Chocolate Cake Recipe Sinhala︱මැද අමු නැති මැදින් බහින් නැතිව Chocolate Cake හරියට හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @imshwickz5205
    @imshwickz5205 หลายเดือนก่อน

    මට හම්බුණ හොඳම රෙසිපිය.. ගොඩාක් ස්තූතියි ඔබට ❤ සුපිරියටම ආවා cake එක..

  • @sadaVirakon
    @sadaVirakon 5 หลายเดือนก่อน

    Me pramna mesa hadi walin kinwda miss bs

  • @devmikavindya
    @devmikavindya 4 หลายเดือนก่อน

    Ane akke mn කොච්චර chocolate cake heduwth cake ek medin pimbila pupurnwne.cake ek pelen nethi wenn mk.

  • @isharasenanayaka5565
    @isharasenanayaka5565 10 หลายเดือนก่อน

    Thank you so much..oyage recipe ekata haduwa rasata lassanata tiye..❤

  • @wasanamadhumali3610
    @wasanamadhumali3610 ปีที่แล้ว +1

    Tkuu hodata pehediliwa kiynawa akki ..

  • @anojakulasekara-yl4je
    @anojakulasekara-yl4je ปีที่แล้ว +1

    1kg cake ekakatath me temperature eka harida dr..aluth oven ekakta

  • @iwanthikumari5077
    @iwanthikumari5077 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔයාට . මම මේ වීඩියෝ 1බලල ගොඩක් දවස්. ඒත් කේක් 1 හැදුවෙ නෑ මට තියෙන්නෙත් හැලජන් අවන්1ක් නිසා ත් මම කලින් කේක් හැදුවට හැමදාම නැවත ලිපේ තියල අඩිය බේක් කරගන්න වෙන නිසාත්. ඒත් අද ඔයා කියපු විදියටම කලා.ඇත්තටම හරියටම ආවා.බයෙන් හිටියේ බටර් කූල් යැව්වෙවත්, සීනි කුඩු කලේවත් නැති නිසා.ඒත් කියන්න සතුටුයි හරියටම කේක් එක ආවා.😘😘😘😍😍😍😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී හදලා බලලා ඒ ගැන කීවට 😍😍 ඒ වගේම සතුටුයි ඔයට මේකෙන් හරියටම කේක් එක හදා ගන්න පුලුවන් වුන එකට 😍

  • @wasanamadhumali3610
    @wasanamadhumali3610 ปีที่แล้ว

    Math heduwa akkii oya widiyatma awa tkuu..

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 2 ปีที่แล้ว

    ඇත්තටම ස්තුතිය.. මමත් කලින් හැදුවා නමුත් මැද ටිකක් අමු වුනා.. මේ විදියට හැදුවා කිසිම ප්‍රශ්නයක් ආවෙ නැහැ.. ගොඩක් ස්තුතිය ❤️‍🔥👍

  • @lakmaliharshani1915
    @lakmaliharshani1915 2 ปีที่แล้ว

    Wadi kaiwaru na wade karana gamn onidewal kiya denawa harima pahadiliya

  • @tharangadanushka9701
    @tharangadanushka9701 ปีที่แล้ว

    750 g hadanawa nam ganna ona premanayai,timing 1i ushnathwayai kiyannako dr please 💖

  • @thusharirajapaksha7756
    @thusharirajapaksha7756 2 ปีที่แล้ว

    Butter cake walatath me time &temperature ok da dr

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว

    Mis baking soda netuwa berida

  • @thusanthamanuranga8814
    @thusanthamanuranga8814 2 ปีที่แล้ว

    Thank u dr mn iye gaththe oya oven eka hadanna baye hitiye cake ekak den prashnayak na oya hodatama kiyala denawa thank u soo much me oven eke 1kg cake ekak hadanna puluwan da dr

  • @dulanjalupiumika9833
    @dulanjalupiumika9833 3 ปีที่แล้ว +2

    Piti 110g mena ganne kohomada

  • @ineshamadurangi1502
    @ineshamadurangi1502 3 ปีที่แล้ว

    Wipin cream akak kiyada dear......plz reply me 1kg cake recipe aka danna puluwanna akki

  • @nkstenne102
    @nkstenne102 3 ปีที่แล้ว

    Thank u...
    Air fryr eke cake 1kg / 1kg 250g wge hdnwa nm temperature ekai time ekai khomda wenna oona kyla kynwa nm..hodaii...

