මගේ ජීවිතේ පලවෙනි සැත්කම 😷 I HAD A SURGERY, Vlog 133

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +744

    බලන්න ආව හැමෝටම සහ හොයලබලපු හැමෝටම ගොඩක් ස්තූතියි .. සනීප උනාම ඇවිදින්න යමු අපි 😁✌️😎 ජයවේවා 💚💚

    • @Sithija2244induwara
      @Sithija2244induwara 3 ปีที่แล้ว +3

      යමු 😂😂💛💛

    • @sath957
      @sath957 3 ปีที่แล้ว +3

      යමු

    • @slvideo4082
      @slvideo4082 3 ปีที่แล้ว +3

      යමු

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 3 ปีที่แล้ว +2

    • @maithrimoourthri6711
      @maithrimoourthri6711 3 ปีที่แล้ว +7

      තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් සනීප වෙලා එන්න.... අපී හොද trips ටිකක් යමූ.... Take care ...

  • @MayyaGamingSL
    @MayyaGamingSL 3 ปีที่แล้ว +148

    මොන ලෙඩක් හදුනත්,මොන දේ උනත් අම්මා තමා හම දේටම🖤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +24

      ❤️

    • @kavinduinoosha9034
      @kavinduinoosha9034 3 ปีที่แล้ว +7

      Ammala dennama laga innawa😁😁😁😁

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +2

      @@kavinduinoosha9034 මොන

  • @sampathishara8312
    @sampathishara8312 3 ปีที่แล้ว +45

    අම්මා තමා හැමදාම ප්‍රශ්නයක් වෙද්දි ලග ඉන්නේ❤️ ඉක්මට හොද වෙන්න සේලර්❤️

  • @madhushadhananji188
    @madhushadhananji188 3 ปีที่แล้ว +72

    "අම්මා කට අරින්නෙ නැද්ද කවද්දි" කියලත් අහනවා 😂😂😂
    ඉක්මනට සනීප වෙන්න අයියේ ❤️😊

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 ปีที่แล้ว +90

    ඉක්මනින්ම සුවවෙන්න කියලා හදවතින්ම පුර්තනා කරනවා මල්ලි. බුදු සරනයි.🙏❤

    • @prasaniro
      @prasaniro 3 ปีที่แล้ว +4

      පාර්ථනා

  • @mrkvy3529
    @mrkvy3529 3 ปีที่แล้ว +15

    අම්මා... කියන්න වචන නෑ❤
    Get well soon අයියේ...❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +20

    පව්ලේ කෙනෙක් අසනීප උනා වගේ දැනුනා.. ඒ ඩේටා බැදීමකට එහා ගිය , අපි හැමෝගෙම හදවත් ඔයා කෙරෙහි බැදීම ඊට වඩා වැඩි නිසා !

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +4

      😍😍 ස්තූතියි සහෝදරයා

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว +10

    ඉක්මනට සනීප වෙන්න අයියේ...අම්මා තමා හැමදෙටම ඉන්නෙ කාටත් ලගින්ම.....පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🙏❤💪

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 ปีที่แล้ว +41

    අයියට ඉක්මන් සුවය පතනවා...🙏 පරිස්සමෙන් ඉන්න... ✋ ජය වේවා ✌

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +3

    මොන ලෙඩදුක හැදුනත් අම්මා තමයි ලග ඉන්නෙ ඔයා සහ අම්මා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @thashmiladurangajayathilak607
    @thashmiladurangajayathilak607 3 ปีที่แล้ว +48

    Surgery නෙවෙයි දිව්‍ය ලොකේ ගියත්.අපිව අමතක කරන් නැතුව vedio ගෙනවට ගොඩක් ස්තුතිය අය්යා.පරිස්සමෙන් ඉමු මේ ටිකේ 😍💕❤️‍🔥

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +15

    අම්මගෙයි අක්කගෙයි, ආදරෙයි වටිනාකමයි තේරෙනවා නේද.....

  • @travelwithkomlo1273
    @travelwithkomlo1273 3 ปีที่แล้ว +45

    ඉක්මනින්ම සුව වෙන්නෝන අයියෙ බුදු සරනයි..

