මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 1]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 195

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +9

    ඔබගේ හඩයි,රුවයි අසමසම යි..දෙනෙතින් කදුළු වැටෙන්න තරම්... ආදරෙයි හැමදාමත්...ජය වේවා... මල්ලී...❤️🌹❤️

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +5

    රංගන දායකත්වයට නොව,
    ගායන දිවියට මුල් තැන දෙන්න පුතා
    ඔබ ඇත්තටම දක්ෂ ගායන හැකියාවටයි. සිත් සනහන, සිත් සුවපත්
    කරන ඔබේ හඬ සදා අමරණීය වනු නිසැකය

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +6

    යශෝධා..මිස්, ආදරෙයි හැමදාමත් ඔයාට...ඔබගේ රංගන කෞශල්‍යය ත් අසමසමයි.ඔබට දීර්ඝායුෂ...❤️🌹❤️

  • @mallikaadikari6809
    @mallikaadikari6809 2 ปีที่แล้ว +6

    මාත්‍රා වැඩ සටහනට ඔබ ගයන ගීත
    සියල්ලම ඉතාම මිහිරියි. ඔබට බුදු සරණයි පුතේ.

  • @සමන්සාරංග
    @සමන්සාරංග 3 ปีที่แล้ว +26

    ඕනම ගීතයක් මරණ් නැති මුල් ගායනයට අල්පමාත්‍රයක වත් හිනියක් නොකරන අපේ කාලේ කඩවසම් කොල්ලා one and only රවීන් කණිෂ්ක. ජයවේවා මචං 🔥💯😁

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤
    ඔබ වටිනා සම්පතක් පුතා.
    නුවන්දිකා ඔබටම ගැලපෙන ගායන
    ශිල්පිනියක්. දෙදෙනාටම සුබ පැතුම්
    ලස්සන අනාගතයකට.

  • @සමන්සාරංග
    @සමන්සාරංග 3 ปีที่แล้ว +16

    රවීන් මේ තමයි ඔබට
    ලැබුණු හොදම මාත්‍රාව ....
    ඔබ අපිට දුන්න හොදම මාත්‍රාව ....
    මේ සිංදු ටික අහන්න ඕන නිවාඩුපාඩුවේ … (Headphones 🎧 දාගන )

  • @thathsaranipiyumika8878
    @thathsaranipiyumika8878 3 ปีที่แล้ว +54

    රවීන් අයියාගේ කටහඬ භාවනාවක් වගේ...
    බුදු සරණයි රවීන් අයියේ. .🙏🙏..

  • @pasindugamage3454
    @pasindugamage3454 3 ปีที่แล้ว +23

    කොහෙන්ද මේ වගේ මැණිකක් හොයා ගත්තෙ රවීන් කණිෂ්ක ඔබේ ගායනය එ් කට හඩ නිදහසේ රස විඳින්න පුළුවන් ඉස්තරම් ගායනයක් 🔥 reality තරග වලින් කොච්චර තරු බිහි වුනාද ඒ අතර ඔබනම් අතිවිශිෂ්ඨයි,අපේ ගෙදර හැමෝම එදා මාත්‍රා වැඩසටහන ආසාවෙන් බැලුව එ් ඔබ නිසා ඔබේ ගායනය නිසා එක දේකට කොටු නොවී ඔය නිදහසේ මේ ගමන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @rkdon3880
    @rkdon3880 ปีที่แล้ว +6

    කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා...
    හුරී කඳූ පෙතේ දඩ මං දිගේ ගියා මෙමා...
    මේ ගීතය තුළ මොහොතක් ජීවත් වීමට තරම් ඔබ තුළ ඇති දක්ෂතාවය කියා නිම කල නොහැකියි.
    මේ ශෛලිය, ඔබ අයිති තැන. ඔබේම ආර. ඔබට ජය රවීන්.

