ඇත්තටම මොකක්ද මැණික් ඉල්ලමක් කියලා කියන්නේ..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 79

  • @Mrattanayake
    @Mrattanayake 5 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 5 หลายเดือนก่อน +1

    මහත්මයා මුක්කරු සහ moonstone තියෙන ස්ථානයක ගෙවුඩ හම්බවෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවද.. (වැල්ලවාය ඇල්ල පාර ප්‍රදේශයේ)

  • @user-hk8kp2uk8n
    @user-hk8kp2uk8n 5 หลายเดือนก่อน +1

    Thank you

  • @PradeepPradeep-bd9hy
    @PradeepPradeep-bd9hy 3 หลายเดือนก่อน +1

    Sr gampaha muthuraja welle alupata kirimati wala tiyenna puluwanda

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน

      පුළුවන් ...

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 3 หลายเดือนก่อน +1

    Mahiyanganaye tiyenawada,adi 10k yata kahada tiyenawa,uda bola kiramana godak tiyenw🤔🤔🤔🤔🤔

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน

      මහියංගනය කොහොමටත් මැණික් තියෙන ප්‍රදේශයක්,

  • @seshaninikeshala9991
    @seshaninikeshala9991 5 หลายเดือนก่อน +2

    Sir mirigama awata thiyawada thiriwana saha kirimati bahulai

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  5 หลายเดือนก่อน +1

      මීරිගත් තියෙන්න පුළුවන්.ගම්පහ දිස්ත්‍රික්කයේ,යක්කල පැත්තෙ තියෙනවා.කටාන ප්‍රදේශයෙත් මේ ලඟදි වලකින් හම්බෙලා තිබුණා.ඇත්තටම යාපනය විතරයි නැත්තේ.ප්‍රශ්නයකට තියෙන්නේ කවුරුත් හාරන්නේ නෑ.මොකද සමහර තැන්වල ගොඩක් ගැඹුරුයි.එහෙම හාරපු අවස්ථා වාර්තා වෙලත් නෑ.ඔයා මැණික්වලට ආස නම්,ව්‍යාපාරයක් පටන් ගන්න.මුලදි පොඩි හැදෑරීම තිබ්බොත් ඇති.

    • @seshaninikeshala9991
      @seshaninikeshala9991 5 หลายเดือนก่อน +1

      Thanks u sir

  • @rasikananayakkara2984
    @rasikananayakkara2984 6 หลายเดือนก่อน +2

    සර් අබතිස් මිශ්‍ර තිරුවානා ලයින් එකක් මතුවෙලා තියෙනව . බෝල තිරුවානා නෙමේ පතුරු පතුරු ... කලු කට්ටත් ඒ අසලින් හම්බ උනා..

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน +1

      කොහෙද ප්‍රදේශය,ගැඹුරද..

    • @rasikananayakkara2984
      @rasikananayakkara2984 5 หลายเดือนก่อน +1

      ​@@Wishwaya-uz2ehඅනුරාධපුර ... උඩම තියෙන්නේ ... ජලාශයක් ගාව.. රතු පාට සූකිරි පතුරු වගේ පුන්ච් කzබලි ගොඩාක් තියෙනව ... කලුකට්ටත් කීපයක් තිබුනා සර්

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  5 หลายเดือนก่อน +1

      @@rasikananayakkara2984 ඉල්ලමක් කියලා ෂුවර් කරන්න ටිකක් අමාරුයි.හේතුව බෝල ගල් තියෙන්න ඕනේ.පතුරු පතුරු වගේ ගැලවෙන කිරෝනා එක්ක කළු කට්ට සාමාන්‍යයෙන් පිහිටනවා.ඒක ඉල්ලමක් නෙවෙයි.තව පොඩ්ඩක් ගැඹුරට හාරලා බලලා උත්සහ කරන්න.

