Melbourne Dhamma Discussion ගනු දෙනු නැති කල්‍යාණ මිත්‍රයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2022
  • Bandarawela Wangeesa Thero
    +94712235832

ความคิดเห็น • 45

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 ปีที่แล้ว

    හරියටම හරි අපෙ හාමුදුරුවනේ චක්‍ර කැඩෙන තැන නිවන් සුවය අත්විදී .. අපෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරනයි සුවපත් වෙවා 🙏🙏🙏

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 ปีที่แล้ว +8

    ඹබ වහන්සේගේ ශිල, සමාධි ප්‍රඥා ගුණයන්ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 ปีที่แล้ว +5

    තම මිතුරන් ,දහම හොයන මිනිසුන්,ප්‍රශ්නවලට විසදුම් සොයන ප්‍රඤාවන්තයින්
    මෙම දෙශනා පිළිබඳ දැනුවත් කරමු.එය උතුම් ධර්ම දානයක් වේවි.
    🌺🌺🌺🌺🌺

  • @harly6117
    @harly6117 ปีที่แล้ว +3

    Oba වහන්සේ apita ජීවිතය දකින්න විඳින්නට kiyala denawa theruwan saranai didayou වේවා

    • @harly6117
      @harly6117 ปีที่แล้ว +1

      දහම් rasa danenawa ape හාමුදුරුවනේ

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 ปีที่แล้ว +5

    Very clearly explained by thero.🙏🏻🙏🏻🙏🏻

  • @jayanthaperera2076
    @jayanthaperera2076 ปีที่แล้ว +10

    සරලවම කිව්වොත් , නිවන් දකිනවා කියන්නෙ, අවිද්‍යාවෙන් නිදහස් වෙන එකට.
    අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ, හිතෙන් හදලා දෙන ලෝකය, ඇත්ත කරගන්න එක තමයි අවිද්‍යාව. ලෝකේ හදන්නේ සිතෙන්නේ. ඒකනේ "චිත්තේන නීයතී ලෝකේ" කිව්වේ.
    හිතෙන් ලෝකයක් හදන්නේ මොනවා උපයෝගී කරගෙන ද? අපි දන්න තොරතුරු වලින්නේ. අපි දන්න තොරතුරු ඇත්තයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ තොරතුරු වලින් හදන ලෝකය, ඇත්තයි කියලා විශ්වාස කරනවා. තොරතුරු කියන්නේ සිතිවිලි. මනෝ විඤ්ඤාණය හදන හදන සිතුවිලි.
    දැන් අපි කියනවා "ලංකාව" කියලා. කොහෙද ලංකාවක් තියෙන්නෙ. ඒක සිතට දීලා තියෙන තොරතුරක් විතරයි. හැම දෙයක්මත් එහෙමයි. මේක අඹ ගෙඩියක් කියනවා. කොහෙද අඹ තියෙන්නේ. මනෝ විඤ්ඤාණයෙන් හදන එකක්.
    කාලය, අවකාශය සියල්ලමත් එහෙමයි. මම කියන්නේ කවුද? මනෝ විඤ්ඤාණයෙන් හදන සිතුවිල්ලක්. තියෙන දෙයක් නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මනෝ විඤ්ඤාණය මායාවක් කිව්වේ.
    සංඥා කියන්නේ මිරිඟු. දකින්න, ඇසෙන්න තියෙනවා. හැබැයි මිරිඟු. සංඥාවේ මිරිඟු වලින් තමයි මනෝ විඤ්ඤාණය හදන්නේ. ඒකයි මනෝ විඤ්ඤාණය මායාවක් වෙන්නේ. මේක දැනගත්ත කෙනා නිදහස් වෙනවා. නිවන් දකිනවා. තියෙන දේවල් පරිහරණය කරන්න පුළුවන්. ඒ හැමදෙයක්ම මායාවක් බව දන්නවා.
    හටගෙන ම නැති ලෝකයක්, අවිද්‍යාව නිසා හට ගන්නවා කියන එක අවබෝධ වෙන්න ඕන.
    හැම දෙයක්ම මායාවක් කියන්නේ කවුද? ඒකත් මනෝ ව්ඥානයෙන් හදන මායාවක්.
    එතකොට යමක් "ඇත" කියන්න පුළුවන්ද? "නැත" කියන්න පුළුවන්ද?
    කතා කරනකොට කියන්න වෙනවා. මම කියලත් කියනවා. ඇත්ත දැනගෙන ලෝකය පරිහරණය කරනවා. නැත්නම් මොකුත්ම කියන්න බැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ, ආර්යය තුෂ්නිම්භූත භාවය කිව්වේ. නිස්සත්තෝ, නිස්ජීවෝ,
    සුඤ්ඤතෝ කිව්වේ.

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    ගෞරවනීය නමස්කාරය වේවා ...
    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @chamarigangoda2196
    @chamarigangoda2196 ปีที่แล้ว

    🙏🙏🙏 ආශ්චර්යයි !
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඔබ වහන්සේට යහපතක්ම වේවා !

  • @sumithbandara3960
    @sumithbandara3960 ปีที่แล้ว

    Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @chiran1988427
    @chiran1988427 11 หลายเดือนก่อน

    🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @thusharaidunil
    @thusharaidunil ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 ปีที่แล้ว +1

    So... useful discussion...!
    Pinwath kalyana mithrayan wahanse
    My dignity..🙏🏽🙏🏽🙏🏽

  • @kumudub1184
    @kumudub1184 ปีที่แล้ว +2

    තුති පිදෙයි මුලු හදවතින්
    නොහැක දෙන්නට අදහසක්
    නිහඬ කරවයි මුලුමනින්
    කිසිදු තලයක නොරැදෙම්න්.

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว +1

    Oba wahnsege awabodayata namskara weva.

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 2 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 5 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏✳️

  • @BadBunny-yp4rh
    @BadBunny-yp4rh 11 หลายเดือนก่อน

    🙏

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +2

    👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gamagep3760
    @gamagep3760 ปีที่แล้ว

    Reality out of fabricated reality.....
    Saadu Saadu Saadu....!!!

  • @piyalsilva8328
    @piyalsilva8328 ปีที่แล้ว

    teruwansarni himi 🙏

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 ปีที่แล้ว

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @mathijay3245
    @mathijay3245 ปีที่แล้ว

    Theruwansaranai hamuduruwane..

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @theekshanawickramasinghe4147
    @theekshanawickramasinghe4147 ปีที่แล้ว

    ☺️❤️

  • @lloyedgunawardhana242
    @lloyedgunawardhana242 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว +1

    🪔🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷

  • @Premm02
    @Premm02 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhanushkaliyanagunawardana1349
    @dhanushkaliyanagunawardana1349 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asokasriyani9641
    @asokasriyani9641 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindapalithaekanayake5450
    @chamindapalithaekanayake5450 ปีที่แล้ว

    🙏🙏🙏