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 ปีที่แล้ว +2

      You are correct, can't stop listening to this amazing voice ❤
      " kuda game " my favourite 👌

  • @asokaliyanege6392
    @asokaliyanege6392 ปีที่แล้ว +6

    අපෙ සිත් සුවපත් කරන්න දෙවියන් විසින් දුන් සම්පත නුබයි පුතෙ අාදරෙයි!!!❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +45

    අනේ පුතේ මේ මිහිරි හඩ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා ආසීර්වාදය කරන්න ආසීර්වාදය කරන්න කියා.අපේ හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවක්.අපි හැමදාමත් ආදරෙයි දෙවිදුන් දුන් මේ උතුම් සම්පතට.හැම හීනයක්ම සැබෑ වේවා ❤❤❤

  • @Malshi02
    @Malshi02 3 ปีที่แล้ว +90

    ලෝකයක් සුවපත් කරන්න දෙවියන් එවූ වටිනා මැණිකක්‌ ❤🔥🔥

    • @lalithaherath7109
      @lalithaherath7109 3 ปีที่แล้ว +8

      ඔබ කාගෙ ගීතයක් ගායනා kalath mata දැනෙන්නෙ එය ඔබේම ගීතයක් ලෙස

    • @Malshi02
      @Malshi02 2 ปีที่แล้ว +3

      @@lalithaherath7109 ❤❤❤

    • @nayanahemanthee4835
      @nayanahemanthee4835 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි මල්ලි. ජය වේවා

  • @wenushkadinuwan5210
    @wenushkadinuwan5210 3 ปีที่แล้ว +43

    රවීන් අයියේ (Rk)👍 ඔයා ලස්සනට song ටික කියනවා😄. Very beautiful 🥰 පරිස්සමින් ඉන්න!..🙏

  • @sonaliryan9795
    @sonaliryan9795 2 ปีที่แล้ว +8

    මෑත භාගයේ මා ඇසූ සුමිහිරිම හඬක්.
    හැබෑම දක්ෂයෙක්..💖💖

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 3 ปีที่แล้ว +8

    ♥️♥️ඔයා ලංකාවට මැණිකක් මල්ලියෝ♥️😘😄😊

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 3 ปีที่แล้ว +10

    රවීන්ගේ හඬ පිස්සුවක් .. අහන්න අහන්න ආසායි💝💝💝💝💝

  • @Malshi02
    @Malshi02 3 ปีที่แล้ว +18

    ඒ හඩ 🥺❤❤

  • @sachithlakshitha4639
    @sachithlakshitha4639 3 ปีที่แล้ว +16

    රසාස්වාදයක් දන්න මිනිසෙකුට මේ සිංදු ටික අහලා හිතින් වින්දෙ නෑ කියන්නෙ ඒ මනුස්සයෙක් නම් වෙන්න බෑ.. පුදුම හැගීම්බර වගේම වචනයෙ පරිසමාර්ථයෙන්ම ඉතාම දක්ෂ ගායනයක් රවීන් සහෝදරයා.. හදවතින්ම සුභපතනවා ඉදිරි සංගීත ගමනට රවීන්..❤️ රසවිදින්නන් විදියට අප මහත් භාග්‍යවත් මෙවන් ගීත ඔබ වැනි දක්ෂ ගායකයෙක්ගෙන් අසන්නට.. ස්වර්ණවාහිණී මාධ්‍ය ජාලයටත් ස්තූතිවන්ත වනවා මෙවන් දක්ෂයින්ගෙ දක්ෂතාවලින් වැඩක් ගන්නවට..❤️🙏

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +21

    "සදකත් පිනිදිය" ඒ ගීතෙ හරීම ලස්සනයි භාවනාවකට සමවැදුනා වගේ හිත් නිවන අසපුවක් රවීන් අයියා සම්බන්ද වෙන මෙවන් වැඩසටහනක් ඉතිම්..මෙයත් එමමයි..ඒ variations 😍😍❤️🙃🔥🔥🔥මේ ගීතෙ කලින් අහල තිබුනෙත් නෑ..මුල් ගායනය ඇහුවහම හිතෙන්නෙ අමරදේව ශූරින්ද කියල හිතෙනවා..ඊටත් වඩා ගොඩක් ලස්සනයි.වෙනසකට තියෙන්නෙ RK ගෙ තරුණ කටහඩ පමණි..පුදුම මිහිරියි.වෙනම ලොවක අතරමන් වෙනවා

