"මිනිස්සු බනිනකොට හොරෙන් ඇඩුව වෙලාවල් තිබ්බා" ආක්ශාගේ අද තත්වය මෙන්න Aksha Chamudi | Konara Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 578

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 11 หลายเดือนก่อน +138

    ලස්සනයි පුතේ......
    අවු.13 ක දරුවෙක් කථාකරන සංවර කම ...
    ඇඳුම පැලඳුම උනත් හරිම සංවරයි.සුබ අනාගතයක් පුතේ......❤❤❤🎉🎉🎉

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +3

      ඒක හරි

  • @kushi784
    @kushi784 11 หลายเดือนก่อน +83

    නිහතමානී දරුවෙක්....පොඩි කාලේ ඉදලා ශක්තිමත් කෙල්ල ක්...හොඳ කටහඬ ක් දෙවියන් දීලා තියෙන වා පුතේ..ඔයාට ගොඩක් ම ලස්සන ට ගායන කරන්න පුළුවන් ..පැරණි ගීත..සුබ අනාගතයක් පුතේ. සමහර නලු නිලියො ඉන්නවා.මිනිස්සු බැන්නහම අපහු බැනලා රිප්ලයි කරනවා.එහෙම අයටත් ආදර්ශයක් මේ පුන්චි දුව..බැනපු මිනිස්සු ට ආපහු බැනලා රිප්ලයි කරලානෑ..

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 11 หลายเดือนก่อน +50

    ඔයාගේ වයසත් එක්ක බලනකොට ඔයා ගොඩක්ම බුද්ධිමත් දරුවෙක්. නිරහංකාර බව , දක්ෂතාවයයි අගය කරනවා . ජය වේවා පුතේ .❤❤❤❤

  • @lankika221
    @lankika221 11 หลายเดือนก่อน +272

    අක්ශට ආදරේ කරන සෙට් එක 👈👍❤️

    • @malanirathnawathi1514
      @malanirathnawathi1514 11 หลายเดือนก่อน

    • @galabadagekumuduni4335
      @galabadagekumuduni4335 11 หลายเดือนก่อน +2

      අදරෙයි ගොඩක් ඔයාට ජයවෙිවා උුව🎉🎉❤❤

    • @shamierandavtube1155
      @shamierandavtube1155 10 หลายเดือนก่อน +2

      මම එදත් අදත් හෙටත් ආදරෙයි

    • @deepikadeepika7679
      @deepikadeepika7679 10 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @MOCHI333
    @MOCHI333 11 หลายเดือนก่อน +54

    තමන්ගෙ කටහඩ නිසා ඉහළට යනනේ ඒක දරාන්න බැරිවුණාම මිස්සු බනිනව ඔයාගෙ කටහඩ ලස්සනයි දෝනි බුදු සරනයි ඔයාට ❤️💕💕

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 11 หลายเดือนก่อน +23

    මං වයසින් වැඩිමහල්,,ඒත් ආක්ෂා චමුදි නංගියා කියන්නේ මගේ ජීවිතේ එක් වීරවරියක්..ආක්ෂාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නංගෝ !♥️🙏

  • @nipunikodikara2263
    @nipunikodikara2263 11 หลายเดือนก่อน +28

    මමනම් ඉස්සර ඉදලම කැමතී..ඒ දවස් වල ආක්ශා සිංදු කියන දවසට විතරයි ලිට්ල් ස්ටාර් බැලුවෙත්.❤️

  • @AyoddayaLakmini
    @AyoddayaLakmini 11 หลายเดือนก่อน +17

    ආක්ෂා ඔයා නිහතමානී දක්ෂ දරුවෙක්.මම උගන්වන පාසලේ දරුවෙක්.ඔයාට සුභ අනාගතයක් වේවා දුවේ❤ඔයා අපේ පාසලට ආඩම්බරයක්❤

  • @ashokashiranisedara377
    @ashokashiranisedara377 11 หลายเดือนก่อน +59

    ,බුදු සරණ යි පුතේ ..ඔය නිහතමානීකම හැමදාමත් තියා ගන්න ..

