ආක්ෂා චමුදි දුවට ලස්සනට සින්දු කියන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 118

  • @tusithakumara9388
    @tusithakumara9388 9 หลายเดือนก่อน +24

    ඳෝනි ඔයා මොන සිංදුව කිවත් හරිම ලස්සනයි. සිත නිවන භාවනාවක් වෙග්🙏🙏🙏🙏🙏

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 หลายเดือนก่อน +13

    බුදුසරණයි චූටි මැනික ඔයා කවදහරි අපේ රට ජාත්‍යන්තරයටත් ගෙනියනව අනිවාර්යයෙන්ම කොච්චර තරු බිහි උනත් හැමෝට රැදෙන්න බෑ.ඒත් ඔයා හැමදාම දවසින් දවස දියුණු වෙනව මැනික හැමදාම ඔය වගේ චාම් විදියට ඇදුම් අදින්න මැනික ශශිකා නිසංසලා නැන්ද වගේ ඔයාගෙ අම්මටයි තාත්තටයි ඔයාටයි බුදුසරණයි පැටියෝ අපි ඔයාට ගොඩාක් ආසයි ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 9 หลายเดือนก่อน +16

    රත්තරන් , අති සාර්ථකයි . ජය වේවා 🌹ඔයාට ....පුතේ ....මුලු හදවතින්ම සුබ පතනවා .....

  • @nirwanalk64
    @nirwanalk64 8 หลายเดือนก่อน +15

    Lyrics නොබල සින්දු කියන අය අඩුයි ආක්ෂා සැබෑම වැඩ්ඩෙක් කියන්න දෙයක් නෑ❤❤❤❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya 9 หลายเดือนก่อน +14

    ලස්සනයි මැනිකෙ ඔයාගෙ හැමදේම. ඔයා ගවුම ඇන්දම ලස්සන බැබලෙනව ආදරෙයි පැටියො❤❤❤❤

  • @Hero-x5e
    @Hero-x5e 9 หลายเดือนก่อน +8

    ගොඩාක් ලස්සනයි නංගී.. ඉදිරියටත් මීටත් වඩා ලස්සනට සිංදු කියන්න ශක්තිය, ලැබෙන්න ඔනේ ඔයාට. දීර්ඝායුෂ වේවා . බුදුසරණයී .❤❤

  • @sawanidilka6459
    @sawanidilka6459 8 หลายเดือนก่อน +7

    මේ කටහඩට ගහන්න ටැලන්ට් එකක් නෑ... wish youra all the best wasthu..❤😂

  • @Amarasinghage.25
    @Amarasinghage.25 8 หลายเดือนก่อน +8

    නංගි ඔයා නිසයි මේ වැඩසටහන බැළුවෙ. 👍👍👍

  • @nuwansaji730
    @nuwansaji730 8 หลายเดือนก่อน +4

    මේ රටේ බැබලෙන තරු අතරින් තවත් ලස්සනට දිදුලන එක තරුවක් ඔබ 💐💐💐💐💐💐💖

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 9 หลายเดือนก่อน +10

    දුව තවත් ඉදිරියට යන්නට සභ පතනවා ❤❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 9 หลายเดือนก่อน +9

    ලස්සනට කියනවා හින්දි ගත බුදු සරනයි දුවෙි 😊

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 8 หลายเดือนก่อน +2

    aksha නංගී jesu පිහිටයි oyata ❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +7

    ලස්සනයි ගායනය පැට්‍ යෝ 🌟🌟🌟🌟🏵️🌟🌟🌟🌟

  • @Hashini-re1po
    @Hashini-re1po 8 หลายเดือนก่อน +2

    චූටි මැනික ලස්සන වෙලා අනේ ෂෝක් 😍😚

  • @ajithkantha5596
    @ajithkantha5596 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤ අපිට ඉන්න තවත් මැණිකක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @jayantkw4644
    @jayantkw4644 9 หลายเดือนก่อน +5

    නියමයි අක්ෂා උු ❤🌷👍🙏🙏

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 6 หลายเดือนก่อน +1

    ලස්සන යි ආක්ෂා දොනිගෙ ගීත.

  • @buddhikawickarmasinghe6073
    @buddhikawickarmasinghe6073 7 หลายเดือนก่อน +1

    ඔයා දක්ෂයි දෝණියේ .මගේ දෝණිත් ඔයා ගෙ සින්දු අහනවා .සින්දු කියනවා.එයත් ඔයා වගෙ වෙන්න අසලු.සුබ අනාගතයක් .....

