Rohana Ransara
Rohana Ransara
  • 32
  • 27 387
Rathriya uda una | රාත්‍රිය උද වුනා | T.M Jayaratne, Kularatne Ariyawansa | Lyric Video
Singer : T.M Jayaratne
Lyrics : Kularatne Ariyawansa
Composer: Dr. Rohana Weerasinghe
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඒන්නේ..
රාත්‍රිය උනා උනා
නින්ද ඇයි නොඒන්නේ..
රාත්‍රිය උදා උනා
ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්..
ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්..
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඒන්නේ..
රාත්‍රිය උදා උනා
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..
සිත් තැවුල් මවාලයි
පුරා රැය නිතින්..
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඒන්නේ..
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඒන්නේ..
රාත්‍රිය උදා උනා
มุมมอง: 132

วีดีโอ

Kadira Divyaraja | Katharagama Thawthisawai(කතරගම තව්තිසාවයි) - Raween Kanishka, Nirosha Virajini
มุมมอง 1544 หลายเดือนก่อน
කතරගම තව්තිසාවයි ගායනය - රවීන් කණිෂ්ක / නිරෝෂා විරාජිනී @RAWEENKANISHKA | @niroshavirajini සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
Ma Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Sunil Edirisinghe , Rathna Sri Wijesinghe
มุมมอง 3.3K4 หลายเดือนก่อน
Singer : Sunil Edirisinghe Lyrics : Rathna Sri Wijesinghe Composer: Dr. Rohana Weerasinghe මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එලිය අයිති ල...
Pinna Male (පින්න මලේ) - Edward Jayakody, Amarasena Kankanamge | Lyric Video
มุมมอง 4394 หลายเดือนก่อน
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගංගොඩ වෙල් එළි පාළු වෙතේ ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ එන්නේ අලුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ
Kadira Divyaraja | Hiruta Wandimi(හිරුට වඳිමි) - Nirosha Virajini, Sashrika Semini | කදිර දිව්‍යරාජ
มุมมอง 3014 หลายเดือนก่อน
Kadira Divyaraja | Hiruta Wandimi(හිරුට වඳිමි) - Nirosha Virajini, Sashrika Semini | කදිර දිව්‍යරාජ ගායනය - නිරෝෂා විරාජිනී / සශ්‍රීකා සේමිණි @niroshavirajini | @SashrikaSemini සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හිරුට වඳිමි හිරු දෙවිඳුනි අපට අවසර // පොළෝ මහී කාන්තාව අපට අවසර දෙපා තබන්නට පොලොවේ අලුතින් නැටුමක් නටන්ට අපට අවසර පවනේ සෙලවෙන නාදළු පාවි එයි දෙතොල්...
Anna Balan Idikada Laga (අන්න බලන් ඉදිකඩ ලග) - Deepika Priyadarhani
มุมมอง 7K5 หลายเดือนก่อน
Anna Balan Idikada Laga (අන්න බලන් ඉදිකඩ ලග) - Deepika Priyadarhani Lyricist: Bandara Eheliyagoda අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත් පුංචි එවුන් නුඹ එනකං පාර බලන්නේ හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ පුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් ඉස්කෝලෙට පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා ලඳු දෙණි මැද දෙවැට දිගේ දොළපාරෙන් එගොඩවෙලා මගේ හිතෙන් මං ආයෙත් පාසැල් යනවා එක පුටුවක වාඩිවෙලා, එක පැන්සල දෙකට කඩන් අකුරු ...
Wel Mee Wel (වැල් මී වැල්) - Edward Jayakody & Charitha Priyadarshani
มุมมอง 705 หลายเดือนก่อน