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 11 หลายเดือนก่อน +17

    කටහඩ ගොඩක් ලස්සනයි. සංයමයෙන් යුතු අර්ථවත් ගීත ගායනා කරන්න..එතකොට තවත් ලස්සනයි. බුදු සරණයි

  • @chamaraks5278
    @chamaraks5278 11 หลายเดือนก่อน +153

    නංගියෝ... ඔයාට අපි ගොඩක් ආදරෙයි... කොච්චර ජනප්‍රිය උනත් මොන තරම් ඉදිරියට ගියත් කවදාවත් අර දැන් ඉන්න ගොබ්බ ගායිකාවො වගෙ අසංවර විදියට අඳින්න පලඳින්න එපා....ඇඟ වැහෙන්න ලස්සනට පිලිවෙලට අඳින්න.........ඇත්තටම ඔයා ගොඩක් දක්ෂයි.... නිහතමානී වෙන්න.... බුදු සරණයි...!!!❣️

    • @ishukavindi4747
      @ishukavindi4747 11 หลายเดือนก่อน +2

      Ekanm aththa.

    • @Yash_idu
      @Yash_idu 11 หลายเดือนก่อน +3

      ඇයි එ ලමයට බැන්නෙ මිනිස්සු ?

    • @jajayathilaka
      @jajayathilaka 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @asangahettiarachchi
      @asangahettiarachchi 11 หลายเดือนก่อน

      gawasampatha ehema thamay@@Yash_idu

    • @asangahettiarachchi
      @asangahettiarachchi 11 หลายเดือนก่อน

      gawasampatha ehema tamay@@Yash_idu

  • @lakmimijayakody
    @lakmimijayakody 11 หลายเดือนก่อน +355

    ආක්ෂගෙ කටහඬට ඉස්සර නම් කැමති නෑ ඇත්තටම, දැන් නම් ඇත්තටම හුඟාක් ලස්සන කටහඬක් මිහිරි කටහඬක් ආක්ෂට තියෙන්නේ

    • @Sandu-c2r
      @Sandu-c2r 11 หลายเดือนก่อน +2

      😮😮😮

    • @R-P-TV-01
      @R-P-TV-01 11 หลายเดือนก่อน +24

      කටහඩ එකයි සින්දුවයි බස් වල දාල දාල අවුල් කරේ...කටහඩ ලස්සනයි එදා ඉදන්ම

    • @shamaleerupasingha7983
      @shamaleerupasingha7983 11 หลายเดือนก่อน

    • @Shenumi04
      @Shenumi04 11 หลายเดือนก่อน

      🇺🇳🇺🇳🇳🇵🇳🇵

    • @hak_tharaka_hettiarachchi
      @hak_tharaka_hettiarachchi 11 หลายเดือนก่อน

      @@R-P-TV-01aththa

  • @chrishanthijayathilaka2360
    @chrishanthijayathilaka2360 11 หลายเดือนก่อน +17

    දෝනි... ඔයා ගොඩක් හොඳ ලස්සන කට හඬ ක්
    තියෙන නිහතමානී දරුවෙක්... හැමදාම ඔය වැදගත් කම තියා ගන්න.. බුදු සරණයි ඔයාට

    • @nisansaladilini7070
      @nisansaladilini7070 11 หลายเดือนก่อน +1

      Hari adambarai puthe oya katuwana kiuwama apith katuwana oya hari daksha daruwek hemadama lassanata piliwelata adinna puthe oya piliwelata oyata budu saranai

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 หลายเดือนก่อน +30

    ඔයාට හැමදාම ආදරෙයි පුතේ. දැන් ගොඩාක්ම ලස්සන වෙලා. හැමදාම ඔය විදිහට සංවරව ඉන්න මැණික. ඇග පේන්න ඇදුමි නං අදින්න එපා රත්තරං.

  • @IroshLakshan-mb7kf
    @IroshLakshan-mb7kf 11 หลายเดือนก่อน +82

    කවුරු බැන්නත් එයා ඇත්තටම ගොඩක් දක්ශ ලමයෙක් ගායනය විතරක් නෙමේ එයාගෙ කථිකත්වය Woow ජයෙන් ජයම වේවා 😊❤️

    • @කෝකිලහඬ
      @කෝකිලහඬ 11 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් දුවේ තෙරුවන් සරණයි

    • @sithaginimnaya
      @sithaginimnaya 11 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ..... ගායනය වගේම හරිම ලස්සනට කතා කරනව....

