ජනපතිගේ ඉඳන්ම කැපකිරීම්වලට සුදානම් විය යුතුයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว +4

    මේ සර් අපට කැම්පස් එකේ Economic ඉගැන්නුවා.මාර දැනුමක් තියෙන්නෙ.

  • @uk4326
    @uk4326 3 ปีที่แล้ว +17

    මේ කරුණු සැමදෙනාම දැනගත යුතුයි. මිනිස්සු මේ කරුණු ගැන දන්නෙ නැ. නාලිකාවක් වශයෙන් මොවුන් පමණයි මේ වැනි තොරතුරු සමාජ ගත කරන්නෙ.

    • @asokadias9258
      @asokadias9258 3 ปีที่แล้ว +1

      Hi Kalyana, Thank you for the encouragement.

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +8

    දරුවන් ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් වෙනත් රටවල් වලට යවන්න

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +2

      ඇයි ඒ? මොනාහරි කාලා ඉදපල්ලා 😂😂😂

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +3

      @@dreamflixstudio1673 අනිවාර්යයෙන් දුන්නා නම් හිටපල්ලා

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +42

    අනේ අපිට කන්න නැතත් ඉන්න රටක් ඕනිනේ. ඇයි විරුවා ආවට පස්සේ කිරිබත් කෑවේ හැමතැනම. දැන් කන්න ඉල්ලන්න එපා. කන්න නැතුව මැරියල්ලා කාලකන්නි වහල් හැත්ත. තව මදි මුන්ට තව අරින්න ඕනි. 😂😂😂🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +28

    මෙච්චර හොඳට පැහැදිලි කරලා දුන්නත් වහල්ලුන් ටයි මෝඩයන් ටයි මේක අවබෝධ වෙන්නෙ නෑ . නොකා පනා අදින දවසට තේරෙයි

    • @sisirawijesingha
      @sisirawijesingha 3 ปีที่แล้ว

      Ane Pala wesige puto yanna.thoge budhdhiya.

  • @karunadasamarjuwana2145
    @karunadasamarjuwana2145 3 ปีที่แล้ว

    ආර්ථිකය.ගැන නිවරදිව කරුණු. ඉදිරිපත්කිරිම ගැන ස්තුතියි.

  • @D.S.N833
    @D.S.N833 3 ปีที่แล้ว +11

    කාලයක් තිස්සේ කල බඩගෝස්තර වාදී, කුනු දෙෂපාලනයේ අනිටු පුරතිපල තමා ජනතා මෙි බුක්ති විදිනේන, ජනතාව මෙි මොහොතේ විකල්ප දේශපාලනයක් තෝරා ගත යුතුයි , අඩුම තරමෙි වංචාව⁣ට දුුශනයට තිත තියන දේශපාලනයක් ,

  • @kjn241
    @kjn241 3 ปีที่แล้ว +16

    මිනිස්සු කන්න නැතුව මැරෙන කාලයක් ඒවිවගේ.

  • @BestYear2016
    @BestYear2016 3 ปีที่แล้ว +2

    Very wise person

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +42

    මොකෝ ඉතින් ඉන්න රටක් නේ තොපි ඉල්ලුවේ 😄😄😂නොකා හිටු

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +3

      එකත් නැ ති වෙනෝ විකුනනවා

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +3

    ඩොලර් ඕන නම් කරන්න තියෙන්නෙ එකම දෙයයි
    රට විරුවන්ට ඩොලර් 1 රුපියල් 250 ගෙවන්න රට විරුවෝ ඩොලර් එවාවි එතකොට ඩොලර් හිගය ඉවරයි

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 3 ปีที่แล้ว +4

    Very good analysis 👍. Dr. Wijewardana is a knowledgeable and well respected economist in this country 👏. He is also a patriot 👍. Wish him well 👍.

  • @akilatharinda1207
    @akilatharinda1207 3 ปีที่แล้ว +10

    නැවතත් වරක් ඔහුව සාකච්ඡාවකට ගෙන්වා ගන්න. 🤔තව දේවල් ගොඩක් ඔහුට කියන්න තිබුනා 😔🙄

    • @virathtechvlog1806
      @virathtechvlog1806 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම.. කළු කඩ ගැන කීව්වා විතරයි වැඩසටහන ඉක්මනින්ම ඉවර කරා.. 😁

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 3 ปีที่แล้ว

    Very very good

  • @Message-LK
    @Message-LK 3 ปีที่แล้ว +8

    ජාතිවාදය නිර්මාණය කොට බලයට ඒමේ විපාක ....