    • @CuutiBabha-d8g
      @CuutiBabha-d8g 16 วันที่ผ่านมา

      වෙයි කවදාහරි 🙂

  • @sugandhivishmika
    @sugandhivishmika 9 หลายเดือนก่อน +2

    How many times i heard never tired...suchh a wonderful singing...😘😘

  • @prasannachandrathilaka5305
    @prasannachandrathilaka5305 8 หลายเดือนก่อน +2

    aksha lasssanatama sing karanawa dakapu song eka

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 9 หลายเดือนก่อน +5

    ලස්සනයී ගොඩක් ලස්සනයී බුදු සරනයී දුවේ ආදරේ ගොඩක් 💖💖💖💖❤️❤️❤️🥰🥰🥰💋💋💋🌹🌹🌹🌹🇱🇰🇰🇼

  • @arjunaruwanpura4062
    @arjunaruwanpura4062 9 หลายเดือนก่อน +2

    දුවේ oya gana kiyanna දෙයක් na harima ලස්සනයි oya kiyana onima song ekak ඔතන inna ara japan ගෝනි අහගෙන innaawath ba okita mada kipila wage daga lanne

  • @pradeep-go2po
    @pradeep-go2po 7 หลายเดือนก่อน

    හින්දි සින්දුවක් උනාට අපි හැමොම ආදරය කරන ගීතයක් මේක.බලන්න පිටිපස්සේ ඉන්න කට්ටිය ඒ සින්දුවට නටන අපූරුව..😢😢

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 8 หลายเดือนก่อน +1

    Puthe oya sinduwa kiwwa godak weradi...puruduwela evith tgibuneth a sinduwama unata oya kalabala una..anika ape bashawa newei nisa waradinna ethi..ladla film eke anilkapoor ammata kiyana lassana sinduwak..lokema inna lankikain aksha kiya namata godak adarei..nama dekka thena vedio eka balanawa...mamath a godata ethulath..ehema eke oya oyage prekshakainta hondama de denna..a aadare hemadatama rekagnna..awadayak dunne..benne ne puthe hondada..thama podine..weradi wenawa...hadaganna...a sidu onama thenakata gelapenawa...hondata purudu wenna...adarei puthe..budu saranai

  • @IndraniTennakoon64
    @IndraniTennakoon64 8 หลายเดือนก่อน

    Hadawatinma subha patami chuty duwe jaganna labewa budu saranai devi pihitai ❤❤❤❤❤❤

  • @himalsony4002
    @himalsony4002 5 หลายเดือนก่อน

    Good beautiful Sing ❤aksha Sis's ❤❤

  • @SujeewaPrabath-e5c
    @SujeewaPrabath-e5c 8 หลายเดือนก่อน

    0:47

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน +1

    Great singer.sing english songs too.

  • @Nishuashinsa
    @Nishuashinsa 2 หลายเดือนก่อน

    Marama lassanai aksha ❤❤❤❤❤❤❤

  • @Chamodya-c5z
    @Chamodya-c5z 9 หลายเดือนก่อน +3

    Hemada ape adare dinagena enna nangi❤❤❤

  • @KshanaSundaree
    @KshanaSundaree หลายเดือนก่อน

    ⁣අම්මෝ මැණික ඔයාට කමෙන්ට් කරන්න වචන නැ රත්⁣තරනේ පරිසමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ShakilaNishadi
    @ShakilaNishadi 8 หลายเดือนก่อน

    බුදු සරණයි පැටියෝ ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් පැටියෝ

  • @Vihasbanula13
    @Vihasbanula13 7 หลายเดือนก่อน

    සින්දු හරි ලස්සනයි පැටියෝ❤

  • @samanthi1298
    @samanthi1298 8 หลายเดือนก่อน

    Puthe harima lassanai ewagema oyage Adum adinawa piliwelata ❤❤❤❤❤

  • @NishanthaDarmasiri
    @NishanthaDarmasiri 9 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි පුතේ

  • @RanjaniSadalatha
    @RanjaniSadalatha 7 หลายเดือนก่อน

    මගේ චූටි නිල් මැණික ඇඟ වැහෙන ලස්සන ඇදුම් අදින්න පැට්යෝ එතකොට ඔයාට අද වගේම හැමදාම හැමෝගෙම ආදරය ඔයාට ලැබෙනවා සත්තයි අද ඔයාට ආදරය කරන අයගේ හිත් රිදවන්න එපා ඇගෙන් බාගයක් පේන ඇදුම් ඇදලා මගේ පණ තියෙනකම් මන් ඔයාට ආදරෙයි රත්තරන් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @CHATHU970
    @CHATHU970 9 หลายเดือนก่อน +1

