ආදරය ගැන මට හිතන්න වෙලාවක් නෑ | (සිහිනයකි ආදරේ) Sihinayaki Adare Movie | Hemal Sachindra Ranasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2024
  • #HemalRanasinghe #SihinayakiAdareMovie #musictv #SarithSurithLiveEnjoy
    & Stay Tuned With Music TV
    👉 Subscribe Us - / @musictvsrilanka
    👉 Like Us On Facebook - / musictvsrilanka
    👉 Follow Us Instagram - / music_plus_tv
  • บันเทิง

ความคิดเห็น • 196

  • @Newmovies12344
    @Newmovies12344 6 หลายเดือนก่อน +184

    පෙනුම සහ Voice එක ලස්සනයි. ලංකාවේ film වලින් මෙයාගෙ Film විතරයි බලන්නේ මාර talent එකක් තියෙන්නේ

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 6 หลายเดือนก่อน +36

    අනේ ඔයාට ලස්සන ආදරයක් ලැබේවා ..හේමාල් අයියා ❤❤

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 6 หลายเดือนก่อน +61

    Hemal Ranasinghe ❤❤ my fav sri lankan actor 😎🔥 වැඩ්ඩෙක් තමා ❤❤

  • @Genesis12381
    @Genesis12381 5 หลายเดือนก่อน +12

    කවදාවත් වෘත්තීය නිසා ජීවිතේ ගැන හිතන එක නවත්තන්න එපා.ඔය ලස්සන තියෙනකල් චිත්‍රපට ලැබෙයි,කෙල්ලෝ පස්සෙන් එයි,රසික ආදරය ලැබෙයි.හැබැයි දවසක් එනවා ඔය හැමදේම නැතිවෙන.එදාට ඔයාට ඕනි වෙනවා ජීවිතේ බෙදාගන්න කෙනෙක්.අද ඒක ඔයාට තේරෙන්නේ නෑ අද ඔයාගේ වටේ මිනිස්සු ඉන්න නිසා.හැබැයි ඔය මිනිස්සු හැමදාම ඉන්නේ නෑ.රොෂාන් රණවන වගේ විවාහයක් කරගන්න අදාළ කාලේදි.ඒකෙන් ඔයාගේ රසික ආදරය නැතිවෙන්නේ නෑ.මගේ අදහස කිව්වේ.

  • @lakmalial1519
    @lakmalial1519 6 หลายเดือนก่อน +150

    ආදරය කරන්න කෙනෙක් ඉන්නවාද, කසාද බැදලාද ඒ අයගේ පෞද්ගලික දේවල් අපිට මොකටද, අපිට අවශ්‍ය වෙන්නේ ඒ අයගේ නිර්මාණ විතරයි කියලා පිළිගන්න කම් මේ රටවල් තුන්වෙනි ලෝකේම තමයි. දියුණු ජාතියක් වෙන්න අනුන්ගේ පෞද්ගලික ජිවිතේ රස විදින එක නවත්වන්න😊😊😊

    • @nn-fn5dd
      @nn-fn5dd 6 หลายเดือนก่อน +5

      ekagai

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน +4

      පුරුදු වෙලා තියෙන ව්දිහ නෙ ගොඩක් ම ආසියාතික රටවල ඒක එක සැරෙ වෙනස් වෙන්නේ නැහැ 😁😁😁

    • @ashokarathnayake6195
      @ashokarathnayake6195 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත...
      අනුන්ගෙ කුණු අවුස්සන එකනෙ පුරුද්ද...
      ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් නිර්මාණයන් ගැන කතා කරන්න ඕනෙ තැන මාධ්‍යකාරයෝ කියලා ලේබල් ගහ ගත්තු එවුන් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරන් වැදගත් දෙයක් අහන්නෙ නැතිව මේ වාගෙ ගොන් ප්‍රශ්නමයි අහන්නෙ

    • @shashikanimodani3947
      @shashikanimodani3947 6 หลายเดือนก่อน +3

      බුද්ධිමත් කතාවක්.... එකගයි...