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +2

      Oya Hada Gana Leyanna Vachana Naha.. ❤️
      Kohodo Kokaka Apeva Aran Yanava... 👌

  • @lisinisenara2455
    @lisinisenara2455 3 ปีที่แล้ว +21

    මේකනම් තනිකරම පිස්සුවක්. ඒ තරම් ඇබ්බැහි වෙලා මං 😍🥺

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +7

    ඔයා නම් මේ ලෝකෙට ආපු සිහින කුමාරයෙක්.. මේ තරම් ලස්සන කටහඬක් මම කවදාවත් අහලා නෑ. හැමදාමත් ජයම වේවා අයියේ! ❤😍 හදවතින්ම ආදරෙයි ඔයාට!

  • @pamudithapamuditha5201
    @pamudithapamuditha5201 3 ปีที่แล้ว +26

    රවීන් අයියාගේ කටහඬ භාවනාවක් වගේ... පරිස්සමින් ඉන්න!. ❤❤❤

  • @NipunNavodya
    @NipunNavodya 3 ปีที่แล้ว +14

    රවීන් අයියා නුවන්දිකා අක්කා ආයෙත් මාත්‍රා වැඩසටහනට ආවා දැන් දෙන්නා මේකේ යාවජීව සාමාජිකයෝ වෙලා කලින් දවසේ වැඩසටහනත් හරිම ලස්සනට තිබුනා දෙන්නාටම සුබ පැතුම්.

  • @ayodhyasenanayake8078
    @ayodhyasenanayake8078 3 ปีที่แล้ว +30

    භාවනාවක් වන් අපූර්ව වූ ගායනයකින් හදවත් සුවපත් කරන නව පරපුරේ සොදුරුතම ගායන හඩ පෞරුෂය..😍😍
    පණ්ඩිත් අමරදේවයන්ගේ සදකත් පිනිදිය.. හරිම රහට ගායනා කළා..❤❤
    හැමදාම ගායනා කරන ගීතවලට උපරිම සාධාරණයක් කරන දක්ෂ කලාකරුවෙක්..🔥🔥
    happy to be your fan RK😍😍

  • @Cc-hc3mb
    @Cc-hc3mb 3 ปีที่แล้ว +9

    10:08 - 13:04 favourite part of this video
    දෙකේම මුලු සින්දුවම අහන්න තිබ්බනම් කියලා හිතුනා❤️😭

  • @sepalikanda9769
    @sepalikanda9769 3 ปีที่แล้ว +6

    Oya deannama lassnta giitha gaayanaa kalaa harima mihiryi kipa wathawakama beluwaa,Nuwandikge katahadath Raween puthage katahadata hodin gealapenwaa,harima mihiriyi, KISIDA NOPETHU DEA gihtya miita pera ahala nehea,ea githya oya deanna lassnta geayuwaa, Ama giithaya withrka wenama danna bearida. ema giithya ahanna godak assyi.lassana weada satahanak bealuwaa godaka sthuthyi.oba siyalu dseanatama Dalada samidu pihityi.

  • @hirushikawya8908
    @hirushikawya8908 3 ปีที่แล้ว +18

    අහපු ලස්සනම කටහඩක්

  • @nuwansampath710
    @nuwansampath710 ปีที่แล้ว +4

    හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කරනා සොඳුරු ලයාන්විතයා rk ❤

  • @gethmiupeksha8603
    @gethmiupeksha8603 3 ปีที่แล้ว +18

    හිතක් සුවපත් කරන්න පුලුවන් බාවනාවක් වගේ හඩක් ❤️

  • @hasindubandara1663
    @hasindubandara1663 3 ปีที่แล้ว +44

    වර්තමානයේ ඉන්න පුදුම හැකියාවක් ඇති මාර දක්ශයෙක් ,වෙනම ගමනක් යන සින්දු 1000ක් උනත් එක දිගට අහන්න පුලුවන් ගායකයෙක්,කාලේත් එක්කම අපි දැන් කතා කරන වික්ටර්,ටිම්,සුනිල්,රෝහන,අමරදේවයන් වගේ මිනිස්සු කතා කරන නොමැකෙන නමක් වෙනවා ,❤️❤️,මේ ගමන මෙහෙම්ම හීමිට යමු,