  • @diliniayesha9581
    @diliniayesha9581 4 ปีที่แล้ว +2

    Akke mage national airfryer ekak tiyenne. Eke cake dammama udama kotasa vitharane bake wenne.. anith okkoma amui.. wathura wage hitinawa.. ai ehema wenne

  • @erashasadamali9403
    @erashasadamali9403 3 ปีที่แล้ว

    Akke butter cake ekath mehemama neda cocoa powder hara

  • @sansalaparami1364
    @sansalaparami1364 2 ปีที่แล้ว +1

    වීදුරු බෝල් එකක කේක් එක දැම්මට කමක් නැද්ද කියන්නකො

  • @wathsalarukmali9755
    @wathsalarukmali9755 4 ปีที่แล้ว +1

    National Air fryer eke cake hdna wididya dannkko. Mama cake heduwa eke eka peththak amui.. ehema wenne ei

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว +2

      Me oya comment karala tiyana video eke tiyenne airfryer eken cake hadana vidiya tama nanga. Video eka balannako mula idalama

  • @maxsalon7023
    @maxsalon7023 2 ปีที่แล้ว

    Ane akka butter cake ekakuth hadana vidiha kiyala dennako... me oven ekeee

  • @adeesha_
    @adeesha_ 3 ปีที่แล้ว

    coffee anwren onda plz reply plzzzz

  • @anudilan2513
    @anudilan2513 3 ปีที่แล้ว

    thank u sapna oya kiwa vidihatama cake eka haduwa.hodata awa..mta danaganna puluwanda 1kg eke cake ekata me pramanya deguna karla gattanm hari neda..

  • @tdimi9687
    @tdimi9687 4 ปีที่แล้ว

    Ane dr mage beater eka kadila apita blender eke whipping cream hadanna piluwanda ..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว +1

      Bari na. But blend karana speed eka godak adu karan karanna wenawa. Mokada blend karanakota instrument eka heat wenawa. Ethakota hariyata whip wenne na. E nisa godak welawta blender eken karanakota godak welawta 100% k sarthaka wenawa adui. But whipping cream eka dawas 2k vitara hodata cool karala try karanna. (Puluwan nam blender jar ekat peyak dekak cool wenna tiyala wade patan ganna)

  • @dnishantha2568
    @dnishantha2568 2 ปีที่แล้ว

    Hodata therum karala denawa

  • @sameeradushantha1273
    @sameeradushantha1273 3 ปีที่แล้ว

    Akke me rcipe ekama rice cooker eke hadaganna barifa

  • @askersahul7348
    @askersahul7348 3 ปีที่แล้ว

    Cake haduwa habai mage cake eka athule amuwata thibba ai ehema wenne...kiyanna puluwnda

  • @lalindadarsheranaweerwjaya6911
    @lalindadarsheranaweerwjaya6911 3 ปีที่แล้ว +1

    අක්කෙ, 1.5kg කේක් එකක් හදන කොට හැලජන් අවන් එකෙ උශ්නත්වය සහ කාලය කියන්නකො.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      එකම උෂ්ණත්වය. ඒත් ගොඩාක් ලොකු cake එකක් නම් මේකෙන් හදන්න අමාරුයි මල්ලි. 500g - 1 Kg පුලුවන්

    • @lalindadarsheranaweerwjaya6911
      @lalindadarsheranaweerwjaya6911 3 ปีที่แล้ว

      @@EverythingwithSapna එක තමයි අක්කෙ, 500g cake එක හොදටම ආවා. ඔයා කියපු විදියට මයි හදුවෙ. ඒත් 1.5kg cake එක හරිගියේ නැ. එකත් හොඩට Bake වෙලා පිම්බිලා ආවා. හැබැයි oven එකෙන් එලියට ගත්තෙ off වෙලා පැයකටත් වඩා පහුවෙල. එතකොට cake එක බැහැලා තිබුනා. enyway thanks and appreciate your prompt reply. ඇත්තටම අපි හැලජන් අවන් එක අරන් හුගක් කල්. ඒක පැත්තට දලා තිබුනෙ. මොකද කලින් cake හදන්න ගිහිල්ලා හරිගියේ නෑ. ඔයගෙ video එක බලලා හදපු cake එක හරියටම හරිගියා. දැන් wife ගෙ වැඩේ cake හදන එකම තමයි. Thanks. If you can please do more video tutorials about halogene oven recipes.