    • @awanthamadu8661
      @awanthamadu8661 6 หลายเดือนก่อน +1

      Harema buddemath kathawak hemal katha kela rata hadanna hethan ennaweta kesema warafak nokarapu ahensakama kallagan palegannawa akkage habeyath sapot karala deweyana oyataayawa galawaganna help akak denna oya hetha papuwa kakeyana manussayak nesay

  • @KanthiKariyawasam-pf7ow
    @KanthiKariyawasam-pf7ow 6 หลายเดือนก่อน +21

    ඔයාට සාපේක්ෂව ගන්න පුලුවන් හොදම,නිවැරදිම තීරණ අරන් ජීවිතේ ඉස්සරහටම යන්න සුබ පතනවා..🎉 හේමාල් අයියේ..

  • @buthmi136
    @buthmi136 6 หลายเดือนก่อน +47

    බලාගෙන ඉන්නකෝ ඔහොම නෑ නෑ කියලා එක පාරටම කසාද බදී

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 6 หลายเดือนก่อน +39

    විජය කුමාරතුංග මහත්මයාගෙන් පසුව හිඩස පිරවු එකම නළුවා

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi 6 หลายเดือนก่อน +21

    හේමාල් අයියාගේ මූණ වෙනස් වෙලා😮

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 หลายเดือนก่อน +27

    ආසම චරිතයක්

  • @DewminiNanayakkara
    @DewminiNanayakkara 6 หลายเดือนก่อน +12

    වෙලාව අරන් girlfriend කෙනෙක් ගැනත් හිතන්න තියෙන්නෙ 😊❤

  • @ashokarathnayake6195
    @ashokarathnayake6195 6 หลายเดือนก่อน +14

    Hemal has a very deep voice. I love that deep heavy voice.

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 5 หลายเดือนก่อน +3

    ආසම නළුවා 😍😍😍💕💕❤️❤️
    හේමාල් අයියා 😍😘
    ආදරෙයි 😍❤️😘

  • @user-tf8ey2ip5z
    @user-tf8ey2ip5z 6 หลายเดือนก่อน +12

    මාතලේ කොල්ලෙක්❤සචී අයියා❤

  • @ushanidilunika5172
    @ushanidilunika5172 6 หลายเดือนก่อน +15

    Good luck hemal ❤waiting to watch this

  • @user-xw6qf9oj3d
    @user-xw6qf9oj3d 6 หลายเดือนก่อน +5

    You are the best actor in Sri Lanka ❤ Love you Hemal Ayya. I wish u all the best ❤️😘

  • @geeshanifernando92
    @geeshanifernando92 6 หลายเดือนก่อน +22

    His look is so tired.Because of shooting devi kusumasana.but handsome as always 💚

  • @dbbuwa1911
    @dbbuwa1911 6 หลายเดือนก่อน +13

    Hemal 😍😍😍

  • @phjkithsiri7552
    @phjkithsiri7552 6 หลายเดือนก่อน +6

    Ayye oyata lassanai❤️❤️ ishankawa oya denna maru kapal ekak

  • @chansam8966
    @chansam8966 6 หลายเดือนก่อน +2

    Hemal you are an extremely talanted actor. Love the way you maintain your personality too. Blessings from Australia ❤🎉

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 6 หลายเดือนก่อน +6

    Hemal ✨️💜️📌️

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 หลายเดือนก่อน +7

    ආසම නලුව ❤

  • @SujaniSamandhika-wj6dg
    @SujaniSamandhika-wj6dg 5 หลายเดือนก่อน +2

    My favourite chinama naluw💛💛

  • @user-hg8ix6by6w
    @user-hg8ix6by6w 6 หลายเดือนก่อน +59

    අනේ පව් හේමාල් බැන්දෙ නැහැ කියලා ඔයා ගැන අනුකම්පා කරන්න හරි තව ටික දවසක් යනකොට රන්ජන් වගේ අප්පිරිය චරිතයක් හරි වෙන්න සුදුසු කෙනෙක් නෙවේ ඔයා මන් හිතන්නේ brother .take the right decision on the right time

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho 6 หลายเดือนก่อน +54

    Hemal please get married & show us your cute babies 😁❤️

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 6 หลายเดือนก่อน +7

    බොස් ❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 5 หลายเดือนก่อน +1

    Favorite actor🥺❤️

  • @suddaisrael138
    @suddaisrael138 6 หลายเดือนก่อน +18

    Trend එක තමා දැන් කසාද නොබැද ඉන්න එක

    • @hobiwater5807
      @hobiwater5807 5 หลายเดือนก่อน +1

      Eka maru neda

    • @hobiwater5807
      @hobiwater5807 5 หลายเดือนก่อน +1

      Math badinne na

    • @roshansilva9126
      @roshansilva9126 5 หลายเดือนก่อน +1

      එයා සමලිංගිකයි. Modeling industry එකේ හිටපු අය දන්නවා.