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +6

      Anewaryen...Anagatha
      RAween Kanishka. 👍 🏆

    • @anomameerigama8609
      @anomameerigama8609 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +8

    මිහිරියි මිහිරියි මිහිරියි ♥️ආදරණීය හඬක් ඔබට තියෙන්නෙ.භාවනාවක් වගේ.හැමදාම ලෝකය ඔය කටහඬින් සුවපත් කරන්න ලැබේවා!!!💐♥️

  • @udanabandara3448
    @udanabandara3448 3 ปีที่แล้ว +9

    මේ හඬ ඇත්තටම සම්පතක් ❤️❤️. අති විශිෂ්ඨ ගායනයක් රවීන්

  • @anukshiansheart1635
    @anukshiansheart1635 3 ปีที่แล้ว +12

    විරාග රාගය රවීන් අයියගෙ කලින් cover එකත් අහලා තියෙනවා.ඒකත් ගොඩාක් ලස්සනයි.මේක තුන් දෙනා mix කීව එක ලස්සනම හැඟීමක් දුන්නා.❤❤

  • @lifeline5175
    @lifeline5175 3 ปีที่แล้ว +15

    පෙර පිනකට ලද කටහඩක්...
    ලෝකයක් නිවාලන අපුරුවක්...
    ඔබේ මව් සේම ඔබ වැනි මැණිකක් උරුම වු
    ලක් මව් ද පින් වන්තියක්....
    ඇසේවා ඔබේ හඩ සදා පවතින තුරා ලො තලේ සංගිතයක්....
    අයියේ ඔබ සුභාවිත සංගිතයේ අනාගත තරු සලකුණක්......💛

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +6

      ලස්සන ආදරණීය comment එකක්

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Adaraneya Comment Ekak
      Lokayak Suvapath Karanna Shakteya. Daireya. Wasanava Labeva... 👌
      RAween Kanishka Obata...

    • @malshi5555
      @malshi5555 3 ปีที่แล้ว +4

      අනේ ඒක .... 🥺❤❤😍

    • @ksckumarasena
      @ksckumarasena หลายเดือนก่อน

      අනේ ඇත්තමයි..ඔයාගෙ comment එක දැකලා කඳුලු ආවා..ඇත්තමයි..රවීන් ගැන කියන්න වචන නෑ..මටනම්

  • @chamanikumari7500
    @chamanikumari7500 3 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි..ඕනෑම ගායකයෙකුගේ ගීතයක් රසවත්ව ගයන්න ඔබට ඇති හැකියාවනම් විශිෂ්ටයි..බුදු සරණයි !

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි රවීන් අයියේ.....💕

  • @pabodha5200
    @pabodha5200 3 ปีที่แล้ว +26

    You have a magical voice RK🥺♥️🔥

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +9

    කුඩා ගමේ මද්දහනේ😍 අතිවිශිෂ්ටයි ඒ ගායනය🔥

  • @channelsri4126
    @channelsri4126 3 ปีที่แล้ว +10

    ඈස් වහක් නම් වදින්න එපා...බුදු සරනයී........❤

  • @nethmipeiris
    @nethmipeiris 3 ปีที่แล้ว +7

    ඔබගේ මිහිරි හඬ හැමදාමත් අපේ හදවත‍් නිවාලන්න සමත් වෙනවා. මේ මිහිරි හඬින් තවත් ජන hadawath සුවපත් කරන්නට හැකිවේවා ❤️👌🎼🎶🙏🎵

  • @sigithijanaki1422
    @sigithijanaki1422 3 ปีที่แล้ว +5

    පුතේ හරීම ලස්සනයි හැඟුම්බර බුදු සාරනය් dawipihitai සතුටින් enna ලැබේවා

  • @umeshadesilva7632
    @umeshadesilva7632 3 ปีที่แล้ว +13

    No words to describe yiur voice 👌🥺ඔයා ලංකාවට සම්පතක් ayie. හැම ගීතයකටම උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. ඕනම ගීතයක් ayiage voice එකෙන් රහයි. 🔥 මම ලංකාවෙ දැකපු දක්ෂතම, නිහතමානීම කෙනා, RK 💞 . All the very best Raween ayia. Waiting for more🥰

