කැලුම් එක්ක ආශාවරී CHAT එක - ASHAWARI main cast discussion with Kalum Srimal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • කැලුම් එක්ක ආශාවරී CHAT එක
    ASHAWARI main cast discussion with Kalum Srimal
    Hemal Ranasinghe & Ishanka Jahanvi
    Bimal Jayakodi & Dinithi Walgama
    Saranga Dissasekara & Ruvi Lakmali
    Full program of the discussion with Ashawari Movie Main Cast recorded live at MCA Colombo
    ආශාවරී සාර්ථකත්වයට වෙහෙසුනු නළු නිළි කැල වගේම මේ චිත්‍රපටය සාර්ථක කරගන්නට චිත්‍රපටිය පිටුපස සිට විශාල සේවයක් කර තිර රචනය සැකසු සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාත්, ඒ වගේම ඉතා මියුරු සංගීතයෙන් ආශාවරී ගීත සංගීතවත් කර පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කල සුරේෂ් මාලියද්ද මහතාත්, මගේ ආදරණීය මිත්‍ර සම්මානනීය කැමරා ශිල්පී රුවන් කොස්තා මහතාත්, මගේ සහය අධ්‍යක්ෂක වරුන් වන ඉදුනිල් සහ සුගත යන අයත්, නිශ්පාදනය සම්පූර්ණයෙන් මෙහෙයවු මගේ මිතුරා සුගත් කුලතුංගත්, කලා අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නත්, ඇඳුම් සැකසුම්කල ලසන්ත උඹුකුඹුරත්, සංස්කරණයෙදී සහ වර්ණ සැකසීමේදී යෂෝද දනුපමත්, ශබ්ද පරිපාලනයේදී TVT ආයතනයේ කළුආරච්චි මහතාත්, සංගීත සැපයීමේදී මීඩියා විෂන් ආයතනයේ සචිත සහ ප්‍රචාරක සංස්කරණ කටයුතු මහත් උද්යෝගයෙන් ඉටු කල අප ආයතනයේ කුෂාන් සමගින් සියලු දෙනාගේ ලැබූ නොමසුරු සහයෝගය අගය කොට ස්තූතියෙන් මෙසේ වර්ණනා කරමි. ඒ වගේම මගේ ආදරණීය සහය නිශ්පාදකවරුන් දෙදෙන ප්‍රියන්ත අමුණුගම හා සංජීවනී රූපසිංහ දෙපල මා සමග නිරතුරුව ගැටෙමින් මා දිරිගැන් වු අතර අපි තුන් දෙනා ඉදිරියේදිත් මෙවැනි සාර්ථක කටයුත්තක් වෙනුවෙන් සැදීපැහැදී සිටින බව කිව යුතුමය. ස්තූතියි.
    Enjoy and stay connected!
    Subscribe our TH-cam channel : bit.ly/3BR9Uvy
    For more news on our movies,
    Like us on Facebook : AshawariFilmLK
    Follow us on Instagram : bit.ly/3hanG2Q
    #AshawariFilm #ThejaIddamalgodaFilm #Ashawari #Hemal Ranasinghe #Sarangadissasekara #BimalJayakodi #IshankaJahanvi #DinithiWalgama #RuviLakmali

ความคิดเห็น • 142

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +100

    හේමාල්, අපේ සිහින කුමාරයා ආදරෙයී😘❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +40

    බිමල් ,සාරංග,හේමාල්,ජයලත් මහතා, සුපිරි👍👍👍❤️❤️❤️

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +117

    දිනිති කතා නොකරම හිටියනන් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද මන්ද. අර අලුත් ලමයි දෙන්න කොච්චරක් ලස්සනට කතා කලාද අහන් ඉන්න ආසයි නේද.

    • @sanusawindiRJ
      @sanusawindiRJ 9 หลายเดือนก่อน

      එයාල ජූනියර්ස්ල නිසා වෙන්නැති දිනිති සීනියර් කෙනා වෙලා රඟන්නෙ 😂👋 ගොං බඳින කණුවක් ඕක....පම්පෝරිය විතරයි..මන්දමානසිකී 😒💔

    • @kanthikumari4765
      @kanthikumari4765 5 หลายเดือนก่อน

      බොරැ පොෂ් විගඩමි..ඩමි..