    • @rasikananayakkara2984
      @rasikananayakkara2984 5 หลายเดือนก่อน +1

      @@Wishwaya-uz2eh 🤜🤛🙏🙏 thank you sir

  • @user-xd4vk7ub8k
    @user-xd4vk7ub8k 5 หลายเดือนก่อน +1

    Hora dasa paluwanta rakshita wala garanda puluwanda nidan ganna puluwanda ewata nitiya natda

  • @Janith_Tharindu_Rathnayake
    @Janith_Tharindu_Rathnayake 6 หลายเดือนก่อน +1

    Thank you🎉

  • @user-fu4dx9ql1e
    @user-fu4dx9ql1e 6 หลายเดือนก่อน +1

    Kadu beum Thina thenwala wathura ulpath thina thenwala thinna puluwan neda

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ඔව්,ගොඩාක් දුරට තියෙනවා ,ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ ගොඩක් අය පොඩිවත් උත්සාහයක් අරගන්නේ නැහැ ..

  • @cateye1722
    @cateye1722 6 หลายเดือนก่อน +1

    Welimada paththe manik thiyeda...uma oye wge thiyenna puluwanda

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්,බදුල්ල දිස්ත්‍රික්කය පුරාම මැණික් තියෙනවා

    • @cateye1722
      @cateye1722 6 หลายเดือนก่อน +1

      @@Wishwaya-uz2eh බොහොම ස්තුතී👌

  • @JayAntha-mw6nl
    @JayAntha-mw6nl 25 วันที่ผ่านมา

    Vavniyawe thiyenne nethi weida menik

  • @momadmomad5733
    @momadmomad5733 2 หลายเดือนก่อน +2

    කෑගල්ල පැත්තේ තියනවද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  2 หลายเดือนก่อน

      @@momadmomad5733 අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන් ...

    • @manjusampath7134
      @manjusampath7134 2 หลายเดือนก่อน

      Daraniyagala tiyanawa

  • @gayangayan4095
    @gayangayan4095 3 หลายเดือนก่อน +1

    තොර මල්ලි තියෙන ඉඩම් වල මැණික් තියෙනවද

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 4 หลายเดือนก่อน +1

    mame samanala wewe menik thibba kiyala kathawak ahala thiyanawada

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  4 หลายเดือนก่อน

      හොඳටම ඉල්ලම තියෙනවා...මොකද උඩින් පිහිටන්නේ විශාල කඳු පංතියක්.

  • @HappyAstronomicalModel-zs6qk
    @HappyAstronomicalModel-zs6qk 3 หลายเดือนก่อน +2

    පානදුර නැද්ද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน +1

      තියෙන්න පුළුවන්...මෙතෙක් එහෙම දෙයක් වාර්තා වෙලා නම් නැහැ.සැටලයිට් හරහා බලපුවහම,පානදුරෙත් සාමාන්‍ය වශයෙන් මැණික් තිබෙන ප්‍රදේශයක් වශයෙන් සඳහන් වෙනවා

  • @JayAntha-mw6nl
    @JayAntha-mw6nl 24 วันที่ผ่านมา +1

    Vavniyawe menic nedda 🎉

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  24 วันที่ผ่านมา

      @@JayAntha-mw6nl ,Lankawe jaffna witharai naththe.....

  • @ireshchanaka7321
    @ireshchanaka7321 5 หลายเดือนก่อน +1

    Sar alpitiya thiyenawada.

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් තියෙන්න පුළුවන්,මොකද පැලවත්ත පැත්තෙ සමහර තැන්වල කුඹුරුවල ඉල්ලන් තියෙනවා,පිටිගල සයිඩ් එකේ තියෙන්න පුළුවන්,මොකද ඇල්පිටියේ ගොඩක් භූ විෂමතාවයක් තියෙන කඳු ප්‍රදේශ තියෙනවා..