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +8

    නියමයි අයියෙ මාත්‍රා වැඩසටහන බලන්නෙත් නෑ අයිය ඉන්න දවසට අනිවාර්යයෙන් බලනව එ් කට හඩෙන් සිංදුවක් අහන්නම❤️

  • @rkdon3880
    @rkdon3880 2 ปีที่แล้ว +5

    A singer with class. Just as being a skilful actor he is a skilful singer. Never ending elegance in his singing style and the clarity in his voice, grab hold of the audience's hearts. We want to hear meaningful songs from this voice.

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +8

    💜️😎😎😎😎📯📯📯📯📯📯📯📯📯ගොඩක් ලස්සනයි .....!!!
    😊

  • @chandipamu9753
    @chandipamu9753 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ♥️♥️ හදවතේ ගායකයා♥️♥️ Rk♥️♥️

  • @neranjamunasinghe8951
    @neranjamunasinghe8951 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මල්ලි.... තාමත් අහනවා...ඔයා හිටපු හැම මාත්‍රාවක්ම බැලුවත්, මේක හරිම වෙනස්....මුල් ගීත දෙකේම ඔයා කියන කොන්දේසි විරහිත ආදරය ගැන හරිම ආදරණීය විදිහට, හදවතේ ගැඹුරටම කියා දෙනවා .....තුන් වන ගීතයට මං ඊටත් වඩාකැමතියි. ඔයා හරිම සැහැල්ලුවෙන් සතුටින් කියන ඒ ගීතයෙ රිද්මය වෙනස්ම එකක්....විරාග රාගය ගීතයටත් ඔයාගෙ හඬ හරිම ලස්සනයි....අනේ ඔයාට හුඟක් පිං මල්ලි, අපේ හිත් වලට මේ දෙන සතුටට...සැනසීමට....

  • @jayanthaperera5254
    @jayanthaperera5254 3 ปีที่แล้ว +6

    palaweni sinduwai 5weni sinduwai shaileen 2ka songs 2k wenasma rahk ....supiri....❤

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි රවීන් අයියේ. අයියගේ කටහඩ භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. කියාගන්න බැරි තරම් ලස්සනයි. ඔයයි නුවන්දික අක්කයි එකට සින්දුව කියද්දි තවත් ලස්සනයි. සිංහල සින්දුව වගේම හින්දි සින්දුත් ලස්සනට ගායනා කරනවා. දෙන්නටම ගොඩක් ආසයි. බුදුසරණයි ❤❤👍😍😍

  • @rnrfan6422
    @rnrfan6422 3 ปีที่แล้ว +26

    හදවතේ ගායකයා 😍😍
    හිත නිවන කටහඬවල් අතරේ උඩින්ම තියෙන කටහඬ. මේ voice එකෙන් අවුරුදු ගානක් එක දිගට සිංදු කිව්වත් එපා නම් වෙන්නෙ නෑ. තව තව අහන්න ආස හිතෙන එක තමයි වෙන්නෙ. 🔥🔥🔥 Good luck aiya.. ♥️

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +5

      අනිවා

    • @rnrfan6422
      @rnrfan6422 3 ปีที่แล้ว +5

      @@mtnmtn67968 😍♥️🔥

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +3

      @@rnrfan6422 ad epiye anuhs newei aththm raween aiya dkgn puluwn dance krddi ehem😍😍

    • @chandrikagamage901
      @chandrikagamage901 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ❤

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +4

      Anewaryenma 👍

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว +6

    Ane super aiyaa

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 3 ปีที่แล้ว +7

    Nice song ie: :difference between men&women mind:and sang in a beautiful way, Raween &Nuwandika.

  • @athapaththuathapaththu3540
    @athapaththuathapaththu3540 3 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි අයියා....💛 හැමදාම...

  • @ramyalalani1440
    @ramyalalani1440 3 ปีที่แล้ว +11

    රවින් ඔබේ හඩ බවනාවක් .....!!!!!