Wel Mee Wel (වැල් මී වැල්) - Edward Jayakody & Charitha Priyadarshani වැල් මී වැල් වල මී මල් පිපිලා රබන් සුරල් හඬ ඒ මල් සුවඳට මුසුවන්නේ සිව් සිය ගව් උස ඔටුනු පැලඳගෙන අවුරුදු කුමරෙක් ඒ මල් සුවඳ දිගේ ගම්මානෙට ඒවී බෝග ඉහපු තෑන් මල් ඵල පිරිලා අලුත් බතින් බත මේස සැදෙන අවුරුදු කාලේ නාග ලොවින් ගෙන ආපු බුලත් ගෙන දෝතට නමකර වැඩිහිටියන් වැඳ විවරණ ගත්තෙමු සිත බාලේ වැල් මී වැල් වල නොනගත කාලෙට අතැඟිලි අරගෙන ...
Nisala Arane(නිසල අරණේ) - Manjula Seneviratne, Wasantha K Mihindukulasuriya
มุมมอง 1.1K11 หลายเดือนก่อน
Artist: Manjula Seneviratne Lyrics: Wasantha K Mihindukulasuriya Melody & Music Composed: Dr. Rohana Weerasinghe Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio Voice Recorded: Chirath Weerasinghe @ RoW Music Studio Mixed & Mastered: Sandaru Gamage @ SAGE Studioz Video: Lashan Sanjeewa (Art Part Factory)
Kaha Kirilliyak Man (කහ කිරිල්ලියක් මන්) - Ruwani Wasana Jayasundara
มุมมอง 49611 หลายเดือนก่อน
‘Kaha Kirilliyak Man Artist: Ruwani Wasana Jayasundara Lyrics: Kasun Kariyawasam Melody & Music Composed: Dr Rohana Weerasinghe Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio Voice Recorded: Gayan Perera @ SAGE Studioz Mixed & Mastered: Sandaru Gamage @ SAGE Studioz Video: Lashan Sanjeewa (Art Part Factory)
Mage Kandulu (මගේ කඳුළු) | Reshani Wijewardane | Bandula Nanayakkarawasam | Rohana Weerasinghe
มุมมอง 168ปีที่แล้ว
Artist - Reshani Wijewardane Lyrics - Bandula Nanayakkarawasam Melody & Music - Dr Rohana Weerasinghe Recorded, Mixed & Mastered - Sandaru Gamage @ Sage Studioz Lyric Video - Poorna Sirimanne
Salalihini (සැළලිහිණි) | Roshan Asantha | Sunil R Gamage | Rohana Weerasinghe
มุมมอง 194ปีที่แล้ว
Artist | Roshan Asantha Lyrics | Sunil R Gamage Music | Dr Rohana Weerasinghe Video Directed by Dinusha Dasanayake Production | Studio Alight & Alight Production
Charulatha Ma (චාරුලතා මා) | Archana Ashawari Peiris | Sunil R Gamage | Rohana Weerasinghe
มุมมอง 121ปีที่แล้ว
නවකයන් වෙනුවෙන්ම සැකසුනු මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Artist - Archana Ashawari Peiris Lyrics - Sunil R Gamage Melody & Music - Dr Rohana Weerasinghe Recorded, Mixed & Mastered - Sandaru Gamage @ Sage Studioz .Album art by Lankesh De Silva Video done by Amod Dilanka (Dhamorga productions)
Nadiya Galanavita (නදිය ගලනවිට) | Kavindu Dinil | Bandula Nanayakkarawasam | Rohana Weerasinghe
มุมมอง 1.4Kปีที่แล้ว
Song: Nadiya Galanavita (නදිය ගලනවිට) Vocals: Kavindu Dinil Lyrics: Bandula Nanayakkarawasam Melody & Music Director: Dr Rohana Weerasinghe Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio Voice Recoded: Chirath Weerasinghe @ RoW Music Studio Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz Video: Lashan Sanjeewa (Art Part Factory)
Eydo Oba Yali Awe(ඇයිදෝ ඔබ යලි ආවේ) | Ridmika Madhubhashini, Mahinda Chandrasekara
มุมมอง 3Kปีที่แล้ว
නවකයන් වෙනුවෙන්ම සැකසුනු මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Song: Eydo Oba Yali Awe(ඇයිදෝ ඔබ යලි ආවේ) Vocals: Ridmika Madhubhashini Lyrics: Mahinda Chandrasekara Melody & Music Director: Dr Rohana Weerasinghe Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio Voice Recoded: Chirath Weerasinghe @ RoW Music Studio Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz Video: Lashan Sanje...