  • @වීරවර්ධන
    @වීරවර්ධන 3 ปีที่แล้ว +19

    රාජපක්ෂ වරුන්ට දී (derana,hiru)සමග මේ රට තවත් චීනයක් කරනවද
    පුතානෝ ට දී (indian sirasa)සමග මේ රට තවත් ඉන්දියාවක් කරනවද
    JVP එකට දී මේ රට සින්හල දමිල අපේ කර ගන්නවද
    බුද්ධියෙන් සිතන්න👍

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +3

      ❤️

    • @Thisisme918
      @Thisisme918 3 ปีที่แล้ว

      Damila? Ayi dan damila aya srilankan welada? Damila, muslim, katholica sinhalayo okkoma jana vikurthi minissu kiyala neda kiwwe? Me ape Sinhala bauddha rata kiyala nelum pohottu athe aran apu oya rata kana pawulawa path karagaththe oyala neda? Oyath chande dunne pohottuwata ne? 😀

  • @jeffreyperera6182
    @jeffreyperera6182 3 ปีที่แล้ว +8

    I don’t think anyone in the parliament will ever tighten their belts instead they will start hoarding all grains in their mansions. Can the middle man hoard grains, because they live on the day to day earnings & monthly salaries. The Rajapakse family have their own investments spreading throughout the western countries.they will cope with the situation. I think this will lead to another uprising between the haves and the have nots.

  • @ktv2943
    @ktv2943 3 ปีที่แล้ว +2

    තවදුරටත් ප්‍රමාද නෑ දේශීය ආර්ථික යක් ගොඩනැගීමට.

  • @thinugamage3304
    @thinugamage3304 3 ปีที่แล้ว +10

    මුලු ලෝකෙටම රාජපක්සලාගෙ ආගමනය බලපෑවා.කොරෝනා කියල ලෙඩක් හැදුන දැන් සාගතෙන් පෙලෙනවා ,මුන්ට හෙන ගහන්න ඕන

  • @sagaribogahawatta4670
    @sagaribogahawatta4670 3 ปีที่แล้ว +3

    හෙයෙලා බලන්න දෙසැම්බර් 15 ඉඳලා මේ වනතුරු අමාත්‍යාංශ ඇතුලු රාජ්‍ය ආයතනවල අවුරුදු සාද වෙනුවෙන් කොපමණ මුදල් වැය කලාද කියල. මේ මිනිස්සු එක්ක මොන කැපකිරීම්ද? මේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම අදහසක් නෑ හෙට තබා අද ගැනවත්.

  • @jhaperer9929
    @jhaperer9929 3 ปีที่แล้ว +17

    This man is also responsible for this down turn like other politicians. We hv many educated people, but we are still far behind, our politicians, educated people, businessmen and high class families should remove their underpants and stand in front of Gulface. Here in Sri Lanka none is great. All are same.

    • @harshakumara970
      @harshakumara970 3 ปีที่แล้ว +4

      In general, a lot of people from poor backgrounds with some education climbed the ladder of government institutions did so with sort of political assistance. In Sri Lanka's party politics system basically those political parties have been run by high class families. After that they had to worship those people and decide policies of government institutions according to their wishes by becoming their pets. In my opinion so they are the ones ruined independence of government institutions as they shouldn't have became inefficient overnight. Those people's criticism on other party policies is also part of the process of aiding the politicians they like by disdaining the opposite party policies. When all dislike policies of one particular party, we get deceived from their explanations as if they are real. We need to discuss more about this, if we want to build up a good system.

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 ปีที่แล้ว +3

      He can't do anything when the central bank was highly politicised
      Unless you restore the currency board these is no way out of this again in the future

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 3 ปีที่แล้ว

      I'm not going to waste too much time on this, but let me tell you, Mr "Jha perer" that I don't agree with your carelessly written comment. What I mean is, I can understand "Gulface", but can't you take the trouble to spell that out carefully?

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +7

    නැවත පෝලිම් යුගයක් හිමිකර ගත්තා .හොදට කිබිබ රටට වෙචිච දෙයක් .මෙිවට වගකින්න ඔිනේ පාලකයෝ .වෙන ⁣රටකට නැති දෙයක් අපේ රටට උනේ .

  • @kumudiniabhayakeerthi9844
    @kumudiniabhayakeerthi9844 3 ปีที่แล้ว +5

    අපි ඉන්නෙ ක¿පකිරීම් කරන්න විතරද ? ලාබ , වාසි ඒ අයට විතරයි .

    • @Momojobo
      @Momojobo 3 ปีที่แล้ว

      ඔව් ඔයා rajapaksha කෙනෙක් නෙවෙයි

  • @senakasepala3104
    @senakasepala3104 3 ปีที่แล้ว +6

    AKD, The Next Leader of Sri Lanka !!!

