ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොහොමද මැණික් පතලකට ලයිසන් ගන්නේ?./manik pathala licence

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2024
  • gems #license #pathala #manik #maining
    ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය..කොළඹ කාර්යාලය
    0112 390 657
    රත්නපුරය..045 223 2109
    ගාල්ල..091 2244939/2244945
    web.www.ngja.gov.lk

ความคิดเห็น • 9

  • @Thejunglecookingvillagekitchen
    @Thejunglecookingvillagekitchen 2 หลายเดือนก่อน +1

    ඕනම ප්‍රෙදේශක.. පෞද්ගලික ඉඩම් වලට ලයිසන් එක ගන්න පුලුවන්ද?

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  2 หลายเดือนก่อน

      ඕනම ප්‍රදේශයක ගන්න පුළුවන්.හැබැයි ගොඩ දෙනෙක් මේ ගැන දන්නේ නෑ.ස්වර්ණ භූමි ජයභූමි ඔප්පු තියෙන ඒවටත් ගන්න පුළුවන්.ඒවගේ ඩන් වලට ගන්නකොට ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය අනිවාර්යයි.

  • @mgchamara6896
    @mgchamara6896 4 หลายเดือนก่อน +2

    ල්‍ ර්සි ඉඩම් වලට ගන්න පුලුවන්ද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  4 หลายเดือนก่อน

      LRC ඉඩම් වලට ගන්න පුළුවන්.ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය හිමි වුණොත් පමණයි.ඒ කියන්නේ රජයේ අනුමැතිය.ග්‍රාම සේවක නිර්දේශය අනිවාර්යයි.ඊට අදාළ වන කොන්දේසි ද පවතී.

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg 2 หลายเดือนก่อน +1

    Sinnakara idamak aurudu 2 k sadaha badu gatthoth me vidihatamada wenne?

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  2 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යෙන්ම.බදු ගිවිසුම,නීත්‍යානුකූල ලියවීමක් වුණොත්,ඒක ඉඩමේ පත්තිරුවලට යනවා..බදු ගිවිසුමට අදාළ ලියකියවිලිද ඉදිරිපත් කළ යුතුයි..අනෙක් කටයුතු,ඉහත ආකාරයටම සිදුවේ

    • @Arunakamal-mn3pg
      @Arunakamal-mn3pg 2 หลายเดือนก่อน

      @@Wishwaya-uz2eh thank you very much

  • @akilasampath1087
    @akilasampath1087 หลายเดือนก่อน +2

    Laisan eka kiyak withara
    Weida

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  หลายเดือนก่อน

      අඩි,10×10 කොටුවක් ,තමයි,එක පතලක ප්‍රමාණය .සාමාන්‍යයෙන් 35000ක් වගේ වෙයි...සියලුම වියදම .