    • @vijithayatawatta6701
      @vijithayatawatta6701 3 หลายเดือนก่อน

      😅​@@kanthikumari4765

  • @mihiridisanayake4202
    @mihiridisanayake4202 ปีที่แล้ว +43

    🇱🇰අපේ කාලේ සිනමාවේ වීරයා හේමාල් අයියා .🔥😎❤️😘 පොඩිකාලේ ඉදන් මම ආස කරපු එකම නලුවා හේමාල් අයියා . 😘😎❤ හේමාල් අයියා ඉන්න නිසා තමයි මම චිත්‍පට බලන්නේ.🔥🔥

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +36

    කතාව ලස්සනයි බීමල් සාරංග හෙමාල් මේ 3 දෙනාම මම ආසයි

  • @sanusawindiRJ
    @sanusawindiRJ 9 หลายเดือนก่อน +7

    එදත් අදත් නොවෙනස්ව හදවතේ ඉන්න ආදරණීය මනුස්සයෙක් හේමාල් කියන්නෙ....මම හිතන්නෙ හෙටටත් ඒක ඒමමයි 🥺❤️❤️
    දිනිත් වල්ගම කෝමත් කක්කි ගොඩක්නෙ 😗
    බිමල් ජයකොඩි හැමදාමත් එක වගේම දක්ෂයෙක් 🥰👋

  • @sanudisadara8891
    @sanudisadara8891 2 ปีที่แล้ว +65

    හේමාල්ගේ කටහඩ 😍

  • @Abey2000
    @Abey2000 2 ปีที่แล้ว +15

    කැමති ම නළුවො කීපදෙනෙක් හිටිය ෆිල්ම් එකක් ... හේමාල් , බිමල් 🤩♥️ ලස්සන ෆිල්ම් එකක්

  • @monagunasekera1978
    @monagunasekera1978 2 ปีที่แล้ว +29

    මම මෙ චිත්ත්‍රපටය බැලුවේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වලදි. මමත් ගියෙ මේ movie එක බලන්න හේමාල්ව බලන්න තියෙන කැමැත්තට. මම දැකලා තිබුනෙ නැ හේමාල්ගෙ රගපෑම්. හේමාල් programs වලට ඇවිත් කතා කරනවිට, හේමාල්ගෙ නිහතමානී කමට මම හරි ආසයි, ඔලුව උදුම්වගෙන නැ. හරිම කඩවසම් නලුවෙක්...
    හොඳ පිරිමි කටහඬක් තියෙනවා. All the best ! Hemal.

  • @sasiofficialy
    @sasiofficialy ปีที่แล้ว +24

    හේමාල්,බිමල්,සාරංග,ඉශංකා ❤️❤️

  • @BtsGuardian
    @BtsGuardian ปีที่แล้ว +24

    හැමදාමත් cruch එක හේමාල් ❤

  • @ramyamendis973
    @ramyamendis973 2 ปีที่แล้ว +42

    මමත් බැලුවා හරිම ලස්සන කතාවක් ...
    හැමදෙයක්ම සාර්ථක කර ගැනීමට හැමෝම මහන්සි වෙලා.හෙමාල් ඔබ සුපිරි රංගනයක ... සිහින කුමරා ❤️ ඉෂන්කා ඇත්තටම ඔබ මැණිකක් ❤️
    බිමල් හැමදාම දකින දෙයින් වෙනස් නමුත් අති සාර්ථකව අපි වන සිනා සාගරයකට ගෙන ගියා ❤️ සාරංග දකින දෙයින් වෙනස්ම බැරැරුම් බවකින් ආදරෙයි ඒ චරිතයට❤️ ඉෂන්කා ගෙ කතාවෙ මව ඇය හරිම සන්වෙදිව කල රංගනය ආදරෙයි ❤️
    දිනිති හැමදාමත් වගේ කටකාර දගකාරයි❤️ මෙහි රංගනයෙන් දායක වූ ප්‍රවීණ කලාකරුවන් හැමදෙනාටම ආදරෙයි ❤️ ...
    මෙවැනි නිර්මාණයක් අපට දායාද කළ නිර්මාණයෙ සියලු අයිති කරුවන්ට ,මෙ සදහා මහන්සි වූ සියලු දෙනාට ස්තුතිය . ආදරෙයි හැමදාමත් 💕💐 නැවතත් නිර්මාණයකින් හමුවෙමු....
    තේජා ඔබට ඇතුළු කණ්ඩායම ට ජය ....💐