  • @shihansu
    @shihansu 3 ปีที่แล้ว +2

    Very scary economic situation in Sri Lanka... Today, we hv lost credibility and trust on our banking sector as well... Rules and policies are changing overnight... How can we invest in Sri Lanka🤔🤔🤔

  • @amithawickramaratne3870
    @amithawickramaratne3870 3 ปีที่แล้ว

    Please call him for another clarification of the present crises

  • @markbrooks7496
    @markbrooks7496 3 ปีที่แล้ว

    This is a personal opinion and a timely decision to refrain from opening an NRFC account in either government or private bank at this moment. Also, not to send dollars to Sri Lanka through the government banking system. You can get more advantages if you go with online facilities, they pay 230-250 rupees per $.

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 ปีที่แล้ว +2

    ඉහල ඉන්න අය කැපකිරීම් කරනවා පිටරටවල්වල විනෝද චාරිකා ගිහින් පවුල් පිටින් තිරුපති ගිහින් අහිංසක අපි කැපකිරීම් කරනවා නොකා නොබී

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว +1

    Oya hama pattenma bata kanne dupath minisa😢😢mahalokuwata guwan palam haduwa adiwegee marga haduw ou taman naya ewata poliyath ekka denna one ko adayama? Ane manda goviya hadda anate mechara saru sarawath ratak welath una deyak idiri anagataya daruwanta monaw weida?

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +11

    අන්න මහින්ද කැප කරන්න මිලියන ගානක් වියදන් කරන් තිරුපති ගිහින් ඇවිත්.මාර කැප කිරීම.බැසිලත් ගිහින් රු අර ඩොලර් ගේන්න ඇමරිකාවෙ

  • @prashanprinters3060
    @prashanprinters3060 3 ปีที่แล้ว +3

    Suddanta enta kiyamu
    Rata bara ganna kiyam
    සුද්දන්ට එන්න කියමු
    රට බාර ගන්න කියමු

  • @mahendratilak1076
    @mahendratilak1076 3 ปีที่แล้ว

    There is wrong information giving this programme regarding NRFC accounts. If you send money to NRFC accounts that monry will not be converted to rupees. This conversion applies to business foreign currency accounts only.

  • @ruzzputin
    @ruzzputin 3 ปีที่แล้ว

    Only way out is to default on ISBs and SLDBs repayments. SL cannot repay these bonds and their interest. Totally insane trying to repay these bonds at the expense of human life. People cannot make any more sacrifices now. They have already made those.

  • @ashwije4312
    @ashwije4312 3 ปีที่แล้ว

    😄😄 We know how well w a wijewardana ran Central Bank during chandrika regime ....plundered the nation

  • @O712558558
    @O712558558 ปีที่แล้ว

    Nothing happened as you said

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +3

    ලංකාවට නිදහස ලැබුන මුල් අවධියේ අපේ රට කාටවත් ණය නැහැ රැපියල ශක්තිමත් විදේශ සංචිත පිරිලා. නමුත් අපේ වතු සහ කොම්පැනි අයිතිව තිබුනේ සුද්දන්ටය්. සුද්දො ගියා නමුත් උන් වවපු ඉඩම් කොම්පැනි ගියේ නෑ. අපේ වමේ අය්යලා ජෙපි මල්ලිලා දියව් දියව් කියල තර්ජන වර්ජන කරලා රාජ්‍ය සේවයේ රාජ්‍ය සංසථා වල රාජ්‍ය සමාගම් වල ඵලදායිතාව වැඩි නොකර පඩි වැඩි කර ගෙන imported පරිප්පු කාලා පිටි බීලා රටම ණය කලා. දැන් ණය වාරික ගෙවන්න $ නැහැ. පරිප්පු ගේන්න $ ලුත් නැහැ. හැබැය් ඉඩම අපේ. කොහොමද ජෙපි මොලේ! 🤩

  • @theglobaldiary6827
    @theglobaldiary6827 3 ปีที่แล้ว

    For Cabral and the legends begging for money to increase FCR is an achivement.what a joke. Thanks

  • @chandimaharshani995
    @chandimaharshani995 3 ปีที่แล้ว

    api hemoma kepa karanna vei eth gotalanam kepa karana1k nam ne.un yai unge beveryhills vala mansion vala.un etulu ita kalin hitapu deshapaluvo horakan karapu nisane mehema vela tiyene.

  • @nandanap9225
    @nandanap9225 3 ปีที่แล้ว

    මහබැනුකු අධිපති ජාවාරම්කාර හොරෙක්. ඉතින් කොහොමද ආර්ථිකය ගොඩයන්නෙ. දැන් දුප්පත් මිනිසුන්ගෙ ඩොලර් ටික හොරා කනවා. අර පැන්ඩොරා එකේ මීට වඩා සල්ලි තියෙනවා. රාජපක්ශ කල්ලිය ඉස්සරහට දාගෙන රට පාලනය කරන්නෙ චීනය.