    • @lalindadarsheranaweerwjaya6911
      @lalindadarsheranaweerwjaya6911 3 ปีที่แล้ว

      @@EverythingwithSapna thanks

  • @isharaseuwandi5427
    @isharaseuwandi5427 3 ปีที่แล้ว

    Mn me widihata cake hadala baluwa hodata awa cake eka.aran thiyana අමුද්‍රව්‍ය pramanaya dekuna karala aran me widihatama cake eka hadanna puluwanda

  • @ayominadeesha5206
    @ayominadeesha5206 2 ปีที่แล้ว

    Kiri danna onamada?

  • @dulminigamage288
    @dulminigamage288 4 ปีที่แล้ว

    Me oven eken කට්ලට් badina hati kiyannako

  • @chamibro4704
    @chamibro4704 2 ปีที่แล้ว

    කේක් එක ගොඩක්ම මැදින් බහින්න හේතුව මොකක්ද

  • @uduliakarsha2034
    @uduliakarsha2034 3 ปีที่แล้ว

    බේකින් සෝඩා ඕනෙමද? නැත්තම් බේකින් පව්ඩර් විතරක් දාන්න පුලුවන්ද?

  • @isharaseuwandi5427
    @isharaseuwandi5427 3 ปีที่แล้ว

    Thank you.mn hadaganna bariwa hitiye . Matath thiyanawa airfryer ekak.eka almariye thiyenne.dan aran hadanawa.godaaak thank .👍👍👍👍😄😄😄😄

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Anytime darling try karala balanna bari wenne na 💛💛

  • @wathsalarukmali9755
    @wathsalarukmali9755 4 ปีที่แล้ว

    Thnx dr. Mama cake 1 heduwa. Klin heduwata wda godak sucess. Meda hodata thibba. Hema thenama thembila . Amu ne. Podi getaluwak thiynwa. Cake 1 soft ne. Kara wela biscuit wge. Vedio eke thibba ganatama time & temp thibba. Time temp adu krla thibama haryaidam kiyatada thiynna oni

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว

      Mama video eke use karala tiyana airfryer eken nam 150 'C, vinadi 45 dr. Okata hethu keepayak tiyenna puluwan. Oven eken oven ekata welawakta eyala indicate karana temperature newei aththatama athule tiyenne. Eka wenas wenawa. Oyta mehema try karala balanna puluwan
      1- tempo 130 or 140 ta wage adu karala time 45 ma tiyala balanna
      2- ehema nattan tempo 150 'C ma tiyala time eka 35-40 wage adu karala balanna.
      Kohomat temp godak wadipura thibbama tama wateta bake wela madin bahinne. Cake eka karawenne adaala temperature eke wadi pura time period ekak bake unama.

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 3 ปีที่แล้ว

    Normal coffee kudu dammata kamak nadda

  • @SithumRandil
    @SithumRandil 3 ปีที่แล้ว +1

    Can you teach us many recipes in halogen oven

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 ปีที่แล้ว

    Thank your dear cake mada ppupuranne ai dear.ewagema cake eka icin kirimedi cake eka uda yata maru karanawada dear

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว +1

      Ehema unoth uda yata maru karannat puluwan. Mama okkoma prashna walata visadum video ekedi mension karala tiyanawa dr tikak balannako

  • @ushaerandi7659
    @ushaerandi7659 4 ปีที่แล้ว

    Miss mage ohoma heduwahama udin pupuranne aeii

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว

      ඕකට හේතු 3ක් තියෙන්න පුලුවන්
      1- ඔයා පාවිච්චි කරන temperature එක වැඩි ඇති. එතකොට cake එක වටේ ඉක්මනින් bake වෙනවා ඇතුලට සාපේක්ෂව. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඇතුල bake වෙලා පිම්බෙනකොට උඩින් පුපුරනවා.
      2- අවශ්‍ය ප්‍රමානෙට වඩා baking powder සහ baking soda පාවිච්චි කරනකොට. Butter cake එකක් හදනකොට ද එහෙම උනේ?
      3- ඔයා use කරන baking tray එක size එකෙන් පොඩි උනාමත් එහෙම වෙනවා