  • @raveenkanishka236
    @raveenkanishka236 ปีที่แล้ว +7

    හේමාල් අයියා ඉන්න නිසා තමයි අපි හේමාල් අයියාගේ fillm බලන්නේ ..💪👊🔥🔥✨️✨️✨️💫💫💫💝

  • @lakshanekanayake8996
    @lakshanekanayake8996 8 หลายเดือนก่อน +2

    බිමල් සාරංග හේමාල් 3න් දෙනාටම පට්ටම ආදරෙයි 💥❤️

  • @sitharaedirisinghe9885
    @sitharaedirisinghe9885 2 ปีที่แล้ว +12

    Dinithiwa prgramme ekata genawe nathnam oya programe eka thawa lassana wenna thibuna Mr. Kalu,m

  • @ashanchathuranga.2358
    @ashanchathuranga.2358 2 ปีที่แล้ว +32

    එක පාරක් බැලුවා .ඒත් ආයිත් බලන්න හිතෙනවා ❤️

  • @rasikarasika3417
    @rasikarasika3417 2 ปีที่แล้ว +65

    දිනිති වල්ගමගෙ ඊය සෝබනෙ මම අකමැතිම නිලියක්

  • @ChandanaKarunatilaka-rz8px
    @ChandanaKarunatilaka-rz8px ปีที่แล้ว +7

    හැමදාමත් ආදරෙයි ආශාවරී කතාට

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +19

    Saranga, Bimal , Hemal, patta naluwo.

  • @kokilaweerasiri7594
    @kokilaweerasiri7594 2 ปีที่แล้ว +13

    Wow very nice movie. Love Eshanka and Hemal. Beautiful couple

  • @oshaniprimanka8896
    @oshaniprimanka8896 2 ปีที่แล้ว +69

    ඔව්.නොබලපු අය බලන්න හරිම ලස්සන චිත්‍රපටියක්...මම බලන්න ගියෙත් හේමාල් ඉන්න නිසා

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      කොහොමද අනෙ දැන් ෆිල්ම්ස් බල්න්න යන්නෙ

    • @ishanchanchala9373
      @ishanchanchala9373 2 ปีที่แล้ว

      link ekk nedda

    • @skf4643
      @skf4643 2 ปีที่แล้ว

      එගෙමද සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද නිර්මල පඤ්ඤානන්ද ෂින්තෝ

  • @dilangaatthanayake4970
    @dilangaatthanayake4970 2 ปีที่แล้ว +15

    හේමාල් අයියා....👌❤️

  • @danushkaamarasekara5690
    @danushkaamarasekara5690 2 ปีที่แล้ว +21

    ඇත්තටම film aka godak ලස්සනයි.

  • @sayurigeekiyange1050
    @sayurigeekiyange1050 2 ปีที่แล้ว +22

    Dinithitha nn api kemathi ne eya harima uddaccha charithayak samannya jivithet

  • @lakminipananwala5895
    @lakminipananwala5895 ปีที่แล้ว +5

    Superb loving actor hemal ❤ with ishanka

  • @thirdeye_official1208
    @thirdeye_official1208 2 ปีที่แล้ว +23

    අනිත් හැමෝම professional විදිහට හරිම ලස්සනට කතා කරනවා.. අලුත් girl වුනත්.. ඒකට දිනිති... අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ.. මහ උද්දච්ච කටක් තියෙන්නේ .. මල අප්පිරියාව.. සාරංග හේමාල් ගේ ජනප්‍රියත්වය ගැන කිව්ව කතාව දිනිති ටිකක් තේරුම් ගත්තා නම් හරි.. ඇති දේකුත් නෑ ඔලුව උදුම්මාගෙන ඉන්න විකාරයක් 🤮