Mata Kiyanna Oba (මට කියන්න ඔබ) | Nipuna Randula | Bandula Nanayakkarawasam | Rohana Weerasinghe
มุมมอง 293ปีที่แล้ว
නවකයන් වෙනුවෙන්ම සැකසුනු මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Song: Mata Kiyanna Oba (මට කියන්න ඔබ) Vocals: Nipuna Randula Lyrics: Bandula Nanayakkarawasam Melody & Music Director: Dr Rohana Weerasinghe Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio Voice Recoded, Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz Video: Lashan Sanjeewa (Art Part Factory)
Mandodari - Dilano Jayakody, Dr Kumari Kumarasekara, Rohana Weerasinghe
มุมมอง 268ปีที่แล้ว
Mandodari - Dilano Jayakody, Dr Kumari Kumarasekara, Rohana Weerasinghe
Sanda Vigasin (සඳ විගසින්) - Chirath Werasinghe, Manjula Rathnayake
มุมมอง 265ปีที่แล้ว
Sanda Vigasin (සඳ විගසින්) - Chirath Werasinghe, Manjula Rathnayake
Mal Kiniththak (මල් කිනිත්තක්) | Kanchanamala Ranasinghe, Narada Wijayasuriya, Rohana Weerasinghe
มุมมอง 159ปีที่แล้ว
Mal Kiniththak (මල් කිනිත්තක්) | Kanchanamala Ranasinghe, Narada Wijayasuriya, Rohana Weerasinghe
Vilasinee (විලාසිනී) - Duminda Gunawardena, Nilanka De Silva, Rohana Weerasinghe
มุมมอง 167ปีที่แล้ว
Vilasinee (විලාසිනී) - Duminda Gunawardena, Nilanka De Silva, Rohana Weerasinghe
Mage Thaththe - Dayan Witharana, Anuruddha Perera, Dr Rohana Weerasinghe
มุมมอง 150ปีที่แล้ว
Mage Thaththe - Dayan Witharana, Anuruddha Perera, Dr Rohana Weerasinghe
Masitha Hadawana - Keerthi Pasquel, Asini Kularatne ,Saman Kularatne
มุมมอง 132ปีที่แล้ว
Masitha Hadawana - Keerthi Pasquel, Asini Kularatne ,Saman Kularatne
Piyumaki Ma - Piumi Salindika, Rohana Weerasinghe
มุมมอง 176ปีที่แล้ว
Piyumaki Ma - Piumi Salindika, Rohana Weerasinghe
Nim Nathi Sith - Asoka Kiriella, Rohana Weerasinghe
มุมมอง 117ปีที่แล้ว
Nim Nathi Sith - Asoka Kiriella, Rohana Weerasinghe
Sulangak Nathi Kala - Asoka Kiriella, Vasantha Kumara Kobawaka, Rohana Weerasinghe
มุมมอง 377ปีที่แล้ว
Sulangak Nathi Kala - Asoka Kiriella, Vasantha Kumara Kobawaka, Rohana Weerasinghe
Pura Handa Kawadath - Amanda Tennakoon, Dhammika Bandara, Rohana Weerasinghe
มุมมอง 464ปีที่แล้ว
Pura Handa Kawadath - Amanda Tennakoon, Dhammika Bandara, Rohana Weerasinghe
Pahan Tembak Wee - Shalika Bandara, Sashika Nisansala, Kularathne Ariyawansa | Official Video
มุมมอง 485ปีที่แล้ว
Pahan Tembak Wee - Shalika Bandara, Sashika Nisansala, Kularathne Ariyawansa | Official Video
Kaliyugaya Awidinya - Asoka Kiriella, Daya Nikahetiya, Rohana Weerasinghe
มุมมอง 689ปีที่แล้ว
Kaliyugaya Awidinya - Asoka Kiriella, Daya Nikahetiya, Rohana Weerasinghe
Bihiri Nowuwath (බිහිරි නොවුණත්) - Shalika Bandara | Official Music Video
มุมมอง 319ปีที่แล้ว
Bihiri Nowuwath (බිහිරි නොවුණත්) - Shalika Bandara | Official Music Video
Susumaka Suwanda (සූසුමක සුවඳ) - Vishard Tharindu Jayasinghe | Lyric Video
มุมมอง 309ปีที่แล้ว
Susumaka Suwanda (සූසුමක සුවඳ) - Vishard Tharindu Jayasinghe | Lyric Video
Thama Man - Dr Uditha Kodithuwakku & Savin Rajapakse | Rohana Weerasinghe
มุมมอง 7172 ปีที่แล้ว
Thama Man - Dr Uditha Kodithuwakku & Savin Rajapakse | Rohana Weerasinghe