  • @kasunitharaka6836
    @kasunitharaka6836 5 หลายเดือนก่อน +1

    My favorite

  • @madushanifenando7721
    @madushanifenando7721 5 หลายเดือนก่อน +1

    Asama naluvek adarei ❤❤

  • @TharuKumari-fd8ct
    @TharuKumari-fd8ct 5 หลายเดือนก่อน +1

    Hemal Ranasinghe is best actor in sri lanka... my favourite actor in Hemel Ranasinghe... best of luck....

    • @awanthamadu8661
      @awanthamadu8661 3 หลายเดือนก่อน

      Apeth asama naluwak ape wagema sanwade

  • @isuriovindiya3643
    @isuriovindiya3643 5 หลายเดือนก่อน +1

    Multitalented ❤❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 4 หลายเดือนก่อน +1

    So handsome 😊

  • @dd-ws8ur
    @dd-ws8ur 6 หลายเดือนก่อน +7

    පව්.පූජා නෑනේ ඉතිං .ආසම නිලිය.😢.

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 6 หลายเดือนก่อน +11

    Ane hemal wayasata gihin chuttak😢😢

  • @gayanipushpakanti352
    @gayanipushpakanti352 5 หลายเดือนก่อน +3

    Oya ragapana oanama chithrapatayak lassanai❤❤

  • @lasaprarthana8491
    @lasaprarthana8491 6 หลายเดือนก่อน +7

    Always ❤ Hemal is my hero ❤

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans 6 หลายเดือนก่อน +7

  • @TharinduDananjaya-wt9qf
    @TharinduDananjaya-wt9qf 6 หลายเดือนก่อน +6

    Mama film rkak karana dawasata ekata ganne mama hemal wa😍✋♥️

  • @bagyanethmini6783
    @bagyanethmini6783 5 หลายเดือนก่อน +1

    Hemal 🥰❤

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 5 หลายเดือนก่อน

    Hemal my fewariyat actor ❤

  • @pabasaradias4512
    @pabasaradias4512 6 หลายเดือนก่อน +2

    hemal ❤🙈 matale kollk nee

  • @Abey2000
    @Abey2000 6 หลายเดือนก่อน +8

    Hemal ❤❤

  • @chandrikakusumpriya1213
    @chandrikakusumpriya1213 4 หลายเดือนก่อน

    Hemal.aiya..suba.anagathayak

  • @salanisilva-to5ge
    @salanisilva-to5ge 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 5 หลายเดือนก่อน +1