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +6

      ඔව් සාරංග හරි තැන බලලා ශොට් එක දුන්නා...😂..ඒක හොදයි ඒක කිව්වෙ අහංකාරකම අඩු වෙන්න

  • @praneethaperera103
    @praneethaperera103 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි චිත්‍රපට ය

  • @rashmirashmi7029
    @rashmirashmi7029 2 ปีที่แล้ว +7

    Mata oyawa දවසක බලන්න ලැබෙනවා nam aeththatama ❤❤❤

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 2 ปีที่แล้ว +23

    Hemal and Bimal ♥️♥️

  • @dimuthukaushal6229
    @dimuthukaushal6229 ปีที่แล้ว +8

    hemal ❤ personality 100 %.

  • @pinkishanaya9532
    @pinkishanaya9532 2 ปีที่แล้ว +37

    දිනිතිගේ රගපාන්නේ එකම විදිහට,කතාවලත් එකයි ෆිල්ම් එකෙත් එකයි එකම වගේ හැසිරෙන්නේ. හැම program එකකම over acting පනුවා වගේ දගලන්නේ, කෙනෙක් කතාකරනකොට ගරුකරන්න දන්නෑ.

    • @skf4643
      @skf4643 2 ปีที่แล้ว

      බකට් කිරීම සඳහා යොදා ගන්නා බව පෙනේ

    • @chamudisupuni4289
      @chamudisupuni4289 ปีที่แล้ว

      Ehem nme bro me inna naluniliyo api rakagnnon hithat sathutk genekth kochchr deykd

  • @rashmirashmi7029
    @rashmirashmi7029 2 ปีที่แล้ว +5

    I ❤ you so much hemal අයියා

  • @deepthiwasana814
    @deepthiwasana814 2 ปีที่แล้ว +7

    Apith baluwe hemal nisa thama.hrima lassanai. Hemal Ranasinghe kiyannema tharuna parapure pissuwak thama👍🏾👍🏾

  • @roygunewardene4637
    @roygunewardene4637 11 หลายเดือนก่อน +1

    Hemal ranasinghe is a amazing actor.we all love u.
    😍😍😍😍😍😍😍😍😍😍

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +8

    Dinithi educated ethi..but manners, discipline poddakwath ne...samahara girlsla godak talkative unama Hari qute..dinithith ehema hithanawa wage penawa.but ehemanam ne...
    dinithi Yana godak program wala nitharama ehena deyak
    "mama fly karanawane".EKAMA DE ULUPPA ULUPPA KIYANAWA
    e hesireema nisama eya epa wenawa

  • @pragee_Nawo
    @pragee_Nawo 8 หลายเดือนก่อน +2

    ඇත්තටම හේමල් ඉන්නාවා කියන්නෙ ඉතින් මොකක් උනත් ෆිල්ම් එක මරු

  • @malwee9363
    @malwee9363 2 ปีที่แล้ว +17

    Counting down the days until 22 May to watch the movie for the first time in Perth.
    Congratulations everyone!

  • @kavishkad9290
    @kavishkad9290 2 ปีที่แล้ว +14

    Film එක දෙපාරක් බැලුවා දැන් ඉන්නෙ cd එක එනකම්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +13

    හේමාල් , බිමල්,සාරංග,ඉශංකා ,රුවී❤
    අයියෝ දිනිති 🤮🤮🤮ඇයි දෙයියනේ එහෙම හැසිරෙන්නේ

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว +3

    Dan tama film 1baluwe,hemal brand 1k ey voice 1, me phanen Eliya gannawa madi ape sinamawata, dini pissuwak patta❤️👍❤️❤️

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 2 ปีที่แล้ว +6

    බිමල් is the best

  • @rishanidileepa464
    @rishanidileepa464 ปีที่แล้ว +4

    අනිත් ඔක්කොම හොඳයි..දිනිති නම් පේන්න බෑ මට..කතා කරන කැත..ඔලුව වැඩි

  • @indikajanakantha226
    @indikajanakantha226 2 ปีที่แล้ว +4

    හේමාල් ඔයා ඔයා ඔය ඉන්න විදියතමා හොදම විදිය.ගාමිණී පොන්සේකා ගැන තාම කතාකරන් ඔයවිදිහට තමා හිටියෙ ඔයා ඒවගේ රංගන සිල්පියෙක.නඵවෙක් නෙමේ.

