අස්වැසුම බලධාරීන්ට වැරදුන තැන් හදාගත්ත ද ?🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • අඩු ආදායම් ලාභීන් සඳහා රජය විසින් ලබා දුන් අස්වැසුම විවිධ අක්‍රමිකතා හේතුවෙන් අත්‍යවශ්‍ය අයවලුන් සඳහා නොලැබින.පළමු අදියර නොලැබුන සියලු දෙනාට දෙවැනි අදියර වශයෙන් යලි අභියාචනයක් කැඳවීම් මඟින් පිරිස් තෝරාගන්නා ලද නමුත් එහිදීද යම් යම් ගැටලු හේතුවෙන් පවුල් මගහැරී තිබේ.මෙම මගහැරීම් වලට මා දකින විශේෂ හේතුවක් ලෙස අභියාචනා පිරවීමේදී අදාල ඉල්ලුම් කරුවන් විසින් ලබාදෙන තොරතුරු වල පරස්පරතා හේතුවෙන් ගැටලු සහගත තත්වයකට නිලධාරීන් පත් වීම.නමුත් මා පවසන්නේ මෙම ගැටලු වලට හේතුන් වී ඇත්තේ අවශ්‍ය ඉල්ලුම්කරුවන්ගේ නොදැනුවත්කමයි.එම අභියාචනා ඉදිරිපත් කරන විට ඔවුන් විසින් ලබාදෙන තොරතුරු නිසියාකාරව සඳහන් කිරීමට ඔවුන්ගෙ ඇති නොදැනුවත් භාවයයි.එනිසා අත්‍යවශ්‍යම අයවලුන් විශාල සංක්‍යාවක් මේ වන විටත් සිටින අතර එම අක්‍රමිකතා නිසියාකාරව සොයාබලා නිදොස් කොට ඔවුන්ට එම ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කිරීමට කරන ලද ඉල්ලීමක් වශයෙන් මෙම වීඩියෝව සමාජගත කිරීමට ප්‍රධාන අරමුණ යි. #vividavinividatv #2024 #imfsrilanka #imf #අස්වැසුම #අඩුආදායම්ලාභීන්
    #දුප්පත් #රජය #රනිල්වික්රමසිංහ #ජනාධිපති #එක්සත්ජාතිකපක්ශය
    👉chat.whatsapp.... අස්වැසුම දෙවැනි අදියර තොරතුරු සංගණනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ වීඩියෝ පටය
    The relief provided by the government for low income earners is not available to the essential ones due to various irregularities. For all those who did not receive the first stage, the personnel were selected through appeal calls in the second stage, but even there, due to some problems, families have missed out. I see a special reason for these omissions. Officials are in a problematic situation due to the contradictions in the information provided by the relevant applicants while filling the appeals. But I say that the causes of these problems are the ignorance of the required applicants. Their ignorance to properly specify the information provided by them when submitting the appeals. Therefore, it is essential. There is still a large migration of Ayawals and the main purpose of socializing this video is as a request to investigate and rectify the irregularities and provide them with that benefit. #vividavinividatv #2024 #imfsrilanka #imf #clothing #lowincome
    #Poor #Government #Ranilwickramasinghe #President #United #
    The video presented by the Welfare Benefit Board to the media to inform people about the Second Phase Information

ความคิดเห็น •