    • @ushaerandi7659
      @ushaerandi7659 4 ปีที่แล้ว

      Beaking paudaer hedi 2i beaking soda kalai demme. Chocolate cake. 170c walata vinadi 45k. Tray zise 2/6 miss

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว

      @@ushaerandi7659 baking powder තේ හැදි 1යි, baking soda තේ හැදි 1/4යි daanna ona dr 500g cake ekakta. 1 kg ekakata tama baking powder තේ හැදි 2ක් danne. Oya mama hadapu vidiyata hadala balannako

  • @saranjimahanama6995
    @saranjimahanama6995 3 ปีที่แล้ว

    Mama hadana cake hodak durata softwadi e wadikamata kadaa halenawa.. ekata wisadumak mokakda

  • @chandimakumari9026
    @chandimakumari9026 3 ปีที่แล้ว

    Ane akke mage cake eka uda gdk haiyai..ai a

  • @thilinimadushani8605
    @thilinimadushani8605 3 ปีที่แล้ว

    Beater kerankota air bubbles ena ai?

  • @wathsalarukmali9755
    @wathsalarukmali9755 4 ปีที่แล้ว

    Ok thnx. Try krla blnnm

  • @nadeeshamadushani7711
    @nadeeshamadushani7711 4 ปีที่แล้ว

    Akke cup cake walada adala time&temperature kiyannako

  • @imeza879
    @imeza879 3 ปีที่แล้ว

    Air fryer ekth pre heat krn oned

  • @priyankarajapaksha8371
    @priyankarajapaksha8371 3 ปีที่แล้ว

    Oven eka pre heat kranna oni kochchra ushnathwekada time ekath kiyannako

  • @maneeshasewmi194
    @maneeshasewmi194 2 ปีที่แล้ว

    akki butter cake ekak hadans heti one

  • @madusharajakaruna7805
    @madusharajakaruna7805 3 ปีที่แล้ว

    1kg thatiyak gnn baida akke mekta air fryer ekemi hadanne

  • @arunikularathna8582
    @arunikularathna8582 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.. කීපසැරයක්ම කේක් හැදුවට හරි ගියෙ නෑ...වීඩියෝ එක බලලා හදලා බැලුවා..කේක් එක හොදට තියෙනවා...රසට තියෙනවා... ❤

  • @hashinikolambage8945
    @hashinikolambage8945 4 ปีที่แล้ว

    Viping crem wenuwatera bauter gnna brida

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว +1

      Puluwan dr. මාගරින් උනත් ගන්න පුලුවන්. හැබැයි එතකොට ඔයා icing sugar ගොඩක් දාන්න ඕන. සාමන්‍යයෙන් butter 100g ට icing sugar 300g ක් වගේ ප්‍රමානයක් ඕන වෙයි. ඒක පරිසර උශ්නත්වය අනුව ටිකක් එහෙ මෙහෙ වෙනවා

  • @wathsalarukmali9755
    @wathsalarukmali9755 4 ปีที่แล้ว +2

    Air fryer eke cup cake hadana widiya dannko

  • @thikinihewage24
    @thikinihewage24 3 ปีที่แล้ว +1

    150 thiyala haduwa hari giye na kalin 180ta butter cake haduwa eka hari giya

  • @priyankabandara107
    @priyankabandara107 ปีที่แล้ว

    Thank you ❤

  • @Shivanthi6
    @Shivanthi6 3 ปีที่แล้ว +1

    Nicely explained & presented. Good luck .

  • @CookingWithThusha
    @CookingWithThusha 4 ปีที่แล้ว +2

    Thank You For The Tasty Recipe My Friend💖💖💖💖

  • @cakecake6624
    @cakecake6624 3 ปีที่แล้ว

    Me hadanne 1kg cake ekak da

    • @imeza879
      @imeza879 3 ปีที่แล้ว

      Ne 500g k

  • @tomtoma9813
    @tomtoma9813 3 ปีที่แล้ว

    Very good ...thank you

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 2 ปีที่แล้ว

    කිරි පිටි දැම්මේ නැත්තම් මොකද වෙන්නේ

  • @anushkalakmali1756
    @anushkalakmali1756 4 ปีที่แล้ว

    Mage oven eka awurudu 12k wagee paranai.ethakota mm 180°c winadi 45 thibbama kamak nedda..mage chocolate cake ekath madin bahinawa wagema amui..mm kalin winadi 40 k wage thibbe 180°c temperature eke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว +1

      Temperature eke aduwak tiyanawa kiyala oyata therila tiyanawada? Ehenam 180 'C ve 45 min tyla balanna. Hebai kokatath oya podi cake ekak hadala balanna 150 'C.