  • @monicadisanayaka1992
    @monicadisanayaka1992 2 ปีที่แล้ว +9

    Hemal,Saranga,bimal balannama oni ♥️♥️♥️

  • @pasindukaushal5903
    @pasindukaushal5903 ปีที่แล้ว +4

    Godak lassanai

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +4

    Hemal ayya nm ❤ film ek 3 beluwa ❤❤

  • @chandanikumari5094
    @chandanikumari5094 ปีที่แล้ว +1

    lassanai film eka super

  • @nimodanichandrika9
    @nimodanichandrika9 2 ปีที่แล้ว +5

    Bimal..uddika..Hemal tamai man kamathima..Adaraneeya kathawak walin passe sundara film ekak..💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜

  • @dilshanimanjali54
    @dilshanimanjali54 2 ปีที่แล้ว +16

    Adrei hemal ❤️

  • @tharushisiriwardhana6268
    @tharushisiriwardhana6268 2 ปีที่แล้ว +13

    සුපිරිම ෆිල්ම් එකක්.... මාරම ලස්සනයි...🥰

  • @user-hg8ix6by6w
    @user-hg8ix6by6w 2 ปีที่แล้ว +14

    Programme එක ලස්සනයි .film එකත් හරිම ලස්සනයි .film එකේ අවසානය තව ටිකක් දික් වුනානම් තවත් හොදයි කියලත් හිතුනා .fan කෙනෙක් actor කෙනෙකුට , actress කෙනෙකුට කැමති වෙන්නෙ ඒ කරන චරිතෙට ව්තරක්ම නෙවේ.ඒ ආදරේ ලබන්න ඒගොල්ලන්ගෙ පෞද්ගලික ජිවිතෙත් බලපානවා.දිනිතිට ගොඩක් අය බැනලා තිබ්බට එයාගෙ වැරැද්දක් මටනම් පේන් නැහැ ..හේමාල් ඉශන්කා ,ඒ දෙන්නව මාරම විදියට හිතට දැනුනා ashawari නිසා. TV එකේ යනකොට බැලුවොත් ඇරෙන්න hemal ගෙ films බලලා නැහැ .හැබැයි ashawari බලන්න ආස හිතුනෙ මේ couple එක නිසා.ඒ දෙන්නා හරිම ආකර්ෂණීය යි.ඉශන්කට ගොඩාක් ආදරෙයි💓Ruvi ත් හරිම හොදයි වගේ.එයාගෙ acting හොදයි .Bimal Jayakodi කොහොමත් respectable චරිතයක් .saranga පෞද්ගලිකව මම ආස නැති චරිතයක් .

    • @shanikamadushani4470
      @shanikamadushani4470 ปีที่แล้ว +1

      Py saarangt kmthi nh wage thmi dinithit akmthi ayth innw 😊

    • @user-hg8ix6by6w
      @user-hg8ix6by6w ปีที่แล้ว +1

      ​​@@shanikamadushani4470 වෙන්න ඇති . දිනිතිට මගෙ විශේෂ කැමැත්තක් නැහැ .හැබැයි .එයා කතා කරන ව්දිය ඒක එයාගෙ personality එක .ඒකෙන් කාටවත් හානියක් නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ .එක එක්කෙනාට තියෙන කැමැත්ත අකමැත්ත පෞද්ගලිකව වෙනස් වෙන්න පුලුවන්.අපි මනුස්සයො විදියට තවත් කෙනෙකුට අගෞරවයක් නොවෙන්න ආමන්ත්‍රණය කලා නම් හොදයි නේද 😊