  • @sandyakumari6635
    @sandyakumari6635 11 หลายเดือนก่อน +11

    අනේ ඔව් මේ දරුවට හැමෝම බැනලා තිබුණා පව් එයාගෙ කටහඬ තව කාලයක් යනකොට ලස්සන වෙනවා සතුටෙන් පරිස්සමෙන් කියන කරන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි දරුවන්ගෙ හිත් මල් වගේ දෝණිට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏❤❤❤❤

  • @deepikaperera2283
    @deepikaperera2283 11 หลายเดือนก่อน +43

    ගුණ ධර්ම පුරාගෙන ඉදිරියටම යන්න චුටි දෝණි.තෙරැවන් සරණයි ඔබට.

  • @laijayam6732
    @laijayam6732 11 หลายเดือนก่อน +3

    පුංචි දොනී ඔයාට හොද අනාගතයක් තියෙනවා,ගොඩාක් ලස්සනයි❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 11 หลายเดือนก่อน +3

    අක්ශා ....දෝනි ...ඔයා ගොඩක් හොඳ දරුවෙක් .සතුටුයි

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 10 หลายเดือนก่อน +2

    දුවේ ඔයාගෙ ජීවිතය අනිවාර්යයෙන් ජය කනුවෙ ඉහලටම යන්න ලැබෙනවා පසු බට වෙන්න එපා බුදු සරණයි සියලු දෙවි රැකවරණයි

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar8923 11 หลายเดือนก่อน +23

    අක්ෂා ඔයාගෙ වයසමයි මමත්..❤ඔයාට මන් පොඩි කාලේ ඉදන්ම ආසයි..දැනුත් එහෙම්මයි 😌😌❤️❤️

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 11 หลายเดือนก่อน

      ත්‍රීපෝෂ කන උනුත් මෙන්න කොමෙන්ට්ස් දානවා

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 11 หลายเดือนก่อน +2

    හරිම හරි ලස්සනයි . ❤ හොඳ කටහඬක් තියෙනව. ගීතය මෙහෙයවීම හරි අනර්ගයි. ඔයා තරූවක්ම තමයි. හොඳ අනාගතයක් වේවා .....

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 11 หลายเดือนก่อน +42

    කොච්චර ප්‍රසිද්ධ උනත් ලොකුවට හිතන් .නෙතුව සාමාන්‍ය විදියට..විනීතව හෙසිරෙන්න ඔයාව ඉබේම කාටවත්. නෙතුවම බෙරි චරිතයක් වෙයි දුව කෙනෙක් සතු දක්ශ කම කාටවත් උදුරා නොහෙකිය බුදු සරනයි

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 11 หลายเดือนก่อน +3

      මේ පොඩි පැටියටත් බනින අය හිටියද? ඒ ඊර්ෂ්‍යාව වෙන්න අ
      ඇති දුවේ.. පාඩුවේ ඔයාගෙ ගමන ඔයා යන්න..

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 11 หลายเดือนก่อน +4

      දාවසක නිවේදිකාවක් වෙන්නත් පුලුවන්.. හොඳට ඉගෙන ගන්න පුතේ..

    • @mallikaliyanage7705
      @mallikaliyanage7705 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 11 หลายเดือนก่อน +41

    එදා වගේම අදත් ඔයාට ආදරෙයි පුතේ මම නම් මට වේලාවකට හිතෙනවා එදා හිටපු පුංචි කෙල්ලද කියලා
    සතුටුයි දුව ඉගෙනිම කටයුතු සාර්ථක කරගෙන සංගිත ගමන ඉදිරියට නිහතමානී අවංකම රැකගෙන බුදුසරණයි දුව ඔයාට

  • @sobachandni6817
    @sobachandni6817 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඹයාගේ කටහඩ දුවේ ඹයාගේ ඹය නිහතමානී කමරැකගේන හොදින් සංවරව ඉදිරි කටයුතු අවබෝධයෙන් කරගෙන යන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p 3 หลายเดือนก่อน

    ane aksha❤❤❤❤❤❤❤❤

  • @ajithrohan9110
    @ajithrohan9110 11 หลายเดือนก่อน +42

    අක්ෂා දුව ඉදිරියට ලංකාවෙ දක්ෂම ගායිකාව වෙනවා ඒක ස්තීරයි ආදරෙයි දුව තෙරුවන් සරණයි❤❤❤

  • @NipuniSakunthala-h6y
    @NipuniSakunthala-h6y 11 หลายเดือนก่อน +4

    ඔයා හරිම නිහතමානී ගතිගුන තියෙන කෙනෙක් පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනව බුදු සරණයි පැටියෝ ඔයාට😘

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 11 หลายเดือนก่อน +6

    ලමාකම තියෙන multi talent දරුවෙක්

  • @dedunudedunu2350
    @dedunudedunu2350 11 หลายเดือนก่อน +3

    Congratulations ආදරෙයි මැනික බුදු සරනයි

  • @menakadilhani3344
    @menakadilhani3344 11 หลายเดือนก่อน +8

    සුබපැතුම් අක්ශා පැටියෝ.කටුවනට ආඩම්බරයක් ඔයා

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 4 หลายเดือนก่อน +1

    මතු දිනක සියලු දක්ෂතාවයන්ගෙන් පිරි දීප්තිමත් තරැවක් වෙිවා.