ความคิดเห็น

  • @LalaSamarakoon-f9k
    @LalaSamarakoon-f9k วันที่ผ่านมา

    ❤❤❤

  • @LasithPanditha
    @LasithPanditha 2 วันที่ผ่านมา

    අප්පච්චි .....🙏🙏🙏

  • @chathunmaldeniya8357
    @chathunmaldeniya8357 7 วันที่ผ่านมา

    Lassanai ticha ❤❤❤

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 8 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම අයේ එන්නෙ නැහැ ඒ අතීතය♥️♥️♥️♥️♥️

  • @sandhyalekamge6595
    @sandhyalekamge6595 2 หลายเดือนก่อน

    අපූරු පද වැලකට හැඟුම් ගායනයක් සමග මිහිරි සංගීත සංයෝජනයක්. අපූරු නිර්මාණයක් තිලිණ කර නිර්මානකරුවන්ට සුබ පැතුම්.

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j 2 หลายเดือนก่อน

    2x🤣

  • @IreshatharangiWijeweeramuniwee
    @IreshatharangiWijeweeramuniwee 2 หลายเดือนก่อน

    Ahagena inna puluwan hithata danena Hadak superb

  • @dilanojay
    @dilanojay 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි නිහතමානී මහා සංගීතවේදියනනී 🙏🏼

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน

    Great ❤❤❤❤

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 3 หลายเดือนก่อน

    Harima mihiri gayanak godak rasawinda

  • @PrabathMadusanka-xz3fc
    @PrabathMadusanka-xz3fc 3 หลายเดือนก่อน

    👍👍👍 🎉

  • @monashahansini7702
    @monashahansini7702 4 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @skoswaththa8459
    @skoswaththa8459 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @skoswaththa8459
    @skoswaththa8459 4 หลายเดือนก่อน

    මම කැමතිම ලස්සන ගීතයක්.❤

  • @skoswaththa8459
    @skoswaththa8459 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 4 หลายเดือนก่อน

    ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.🥲🥲🥲

  • @user-re8fx7bw6r
    @user-re8fx7bw6r 4 หลายเดือนก่อน

    හරිම ලස්සන ගීතයක් , ඔබට සුබ අනාගතයක් !

  • @DahamBalasooriya
    @DahamBalasooriya 5 หลายเดือนก่อน

    ගේය පද. අමරසේන කංකානමගේ

  • @DahamBalasooriya
    @DahamBalasooriya 5 หลายเดือนก่อน

    මේක පරණ සිංදුවක්

  • @user-jg8tx8md4x
    @user-jg8tx8md4x 5 หลายเดือนก่อน

    පද රචනය කාගේද ?.

  • @janithabhanuka7283
    @janithabhanuka7283 5 หลายเดือนก่อน

    Congratulations 👍👍

  • @nishanthasendanayaka675
    @nishanthasendanayaka675 6 หลายเดือนก่อน

    ගීතයත් ලස්සනයි ඔයත් ලස්සනයි මිස්

  • @savithrikothalawala8958
    @savithrikothalawala8958 7 หลายเดือนก่อน

    හරිම ලයාන්විතයි🎉🎉🎉

  • @user-lq2td9iu9p
    @user-lq2td9iu9p 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @user-lq2td9iu9p
    @user-lq2td9iu9p 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @darshanapathirage6945
    @darshanapathirage6945 9 หลายเดือนก่อน