  • @achirakavin6707
    @achirakavin6707 3 ปีที่แล้ว +8

    අයියට ඉක්මන් සුවය පතනවා..අපිව අමතක කරන් නැතුව vedio ගෙනවට ගොඩක් ස්තුතිය අය්යා. පරිස්සමෙන් ඉන්න..Jaya wewa,බුදු සරණයි ජේසු පිහිටයි. ❤️❤️❤️

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +82

    මගෙ පුතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනය් දෙවියන්ගේ පිහිටයි🙏

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 3 ปีที่แล้ว +14

    අම්මගෙ ආදරෙ ගොඩක් උතුම්😘❤️.අයියට ඉක්මනින් recover වෙන්න ලැබේවා.!!❤️😘🌎

  • @Divanka965
    @Divanka965 3 ปีที่แล้ว +31

    අයියෙ ඉක්මන්ට හොද වෙල එන්න 🙏🙏🙏🙏🙏🥰💚

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 ปีที่แล้ว +4

    නුවර හිටියට බලන්න එන්න බැරි වුනානේ අයියව🥺......ඉක්මනින්ම හොදවෙන්න කියල ප්‍රාර්තනා කරනවා..💙❤️❤️❤️

  • @oshly4204
    @oshly4204 3 ปีที่แล้ว +25

    මාතලේ අහසයට ඉදන් බලන්නෙ..ඉක්මනින් සනීප වෙන්න අයියේ ❤බුදුසරණයි

  • @අයෝමාරාජපක්ෂ
    @අයෝමාරාජපක්ෂ 3 ปีที่แล้ว +1

    සියලුම දේවියන්ගේ පිහිටෙන් තුරුණුවන්ගේ සරණින් දේව අශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @kamaludayanga5473
    @kamaludayanga5473 3 ปีที่แล้ว +25

    පරිස්සමින් ඉන්න අයියේ ඉක්මනට සනීප වෙයි ජය වේවා 🙏🥺

  • @MadeInSriLanka
    @MadeInSriLanka 2 ปีที่แล้ว +11

    Get well soon bro

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +28

    ඉක්මනට සනීප වේන්න අයියා පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🎄😶🧡

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +2

    මිනිස්සුන්ගෙන් ඔය වගේ ආදරයක් ලබන්නත් ඔයා ගොඩක් පිං කරලා තියෙන්න ඕනේ අයියේ. දහස් ගානක් මිනිස්සුන්ගේ අවංක ආශිර්වාදය ලබන්නත් ඒ වගේම තමයි. එච්චර ලොකු ආදරයක් ඔයත් එක්ක ඉන්න ඔයාගේ Subscribers ලාගෙන් ඔයාට තියනවා.😍 හරියට පව්ලේ කෙනෙක් වගේ වෙලා...ඉතිං ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...ඉක්මනට හොඳවෙලා " යක්කුත් එක්ක Campaign " එකකුත් යමු..🤗❤️ තෙරුවන් සරණයි...🙏

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි මල්ලී ❤️🙏

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 3 ปีที่แล้ว +9

    ඉක්මනට සනීප වෙළා ලංකාව වටේ යං අයියේ.අයියව මේ විදියට දකින්න ලැබුණ එකත් සතුටුයි.ජය වේවා🔥👀

  • @nirashakalpani7966
    @nirashakalpani7966 3 ปีที่แล้ว +2

    මල්ලි ඉක්මනින් සනීප වෙන්න ...ඔයාට අපි ගොඩාක් ආදරෙයි .....ඉක්මන් සුවය පතනවා....හැමදාම video බලනවා ඔයාගේ .අපිටත් දුකයි ඔයා ඔහොම ඉන්න කොට මල්ලි .....

  • @thesuzientertainment
    @thesuzientertainment 3 ปีที่แล้ว +31

    ඉකමනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝදරයා❤️❤️...බුදු සරණයි !

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +8

    මටත් පෙරේදා ඔය වගේම ඔපරේෂන් එකක් කරා අයියේ 😐
    ඔයාටත් ඉක්මන් සුව 🙏 බුදු සරණයි 💟

  • @manushaabeysingha9462
    @manushaabeysingha9462 3 ปีที่แล้ว +21

    ඉක්මනින් සනීප වෙලා අපිට travel වීඩියෝ ට්කක් ගේන්නෝ 🙂👍බුදු සරණයි sailor අයියා 🙏❤️

    • @sls8613
      @sls8613 3 ปีที่แล้ว

      Ekmanata hhoda vena budu saranayi

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +2

    නුවර අහස යට ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පුතා අපේ ආශීර්වාදය හැමදාම ඔයා එක්කමයි තෙරුවන් සරණයි සියලු දුක් දුරුවී නිරෝගී වේවා

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +8

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. බුදු සරණයි..! ❤️

  • @vishwakaweesha181
    @vishwakaweesha181 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සනීප වෙන්න අයියේ. බුදු සරණයි...