  • @chandimathero1481
    @chandimathero1481 11 หลายเดือนก่อน +45

    මම ඇත්තටම සතුටුයි දු ගැන. එදා මම ආදරෙන් ලීව ගීතය වන නිදුකාණනේ ජනප්‍රිය ගීතයක් වුණා. ඒ ඔයගේ හඬ නිසා.....

    • @nuwanchinthaka178
      @nuwanchinthaka178 11 หลายเดือนก่อน

      🙏🙏

    • @bg2195
      @bg2195 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @slmanu8272
    @slmanu8272 11 หลายเดือนก่อน +18

    😢ඇත්තටම දැන් දුව ලස්සනයි කටහඩත් ලස්සනයි සංවරකමත් හොදයි හැමදාම ඔහොම ඉන්න දුවේ❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 11 หลายเดือนก่อน +6

    සුබ ආනාගතය ක් වෙවා චුටි දු..ඔයා දැන් මුහුකරා ගිහින් .එක ගොඩාක් හොදයි .ඔයා ඔයාගේ වැඩ ටික පිලිවෙලට කර ගෙන යන්න ..කියන්න දෙන්න ඔයා අහන්න .සුබ අලුත් අවුරුද්ද ක් වෙවා...ඉදිරියට ම යන්න ..❤❤️❤️❤️❤️

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 11 หลายเดือนก่อน +7

    පොඩි කෙල්ල රටටම ගැම්‍මක් තමයි ඉතින් ❤❤❤💪💪💪🥰🥰🥰

  • @manikepersmuna1716
    @manikepersmuna1716 11 หลายเดือนก่อน +6

    දුවෙි ඔයා හරිම ලස්සනයි හරිම ආදරනීයයි බුදු සරනයි පරිස්සමෙන්

  • @akumarakumar4033
    @akumarakumar4033 10 หลายเดือนก่อน +1

    🎉පුතේ. ඔයා පුංච් දරුවෙක් .ඔයාගේ අනාගතය ගොඩක් හොදට ගත කරන්න.නන්දා මාලිනි ..ශෂිකා නිසංසලා වැනි අයගේ ආභාසය ගන්න.සංවර විනීත කාන්තාවක් විදියට සංගීත ලෝකය ජය ගන්න.අපෙන් ඔයාට සුභ පැතුම් දුව ..

  • @Cutecolours-np3xe
    @Cutecolours-np3xe 11 หลายเดือนก่อน +12

    ඇත්තටම වොයිස් කට් එක ඇහුවට පස්සේ ඒ සිංදුව ඇහුවා මං හොයලම අරන් , මාරම ලස්සනයි ,

  • @vishmikaushika8764
    @vishmikaushika8764 11 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන වෙලා....නංගියෝ ඔයා...❤බුදු සරණයි♥️♥️
    ඉස්සරහටම යන්න...♥️

  • @nandanaekanayake4026
    @nandanaekanayake4026 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දුව ඔයාට

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p หลายเดือนก่อน

    Aksha❤

  • @sandaruchamalka6139
    @sandaruchamalka6139 9 หลายเดือนก่อน

    කෙනෙක් බනින්නෙ යම් වරදක් තියෙන නිසා නමුත් ඔබ වැරදි නිවරදි කරන් ලස්සන ගමනක් යනවනම් අපි හැමෝම කැමති එතනින්ම බලන්න ඔබට මිනිස්සුන් කොපමන ආදරෙයිද කියල. ගල් ගහනව කියල හිතනවනම් කෝනාර උබ දුර්වල මිනිසෙක්. අක්ශා දුව මාත් බැනල තියෙනවා අසභ්‍ය වචනයෙන් නෙවෙයි ඔබෙ අනාගතය ගැන හිතලයි. අපි කැමති මේ යන ක්‍රමයට චාම්ව ගයන ඒ ගී වලට ජීවය දෙනව අලුතින් ඉතිම් හැමෝම කැමති. බලන්න මිනිස්සුන් නොබැන හිටියනම් ඔබෙ වරද ඔබට පේන්නෙත් නැ ඉදිරි ගමනත් නවතිනව ඔබ දැන් පට්ට ආකර්ෂණීයයි❤ සුබ පැතුම් ඉදිරි ගමනට ජය වෙවා දුව