  • @MaliduNethsaraDissanayakaDissa
    @MaliduNethsaraDissanayakaDissa ปีที่แล้ว +4

    Hemal aiya 🖤🥺adarei oya inna nisathama balanne

  • @dildil8040
    @dildil8040 2 ปีที่แล้ว +17

    Dinithigenan puduma kolsn over acting dagalana koi weleth

  • @lasanthilasanthi3089
    @lasanthilasanthi3089 ปีที่แล้ว +3

    බිමල් තමා හොදම👍👍👍👍👍👍👍

  • @daninduadithya9895
    @daninduadithya9895 ปีที่แล้ว +5

    දිනිති හානවනේ ඉතිම් program ekama 🥲👍

  • @kumarilanka7903
    @kumarilanka7903 ปีที่แล้ว +4

    දිනිති, බිමල්, සාරංග කැමතිම චරිත බුදුසරණයි

  • @mangalamangala7502
    @mangalamangala7502 2 ปีที่แล้ว +11

    අපිත් යන්නේ හේමාල් නිසාමයි

  • @imashafernando1663
    @imashafernando1663 2 ปีที่แล้ว +7

    Hemal .bimal aiya.saranga ❤❤❤

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +3

    21.35 සාරංග කියපු එක දිනිතිට වැදෙන්න කිව්වේ . අනික මන් සාරංග අයියව කොහොමත් අදුරනව කිව්වට සාරංග ගනන් ගත්තෙවත් නෑ ... 😂😂😂 ඊයා කක්කි ගොඩක් වගේ පේන්නෙ මට එයාව. මොන program එකට ගියත් කියන්නෙ මන් fly කරනවා මේ දවස් වල ටෙලිනාට්‍ය කීපයක රගපානවා 😂😂.මෙච්චර හොද මිනිස්සු ගොඩක් මැද්දට ජරා ගොඩක් ගෙනාවනෙ. කිරි කලේට ගොම බින්දුවක් දාලා වගේ

  • @Saduni-p4v
    @Saduni-p4v 2 ปีที่แล้ว +5

    Hemal😍😍

  • @stefan1370
    @stefan1370 ปีที่แล้ว +3

    Dinithi aye supiri aa patta

  • @kavinduwijeshinghe2415
    @kavinduwijeshinghe2415 ปีที่แล้ว

    Ft film eka hemadama balanawa...niyamayii...lanakawe kochchra lassana ratakd kiyla hithenawa

  • @raigamagepeiris376
    @raigamagepeiris376 2 ปีที่แล้ว +9

    hemal ,bimal,saranga❤❤❤

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว +2

    Nice movie

  • @janakaupendra5366
    @janakaupendra5366 2 ปีที่แล้ว +6

    අන්න සාරන්ගට තෙරුනා ඔලුව උදුම්මොගෙන ඉන්නෙ හෙමාල් මන් දැකලා තියෙනවා

  • @powerbutton6305
    @powerbutton6305 2 ปีที่แล้ว +4

    හේමාල් ඉෂන්කා

  • @sandunsenanayake9359
    @sandunsenanayake9359 ปีที่แล้ว +1

    Some great advice from Mr.Kelum

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 2 ปีที่แล้ว +12

    Ane diniti mala kolamak .

  • @lifetostar9497
    @lifetostar9497 2 ปีที่แล้ว +3

    Hemal✨

  • @ManuljiBinaya
    @ManuljiBinaya 11 หลายเดือนก่อน +1

    🥺❤️hemal

  • @kalyanikumari-lr8bo
    @kalyanikumari-lr8bo 6 หลายเดือนก่อน

    This is best movie❤❤

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 ปีที่แล้ว +2

    Mata film ekata asa hithune dinithi akki ge hurathale dakala😘😘😘😘😘😘😘

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +3

    Niyamai කැලුම්

  • @karunarathnachandresena
    @karunarathnachandresena ปีที่แล้ว

    Hemal aiye oya marai yunifoom akata marai bere aka thawa poddak ussala dakunata nauwanam supiri