  • @jayanisheharakavindi1530
    @jayanisheharakavindi1530 3 ปีที่แล้ว +10

    ♥♥♥♥♥ lassanai aiye♥♥

  • @dewdunipiyaratna8167
    @dewdunipiyaratna8167 3 ปีที่แล้ว +20

    හිත නිවන ගායනාවක් . Wel done.wish you all the best Raween aiya 👌👌😘😘😍😍👍👍my favourite actress and singer. ❤U

  • @sachininimesha4674
    @sachininimesha4674 3 ปีที่แล้ว +9

    👌 හරිම ලස්සනයි අයියෙ.

  • @madushanisewwandi3263
    @madushanisewwandi3263 3 ปีที่แล้ว +11

    The voice of the soul......🥺🥺
    Words can't ever convey the depth and breadth of its power,.its perfection
    perfect style and taste ❤😍😍😍

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනට කියනවා කට්ටියම......😎😎😎📯💪

  • @rkdon3880
    @rkdon3880 3 ปีที่แล้ว +24

    Raween Kanishka, this is beyond beautiful... Robust and deep yet youthful voice that goes righthrough audience hearts. The way you maneuver your voice, carefully, between and on notes while having your tonal control flow smoothly with your momentarily lived emotions are impossible to explain... how well you maintain your signature singing style while preserving the original song? You not only own the meaning of the words as you sing, but also make your audience believe this would be the original song. That's how passionately you sing each song adding your personal touch where it needed.... Well done Raween.

  • @sitharapalihawadana8127
    @sitharapalihawadana8127 2 ปีที่แล้ว +3

    Mama හරිම ආසයි ඔයාගෙ කටහඬ ta budusarani

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +6

    ආදරණිය හඩ රවින් 👍👍❤️❤️❤️

  • @cutedream9925
    @cutedream9925 3 ปีที่แล้ว +25

    Your voice is really amazing and like a meditation ❤❤🔥🔥🔥

    • @Malshi02
      @Malshi02 3 ปีที่แล้ว +8

      🥺🥺❤🔥

  • @tharushisandyani
    @tharushisandyani 3 ปีที่แล้ว +5

    Hitha niwana songs tikak goodk lassanai .well done my brother budu saranai .❤

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 3 ปีที่แล้ว +4

    Tujhe suraj kahu ya chanda.......
    රවීන්ගේ කට හඩින්ම විතරක් මම අහන්න ආසම කරන ගීතයක්
    ගීතයේ අර්ථය ජීවමාන කරන ලයාන්විත කටහඩක්
    මේ ගීතය රවීන් මීට පෙර වැඩසටහන් කීපයකම ගායනා කරලා තියෙනවා අදත් ඒ මිහිර සෙනෙහස දශමයකදු අඩු නැතුව මුලු හදවතමට දැනුනා

  • @darshichamila3952
    @darshichamila3952 3 ปีที่แล้ว +9

    හරිම මිහිරියි ඔබේ හඩ...ආසාවෙන් බැලුවා රවීන්.. සුබ පතනවා ඔබේ කලා කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ..❤️❤️❤️❤️

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +5

    Ammo Lokayak Suvapath Karana Me.. Hada Bavanavak. 👌
    Ahanava.. Ahanava Evarayak Naha..
    RAween Kanishka.
    Manekak. 👌 Sampatak. 👍
    Dalada Samedu Pehetai. 🙏 🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 ปีที่แล้ว +4

    Well done my dear ! Good luck for your good work and Amazing performance !

  • @navoofficial2013
    @navoofficial2013 3 ปีที่แล้ว +7

    මේක දානකන් බලන් හිටියෙ.RK aiya oyanam supirima gayakayek.sangeetayata oya watina manikak.nuwandika akka e voice ektama galapenawa.❤❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +7

    Your voice is mesmerizing and you take my breath away whenever notes flow from your magical voice. Thankyou Raween 🙏❤

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +3

    Yashoda Mahatha Meya Keyanava Vage Apeth RAweenge Hadata Godak Adarei.. ❤️ ❤️
    Subavetha Gethaya Poshanaya Karamen Edereyatama Yanna Hadavatenma Subapatum... Jayan. Jayama veva... Dalada Samedu Pehetai. 🙏.. 👌 👌 💖 💖

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +5

    I was looking forward to listen to Raveen’s Mathra songs and best duo is Raveen and Nuwandika. I watch Mathra in youtube and a few of these songs were never played in the program. Thanks so much for posting all songs for your fans. Beautiful singing. And Yashoda’s song collection is the best. Sanda kath pini diya is unbelievable Raveen! I am looking forward to part 2.