  • @dulanidinushka6868
    @dulanidinushka6868 11 หลายเดือนก่อน +5

    බලන්නකො චූටි මැනිකගෙ හිතේ තියන ගැම්ම❤❤❤

  • @padminij123
    @padminij123 11 หลายเดือนก่อน +4

    ඔයාගෙ ඔය තත්වය හැමදාම ආරක්ෂා කරගන්න දෝනි.ඇග වැහෙන්න සංවරව අදින්න.හැමදාම හැමෝම ආදරෙයි එතකොට.

  • @mallikaperera3288
    @mallikaperera3288 11 หลายเดือนก่อน +3

    හොඳයි පුතෙ ඔයා, හොඳට මුල මතක තියන දරුවෙක් . ඔයාට තෙරුවන් සරනයි ...

  • @methujasenarathne364
    @methujasenarathne364 11 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඩ තෙරුවන් සරනයි

  • @SmilingEyeglasses-rx9mq
    @SmilingEyeglasses-rx9mq 10 หลายเดือนก่อน +3

    එදත් ආදරේයි මැනික අදාත් ආදරෙයි අම්මෙකුට දරුවන්ට ආදරෙ නොකර ඉන්න බැහැ මමත් අම්මෙක් ආදරෙයි මගෙ මැනික බුදු සරනයි පරිස්සමෙන්

  • @surangilahiruka1511
    @surangilahiruka1511 11 หลายเดือนก่อน +5

    බුදු සරනයි.. මැනික ඔයාට..සතුටින් පරිස්සමෙන් ඉන්න..❤❤❤ආදරෙයි ගොඩාක්

  • @sitharaprinters6449
    @sitharaprinters6449 11 หลายเดือนก่อน

    බුද්ධිමත් දක්ෂ දරුවෙක්.... ඔයාගේ අනාගතය සුභවේවා... සරුවේවා දෝණි....තෙරුවන් සරණයි....

  • @Niroshana508
    @Niroshana508 10 หลายเดือนก่อน

    හරිම ලස්සනට කතාකරනවා හරියට පරිනත මනුස්සයේක් වාගේ හරිම ලස්සනයි දුව තව තවත් ඉදිරියටම ගිහින් ලොකේම බැබේලේන තර ැවක් වේවා ❤❤❤

  • @rmakrathnayaka4778
    @rmakrathnayaka4778 11 หลายเดือนก่อน +1

    හරිම දක්ශ දුවෙක් ඔයා ජය වේවා

  • @Waik-o7b
    @Waik-o7b 11 หลายเดือนก่อน +1

    රටට බරක් නැති ලස්සන හොඳ හැකියාවක් තියෙන අහිංසක ආදරණිය නිහතමානී හදවත හොඳ සිත ශාක්තිමත් අම්මා තාත්තාට විතරක් නෙවෙයි හදවතින්ම කිව්වේත් මමත් ආදරය කරන පුංචි දුවක් තමයි ආක්ෂා කියන්නේ. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ලස්සන දුර ගමනක් යන්න පුළුවන් ඒ වගේම ඔයා හිතනවට වඩා වැඩියෙන් ඔයාගේ දෙමව්පියෝ රැකබලා ගන්නත් පුළුවන් ඉතින් පුතේ ඔයාට සුභ සුභ පතනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හින සියල්ල සෑබෑ වෙන සුභ සිහින වෙන්න කියලා. ආදරෙයි හැමදාමත් වගේ පුතේ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bg2195
    @bg2195 9 หลายเดือนก่อน