    Hemal❤

  • @avirathnayake1714
    @avirathnayake1714 5 หลายเดือนก่อน +1

    ❤😍

  • @user-lx5ll7qu9j
    @user-lx5ll7qu9j หลายเดือนก่อน

    අපි දෙන්නා කොල්ලු පාරක් ගහමුද හේමාල් අයියේ❤❤

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 5 หลายเดือนก่อน

    Target thiyeddi kello kiyanne wachanayak vitharai ❤

  • @powerbutton6305
    @powerbutton6305 6 หลายเดือนก่อน +1

    Icon #HSR

  • @manoribuddhika7888
    @manoribuddhika7888 6 หลายเดือนก่อน +8

    Man Adarey hemal aiye. ❤

    • @Glowacki-Francis
      @Glowacki-Francis 6 หลายเดือนก่อน +1

      වැඩක් නෑ.ඔයා කැතයි නංගි 😢

    • @ShenayaFernando-xv1cn
      @ShenayaFernando-xv1cn 5 หลายเดือนก่อน

      🤣🤣

    • @roshansilva9126
      @roshansilva9126 5 หลายเดือนก่อน

      ඒත් ඔයා කැතයි 😂😂

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 4 หลายเดือนก่อน

      Me mokada me 🤣🤣🤣

  • @desilva6249
    @desilva6249 6 หลายเดือนก่อน

    Ai senaliwa inne,adaren eyawa raka ganna aiyoo Amma thaththa dennama nane😢

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec หลายเดือนก่อน

    Ane eya ❤

  • @user-pl4qh9df2r
    @user-pl4qh9df2r 5 หลายเดือนก่อน

    👍

  • @chandimaherath2907
    @chandimaherath2907 6 หลายเดือนก่อน +233

    හේමාල්ට සෙනාලිව බදින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..❤❤

    • @polarproductions9389
      @polarproductions9389 6 หลายเดือนก่อน +54

      Iiyaa jarawa 😂 hemal ohomma hitapu den

    • @saji98
      @saji98 6 หลายเดือนก่อน +8

      ඔය බොරු කියන්නෙ 😅

    • @thakshiladilrukshi3743
      @thakshiladilrukshi3743 6 หลายเดือนก่อน +7

      A manussayata a manussayge paduwe inna denna genu amaruwe danne nethuwa....

    • @user-hg8ix6by6w
      @user-hg8ix6by6w 6 หลายเดือนก่อน +15

      I think Ishanka Jahanvi is the best for Hemal

    • @buthmi136
      @buthmi136 6 หลายเดือนก่อน +21

      ​@@polarproductions9389අනේ ඇයි එහෙම කියන්නෙ සෙනාලි හරි හොද ලමයෙක්

  • @upekshamadubashini-on4uc
    @upekshamadubashini-on4uc 6 หลายเดือนก่อน

    Eyh

  • @dilshiheshani-qp8wh
    @dilshiheshani-qp8wh 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-go6sy9gu5n
    @user-go6sy9gu5n 6 หลายเดือนก่อน +10

    සිනමා ශාලාවක් වත් නැති මොනරාගල අපි මොකද කරන්නේ 🥹

    • @pasanmanusha8983
      @pasanmanusha8983 6 หลายเดือนก่อน

      මොනරාගල එක වහලාද

    • @eliyatbradley
      @eliyatbradley 6 หลายเดือนก่อน

      We open

    • @Glowacki-Francis
      @Glowacki-Francis 6 หลายเดือนก่อน +2

      අදුනකින් බලපන්

    • @roshansilva9126
      @roshansilva9126 5 หลายเดือนก่อน

      😂😂😂😂😊

    • @pasanmanusha8983
      @pasanmanusha8983 4 หลายเดือนก่อน

      @@eliyatbradley උබට වැඩක් නැනෙ අදුනකින් බැලුවත් නැතත්

  • @sumudu344
    @sumudu344 6 หลายเดือนก่อน +32

    මේ අවුරුද්දට 40 නෙ දැන් කොහේ බදින්නද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      ඒක අවුලක් නැහැ

    • @kavi175
      @kavi175 6 หลายเดือนก่อน +3

      ගෑනු අයට 40දී ලමයි හම්බවෙනවා නම් ඇයි මෙයාට බදින්න බැරි

    • @dd-ws8ur
      @dd-ws8ur 6 หลายเดือนก่อน

      සලමන් ඛාන් තව බැදලා නෑ.එහෙම අයට කෙල්ලො ගොඩක් එක්ක ඉන්න පුලුවන් .බැන්ද නම් එකනේ.

    • @sumudu344
      @sumudu344 6 หลายเดือนก่อน

      @@dd-ws8ur සල්මන් කාන්ට එක්ක ගොබ්බ හේමල්ව සංසන්දනය නොකර හිටපන් 🤣

    • @kavi175
      @kavi175 6 หลายเดือนก่อน +7

      සල්ම්න් ඛාන් මොකෙක්ද.හේමාල්ට මොකද බදින්න බැරි කෙල්ලො පෝලිමේ එයි.එයා ඔයා වගේ හොබ්බයෙක් නොවෙයි රටේ පිලිගත් ජනප්‍රිය චරිතයක්.මෙලෝ දෙයක් නැති උන් මඩ ගැහුවට ඒ අය ඕව දන්නෙත් නෑ😛😅

