ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරියටම හරි අපෙ හාමුදුරුවනේ චක්ර කැඩෙන තැන නිවන් සුවය අත්විදී .. අපෙ කල්යාණ මිත්රයන් වහන්සේට තෙරුවන් සරනයි සුවපත් වෙවා 🙏🙏🙏
ඹබ වහන්සේගේ ශිල, සමාධි ප්රඥා ගුණයන්ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ
Oba වහන්සේ apita ජීවිතය දකින්න විඳින්නට kiyala denawa theruwan saranai didayou වේවා
දහම් rasa danenawa ape හාමුදුරුවනේ
තම මිතුරන් ,දහම හොයන මිනිසුන්,ප්රශ්නවලට විසදුම් සොයන ප්රඤාවන්තයින්මෙම දෙශනා පිළිබඳ දැනුවත් කරමු.එය උතුම් ධර්ම දානයක් වේවි.🌺🌺🌺🌺🌺
🙏🙏🙏 ආශ්චර්යයි !කල්යාණ මිත්රයාණන් වහන්ස , ඔබ වහන්සේට යහපතක්ම වේවා !
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
Very clearly explained by thero.🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
🌹🌹🌹🌹🙏🙏🙏ගෞරවනීය නමස්කාරය වේවා ...කල්යාණ මිත්රයානන් වහන්ස
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි !!!
So... useful discussion...! Pinwath kalyana mithrayan wahanseMy dignity..🙏🏽🙏🏽🙏🏽
තුති පිදෙයි මුලු හදවතින් නොහැක දෙන්නට අදහසක්නිහඬ කරවයි මුලුමනින්කිසිදු තලයක නොරැදෙම්න්.
Oba wahnsege awabodayata namskara weva.
🌼🙏🌼
Reality out of fabricated reality.....Saadu Saadu Saadu....!!!
Theruwansaranai hamuduruwane..
🙏🙏🙏🙏🙏🙏🙏✳️
Theruwan Saranai swamin wahansa 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
🙏🙏🙏🙏🙏🙏
සරලවම කිව්වොත් , නිවන් දකිනවා කියන්නෙ, අවිද්යාවෙන් නිදහස් වෙන එකට. අවිද්යාව කියන්නේ මොකක්ද? අවිද්යාව කියන්නේ, හිතෙන් හදලා දෙන ලෝකය, ඇත්ත කරගන්න එක තමයි අවිද්යාව. ලෝකේ හදන්නේ සිතෙන්නේ. ඒකනේ "චිත්තේන නීයතී ලෝකේ" කිව්වේ. හිතෙන් ලෝකයක් හදන්නේ මොනවා උපයෝගී කරගෙන ද? අපි දන්න තොරතුරු වලින්නේ. අපි දන්න තොරතුරු ඇත්තයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ තොරතුරු වලින් හදන ලෝකය, ඇත්තයි කියලා විශ්වාස කරනවා. තොරතුරු කියන්නේ සිතිවිලි. මනෝ විඤ්ඤාණය හදන හදන සිතුවිලි. දැන් අපි කියනවා "ලංකාව" කියලා. කොහෙද ලංකාවක් තියෙන්නෙ. ඒක සිතට දීලා තියෙන තොරතුරක් විතරයි. හැම දෙයක්මත් එහෙමයි. මේක අඹ ගෙඩියක් කියනවා. කොහෙද අඹ තියෙන්නේ. මනෝ විඤ්ඤාණයෙන් හදන එකක්. කාලය, අවකාශය සියල්ලමත් එහෙමයි. මම කියන්නේ කවුද? මනෝ විඤ්ඤාණයෙන් හදන සිතුවිල්ලක්. තියෙන දෙයක් නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මනෝ විඤ්ඤාණය මායාවක් කිව්වේ. සංඥා කියන්නේ මිරිඟු. දකින්න, ඇසෙන්න තියෙනවා. හැබැයි මිරිඟු. සංඥාවේ මිරිඟු වලින් තමයි මනෝ විඤ්ඤාණය හදන්නේ. ඒකයි මනෝ විඤ්ඤාණය මායාවක් වෙන්නේ. මේක දැනගත්ත කෙනා නිදහස් වෙනවා. නිවන් දකිනවා. තියෙන දේවල් පරිහරණය කරන්න පුළුවන්. ඒ හැමදෙයක්ම මායාවක් බව දන්නවා.හටගෙන ම නැති ලෝකයක්, අවිද්යාව නිසා හට ගන්නවා කියන එක අවබෝධ වෙන්න ඕන.හැම දෙයක්ම මායාවක් කියන්නේ කවුද? ඒකත් මනෝ ව්ඥානයෙන් හදන මායාවක්.එතකොට යමක් "ඇත" කියන්න පුළුවන්ද? "නැත" කියන්න පුළුවන්ද?කතා කරනකොට කියන්න වෙනවා. මම කියලත් කියනවා. ඇත්ත දැනගෙන ලෝකය පරිහරණය කරනවා. නැත්නම් මොකුත්ම කියන්න බැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ, ආර්යය තුෂ්නිම්භූත භාවය කිව්වේ. නිස්සත්තෝ, නිස්ජීවෝ, සුඤ්ඤතෝ කිව්වේ.