  • @danushkalakmal2513
    @danushkalakmal2513 3 ปีที่แล้ว +8

    ඉක්මනින් හොද වෙන්න අයියා ..✌️✌️බුදු සරණයි 🙏

  • @gdse6131
    @gdse6131 3 ปีที่แล้ว +4

    අනේ ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න අපේ සැලිය මැනික පරිස්සමෙන් 🥺🥰

  • @nowtyasiya5106
    @nowtyasiya5106 3 ปีที่แล้ว +12

    අපිත් නුවර තමා❤️🤗...ඉක්මනටම හොද වෙලා travel videos ටිකක් දාන්න අයියේ..bs❤️

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +16

    බුදු සරණයි ♥️

    • @GS-fj4hn
      @GS-fj4hn 3 ปีที่แล้ว

      Ikman suwaya labewa malli. Oyath ekka katha karanna asai.oyage hama video ekakma balanawa .mage lamai dennai mai puluwannam number ekak denna

    • @tharanganirmale6844
      @tharanganirmale6844 3 ปีที่แล้ว

      Patta ❤️❤️❤️❤️❤️❤️ අයියා

  • @slvideo4082
    @slvideo4082 3 ปีที่แล้ว +5

    ඔන්න එහෙනම් පලවෙනි කමෙන්ට් එක ❤️ ඉක්මන්ට සනිප වෙන්න බුදුසරණයි අයියා

  • @ShashikaNadun
    @ShashikaNadun 3 ปีที่แล้ว +1

    අම්මගෙ ආදරෙ ❤️

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 ปีที่แล้ว +11

    ඉක්මනටම සනීප වෙලා දුවල පැනල ව්ලොග් කරන්න ලැබෙන්න ඕනි ❤❤❤❤

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 3 ปีที่แล้ว +1

    ඉක්මනින්ම සුවවෙන්න කියලා හදවතින්ම පුර්තනා කරනවා මල්ලි. බුදු සරනයි

  • @janithdilshan3035
    @janithdilshan3035 3 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියේ......නිදුක් නිරෝගීව ඉන්න ලැවේවා.....❣️✌️🤗

  • @tharukabimsara1606
    @tharukabimsara1606 3 ปีที่แล้ว +1

    බලන්න එන්න බැරි උනාට ඉක්මනින්ම හොඳ වෙන්න ලැබේවා බුදුසරණයි සහෝදරයා ජයවේවා මලීයා ♥️♥️

  • @sldagayasldagaya2022
    @sldagayasldagaya2022 3 ปีที่แล้ว +6

    සනීප වෙන්නකො ඉක්මනට එතකොට අපිට තව සුපිරි වීඩියෝ හම්බවෙනවනෙ ජය වේවා අයියේ 👍

  • @udithasampath3088
    @udithasampath3088 3 ปีที่แล้ว +1

    ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා අයියේ 🙏

  • @ahtidum8305
    @ahtidum8305 3 ปีที่แล้ว +2

    දකින්න පුළුවන් උන එක ගැන සතුටුයි! ඉක්මනින් සුව ලැබේවි සහෝ ♥️💎

  • @vishwaakash3177
    @vishwaakash3177 3 ปีที่แล้ว +6

    ඉක්මනට සුව වේවා! අයියට.බුදු සරණයි!❤️

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියා 🙏❤️ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💜️

  • @madushasanjani580
    @madushasanjani580 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි aiye. ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා!!!

  • @prasannasameera3199
    @prasannasameera3199 3 ปีที่แล้ว +1

    ඉක්මනටම සනීප වෙන්න සහෝදරයා බුදු සරණයි....!