    නියමයි නංගි ඉස්සහටම යන්න❤😊

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 10 หลายเดือนก่อน

    ලස්සනයි දුවේ ඔබ රටට wasanawak❤❤❤❤

  • @chandisemasinghe3173
    @chandisemasinghe3173 9 หลายเดือนก่อน

    දුවේ ඔයාට තෙරුවන් සරණයි❤

  • @lhssiriyalathalatha5794
    @lhssiriyalathalatha5794 10 หลายเดือนก่อน +2

    සංසාර පින් දුවගේ මතු අනාගතය සාර්ථක වේවා ආශිර්වාදයක්ම ලැබේවා ජය නියතයි ත්‍රිවිධරත්නේ පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි සතර දලදාසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි ජය සිරි මහබෝසමිදු පිහිට🙏🙏🙏🙏🌷🌷🌷යි

  • @nishadiperera9160
    @nishadiperera9160 11 หลายเดือนก่อน +2

    ආදරෙයි දුවේ. ඔයාගේ ඔය නිහතමානීබව සංවර බව. හැමදාමත් රැකගන්න . ගොඩක් අය ජනප්‍රිය වෙනකොට අඳින ඇඳුමේ ඉඳල වෙනස් වෙන්න බලනව මන් හිතනවා දුවේ ඔයා ඒවගේ නොවී ඔයාගේ ඔය අහිංසක කමත් රැකගෙනම ඉදිරියට යාවී කියලා.ඔයාට ලස්සනම ලස්සන අනාගතයකට සුබ පැතුම්.🙏🙌❤️💐

    • @IndraniBalasooriya-w4i
      @IndraniBalasooriya-w4i 11 หลายเดือนก่อน

      Ow manika adiththya wagenam asilachara adum adinna epa

  • @siriyasiriya5849
    @siriyasiriya5849 11 หลายเดือนก่อน +25

    මම නම් කවදත් ආදරෙයි ආක්ෂා දුවට
    අපේ මිනිස්සු කාටද ඉතින් ඇදයක් නොකිය ඉන්නෙ
    බුදු සරණයි දුවට

  • @dileepaabishek2359
    @dileepaabishek2359 11 หลายเดือนก่อน +4

    බුදුසරණයි. පරෙස්සමින් ඉස්සරහට ‍යන්න දුවේ.සමාජය හරිම කුරිරුයි.♥️❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +1

    ඔයාට එදත් ආදරේයී අදත් ආදරේයී මැණික ඔයාට දුර ගමනක් යෑමට සුභ පැතුම් මැණික උතුම් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🌹🌹

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 11 หลายเดือนก่อน +6

    බුදු සරනෛ පුතේ ඔයාට හොද අනාගතයක් තියේ ඔයාට ❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 หลายเดือนก่อน +1

    දුවෙි, ඔබට ජයෙන් ජය වේවා ඉදිරියටම යන්න ලැබේ වා ඖ

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 9 หลายเดือนก่อน

    ඉස්සර නම් මාත් මෙයාට කැමති නෑ ඒ උනාට දැන්නම් මෙයාගෙ සින්දුවලට හරිම ආසයි මේ දරුව පුදුම දක්ෂතාවයක් තියෙන දරුවෙක් දවසින් දවස ඔපදමන මැනිකක් වගේ දිදුලනව ඕන සින්දුවක් හරිම ලස්සනට කියනව මෙයාගෙ මේ වයසට මෙහෙම කියනවනම් තව ලොකු වෙද්දි වාව් හිතාගන්ඩවත් බෑ ජයවේවා දුවෙ

  • @manelperera5336
    @manelperera5336 11 หลายเดือนก่อน +2

    චුටි දොනි ඔයාකියන ඇසේ මතුවන කදුඑ බිදුගෙන ඔබෙිසිරිපා දොවන්නමි ගිතය හරිම ලස්සනයි.පුතේ සුබම සුබ අනාගතයක්.හොදට ඉගෙන ගන්න.රටට හොද ආදැ්ශමත් දුවනියක් වෙන්න.දෙමාපියන්ට සලකන දරැවන්ට වරදින්නේ නැහැ.බුදුසරනයි.

  • @mkudugama2880
    @mkudugama2880 10 หลายเดือนก่อน +1

    God bless Putha 🙏

  • @xr6hx1h
    @xr6hx1h 11 หลายเดือนก่อน +1

    දුවට බුදු සරණයි ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබෙවා

  • @anasta.fernando
    @anasta.fernando หลายเดือนก่อน

    පුතේ ඔයා නම් සරස්වති දේවියගේ බැල්ම පිහිට ආශිර්වාද පිරි පුන්චි දුවණියක් .අඩියෙන් අඩිය ඇවිත් ඇය දැන් වෙනස්ම විදියෙන්..ලොකු ජයක් අරන් ඉන්නේ හරි සතුටක්..පුන්ච් සිතින් ලොකුවට සුභ පතන්නත් ඇය අමතක කළේ නෑ දුවේ ඔයාටත් නිරන්තර සියලු දෙවි දේවතා රැකවරණ යි🙏🙏🙏පතිනි මවුන්ට ඔබ භාරයි .වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ඒ සoවර ඇදුම් පැළදුම් හැමදාම අදින්න ..තවත් ලස්සන වේවි අනාගත සිහින 👍👍❤❤💐💐🌟🎶🎶🎶🎶🎶🎶🙏🙏