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 2 ปีที่แล้ว +6

    Yashoda මෙනවිය දකින්න ලැබීම ගැන ඉමහත් සතුටකි
    Raveen පුතාට දළදා සමිඳුන් පිහිටයි

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 3 ปีที่แล้ว +9

    Raween aiya your are amazing singer in the world 💕💕 your voice are heart touching voice 💕💕best of luck aiya 💖💖 R.K really amazing person 😍😍

  • @januli_w392
    @januli_w392 3 ปีที่แล้ว +7

    RK our multitalented Mr. Handsome 😌❤️‍🔥

  • @ruama777
    @ruama777 3 ปีที่แล้ว +7

    Magnificent voice! 👏👏👏

  • @kelumjayasena1751
    @kelumjayasena1751 3 ปีที่แล้ว +7

    Amazing Rk 💖💖💖💖

  • @pubuduniwickramasinghe2910
    @pubuduniwickramasinghe2910 3 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ. හරිම ලස්සනයි ♥️♥️♥️

  • @renukaabacon1709
    @renukaabacon1709 3 ปีที่แล้ว +6

    බාවනාක් වගේ 🌷🌷🌷🌷🌷

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว +8

    Your voice is so soothing bro! To me, Nuwandika's is the best female voice to go with your amazing voice. Please do a few originals with her. Good luck to you both.

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +4

    Maththra program eke putha gayana kara geetha tika harima lassanai praweena rangana shilpinee Yashoda puthage me lassana voice ekata hondata galapena lassanama geetha thorala thibuna Nuwandika ekka gayapu geethath harima lassanai gayanaya . ❤️❤️

  • @SN-ug4qe
    @SN-ug4qe 3 ปีที่แล้ว +8

    My body tingles every time I listen to sing. Amazing voice 😍😘

  • @lalithaherath7109
    @lalithaherath7109 3 ปีที่แล้ว +11

    ඔබ කාගෙ ගීතයක් ගායනා කළත් එය ඔබේම ගීතයක් ලෙස මට දැනෙන්නේ

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +5

    Ammo Bavanavak Deiyana Me... Hada..
    Ape Seth Suvapath Karannamai.. Deveyan Me.. Vaga. Manekak Dunna...
    RAween Keyanna Sangetha Gayana Shestrayata... Vatenama Sampatak...
    Hamadama Satuten Enna Labeva.. Dalada Samedu Pehetai. 🙏.. 👌 👌 💖 💖 ✨ ✨

  • @erandikodituwakku1497
    @erandikodituwakku1497 2 ปีที่แล้ว +3

    කිසිදා නොපැතූ දේ සිදුවේවි ❤️❤️

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +9

    මෙච්චර ලස්සනට ගායනා කල හැකි ගායකයෙක් වර්තමාන පරම්පරාවේ නෑ.පරම්පරා ගානක් හැමෝම කතාවෙයි ඇහෙයි ඉස්සර හිටපු ප්‍රවීන ගායකයින් මෙන්ම රවීන් කණිශ්ක කියන නම,ඒ ගායකයා ගැනත් හරි ප්‍රශංශනීයව.ඒකනම් සක්සුදක් සේ කිව හැකියි.නිහතමානී ආඩම්බරයක් දැනෙනවා අපටත් ඔබේ රසිකයෙක් වීම ගැන..😍මේ හඩගැන කියන්නෙ හෝඩියේ වචන මදි..😭❤️😍😍රවීන් කණිශ්ක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්🎙️🔥❤️රසික හදවතට දැනෙන්න ගයන ඕනිම ආරෙක ගීතයක් හරි ලස්සනට ඔහුත් විදිමින් ගයන අපූරු ගායකයෙක්.පිස්සුවක් ඒ හඩනම්🙈😍😘අධිමාත්‍ර🔥🔥🔥😋සුභපතනවා RK ඔයාගෙ ඉදිරි අනාගත ගමනට🙏🤗

