika Priyadarhani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • Anna Balan Idikada Laga (අන්න බලන් ඉදිකඩ ලග) - Deepika Priyadarhani
    Lyricist: Bandara Eheliyagoda
    අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්
    පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ
    හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
    පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට
    පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා
    ලඳු දෙණි මැද දෙවැට දිගේ දොළපාරෙන් එගොඩවෙලා
    මගේ හිතෙන් මං ආයෙත් පාසැල් යනවා
    එක පුටුවක වාඩිවෙලා, එක පැන්සල දෙකට කඩන්
    අකුරු කෙරුව කාලය නෑ ආයෙත් එන්නේ
    මං නුදුටුව නව ලෝකයේ කිරුළුපලන් රැජින වෙලා
    පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩනඟපන්නේ
  • บันเทิง

ความคิดเห็น • 2

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 2 หลายเดือนก่อน +2

    ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.🥲🥲🥲

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j 20 วันที่ผ่านมา +1

    2x🤣