ජනපති කැමති, නිලධාරීන් අකමැති අවුරුදු 05 - "ඇමතිලාත් මේක තේරුම් ගන්න ඕනි" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @ashenmax6550
    @ashenmax6550 4 ชั่วโมงที่ผ่านมา +3

    මේයා කියන කතාව ඇත්ත අවුරුදු 7. 8 පරන වාහනයක් ගෙන්නුවට අව්ලක් නෑ මිටවඩා පරන වාහන ලංකාවේ විකිනෙනවා 1985 වාහනත් තාම පදිනවා 😅 ඉතින් අවුරුදු 7. 8 ක් පරන වාහනයක් ජාපනෙන් ගෙන්නුවා කියල මොනවා වෙනවද සාදාරන මුදලකට අපිට වාහනයක් ගන්න පුලුවන් එහෙම උනාම ❤

  • @prabanwsdb3499
    @prabanwsdb3499 4 ชั่วโมงที่ผ่านมา

    සේල් මුදලාලිලා ට තියෙන හදිස්සියක්.....
    කවුරුත් කාර් ගෙන්නන්න දෙන් නෑ තාම...
    බස් විතරයි....😂😂😂

  • @skyphone8133
    @skyphone8133 2 ชั่วโมงที่ผ่านมา

    දැන් කවුද යල්පැනගිය ජපන් තාක්ෂණය යටතේ වු නොදිවුණු වාහන ගන්නේ. දෑන් ලෝකයේ දියුණුම වාහන තාක්ෂණය ඇත්තේ චින වාහන වලය.

  • @annmary2415
    @annmary2415 5 ชั่วโมงที่ผ่านมา +2

    අපිට වාහන නැතත් දැනට, අපේ බදු මුදල් හොරා නොකා, අවභාවිතා නොකර ඒව හරියට රට හදන්න invest කරොත් ඇති. අපි චන්දෙ දෙද්දි දැනං උන්නා වාහන මිල අඩු වෙන්න තව කල් යනව කියල, ඒක මාලිමාවෙ අය චන්දෙට කලිං කිව්ව

  • @GaminiPriyantha-rc2je
    @GaminiPriyantha-rc2je 3 ชั่วโมงที่ผ่านมา

    මුදල් amatya ashaye kalakanni නිසයි රටට මෙහෙම දෙයක් une
    Munta henama ගහන්න one
    රටක් hari tenata ganna onenam me නිලධාරීන් ගෙදර යවන්න වෙනවා