  • @charithakarunaratne407
    @charithakarunaratne407 3 ปีที่แล้ว +2

    මේවගේ උගත් අය ඉහල පුටු වල ඉන්න කොට ඇයි බැරි වුනේ රටට වෙන විපත්තිය වලකා ගන්නට ? රටේ මුදලින් ඉගෙන ගෙන දැනටත් රටේ මුදලින් විශ්‍රාම වැටුප් හිමිවන අය නේද මේ ? අන්තිමට රට වෙනුවන් මොනවා හරි කලේ 30ස් වසරක යුද්ධය නිමා කරන්න යුධ වැදිලා දිවි දුන්න අපේ රණවිරුවෝ තමයි, ඒ දෙවිවරු වගේ අය පමණයි රටට ණය නැත්තේ ...

    • @ariyaratneadhikari143
      @ariyaratneadhikari143 3 ปีที่แล้ว

      These well lerned persons were the persons, who spplied money to 30 years wor.They supplied enough foreign exchage to buy ammunism.These facts must be in some critisissors mind. Long live Mr wijewardens.we salute to you on behalf of the nation. Thanks!.

  • @holytemple47
    @holytemple47 3 ปีที่แล้ว +3

    මේ රට සම්පුර්ණයෙන්ම ආරක්ෂා කරන්න පුලුවන් සිංහල බවුද්ධ නායකයෙකුට පමණයි.

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 3 ปีที่แล้ว

    Oya parlimenthuwa inna un hithanawada me ahinsakayo wenuwen kapakirim karawi kiyala ehema unanm me ahinsakayo marenakal balan idivida .un un gana vitharayi hitanne ..me gas walin marena un .un diha balanawada nodakin un eka ganw marila yanna ona e tharamma aparadayak kare mewun ahinsakayita ha rata inna ahinsaka unta.rata inna ungenuth gasa kaddi thawa monada ...munta badaginna tgerenne

  • @sagarawaduge1248
    @sagarawaduge1248 3 ปีที่แล้ว

    විෂය ගැන ප්‍රාමාණික බුද්ධිමතෙක්......මේ වගේ පැහැදිලි කිරීමක් කරන්න......ඇත්තෙන්ම හොරෙක් නොවෙන්න ඕන වගේම රටට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඕන......දැන් ඉන්න කාලකණ්ණි හොර තක්කඩි මූසල කබ්රාල්........ මහබංකු අධිපති කියන්නෙ මුදල් අච්චු ගැහුවට උද්ධමනය රට තුල ඇතිවෙන්නෙ නෑ කියලා......ඇත්තටම මූ අධ්‍යාපනයක් නැති රටට වෛර කරන බොරුවෙන්ම ජීවිතේ හෙට දවස ගෙනියන පරයෙක්......මේ වගේ හොර තක්කඩි රැලක් එක්ක රටක අනාගතේ මොන වගේ වෙයිද කියලා හිතාගන්න පුලුවන්නෙ......

  • @sameerasampath6351
    @sameerasampath6351 3 ปีที่แล้ว +7

    69 අයියලා කෝ

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +1

    When I hear the points I feel that Dr Wijewsrdane has no good economics knowledge.

  • @yasakulakonara8355
    @yasakulakonara8355 3 ปีที่แล้ว

    ගෝටාභය රට කෑවා

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 3 ปีที่แล้ว +1

    මම හිතන්නේ මෙයා ඔක්කොම විචල්‍ය ගැන අවබෝදයක් නැතුව කතාකරන්නේ.. එතකොට මට හිතෙන්නේ මෙයා කොන්ත්‍රාත් එකක් ( කැපකිරීම් ගැන කලින්ම කියුවා ඇහුන නේද ) කරනවා නැතිනම් ප්‍රලාප කියනවා

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 ปีที่แล้ว +1

    මේක ලෝක බලවතුන්ගේ කුමන්ත්‍රණයක් .

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว +1

    me winasaYA KALE RAJAPASSA PAWULA

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว

    What is wrong with Ques. Donot lie.

    • @nihalperera9978
      @nihalperera9978 3 ปีที่แล้ว

      Is it ok for wasting valuable time in queues to buy essential goods?

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 ปีที่แล้ว +6

    ඉහල ඉන්න අය කැපකිරීම් කරනවා පිටරටවල්වල විනෝද චාරිකා ගිහින් පවුල් පිටින් තිරුපති ගිහින් අහිංසක අපි කැපකිරීම් කරනවා නොකා නොබී