❤️❤️❤️
teruwansarni himi 🙏
☺️❤️
🪔🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🌼🙏🙏🌼
🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
හරියටම හරි අපෙ හාමුදුරුවනේ චක්ර කැඩෙන තැන නිවන් සුවය අත්විදී .. අපෙ කල්යාණ මිත්රයන් වහන්සේට තෙරුවන් සරනයි සුවපත් වෙවා 🙏🙏🙏
ඹබ වහන්සේගේ ශිල, සමාධි ප්රඥා ගුණයන්ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ
Oba වහන්සේ apita ජීවිතය දකින්න විඳින්නට kiyala denawa theruwan saranai didayou වේවා
දහම් rasa danenawa ape හාමුදුරුවනේ
තම මිතුරන් ,දහම හොයන මිනිසුන්,ප්රශ්නවලට විසදුම් සොයන ප්රඤාවන්තයින්
මෙම දෙශනා පිළිබඳ දැනුවත් කරමු.එය උතුම් ධර්ම දානයක් වේවි.
🌺🌺🌺🌺🌺
🙏🙏🙏 ආශ්චර්යයි !
කල්යාණ මිත්රයාණන් වහන්ස , ඔබ වහන්සේට යහපතක්ම වේවා !
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
Very clearly explained by thero.🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
🌹🌹🌹🌹
🙏🙏🙏
ගෞරවනීය නමස්කාරය වේවා ...
කල්යාණ මිත්රයානන් වහන්ස
Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි !!!
So... useful discussion...!
Pinwath kalyana mithrayan wahanse
My dignity..🙏🏽🙏🏽🙏🏽
තුති පිදෙයි මුලු හදවතින්
නොහැක දෙන්නට අදහසක්
නිහඬ කරවයි මුලුමනින්
කිසිදු තලයක නොරැදෙම්න්.
Oba wahnsege awabodayata namskara weva.
🌼🙏🌼
Reality out of fabricated reality.....
Saadu Saadu Saadu....!!!
Theruwansaranai hamuduruwane..
🙏🙏🙏🙏🙏🙏🙏✳️
Theruwan Saranai swamin wahansa
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
🙏🙏🙏🙏🙏🙏
සරලවම කිව්වොත් , නිවන් දකිනවා කියන්නෙ, අවිද්යාවෙන් නිදහස් වෙන එකට.
අවිද්යාව කියන්නේ මොකක්ද? අවිද්යාව කියන්නේ, හිතෙන් හදලා දෙන ලෝකය, ඇත්ත කරගන්න එක තමයි අවිද්යාව. ලෝකේ හදන්නේ සිතෙන්නේ. ඒකනේ "චිත්තේන නීයතී ලෝකේ" කිව්වේ.
හිතෙන් ලෝකයක් හදන්නේ මොනවා උපයෝගී කරගෙන ද? අපි දන්න තොරතුරු වලින්නේ. අපි දන්න තොරතුරු ඇත්තයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ තොරතුරු වලින් හදන ලෝකය, ඇත්තයි කියලා විශ්වාස කරනවා. තොරතුරු කියන්නේ සිතිවිලි. මනෝ විඤ්ඤාණය හදන හදන සිතුවිලි.
දැන් අපි කියනවා "ලංකාව" කියලා. කොහෙද ලංකාවක් තියෙන්නෙ. ඒක සිතට දීලා තියෙන තොරතුරක් විතරයි. හැම දෙයක්මත් එහෙමයි. මේක අඹ ගෙඩියක් කියනවා. කොහෙද අඹ තියෙන්නේ. මනෝ විඤ්ඤාණයෙන් හදන එකක්.
කාලය, අවකාශය සියල්ලමත් එහෙමයි. මම කියන්නේ කවුද? මනෝ විඤ්ඤාණයෙන් හදන සිතුවිල්ලක්. තියෙන දෙයක් නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මනෝ විඤ්ඤාණය මායාවක් කිව්වේ.
සංඥා කියන්නේ මිරිඟු. දකින්න, ඇසෙන්න තියෙනවා. හැබැයි මිරිඟු. සංඥාවේ මිරිඟු වලින් තමයි මනෝ විඤ්ඤාණය හදන්නේ. ඒකයි මනෝ විඤ්ඤාණය මායාවක් වෙන්නේ. මේක දැනගත්ත කෙනා නිදහස් වෙනවා. නිවන් දකිනවා. තියෙන දේවල් පරිහරණය කරන්න පුළුවන්. ඒ හැමදෙයක්ම මායාවක් බව දන්නවා.
හටගෙන ම නැති ලෝකයක්, අවිද්යාව නිසා හට ගන්නවා කියන එක අවබෝධ වෙන්න ඕන.
හැම දෙයක්ම මායාවක් කියන්නේ කවුද? ඒකත් මනෝ ව්ඥානයෙන් හදන මායාවක්.
එතකොට යමක් "ඇත" කියන්න පුළුවන්ද? "නැත" කියන්න පුළුවන්ද?
කතා කරනකොට කියන්න වෙනවා. මම කියලත් කියනවා. ඇත්ත දැනගෙන ලෝකය පරිහරණය කරනවා. නැත්නම් මොකුත්ම කියන්න බැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ, ආර්යය තුෂ්නිම්භූත භාවය කිව්වේ. නිස්සත්තෝ, නිස්ජීවෝ,
සුඤ්ඤතෝ කිව්වේ.
❤️❤️❤️
teruwansarni himi 🙏
☺️❤️
🪔🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🌼🙏🙏🌼
🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