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +1

    ආක්ශාගේ හොද කාලේ ලබලා දැන්. ගොඩක් අය
    ආදරේ කරනවා.ඇත්තටම මමත් ඉස්සරට වඩා දැන් ආදරෙයි. වයසට වඩා දක්ෂ ලෙස,නිහතමානීව කතා කරනවා.
    ❤️

  • @VithanagaVithanaga
    @VithanagaVithanaga 3 หลายเดือนก่อน

    Oyage voice eka marama lassanai ❤ oyata thawa ඉදිරියට yanna suba pathanawa ❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 หลายเดือนก่อน +8

    අක්ෂා ❤❤❤

  • @DenuwanRandika
    @DenuwanRandika 11 หลายเดือนก่อน +6

    දුව.මහත්වෙලා❤❤❤❤

  • @ayeshashayani1990
    @ayeshashayani1990 11 หลายเดือนก่อน

    ඒ හඩනම් බාවනාවක්.ආදරෙයි හැමදාම පැටියෝ❤❤❤🎉

  • @mtcjayanathajayanatha9119
    @mtcjayanathajayanatha9119 5 หลายเดือนก่อน

    අක්ෂා කවද හරි Sri Lanka legend එකක් වෙනවා ස්ථිරයි

  • @DN3_Bhashi
    @DN3_Bhashi 11 หลายเดือนก่อน +14

    මේකට like 100ක් ඔඅ🥺❤️

  • @mallikaranasinghe8359
    @mallikaranasinghe8359 11 หลายเดือนก่อน +2

    මමනම් මේ දරුව දැකපු දවසෙ ඉදන් පුදුම ආදරයක් දැනුනෙ. මේ වගෙ අහංසක දරුවන්ටත් වැරදි කියන මිනිස්සු සිටින රටක් මේක. දිනෙන් දිනම ඔයාට හරියන්න ඕන දුවේ. ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා. අනාගතය සාර්ථක වේවා.!!❤❤❤❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 11 หลายเดือนก่อน +6

    ඔයා ලොකු වෙන කොට තවත් නිහත මානීවෙලා ඉදිරියටම යන්න මැණික ආදරෙයි බුදු සරනයි ❤❤🙏🙏💖💖🌹🌹

  • @nadeekadamayanthi9035
    @nadeekadamayanthi9035 11 หลายเดือนก่อน +3

    Oya hari daksha layek..... Budusaranai!

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 11 หลายเดือนก่อน +1

    අපේ කොටසක් ඉන්නවා කියන්න දෙයක් නැති කමට දොඩවන, තවත් කොටසක් ජනප්‍රිය වෙන අයට මුදල් යොදවල පරිභව කරවනවා
    කෙස් වෙතත් තමන්ට ලැබෙන්න තියෙන දේ නැති කරන්න බැහැ.
    ජයවේවා.
    බුදු සරණයි ඔබට.

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 11 หลายเดือนก่อน +8

    ඇත්ත ටම හරි ම ලස්සන යි කටහඬ .මම නම් ගොඩාක් ආදරේ.ගීත අහන් ඉන්න හරි ම ආසයි.බාවනාවක් වගෙ.

  • @nadikanadika4726
    @nadikanadika4726 11 หลายเดือนก่อน

    ආක්ෂා නංගී හරිම නිහතමානී චරිතයක් ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +2

    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ....
    ජීවිතය වාසනාවන්ත වේවා !
    ජයෙන්, ජයම වේවා !
    🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @RusiruWeerasingha-qg8mn
    @RusiruWeerasingha-qg8mn 10 หลายเดือนก่อน +1