  • @user-lo2pb8zp4p
    @user-lo2pb8zp4p 6 หลายเดือนก่อน +1

    Gampa paththe thiyanawada

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ඔව්,යක්කල හා කටානෙ තියෙනවා

  • @tkcgamini1588
    @tkcgamini1588 6 หลายเดือนก่อน +1

    ❤👍🙏🙏🙏

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @samadarawanigarathna3633
    @samadarawanigarathna3633 7 หลายเดือนก่อน

    Thanks sir .lankawe diamond lebila thiyana area gena podi denuwath kirimak pls.

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  7 หลายเดือนก่อน

      ලංකාවේ දැනට දියමන්ති 16 වගේ හම්බෙලා තියෙනවා.කඩුවෙල නිවිතිකල රත්නපුරේ,වගේ ප්‍රදේශවලින්,පිටරට දියමන්ති තරම් ගොඩාක් පිරිසිදු ගල් නෙවෙයි හම්බවෙලා තියෙන්නේ.

  • @LahiruKumara-jm3vd
    @LahiruKumara-jm3vd 3 หลายเดือนก่อน +1

    Man kemathi pathalak karanna

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน

      ගොඩක් හොඳ අදහසක්..ඔබතුමා කොහෙද ඉන්නේ.

    • @LahiruKumara-jm3vd
      @LahiruKumara-jm3vd 3 หลายเดือนก่อน

      ​@@Wishwaya-uz2eh man biyagama. Contact number please

    • @LahiruKumara-jm3vd
      @LahiruKumara-jm3vd 3 หลายเดือนก่อน

      ​@@Wishwaya-uz2eh Biyagama . contact number please

    • @LahiruKumara-jm3vd
      @LahiruKumara-jm3vd 3 หลายเดือนก่อน

      Biyagama. Oba thumava contact Karaganda vidihak tiyenava da

  • @sanjunuwan8851
    @sanjunuwan8851 3 หลายเดือนก่อน +1

    La nil pase තියෙනවාද padiyan තියෙනවා

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน +1

      තේරුනේ නෑ

    • @sanjunuwan8851
      @sanjunuwan8851 3 หลายเดือนก่อน +1

      @@Wishwaya-uz2eh mn ahuwe la nil kirimette thiyenawda kiyala padiyan gal thiyenawa rathu podi keta thiyenawa

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  3 หลายเดือนก่อน

      @@sanjunuwan8851 ඉල්ලමක් තියෙන පසෙක නම් බොහෝ දුරට තියෙන්න පුළුවන්

    • @sanjunuwan8851
      @sanjunuwan8851 3 หลายเดือนก่อน

      @@Wishwaya-uz2eh kiramana khada amathis කළු pata podi kali ඔක්කොම තියෙනවා

  • @artdocumentry2797
    @artdocumentry2797 หลายเดือนก่อน +1

    බදුල්ලේ තියනවද

  • @ireshchanaka7321
    @ireshchanaka7321 5 หลายเดือนก่อน +1

    Waduraba thiyenawada sar.

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  5 หลายเดือนก่อน +1

      තියෙන්න ගොඩක් ඉඩ තියෙනවා.රත්නපුරේ උනත් තියෙන ප්‍රදේශයක,මැණික් ඉල්ල මේ ස්වභාවය සමහරවිට වෙනස් වෙනවා.මොකද කහවත්තේ සමහර ඉඩම්වල මැණික් ඇත්තෙම නෑ.ඒ කියන්නේ මේ ඉල්ලම් පැන පැන යන අවස්ථාත් තියෙනවා.වඳුරඹ ඒරියා එක සාමාන්‍ය වශයෙන් ගත්තහම මැණික් තියෙන්න පුළුවන් ප්‍රදේශයක් විදිහට හඳුනගන්න ඉවරයි

  • @wasanthakumara1495
    @wasanthakumara1495 6 หลายเดือนก่อน +1

    Nuwara galaha tiyeda

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ඔව් ඒ පැත්තෙ තියෙන්න පුළුවන්

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 6 หลายเดือนก่อน +1

    හැම ගංගාවකම ඔහොම තියෙනවා නෙහ්..but එහෙම හැම ගගකම මැණික් තියෙනවද්??