    • @anushkalakmali1756
      @anushkalakmali1756 4 ปีที่แล้ว

      @@EverythingwithSapna thank uu soo much

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว

      @@anushkalakmali1756 Any time dr

  • @mineshiperera6870
    @mineshiperera6870 4 ปีที่แล้ว +1

    Akkiiiii haduwaa. Mama massenger walin photo ewwa. 😍 It came really soft and so delicious 😍😍. Thank you for this chocolate cake recipe. Akki brownies hadana vidiyath ooniiiii 😍😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  4 ปีที่แล้ว

      Ok darling will see in the near future. 😘😘 Thank you so much for the feedback nanga ❤

  • @SRIYANGIANU
    @SRIYANGIANU 3 ปีที่แล้ว

    Choklet cake ekata butter milk danna one nadda

  • @ajaneenimanthika5648
    @ajaneenimanthika5648 4 ปีที่แล้ว

    Math haduwa akkiyo. Gedara hamoma rasai qwa. Godak Thanx oyata 😍

  • @sandhyaarunasiri4873
    @sandhyaarunasiri4873 4 ปีที่แล้ว

    Thence dr

  • @deshandeshan2345
    @deshandeshan2345 3 ปีที่แล้ว

    Thank you

  • @lalindadarsheranaweerwjaya6911
    @lalindadarsheranaweerwjaya6911 3 ปีที่แล้ว +1

    Oven එක off උන ගමන් cake එක oven එකෙන් එලියට ගන්න ඔනද?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      නෑ විනාඩි 5-10ක් තියන්න. ගොඩාක් වලා තියන්නත් එපා එතකොට cake එක වේලෙන්න බලනවා

  • @samadhilakmini7949
    @samadhilakmini7949 4 ปีที่แล้ว

    Superb Sapna👌👌

  • @lakmaniwijewardhana41
    @lakmaniwijewardhana41 4 ปีที่แล้ว +1

    Superb❤️❤️❤️😘😘

  • @jeevanichandramaliopathaka6327
    @jeevanichandramaliopathaka6327 4 ปีที่แล้ว

    Thank you so much...😍

  • @dilinimadhumali7979
    @dilinimadhumali7979 3 ปีที่แล้ว

    Thanks akke. ❤️

  • @veenavimaniksinghe985
    @veenavimaniksinghe985 4 ปีที่แล้ว

    Wow👍👍👍👍

  • @nethudimalsha2926
    @nethudimalsha2926 2 ปีที่แล้ว

    ane meya kiyana boru...boru kiyanna epa...anith oven walath 150 thiyanna oni kiyanne....innovex eke thiyanne 120ta...150ta thibbot anguru wenw cake eka...boru ugannanna epa

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mama nam hadanne ohoma thama darling. Chocolate cake ekata nam 120 'C madi mage oven eke nam amu wenawa. Dan kohomath godak oven wala temperature eka gahala tiyana ganama newei. Eka general fact ekak. Oyage oven eke chocolate cake eka e ganata hadala baluwada?

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว

      ​@@EverythingwithSapna ane akki mage thiyenne innovex 32 ekak...eke oven karanna amarui...120c thami...nethnam kalu wenw..innovex oven 32 bake karana widiha danwd..

  • @NapKnight
    @NapKnight 4 ปีที่แล้ว +1

    😋🔥

  • @shihtzueffiepuppy8575
    @shihtzueffiepuppy8575 4 ปีที่แล้ว

    😋😋😋😋

  • @sandhyaarunasiri4873
    @sandhyaarunasiri4873 4 ปีที่แล้ว

    Kap kek hadana vidihath danna dr

  • @mineshiperera6870
    @mineshiperera6870 4 ปีที่แล้ว

    😍😍❤

  • @tastykitchens.l6929
    @tastykitchens.l6929 3 ปีที่แล้ว

    Akke contact num ekk evnvada

  • @st-bk5tq
    @st-bk5tq 3 ปีที่แล้ว

    ඕනම කැමක් හදන්න කලින් ෆ්‍රී හිට් කරන් ඕනිද..?🙄😮

    • @hiru5677
      @hiru5677 3 ปีที่แล้ว

      ඕවු