    මේ අර චූටි ආක්ශද කියලා හිතෙනවා. මං ඔයාට එදත් ආදරේයි. අදත් ආදරෙයි හැමදාම ආදරෙයි... මං පුදුමාකාර විදියට ලව් කරපු දරුවෙක් ඔයා. ඔයාට බැනල දාන කමෙන්ට් බලලා මම හුගක් adala තියනවා. හරිම ලස්සන හඩක් තියන දක්ශ දරුවෙක් ඔයා. ඔයාට තෙරුවන් සරණයි මගෙ මැණික.❤️❤️

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 11 หลายเดือนก่อน

    ඔයා හරිම දක්ෂයි ලස්සනයි බුදුසරණයි පුතේ ඔයා දිගුගමනක් යන්න

  • @skkw2356
    @skkw2356 10 หลายเดือนก่อน

    ඇත්තමයි ගොඩාක් ආදරෙයි

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 11 หลายเดือนก่อน +15

    මම ත් කවදත් ආදරෙයි අක්ෂට.කවුරු මොනවා කිව්වත් නිහතමානිව ගමන යන්න මැණික.ෂෝවලට ලස්සනට පිලිවෙලට අදින්න.ඔයාගෙ ලමාකමයි ගමේකමයි රැකෙන විදියට මිනිස්සු ඉදිරියට යන්න.හැමදාම ආදරෙයි මැණික

  • @samadarasubodini245
    @samadarasubodini245 11 หลายเดือนก่อน +4

    ගොඩක් ආදරෙයි පුංචි කෙල්ලේ හැමදාමත් ඔය නිහතමානීකම තියා ගන්න. හැමදාමත් තරුවක් වෙලා බැලෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @NnandanimMalwenna
    @NnandanimMalwenna 11 หลายเดือนก่อน +3

    දෙවි පිහිටයි දුවේ.සක්තිමත්ව ඉදිරියට යන්න

  • @subhashinikumari9598
    @subhashinikumari9598 11 หลายเดือนก่อน +2

    Adrei Aksha patiyo❤️ ewagema thank you konara. Dan nm oyge videos blnna asai.

  • @induamarasinghe6524
    @induamarasinghe6524 11 หลายเดือนก่อน +8

    ශක්තිමත්ව ඉදිරියටම යන්න දෝනි . බුදු සරණයි !

  • @ethalfreda4278
    @ethalfreda4278 10 หลายเดือนก่อน +1

    Harima lassanai nihathamani hasirim ane puthe hamadama oya wagema lassanata kageth adare dinsgans inna wasanawa labewa jesu pihitai

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt 11 หลายเดือนก่อน

    ඔයා දක්ෂයි පුතේ. ඉදිරියට යන්න ජයවේවා.. තෙරුවන් සරණයි ♥️පුතේ

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ජය වේවා නමෝ බුද්ධාය

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 11 หลายเดือนก่อน

    බොහොම අගෙයි දුව❤❤❤❤

  • @heshanwishmika7964
    @heshanwishmika7964 10 หลายเดือนก่อน

    ❤දක්ෂ චූටි කෙල්ල ❤❤❤❤ඉදිරියට යන්න...😊

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ ජයවේවා ඔබට . ❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම මාත් ඉස්සර වැඩිය ආස නෑ මොකද මට පෙනුණේ පුංචි දරුවෙක් වගේ නෙවෙයි ලොකු කෙනෙක් වගේ තමයි ඇක්ෂන් තිබුණේ . ඒත් මං කවදාවත් බැනලා කමෙන්ට් කලේ නෑ , මගෙ හිතේ විතරයි තිබුණේ . දැන් ඔයා ගොඩක්ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුනුරුවනේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා .

  • @darasirisilva3393
    @darasirisilva3393 11 หลายเดือนก่อน +2

    ආදරණීය චරිතයක් මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට හැකිවේවි කාලයක් පුරාවට

  • @WasanthiWasanthi-h5w
    @WasanthiWasanthi-h5w 10 หลายเดือนก่อน

    ඇතටම දුවේ ඔයාට කවුද බනින්නේ ඔයා හරිම චාම් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරණයි

  • @KanthiBalasuriya-j6x
    @KanthiBalasuriya-j6x 10 หลายเดือนก่อน

    නිහතමානීව තම දක්ෂතා ඉදිරියට ගෙනියන සැබැවින්ම නිහතමානී දරැවෙක්. සුබ ම සුබ අනාගතයයක් පුතේ.

  • @seethakalyani3896
    @seethakalyani3896 11 หลายเดือนก่อน +12

    මන් නම් පැටියො හැමදාම ඔයාට කැමතියි ,