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +2

      Agree 🔥🔥🔥

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +2

      Obe Adahasata Mamath Eakagai....
      Ethatama RAween....
      Apeta Deveyan Dun...
      Mela Kala Nohake Manekak.. ❤️

  • @ppm5036
    @ppm5036 3 ปีที่แล้ว +5

    භාවනාවක් වන් හඬ...... ❤

  • @channelsri4126
    @channelsri4126 3 ปีที่แล้ว +8

    ර්‍Rk superb❤

  • @ksckumarasena
    @ksckumarasena 18 วันที่ผ่านมา +1

    අපේ සුභාවිත ගීතයේ අනාගතය..රවීන් කණිෂ්ක..❤❤

  • @hideandseek6787
    @hideandseek6787 3 ปีที่แล้ว +5

    රවීන් 🔥❤️

  • @dmax0611
    @dmax0611 3 ปีที่แล้ว +7

    භාවනාවක් වගේ🥺You have a magical voice Raween ayya💫❤️❤️

  • @tharux_senadeera6491
    @tharux_senadeera6491 3 ปีที่แล้ว +8

    His magical voice ❤️‍🔥😍

  • @mondy_1004
    @mondy_1004 3 ปีที่แล้ว +9

    Amazing as always ayya ♥️
    Really you are a gift from god 😭❤️
    Stay blessed 🌸

  • @basurasuranjith5643
    @basurasuranjith5643 3 ปีที่แล้ว +8

    RK ,respect

  • @chamidu3143
    @chamidu3143 3 ปีที่แล้ว +14

    RK 💖💖💖💖

  • @voicehuntuk2644
    @voicehuntuk2644 3 ปีที่แล้ว +8

    Wow! What a beautiful voice❤️

  • @ruzzputin
    @ruzzputin 3 ปีที่แล้ว +5

    God bless you Raween Kanishka.

  • @mtnmtn67968
    @mtnmtn67968 3 ปีที่แล้ว +12

    කියන්නට බොහෝ දේ ඇත ඔබ වෙත කෙසේ කියා නිමන්නද මේ සීමිත අවකාශය තුළ ...
    පළමු ගීතයේ සමාරම්භයම හදවතේ සිතුම් ගොළු කරල වෙනමම ලෝකෙකට අරන් ගියා ...අනේ රවීන් අයියේ ඇත්තටම ඔයාගෙ හඩ දිව ඔසුවක් ....දැහැනකට සම වැදිල වගේ වැඩසටහන අවසන් වෙනකම්ම රස වින්දා
    නුවන්ධිකා අක්කි හරිම රහට ගයද්දී හිනාවෙවී ඒ දිහා බලමින් ගීත විදිමින් ඔබ දැක්වූ ඒ ප්‍රතිචාර හරිම ආදරණීයයි සුන්දරයි 😍😍 ඔය නිහතමානීකම හැමදාටම රැක ගන්න අයියේ ...
    අයියට කවදාවත් වරදින්නෙ නෑ...හෙමි හෙමින් ආවා වගේ යන්න තියෙන උපරිම දුර පියමැනගෙන යමු.. ඔයාගෙ RK ARMY අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ...
    අලුත් නිර්මාණ අසා රසවිදින්න (ගීත),නරඹා රසවිදින්න (නාට්‍ය ,චිත්‍රපට) මග බලන් ඉන්නවා ..ඔබගෙ වැඩසටහන් මග නොහැර බලනවා..රවීන් අයියා කියන්නේ අතිප්‍රබල වශියක් .
    සතුටින් පරිස්සමින් වැඩ කටයුතු ටික කරගන්න තෙරුවන් සරණයි 🙏🙏
    😍😍👌👌🔥🔥💐💐💐

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +2

      @piyumipp 😍😍🔥

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Ekanam Etha Arambayama. Bavanavak.. 👌
      Nehathamani Adarshamath Dakshayek.. 👍
      RAween.. ❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +2

      @@donidoni2348 aniwaa😍😍

  • @kavindutharaka2628
    @kavindutharaka2628 3 ปีที่แล้ว +5

    ඒකනන් ❤❤❤😥