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน +1

      ශ්‍රී ලංකාවේ බොහෝ ගංගාවල මැණික් තියෙනවා..

    • @AbhishiKarunarathne
      @AbhishiKarunarathne 6 หลายเดือนก่อน +1

      මා ඔයේ එහෙම ද??

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      @@AbhishiKarunarathne ඒ කොහෙද...

    • @rasikananayakkara2984
      @rasikananayakkara2984 5 หลายเดือนก่อน +1

      සර් .. ගන්ගා නzති ප්‍රදේශ වල ගොඩ ඉල්ලම් වල බෝල ගල් නz නේද ... බෝල ගල් එකක් වත් හම්බවුනේ නz ... ඒත් කලුකට්ට , රතු සූකිරි පතුරු වගේ පොඩි කzට... තමයි තියෙන්නේ ... එක කූඩයක් විතරයි සෝදලා බzලුවෙ සර්

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  5 หลายเดือนก่อน +1

      @@rasikananayakkara2984 ගොඩ ඉල්ලම් වලත් බෝල ගල් අනිවාර්යෙන්ම තියෙනවා.මොකද අපි දැන් දකින මේ ඉල්ලම,වසර දහස් ගණනකට පෙර,ද්‍රව තත්ත්වය තිබුණ,අවස්ථාවන්වලදී,ගලාගෙන යෑමක් සිද්ධ වෙලා තිබෙනවා

  • @s.l8813
    @s.l8813 6 หลายเดือนก่อน

    මාතර දෙනියායේ තියානවාද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ඔව් .හොදටම gems බහුල ප්‍රදේශයයක්

  • @agra7142
    @agra7142 5 หลายเดือนก่อน +1

    💚💕💚💚💚💚💚💚💚💕👊

  • @BiyanwilageJayaweera-cd8to
    @BiyanwilageJayaweera-cd8to 6 หลายเดือนก่อน +1

    පුත්තලමෙ තිනයනවද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน

      ලංකාවේ නැත්තේ මයෝසීන හුනුගල් ස්තරය පිහිටි උතුරු පලාතේ විතරයි ,අනෙක් හැමතැනම තියෙනවා .

  • @gforex9416
    @gforex9416 7 หลายเดือนก่อน

    මහත්තයා බලපිටිය අහුන්ගල්ල මුදුබඩ ප්‍රදේශවල මැණික් තියෙනවද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  7 หลายเดือนก่อน +3

      මුහුදට කිට්ටුව නම් තියෙන්න විදියක් නෑ.ඇල්පිටිය පැත්තට වෙනකොට තියෙන්න පුළුවන්...

  • @sadunlakhita9806
    @sadunlakhita9806 6 หลายเดือนก่อน

    බද්දේගම පැත්තේ තියෙනවද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  6 หลายเดือนก่อน +1

      ඔව් තියෙන්න පුළුවන්,සැටලයිට් පින්තූර අනුව ඉල්ලන් මඳ වශයෙන් පවතින ප්‍රදේශයක් වශයෙන්,බද්දේගම හඳුන්වන්න පුළුවන්.

    • @sadunlakhita9806
      @sadunlakhita9806 6 หลายเดือนก่อน +2

      @@Wishwaya-uz2eh ස්තුතියි සර්

    • @KumaraIndika-le7rf
      @KumaraIndika-le7rf 3 หลายเดือนก่อน

      Hi brother

  • @dhanushkakumara5294
    @dhanushkakumara5294 7 หลายเดือนก่อน

    අනුරාධපුරයේ තියෙනවාද

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh  7 หลายเดือนก่อน

      ඔව් තියෙනවා