    සුපිරි ම තමා ජය වේවා....! දුව

  • @RuvanLora
    @RuvanLora 9 หลายเดือนก่อน +2

    Adarei manika ❤hamadama bs

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 9 หลายเดือนก่อน +1

    Doni lassanai b,saranai🇱🇰🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @j.pprasanna
    @j.pprasanna 9 หลายเดือนก่อน +4

    සියලුම.දෙවියන්.⁣දුවෙි.ඔය.දිහා.බලන්න.ඉන්නෙ.කිසිමදවස්ක.ඔයාට.වාර්.දින්න🌹🌹🌹🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️🙏🙏🙏තෙරුවණ.සරණයි

  • @samasenadeera120
    @samasenadeera120 8 หลายเดือนก่อน +1

    nirosha aksha kiyanne amma gana sinduwak oyata ekatawath sanwara inna ba neda ,

  • @jennyjayakodi1229
    @jennyjayakodi1229 9 หลายเดือนก่อน +3

    Lassanata kiyanawa

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 6 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @niroshaniro552
    @niroshaniro552 8 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ ❤️❤️ලස්සනයි

  • @SurprisedHarmonica-be5fc
    @SurprisedHarmonica-be5fc 8 หลายเดือนก่อน

    Dear oya thawa issarahata yanna suba pathanawa Jesu pihitai

  • @AshaHimali
    @AshaHimali 3 หลายเดือนก่อน

    ❤ බුදු සරණයි මැණික

  • @subanisd8827
    @subanisd8827 7 หลายเดือนก่อน

    බුදුසරණයි ❤️❤️❤️❤️

  • @sudanapoli6016
    @sudanapoli6016 8 หลายเดือนก่อน +2

    Good Good baby baby 😂❤❤❤❤❤❤❤

  • @hasantharanjith9988
    @hasantharanjith9988 9 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @pmreethi.mamat.kamati.akat6757
    @pmreethi.mamat.kamati.akat6757 8 หลายเดือนก่อน

    I love you iwhsh you. Old the best god bless you..

  • @AnomaPerera-r5d
    @AnomaPerera-r5d 7 หลายเดือนก่อน

    Good luck manika❤

  • @NadeekaDamayanthi-xt8ci
    @NadeekaDamayanthi-xt8ci 7 หลายเดือนก่อน

    සුපිරි ලස්සනයි❤❤❤❤❤❤

  • @nimaninimani4971
    @nimaninimani4971 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @chandanirathnayaka435
    @chandanirathnayaka435 6 หลายเดือนก่อน

    Harima lassanai patiyo

  • @isurumotors1360
    @isurumotors1360 9 หลายเดือนก่อน +1

    ❤ammo eka supiri

  • @SisilPriyantha
    @SisilPriyantha 9 หลายเดือนก่อน +2

    Lassanayi ❤❤❤❤❤❤❤

  • @anuradisanayaka9972
    @anuradisanayaka9972 4 หลายเดือนก่อน +1

    පුදුම හැකියාවක් .අසමසම ගායන හැකියාවක්. තෙරුවන් සරණයි .

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 หลายเดือนก่อน

    Lassanai ❤❤ adarei
    Kauda ara

  • @Asp579
    @Asp579 7 หลายเดือนก่อน

    සිංදූව කීවා නියමයි දෝනි

  • @tilanpathirana7829
    @tilanpathirana7829 หลายเดือนก่อน +1

    ❤🤘👌

  • @ashokadesilva1504
    @ashokadesilva1504 9 หลายเดือนก่อน +3

    Poddi dan lokui neda. Wasanawan❤

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 7 หลายเดือนก่อน

    Wooow godariyak Lassani ajsha manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seedevikumarasinhe
    @seedevikumarasinhe 4 หลายเดือนก่อน

    Good

  • @farofarosah
    @farofarosah 7 หลายเดือนก่อน

    ❤a❤❤❤❤❤❤❤❤

  • @niroshakumari5129
    @niroshakumari5129 5 หลายเดือนก่อน

    ❤❤ Adarei

  • @NihalArachchige
    @NihalArachchige 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 หลายเดือนก่อน