  • @Sehan_dilrr
    @Sehan_dilrr 3 ปีที่แล้ว +63

    අම්මා තමා ඉතින් හැම දේටම අපි ලගින් ඉන්නේ....♥️♥️♥️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +7

      ❤️

    • @thilinapeiriz-9113
      @thilinapeiriz-9113 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් අම්මා තමයි හැමදේම 😍🌸🙏🏼 ඉක්මනින්ම හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🖤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චුටී මල්ලියේ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ...!! ❤❤

  • @nimanthatharindu2913
    @nimanthatharindu2913 3 ปีที่แล้ว +7

    බුදු සරණයි අයියේ...
    ඉක්මනටම සනීප වෙන්න ඕන....♥️🏂

  • @TeRaClick
    @TeRaClick 3 ปีที่แล้ว +2

    Ikman suwa brother 😊😊

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වෙන්න kiyala prarthana karanawa bs

  • @tharindunawod69
    @tharindunawod69 3 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය සේලර් අයියේ ❤️🤚💚

  • @chamathsasanka1156
    @chamathsasanka1156 3 ปีที่แล้ว +7

    ඉක්මනින් සනීප වෙන්න අයියා 😥

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සනීප වෙන්න අයියා පරිස්සමෙන් ඉන්න ජය වේවා 😍😍😍😍😍😍😍😍😍😆😆

  • @chathurakliyanage3227
    @chathurakliyanage3227 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සනීප වෙලා එන්න බුදු සරණයි!අයියේ ආපහු ටැවල් වීඩියෝස් බලන්න රෙඩි වෙමු කට්ටිය😍

  • @k.5852
    @k.5852 3 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුව වෙන්න ඕන 🙏❤️
    බුදු සරණයි ජය වේවා ❤️

  • @priyankararohana9020
    @priyankararohana9020 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සනීප වෙන්න අයියේ. බුදු සරණයි...🖤🌸

  • @dhilshan5870
    @dhilshan5870 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියෙ ..!!
    ඉක්මනින් සනීප වේවා!! 💖

  • @sehandudinuwara5303
    @sehandudinuwara5303 3 ปีที่แล้ว +5

    ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා අයියේ💚💚💚

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤️❤️❤️ අසිරි රෝහල සහ එහී වෛද්‍යවරු ගොඩක්ම හොද අය මිහිපිට දෙවිවරු . නීරෝගීමත්ව ඉන්න ලැබේවා සහෝදරයා ඔබට ❤️

  • @alonesailor
    @alonesailor 3 ปีที่แล้ว +5

    අයියේ ඉක්මනින් හොද වෙලා එන්න. බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤

  • @salawepunchiapi2163
    @salawepunchiapi2163 3 ปีที่แล้ว +8

    ❤️❤️ ඉක්මනට සනීප වෙමු

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว

    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙදර කෙනෙකුට අසනීප උනා වගේ. පරිස්සමට ඉන්න. බුදුසරණයි අයියා. අපි නොදන්න දේවල් කියලා දෙන අයියාට නිදුක්, නීරෝගීව ඉස්සරහට ඉන්න ලැබෙන්න. 🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️❤

  • @dnaveen9098
    @dnaveen9098 3 ปีที่แล้ว +5

    ඉක්මනට සනීප වෙන්න අයියේ💜️

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    අම්මා තමයි ජීවිතේ ඉතින් 💚☸️☦️ ඉක්මනටම සනීප වෙයි 💚 ආදරෙයි

  • @virajq
    @virajq 3 ปีที่แล้ว +10

    එක දිගට vlogs දාන්න කොම්ලෝ.... Camera එක අරං ගේ වටේ ගියත් අපි බලනො... 🤟😎

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සහෝදරයා.ඉක්මනට නැවත නැවට නගින්න පුලුවන් වෙයි .

  • @isindushan
    @isindushan 3 ปีที่แล้ว +5

    ඉක්මන්ට හොද වෙන්න ❤️බුදු සරණයි!🙏

  • @nuwanhasindu
    @nuwanhasindu 3 ปีที่แล้ว +1

    ඉක්මනින් හොඳ වෙන්ඩ කියලා ප්‍රර්තානා කරනවා. බුදු සරණයී.❤️

  • @isuruprabhath2724
    @isuruprabhath2724 3 ปีที่แล้ว +5

    ඉක්මන්ට සනීප වෙන්න අයියේ ❤

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว

    අම්මා,අක්කාගේ ආදරය ගෝඩාක් ආදරණීයයි.. පරිස්සමෙන් ගෙදර යන්න.. හොදටම සනීප වෙනකම් දුර වීඩීයෝ කරන්න යන්න එපා.. තෙරුවන්සරණයි ඔයාට ... 😊❤️

  • @pasindukaveen1965
    @pasindukaveen1965 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සනීප වෙන්න අයියේ
    ♥️♥️♥️

  • @randikasameera5275
    @randikasameera5275 3 ปีที่แล้ว

    අපේ ප්‍රරාන්තෙට නේ ගොඩ බැහැලා තියෙන්නේ .. 👌👌💪💪 ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි .. බුදුසරණයි සහෝදරායා