  • @dushmanthadushmantha6856
    @dushmanthadushmantha6856 ปีที่แล้ว +2

    Kochchara baluwath epa wenne na.patta lassanai

  • @malmilakshini44
    @malmilakshini44 2 ปีที่แล้ว +8

    Ishanka ♥️♥️♥️♥️hemal ♥️♥️♥️

  • @sachinisandamali1486
    @sachinisandamali1486 ปีที่แล้ว +3

    දිනිති 😍😍😍😍

  • @cartoonaiya
    @cartoonaiya 4 หลายเดือนก่อน

    නලදතා කියල , හේමාලයට කියන sweet nik name එක දන්න අය මේ කොනට

  • @liziqizee9431
    @liziqizee9431 ปีที่แล้ว +1

    Dinithi appo ep wenwa..Pandithi..
    Hoda welawata main role eka dinithita dunne naththe...Ehenam iwarai methana

  • @kumararathnayaka5933
    @kumararathnayaka5933 2 ปีที่แล้ว +3

    Isanka👍👍👍👍

  • @chinthakadayawansha2310
    @chinthakadayawansha2310 7 หลายเดือนก่อน

    දිනිති නැත්නම් , ( සක්කරවට්ටම .. ) ..
    හරිම ලස්සනයි ..

  • @chamaramadushanka9659
    @chamaramadushanka9659 2 ปีที่แล้ว +3

    Good luck.

  • @gayanikaushalya8683
    @gayanikaushalya8683 2 ปีที่แล้ว +7

    දිනිතිනම් මහ මහ වල්කමක්😂🐮

  • @kalpanimadhushani1037
    @kalpanimadhushani1037 2 ปีที่แล้ว +1

    hemal 🎉

  • @chamalka1236
    @chamalka1236 2 ปีที่แล้ว +4

    Appoo padikkama

  • @Eshanigihama
    @Eshanigihama 9 หลายเดือนก่อน

    Hemal❤️💥

  • @amarasinghe5545
    @amarasinghe5545 2 ปีที่แล้ว +1

    Bimal dinithi hodat ragapanwa.hamoma hodai

  • @tharindumadusanka2127
    @tharindumadusanka2127 ปีที่แล้ว +1

    Hemalta eshanka nam galapenawa

  • @inokawijeebandara1050
    @inokawijeebandara1050 ปีที่แล้ว

    හෙමාල්

  • @isanka123-ic8nd
    @isanka123-ic8nd ปีที่แล้ว

    Adarei hemal

  • @jayanthalokugamheva6788
    @jayanthalokugamheva6788 ปีที่แล้ว +4

    දිනිති ඇන්ටි ගාන කීයද

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 2 ปีที่แล้ว +1

    How could we air this movie in the UK? Can someone advice on this please?

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน

    dinithige kuhakakama , iyaaa mta nm appiriyama kenek dinithi

  • @KAP-qu3om
    @KAP-qu3om 2 ปีที่แล้ว +1

    Hemal nisa balanna giye...but asawari tamai film eke lassanama...eya diha tamai balan hitiye. but end is not good

  • @skf4643
    @skf4643 2 ปีที่แล้ว

    නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇත එනම් විශ්වය යනු කුමක්ද සහ

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 2 ปีที่แล้ว +24

    දිනිතිගෙ පණ්ඩිතකම😂😂😂😂

    • @buddhimasampath8634
      @buddhimasampath8634 ปีที่แล้ว

      බලපන් අර හේමාල් ගාව ඉන්න කෙල්ල..මාත් ගියා ඔය film eka blnd gf ekk habi...mn bln hitiye ඒ කෙල්ල දිහා 😂....දිනිතිගේ ගොන් පාට් නන් 🤮..mekth ehmi

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      දිනිතිට තියෙන්නෙ රගපාන්න එක පෝස් එකයි...😂ඒකත් කරන්නෙ ගොන් විදියට

  • @dildil8040
    @dildil8040 2 ปีที่แล้ว +5

    Eka pograme eken chater una madi wela😆😆

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @sajininimeshika7569
    @sajininimeshika7569 ปีที่แล้ว

    Hemal hadawathe naluwa 😍❤️

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว +1

    👌