    Very nice song. Keep it up putha. 👍👏👏❤

  • @dilanyawaidyathilaka8196
    @dilanyawaidyathilaka8196 9 หลายเดือนก่อน

    Angel's voice dear miss..❤

  • @kehankulasekara8211
    @kehankulasekara8211 9 หลายเดือนก่อน

    😍Teacher ... 🥺❤

  • @tanulikulasekara8768
    @tanulikulasekara8768 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @himaniseneviratne8738
    @himaniseneviratne8738 10 หลายเดือนก่อน

    Beautiful song ❤️

  • @RM-vo8sg
    @RM-vo8sg 10 หลายเดือนก่อน

    Wow teacher ❤❤❤❤❤

  • @RM-vo8sg
    @RM-vo8sg 10 หลายเดือนก่อน

    Good 🎉

  • @dammigetamurutha
    @dammigetamurutha 10 หลายเดือนก่อน

    ඒ හඬ , සංගීතය..පදවැල් මිහිරිම භාවනාවක්... සුන්දරයි....❤️

  • @bhanukasrikantha4908
    @bhanukasrikantha4908 10 หลายเดือนก่อน

    Hon. Mr. Rohana weerasinghe is the greatest musian in sri lanka in addition to Amaradeva and for ever in Sri Lanka. His name is already prominent in sri lankan music. He is the person created a huge number of musics for songs.

  • @lmorawaka
    @lmorawaka 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...හිත නිවෙනවා...

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 11 หลายเดือนก่อน

    ලස්සන සුසංයෝගයක්,

  • @deepthisamrasinghe8803
    @deepthisamrasinghe8803 11 หลายเดือนก่อน

    So happy to hear your gifted talents Manjula ❤Love your voice!

  • @danushkadesilva870
    @danushkadesilva870 11 หลายเดือนก่อน

    හදවත තුළ ගැහෙන රාවය පදවැලට ගෙන ආ විට ජීවිතේ විරහව මොනවට පැහැදිලි වේ.සුබ පැතුම් වසන්තා අම්මා !

  • @tamarajayathilake725
    @tamarajayathilake725 11 หลายเดือนก่อน

    හරිම ලස්සන.ගීතයක්..වසන්තක්කගෙ වචන ගැන මොනවා කියන්නද අපි. ❤️❤️ ගීතයක් හැටියට ගීය අහන්න.දුන්න.අවස්ථාවට ස්තූතියි . මෑතක එන සමහර ගීත.අහන්න අපිත් මරිජුවානා ගහන්න ඕනෑ . 😀

  • @warnathilakanishadi3460
    @warnathilakanishadi3460 11 หลายเดือนก่อน

    මිස්ගෙ හඬ භාවනාවක් 🥺😍🙏

  • @sudharshikanchanadissanaya6463
    @sudharshikanchanadissanaya6463 11 หลายเดือนก่อน

    Enchanting voice !!!❤❤

  • @nelomiperera9987
    @nelomiperera9987 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...වචන වලට ගැලපෙන තාලය...ඒ දෙකටම ගැලපෙන කටහඬ... හරිම අරුත් බරයි...❤

  • @gihandilanka8138
    @gihandilanka8138 11 หลายเดือนก่อน

    ❤❤

  • @tipsbydesh
    @tipsbydesh 11 หลายเดือนก่อน

    😍

  • @sarathkumarathilake6372
    @sarathkumarathilake6372 11 หลายเดือนก่อน

    Very nice song 👌 congratulations 🎉🌹

  • @khdansankumaradesilva6673
    @khdansankumaradesilva6673 11 หลายเดือนก่อน

    Wawoo ❤❤❤❤❤

  • @anuruddhamadusanka4997
    @anuruddhamadusanka4997 11 หลายเดือนก่อน

    හරි ලස්සන නිර්මාණයක් ...රහට වින්ඳා ❤️

  • @kavindigunasekara5590
    @kavindigunasekara5590 11 หลายเดือนก่อน

    ලස්සන ගීතයක් ❤❤ සුබපැතුම් සියලු දෙනාටම 💐

  • @chamarabandara4150
    @chamarabandara4150 11 หลายเดือนก่อน

    🤍😍

  • @ruwaniwasanajayasundara4016
    @ruwaniwasanajayasundara4016 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් , රස දැනෙන තනුවක් මං වෙනුවෙන් නිමවා දුන්නාට 🙏❤