  • @kidsland3830
    @kidsland3830 3 ปีที่แล้ว +4

    සුපිරම චරිතයක් ඔයා නම්

  • @FaffGsvgs-pc6vq
    @FaffGsvgs-pc6vq 11 หลายเดือนก่อน

    නිහතමානී කොල්ලෙක් ඒ අම්මාට හරි ආඩම්බර ඇති යෝධයෙක් වගේ රත්තරං පුතෙක් ඉන්න එකට

  • @tharindudilshan8471
    @tharindudilshan8471 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අයියේ 😊

  • @sandaruwan1114
    @sandaruwan1114 3 ปีที่แล้ว +5

    ඉක්මන් සුව පතනවා ❤️❤️❤️

  • @janiyabro
    @janiyabro 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සනීප වෙන්න අයියෙ ❤️❤️ බුදු සරනයි

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 3 ปีที่แล้ว +17

    ඉක්මනින් සනීප වෙන්න අයියේ .😍🤗

  • @sadaruweerasoorya1253
    @sadaruweerasoorya1253 3 ปีที่แล้ว +2

    Aiye mage iskole thiyenne asiri hospital ekata eha patte
    Budu saranai! Aiye😀😀

  • @ruwankumara1135
    @ruwankumara1135 3 ปีที่แล้ว +5

    බුදු සරණයි අයියේ!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @VA22222
    @VA22222 3 ปีที่แล้ว +1

    ඔය ලෙඩේම තියෙනව අයියෙ මටත්😣වේදනාව දන්නෙ හැදුන උන් තමයි.. Get well soon..❤️Broh

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 3 ปีที่แล้ว +13

    ඔයාව බලන්න එන්න පුළුවන් වුන එකට ගොඩක් සතුටුයි අයියා...
    get well soon 😍💪💪❤️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      Thank you malli 💚🙏

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka1948 3 ปีที่แล้ว

    Theruwan Saranai ඉක්මනින්ම සුවවෙන්න කියලා හදවතින්ම පුර්තනා කරනවා

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 3 ปีที่แล้ว +4

    Stay Safe Aiya ❤️

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว

    ඉක්මන් සුව අයියේ 💙🙏🏼

  • @adeenadeemath8780
    @adeenadeemath8780 3 ปีที่แล้ว +3

    ඉක්මන් සුව අයියාට ❤️🙏

  • @slvehiclepissa8685
    @slvehiclepissa8685 3 ปีที่แล้ว +1

    ඔයා දැක්කම දුක හිතුනා අයියා.....
    ඉක්මනින් සුව වෙලා එන්න හොදෙ❤️

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 3 ปีที่แล้ว +7

    සනීප වෙලා අවානෙ අයියා බයනැතුවඉන්න අයියා සිසව පෙන්නාන්ඩ අයියා හොදවෙලා බුදු සරණයි ❤️❤️❤️🙂🙂🙂👍

  • @dhanushkalakshan3774
    @dhanushkalakshan3774 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා sailor 💚🙏

  • @ravidusadaruwan4166
    @ravidusadaruwan4166 3 ปีที่แล้ว +4

    බය වෙලා නේද හිටියෙ 😃 එදා ගැහුවට දැක්ක නේද අක්කගෙ ආදරේ 🤗❤️

  • @maithrimoourthri6711
    @maithrimoourthri6711 3 ปีที่แล้ว

    තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් සනීප වෙලා එන්න.... අපී හොද trips ටිකක් යමූ.... Take care ...

  • @janiduhimash372
    @janiduhimash372 3 ปีที่แล้ว +7

    ඉක්මනින්ම සුව වෙන්න . බුදු සරණයි ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි!!!!
    නීරෝගිසුවය ඉක්මනින්ම ලැබේවා!!!🙏🙏

  • @SHANENIYOL
    @SHANENIYOL 3 ปีที่แล้ว +5

    ❤️❤️

  • @mr.gurusinghe
    @mr.gurusinghe 2 ปีที่แล้ว

    ඉක්මන් සුව සහෝ! අද තමයි වීඩියෝ එක බලන්න වෙලාවක් හම්බුනේ.

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 3 ปีที่แล้ว +3

    වයසක් අදාලම නෑ ඔනෙම දේකට අම්ම ඉන්නව නේද ලගින්ම.ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි.❤️