    Godak ❤❤lassanai ❤❤ adarei

  • @kbchandana3077
    @kbchandana3077 8 หลายเดือนก่อน

    Super

  • @KshanaSundaree
    @KshanaSundaree หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ChanikaMayuri
    @ChanikaMayuri 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @universaluniversal9569
    @universaluniversal9569 5 หลายเดือนก่อน

    රටට ම සම්පතක් රැකගනිල්ලා

  • @premalathajaya6949
    @premalathajaya6949 7 หลายเดือนก่อน

    Budusarani 🎉❤😂

  • @misharasachinthana4916
    @misharasachinthana4916 9 หลายเดือนก่อน +5

    මම ගොඩක් ආසම මෙයගෙ උල්ලැයි උල්ලැයි ඌ සිංදුවට 😅

  • @RanjiHasantha
    @RanjiHasantha 5 หลายเดือนก่อน

    👍👍👍❤

  • @jinuthamadusanka8483
    @jinuthamadusanka8483 9 หลายเดือนก่อน +1

    👌👌❤❤

  • @NadeekaDamayanthi-xt8ci
    @NadeekaDamayanthi-xt8ci 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @Malany-b6y
    @Malany-b6y 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤💞💞💖💖🌹🌹

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 7 หลายเดือนก่อน

    💕💕💕💕

  • @AsankaPradeep-b4z
    @AsankaPradeep-b4z 7 หลายเดือนก่อน

    Lasanai ana🎉🎉❤

  • @malkanthiperara7122
    @malkanthiperara7122 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @netharachamudini99
    @netharachamudini99 3 หลายเดือนก่อน

    පුතේ ඔයා mini katayak

  • @ThusgaraKumara
    @ThusgaraKumara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ superp 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @SaduniSathsarani-u5v
    @SaduniSathsarani-u5v 9 หลายเดือนก่อน +1

    🥺❤🌹

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 9 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🥰👍🇱🇰

  • @rasanjleerasanjlee6497
    @rasanjleerasanjlee6497 8 หลายเดือนก่อน

    Oya..manikak...sudu..manikaaa.b.s oytaa

  • @nawodathanushika2504
    @nawodathanushika2504 9 หลายเดือนก่อน +1

    Puluvan keyala udagehen

  • @amaldananjaya7798
    @amaldananjaya7798 7 หลายเดือนก่อน

    😢😢😢😅😅😢

  • @PriyankaFernando-ob1pe
    @PriyankaFernando-ob1pe 9 หลายเดือนก่อน

    G😅

  • @NishanDineshKumara
    @NishanDineshKumara หลายเดือนก่อน

    ය්‍රණඨණිභබිඊනඨළු

  • @sagarikamaduwanthi6403
    @sagarikamaduwanthi6403 9 หลายเดือนก่อน

    පුක තමයි කැත සින්දුවේ මැට්ටියක් 😂✌️

    • @anandajayaruwan7866
      @anandajayaruwan7866 9 หลายเดือนก่อน +5

      අනේ බං තමන්ට හරියට හූ කියාගන්නවත් බැරි උනාට කමක් නෑ තවත් කෙනෙගේ හැකියාවක් අගයන්න ඉගෙන ගනින්.නැත්නම් උබල හදපු වඩපු අම්මලා පව්

    • @lucky4friends
      @lucky4friends 9 หลายเดือนก่อน +4

      පොඩි දරුවෙකුට ඒ වගේ comment එකක් දාපු කෙනාගෙ තරම හිතාගන්න පුලුවන් 😂
      රෑට පිටකොටුවෙ බෝ ගහ යටද ඉන්නෙ?

    • @Dewilllllllll
      @Dewilllllllll 9 หลายเดือนก่อน +1

      අමො අමො වෙසියෙක් ෆෝම් වෙලා 🥴
      පුක හොදල වරෙම් 🥴
      උබට තියෙන්නෙම ඉරිසියාව 😂💔

    • @ChandrikaDamayanthi-in3iw
      @ChandrikaDamayanthi-in3iw 9 หลายเดือนก่อน

      Ai ehemakiwe

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 6 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පුතේ

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 6 หลายเดือนก่อน

    බුදුසරණයි

    • @nuwansanjaya1234
      @nuwansanjaya1234 6 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @udithakodithuwakku9579
    @udithakodithuwakku9579 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @AsankaPradeep-b4z
    @AsankaPradeep-b4z 7 หลายเดือนก่อน

    ❤❤

  • @sasindusathsara-2254
    @sasindusathsara-2254 8 หลายเดือนก่อน