  • @tharivlogs1755
    @tharivlogs1755 6 หลายเดือนก่อน +65

    හේමාල් අයියා ඒවුනාට පණ්ඩිත වෙලා වගේ 🙄😒 ඉස්සර ඉදන්ම මං ගොඩාක්ම ආසා කෙනෙක් හේමාල් අයියා කියන්නෙ ඒත් එයා දැන් පණ්ඩිතයි 🥺😔💔

    • @irudiniur8370
      @irudiniur8370 6 หลายเดือนก่อน +24

      නෑ එහෙම නෑ.. ඔහු ඉස්සර හිටියා වගේමයි. එදා ඔහු ගොඩක් මහන්සි වෙලා හිටියේ.. ලොකු crowed එකක් ඇවිත් හිටියා.. ඒ හැමෝටමත් කතා කරලා voice cuts ත් දෙනකොට ඔය පාන්දර වගේ.. අනික මේ දවස්වල shooting.. ඒ character වෙනුවෙන් ඔහු ගොඩක් කැපවෙනවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน +7

      එහෙම පේන්නේ එයා වැඩ්ය පිබ්බෙන්න එන්නේ නැහැ පාඩුවේ ඉන්නේ

    • @NAKUL_KAVINDE
      @NAKUL_KAVINDE 6 หลายเดือนก่อน +6

      මිනිස්සු වයසත් එක්ක පරිනත වෙනවා. ඔහුගෙ කතාව්‍ර් මමනම් කිසිම වරදක් දකින්නෙ නෑ. හැමදාම වගේම පූජා හේමල් මගේ කැමතිම රංගනශිල්පින් ❤❤

  • @isharaanuranga68
    @isharaanuranga68 6 หลายเดือนก่อน +5

    Man oyata adare karannam welawa hada Ganna barinam Gamaka inna API wage kellanta kuda adare karanne hemal Aiya 😊

    • @GPConline
      @GPConline 6 หลายเดือนก่อน

      😢❤

    • @sayanisansala
      @sayanisansala 6 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත .අපි වගේ අයට ආදරය කරන්න කවුරුත් නැහැ.ආදරේ කරන්න අය ඉන්නවා .එත් එ අය ආදරේ කරන්නේ අපිට නෙවෙයි වෙන දෙවල්වලට.හොද අවංක ආදරයක් හම්බවෙන්නෙ පින තියෙන්න ඔනි.මට නම් එච්චරයි ඔනි .එත් එහෙම අය නැ කියලා හිතෙන්නේ 😒දැන් කාලේ ගොඩක් අය එහෙමයි .ඇත්තටම ආදරය කරන අය හොයන්න අමාරුයි .

    • @GPConline
      @GPConline 6 หลายเดือนก่อน

      @@sayanisansala oyata awankawa adare karana kenek hamu wei ❤️

    • @Glowacki-Francis
      @Glowacki-Francis 6 หลายเดือนก่อน

      පිස්සුද බන් 😂

    • @sayanisansala
      @sayanisansala 5 หลายเดือนก่อน

      @@GPConline .හ්ම්ම්ම් එහෙම හිතනවා

  • @phkithsiri5903
    @phkithsiri5903 6 หลายเดือนก่อน +9

    දැන් වයසයිනෙ

  • @thisaraalahapperume7077
    @thisaraalahapperume7077 5 หลายเดือนก่อน +4

    පූජයි හේමාලුයි කියන්නේ පුදුම ලස්සන ගැලපීමක්. Dhanush & Thamanna ඉන්න film එකක් බැලුවා වගේ

  • @desilva6249
    @desilva6249 6 หลายเดือนก่อน +3

    40 kiyanne wayasakda

  • @hansanafernando7838
    @hansanafernando7838 6 หลายเดือนก่อน

    Vijay kumaranathunga ge voice eka ahenne mata witharada😶

  • @seyararithnuli8973
    @seyararithnuli8973 5 หลายเดือนก่อน

    Lankawe sinamaawe enna talent actor kenek.mata penne dan hemal ranveer singh wage...😊😊😊

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 หลายเดือนก่อน +3

    මාත් හේමාල් අයිය වගේ ❤ love එපා 😊

    • @saji98
      @saji98 6 หลายเดือนก่อน

      අනේ අහුවෙන්න එපා එයාගේ කතා වලට 😂

  • @niroshanbandara2416
    @niroshanbandara2416 4 หลายเดือนก่อน +1

    කොලු සීන්ලු නේද

  • @sandungamage3484
    @sandungamage3484 5 หลายเดือนก่อน

    මොන ගොන් වැඩේ කළත් කමක් නෑ හේමාල් ..කසාදේ කියන ගොන් වැඩේ නම් කවදාවත් කරගන්න එපා .

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l 3 หลายเดือนก่อน

    Handsome actor. Habai meya sugar mummy la thiyagena inna seen eke inne

    • @saji98
      @saji98 2 หลายเดือนก่อน

      කතා හදන්න දෙයියෝ ලoකාවේ ඉන්නෙ 😢

  • @IreshajPrabha-eo5ms
    @IreshajPrabha-eo5ms 24 วันที่ผ่านมา

    පුංචි කාලේ මට ආසාවක් තිබුණා හෙමාල්ව මූණට හම්බවෙලා කතා කරලා පොටෝ එකක් ගන්න

  • @user-mu7ss9sw4x
    @user-mu7ss9sw4x 6 หลายเดือนก่อน +1

    Raja rani tamil film famous film full copy

    • @ashuyash564
      @ashuyash564 6 หลายเดือนก่อน

      True 😂😂

  • @rushand8003
    @rushand8003 6 หลายเดือนก่อน +10

    ado ubalata hemal sirawata handsome da? 🤔

    • @neranjanweerakkody3118
      @neranjanweerakkody3118 6 หลายเดือนก่อน +2

      Issara lassanai dan echchara na wage

    • @bollywoodsongs8959
      @bollywoodsongs8959 6 หลายเดือนก่อน +5

      Ow balannako oya wayase wena naluwek ekka lagin thiyala meyage paurshaya katawath na tikak wayasa unata mara watina naluek😊❤

    • @nethmisathsaranikandy5755
      @nethmisathsaranikandy5755 5 หลายเดือนก่อน +2

      ඔව් 😍
      ඉස්සර නම් ගොඩාක් handsome. 😍😍ප්‍රවේගය. දේදුනු ආකාසේ. ආදරණිය කතාවක් 😍😍 මේ කතා ඔක්කොගෙම ලස්සනයි.
      Dn පොඩ්ඩක් වයසට ගිහින් වගේ.

  • @chulanialoka9471
    @chulanialoka9471 5 หลายเดือนก่อน +1

    Asma naluwa wije kumara thungata wagey minissu asai adereyi

  • @MethminiVimansa
    @MethminiVimansa 6 หลายเดือนก่อน +11

    හොරෙන් බැඳලා ළමයිනුත් ඉන්නවද දන්නෑ 😌

    • @inseeabesingha1985
      @inseeabesingha1985 6 หลายเดือนก่อน

      අනේ නෑ..❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      එහෙම නම් මෙච්චර තාක්ෂණය තියෙද්දී ම්නිස්සු දැන ගන්නේ නැතුව ඉදියි 🤣🤣🤣🤣

    • @MethminiVimansa
      @MethminiVimansa 6 หลายเดือนก่อน

      @@yasasediriweera8281 මේ comment section එකේ ඔයා දාලා තියෙන reply වල හැටියට ඔයාද හේමාල් ගෙ wife කියලත් හිතෙනවා හැබැයි 😂💔 කොච්චර තාක්ෂණය දියුණු උනත්, අනික් කවුරුත් දන්නැති විස්තර නෙ ඔයා කියල දීලා තියෙන්නෙ 😂😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      @@MethminiVimansa 🤣🤣🤣🤣

  • @randuvishmika7769
    @randuvishmika7769 6 หลายเดือนก่อน +10

    Hemal gayy😢😢😢 akamaththen unath ekai aththaaaa 😢😢😢😢😢

    • @Iloveaviation-bs1ew
      @Iloveaviation-bs1ew 6 หลายเดือนก่อน +1

      Yeah. He is

    • @manurathnayaka6664
      @manurathnayaka6664 6 หลายเดือนก่อน +1

      ​@@Iloveaviation-bs1ew is that true???😮

    • @saji98
      @saji98 6 หลายเดือนก่อน +5

      බොරු නොකියා ඉන්න එයා එහෙම නෑ

    • @kavi175
      @kavi175 6 หลายเดือนก่อน +4

      අනේ එයා එහෙම නෑ.බලන්නකෝ ඔය නෑ කියන අය එලියට එයි

    • @tharivlogs1755
      @tharivlogs1755 6 หลายเดือนก่อน

      මොකක් ඒක ඇත්තද 😱😲

  • @avishkasandaruwan7036
    @avishkasandaruwan7036 5 หลายเดือนก่อน +1

    හේමාල්ට හොදටම ගැලපෙන වා චුලක්ෂිව❤❤❤

  • @user-gx3to8pl2o
    @user-gx3to8pl2o 6 หลายเดือนก่อน +3

    Copy of a tamil movie,,,,

    • @ashuyash564
      @ashuyash564 6 หลายเดือนก่อน

      True.raja raani is one of my fav film 😢

  • @sumudu344
    @sumudu344 6 หลายเดือนก่อน +21

    අරක්කු ගහපු එකෙක්ගෙ පෙනුමක් තියෙන්නෙ 🙄

    • @ActorHEMALRANASINGHEsFans
      @ActorHEMALRANASINGHEsFans 6 หลายเดือนก่อน +4

      Now a day he training & changing for the filming of the film Devi Kusumasana

    • @buddinipanagoda280
      @buddinipanagoda280 6 หลายเดือนก่อน

      @chathu345 eya aluth film ekata lasthi wena gman inne

    • @irudiniur8370
      @irudiniur8370 6 หลายเดือนก่อน +10

      ඔය voice cut එක දෙනකොට පාන්දර 12ට විතර ඇති. එදා ලොකු crowed එකක් හිටියා ඔහුට කතා කරන්නත්.. ගොඩක් වෙහෙසට පත් වෙලා හිටියෙ.. මේ දවස්වල shooting නිසා ඔහු ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙනවා..

    • @phkithsiri5903
      @phkithsiri5903 6 หลายเดือนก่อน

      Yes

    • @Lhslwn8558
      @Lhslwn8558 6 หลายเดือนก่อน

      ඇයි ඔයා හේමාල්ගෙ නෑයෙක්ද ඔච්චර නටන්නෙ කමෙන්ට් දදා..​@@irudiniur8370

  • @Memories1985
    @Memories1985 6 หลายเดือนก่อน +14

    Am I the only person who feels Hemal is drunk here!! Tone, eyes, words, .. all are quite uncharacteristic!!!

    • @Abey2000
      @Abey2000 6 หลายเดือนก่อน +15

      I think he is very tired because of the end of the ceremony. These days he is doing a lot of physical changes for the film Devi Kusumasana. That too🫣😐

    • @kavi175
      @kavi175 6 หลายเดือนก่อน +7

      don't judge without reading a book.He looks tired because of kusumasana devi

    • @buthmi136
      @buthmi136 6 หลายเดือนก่อน +16

      මේවගේ තැනකට බීලා එන්න තරම් හේමාල් පල්ලෙහා මට්ටමක කෙනෙක් නෙවෙයි 😢

    • @Memories1985
      @Memories1985 6 หลายเดือนก่อน +3

      With all due respect I didn't mean he is drunk for certainty. It was just an idea. I said it's uncharacteristic. I am not following him closer but have seen him speaking more wisely and straight. That was the difference I was talking about. I just guessed as these functions accompany a cocktail in normal circumstances!

    • @buthmi136
      @buthmi136 6 หลายเดือนก่อน +3

      @@Memories1985 kusumasana devi is a huge task for him.He looks tired

  • @saramelakai3387
    @saramelakai3387 6 หลายเดือนก่อน

    Thoge geni gedara inne keriyo

  • @Punchimuthuetaya
    @Punchimuthuetaya 6 หลายเดือนก่อน +1

    Poojata api adarei.ane plz mge channel ekath subscribe krnna.mage videos blanna.byee

    • @Lhslwn8558
      @Lhslwn8558 6 หลายเดือนก่อน

      ඔයා පූජාට ආදරෙයි කියලා ඇයි දැන් අපි ඔයාව subscribe කරන්න ඕනි 🙄🙄

    • @Sathsara950
      @Sathsara950 5 หลายเดือนก่อน

      😂😂😂

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 5 หลายเดือนก่อน +1

    ❤❤❤